Q & A💛 Answering Your Questions | part 01 | සිංහල | Srilanka 🇱🇰

  Рет қаралды 47,362

Malee vlogs

Malee vlogs

Күн бұрын

Пікірлер: 199
@meharamethsanee2358
@meharamethsanee2358 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔයාව මුනගැස්සුවාට
@iresha5084
@iresha5084 Жыл бұрын
අනේ අක්කා 🥺 ඔයා ඔහොම ලස්සනට ඉන්න මුල ඉදලම කරපු දේවල් ගැන වීඩීයෝ එකක් ඔනී 🙁
@kavindyamadubhashini5472
@kavindyamadubhashini5472 Жыл бұрын
අනේ මටත් ඔයාට වගේමයි අක්කි .මගේ අයියත් දැන් අවුරුද්දකට කලින් මාව දාලා ගියා 😔එයත් accident එකකින් නැති උනේ .එයාගේ funeral එක දවසේ තමයි මට Al exm එකට යන්න තිබුනේ 💔ඒ නිසා මට al කරන්න බැරි උනා.එදා ඉදලා මේ වෙනකම් මගේ ජීවිතේ එකම තැන නැවතිලා තියෙන්නෙ අක්කි .කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ මට දැන් 😔💔
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
ඔයා මනෝ වයිද්‍යවරයෙක් හම්බෙලා හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම ටික කියන්ඩ. එතකොට උත්තර හම්බෙයි. ගොඩක් පරක්කු වෙන්ඩ එපා. ඉක්මනින්ම යන්ඩ 👍👍👍👍
@donutscrunchie
@donutscrunchie Жыл бұрын
අයියලා ඉන්න නංගී ලා හරිම වාසනා වන්තයි අක්කි ♥️එ නංගීට ඒ අයියා ආදරෙයි හැබයි අයියලා නංගිලට එ ආදරෙයි පෙන්නන්නෙ නෑ..දූවේක්ට තාත්තාගෙන් පස්සෙ ලෝකුම ආරශාව අයියා කෙනෙක්♥️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🫶🏻♥️🌸🥹
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
අනේ අක්කේ මාත් හරි ම ආසයි මනෝ උපදේශිකාවක් වෙන්න .. අනේ ඒ ගැන වෙනම විඩියෝ එකක් ගේන්න කෝ ..plzz ❤❤
@nilukshanadeen1788
@nilukshanadeen1788 Жыл бұрын
උදැසන දවස ආරම්භ කරන්න ලස්සන වැඩ පිලිවෙලක් කියන්නකො 🌟😊
@Dula..777
@Dula..777 Жыл бұрын
මනෝවිද්‍යා උපදේශිකාවක් උනාම මාත් ඔයාගෙන් උපදෙස් ගන්න එනව අක්කෙ 🥰🥰🥰😍😘
@himansirukshila673
@himansirukshila673 Жыл бұрын
අක්කේ ඩිප්ලෝමා එකේ කාලයයි ,ඩිග්‍රික් එකේ කාලයයි කොච්චරද කියලා කියන්න පුලුවන්ද, තව ඒ දෙකටම යන ෆ්‍රී එකත් පොඩ්ඩක් කියනවද.
@lovelyshopping1974
@lovelyshopping1974 Жыл бұрын
Attami duk hitun mgeth ahat kadulu aw Mt hadm hituwe mtt aiyek hitynm kiyl 😭😭😭😭 Attmi Akka eda idm kochr dukk ennd Ewgem Akka HRim hod kenk Akkage ammai thatti ewgem hod dennk wenn athi Akkige issrh katayuthu sarthk krgnn labewaa.. ❤️❤️
@Shalu0927
@Shalu0927 Жыл бұрын
Thanks akki ඔයාගෙ අනාගත බලාපොරොත්තුව ඔක්කොම ඉෂ්ට වෙවා කියලා මම wish කරනවා ❤️
@kavishani
@kavishani Жыл бұрын
උදෙනම මේ video එක බැලුවෙ අක්කෙ ආසාවෙන් හිටියෙ video eka blnna..❣️❣️...හැමදාම ඔයත් එක්ක ඉන්නවා අක්කි ආදරෙයී.💗💗💗💗❣️🤗🤗
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Жыл бұрын
ආස කෙනෙක් ඔයා. හරිම අඅසාවෙන් study vlogs බලනේ. අක්කි මාසෙටම හරියන්න scl යන කෙනෙක්ට time table එකක් හදන හැටි කියන්නකෝ 🥺❤
@cakedecorating3001
@cakedecorating3001 10 ай бұрын
ඔයා හරිම ලස්සනයි අක්කියෝ❤❤
@anjalikaflasher6230
@anjalikaflasher6230 Жыл бұрын
අක්කියෝ තව vlog එකක් දාන්න. ඔයා ඔයාගේ පාඩම් වැඩ කරන හැටි දාන්නකෝ plz ❤️❤️
@shainishehana
@shainishehana Жыл бұрын
අනේ හරිම හොද අක්කා කෙනෙක් කිය්න්න ගොඩක් දේවල් තියෙනව අක්කා ගැන ඒව මෙහෙම කිය්ල ඉවර කරන්න බෑ❤
@oshanichalithya7150
@oshanichalithya7150 Жыл бұрын
තෙරුවන් සරණයි අක්කියෝ ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
අනේ අක්කියෝ ඔයා හරි ම ලස්සනයි ❤❤
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
Oyagen godak dewal ganna tiyenwa akke.thank you so much world❤️
@MayumiAnuradp
@MayumiAnuradp 10 ай бұрын
අක්කි ඔයාට ගොඩක් ස්තුති හැමදාම ලස්සන විඩියෝ දාන්න අක්කි හැමදාම ආදරේ යි❤❤❤❤❤
@ranmimadara2412
@ranmimadara2412 Жыл бұрын
Akkige video mata hoda motivation ekak. Akkige hema wedak a sartaka wenna kiyala parthana karanawa 🤗🤗🤗💕💕💕💕💕akkith mn wage math asai psychology paththata.
@SandamaliWikkramasinghe
@SandamaliWikkramasinghe 4 ай бұрын
අක්කා 💗🥺 ගොඩක් ආදරෙයි අක්කි මට‍ කොහොමත් සහෝදර සහෝදරියෝ කව්රුත් නැ අක්කි ගොඩක් ආදරෙයි ඔයාට 🥺 මට‍ ඉන්නෙ අම්මි විතරයි...මට ගොඩක් තනිකමක් දැනුනම අක්කිගෙ වීඩියෝ එකක් බලනවා.නෑදෑයො ඉන්නවා ඒත් ලොකු තනි කමක් දැනෙනවා...💗අක්කි මන් youtube චැනල් එකක් පටන් ගන්න ගොඩක් ආසයි මං A/l කරන්නෙ අක්කි මං හිත හිත ඉන්නෙ A/l වලින් පස්සෙ පටන් ගන්න.... හැමදාම වීඩියෝ අරගෙන එන්න අක්කි ✨❤️
@amandaprasangi3564
@amandaprasangi3564 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කෙ..❤️ ඔයාගේ vlogs බලන්නෙ හරිම ආසාවෙන් 😚❤️ ඔයාගේ අනාගත බලාපොරොත්තු සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...🥰
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love 🥺
@danuranasinghe3906
@danuranasinghe3906 Жыл бұрын
Akke tharidu damsara aiyage sindu ahala balanna akka asa wei 💕
@shashi256
@shashi256 Жыл бұрын
අක්කි මගෙ කොන්ඩෙ ගොඩක් curly and short..mn ගොඩක් ස්වභාවික treatment kla..mta maintain krnn amaruyi..e තරමට peeranna be..krmyk kiyl dennko straight වෙන..straight කළත් hri giye ne කොන්ඩෙ giya එක witrai une😪
@DarshaniRajapaksha-n6y
@DarshaniRajapaksha-n6y 5 ай бұрын
❤️❤️
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
ඔයා ගොඩාක් නිහතමානී, හොඳ හදවතක් තියන කෙනෙක් dear🤗💕 මම එදා දාපු comment එක දැම්මෙ අවංකවම ඔයාට ස්තූති කරන්න ලැබුණු අවස්ථාවක් නිසා ගොඩාක් සතුටින්🥰❤️ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හැමදෙයක්ම හොඳින් කරගන්න මමත් wish කරනවා🌸💓💪
@jeoninha
@jeoninha Жыл бұрын
අක්කි 😍❤️ ඔයගෙ චැනල් එකෙත් ගොඩක් වැදගත් විදියට වීඩියෝ දානවා 😍❤️ thank you 💗💗
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
@@jeoninha 🤗❤️
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
දැනුත් bala bala hitiye akkige vedio ekk ❤️❤️❤️ හැමදාම wage adth lassana vedio ekk 🌻
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
බොහොම ස්තුති අක්කි ඔයා ගැන දැනගන්න ලැබුනා
@dahamsaranuli366
@dahamsaranuli366 Жыл бұрын
Thank you Akki Babii 🥰😘
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Ane akki oyge aiya godk hoda tenaka innwa ati ayema eyta kisima atmeka ehema deyk wenn epa 🥺
@user-tashiyana101
@user-tashiyana101 10 күн бұрын
Hii akki. Dan akki psychologist kenekd . Akkige work life vido ekak genna koo❤
@namanisameesha3342
@namanisameesha3342 Жыл бұрын
Ane akki aiya gana kiyanakota mata adunath ekka aiyala.inna nangila dannawa aiyage watinakama 😢
@amrawanshaamara713
@amrawanshaamara713 Жыл бұрын
akki oyage anagatha balaporoththuva ishta veva kiyala mama mage mulu hadavathenma suba pathanava sudu
@Uththama1101
@Uththama1101 Жыл бұрын
Thank you akki 🌹
@bloominglife123
@bloominglife123 Жыл бұрын
Darling oyage skin color eka hada gaththe kohomada
@pererasewmini5376
@pererasewmini5376 Жыл бұрын
අක්කිගේ වීඩියෝ වලින් ජීවිතේට ගන්න දේවල් ගොඩයි...අක්කි ගොඩක් ලස්සනයි මම හිතුවේ මගේ වයසේ කියල...බලද්දී මට වඩා 1 year වැඩිමල්...අක්කි මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ගේන්න....ඔයාගේ අනාගතේම ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි මගේ අක්කියො ❤💞😘
@moksha803
@moksha803 Жыл бұрын
Shoi akki oya♥️
@tuwininishadi8985
@tuwininishadi8985 Жыл бұрын
Same age😊🤝 Soo thnks for everything... you look so pretty🌼 God bless fairy❤
@Tharu-hy1mn
@Tharu-hy1mn Жыл бұрын
Ane akki psychology gana video gennako .danaganna godak asai.😊🙏
@sau7908
@sau7908 Жыл бұрын
Oya පොඩි කාලෙ ඉඳන් thaleluyine kohomede සුදු unee
@MeeshaAbesingheJ200
@MeeshaAbesingheJ200 Жыл бұрын
Ane attata meya issarata vadaa godak suduy.kohmd sudu une
@imhmalkanthi6948
@imhmalkanthi6948 Жыл бұрын
I love you akki❤️❤️
@rashmiudara8098
@rashmiudara8098 5 ай бұрын
Akke oyage room eke white colur badu gaththe kohenda .plz gaththa thenak kiyannako .special mirror eka
@prasasvlogs2012
@prasasvlogs2012 6 ай бұрын
Akki room tour video ekak oni
@_susithasavinda_4070
@_susithasavinda_4070 Жыл бұрын
Good Luck Akkeh ...! 😍❤️‍🩹👌
@wondergirl8158
@wondergirl8158 Жыл бұрын
Ane mn asama akki 🙈❣️ Akkge aiya gena ahlanm godk duka hithuna 🥺
@seyanimali6094
@seyanimali6094 Жыл бұрын
අක්කේ මගේ ඇස් යට කලු වෙලා තියෙන්නෙ සෑහෙන්න ඉස්සර නම් පාඩම් කරා නිදිමරාගෙන දැන් එහෙම කරන්නෙත් නැ අනේ ප්ලිස් ඒකට විසදුමක් දෙන්නකෝ 🥺
@nimashakalansooriya4163
@nimashakalansooriya4163 Жыл бұрын
Math asai mano vidya upadeshikavk venn..eth mt ek loku heenayk..
@dhanushkasubhashini9946
@dhanushkasubhashini9946 Жыл бұрын
නංගී අනේ මගේ ප්‍රශනෙට අනිවාර්යයෙන් උත්තර දෙනවද please නංගී..විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධ දේවල් කරනකොට අපි මස් මාළු කන්නේ නැතුව ඉන්න ඕනද නංගී..
@Worldfamous2
@Worldfamous2 Жыл бұрын
Ehema na neda ❤
@031-it-fsanduni4
@031-it-fsanduni4 Жыл бұрын
Hi malee.. thank you so much dear. Oyage videos walin api godk dewal igana gnnwa. Love you. ❤️💝💖
@saranyahewage4793
@saranyahewage4793 Жыл бұрын
Gratitude journal video eke part 2 ek dennko 🤩
@Imashi1224
@Imashi1224 Жыл бұрын
අනේ ඔයා මගෙ වයසෙමෛනෙ යාලුවේ🤭..මට වඩා පැය 48 ක් වැඩිමල්..සතුටුයි සම වයසේ සම අදහස් තියන කෙනෙක් මුනගැහුන එකට..ඒ වගේම මන් ඔයාගෙන් හුන්ගක් දේවල් මගෙ ජීවිතයට එකතු කරගත්ත..ගොඩාරියක් ස්තූතියි ඒවට🙏.. ඔයාට පුලුවන් ඔයාගෙ පවුලට අයිය නැති අඩුව පුරවන්න..එයා අනිවාරෙන් හුන්ගක් හොන්ද ජීවිතයක් ලබල ඇති.මොකද ඒ ඔයාගෙ අයියනෙ.ඉතින් ඔයා වගේම ඇති..අනිත් එක තමයි ඔයා සුන්දර මනුස්සයෙක්.. තෙරුවන්සරණයි 🌸🌼🌷🌠💫
@RanziYasasvi
@RanziYasasvi Жыл бұрын
I also majored in Psychology from IMBS Green campus and we had our convocation ceremony May this year. Wow maybe we did the exam in the same year. I did my exam in October last year
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
❤️
@Omeshakavi
@Omeshakavi 9 ай бұрын
Akk AL valata mano vissayaa igena ganna theyeda
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
ආදරෙයි අක්කියො ❤️🥰
@TDKCINEMA
@TDKCINEMA Жыл бұрын
Zoo එකට සත්තු බලන්න හිතා ගෙන ආපුවාම අක්කවත් බලන්න ගියපුවා zoo එකේ සත්තු😬🤝
@Chamu.
@Chamu. Жыл бұрын
Aalee comment dekakma kiwa mgee thanku akkii.. akkge diploma eka gana ahala thibba man thank you akka ❤️😁🤗🌈️. Good luck akki. Ham deyakm sarthka wenna kynwa wend wgema.. 🤗
@zainazameer8600
@zainazameer8600 Жыл бұрын
i’ve recently started to watch your videos akki... Love your videos and vlogs ❤️
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
මමත් psychology වලට කැමති කෙනෙක්.ඒ විෂය හදාරන කෙනෙක් දැනගන්න ලැබීමත් සතුටක්.අක්කේ ඔයාගේ අදහස්වලට ගොඩාක් respect කරනවා ♥️
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 Жыл бұрын
Akkige video atule hoda motivations tiyenava 🥺❤️
@quickflicks_24-23
@quickflicks_24-23 Жыл бұрын
Akki oya sudu une kohomada podi kaleta wada
@slchamodya8035
@slchamodya8035 Жыл бұрын
ඔය මොන කතා කිව්වත් ඔය කෙල්ල ඕකට ඇත්ත කියන්නෙම නෑ 😅
@charithpanagoda6236
@charithpanagoda6236 Жыл бұрын
Ane ou mekata uththare dennakoo kohomada ochchra sudu une supplement use karanwada 🙈
@hyyyyyyyyyy678
@hyyyyyyyyyy678 Жыл бұрын
Akke mn A/L s krnne dn mata e gmnma mage prashna visdgnn udau venn sicology igen thiboth hodai kiyla hithun mata ek igen gnn thenk kiynnko degree ekk vidiyta hri colification thina thenkin
@thirunihansika777
@thirunihansika777 Жыл бұрын
Math IMBS eke dip krnwa.eda video ekenuth dakka LMS log weddi..oyage videos balanna asai .good luck ❣️keep it up.!
@wathsalachamodi5385
@wathsalachamodi5385 Жыл бұрын
Akke oy psychiatrist kenek wenna godakk sudusui mokd akka hithn widih kth krn widih wachn serm niyamai galapenw ❤
@tharukigayanya1438
@tharukigayanya1438 Жыл бұрын
Akkige dancing ekak dannko akki
@milfarfarha354
@milfarfarha354 Жыл бұрын
Akke oya podikaaleta wada dhen godaak sudui.. whitening cream kiyannako akke bleach nethi.
@chamindamunasinghe7772
@chamindamunasinghe7772 Жыл бұрын
wow hamadamath adareyi❤❤❤
@studentinsrilanka
@studentinsrilanka Жыл бұрын
Akki ❤️💝
@shanumiranathunga2935
@shanumiranathunga2935 Жыл бұрын
Nangi babo mage duwage b,day eka 2017.05.25..me mase aya harima lucky
@kushanidarshika2886
@kushanidarshika2886 Жыл бұрын
මම ඔයාගෙ ඔක්කොම videos බැලුවා dr
@himansaheshani
@himansaheshani 10 ай бұрын
Akke counseling couse ek krnn a/l khma risad tynn onid akke
@podimanikepodimanike6720
@podimanikepodimanike6720 Жыл бұрын
Karapincha oil eka hadana widiya dannakoooo
@tharushisadunika1471
@tharushisadunika1471 Жыл бұрын
❤මන් ගොඩක අාසම කෙනෙක් අක්කියෝ ඔයා...❤
@Beautylovers1182
@Beautylovers1182 Жыл бұрын
ඔයා පොඩි කාලෙට වඩා සුදු උනෙ කොහොමද
@shakilabandara8172
@shakilabandara8172 Жыл бұрын
Oya godak hitha Honda avanka kenek
@thilinikaushalya..
@thilinikaushalya.. Жыл бұрын
❤️
@thimashadewni5110
@thimashadewni5110 Жыл бұрын
Ammo akki video eka dalada kiyla ada hamawelema avit baluwa😍
@shainishehana
@shainishehana Жыл бұрын
❤❤Akki shoy
@bhagyasulakshani1235
@bhagyasulakshani1235 Жыл бұрын
Akke oyage skin colour eka upathinma Apu colour ekada Nathan monawada use karapu product kiynnako
@indunilshanaka4125
@indunilshanaka4125 Жыл бұрын
Parissamen budu saranai.oyata waradinne dewa
@sanukisadewma112
@sanukisadewma112 Жыл бұрын
Good luck akki ❤️
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
අනේ අක්කි මාත් ආසයි යුටුබ් චැනල් එකක් පටන්න මම චැනල් එක හැදුට විඩියෝ එඩිට් කරන්න දන්නේ නෑ අක්කි ඔයා එඩිට් කරන්නේ කොහොමද ප්ලිස් රිප්ලයි
@AnuththaraKalpani-e9d
@AnuththaraKalpani-e9d Жыл бұрын
Mm 5 weni mase 23
@kaveeshanethmini1626
@kaveeshanethmini1626 Жыл бұрын
🙂❤️
@tharunimnadi1716
@tharunimnadi1716 Жыл бұрын
Oya adina adum hri lassani dr.oya shopping krana shops monawda kynnko
@amandaprasangi3564
@amandaprasangi3564 Жыл бұрын
Part 2 kooo akkeee ☺️❤
@No-name2009
@No-name2009 Жыл бұрын
1st like 1st comment 🙂
@sithminethsara3936
@sithminethsara3936 Жыл бұрын
Akki ane mt udawwak one akkigen...pls...mt IMBS eke akki karana diploma eka gana details tikak danaganna one...math asai manowidyawa gana igenaganna...mn godakma asai...mt ee gana dangnna one akki...charges ehema kohomada IMBS eke manowidya diploma eka karnna...
@angelgamming221
@angelgamming221 Жыл бұрын
අක්කේ මම A/L කොමස් කරන්නේ අනේ මටත් counseling කෙනෙක් වෙන්න ආසයි ගොඩක්කල් ඉදන්ම..අනේ එහෙම පුළුවන්ද අක්කේ..Commerce කරන්න ගමන් කරන්න ඔයා කරන කෝස් එක..
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Diploma එක කරන්න පුලුවන් dear. A/L PASS උනාම පුලුවන්. ❤️
@angelgamming221
@angelgamming221 Жыл бұрын
@@Maleevlogs thanks akkee
@KiruluTashmini
@KiruluTashmini Жыл бұрын
Akki oya pimples walata use karanna kalim fair wenna whiting cream ekk usa kara kiuwane kalim vlog ekaka....ane e whiting cream eka name eka kiyannakooo🥺....please akki anz please
@user-ig2er
@user-ig2er Жыл бұрын
අක්කේ ඉස්සරට.වඩා ගොඩාක් වෙනස් ඔයා සුදු උනේ කොහොමද කියන්නකො 😊
@kavindisethmini2062
@kavindisethmini2062 Жыл бұрын
Palaveni kamenteka magen . Balagana hitiye . V ekk koi velaweda enne kiyala
@muthumuninishanthi1181
@muthumuninishanthi1181 Жыл бұрын
අනේ මේකට රිප්ලයි ඕනේ ,ඔයා කොහෙද මනෝවිද්‍යා පාඨමාලාව කරන්නේ 🙄
@a.l4156
@a.l4156 Жыл бұрын
Akke math 05.24 💗
@shanumiranathunga2935
@shanumiranathunga2935 Жыл бұрын
Ai parakku video ekata..
@oshadibhagya1745
@oshadibhagya1745 Жыл бұрын
Lassanay. Ane oya use krla inna lipstick eka mokakda kiyannako
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
Akki psychology krnn monwd one qualifications...akkige university eke monwd illpu qualifications❤❤
@pawanimethshala7431
@pawanimethshala7431 Жыл бұрын
Akki mn oyage videos godak aswen okkoma wage baluwa.aththtma mata e dewal mage jeewithe wenas kragnna godk udaw wuna.aththtma kiwwoth mn oyage videos hambune mn godak dukin kalkireemen inna welawaka.oya katha karana eka wachanyk wunath bawanawak wage akki.kiynna wachana na.aththtama oya wishwaye ashirwadayak❤️.thank you so much akki.oyge siyaluma wada katayuthu sarthaka wenna kiyla hadwathinma prarthna kranwa❤️.Oya mage comment eka kiywaida kiylanm danne na.e wunta akki oya harima adaraneeya lassna hadawathk thiyna kenek❤️.oyge aluth videos enkn godk adaren baln innwa.God bless you❤️
@musicwithov389
@musicwithov389 Жыл бұрын
Nice video
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
සුබ අනාගතයක් මලි❤️🙏
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 90 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 29 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 177 МЛН
New Moon Satsang! Spiritual Meeting
Thara Reads You
Рет қаралды 190
Viyali | වියළි | Episode 47 - (2024-11-02) | Rupavahini TeleDrama
22:40
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 90 МЛН