Baby might come early |🌻Birth story🌻Can I go for a normal delivery this time? මගේ අත්දැකීම

  Рет қаралды 101,785

Paradise Tiliz

Paradise Tiliz

Күн бұрын

Пікірлер: 397
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
මගේ පලමු දරු උපත ගැන දැන ගන්න අවශ්‍යයි නම් මේ link එකට යන්න Birth story | Sri Lankan Government hospital |No epidural ! kzbin.info/www/bejne/jaGlcqhnhNqea7c
@fastcreation7126
@fastcreation7126 3 жыл бұрын
matath udau karaanako
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Much waited video Kella .. I know how hard is to do a video with all the work . Waiting for the amazing vlog 🥰🥰🥰😘😘😘
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Talk about it .. hahah 😂😂
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 3 жыл бұрын
අක්කේ මගේ ඩිලිවරි එක තියෙන්නෙ ලබන මාසේ දැන් හිතට ටික ටික බය දැනෙනවා ඒ වුණත් ඩිලිවරි එකෙන් පස්සෙ හිනාවෙලා ඉන්න ඔයා වගේ අම්මලා දකිනකොට හිතට සතුටක් දැනෙනවා ඒ බය අඩුවෙලා යනවා මොනදේ උනත් හොඳට මුහුණ දෙනවා කියන ශක්තිය හිතට දැනුනා මේ වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි ඔයාට ඉක්මනින්ම birth vlog එකත් upload කරන්න
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බොහොම ස්තුතී අයෝමා. මටත් සතුටුයි. පරිස්සමින් ඉන්න
@harshani5554
@harshani5554 3 жыл бұрын
මගේ දුව ලැබිලා මගේ ලගටවත් දෙන්නැතුව බේබි රූම් අරගෙන ගියා..මම කිරි දෙන්න කිහිප පාරක් ගියා...නමුත් බබාව මහත්තයට බලන්න දුන්නේ පහුවෙනිදා උදේ..අපි දෙන්නම බබා බලන්න ගියපු වෙලාවේ පුංචි වීදුරු පෙට්ටියේ බබාව හරවලා තිබුණේ අපි බලන පැත්තෙන් පෙන්නේ බබාගේ පිට.. මුහුණ බිත්තිය පැත්තට.මම මහත්තයට ඉගි කරලා කිව්වා ඔයා කතා කරන්න කියලා එයා "චුටි දුව....."කියලා කිව්වා විතරයි මෙන්න පැටියා ටික ටික දගලන්න ගත්තා.....අපිට පුදුම හිතුණා ...එයා බන්ඩියේ ඉන්න කොටත් අප්පච්චි එක පාරයි දෙපාරයි ගෙදර හිටියේ(ආමි එකේ කෝස් එහෙක හිටියේ)එහෙම වෙලත් කට හඩ හොදට හදුනනවා...ඇත්තමයි නංගි මම එදා දැනගත්තා මෙයා කවදහරි අම්මට වඩා අප්පච්චිට ආදරේ කියලා..ඒ වගේම දැන් මම කොච්චර හිටියත් එයාට අප්පච්චිම තමයි....එයාගේ පණ වගේ,පුදුම බැදීමක්...සමහරවිට දුවක් නිසා වෙන්නත් ඇති.. ඔයාගේ විස්තරේ ඇහුවම මටත් මේ කතාව ඔයාට කියන්න හිතුණා...
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
ඒකත් හරි පුදුමයි නේද හර්ශනී. ශෝක් අනේ ❤️❤️❤️
@harshani5554
@harshani5554 3 жыл бұрын
@@paradisetiliz ඔයාගේ දූත් තාත්තගේ පස්සෙන්ම වැටීගෙන ඉදීවි,මගේ දුව අප්පච්චි වැඩට ගිහින් එනකම් මග බලාගෙන ඉන්නවා....ආව හැටියෙම සැනිටයිසර් ⁣බෝතලේ අරන් අතට දෙනවා...තේ හදන්න හදනවා අප්පච්චිට දෙන්න...කෑම කවනවා,එයා කාපුවා අරන් තියෙලා දෙනවා.....ඒ මදිවට එයාට පුංචි තුවාලයක් උනත් අප්පච්චි තමයි මතක් වෙන්නේ...එයාට කෝල් එකක් දාලා කියනකම් ඉවසිල්ලක් නැහැ,මගේ දුව විශේෂ අවශ්‍යතා තියෙන බබෙක් .... එයත් එක්කම හැම තැනම මම ඉන්නවා,මට ආදරෙයි තමයි,ඒත් අප්පච්චිගෙයි දුවගෙයි බැදීම දැක්කම.....මට එක වෙලාවකට ඇස් වලට කදුලුත් එනවා ඒ තරම් මගේ දුව ආදරණීයයි.
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
අක්කිගේත් අයියගේත් ඔයාලගේ දරුවන් දෙන්නගේත් ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔයාලට ජයෙන් ජයම වේවා !!!
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
ජයෙන් ජය ඔයාටත්
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ චුටි පැටියා දොයි නේද....ඉස්සරහට මේ වීඩියෝ මටනම් ගොඩක් වැදගත් ...😁😘❤️❤️❤අපේ චුටියව බලන්න ආසාවෙන් ඉන්නේ.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බොහොම ස්තුතී නංගී 😍😍
@FashionGallerycy
@FashionGallerycy 3 жыл бұрын
Akki kiyannko prgnet wela mul masa 3na travel krata kamk nedda.. Ratakin ratakata... Eka risk ekak nedda akki.. Plz reply me..budusarnai 💓💖
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Doctor permit karanwanam yanna puluwan maasa 6k wenakal
@FashionGallerycy
@FashionGallerycy 3 жыл бұрын
@@paradisetiliz anee thank you very much akki.. Reply kalata oya busy time ekka.. 💓
@nadeekafernando6096
@nadeekafernando6096 3 жыл бұрын
Mama masa 3 hamaren travel kala srilanka to Italy,doctor recommend karanawanam kisi prashnayak wenne ne.dan mata masa7
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
මන් නම් තරහයි....ඉක්මනට ගියා නිසා...විහිළු කතා අහන්න ආසයි.....හැමදේම බය නොකර කියලා දෙනවා...ලොකු වීඩියෝ දාන්නකෝ.....පැටියා ලස්සනයි... ඔයා වගේ තමා මාත්.... මාගේ කාලෙට මොනවා කර ගනීද මන්දා....🤣🤣🤣
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
දෙයියනේ මේක දිග විඩියෝ එකක් තමයි
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
@@paradisetiliz මදි මදි 😭😭😭
@ganjlikc9291
@ganjlikc9291 3 жыл бұрын
අනේ ඔයාගේ වීඩියෝ හරිම natural dear... කතා කරන විදියට බලන්න ආසා හිතෙනවා... ගොඩාක් informative 💜️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බොහොම ස්තුතී ❤️❤️❤️
@sheharanilupul1792
@sheharanilupul1792 3 жыл бұрын
අනේ ඒ කොන්ඩේ❤❤බුදුසරණයි පැට්ටෝ😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි පැට්ටො
@TecklaWeerakoon
@TecklaWeerakoon 3 жыл бұрын
අනේ කිසි කරදරයක් නැහැ.මමත් ඔයත් එක්කම නැලවි නැලවි තමයි video eka බැලුවෙ 🤭😂😍.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
😂😂😂😍😍
@sachinipanagoda6763
@sachinipanagoda6763 3 жыл бұрын
අාර්ය බබාගේ චූටි නංගි බබාව බලන්න අාසාවෙන් බලන් ඉන්නවා අක්කී... බුදු සරණයි හතර දෙනාටම ♥️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි නංගී❤️
@harshanilakshika9333
@harshanilakshika9333 3 жыл бұрын
Akki oya pressure walata beheth biwada?? Mata dan sathi 35k mata sathi 32 di pressure awa. Mata docter dunne methydopa 500 mg. Mata normal delevery ekak karnna beri weida akkiyo
@harshanilakshika9333
@harshanilakshika9333 3 жыл бұрын
Akki oyge pressure control una nisa normal delevery ekak kare neda?? . Mta c section ekak karanda wei kiyla thama kiwe docter. Pressure tiyeddi induce karala babawa ganna eka prashnayak nathda
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Man gatte asprin witharai nangi.ehema baya wenna epa . Hodama de doctor karai
@s.m.s.k.236
@s.m.s.k.236 3 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි අක්කේ.. බලන් හිටියේ විඩියෝ එක දානකල්... චූටියට නම් දානකොට තෝරගත්ත නම් සේරම දාලා වීඩියෝ එකක් කරන්න අක්කා..😘😘 ඔයාටයි චූටි පැටියාටයි හැමෝටම බුදු සරණයි...
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
හරි නන්ගි
@tharutharu1645
@tharutharu1645 3 жыл бұрын
අනේ අක්කී පරිස්සමෙන් බාබාලා දෙන්නවව බලා ගන්න අක්කී මැණික❤️❤️❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් ඉන්න අක්කී. බාබා දැක්කාම දුවලා ඇවිත් වාඩා ගන්න හිතුනා.....
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
එන්න එන්න වඩා ගන්න .එන කාට උනත් දෙනවා😂😂😍
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
Akkiyoo mata dan masa 7i...me para math du patiyek genna inne..mage palaweni baby puthek ....dina lan wenakota hithata tikak bayak danenawa akkiyo ...akkitai babala dennatai aiyatai godak adarei ...budu saranai ....
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Baya wenna epa nangi . Budusaranayi parissamin inna
@nikifernandz4333
@nikifernandz4333 9 ай бұрын
Kauda vog doctor ge name eka?
@treelife
@treelife 3 жыл бұрын
Super works😍keep the best updates more dear
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
😍thank you
@shiromichandima5714
@shiromichandima5714 3 жыл бұрын
ලා.....වට බලන්න try කරා සඳ කුමාරිගේ මූණ.. 🙊 අයියා වගේ ලාවට දැක්කා කියන්නකෝ 😁❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
😜😜ඊලග එකේ බලමු හරියටම
@hansiharsha4415
@hansiharsha4415 2 жыл бұрын
Ane akki mage babata sthi 2i eya eka digata winadi 20k kiri bonne nane.winadi 10k wge bonne nitrama kiri hoynw ehma dunnata kmk ndda.watura tika witrai pewenne
@dddevikakumari4558
@dddevikakumari4558 3 жыл бұрын
තෙරුවන්ගේම ආශිර්වාදයෙන් හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ...❤❤❤
@tlankika
@tlankika 3 жыл бұрын
Congratulations on the birth of your second baby. That was a beautiful story. Take care!
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thank you so much 😊
@slfoods1279
@slfoods1279 3 жыл бұрын
Ane Akki puthawa Oya nessery damme kohetad? A Agnatha video aka karan plz
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thama damme na nangi . Danakota karannam
@amirchethana3744
@amirchethana3744 2 жыл бұрын
Chooti petau dennai aiyai akki hemadama sathutin inna. Theruwan saranai akki
@hasanthichathurika4586
@hasanthichathurika4586 3 жыл бұрын
නැලවි නැලවි බැලුවා මමත් video එක.ඒ වගේම ඔයා කොයිතරම් busy උනත් හැමෝටම reply කරන එක නම් ගොඩක් අගය කරනවා Tili..
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බොහොම ස්තුතී හසන්ති 😍
@naturesounds760
@naturesounds760 3 жыл бұрын
බුදුසරණයි බබාටයි අම්මටයි දෙන්නටම❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi oyatah
@nelumwijesekera3108
@nelumwijesekera3108 3 жыл бұрын
Apith paddi paddi baluwa😀.. asawen ahan hetiya kathawa💗💗💗💗💗
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Haha kamak na ehenam
@mwnmadubashini9572
@mwnmadubashini9572 2 жыл бұрын
Ane mekata rply ekak denna matath sugar awith me 24 induced krala gamu qwwa.akkita pains awa qwwne kalin e nisa induced kre nadda
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
Na eth induced
@nipunika7143
@nipunika7143 3 жыл бұрын
Shoi chooty patiya🥰matath masa 3ka puthek innawa.ane akke konde yana ekata wisadumak kiyannako.kalin gaththa vitamins continue kalath yanawane
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Hari nangi karannam 😍😍
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
හරි ලස්සනයි නන්ගි❤️❤️ බුදුසරණයි හැමෝටම
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි අක්කෙ
@kanchanachandrasiri7221
@kanchanachandrasiri7221 3 жыл бұрын
Ane akki mata dan sathi 30 ...heta booster vaccine Eka vidinawa kiyala kiywa... man midwife miss gen vidinna onemada ahuwama eya kiywe mata hithala balanna kiyala hospital admit wenakota parshnayak weida danne na kiyala...ane poddak kiyannkoo Eka vidina eka aniwaryada...ehema nanththan baba labunata passe vida gaththada parashnayak nadda kiyala....?
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Nangi e gana mata mokuth kiyanna bhe nangi .oya thama decide karanna oni
@prabodashashi2102
@prabodashashi2102 3 жыл бұрын
අක්කි කතා කරන විදියට ආසයි..❤❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
😍😍🙈🙈
@chamilsandun3422
@chamilsandun3422 3 жыл бұрын
Akke mt dn sathi 26 I. Sathi 28iwara unata passeda masa 7 patan ganne. Ane plz reply karannakoo. Me mage 1 baba. Masa 7n pirith kiyanna One mt ekaii
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Sathi 28 kiyanne maasa 7 sampurnay nangi
@chamilsandun3422
@chamilsandun3422 3 жыл бұрын
@@paradisetiliz thanks akkiii ❤❤
@avishkadivyanjali5173
@avishkadivyanjali5173 3 жыл бұрын
Akkiyoo vedio eka bluw 🤗🤗🤗......gdk lssanayi.....babath❤️❤️❤️ ekak bzy welath apita me wage vedios geenawata thanks akkii.....doonitayi oyaatayi budu saranai 🙏🙏🙏
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nangi
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
පරෙස්සමෙන් ඉන්න මැණික..වීඩියෝ එක ගොඩක් ලස්සනයි..ඔයත් ලස්සනයි.. චූටි මැණිකගේ කොන්ඩේ..🤗 ලස්සන වීඩියෝ එකක්..හරිම ආසාවෙන් බැලුවා.. බුදු සරණයි මැණික..😘🙏❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි පැට්ටො
@ThariniSakunika
@ThariniSakunika 3 жыл бұрын
Akki... pregnancy strip eke positive line eka laa paatata pennuvoth eka positiveda.. akki mata peariods hadenna oni ada ho hetai.. eth mn ada test ekak karama mata light line ekak ave. Mata sathutu venna bayai akki eka positive nathida kiyla... plss akki mata pic ekakvat evanna kramayk na eka comform kara gnnavat.. akki mata kiynnko e gena puluvnm.. man masa 4k try kara. Me 4 veni masayai
@yapaappuhamilage1098
@yapaappuhamilage1098 3 жыл бұрын
Strip eka mageth light red awe pregnant wunama eth strip ekenma confirm karannathuwa blood wala hcg test eka karaganna eka thamai 100% sure
@ThariniSakunika
@ThariniSakunika 3 жыл бұрын
@@yapaappuhamilage1098 thank you dr❤️
@yapaappuhamilage1098
@yapaappuhamilage1098 3 жыл бұрын
🤰
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Ow nangi pregnancy stripe eka thawa dawas kipayakin check karala eth sure nattam blodd test ekak karanna
@ThariniSakunika
@ThariniSakunika 3 жыл бұрын
@@paradisetiliz hari akki❤️❤️
@ඩී.බාලසූරිය
@ඩී.බාලසූරිය 3 жыл бұрын
God bless u akki😘😘❤ ඔයා තවත් ලස්සන වෙලා පරිස්සමෙන් ඉන්න❤ Anith vedio aka ekmanata danna💪
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
පරිස්සමින් ඔයත් නංගී
@chathurangaprasad7274
@chathurangaprasad7274 3 жыл бұрын
Magen suba pathum akki
@amazingsoul.4643
@amazingsoul.4643 3 жыл бұрын
All the best dear sister 💝
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks dearb
@chathuthusitha1716
@chathuthusitha1716 Жыл бұрын
Ane thilini mehum daanakota hiriwattannewath nethda.eka godak painful da.
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
E gana manvideo ekak kala dear wenama
@sithu.1440
@sithu.1440 3 жыл бұрын
Babyge kondenm maru akkii😘😘😘😘 ikmanin enna ayeth....bln innwa 😍😍😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Ikmanin enawoo
@nishydias801
@nishydias801 3 жыл бұрын
Dhooni patiyawa dakinna asawen hitiye, 😘😘😘❤️Budusaranai😍😍 Happy new year 🎉
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi 😍😍
@dilruksimadushanirathnayak1902
@dilruksimadushanirathnayak1902 3 жыл бұрын
අනේ..බුදු සරණයි..පැටවි දෙන්නටයි .ඔයාල දෙන්නටයි...ආදරෙයි ගොඩක්..❤❤❤❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි 😍 ආදරෙයි හොදේ
@homecooking3485
@homecooking3485 3 жыл бұрын
congratulations akki
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks nangi
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
Budsarani akki matath baba labune akkata kalin 23rd parissamen inna akki okkoma paule ayai bye 💙❤️😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi oyatati babatai nangi
@dilininadeesha2240
@dilininadeesha2240 Жыл бұрын
අක්කේ 2නි බබාටත් පලවෙනි බබාට වගේම අමාරු වෙනවද?
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
ඔව් මට නම් එහෙම උනා
@lakmalimarku7509
@lakmalimarku7509 3 жыл бұрын
Amma kenekge asirwadaya harima watinawa.harima balagathui.eka oya eththakma kala....💕💕 mama inneth kiribathgoda.kawada harima dwasaka asai oyawa hambawela kathakaranna...budusaranai petaw dennatai oyalatai.💕💕
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Dawasaka aniwaryen meet wemu . Podi patiyath ekkama . Parissamin inna hode budusaranayi
@rbbentertainment2963
@rbbentertainment2963 3 жыл бұрын
Congratulations, God bless you ❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks darling . God bless you too .
@sandurosarelife7438
@sandurosarelife7438 3 жыл бұрын
Wowww..Beautiful akki..❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks nango
@onceamommy
@onceamommy 3 жыл бұрын
Hi darling you have become more beautiful 🥰 Ohh Chuti girl's hair 😍😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks love 😍😍
@ynsyns6674
@ynsyns6674 3 жыл бұрын
Ane akkii busy una oyage vedio eka blnna uneth na kalin.dnui mekath balanne.parissmta innawa kawruth.adrei akkiiii
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Goda kalekin oya . Adarei patto
@ganindukanishka
@ganindukanishka 3 жыл бұрын
අක්කාගෙ වීඩියෝ එකක් එනකන් බලා හිටියේ.harima lassanai akkiyoo. Budusaranai parishshamen inna 😍😍😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi malli
@omalichathurika6019
@omalichathurika6019 3 жыл бұрын
Budu saranai akkitai patiyatai dennatama... 💕 Mamath pregnent, dan 14 weeks. Oyage birth vlog eka ikmanain danakam balan innawa oyage experience eka danaganna, mokada Math delivery yanna inne oyage hospital ekatama nisa 😊
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Hari omali . Oyatath man suba pathanawa. Parissamin inna
@piyumikaanjanijayawardana9298
@piyumikaanjanijayawardana9298 3 жыл бұрын
Budu Saranai Akkiyo 🙏 Waiting for the next video 🥰🥰🥰
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nango
@madushi9443
@madushi9443 2 жыл бұрын
හරිම ආදරණීයයි..❤️ බුදුසරණයි.. 🙏
@paradisetiliz
@paradisetiliz 2 жыл бұрын
බුදුසරණයි
@sumudusadaruwan9186
@sumudusadaruwan9186 3 жыл бұрын
Akke oya babawa nalwaganne oke dalad .eke eyat ninda yanwada .dn masa kiyada poddak kiyanwada plz mt dena ganna ona oke babawa demma nelewila nida gannwada kiyala
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Masayayi nangi . Ow poddak nidi matha enakal rock karala thibbama nida gannwa . E unata thama podi nisa goda welawak inne na
@sumudusadaruwan9186
@sumudusadaruwan9186 3 жыл бұрын
Ane akke eka kiyak withara unada
@kavindyapiyumali8782
@kavindyapiyumali8782 3 жыл бұрын
බුදු සරණයි අක්කියෝ... අක්කි තවත් ලස්සන වෙලා😍🥰😘😘😘😘
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
ස්තුතී නංගී 😍😍
@methmalthilanka2425
@methmalthilanka2425 3 жыл бұрын
Sooo nice🥰🥰
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thank you
@lakshikamadumadu1311
@lakshikamadumadu1311 3 жыл бұрын
Vedio ekak enakm balan idiyeeee...adarei akkiyo..ape chutyge konde...😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Adarei nangi
@karunanidhiinduja686
@karunanidhiinduja686 3 жыл бұрын
Akkiyo oyage godak videos mn baluva.aththatama eken ganna puluvan advice godak tibba.math dan pragnat me mage palamu baba.hebai mata tama vedi athdekimak nha babage delivery eka gena.mata poddak a gena vistara karanna puluvanda
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Man kalinith video ekak karala thiynwa nangi ekath balanna .
@karunanidhiinduja686
@karunanidhiinduja686 3 жыл бұрын
Mage delivery eka march vala tiyenne ithin mata hugak sathutui evagema tikak hithata bayai mage 1 baby nisa
@nishunishadi8133
@nishunishadi8133 3 жыл бұрын
Thank you video ekata darling...birth vlog ekath one..budusaranai chuti patiyata...math asawen balan inne..
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි නිශු
@සෙංකඩලපුරරූ
@සෙංකඩලපුරරූ Жыл бұрын
1උපත ගැන ඊයේ රෑ වචනයක් නැ ර ඇහුවා.❤️
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
බොහොම ස්තුතී
@madushani5761
@madushani5761 3 жыл бұрын
Lassanai akke chuti patiya... budusaranai
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nango
@harshiifernando7652
@harshiifernando7652 3 жыл бұрын
ලස්සනයි අක්කෙ..😍 පුංචි සුරංගනාවි..පරිස්සමෙන් ඉන්න😍😍😍😍😍😍😍😍😍😍😍😍✨️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
පරිස්සමින් ඔයත් නංගී
@chadunimaheshika4174
@chadunimaheshika4174 3 жыл бұрын
Mage patiyath labuna akke Dan dawas 15k oyath patiyatath budusaranai
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Oyaatath babatah budusaranayi parissamin inna
@ishararathnayake2972
@ishararathnayake2972 3 жыл бұрын
අක්කා අපේ පැටියත් ගෙනාවා 😊❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
සුබ පැතුම් මගෙනුත්
@ishararathnayake2972
@ishararathnayake2972 3 жыл бұрын
@@paradisetiliz ❤️
@sanuhansini6654
@sanuhansini6654 3 жыл бұрын
Shoii konde 😍 baba pennanakl balan enne 😍😘😘
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
😍😍😍ikmanata
@ishankalakshani4805
@ishankalakshani4805 Жыл бұрын
Akki pressure sugar nomal unada baba labunata passe
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
Ow nangi
@geethi8879
@geethi8879 3 жыл бұрын
Horata horata chuti donige muuna tikak dekka ithin...😍😍😍😘😘😘
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Ha ekata kamak na ane 😍😍😍
@pavithraniranjali6969
@pavithraniranjali6969 3 жыл бұрын
Adarei akkiyoooooo Budu saranai oyalatai pattontai 😘😘😘😘😘
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nangi
@naddeshadilhani8154
@naddeshadilhani8154 2 жыл бұрын
Congratulations akki ආදරෙයි
@tharanihapuarachchi3997
@tharanihapuarachchi3997 3 жыл бұрын
Putha wagemai muna...aiyai nangi dennama eka wage...budu saranai pataw dennatama.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Echchra deyak dakkda 😆😍😍😍
@tharanihapuarachchi3997
@tharanihapuarachchi3997 3 жыл бұрын
@@paradisetiliz ow ane...
@nuwanjayamanna6381
@nuwanjayamanna6381 3 жыл бұрын
අහන් ඉන්නත් ආසයි,,, අක්කෙ ,,, බුදුසරණයි 😍
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි නංගී
@sumanadw5602
@sumanadw5602 3 жыл бұрын
Godak sathutui akke me video eka balagenamai hitiye mage dilivary ekata thawa masayai.oyata godaak pin me wage watina videos apita gena ekata.oyata lassanata hamadamath sathutin inna labewa kiyala hadawathin prarthana karanawa akke.😚😚
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Bohoma sthuthi patto
@sasankamadushani1888
@sasankamadushani1888 3 жыл бұрын
අනේ සෝයී ❤️😍 බුදුසරනයි.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි 😍
@hashara00
@hashara00 3 жыл бұрын
Budusaranai chuti patiyatai malli babatai akkatai aiyatai♥️😘hadmada sathutin inna♥️💫
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nango
@playroom9598
@playroom9598 3 жыл бұрын
බුදු සරණයි අක්කී පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් අක්කි❤️❤️❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි නංගී ආදරෙයි
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Budu saranai! Akki! Parissamin inna❤️❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nangi
@gaurirathnayaka2241
@gaurirathnayaka2241 3 жыл бұрын
ලස්සනයි අක්කා 🤰🥰 day in life aka puluwanm den aka budu sarani 🙏😘😘😘
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Hari karanna balannamko
@momslifeinsrilanka.dalamin9510
@momslifeinsrilanka.dalamin9510 3 жыл бұрын
Wow you are a great mom😍❤️💐how can you do videos with little ones excellent darling this be a very worthwhile video to others, those who are in this situation at this time.🤗🥰😍😘❤🎊🎉
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thank you love ❤️
@ThariniSakunika
@ThariniSakunika 3 жыл бұрын
Doniva dakinna labunata sathutui.. dennatama budusaranai ❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nango
@dulashichathurikadharmasen4329
@dulashichathurikadharmasen4329 3 жыл бұрын
යන්තම් චූටි දූව දැක්කා...මේ පැට්ටට මාස 3 පනිනකල් මං ඇගිලි ගනිනව
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
අක්කේ 😍😍😍 බලමු බලමු කෙල්ලව 😍😍
@sunishagunasekera1661
@sunishagunasekera1661 3 жыл бұрын
🌹 congratulations akki 🌹
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks nangi
@dilaniperera3926
@dilaniperera3926 3 жыл бұрын
Ane oyanum mara active amma kenek ❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thank you 😍😍
@polankafamily2500
@polankafamily2500 3 жыл бұрын
මටත් වැදගත් මෙ video එක ඉදිරියට...❤❤❤
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
😍😍😍
@ayeshaudayangani8357
@ayeshaudayangani8357 3 жыл бұрын
බුදු සරණයි අක්කේ !!!
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
බුදුසරණයි නංගී
@madusangalakmal3467
@madusangalakmal3467 3 жыл бұрын
Akka oya thawath lassana wela 😍💓
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks sudu
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 3 жыл бұрын
Ane ikmanatama Oni Akka,API balan innawa.ane shoi petikki.......adarei Akka godak.bs chuti petikkitai akkatai.,,❤️❤️❤️❤️
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Adarei patto 😍
@harshiperera3387
@harshiperera3387 3 жыл бұрын
Ane nango loku babage kema hadana vidiha gena video ekak karannako💗💗💗💗
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Loku babata wenama uyanne na dan akke . Parana video thiynwa
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
Akki hispital charges kohomada?
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Kiyannam nangi
@fathimarishda1880
@fathimarishda1880 Жыл бұрын
Oyage 1st baby normal delivery or c section dha?
@paradisetiliz
@paradisetiliz Жыл бұрын
Normal
@Sadu-hu2ry
@Sadu-hu2ry 3 жыл бұрын
Ane wediyo eka iwara wenawa mata therune na,ලස්සනයි ,oya katha karanawa ahan inna asai akki
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Thanks nangi
@shalukajanethri1762
@shalukajanethri1762 3 жыл бұрын
බුදු සරණයි ඔයාලටත්...
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi shaluka 😍😍
@mami9095
@mami9095 3 жыл бұрын
බුදු සරණයි අක්කි❤❤❤
@darshanikumari6343
@darshanikumari6343 3 жыл бұрын
Akki mata mekata uttarayak denna ko mekata mage petiyata dawash 8 tawama eya kiri bipu gamanma kakka danne ledakda akki man godak bayen dukin inne ane mata mekata riplay ekak danna puluwanda bs oyatai petau dennatai aiyatai
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Eka samanya thathwayak nangi. Hama kiri welatama kakka daan babalath ennawa . Dawas ganan yanne nathi ayath innwa . Dekama samanyayi
@dilkiagalawaththa7869
@dilkiagalawaththa7869 3 жыл бұрын
අනේ ඒ කොන්ඩේ ❤🥺
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
🙈🙈🙈🥰🥰🥰😍
@sumuduharshani1459
@sumuduharshani1459 3 жыл бұрын
Theruwan saranai oyatath oyala hamotamath.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Theruwansaranayi oyatath
@nadeeshadisanayaka6108
@nadeeshadisanayaka6108 3 жыл бұрын
Ane akke hari asaawen hitiye ... oyage video akak anakam ane
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
😍😍😍
@nimeshamadhubhashani2948
@nimeshamadhubhashani2948 3 жыл бұрын
Ane shoooi babi 😘😘😘😘parissamin inna akkiyo බුදුසරණයි video danna akki.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nangi
@anoj1069
@anoj1069 3 жыл бұрын
Mula edanma oyage videos baluwata adathamai mulinma comment ekkak danna hithune. Aththatama oyage videos godaak vatinava Akke. Budusaranai hamotama.
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Budusaranayi nango
3rd Trimester update !
15:54
Paradise Tiliz
Рет қаралды 40 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
My Unmedicated Birth Story || Meet My Baby!
24:26
Valerie Keim
Рет қаралды 19 М.
Birth story | Sri Lankan Government hospital |No epidural !
46:37
Paradise Tiliz
Рет қаралды 275 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН