KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාව surprise කරන්න ගිහින් අන්තිමට එයා surprise උනා...
17:39
ගෙදරකින් ගෙදරකට මාරු වෙනවා කියන්නේ ලේසී නෑ....
11:40
Une nouvelle voiture pour Noël 🥹
00:28
To Brawl AND BEYOND!
00:51
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
It’s all not real
00:15
🏫 එයා අලුත් ඉස්කෝලේට යන පලවෙනි දවස ! / 🏡 පරන ගෙදර අන්තිම vlog එක
Рет қаралды 15,508
Facebook
Twitter
Жүктеу
1
Жазылу 52 М.
Paradise Tiliz
Күн бұрын
Пікірлер: 81
@ShanSadiCreations
13 күн бұрын
තිලි මං ඔයාගේ වීඩියෝ බලන්නේ ගොඩක් කල් ඉඳන්.ඔයා දවසක් වීඩියෝ එකක් කලා youtube video views ගැන.ඒකෙදි ඔයා කතා කරපු අවංකකම නිසා මං ඔයාගේ වීඩියෝ දිගටම බලන්න ගත්තා.ඇත්තටම එහෙම ඔයාගේ වීඩියෝ එකක් click කරලා බලන එකෙන් ඔයාට view එකක් add වෙනවා නේද කියලා හිතලම බලපු අවස්ථා තිබුණා සමහර වීඩියෝ.මම ගොඩක් වෙලාවට tv එකෙන් බලන්නේ.ඉතින් කමෙන්ට්ස් දැමෙනවා අඩුයි.ඒත් මට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් නොදා බෑමයි කියලා හිතුණා.මොකද ඔයා ඔය ගත්ත මල් ටික නිසා.මමත් ඔය වගේම crafting කරන කෙනෙක්.දැන්නම් ටික කාලෙකට නතර වෙලා තියෙන්නෙ මගෙ බබා තවම චූටි නිසා.ඇත්තටම ඔයා ඒ මල් ටික අරගෙන එයාට කලේ ලොකු උදව්වක් විතරක්ම නෙවෙයි.එයාව ගොඩාක් encourage කරපු එකයි.මොකද අපි ඔය වගේ දෙයක් කරන්න ලොකු කාලයක් වගේම හොඳ ඉවසීමක් ඇතුව ලොකු මහන්සික් දරනවා.හැබැයි අපේ අවාසනාවකට අපේ ලංකාවේ ඔය දේවල් වලට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නෑ.මම කිරිබිත්ගොඩ bookshop එකකට santa හදලා අරන් ගියා.ඒවා 3d ඒවා හොඳේ. souvenir විදියට දෙන්න පුළුවන්.මගේ මේ channel එකට ගිහින් බලන්න ඔයා කැමතියි නම්. Wedding couple හදන විදිය එහෙමත් තියෙනවා.ඒ විදියට හදපු santa අරගෙන මම ගියේ.එයාලා මම කියපු ගානෙන් භාගෙකට තමයි ගන්න කැමති වුනේ.ඇත්තටම මට ගොඩක් කලකිරුනා.මම ඒවා දුන්නේ නෑ ඒ bookshop එකට.christmas cards දුන්නා.ඒවත් කුනුකොල්ලෙට තමයි ගත්තේ.මම සල්ලි ගන්න ගියාම විකිනිලා ඉවර නෑ කිව්වා.අපි cards දාලා තියෙන rack එක ළඟට ගිහින් බැලුවම මගේ කාඩ් එකක්වත් තිබුනේ නෑ සේරම විකිනිලා.ඉතින් සල්ලි දෙන්න කෝල් කරන්නම් කියපු නිසා අපි ආවා.මම නැවත නැවත කෝල් කලත් එයාලා මගහැරියා.මට ඒ කාඩ් වල සල්ලි ලැබුනේ නෑ.ඒත් එක්කම මම කිරිබත්ගොඩ තව bookshop එකකට දැම්මා.ඒකෙනුත් මට සල්ලි දුන්නේ නෑ.මගේ හස්බන්ඩ් කැමති නෑ එහෙම shops ගානේ යන්න. ඒ නිසා එයා ඒවා අතාරින්න කියලා මට ebay selling කියලා දුන්නා.පස්සේ මම selling කලේ ebay එකේ.හැබැයි 3d dolls මම ලංකාවේ කලා.ebay හරහා රටවල් වලටත් යැව්වා.ඉතින් මට ඔයාට කියන්න තියෙන්නෙ ඔයා ඒ කරපු දේ මං මගේ හදවතින්ම අගය කරනවා.මොකද crafting කියන දේ හැමෝටම කරන්න බෑ.ඒකට හොඳ ඉවසීමක් වගේම නිර්මාණශීලී බවක් අවශ්‍යමයි.ඒ වගේම crafting කරන කෙනෙක් ඒ නිර්මාණයට නිසි මිලක් වගේම ලැබෙන appreciation එක ගැන ගොඩක් හිතනවා.ඒ appreciation එක තමයි තවත් නිර්මාණයක් කරන්න motivation එක දෙන්නේ.ඔයාට ගොඩක් ස්තුතියි තිලි❤..මං මේ නමින්ම fb page එක, tik tok account එක තියෙනවා මගේ.ඔයා කැමතියි නම් ගිහින් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා.ඔයා ආර්යට ලියන ලියුම් වලට එකතු කරන්න චූටි චූටි Die cuts ටිකක් මං ඔයාට එවන්න කියලා හිටියේ.ඒත් මට බබාගේ වැඩ එක්ක ඒක මගහැරුනා.පස්සේ අපි ලංකාවෙන් ආව නිසා මට ඒක කරන්න බැරි වුණා🤗
@paradisetiliz
13 күн бұрын
Bohoma sthuthi nangi oya loku welawak aran me comment eka dammata . Godak watinawa mata … e wagema man meka fb page eke post karannam oyage page eka gana anith ayath dana ganiwi . Mokda comment section eka off unoth me okkoma yanwa ekai 🥰🥰… crafts walata godak loku milak lankawe labenne na . Oya ETSY platform eka try karanna . Don’t give up… oyage business eka maath follow karannam . Sathutin parissamin inna .
@ShanSadiCreations
13 күн бұрын
@@paradisetilizගොඩාක් ස්තුතියි ඔයාගේ reply එකට❤මං දැන් ලංකාවේ නෙවෙයි ඩුබායි වල ඉන්නේ.මම මේ දවස්වල මගේ වැඩ ආයෙ පටන් ගන්න plan කරනවා.බබා එක්ක තනියම සේරම කරගන්න නිසා තමයි වැඩ නතර වෙලා තිබුනේ.දැන් එයා එක්ක ටිකක් වෙලාව manage කරගන්න පුළුවන් කියලා හිතෙන නිසා ආයෙ පටන් ගන්න හිතුවා.ගොඩක් ස්තුතියි ඔයාගේ වචන වලට😘❤️
@ama_senavirathna
13 күн бұрын
Anya බබා ඉපදෙන්න ඉන්නවා කියලා කිව්ව විඩියෝ එකේ ඉදන් දැන් එයා pre school යනකම්ම බලනවා. කාලේ යන ඉක්මන!
@charithprasad2102
4 күн бұрын
Akki dan duva brestmilk bonne nda?
@Gaurirathnayaka
13 күн бұрын
Akke oyage video balanna harim aswenn 🥰🥰🥰 hemdam apita volgs aran ennna akkee parisamin innwa ☺️☺️
@tharushisandyani
11 күн бұрын
so Sweet Good luck බුදු සරනයි චූටි සුරගනවි ❤❤❤❤❤❤
@paradisetiliz
6 күн бұрын
Budusaranayi nangi 🥰🥰🥰
@sujanidesilva6788
13 күн бұрын
මමත් ඔයාගේ වීඩියෝස් මුල ඉඳන්ම බලන කෙනෙක් සුභ පතනවා ඔයාලගේ හැමදේටම .හරිම අසායි ඇත්තටම ඔයාලව දකින්න. ❤
@gayaniperera5988
13 күн бұрын
මං ඊයේ video එක බැලුවේ ඒත් comment කරන්න comment section එක off වෙලා තිබ්බේ.. අක්කි ඔයා youtube videos දාන එක නම් නවත්තන්න එපා.. දිගටම කරන්න. අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.. ඔයාට හැමදාම අපි ආදරෙයි.. ඔයාගේ videos බලලා තමයි මං මගේ life එකට motivation එකක් ගන්නේ.. ❤❤❤❤
@Saduni-lakshika
13 күн бұрын
Aneeh ithin oyaa ta hemadama ආදරෙයි ...hemadama innawa oya ekka inna thaakkaalayak
@nadeekoralage9977
11 күн бұрын
Good luck Aanya Duwa.Budusaranai❤❤
@paradisetiliz
6 күн бұрын
Budusaranayi nadee 🥰🥰
@pawanibhagya2808
13 күн бұрын
බුදු සරණයි!!!
@madhuathauda
13 күн бұрын
Have A Great Future Ahead Little Aanya! So Happy For You & Enjoyed Your Little Cute Reactions! 😊👧🌸✨️💗
@paradisetiliz
13 күн бұрын
Thank you darling 🥰
@samanmalibasnayaka2079
11 күн бұрын
මම හිතන්නෙ මන් ඔයාගේ video බලන්න ගත්තේ මෙන්න මේ කෙලි පොඩ්ඩ 🥰❤ ලැබෙන්න hospital ගිය දවස වෙන්න ඕනෙ .. ඔව්..දැන් ආන්‍යා බබා අද නර්සරි යන දවස....ආදරෙයි පැටියෝ 🥰❤ හොදට ඉගෙන ගන්න බුදුසරනයි !"!!
@paradisetiliz
6 күн бұрын
Ow ekane … Eda usanma balanwata thank you 🥰🥰🥰
@arawindijayawardana8250
13 күн бұрын
Ane man oyata godak kemati a oyage adahaswalata man mage jiviteta oyagen godak dewal gatu kenek digatama videos gena welawa lebunu gaman man balanawa parissamin inna akke teruwan saranai....! ❤️❤️😘😘
@paradisetiliz
6 күн бұрын
Parissamin inna nangi . Budusaranayi 🥰🥰🥰
@RuchiniIsurumali
13 күн бұрын
Akki babage scool eka mokkda
@himaliamarakoon6062
13 күн бұрын
Stay blessed , love your family 💕❤
@paradisetiliz
13 күн бұрын
Thanks love … blessings your way 🥰🥰♥️
@SusuLanka-u8q
13 күн бұрын
පුතා චූටි කාලේ ඉදලම අක්කගේ වීඩියෝ බලන්නේ .මේ වීඩියෝ එක බලනකොට ආන්‍යා මැණික ඉපදුණු දවසේ වීඩියෝ එක මතක් උනා.සුභ පතනවා මැණිකට.හොදට ඉගෙන ගන්න.බුදුසරණයි ඔයාලට❤❤❤
@paradisetiliz
13 күн бұрын
ඇත්ත නන්ගි ඔයාලා එක්කම ලොකු වෙන ලමයි ..බොහොම ස්තුති 🥰🥰🥰😘
@JitharaAbesundara
12 күн бұрын
@@paradisetiliz අක්කේ මම ඒ girl ව දවස් කීපයක් දැක්කා ආයෙත් හමුවුනොත් අනිවාරෙන්ම කියන්නම් එයාට
@92lk
13 күн бұрын
Arya chuti kale idan tama oyge videos balanawa akke..notification ekak awilla thibunoth tika dawasak gihin hri channel eka check karala aluth video eka balanawa akke..oyage store eken items mukuth purchase karala na tama,eth oya business eka patangattha widiha,dan inna thanata awa widiha,e hamadema dakka..atthatama sathutui akke..hadawathin suba pathanawa oyt thawath issarahata yanna ❤
@paradisetiliz
6 күн бұрын
Hi nangiya … thank you so much eda idanma channel ekath ekka ekathu wela hitiyata 🥰🥰🥰
@jacetaste9557
13 күн бұрын
Ane aanya manikta good luck kyla wish kranwa patyo. ❤
@warunaniroshan
7 күн бұрын
Hi akki khmd god kalkin Arya podi kale idnm MN akkige volg blnw akki good luck Anya ptiyo
@paradisetiliz
6 күн бұрын
Thanks nangi 🥰🥰
@warunaniroshan
6 күн бұрын
@paradisetiliz ❤️❤️❤️❤️
@JeromeWithFamily
11 күн бұрын
Congratulations 🎉🎉🎉🎉Doni menika❤❤❤❤ ummmmm🥰🥰🥰🥰❣️❣️❣️❣️😘😘😘😘
@paradisetiliz
6 күн бұрын
Thanks love ❤️
@hansaneemadushika9183
11 күн бұрын
Aneh mge duwata mehema daga kellek wenawanam ikmaninma shoke. Mt harima sathutui
@paradisetiliz
6 күн бұрын
Wei Wei ikamaninma loku wenwa eyala
@keshikadewmini1822
14 күн бұрын
🤗❤️ hodata igena gnna chuty nango...budusarani
@paradisetiliz
13 күн бұрын
🥰🥰🥰♥️
@madushi9443
13 күн бұрын
සදකොමලි ❤😍 ඔයාලා ගෙවල් මාරු කලාද.. දැන් ආර්‍ය කඩවත ස්කෝලේ එන්නේ නැද්ද... ගම්පහට shift උනාද...
@DulanjaliPremathilaka
12 күн бұрын
Budu saranai doni ...
@paradisetiliz
6 күн бұрын
Budusaranayi 🥰🥰
@walking_girlprasa
13 күн бұрын
All the best patiyoo ❤
@paradisetiliz
13 күн бұрын
🥰🥰❤️❤️
@KasunSanjiwa-n4u
10 күн бұрын
Akka baba adanne nadda nursury giyama
@paradisetiliz
6 күн бұрын
Muladi aduwa 🤭😂
@dillinidissanayake
14 күн бұрын
Gampaha whychaly eke nursery eka godak hodai.habai grade 3 idan antimi..api lagadi ape babalawa ain karagata..studies antimai school ekata Sali gawanawa witarai. Lamainta hariyata upper grade wala studies naha nangi. Hodata hoyala balala upper grade walata danna nangi.
@paradisetiliz
13 күн бұрын
Thank you akke 🥰🥰
@hemaliwicramasinghe8362
13 күн бұрын
Neha ane. Wycherly hodayi. Ape babala yanawa.
@sampathsampathkumara145
12 күн бұрын
Man mula idanma akkage video balanawa ❤❤❤❤
@paradisetiliz
6 күн бұрын
Thanks nangi 🥰🥰
@Saduni-lakshika
13 күн бұрын
Akki oyala gewal maru klaada
@piyumimadubashini60
13 күн бұрын
Ane akki nusary eka gena vedio ekak karannako.
@paradisetiliz
6 күн бұрын
Hari karannam 🥰🥰
@MuhammadhAhmadh-qk8ph
12 күн бұрын
Aanya ta hariyata vayasa kiyadha?
@paradisetiliz
6 күн бұрын
Eka nam Gana hadala kiyanna ona 🥹🥹
@kumarikasammani8577
13 күн бұрын
Ani l u❤❤❤
@Travelgirl50
13 күн бұрын
ane ape puthawath next year danna ona nursery ❤❤❤
@paradisetiliz
13 күн бұрын
Suba pathum pagenuth nangi 🥰🥰
@Travelgirl50
13 күн бұрын
@@paradisetiliz 🥰🥰
@woshinhimaya2209
14 күн бұрын
❤💖❤💖❤💖
@paradisetiliz
13 күн бұрын
♥️♥️♥️♥️♥️
@hansibandara8218
13 күн бұрын
Akki oyge vedio mn baluwe marry krnnth kalin idan.dn mtath oya wgema duwek innwa.you tube krna eka nathara krnda epa..❤
@paradisetiliz
6 күн бұрын
Aneee thanks. Nangi patto … donitath budusaranayi
@anulyaishelle2014
13 күн бұрын
මෙතන අක්කි konde colour karala නැහැ neda ඊට කලින් කරපු vlog ekak da? ❤
@paradisetiliz
13 күн бұрын
Video eke kiyanwane nangi make paranai kiyala
@anulyaishelle2014
13 күн бұрын
@paradisetiliz sorry ඈ 🤭 video eka sihiyen nemey ne balala තියෙන්නේ mama
@kumarikasammani8577
13 күн бұрын
Attratama oyage idea mama agaya karanawa yooutube nawattanna epa oyage vlogs balanna kematii
@gayaramadurapperuma4384
14 күн бұрын
Akka babage nursery eka mokakda
@paradisetiliz
13 күн бұрын
Issarahata video ekak gennam nangi
@shiranialuvihare2073
13 күн бұрын
❤❤❤❤
@LuckyLifewithR-M
13 күн бұрын
❤
@hdpsenali4725
14 күн бұрын
Oyt man wage
@paradisetiliz
13 күн бұрын
🫣🫣🥰🥰
@ayeshapiumini7748
13 күн бұрын
❤❤❤❤
@paradisetiliz
13 күн бұрын
♥️♥️♥️🫣
@shashikalarajasingha4839
13 күн бұрын
❤❤❤
@NadeeraWijesinghe-u2k
13 күн бұрын
❤❤❤❤
@sadeepahansini711
13 күн бұрын
❤❤❤❤
@SujithaSoysa
10 күн бұрын
❤❤❤
@paradisetiliz
6 күн бұрын
🥰🥰🥰
@maheshamadushani2377
Күн бұрын
❤❤❤
17:39
මාව surprise කරන්න ගිහින් අන්තිමට එයා surprise උනා...
Paradise Tiliz
Рет қаралды 1,9 М.
11:40
ගෙදරකින් ගෙදරකට මාරු වෙනවා කියන්නේ ලේසී නෑ....
Paradise Tiliz
Рет қаралды 19 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
15:32
අලුත් අවුරුද්දේ අලුත් වැඩකට අත ගැහුවා... පුංචි රහසක් කියන්නද ?
Paradise Tiliz
Рет қаралды 10 М.
45:11
වැරදි දෙයක් කියවුනාද
Chirantha N Samitha
Рет қаралды 107 М.
21:06
අපිත් එක්ක grocery shopping යමුද?😍මාසෙකටම බඩු ගන්න ග්‍රොසරි shopping ගියපු දවස🛒🛍👠🧃#groceryshopping
sandu's dream
Рет қаралды 4,9 М.
11:10
තෛපොංගල් දවසෙ ගමේ හැමෝටම අපෙන් රස කෑම || Happy Thai Pongal || My Diary vlogs
My Diary
Рет қаралды 26 М.
36:04
From 31st December to 1st January 2025 / අවුරුද්දෙ පලවෙනි දවස ගෙවුන විදිහ Day vlog / Life in korea
Samee and Sandu
Рет қаралды 118 М.
27:50
වේල් පහක් කන ෆින්ලන්තෙ හිරුනිගේ ගෙදර කෑම කන විදිය
Lokewate Sudanthaka
Рет қаралды 232 М.
17:48
කසාද බැඳලා සැනසීමේ ඉන්න නම් හොඳට හිතන්න.. ❤
Nishi Wijesinghe
Рет қаралды 24 М.
16:12
Baby might come early |🌻Birth story🌻Can I go for a normal delivery this time? මගේ අත්දැකීම
Paradise Tiliz
Рет қаралды 101 М.
19:48
Shopping haul/ 🛒 🛍️ ආයේ කාලෙකට shopping නැහැ... 🙈🙈🙈🙈 / sinhala
Paradise Tiliz
Рет қаралды 16 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 2,1 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН