කලිසම් සල්ලි vlog sinhala | shopping vlog | day in life

  Рет қаралды 67,913

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 549
@chathu3309
@chathu3309 2 жыл бұрын
සුබ පැතුම්.....හරිම ලස්සනයි....පොශ් අයගෙ වීඩියෝ බලලා ඇති වෙලා හිටියෙ...ඔයා හරිම නිරවුල් සිතක් ඇති උත්සහවන්ත කෙනෙක්.....ඔයාට වරදින් නෑ තෙරුවන්සරනයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... budu saranai oyatath
@nadimathathsarani2272
@nadimathathsarani2272 Жыл бұрын
ඇත්තටම ලස්සනයි නංගි.ඔයාගේ වීඩියෝ බැලුවාට කමෙන්ට් එකක් දාන්න උනේම නැ.ඔයා කොහොමත් පොඩි කාලේ ඉදන්ම හරිම නිර්මාණ ශීලී ලමයෙක්.සුබ පැතුම් .තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti akke
@Drew_kenny
@Drew_kenny 2 жыл бұрын
අද තමයි ඔයාලගෙ vlog එක 1ni පාරට බැලුවේ. ලොකුකම් නැති සරල ආදරණීය පවුලක් vlog එකක් ආදරේ හිතෙනව ❤ akki යි පැටියයි හිනා වෙද්දි ලස්සනයි..බුදු සරණයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
නෝනගෙයි මහත්තයගෙයි ආදරේ.හරිම ශෝක් නංගි.ඔයා දුන්නු business idea එක නමි මේ දවස් වල ගොඩක් අයට ගොඩාක් වැදගත් වෙයි නංගි.හොදට පැහැදිලි කරානේ 😍😍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... ekane.... 😘
@madunichapa1766
@madunichapa1766 2 жыл бұрын
දැකලා පුරුදු මූනක් නිසා බැලුවේ කවුද මේ කියලා.බලනකොට අපි එකම ගමේනේ.හරිම ලස්සනයි ඔයාගේ videos .තව තවත් ලස්සන කරගෙන යන්න ඔයාට සුභ පතනවා❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti akke
@shamaliperera1939
@shamaliperera1939 2 жыл бұрын
අනෙ අක්කෙ ඔය විදියෙ විඩීයෝ ගෙන්න කො දැන් ටික දවසක ඉදන් අක්කිගෙ විඩියෝ මම බලනවා හරිම ලස්සනයි හරිම සරලයි ලොකු කම් නෑ අනෙ අක්කි විඩියෝ ගෙන්න කො ආදරෙයි❤💐💐🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... sathiykt ekak genwa komahari
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
Videos 47 කින් you tube channel එක ගොඩාක් ජනප්‍රිය වෙලා ගොඩාක් කෙටි කාලයකින්.you tuber කෙනෙක් විදියට ඔයා දක්ෂයෙක් අක්කේ.මම නම් හිතන්නේ creative consept, ලස්සනට කතා කරන්න තියෙන talent එක තමයි හේතුව.you tube channel එක success කරගන්න tips , vlogs adit කරන app ගැන vlog එකක් කරන්න කියලත් request කරනවා.මන් ඇබ්බැහිවෙලා ඔයාගේ vlogsවලට.❣️💓💓💚😘😍💝💝🥰💞❤️💗💌💜♥️♥️♥️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma..... api issarahadi karamu.... mn danna hama dema kiyala denm
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
අනෙ අක්කෙ ඔයාලය් පුන්චි පව්ල දැක්කම හරිම ආසය් .ඔයාලට හිතන පතන හැම සතුටක්ම ලැබෙන්න ඕන ❤❤❤❤🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... oyatath nangi
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
ඔයා dove green miracle u tube chanel eka බලන්න dear . ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් .. මාත් බලනවා. අක්කා කෙනෙක් කරන්නෙ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah.... mn eka balanm dr... Bohoma sthuti
@taniyasamarakoon929
@taniyasamarakoon929 2 жыл бұрын
ඔයාගේ කටහඩ හරි ලස්සනයි ... ඔයාගේ අවංක කමත් සරල කමත් ඔයාව ඉහලින්ම ඔසවලා තියෙනවා ... ජයම වේවා !
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti....jaya wewa
@thaarithaari6877
@thaarithaari6877 2 жыл бұрын
අක්කි ඔයා මරු. හරිම අහිංසක ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක්. හරි ආසයි විඩියෝ බලන්න ඔයාගේ. අයියා බබා ඔයා දැක්කම මොන ප්ශ්න තිබ්බත් කොයි තරම් සැහැල්ලුවෙන් සතුටින් ⁣ඉන්නවද කියලා හිතනෙවා. ඒක ලොකු ආදර්ශයක්. හැමදාම සතුටින් ⁣ඉන්න. පරෙස්සමෙන් හැමෝම.බුදු සරණයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya..... oyath hamadama sathutin inna... budu saranai....
@indirasasanthi4265
@indirasasanthi4265 2 жыл бұрын
Tharu nangi oyath harima hoda hithak thiyana kellek.. punchi unata patiyo Ape samaje inna uddachcha minissu Anith Ayage hith riddana. Eth akkige hitha ehema ridenna Akki harima buddimath Akki oya hadavatha hamotama naa. Man oyata godak garu karanava.
@imalshaba0913
@imalshaba0913 2 жыл бұрын
Lassni akke.mn gdk video bluwa.ahmben thama me chanel eka dkke.oya hrima nirbitha kenk.hrima dakshai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi
@dilinigunasena5475
@dilinigunasena5475 2 жыл бұрын
ඔයා ඇත්තටම දක්ශයි...හදවතින්ම සුභ පතනව ඔයාලගෙ අනාගතයට...💐
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@nishadimadushika4586
@nishadimadushika4586 2 жыл бұрын
Ane oyage videos harima lassanai. Oya katha karana widiya harima lassanai. Math horana.Budusaranai ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... budu saranai oyatath
@bestone6948
@bestone6948 2 жыл бұрын
සරලයි 👍👍ලංකාවෙන් පිට හිටියත් video බලන වෙලාවට ලංකාවේ ඉන්නව වගේ 👍👍නියමයි පොෂ් වෙන්න එපා ඔය සරල කම තියාගන්න දිගටම 👍👍නැත්නම් එකදවසින් එන super stars ලා වගේ මැකිලා යයි... උදාහරණයක් සරල බවින්,,, පෙම් කවක් ලියු ඔබ,, සින්දුව කියපු අන්කල්.. දෙවැනි සින්දුව කියද්දී මේකප් කරලා විකාර උනා දැන් කෝ එයා මිනිස්සුන්ට එපා උනා.. අත් ඇරිය.... ඔය විදිහ වෙනස් කරන්න එපා ලොකු ගමනක් යන්න පුළුවන් සහෝදරි 👍👍👍බොක්කෙන්
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti...... aniwaryenma..... mn wenas wen na.mokada me mage widiha kauru mona qwath. Podi aulkta tiyenne mn me sinduwa dan nane....🤔
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Oyage video balnna asama oyge kathawatai donige hinawatai ... ge athuleyi , wattai shramadanayk thiyl gedra okkom inna dwsaka pirisidu krnna ...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi 🤣🤣
@nawodyakalpani1722
@nawodyakalpani1722 2 жыл бұрын
නොබලා ඉන්න හිතෙන්නෙ නැත්තෙ ඇයි මන්දා..සතුටුයි ඔයා ගැන..හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි 😊♥
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... Budu saranai oyatath
@madushikajayamali5839
@madushikajayamali5839 Жыл бұрын
Ekanam aththa ane .
@bimalkaherath1609
@bimalkaherath1609 2 жыл бұрын
ඔක්කොම ලස්සනයි ඒ සරලකමට ඇත්ත ඇති සැටියෙන් අපි ජීවත් වෙන විදිහ බොරුවට ලැජ්ජා නොවී පෙන්නන විදිහට ඒ ඔය දෙන්නගෙ හුරතල් ආදරේට ඒ ඔක්කොටම ආස හිතෙනවා ඒත් අර ඔයා කියනවා වගේම but පසුබිමෙන් ඔයා කතා කරන එකත් normalම කතා කලා නම් හරි. ලිකිත බාශාවෙන් කතා කරනවා වගේ. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා . මේක කිව්වෙ අඩුපාඩු හදාගෙන ඔයා තවත් ඉස්සරහටම යන්න ඕන නිසා.🙂💗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti....mn eka hada ganm
@ashenudula1809
@ashenudula1809 2 жыл бұрын
වීඩියෝ බලන්න පුදුම ආසයි.කම්මැළි නොවී සතියක් දෙකක් මහන්සි වෙලා ගේ දොර පිළිවෙළක් කරගන්න අක්කා...පිස්සුවෙන් වගේ වීඩියෝ බලන්නේ 🖤💯
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti malliya
@manishapriyathilaka9459
@manishapriyathilaka9459 2 жыл бұрын
හරිම ලස්සන යි.නංගි ඔයා ගෙ videoඑක හරිම ලස්සනයි.බලන්න ආසයි.👍💖💖💖
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti 😍
@surenitharaka3832
@surenitharaka3832 2 жыл бұрын
Ammapaa mn hithuwe podi kellek kyla.shok ane oya harima saralai.wedi posh gathi ne.polawe paya gahala Inna kenek.boru weda ne.aththama kynawa ane.hubbyta kathakaranna vidiya.harima qute ane.suba pathanawa 3n denagema. Snagatheta. Budu saranai!!! 1st time beluwe.🥰🥰🥰🥰🤗🤗🤗🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi...... budu saranai oyatath .....😍😘
@heshaniranaweera3974
@heshaniranaweera3974 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගි ඔයා අපේ business eka promote කරල තියෙනවා හරිම ලස්සනට.මම මේක බලාපොරොත්තු නොවුනු දෙයක්..ඔයාගෙ වීඩියෝ එක බලපු කෙනෙක් තමයි මට මේ ගැන කිව්වෙ.thanks nangi.🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊😊😊😊
@ranganirangani8736
@ranganirangani8736 2 жыл бұрын
Kohomada api contact kara ganne
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Description eke danma eyalage number 1
@DiyanowithDfamily
@DiyanowithDfamily 2 жыл бұрын
පොඩි බබෙක් එක්ක ගෙදර වැඩත් කරලා, business එකකුත් කරන ගමන් channel එකක් කරන එක හිතන තරම් ලේසි නෑ..ඒ කැපවීම ඔයාලා දකින මේ විනාඩි කීපයට වඩා එහා ගිය දෙයක්...හැම channel එකකම ඒ channel වලට ආවේනික වුනු විශේෂත්වයක් තියනවා.. දුක් වෙන්න එපා අක්ක ඇත්තටම කොහොම උනත් මිනිස්සු දොස් කිව්වත් ඔයාගේ youtube ගමන අපිට වඩා සාර්ථකයි අක්කා ඒක views, subscribers ප්‍රමාණයෙන් පේනවා.. ඒ සාර්ථකත්වයට කිසිම ඊර්ෂ්‍යාවක් නැතුව හදවතින්ම සුභ පතනවා.. ආදරනීය පවුලට ජේසු පිහිටයි!.. 🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... ow.... kathawa hariytma hari.....dr... suba pathanwa oyath hamadema hari yanna kiyala...e wagema mn oyage video balanwa.😊
@DiyanowithDfamily
@DiyanowithDfamily 2 жыл бұрын
@@shiharagamage ගොඩාක් ස්තූතියි 🥰🥰🥰
@ayeshasandamali8196
@ayeshasandamali8196 2 жыл бұрын
Akki thawa vlogs Genna hada. Oya awa karanna widihata apita balanna asa hithenawa. Bs
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma.... Bohoma sthuti hode
@indirasasanthi4265
@indirasasanthi4265 2 жыл бұрын
Apita galapenava akke oya harima nihatha mani... hithin phosath hoda gathi guna thiyana oyala api vage Aya me loke hitiyanam kochchara lassanada? Anunge usmiti kam hoyana panditha upa des dena Nonala nathuwa.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekane nanga... Bohoma sthuti
@LIFE-ot7xf
@LIFE-ot7xf 2 жыл бұрын
අක්කා dubing වලට නියමයි කටහඬ ලස්සනයි අක්කේ 😍🌍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi
@nishadi4869
@nishadi4869 2 жыл бұрын
සතියකට විඩියෝ 2ක් වත් දාන්න නංගී ලස්සනයි ඔයාගේ විඩියෝ බලන්න ආසයි❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... uparima try karnm
@naduninimasha9969
@naduninimasha9969 2 жыл бұрын
චූටි කෙම්ලෙක් වගේ ඔයා ලස්සනයි අක්කියෝ...❤ කොට කොම්ඩෙට පට්ට ලස්සනයි..❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi
@sehalisenadhi4888
@sehalisenadhi4888 2 жыл бұрын
Anee harima Lassanai... Nikanma balanna Hitha edila yanawa...... Kawruth 100% ne eththa jivitha ethule. Hodama de thamnage eththa vidiyenma jiwath Wena eka... First time Ada beluwe.. Tikak baladdi aye aye Balanna hithuna.. E Nisa subscribe karala eka digita video godak beluwa... Simple adaraneeya Nona kenek amma kenek Adaraneeya Ahinsaka charithayak.. 😘😘😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.....😁😁😍
@wasanthisriyani5760
@wasanthisriyani5760 2 жыл бұрын
Oya aththatama wasanawanthai mahatthayagen ohoma deyak labanna hari punci deyak unath tenth dena de godaak watinawa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Mul kaledinm kare na.... mn kiyala kiyala tama dn karanne....😊😊
@marieselvadorai3324
@marieselvadorai3324 2 жыл бұрын
God bless you and you family thenks
@udeshekanilmini8992
@udeshekanilmini8992 2 жыл бұрын
Mata ahamben hambela video ekak beluve dennam oya katha karana vidihata ahan inna asai dennam godak video beluva good lock bs
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@thisurifernando6785
@thisurifernando6785 2 жыл бұрын
අක්කා කතා කරන විදිය අහන් ඉන්න හරිම ආස හිතෙනවා 🥰❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi
@lakshikashalini295
@lakshikashalini295 2 жыл бұрын
Mamath giya akkage video eka balala e gedarata.ane akke godak thanks oyata.godak aduwata babata adum godak ganna puluwan una.😍❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oka mokadda nanga 🤩
@chathusagara4196
@chathusagara4196 2 жыл бұрын
Ane oyalanam niyamai godak adarei Pathiyatath bs oyalata
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... Budu saranai oyatath
@ishucreations7556
@ishucreations7556 2 жыл бұрын
Akkage videos lassanai.. diyunuwen diyunuwatama yanna one.. all the best akke.. onna math subscribe kala ♥️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@chamindakumara8489
@chamindakumara8489 2 жыл бұрын
කැප්ශන් එක දැක්කම මං හිතුවෙ නංගි හස්බිගෙ සාක්කුවට බැහැල කියල 😅ආදරෙයි ඔය හිත හොද කමට ☺️😚
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti akke.... 😊😊😍
@madurangidanushika6944
@madurangidanushika6944 2 жыл бұрын
Oya salenna epa bad cimment dekkama mata nam godak dukai.hamotama sapawath jivitha eka para laben ne.ekata gdk kapakirim karanna wenawa mahansi wenna wenawa.doa kiyana ayata hari sapawath jivitha thibuna kiyala anith ayata dos kiyana eka posh kama newei thiyana manssakamak nethikama.oya oyage jivithe hada ganna podi podi adupadu hadagena lassanata jivath wenna bufu saranai.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... aniwaryenma... eka eka minissu eka eka widihaine....😍
@madurangidanushika6944
@madurangidanushika6944 2 жыл бұрын
@@shiharagamage ou dr oya sathutin idiri weda katauthu hodin karagen lassanata jivath wenna lassana anagathekta subapathanawa.thawa thwashkthiya labenna kiyl prartna krnwa.budu saranai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti...... budu saranai oyatath
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
මන් ආසයි ශෙහාරා ගෙ video වලට . Boru posh නොමැති නිසා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@viharaslifestyle7361
@viharaslifestyle7361 2 жыл бұрын
Yaluwane comnents baluwata passe comment ekak noda inna hithun na...samahara aya apiliwelai kyla comment dala tibuna...a nisai comment ekak danna hithune...ehm comment noda inna puluwan nm hodai yaluwane...nattam eyata munata damala gahanw wage nathuwa lassana widiykt kynna..mkd chuti babek ekka ama knkt geyak lassanat tiyagnna amaruine...eka oyala tikak terum gnna...babage,husbandge,eyage wada wagema gdr wada eyage channel eke wadath eya krnwane..itin eyt kochchara wada tinawad?kanna bonna nidagnnawath hariyt welawak laben na...math chuti babekge ammek nisa kynne...anika kattiya kiyai ona taram aya a wada ekka gewal lassant tiyan innawa kyla..eth eka lamayagen lamayat ammagen ammat husbundgen husbundta wagema ammat tina wada anuwa wenas wenawa...samahara babala ekka wadak krnna harima amarui...samahara aya ekka ona taram wada krnna puluwan pattakt wela innawa...itin me thathwayan tikak terum gnna frnds...me yaluwata mn wish krnw hamadema sarthaka wenna..budu saranai...ahh babagei ammagei dance eka maru
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi.... saba jiwithe pennana nisai hamotma ehema penne....video eka karana welawata witarak hodata adagena hoda background ekata gihin karanm oma wen na.....😁
@viharaslifestyle7361
@viharaslifestyle7361 2 жыл бұрын
@@shiharagamage eka nm atta....anith channel walath oya wage dewal tinawa..eth eyala pish aya nisa gdr badu pawa pishne..itin minissunta ewa pen na...samanya jiwitha gatha krna api wage ayage tama ehm dewal penne
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ow... nangiya api gdrta adina widihata andama.... bima wadi unama..... parana badu dakkma.... samajaya hitanne api apirisidu apiliwela aya kiyla.... mona karannda....apita dara lipe uyanna bane hoda adum adagena.....minisun wiwidakaraine....😊
@viharaslifestyle7361
@viharaslifestyle7361 2 жыл бұрын
@@shiharagamage eka atta...oya salenna epa...digatama krn yan...math yt channel ekak karana nisa mn dannawa baba ekka khmd me okkoma manage krgnne kyla
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... suba patanwa oyatath dr
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Oylage adareta budusaranai .siylu pathum itu wenna oni.dawasin dawasa diunu wenna oni.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... oyatath esema wewa...
@chamodianuradha7924
@chamodianuradha7924 2 жыл бұрын
හරිම ලස්සනයි video එක අක්කේ හොඳට පැහැදිලි කරලා දෙනවා ...මමත් කොණ්ඩ band,buool,හදන්න ආසයි විකුණන්න eth කඩවල් වලට දාන්න කතා කරන්න තෙරෙන්නැ ...උදවු කරන්න පුලුවන් ද ඔයාට ....ලොකු උදවුවක් අක්කෙ..මට පොඩි බබෙක් ඉන්නවා රැකියාවක් කරන්න යන්න විදියක් නැ ගෙදරට වෙලා කරන්න පුලුවන් එකක්නෙ ඔක උදවු කරන්න පුලුවන් ද ඔයාට
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma.... w.app.msg ekak danna
@nishadiperusingha2131
@nishadiperusingha2131 2 жыл бұрын
Hari ma ලස්සනයි akks
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@upeshi6195
@upeshi6195 2 жыл бұрын
බුදුසරණයි ..පරිස්සමින් ආදරෙන් ඉන්න අක්කේ 🥰♥️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi
@chathurikaliyanage2865
@chathurikaliyanage2865 2 жыл бұрын
affa ... ahamben dakalai videos baluwe ada hawasa... thamath me oyage anith videos tikayth balanagamn ine... onna mn subcribe kara.. 🥰🖤.... oya nam maarai kisima boru posh gathi na akka... wish your all best 🥰🥰🖤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@sangeethmadusanka3427
@sangeethmadusanka3427 2 жыл бұрын
Hamadama wage adath harima lassanai akke vedeo eka.hamadama sathutinma inna punchi paula.budu saranai🙏🙏🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti..... budu saranai nanga
@imashahansini6369
@imashahansini6369 2 жыл бұрын
Oya kiyala dunna de hithatama waduna... Bohoma sthuthi....❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oka mokadda ane... Bohoma sthuti
@ireshamadushani9021
@ireshamadushani9021 2 жыл бұрын
Issellama kathanayata👏👏👏👏👏.....eththatama gdk watina video ekak akka.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mulu paulatama thunuruwanage saranai dalada hamuduruwange pihitai..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... budu saranai oyatath
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 2 жыл бұрын
අනේ හරි සොක් අනේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... budu saranai oyatath
@sarathgunasinghe6307
@sarathgunasinghe6307 2 жыл бұрын
Oyage hithee thiyena hama adahasakma kiyanna epaa. Oya mulin karala diyunu welaa passe adahas dakwanna. Oyaa ooka patan gatta witaranam thawa develop karaganna. Nethnam ooken oyaata thiyena chance adu wenawa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti adahasata..... ow mn marketing karama tiynwa....qwa serma mage athdakim.....
@nila3315
@nila3315 2 жыл бұрын
සතියට වීඩියෝ දෙකක්වත් දාන්නකො..හැමදාම උනත් ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි..😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Try karanm.....
@harshanidilhani9310
@harshanidilhani9310 2 жыл бұрын
Onna mata අහම්බෙන් hambune video super akki.kisima ahankara kamak nehe hari සරලව kiyanawa shoi
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@maithreepala1120
@maithreepala1120 Жыл бұрын
Lovely ❤️❤️❤️❤️family God blessing more 🙏🙏🙏🙏🙏
@indikashantha4881
@indikashantha4881 2 жыл бұрын
Gewal dorawal piliwelakata tiya ganna akata math akagai.baba innakota gedara athulata ballanwath ganna apa....budu saranai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... pusawa gan na godak welawata.... eth pusa nathi kota miyangen ita wada karadare😓😓
@saramelakai3387
@saramelakai3387 Жыл бұрын
Biththiye hunu ganna kalin kilitu wechcha then Sodanna one nethnam mathu wenawa
@indeewaryyashoda4181
@indeewaryyashoda4181 2 жыл бұрын
බුදු සරණයි අක්කා.තව ලස්සන වීඩියෝ අරගෙන එන්න 🥰❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.. budu saranai oyatath
@gayarajini6358
@gayarajini6358 2 жыл бұрын
බුදුසරණයි නංගියෝ ඔයාට. හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ❤❤♥️♥️♥️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti 😊😍
@dehemisathsara7509
@dehemisathsara7509 2 жыл бұрын
ගෙදර බඩු පොඩ්ඩක් අඩු කරලා ලස්සනට තියා ගන්න සුදු...එතකොට තව ලස්සන වෙයි 😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... aniwaryenma
@sachinichamodha8624
@sachinichamodha8624 2 жыл бұрын
gedara piliwelata thiyagana akke thawa video lassani athakota
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@LIFE-ot7xf
@LIFE-ot7xf 2 жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් 🌍🌍🌍😍😍😍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊😊
@dilmivindya3452
@dilmivindya3452 2 жыл бұрын
අනේ මන්දා අප්පා හරිම ආස හිතෙනවා 😍 වටින වීඩියෝ අක්කා කරන්නෙ ... ආදරෙයි අක්කී ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... kenekta hari ynwanm echchrai
@udeshikasudarshani7215
@udeshikasudarshani7215 2 жыл бұрын
ආදරෙයි මැණික අක්කා සතුටින් ආදරෙන් හැමදාම ඉන්න 🥰🥰🥰🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya.... sathutin inna oayath....
@shanikamadurashika6746
@shanikamadurashika6746 2 жыл бұрын
ඔයාගේ චූටි කෙල්ල හරිම ලස්සනයි❤ එයාට කියන්නමං එයාට ආදරේ කියලා චෝයි අනේ එයා❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma kiynmm
@shanikamadurashika6746
@shanikamadurashika6746 2 жыл бұрын
ඔයා කොහෙද
@shanikamadurashika6746
@shanikamadurashika6746 2 жыл бұрын
එයාගේ ඇත්ත නම මොකක්ද
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Qa eke tiye dr
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Horana
@hansigunarathna8411
@hansigunarathna8411 2 жыл бұрын
Ane akkiyoo oyatai,ayyatai,kushi manikatai harima adarei e adare kawadawath nathi wenne na akkige hama balaporothtuwakma ishta wenna one bs...adarei akki kushi manikata harima adarei e hinawata loba hithuna ane ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti..... oyageth hama balaporoththuwakma ista wenna oni dr.....🤩
@dulanjiharshani1388
@dulanjiharshani1388 2 жыл бұрын
Harima lassanaii vidio aka. mama hamadama balanawa .
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti 🤩
@thilininadeesha8937
@thilininadeesha8937 2 жыл бұрын
Harima sarala sehellu jivithayak..🤩🌷 suba anagathayak oyala hemotama..😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti....😍🤩
@chathurimadushhika7304
@chathurimadushhika7304 2 жыл бұрын
Ok dr thanx nngi
@dhananjaniweerasingha6813
@dhananjaniweerasingha6813 2 жыл бұрын
Oyta bs rdp පරිස්සමින් inna kattiyma..kushi baba adarei
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 2 жыл бұрын
Thank you so much ❤️
@indirasasanthi4265
@indirasasanthi4265 2 жыл бұрын
Akki Aththatama oya harima adaraniyai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊😊
@mdpruwandika286
@mdpruwandika286 2 жыл бұрын
Lassnayi. Suba pathum nangi. Im a big fan of you ..
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti..... love you mn big fan 😘
@LIFE-ot7xf
@LIFE-ot7xf 2 жыл бұрын
ඔයා මීට වඩා හොද තැනක හරි නම් ඉන්න ඕන....දක්ශතා ගොඩයි😍😍😍🌍🌍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh ...Bohoma sthuti 😁
@sureshkumara6882
@sureshkumara6882 2 жыл бұрын
Akka oyge video hodai eth gedr wedk krddi piliwelata pirisiduwa krnna ko.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
Akke mage tatta ta eyagema baby shop ekak thiyenawa maharagama. Ape gewal moragahahena. Oya mahana baby shorts lassanai. Ewa ape kade dala vikunanna ammai tattai kamathi. Eka short ekak keeyada akke?
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane dr....mn nemei owa mahanne.... Description eke danma mahana kenage number eka...ekata call karala balanna
@lahiruniherath5780
@lahiruniherath5780 2 жыл бұрын
Akke , Pond eke thiyena e kola pata chooty ewa ain karanna ... Malunta oxigen aduwenwa mathupita ewa thiyena nisa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane ape gdr malu tankiyak neme meka.... kottu kadeka thibila mn video kare....😊😊
@lahiruniherath5780
@lahiruniherath5780 2 жыл бұрын
@@shiharagamage Ehnm eytath kiyanna aduranawanam... Mn hithuwe oyage kiyala😙😉
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aduran na ane.....😊😊
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
මේ වීඩියෝ බලන හැමෝම හොඳ පිරිසිදු පිලිවෙල අය වගෙ කමෙන්ට් දාලා තියෙන්නෙ😂😂😂😂 පොඩි බබෙකුත් එක්ක තනියම වැඩ කරගෙන චැනල් එකේ වැඩත් එක්ක මේ අක්කිට පුළුවන් විදියට එයා ගෙදර පිළිවෙලට තියන් ඉන්නවා ඇති,බොරු පොෂ් නැතුව සැබෑ ජීවිතෙ පෙන්නනකොට අපේ මිනිස්සුන්ට මාර ප්‍රශ්න,වීඩියෝ එකට විතරක් පොෂ් උනානම් අපිලිවෙලයි කියලා කමෙන්ට් දාන්නෙ නැති වෙයි එක එක්කෙනා කියන දේවල් වලට හිත රිදවගන්න එපා අක්කෙ,ඔයාට සුභ පතනවා ඉදිරි වැඩ වලට,බුදුසරණයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane mata duka na naga.... owa monada..... mn gana mn danwane.... Bohoma sthuti
@imashahansini6369
@imashahansini6369 2 жыл бұрын
Ekanam aththa....
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
@@shiharagamage ahema thamyi inna oni akka, kenekge diunuwak balanna beri un kiyana katha walata api hith ridawagnna oni ne
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekane..... 😊😊🤩😘
@koki7936
@koki7936 2 жыл бұрын
ඒක ඈත්ත අක්කෙ බබෙක් සමග තනියම වැඩ කර ගන්නවා කියන්නෙත් ලොකු දෙයක් එහෙම එකෙ ක.උරැත් කියන ඒව වැඩක් නෑ..අක්කෙ
@ruvinivindya3343
@ruvinivindya3343 Жыл бұрын
Mata meh akkge voice ek mara sanseemak❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
😘
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
Anee thank ඔයාට ,link eka daanna අපිටත් kalisam ganna
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Description eke danma dr
@sew5856
@sew5856 2 жыл бұрын
Mn klpna kre oy ada vedio ekk dannethiweida kiyl akki. 😊
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane.... ... 7.00 danme sudo
@hasinijherath
@hasinijherath 2 жыл бұрын
Good job akki.. congratulations
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi
@thusimithesh6392
@thusimithesh6392 2 жыл бұрын
Godak.lasanai.akki.oyata.kohmada.akki.hemotama.budu.saranai.hemadamath sathutin.inna.💖💖💙💜💚💛❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.... danatnm hodin...😉 budu saranai oyatath
@sumedhafernando8062
@sumedhafernando8062 2 жыл бұрын
නියමයි නංගී ඔයා... සුබ පැතුම් ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@renunilmini326
@renunilmini326 2 жыл бұрын
මරැ..සරලයි...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@sandaniattanayake
@sandaniattanayake 2 жыл бұрын
Akke oya issara රූපවාහිනී ye program ekak karada.podi babalata අත්කම් නිර්මාණ karana ekak
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane na manika
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
ඔයානම් මරැ අනේ...හරිම සරලව ජීවත් වෙනවා❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@indushikanawodi1586
@indushikanawodi1586 2 жыл бұрын
නියමයි අක්කෙ ❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@lankaemart9225
@lankaemart9225 2 жыл бұрын
Akke oya babata adum gththu thana kiynnako moragahahena handiye idan kohomada ynne
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Eyalage number eka dala athi nangi description eke.... call karala balanna.mn hariytma para kiyanna dn nane
@methliayansa4986
@methliayansa4986 2 жыл бұрын
Akki video upload karanne kawadda kiyatada kiyala kiyannako adarei akki❤️✨
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Badada 7ta dr....
@amamalhari3889
@amamalhari3889 2 жыл бұрын
Akkata aiya hari adarei hamadama sathutin inna akkw
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Wali da ganna habai gdk welwta....🤣
@amamalhari3889
@amamalhari3889 2 жыл бұрын
Eth e wali adren karana wali ne sathtin inna akke akkta dawasak mn kamathi mage kathwa kiyanna akke anith de akkata samahara aya dana comments nisa hitha ridenne nadda
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaryenma ..... mn ahagena inm.... අය්යො පොඩ්ඩක්වත් නෑ නන්ගි.ඇත්ත පෙන්නන නිසයි ඔහොම වෙන්නෙ.සරල ජිවිතෙ මවා පැවනම් ඔහොම වෙන් නෑ.
@amamalhari3889
@amamalhari3889 2 жыл бұрын
@@shiharagamage ekath aththa akke 🥰♥️
@sisirasisira8177
@sisirasisira8177 2 жыл бұрын
Niyamai nanga oyage video. Asawen baanawa mama. B.s
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti... budu saranai oyatath akke
@naviniprabodha1106
@naviniprabodha1106 2 жыл бұрын
ඔයාව meet වෙන එක තමයි dn තියෙන එකම ආසාව 🤭😘🥰 love you akka
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Oh.... sure... love you to nanga
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
🤣🤣
@kaveeprasadi5882
@kaveeprasadi5882 2 жыл бұрын
Akke oya horana koheda mama horanen idamk ganna balanawa me daws wala ganna bayai yatawenawa kiyana nisa oyalage patha komada yata wenawada podak danawanm kiyanawada 😊😊oyage youtube chanal ekanm maru❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... horana yatawen na ane... mn nm gonapola... horana twon eke nm wela kittuwa wahina kota watura danawa... thawa ballapitiya, galpatha , naththupana wage pathi yta wenwa... e side eken ganna epa... gonapola , ingiriya , moragahena , pokunuwita ok....
@kaveeprasadi5882
@kaveeprasadi5882 2 жыл бұрын
@@shiharagamage thanks godakk
@sanji8020
@sanji8020 2 жыл бұрын
Akki oyatai aiyertai babatai vayasa kiyada ogollangr love story ekath one ogollange namesuth oni mama aluthen Join une
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya...api 95 babata 2
@user-xo8up8ku6p
@user-xo8up8ku6p 8 ай бұрын
Ali express eken orders enn dawas kyk ynwd
@sanduniperera4370
@sanduniperera4370 2 жыл бұрын
Harima lassanai good job
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@kanchanadayvlog
@kanchanadayvlog 2 жыл бұрын
Ane top eka lassanai dr 👌
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah... Bohoma sthuti
@himashakavindi3715
@himashakavindi3715 2 жыл бұрын
අක්කියෝ ඔයා බබාට අර ඇදුම් ගත්ත තැන මොරගහහේනෙ කොහෙද තියෙන්නෙ කියන්නකෝ.මාත් ඒ කිට්ටුව තමයි ඉන්නේ..ඔයාගේ video ලස්සනයි.දිගටම මේ වගේ vedios අපිට අරන් එන්න....😍🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi.... eylge number eka dala tiynwa description eke.... mn hariytma para kiyanna dn na naga...
@himashakavindi3715
@himashakavindi3715 2 жыл бұрын
@@shiharagamage hari akkiyoo mn cl krla blnnm
@janakachathuranga8924
@janakachathuranga8924 2 жыл бұрын
Hari asai akka .oyage vidio balanna❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangi
@sewsachi3747
@sewsachi3747 2 жыл бұрын
ඔයා මරු ආ...ආදරේ අක්කේ...❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti....math adarei😘
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 60 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 35 МЛН
Viyali | වියළි | Episode 47 - (2024-11-02) | Rupavahini TeleDrama
22:40
හොල්මන් එක්ක මාසයක් 😱 | shihara gamage | its Q&A   #vlog
18:04
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 25 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН