No video

මම කම්මැලී නැතුව වැඩ ඔක්කොම කරන්නේ කොහොමද? 🙆🏻‍♀️

  Рет қаралды 61,387

Malee vlogs

Malee vlogs

Күн бұрын

Hi everyone !🥰
Welcome to my channel, I hope you all doing well. And love you all 🌹
To motivate 🤍
Here’s my social media 🌸🙂
Facebook: / maleethi.fonseka
Insta: / malee_fonseka
Tik tok: www.tiktok.com...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 161
@ashiz8707
@ashiz8707 Жыл бұрын
අක්කි මන් මෙච්චර කල් කිසිම වැඩක් නොකර හිටපු කෙනෙක් මන් 2023 AL ඒත් මේ video එක මගේ ජීවිතේ වෙනස් කරා 🥺 පාඩම් කරන්න පොත අරන් කම්මැලි කියලා නිදාගන්න යනකොටමයි මේ video එක දැක්කේ 🥺💗 Thankyouu so much akki 🥰 විශ්වයට ගොඩක් ස්තූතියි ❤️!!!
@jananichamathka332
@jananichamathka332 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කි කොච්චර පාඩම් කරන්න ආස වුනත් කම්මැලි මෙ වගේ අපිට වුදවු කරනවට ස්තුතියි . විශ්ව මාතාවට ස්තුතියි මෙ වගේ අය අපිට මුන ගස්සනවට ❤
@heshani914
@heshani914 Жыл бұрын
පොඩි වෙලාවක් පාඩම් කරා කම්මැලියි නිදිමතයි හිතල නිදාගන්න ගිහින් පෝන් එක බැලුවම මේ වීඩියෝ එක දැක්කෙ මං මේක බලල ආපහු පාඩම් කරා තැන්ක් යූ 🥺💖
@oshani7451
@oshani7451 Жыл бұрын
අක්කි ගොඩාආආආආරියක් ස්තූතියි ඔයාට.එපාම වෙලා හිටපු වෙලාවක ඔයා මේ වීඩියෝ එක දැම්මේ.ඔයාගෙ අනගතේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල මං ප්‍රාර්තනා කරනවා.බුදු සරනයි
@tharumishel3376
@tharumishel3376 Жыл бұрын
Al exam එකට පාඩම් කරන්න හිත තිබුනත් පාඩම් කරේ නැතුව හිටියේ අනේ අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි ❤️
@user-te7fg2oy7q
@user-te7fg2oy7q Жыл бұрын
අක්කි මම ඔයාගෙ vedios බලන්න අරන් ටිකක් දවස් අක්කිගෙ විඩියො නම් මරැ , අක්කිගෙ vedios බලලා මට දැන් a/l exam එකට පාඩම් කරන්න හොද motivation එකක් ලැබෙනවා . මට දැන් පාඩම් කරන්නත් ආසයි thanks අක්කි ඔයාගෙ vedios වලට ❤🥰 හරිම ලස්සනයි අක්කි ඔයා 🥰 වෙලාවක් ලැබුන ගමන්ම අක්කිගෙ vedios තමයි මම බලන්නෙ thanks අක්කි මෙ වගෙ හොද vedios දානවට❤
@thavee_
@thavee_ 8 ай бұрын
අනේ ගොඩක් thank you අක්කෙ🥺🤍මාරම කම්මැලි කමෙන් වැඩ කරන්න බැරුව ඉන්නකොට අක්කගෙ මේ vlog එක දැක්කෙ🥺🤍 ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි...💗
@kasunchamikara5649
@kasunchamikara5649 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින අදහස් එකතු කරපු වීඩියෝ එකක් ....❤
@smile__Thizu
@smile__Thizu Жыл бұрын
clz ekk iddi kammelikmk denunu nisa oyge vlog ekk blnn awe🥺 meka dekka ithin 🥺 thanx so much akki adareyi oyt😍🥺❤️🌍
@nethminiayodhya5842
@nethminiayodhya5842 9 ай бұрын
අවශ්‍යම වෙලාවක මෙ වීඩියෝ එක දැක්කෙ ගොඩක් ස්තූතිය අක්කෙ ❤️ විශ්වමාතාවට ගොඩක් ස්තුතුයි සහ අක්කට ඉස්සරහටම යන්න ශක්තිය ලැබේවා ❤️
@Ashi___1677
@Ashi___1677 Жыл бұрын
අනේ අක්කි දිගටම මේ වගේ study vlogs ගේන්නකෝ... ඇත්තටම ඒක ලොකු motivation එකක් අපිට 🥺🌺 thank you soooo much akki 🥺🙏♥️
@jeewanisenarath1375
@jeewanisenarath1375 7 ай бұрын
One anee
@MadhumaliBhagya
@MadhumaliBhagya 8 ай бұрын
මං මේ වීඩියෝ එක ඩව්න්ලෝඩ් කරගෙන හැමදාම පාඩම් කරන්න කලින් බලනවා.අනේ තව මේ වගේ වීඩියෝ එකක් කරන්නකෝ🥺❤thank you අක්කී❤🥺❤❤❤❤❤
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
අනේ අක්කියෝ ඕනිම වෙලේ ඔයා මේ vlog එක දැම්මේ ... ගොඩක් පින් අක්කිට .. මේ වගේ study vlog දිකටම දාන්න අක්කියෝ . Plzz
@DulansaNemindi8888
@DulansaNemindi8888 7 ай бұрын
Congratulations malee akkiyo ......❤adarei hamadamath.......
@user-cp6ke7qj4c
@user-cp6ke7qj4c Жыл бұрын
ඔයාගෙ motivation එකට ගොඩක් පින් අක්කි❤😊
@shalinimaleesha1221
@shalinimaleesha1221 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි.Thankyou ❤️❤️
@chandanapushapkumara6383
@chandanapushapkumara6383 7 ай бұрын
ලස්සනයි අක්කි❤😮මම ආසාවෙන් බලනවා ..කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ ..අක්කි very beautiful ❤️😎
@babyliveswithme
@babyliveswithme Жыл бұрын
මගේ විශ්වවිද්‍යාල අද්‍යාපනය ඉවර කරන්න මේ වීඩියෝ එක මෝටිවේෂන් එකක් උනා මලී... ස්තූතියි
@sherastyler4357
@sherastyler4357 Жыл бұрын
අක්කේ මම ඔයාගේ chanel අලුත් කෙනෙක් ඔයාගේ වීඩියෝ බලන්න ගත්තාම ලොකුම ලොකු motivate එකක් එනවා මම පාඩම් කරන්න අකමැති කෙල්ලෙක් අක්කගේ අක්කාගෙ video බලන්න පටන් ගත්ත ගමන් මට මාර motivate එකක් ආවා thank you akka ❤️😘🌹
@harshaniprasath249
@harshaniprasath249 Жыл бұрын
අක්කි ඔයාගෙ study volg මාර වැදගත් ♥️
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
Ane thank you akki. ගොඩක් වැදගත් video ekk.❤️😊🍁🍀🌼
@NehaSana-kf9os
@NehaSana-kf9os Жыл бұрын
මන් ලගදි ඉදන් තමා අක්කීගේ වීඩියෝස් බලන්න ගත්තේ හරිම ලස්සනයී. Good luck akki ❤️🤗
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
ඇත්තට ම අක්කේ මාත් කම්මැලිකමේ හිටියේ වැඩ ගොඩක් තියනවා කරන්න ඒත් කරන්න හිතෙන්නේ නෑ. බෝඩිමේ ඉන්නේ ආසාවෙන් නෙමෙයි නිසා වැඩ කරන්නත් කම්මැලී.. මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න හම්බුන එකම වටිනවා. ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට...💐💐 love you so much ❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇🌸
@PiniC1215
@PiniC1215 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ ❤️
@kesharawijesinghe158
@kesharawijesinghe158 8 ай бұрын
අක්කිගේ අකුරු ලස්සනයි.....❤❤❤
@angles9820
@angles9820 Жыл бұрын
අපිටත් එක්සෑම්.. කිසිම වැඩක් කරන්න හිතෙන්නෑ අක්කී.මගේ යාලුවොත් වැඩ කරනවා හොදට...මට එපා වෙලා ඉදියේ... තෑන්ක්ස් අක්කේ මේ විඩියෝ එකට..හුගාක් පින්..
@chiruartandcraft2130
@chiruartandcraft2130 Жыл бұрын
Exam ekata thawa sathi dekai akke❤️puduma tharam loku peedaneka inne😥class gihin awa.dan oluwa kakkumai.pothak allanna hithenne nathi nisa phone eka gaththa.meka loku motivation ekk.thank u akke🎓😍
@radikarathnayaka-wr1wu
@radikarathnayaka-wr1wu Жыл бұрын
අක්කෙ මන් ඔයාගෙ 1st video එක බලනකොට මන් පන්තියෙ 27 , අක්කෙ කියන්න සතුටුයි ඔයාගෙ මේ video බලලම මන් මාව හදාගත්ත.මන් අන්තිමට තිබුනු exam එක්‍ර්න් මන් පන්තියෙ 4❤️✨️ Thank you very much akki❤️🥺✨️
@jayaniwaidyasekara6064
@jayaniwaidyasekara6064 Күн бұрын
Thank U for everything akki❤🌝 Good luck akki!!🌝
@shiranirandima9855
@shiranirandima9855 Жыл бұрын
Akki me videos godak vedagath❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
♥️🙌
@user-mu4jb9hn5h
@user-mu4jb9hn5h 3 ай бұрын
Akki thank you ada vlog ekatath.Ane thava vlogekak oni akki
@sulakshidesilva4502
@sulakshidesilva4502 Жыл бұрын
Me motivation ekata 😘🌈️🌼 adalei malee akkiyo ❤😊👀💜️
@leeshaniwickramarathna7452
@leeshaniwickramarathna7452 Жыл бұрын
akkige Motivation video godak watinawa ❤ tnc u soo much akkii🖤🌻
@tharushiudeshika1691
@tharushiudeshika1691 Жыл бұрын
අනේ tnq අක්කි ❤️ දැන් නම් ආස හිතෙනවා වැඩ කරන්න ❤️❤️
@nadeekaindrathilaka9883
@nadeekaindrathilaka9883 Жыл бұрын
Thank you akki mama balan hitiya❤ me volg eka enakam😊
@gayathribhagya8229
@gayathribhagya8229 Жыл бұрын
සබ්ජෙක්ට් 20ක විතර පතම පත එක්සෑම් එකක් ළඟ තියාගෙන,තව එසයින්මන්ට්,කෙයාර් ස්ටඩී,කේස් ස්ටඩී මහා ගොඩකුත් ඔළුව උඩ තියාගෙන මොකුත්ම කරන්න හිතක් නැතුව ඔහේ දවස් ගනන් කාලේ කකා ඉද්දී තමා මේක දැක්කේ.වැඩක් ආයේ පටන් ගන්න හිතේ කොනක පුංචි ආසාවක් ආවා.පින්❤️😍
@user-km2er1cb4w
@user-km2er1cb4w 7 ай бұрын
Thank you akki ❤godk motivation ❤verry 🎀 cute 😊🎉❤
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
Ane thank you akki❤❤mn godak mortivate una
@warshaamodhani3120
@warshaamodhani3120 Жыл бұрын
තැන්ක්‍යු ❤ මේ වෙලාවෙ වටින වීඩියෝ එකක්
@user-jb9rl5pt2o
@user-jb9rl5pt2o Жыл бұрын
Oya katha karana widiya nm marama lassanai akke😊 hithe mona pashnayak thibunath hitha niwila yanawa me katahada ahuwama mara nidahasak danenawa hithata oyage vedio baluwama oya katha karana widiya ahuwama oyage wada okkoma sarthaka wenna kiyala wish karanawa dalada samidu pihitai ❤😊
@user-cj8tj7to4e
@user-cj8tj7to4e 10 ай бұрын
oya me aren ena videos velen loku motivate akak labenave.thank you malee akki oyege ideri anagatheyata suba pathenave.👍👍👍😀🧡💜️💚💙😀🤩😍
@rthicovers9024
@rthicovers9024 Жыл бұрын
thank you so much akki for this motivation vedio 😍
@amaliprasanthika6868
@amaliprasanthika6868 3 ай бұрын
Thanks akki oya godak hodai 😊❤
@nadeekarathnayaka5281
@nadeekarathnayaka5281 Жыл бұрын
Thank u my babbi dall ❤❤😊😊 Very important video 😊😊
@asursaman8263
@asursaman8263 Жыл бұрын
අනේ අක්කියො ඔයාට ගොඩක් ස්තුතිය ❤ thank you so mach and love you akke ❤
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Thank you akki.aththatama me vlog eka godak watinawa ..... thank you❤
@fathimasajeena7178
@fathimasajeena7178 Жыл бұрын
Harima lassanai akki. Godak watina video ekak ❤❤😊. Akki oya maru. Lokukama gawilawath nathi nihathamani charithayak❤❤
@simplestudyvlogs
@simplestudyvlogs Жыл бұрын
Ada video ekath lassanai akke. Good motivation. Thank u 😍❤️
@kavishkaaaa
@kavishkaaaa Жыл бұрын
Thank uhh akka ❤thank uhh universe 🌎🙏
@ishanirox7792
@ishanirox7792 Жыл бұрын
Hoda motivation ekak labuna. Thank u akke 😍
@nilavlogs8768
@nilavlogs8768 Жыл бұрын
ගොඩක් වටිනවා මේක අක්කි මැණික
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
♥️🫶🏻
@amandaprasangi3564
@amandaprasangi3564 Жыл бұрын
A very valuable video sis...thanks and love a lot 😚💗
@sgee950
@sgee950 Жыл бұрын
අක්කේ esiment 4කට හිර වෙලා ඉන්නේ කොහොමද කරන්නේ මොකද මම තාම කැම්පස් යන කෙනෙක් නෙමෙයි 🥺🥺🥺
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 Жыл бұрын
Oya apita padamk kiyala dunna thank you ❤
@rashaninethmininethmini4496
@rashaninethmininethmini4496 4 ай бұрын
Tnx අක්කියෝ ❤️
@TMaddegoda
@TMaddegoda 13 күн бұрын
Oya shoi ane ❤
@isharaanjali8843
@isharaanjali8843 Жыл бұрын
Oyage ada video ek godak godak godaaaaaak watinwa dr.. mn hrima asai oyge study vlogswlt. Puluwn nam sathiyta ekparak study vlog ekak genna❤ 😘❤️🙈
@hemakumuduni1779
@hemakumuduni1779 Жыл бұрын
Me vlog ekath Godak watinawa. Karapincha oil eka hadana vedio ekakuth gennako .akkith parissamin inna ❤
@sahirusadeepa-
@sahirusadeepa- Жыл бұрын
❤❤Thank for your motivation
@sandamaliariyarathna205
@sandamaliariyarathna205 3 ай бұрын
Thanx akki ❤
@thilinidilshara6825
@thilinidilshara6825 Жыл бұрын
අක්කෙ මම al 3 සෙරයක් කරලා...ගෙදර ඉන්න්නෙ.දැන් අවුරැද්දක් තිස්සෙ හොයනවා කරන්න දෙයක්.මට කරන්න දෙයක් තෝරගන්න බෑ..අක්කෙ බාහිර උපාදි ඔන්ලයින් තියෙන්නෙ.al online karanna gihin thama akke kelama wel giye
@dewminiperera7616
@dewminiperera7616 Жыл бұрын
Godk vatinava akke me vlog eka. Matath wada karanna giyama godak kammali hithenava😣. Meka dakkama aye wada krnna hithenava 😊❤
@lulluuuuu
@lulluuuuu Жыл бұрын
Akkioo, Mama 2024 A'level (science stream)... Apita term test thiyenawa MAY22, thama hariyata man padam karala naha... mata key points mathaka thiya ganna puluwan ideas tikk denna puluwan da... plzzz...🙂 (Akke oya harima lassanai...🙃❤️)
@kawyachathurangi4950
@kawyachathurangi4950 Жыл бұрын
Tx akki me vidio ekt godak watinwa mek ❤✨️
@OsadiCostha
@OsadiCostha Жыл бұрын
ගොඩාක් වටින විඩියො එකක් ❤️
@tharangakarunarathna9898
@tharangakarunarathna9898 Жыл бұрын
Hamadama vage adath video eka lassanai manika ආදරෙයි mama shaku
@ruhansa7174
@ruhansa7174 Жыл бұрын
Thanks akki. Oyage video eka aththatama godak vatinawa. ❤❤
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
ගොඩක් පින් අක්කේ ඔයාට 🥺❤
@AchiniSDSilwa
@AchiniSDSilwa Жыл бұрын
Akki..man A/L exam kala.eth mata hithenawa mam aye exam karan oni kiyala.mata resalt sure na.ane manda masa dekak vitara nikanma idala mata aye padam karanna hithen nane akkiyo.ප්ලීස් එ ගැන මොනාහරි කියන්නකො.😔😔
@sandunikamadhubhashani5651
@sandunikamadhubhashani5651 Жыл бұрын
@Malee vlogs akki oy thamath hamadam wage ar night routine eke hair ek dik wenna agili walin krn excersise ek krnwd.. kochchara kalyk ek krnn onid
@kaushisamaranayaka4775
@kaushisamaranayaka4775 Жыл бұрын
Anaa thank you so much akkh lve😘😘♥️♥️
@sandupramodya
@sandupramodya Жыл бұрын
Thank you akke ❤
@prarthana12345
@prarthana12345 Жыл бұрын
Thank you so much akkiyoo.. Oyage video hama ekakma wage mama balanawa samahara video walata comment karanna nam beri una.. Eth man puluwan hama welawakama akkige videos balanawa... Love you akki 💝💝
@upeshakavini4387
@upeshakavini4387 Жыл бұрын
Thank you ❤️
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
Jayspot. ❤️
@noona6541
@noona6541 Жыл бұрын
Malee akkiyo oyage videos niyamai motivation nm malee.....😊
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Thank you akke 🧡🤗
@s.thilaksenadeera9336
@s.thilaksenadeera9336 Жыл бұрын
Thanks akkiyo😘❤
@inoka9019
@inoka9019 Жыл бұрын
Thank you AKKIYIOO
@wathsalajayamini9983
@wathsalajayamini9983 Жыл бұрын
Thank you akki ❤️😘
@maleeshavidurangi9101
@maleeshavidurangi9101 8 ай бұрын
❤Mge akka❤️🥰
@jeewanisenarath1375
@jeewanisenarath1375 7 ай бұрын
Malee oya lassanai mata exam study routine ekak dannakoo
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
තැන්කියු අක්කේ ගොඩක් ❤️🙃
@dilaniwickramarachchi3990
@dilaniwickramarachchi3990 Жыл бұрын
Akki digatama study vlogs genna tips ekka❤❤❤
@dinalidamsari114
@dinalidamsari114 Жыл бұрын
love your all vlogs dear 💕🦋
@LifeWithJavi-m2l
@LifeWithJavi-m2l Жыл бұрын
Thanks akki ❤💌😘💟
@supunkumara8565
@supunkumara8565 Жыл бұрын
Mali akki me vlog eka godak wadagath thawa study vlog ona
@lakmali1255
@lakmali1255 7 ай бұрын
Thank q akki baboo❤ Dannam padam karanna asaii 😊😊
@piyumibagya7555
@piyumibagya7555 Жыл бұрын
Thankyou akkiyo oyage diri wada sarthaka wewa♥♥♥
@user-wx6fv8cp5c
@user-wx6fv8cp5c Жыл бұрын
Thank you akkiyo💞
@amrawanshaamara713
@amrawanshaamara713 Жыл бұрын
thank akki me vage study vlogs digatama danna
@darshi_vlogsD
@darshi_vlogsD Жыл бұрын
අදත් බලන්න කලින්ම කමෙන්ට් කරා අක්කි 😘❤️
@namalisamankumari5325
@namalisamankumari5325 Жыл бұрын
Hi akkiyo . Huga කලෙකින් study vlog එකක් genawe. ගොඩාක් ආසාවෙන් බැලුවෙ අක්කි.
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Thankuu akke❤
@user-fw4lz5en5i
@user-fw4lz5en5i Жыл бұрын
Lassna video ekk akke❤
@dinushika.
@dinushika. Жыл бұрын
එනකම් බලන් ඉදියේ😊❤
@kusumindirathnayake911
@kusumindirathnayake911 Жыл бұрын
❤️
@Joltjoy736
@Joltjoy736 Жыл бұрын
Thankyou akke video ekta. Plz mektath uttrayka dennko akke loku brake up ekkin passe man hitha hada gatta.eya wena kenek ekk giyapu nisa godak manasikawa watila idala dan hitha hada gatte ,eth dan eya apahu enawa eth mn kamathi na .eyta eka kiuwt pili gan na.😒hithata prshne eya duk wena nisa.eth man kamti na apahu eyath ekka sambandayak pawathwnn.plz akke mekta reply ekk dnnko 😪😒😞
@sachithradananjani2152
@sachithradananjani2152 Жыл бұрын
අක්කේ ඔයා ගාව තියෙන මනෝවිද්‍යා පොත් ටික පෙන්නනන්නකො ආදරෙයි අක්කි 💖💖😘
@Shenaya236
@Shenaya236 Жыл бұрын
මනෝව්දයා පොත් ගැන විඩියෝ එකක් දෙන්න කෝ
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ගේන්නම් ❤
@mdgirl1852
@mdgirl1852 Жыл бұрын
Thnk ❤❤❤ uu akkiyo
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 117 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 89 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН