වැමෑරු මැනිකෙන් සල්ලි vlog sinhala | shopping vlog | day in life

  Рет қаралды 42,173

shihara gamage 📽🔔 (  My Channel  )

shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
Dila Craft පෙජ් එක
/ dila-craft-25782574476...
☎️ phone number - +94 76 917 4543
SLS craft පෙජ් එක
/ slsslsslsslsslssls
☎️ phone number : +94 77 117 3577
🤩 GIFT ZONE page එක ( කොන්ඩ කටු ගන්න)
www.facebook.c...
☎️ phone number : +94 74 260 5209
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
😁😍 මගෙ business page එක
/ three-sk-104492671492073
#vlog #shoppingvlog #dayvlog #lifestyle

Пікірлер: 324
@nadeebateewela7540
@nadeebateewela7540 2 жыл бұрын
පරණ කාටුන් මතක් වෙනවා ඔයාගේ් වොයිස් එකට ❤️❤️😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammoo 😁
@somarathnabasnayaka84
@somarathnabasnayaka84 2 жыл бұрын
Math kiynn idiye
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁
@hxnzie
@hxnzie 2 жыл бұрын
ලොකු ලොකු සෝබන නෑ quality cam use karanne ne make up ne but still she has a majical power in her voice to get a huge audience. ඇත්තටම හරිම අව්‍යාජව ඉදිරිපත් කරනවා සැබෑ ජීවිතේ.බලන් ඉන්න අහන් ඉන්න පුලුවන් විදියේ සුන්දර ඉදිරිපත් කිරීමක්.ජය වේවා අක්කේ.❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya...... Aniwaryenma 🍇🍉
@Harshi_online
@Harshi_online Жыл бұрын
❤❤
@hashiemadushani2232
@hashiemadushani2232 2 жыл бұрын
ඔයාගේ vidio වලට දැන් ඇබ්බැහි වෙලා.ඔයා හැමදේම open කතා කරනව.බලන්න හරිම ආසයි.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... eka lesine ekai
@nishadi4869
@nishadi4869 2 жыл бұрын
පරක්කු වෙනකොට බයත් හිතුනා තෙල් නැව වගේ නැවිත් හිදි කියලා ☺️ අදත් විඩියෝ එක හරිම ලස්සනයි බුදුසරණයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ammo..... thel nawa wagenm wen na... Bohoma sthuti... budu saranai oyatath nangi
@Harshi_online
@Harshi_online Жыл бұрын
Aniwaryenma
@udeshikasudarshani7215
@udeshikasudarshani7215 2 жыл бұрын
අම්මේ ඔයා එනකන් මම මග බලාගෙන හිට්යෙ හරියට මේදවස්වල කරන්ට් එක එනකන් බලාගෙන ඉන්නවා වගේ 😁 ආදරෙයි මැනික අක්කා ඔයාට ❤❤❤ දැන් ඔයාට කොහොමද
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo emada... karant eka nm matak karala wdk na ane... dn nm hodai...adarei math nangiya
@amilanilruksha9141
@amilanilruksha9141 2 жыл бұрын
දැන් ලෙඩ සනීපද dr.ඉක්මනින් සනීප වෙන්න.අදත් විඩියෝ එක ලස්සනයි.නිදුක් නීරෝගී සූවය ඉක්මනින් ලැබේවා!!!😍😍😍😘😘😘😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ow dn hodai.... Bohoma sthuti ... budu saranai oyatath 😘
@niro6797
@niro6797 2 жыл бұрын
ඔයාට පිස්සුද කියල මට වෙලාවකට හිතෙනවා.ඒ උනත් හරි ආසාවෙන් ඔයාගෙ vedio බලනවා.හරි සරලයි.ලස්සනයි.හරි විනෝදෙන් ඉන්නව.තව තවත් ඉදිරියටම යන්න සුබ පතනවා.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Matath hitenwa welawkta. .... Bohoma sthuti nangiya
@manikdias8677
@manikdias8677 2 жыл бұрын
මේ දවස් වල හැම තැනම උනක් තියෙනවා බෝ වෙනවා.අපේ පවුලේ හැමෝටම හැදුනා.බබාටයි මටයි හස්බනඬ්ටයී.මටත් ඉන්නේ ඔයගේ බාබාගේ වයසේම දුවෙක්..තාම අපිටත් සනීප නෑ.උනයි ඔලුවෙ කෑක්කුමයි ඇග රිදිල්ලයි...අසාවෙන් ඔයාගෙ vedios බාලන්නේ.ලස්සනයි .
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo..... ow oka mata kalin hadila mulu paultma hadunane..... ammo ekai me para kalima beheth genawe.... Bohoma sthuti .... ikmaninma sanipa wenna.... budu saranai
@arishifernando1161
@arishifernando1161 2 жыл бұрын
මකුළු නැටුම ලස්සනයි ඔයාට ගොඩක් ආදාරයි දුව ෂොක් අනෙ ඉදිරියටම යනන් මැනිකෙ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti akke.....adareii
@imashachamooddaya27
@imashachamooddaya27 2 жыл бұрын
වීඩියෝ එක මරු...සුභ අනාගතය ක් වේවා ඔයාට ❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti ... budu saranai oyatath
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
Onna adath video eka balanna awa akka 🧡🧡🧡😍😍😍 ඉක්මනට api 10 k subscribers gamu❤️❤️❤️👍👍 budu saranai akka 💚💚💚 love you soo much😍😍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... aniwaryenma math maga balan inne me....
@Harshi_online
@Harshi_online Жыл бұрын
@vindyagamage7460
@vindyagamage7460 2 жыл бұрын
අක්කා දැන් ලෙඩ හොදයි ද ☹️🤒 පූසව ඇදල ගත්ත විදිය 🤭😂 වීඩියෝ එක ලස්සනයි අදත් 🥰🥰 පරිස්සමින් ඉන්න .බුදුසරණයි ඔයාල හැමෝටම
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow dn hodai... Bohoma sthuti nangiya. Budu saranai oyatath
@nimashamadushani3128
@nimashamadushani3128 2 жыл бұрын
බුදු සරණයි අක්කා ලස්සනයි ඔයගෙ වීඩියෝ ආසාවෙන් බලනවා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@adeesharuwani7847
@adeesharuwani7847 2 жыл бұрын
Ammo athiyanthn dnma video eka...🤩.onna dpu gmn video eka bluva akki❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah.... Bohoma sthuti nangiya
@nimshikadesilva3761
@nimshikadesilva3761 2 жыл бұрын
Dawasema stress eka release wenawa vedio eka baluwama, harima sehelluwen inna widiha dakkama asa hitenawa, mona de tibunath mata me wage relax inna be, good luck dear, digatama vedio danna☺️👍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti ...... budu saranai oyata 😊😘
@minolidesilva658
@minolidesilva658 2 жыл бұрын
akke ahannako nai pataw inna thena hambunada akke..ahannko.mta ekapratama mathk une ara issraha wahale balnna akke...ara aiyai oyai dawasak as kre kola godak porila kiyla.. anna ethnin wathda dan na bimata wetune ..ane balnna akke mathk krala..oya kiynne mta heenenuth nai penuna akke bayatama iye re oyage vedio eka balala...babath inna eke aniwrenma balnna akke e uda...hodd....budusaranai akke♥️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah..... ow ne mn balanm nang.... habai pusa wena kohenhari allan awithd dn naaa. Budu saranai nangiya
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් ශෝයි අක්කේ. මම ඒවාට හරිම ආසයි. කොච්චර ආසද කියනවා නම් මම මාසයක් පටන් ගන්න කලින් බදාදා දවස් වල දින ටික තමයි බලන්නේ ❤️ ඔයාගේ කටහඬ කාටූන් වලට හඬකැවීම් වලට නම් නියමයි. මහරාජා පේජ් එකේ වයස් භේදයක් නැතිව විවිධ Media courses වලට ළමයි බඳවා ගන්නවා. දක්ෂතාවය ඉහළ මට්ටමේ තියෙන අයට සිරස ආයතනයේම රැකියාවකුත් ලබා දෙනවා. Courses අතර හඬකැවීම තියෙනවා අක්කේ. හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් ඔයාට. පුලුවන් නම් ඒකට Apply කරන්න. ඔයාටයි පවුලේ හැමෝටමයි තෙරුවන් සරණයි! පුංචි කුෂීට සුභ අනාගතයක්! ❤️🌼
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya qwta..... bt media wala thanak ganna gdk amarui .... eka mn hodt dnnawa... adurna aytai mul tana denne.... anika kushiwa dala mn dws ganm tiyna ewt dn yan na kelle.... pawne podda
@sanunadeesha2210
@sanunadeesha2210 2 жыл бұрын
අනේ ශෝයි 😍පරිස්සමින් ඉන්න. බුදු සරණයි ❤❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya....😍
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 2 жыл бұрын
subscribsla 10000😍Congracts Akke...😍❤️🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@bestone6948
@bestone6948 2 жыл бұрын
Just watching....Welcome Back Mrs. Shihara..Hope your Better.. recovered quickly from your fever.. happy and Healthy..i enjoyed the relaxing content 👍..a good relationship your husband is when someone accepct your past.. Supporting your present and encourages your future alwayes really truly a care for family life.. happy Coupel so funny..👍such a amezing story Great video.. Interesting watching 👍👍keep it up.. 👍Thankyou
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti........ dn nm una hodai.... 😍😍
@sowhatsl
@sowhatsl 2 жыл бұрын
හිතට නිදහසක් දැනෙනවා ඔයා කියන දේවල් ඇහෙනකොට.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh..... harima satutui soha..malli... oyalage review e wagemai
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Mn stress eke inna time ekata akkige vedios balanawa...hithata harima sehalluwak denenawa..mage duwata awurudu 3i akkige vedios balala eya hina wenawa..❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane.... matath gdk sathutui duwa hina wena ekata.... matak ara kiyanna......😍😘
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
@@shiharagamage ❤️
@isankasathsarani2093
@isankasathsarani2093 2 жыл бұрын
අනේ මටත් ඔහොම්මමයි සර්පයෙක් හිටියොත් උ හැම තැනම පෙනව අනෙ ලස්සනයි ඔයා ගෙ ව්ඩියො
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo...ow adath dakka mn
@s.h.roshanindika9020
@s.h.roshanindika9020 2 жыл бұрын
අනේ මටන් උණ හැදිලා ඉන්නෙ හරිම අමාරු යි බෙහෙත් ගන්තා අඩු නැ තාම අද දවසටම කැවෙ නැහැ කන්න බැ කට තිත්තායි අමිමා හිටියනමි ලග😂😂😂😂😂😂😂
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Appe emada.... ane ikmnta hoda wenna oni.... budu saranai nangiya
@Harshi_online
@Harshi_online Жыл бұрын
@piumimadhusika9186
@piumimadhusika9186 2 жыл бұрын
අදත් වීඩියො එක ලස්සනයි අක්කි. අනේ මගෙ පුසත් ඔය විදියමයි කොටි පැටියෙක් වගෙ. ඔයාට සනීපයිද දැන් ❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow dn sanipai...... hena dagaya shuta
@upekagimhani4446
@upekagimhani4446 2 жыл бұрын
බැලුවො බැලුවෝ වෙනදා වගේම ලස්සනයි අක්කියෝ ආදරෙයි මන් 🌹🥰❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... adarei maat
@hiruhiru7209
@hiruhiru7209 2 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ.. කුෂී දුව හරිම හුරතල් අනේ.. ❤❤❤ කෑමක් හදන විදිය කියල දෙන්නකෝ අක්කේ..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... Aniwaryenma hode
@nilukaniluka9207
@nilukaniluka9207 2 жыл бұрын
දැන් කොහොමද ඔයාට අසනිපය...අදත් video එක ගොඩාක් හොදයි නන්ගි . හරිම ආසාවේන් විඩියෝ බලන්නෙ.. අද ටිකක් පරක්කු වුනා අනේ වැඩනිසා ...අනේ චුටි මැනික පරිස්සමින් බාලාගන්න....ඔයාලා හැමෝටම බුදු සරනයි ....
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... dn nm hodaaai.... Budu saranai oyatath parissamin...
@naviniprabodha1106
@naviniprabodha1106 2 жыл бұрын
මාත් හිතුවා අද එන එකක් na kiyla 🤭😐 kohma unath ane akki video nm arn enna.. බදාදා වෙනකන් ඉවසිල්ලක් nthuwa inne..adareii gdk ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma nangi... Bohoma sthuti hode
@vimukthipoorna9752
@vimukthipoorna9752 2 жыл бұрын
Dean kohomada oyt,ada video ekanam godak hondai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Dn nm hodai..... Bohoma sthuti
@aberathnaaberathna6278
@aberathnaaberathna6278 2 жыл бұрын
ටිකක් පරක්කු una video eka balanna .ane ඉක්මනින් සනීප වෙන්න .අදත් video eka ලස්සනයි .බුදු සරණයි හැමෝටම .
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane dn hodai.... Bohoma sthuti nangiya Budu saranai
@chathurikaushalya6824
@chathurikaushalya6824 2 жыл бұрын
Eeee akki lassanai ada vdio ekath. Ane oya kohomada vdio ekata namak danneeee...., amuthu amuthu nam. Danne hamadama vdio ekata....,
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya..... ane mnd ekanm.... mage oluwt ena nm dnwa ithin
@Bhagyasimplelife1996
@Bhagyasimplelife1996 2 жыл бұрын
Akkiyoo Mn oyge vedio blnn aran tikadwsk wenwa. Ane harima shork vedios. Mn asawen blnwa..oya kiypu punchilamaige adum thiyenathanata ghin math adum genawa.oyata thnks danuwathkalata..oyge vedio lassnai oya vedio edit karanne mona app ekenda akkio.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... vsdc software eken nanga
@upeshi6195
@upeshi6195 2 жыл бұрын
Lassanai akke..budusrnyi 😘❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.. budu saranai
@hiru1366
@hiru1366 2 жыл бұрын
අනේ කුෂී බබානම් හරි ෂෝයි.....❤💖🧚🥳
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😁😁😍
@viduprebadi8482
@viduprebadi8482 2 жыл бұрын
අද වීඩීයෝ 1ත් ලස්සනයි දැන් සනීපද? අසනීප උනොත් බබාලා ඉන්න ගෙවල් වල පරිස්සමින් ඉන්න වෙනවා නංගි බබාලා අසනීප උනොත් පව් මටත් ඉන්නවා මාස 5ක චූටී පුතෙක් පරිස්සමින් ඉන්න බබාව පරිස්සම් කරගන්න අද රටේ තත්වේ එක්ක බබෙක් අසනීප උනොත් ඒකට බෙහෙත් නැත්තම් අම්මලා අසරණ වෙනවා ඒකයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ow dn hodai.... ane chuti babekne...... eka nm atta...ekai math tag gala beheth genwe....
@ishara6933
@ishara6933 2 жыл бұрын
හැම සතියෙම බදදා ඔයාගෙ video එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ 🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane Bohoma sthuti
@piyumidiwyanjalee655
@piyumidiwyanjalee655 2 жыл бұрын
Akkawa balana sathiya gewa ganne mara amaruwen.. akkage video baladdi loke kochchara prashna tibbath amathaka wela yanwa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane kochchara deykda eka..... mat nm happy ekt 😁
@piyumidiwyanjalee655
@piyumidiwyanjalee655 2 жыл бұрын
@@shiharagamage ❤️❤️
@somawathidammikaa8864
@somawathidammikaa8864 2 жыл бұрын
Ane harima lassanai nangi oyata hamadama sahalluwen satutin inna labewa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane Bohoma sthuti akka 😁😊
@lauxmiperera3317
@lauxmiperera3317 2 жыл бұрын
හරිම හොඳ කෙනෙක් ඔයා ජීවිතය වාසනාවන්ත වේවා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊😊
@k.p.k.s832
@k.p.k.s832 2 жыл бұрын
harima lassanai...ane adumak mahana vedio ekak one
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hariiiii
@sajithnalaka6576
@sajithnalaka6576 2 жыл бұрын
Oya sathunge rupa,flowers gthe khmda dila craft kyne online shopping krna ekakda
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow... dila craft , sls craft dekama online shopping pages
@nandana3305
@nandana3305 2 жыл бұрын
අම්මො මැණික පරිස්සමින් පොඩි බබත් ඉන්න හින්ද නයි පැටියෙක් හින්ද අනිවාර්යයෙන් තව පැටව් ඇති පරිස්සමින් අම්මො ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo ow... pusa kohen allan awd mnd
@thanujarajini4773
@thanujarajini4773 2 жыл бұрын
ගේ අවට සුද්ද කරගත්තා නම්‍ නයි එන්නැ...🙈🙈
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo..... 😁😋
@kdamallawidana2188
@kdamallawidana2188 2 жыл бұрын
මරු අක්කි ❤🤗😍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@Saravlog432
@Saravlog432 2 жыл бұрын
Maru akki 😍😍😍😍 badad wenkm asawen balan inne . Hamdam balann thibbath epa ..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... mn gne meka rata 🍞🍞
@noname-nf9pp
@noname-nf9pp 2 жыл бұрын
Oya karana wada dakkama matath ewa karanna asi duwa.theruwan saranai.dilini aunty.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti dilini aunty.... aniwaryenma karala balanma....🤗🤗
@shamilasanjiwani6089
@shamilasanjiwani6089 2 жыл бұрын
අක්කේ ඔයාගෙ උදේ වරුව ගත වෙන හැටි විඩියෝ එකක් ඕන අක්කා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo..... eknm amaarui
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Dn sanipada oyata adath vidiyo eka godak lassanai❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya...ow dn hodai
@daranisupun3160
@daranisupun3160 2 жыл бұрын
Flowers alawana clip eka ganne oya kohenda akka
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gift zone eken ganna de
@sanji8020
@sanji8020 2 жыл бұрын
3 COMMENT JESU PIHITHAI MAU GOD BLESS YOU
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh.... jesu pihitai oyatath 😍
@imali.wijesekara1763
@imali.wijesekara1763 2 жыл бұрын
Mama oyage videos hamadama balanawa. Matath oyata wage chuty du patiyek inna amma kenek. Matath kiyannako onlin job 1k karanne kohomada oi wage gedara indagena. Details please... nango..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah.... badu hdla fb page ekak arinna mulinm
@walallawitawallallawita3110
@walallawitawallallawita3110 Жыл бұрын
නංගි මට නයෙක් පෑගිලත් මට කරදරයක් වුනේ නැහ ,ඔයා කිව්වා වගේ හුගක් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මොන තරම් ඉන්නවද,ඒ වගේ අය දැක්කම මට මාරම දුකක් එන්නේ සමහර වෙලාවට මට කන්න තියෙන සල්ලි පවා දීලා මම බඩගින්නේ ඉදපු වෙලාවලුත් තියෙනවා.සතුටින් ඉන්න බුදුසරණයි
@shiharagamage
@shiharagamage Жыл бұрын
Eka atta......akka
@dilinidinushika6287
@dilinidinushika6287 2 жыл бұрын
Akke gdr idan salli hoynn pukuwn thwa vedio dnnko🥺❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma hodee
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
Anee oya hari cute akki ♥️🙃
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😁😁😁😍
@sureninanayakkara6538
@sureninanayakkara6538 2 жыл бұрын
Akki ada video ekath niyamai mata hina giya oya bima badagagena yanakota shok aneeee ♥️ oyata wayasa kiyada akke
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... ane ow kakulath thuwala unanw... mn 95
@sureninanayakkara6538
@sureninanayakkara6538 2 жыл бұрын
@@shiharagamage ehenam akka kenek mn 99 oya mage hasbange wayase akki eyath 95🤗🤗🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Appa.... emda..... 😁😁😋 mn loku akkek
@sureninanayakkara6538
@sureninanayakkara6538 2 жыл бұрын
@@shiharagamage ekaneeee🙉🙉♥️💛♥️💛
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🍞🍞
@hansigunarathna8411
@hansigunarathna8411 2 жыл бұрын
Man akkith ekka tharahai hode eda vidio eka balala man comment ekak damma eth akki riply kale na eth ada ekata riply ekak ewanna hodada sathutin inna akki.... kushi manikata adarei hode 💕💕💕💕💕💖
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh..... ema wenna widihak nane..... mn hama ektma reply karane.... balanna nangige comment eka tama tiynwd kiyla...mokada samahara comment dana time eka anuwa reply karanna bane... Bohoma sthuti nangiya. Adarei math
@hansigunarathna8411
@hansigunarathna8411 2 жыл бұрын
Ow akki man baluwa eth oya ewala thibbe na mn ewwe dawas 2 oyage vlog balanna bari una kiyla ekata sory kiyla kohoma unath akkige vidio kawadawath magaharinne nathuwa balanawa dawas 2,i miss une 🤗😣😣
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah.... oya wage comment ekata mn reply danmane nangiya.....
@thilanirupasinghe7125
@thilanirupasinghe7125 2 жыл бұрын
Thank you for the infoations dear
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😊
@supunchamika5933
@supunchamika5933 2 жыл бұрын
හායි අක්කියෝ 🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hi nangaa
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
You are great 🙏🙏🙏🙏🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊🙏 Bohoma sthuti
@upekshaashinsani2107
@upekshaashinsani2107 2 жыл бұрын
Nangi nodanna nisa ahanne.me wage konda katu hadanna mat asai.et husband kiyanwa owa hadala podi ganak hoyala mona karannada kiyala .ettatama kiyak witara hoyanna puluwn da oken
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah..... podi gank tama labenne....ekai mn qwe gift pack hadanna kiyla.... twa badu genalla.... habai ek kattin 10 labnm katu 100 giyoth 1000 tiye.... scl laga innawnm hdt puluwan wikunanna.....
@nimeshalakshani4322
@nimeshalakshani4322 2 жыл бұрын
අක්කී හොදින්ද?ඔයාටත් ඔයාගේ පව්ලේ අයටත් බුදු සරණයි ❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow hodain ..... budu saranai oyatath nangi
@thilanirupasinghe7125
@thilanirupasinghe7125 2 жыл бұрын
Get well soon
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah.... dn okk
@shriranasinghe6934
@shriranasinghe6934 2 жыл бұрын
මේ කුඹුක ද???? අපි ගන්නෙත් මෙතනින්..ඔයා කොහෙද නංගි...💛💛💛
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah..... mn olaboduwe
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 2 жыл бұрын
nangi, a mal saththunta gahana katu ganne kohenda. awa alawana gam walata vishesha namak thynwada.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gift zone eke tiynwa akke... Description eke danm link eka. Glue gun ekak ganna onj...alawanna
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 2 жыл бұрын
Thank you.🤩
@shakiladilshani3546
@shakiladilshani3546 2 жыл бұрын
Lasnnai akki ada vidoe ekath❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@suty4635
@suty4635 2 жыл бұрын
Akkiyge video hrim asawen blnoo..🥺❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@thaarusasmr6983
@thaarusasmr6983 2 жыл бұрын
akke meka alawanna ganna gam eka mokakda?
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Glue gan ekak gana ....
@surangadayananda4940
@surangadayananda4940 2 жыл бұрын
බෝ සහ බෑන්ඩ් කඩෙන් වෙනම ගන්න පුලුවන් ද.විස්තර ටිකක් කියන්නකො.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow puluwan... gift zone eken ganna
@heshani6999
@heshani6999 2 жыл бұрын
☺️💕
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😘
@sudharmakumuduni9769
@sudharmakumuduni9769 2 жыл бұрын
Cover hair band keeya ganeda ganda puluwan mata aduwata hambune 35 ta ඊට wadiya aduwata ganna puluwan thanak dannawada
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Eka nm tikak hoyala balanna oni...dn price wadi welane
@Magadige
@Magadige 2 жыл бұрын
ඉතිරි නයිපැටවුත් අවට ඇති පරිස්සමට බබාව එලියට යවද්දි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... Aniwaryenma
@sachiniamanda5518
@sachiniamanda5518 2 жыл бұрын
Ane q & a video ekak karannako akki
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma
@pavithrapyumi534
@pavithrapyumi534 2 жыл бұрын
කුෂි බබා ලස්සනයි හරි හුරතල් එයා,වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි තැන්ක්ස් අපට අලුත් අදහස් දෙනවට.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya...... 😁😀
@asankakarunarathna2054
@asankakarunarathna2054 2 жыл бұрын
ane kusi petiyo adarei oyata ikmanata sanipa venna akkiyo
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.. dn nm hodai 😀😍
@user-ishini
@user-ishini 2 жыл бұрын
කුශියගේ ඇත්තම සම්පූර්ණ නම මොකක්ද අනේ.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Kushini umaya.. maru oyage nama 😁🤣
@user-ishini
@user-ishini 2 жыл бұрын
මම අශී එයා කුශී ❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Wow... 😁🙂
@sewwandi6415
@sewwandi6415 2 жыл бұрын
අක්කේ ඔයා බන්ඩාරගම හොස්පිට්ල් එක කිට්ටුවද ඉන්නෙ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Mmmm.... tikak witara
@dinalichamika6627
@dinalichamika6627 2 жыл бұрын
❤️ Lassani
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@nowtydananjaya4005
@nowtydananjaya4005 2 жыл бұрын
Supiri videos eka
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti 🤗😍
@imeshilakshani1081
@imeshilakshani1081 Жыл бұрын
නයි පැටියා මැරැනද අක්කේ 😢😢😢😢 එයාට මොකද උනේ😢
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ow....maruna
@jayanithakshila8930
@jayanithakshila8930 2 жыл бұрын
Kushita Dan wayasa kiyda auruddai masa 9 da
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Owneeee
@ovindunethsara7253
@ovindunethsara7253 2 жыл бұрын
Oya clips ganne kohenda nangi.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gift zone eken nanga
@samikafarndo5635
@samikafarndo5635 2 жыл бұрын
Maru appa oya
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😀
@Minolijananatha4500
@Minolijananatha4500 2 жыл бұрын
😘😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😍😘
@sanji8020
@sanji8020 2 жыл бұрын
Akki docter banin nadda video karddi una adu unada
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Nane banne.... 😏😊
@sudharmakumuduni9769
@sudharmakumuduni9769 2 жыл бұрын
Ane nangi fb nathi kenekta kohomada a page walin badu ganne kiyandako
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Eyala w.app innawa akke
@gishanikariyawasam607
@gishanikariyawasam607 2 жыл бұрын
Hi akki ❤️❤️🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hi nangaa
@mps1516
@mps1516 2 жыл бұрын
අක්කව දැක්කම මතක් වෙන්නේ මේ නංගිගේ මූණ kzbin.info/www/bejne/hZy6YqJ6d5ibi6s
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh.... tikak witara....
@madu5131
@madu5131 2 жыл бұрын
Akke youtube chanal ekata adum shops wala adumwala pic danna adum ganna wisthara vidios walin danna shops walin permission ganna onida
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Shop eka athule video gannwnm ahanna oni... api gdr genath pennanawnm ahanna oni na....😎
@madu5131
@madu5131 2 жыл бұрын
@@shiharagamage akke shop wala fb page wala thiyena pic aran dannath ahanna onadaa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Video wala nm aulk na nangi.... bt oya business ekak nm karanne epa... promotion ekak nm ok.....
@shashikalamahendran9371
@shashikalamahendran9371 2 жыл бұрын
Akki mata clips ganna thenak kiyannakoo
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gift zone
@PetCareSriLanka
@PetCareSriLanka 2 жыл бұрын
oya animals faces gaththa pages danna puluwan d dr
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow mn description eka danma page link
@nandaniediribandu8034
@nandaniediribandu8034 2 жыл бұрын
Akki oya hairpin ganne kohenda
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gift zone
@positivethinkingbyjay5380
@positivethinkingbyjay5380 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊😁😍
@youtube4u996
@youtube4u996 2 жыл бұрын
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😍😘
@imesha275
@imesha275 2 жыл бұрын
Mal walin nirmana karana hatith widiyo ekak oni ikmanata akki.swayan rakiyawaka wage
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma... mn issarahadi karnm... nanga
@ruvinidinushika5190
@ruvinidinushika5190 2 жыл бұрын
Nangi oya oya hair clip aka khenda gatte
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gift zone eken
@saumyaachini3039
@saumyaachini3039 2 жыл бұрын
හෙයා ක්ලිප්ස් කොහෙන්ද ගන්නෙ අක්කා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Gift zone eken
@s.h.roshanindika9020
@s.h.roshanindika9020 2 жыл бұрын
Hi නංගි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hi akkaa
@ishu266
@ishu266 2 жыл бұрын
❤❤❤🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😍
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Budusarani
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath
ДЫМОЛЕДОГРИБ СУДЬБЫ?! ЧТОООО?! / ЛУЧШИЙ PVZ МОД
0:39
IGRARIUM - Игровые обзоры
Рет қаралды 618 М.
У НАС ДОМА ЗАВЕЛАСЬ КРЫСА 🐀
1:00
HOOOTDOGS
Рет қаралды 226 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
0:19
КОСПЛЕЙ НА СЭНДИ ИЗ СПАНЧБОБА
0:57
Sveta Sollar
Рет қаралды 79 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН