මෙන්න සුපිරි voice.. මේක නං පිස්සුවක්.. | Nadeemal Perera | EP 07

  Рет қаралды 385,672

MANU

MANU

Күн бұрын

Пікірлер: 574
@thusharirajapaksha1918
@thusharirajapaksha1918 3 жыл бұрын
ඒ හඬනම් මාරයි... 💘 සුභ ගමන් නදීමාල්... මනුරංග අයියා, respect you 🖤
@dassa16388
@dassa16388 3 жыл бұрын
මම මේ කටහඩේ කුඩා අවදියද අසා ඇත. පාසලේ කවිගායනා තරග වලින් පලමු ස්තානය ලබන්නෙත් මේ කටහඬ අයිතිකරුමයි.සෑම වැඩිමහලු සහෝදරයන් ව පරදමින් ගායනා තරග වලින් පලමු ස්තානය ලබන්නේද මේ කටහඬ අයිතිකරුමයි. ඔහු ගායනා කරන සෑම අවස්ථාවකදීම ඇගේ හිරිගඩු පිපීම සාමාන්‍ය කාරනාවක්.
@andun_s
@andun_s 4 жыл бұрын
5:22 - නුරා වසන්තේ 14:01 - මේ නගරය 22:44 - නිහඩ මාවතේ
@rose-bl5cz
@rose-bl5cz 4 жыл бұрын
Thank you
@sakunthabandara2539
@sakunthabandara2539 4 жыл бұрын
❤️
@sandunbandaranayaketricks8730
@sandunbandaranayaketricks8730 4 жыл бұрын
🤩
@DassaJay00
@DassaJay00 4 жыл бұрын
Thanks 😘
@janithwijesinghe2826
@janithwijesinghe2826 4 жыл бұрын
Thanks broo
@denusaradenu4808
@denusaradenu4808 3 жыл бұрын
ගිටාර් එකත් එක්ක පිච් එක අවුට් නොයා සින්ග් කරනවා කියන්නෙ ලොවෙත් වැඩ්ඩෙක්❤🍷✋
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
නදීමාල් පෙරේරා ලංකාවේ ඉන්න කඩවසම්ම ගායකයා ❤❤❤
@Sachi_Dias
@Sachi_Dias Ай бұрын
Nadee❤
@thiwankamelvis7800
@thiwankamelvis7800 3 жыл бұрын
ආසම ගායකයා❤️
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
නදීමාල් පෙරේරා කියන්නෙ වැඩ්ඩෝ අතර සුපිරිම වැඩ්ඩෙක්....
@nadeekawijesekara3296
@nadeekawijesekara3296 3 жыл бұрын
මධුර මනොහර හඩ අපේ කලාවට අවශ්‍යම මොහොතක ඔබේ ආගමනය රසික සිත් ආශක්ත කරනවා . සුබ පැතුම්
@champikawickramathuga9946
@champikawickramathuga9946 Жыл бұрын
නදීමාල් කියන්නේම ආයේ වැඩ්ඩෙක්.මගේ ආසම ගායකයා..❤
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
Guitar 🎸 නම් nadeemal 😍🥰 nadeemal නම් guitar 🎸 ❤️
@chathuperera5998
@chathuperera5998 2 жыл бұрын
Nadeemal කියන්නේ පිස්සුවක් ම තමයි ❤❤ ඒ හඩට ගොඩාක් ආදරෙයි ❤❤❤
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
අදුරේ ගීලී තනීවීලා මෙසේ නාඩන් ඉතින් සොදුරි මගේ නන්දී මාල්ගේ පටිටම පටිට ලස්සන සිංදුවක් මං ආසම
@kanishkadeepanath3764
@kanishkadeepanath3764 4 жыл бұрын
Voice නම් voice හදවතටම දැනෙන්න දෙන්නෙ සින්දු❤❤ නව ගායක පරපුරෙන් දැක්ක සුපිරිම එක වැඩ්ඩෙක් කතා දෙකක් නෑ සනුක අයියා, හර්ශන දිසානායක අයියා අනිත් අය අනාගතය පැහැදිලී සංගීත ශේස්ත්‍රයේ ශේස්ත්‍රයේ❤❤❤❤ ලස්සන වැඩසටහනක් keep it up❤❤❤😍
@jkseuphoria7906
@jkseuphoria7906 4 жыл бұрын
පිස්සු වැටෙන ඒ voice එකට ආදරෙයි පැලෙන්න...need a new song from you soon..😍🎵
@Sithu20094
@Sithu20094 2 жыл бұрын
Nadeemal lankawe favourite ma singer ❤❤ feel katahadak thiyana handsome gayakaya ❤❤
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
නියමයි මනු අයියේ පිස්සු හැදෙනව 😍🔥 නදිමාල් උබත් පට්ට ඒ වොයිස් එක ඇහෙනකොටත් සනීපයි කනට 😍❤️ ප්‍රෝග්‍රෑම් දෙකම බැලුව සුපිරි ඊලග එකටත් මේ වගේම සුපිරියක් ගෙන්නමු මනු අයියේ 👋🏻❤️
@supunikaveendya9173
@supunikaveendya9173 4 жыл бұрын
He got a gifted voice. Such a calming voice. Everyone can't sing to make feel others. Wish you all the best Nadee ayya♥️
@shaviegodagedara6613
@shaviegodagedara6613 4 жыл бұрын
I don't think I have ever heard a voice doing justice to Mr. Rookantha's songs but today it changed. Wishing you all the very best Nadeemal. You are a prodigy to our sri lankan music world.
@ceylontravellers4864
@ceylontravellers4864 2 жыл бұрын
ජය වේවා නදීමාල් මල්ලී.....❤❤❤
@lakshandanushka6548
@lakshandanushka6548 4 жыл бұрын
අපේ කාලයේ ආසම හඩක් නදීමාල් හා සනුක ❤❤❤
@m.s.wijesinhe8078
@m.s.wijesinhe8078 4 жыл бұрын
මම ආසම voice එකක් හරිම ආසම ගායකයෙක් නදීමාල් වගේම සනුකත්
@nayaniaberathna596
@nayaniaberathna596 3 жыл бұрын
Nadeemalge voice feeling superb
@isurusandaruwan7050
@isurusandaruwan7050 3 жыл бұрын
Nadimal aiyyage voice ekata Inna Thana amathaka wenawa.oya voice ekata aswahak katawahak wadinna epaaa ♥️♥️♥️🧡
@sriyanimanel2586
@sriyanimanel2586 4 жыл бұрын
නියම කටහඩ සියත්පරදවල තාත්තත් පරදවල නදිමාල් පුතා නියමයි කටහඩට ඇස්වහ වදින්න එපා
@sandyarottmuller3745
@sandyarottmuller3745 9 ай бұрын
Jayen jayama weva❤
@nimandyakavindi4030
@nimandyakavindi4030 2 жыл бұрын
My favourite singer nadimal perera😘😘🥰🥰🥰❤️❤️😍❤️❤️❤️❤️❤️❤️
@rasikajayasekara2029
@rasikajayasekara2029 2 жыл бұрын
Magical voice.....Amazing singing......Nura Wasanthe Diyaluma Diyaeli Lag ja gale Unmadeniye Hanguna Anganawo ❤💚💛💙🖤💜 We don't know much about Father / Grandad ... Blessings to u Nadeemal..!
@shanimadu5144
@shanimadu5144 4 жыл бұрын
Pudumakara lassana katahadak thiyena .hari apuru gayakayek.නදිමාල් පෙරේරා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lakiya9110
@lakiya9110 4 жыл бұрын
සිරාවටම ☝ඒකනම් සුපිරි ✌. බොක්කටම වදිනවා ❤
@tharupehansa4597
@tharupehansa4597 4 жыл бұрын
නදිමාල්ගේ voice එක ඇත්තටම මාව පිස්සු වැට්ටුවා..❤️
@nipunlakshan6310
@nipunlakshan6310 3 жыл бұрын
නදීමාල් ආසම වොයිස් එකක්
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 4 жыл бұрын
His voice is so mesmerising. I could listen to his voice all day long by closing my eyes. So melodious. Truly a blessed one. ♥️♥️♥️♥️
@medhangiisurika4623
@medhangiisurika4623 4 жыл бұрын
Superb voice.. ❤path of the next generation will be clear....
@diwankakowshika
@diwankakowshika 4 жыл бұрын
ස්තූති කරනව ඔබට ඔබගේ මෙම වැඩසටහනට. ඉතාමත් ම ලස්සනට ඔයා වැඩේ කරන් යනවා. හරිම ලස්සනයි. වර්තමානයේ ගත්තොත් ඔයා කියන්නෙ යමක් කරන්න පුලුවන් කෙනෙක්. ඒ ජීවගුණය ඔයාට තියනවා ඒ හැකියාව. දිගටම කරන් යන්න. තව මේ වගේම ලස්සන වැඩ සටහන් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.. ඔබට ජය ❤️
@gamagegamage1597
@gamagegamage1597 4 жыл бұрын
Thathagema putha kapapu paluwa ..hadath akama wage ..obata suba pathum ..bs .❤❤❤❤
@sasininisansala1948
@sasininisansala1948 4 жыл бұрын
හරිම නිහතමානීව කතා කරනවා 💖 good luck aiya🌸🧡 niyama wedasatahana😎
@wasantha4788
@wasantha4788 Жыл бұрын
තාත්තා සීයා පරාජය කරපු අලුත් පරම්පරාවෙ දක්ශ කඩවසම් ගායක පුතා තෙරුවන් සරනයි
@saumyafernando474
@saumyafernando474 4 жыл бұрын
Wow !!! Thank you for this lovely program Mano . Nadeemal is a very talented singer .. 💟 Nura wassane 💟 is my favorite song . All the best to you Nadeemal. .....Keep shining
@_target__9543
@_target__9543 3 жыл бұрын
Nadee ayya 🎸🎸🎤💌❤❤❤🙏❤🙏❤🙏🎵🎵 better voice 💞💞💞
@hiruniamaya9286
@hiruniamaya9286 4 жыл бұрын
Ana ikmanatama hoyana vidiya gaanulamayak labanna on a nadeemal aiya godak hoda kanak sathutin inna
@isurikaushalya783
@isurikaushalya783 4 жыл бұрын
Aneeeee aiye oyage voice ekaa nmmmmm 👍👍👍👍 shoiiiii.. Wish kranwa oytaaa.... The aaaa gdaaaakkk lasana sindu apitaa kiyana aaaaa..... Byee tcc bss 😘😘😘😘😘😘😘😘😘😘😘
@kazun6900
@kazun6900 4 жыл бұрын
Nadeemalge voice eka 😍 E guitar eka 😍 Manuranga ayyage kathawa 😍
@tharupathig6647
@tharupathig6647 4 жыл бұрын
අමල් ගෙ age එකේදි ඒ voice ම වෙයි❤
@sinethnilanka8346
@sinethnilanka8346 4 жыл бұрын
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අනාගතය පැහැදිලි ය.පැමිණීමට නියමිත ආදරියේ නම් ගීතයද මිලියන ගණනින් නරඹනවාට කිසිදු සැකයක් නැත. Plainteaයයි සිංදු 2යි වැඩසටහන තවදුරටත් කරගෙනයාමට සුභ පතමි.💝
@sinethnilanka8346
@sinethnilanka8346 4 жыл бұрын
ඔව් එහෙනම් තවත් පට්ට
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
Voice නම් Voice ❤❤✌ නවක අයගෙන් No 1 😍😍👌
@Expedition92416
@Expedition92416 4 жыл бұрын
මනූ අයියේ ඔයා රසඥතාව මනාව අවබෝධ කරගෙන සිටින විචාරක මහත්මයෙක්. 💪💪💪
@sudharshanibandara3693
@sudharshanibandara3693 2 ай бұрын
May God bless you son. Love your melodious voice . Praise the Lord God ❤
@gayanjaleeprabhasha3235
@gayanjaleeprabhasha3235 4 жыл бұрын
nadeemal oya are perfect.amazing voice .thawa thawath obata shakthiya labenna oni .mewani geetha apa wetha baladeemath obe jevithaya gaya ganiimath.best of the luck.👍👍👍
@official5930
@official5930 4 жыл бұрын
නදීමාල්, සනුක කියන්නේ..සුපිරිම ගායකයො..
@FoodHunter720
@FoodHunter720 4 жыл бұрын
Sanuka bettak
@acousticmusic7538
@acousticmusic7538 3 жыл бұрын
@@FoodHunter720 පක තමා
@FoodHunter720
@FoodHunter720 3 жыл бұрын
Sanuka kiyanne mokekd bn
@FoodHunter720
@FoodHunter720 3 жыл бұрын
@@acousticmusic7538 aniwa bn sanuka mona pakeked
@FoodHunter720
@FoodHunter720 3 жыл бұрын
@NAVODYA 🎼🎸 palayann
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 4 жыл бұрын
ඒක පට්ට වොයිස් එක... මෙතන ඇහෙන විදිහ මරු...
@wesakwijeratne5017
@wesakwijeratne5017 4 жыл бұрын
Super Nadimal. Brilliant voice
@shermilawanasinghe8990
@shermilawanasinghe8990 4 жыл бұрын
Nadeemalge seeya mage priyathama gayakaya.
@samithamadhuwanthi3078
@samithamadhuwanthi3078 3 жыл бұрын
This is what we want ❤️❤️ thanks manu aiya and nadeemal 🙏🙏
@AweSamTravelWorld
@AweSamTravelWorld 4 жыл бұрын
නදීමාල් කියන්නෙ අපේ කාලෙ අපි ආසම කරන ගායකයෙක්. සුන්දර මල්ලියෙක්
@dineshgamage9298
@dineshgamage9298 4 жыл бұрын
Pp}
@koshilasandeepani964
@koshilasandeepani964 4 жыл бұрын
මර්වින් මහත්මයගෙ හඬ වගේම හිත නිවෙන හඬක් නදිමාල්ට තියෙන්නෙ...අපි පොඩි කාලෙදි අහපු මතක තියන කටහඬක් ඔයාගෙ සීයට තිබුනෙ...ඔයාටත් එහෙමයි....මට හිතෙන්නෙ අමල් අයියගෙ හඬට වඩා මර්වින් මහත්මයගෙ හඬට සමානයි නදිමාල්ගෙ හඬ..සුබ පතනවා නදිමාල්..මනු අයියා thanks මේ වගේ වැඩසටහන් කරනවට...ඔයාටත් සුබ පතනවා 😍😍😍😍
@jetakota
@jetakota 3 жыл бұрын
5:23 නුරා වසන්තේ...
@dilshasupuni9333
@dilshasupuni9333 4 жыл бұрын
Niyamai manu aiya..👍❤️ nadeemal... talented voice😃
@SLMusicSeries
@SLMusicSeries 3 жыл бұрын
නදිමාල් කියද්දි සීයව මතක් වෙන්නේ නැත්තේ නදිමාල්ට වෙනම සිංදු සෙට් එකක් තියෙනවා. නමුත් සීය වගේම අමලුත් ගීත රැසක් කරා නම් අපට නදිමාල්ගෙන් අමල්ව ඉල්ලන්න තිබ්බ
@anomagamage1791
@anomagamage1791 4 жыл бұрын
My favarit singers are shihan, Dasun, Nadeemal
@anomagamage1791
@anomagamage1791 4 жыл бұрын
😉😉😉
@himashanawodi1566
@himashanawodi1566 4 жыл бұрын
නදීමාල් පෙරේරා ❤️
@awanineranjanabubbly3985
@awanineranjanabubbly3985 4 жыл бұрын
නිහඬ මාවතේ.....👍❤️
@levinwijendra2205
@levinwijendra2205 3 жыл бұрын
Nirahankarakama puthekuta hoda abaranayak. I wish you and God bless you son.
@dammson2720
@dammson2720 3 жыл бұрын
Nadeemal ❤️❤️😊👍...
@yoshanirathnayaka4724
@yoshanirathnayaka4724 4 жыл бұрын
😍😍❤️වැඩ්ඩෙක් 😍❤️
@gnethmini
@gnethmini 4 жыл бұрын
Forever favourite of mine #NadeemalPerera ♥️♥️ Thank you manuranga aiya for bringing him to this show 🙏♥️
@bioteacher4627
@bioteacher4627 4 жыл бұрын
A miraculous voice. Bless you Nadeemal!
@sjtips6558
@sjtips6558 4 жыл бұрын
I have not seen that Nadeemal has sung this song before..i think this is better than orginal version.and i would be thankfull for mr.Manu for requesting this song from him..Mr.Nadeemal i wish you will give this amazing song through your u tube channel.
@sanjeewakumara4099
@sanjeewakumara4099 4 жыл бұрын
Nadeemal oyage hadath oyath hemadama lassani.idiri katauthu sarthaka wewa
@chandrawathijeerasinghe365
@chandrawathijeerasinghe365 3 жыл бұрын
Wish you all the best maternal ayya
@chanakaranasinghe1345
@chanakaranasinghe1345 4 жыл бұрын
Nadeemalge voice eka nam maarai .hadawathata godak danenawa.
@lakminigamage3339
@lakminigamage3339 4 жыл бұрын
තාත්තා ඒ කියන්නේ අමල් පෙරේරා එයා තමයි හඩ සුපිරි ගායන හැකියාව ඒ තමයි.
@thanudahanayake3907
@thanudahanayake3907 4 жыл бұрын
Excellent ....nadeemal ...good luck .....
@matildapereira31
@matildapereira31 4 жыл бұрын
Mn asama karana daruwekadaraneeya katahak.adarei puthe hemadamath jesu pihitai puthe oyata ♥️♥️
@sinethsankalpa1658
@sinethsankalpa1658 4 жыл бұрын
දැනට බලපු හොදම එක.ජය වේවා නදී අයියේ👌👌 ශිහාන් මිහිරංග අරන් එන්න ඊලග episode එකට.keep it up මනූ අයියේ
@yashodajayabahu189
@yashodajayabahu189 4 жыл бұрын
Amboo e voice ekaaa hitha gnn beeee😍😍😍😍😍😍
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
Adarei nadeemal puthe...🙏
@inokagayani8842
@inokagayani8842 4 жыл бұрын
Woow marama lassna voice ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
ආදරනියම හඩක් ..හැමදාම ආදරෙයි පුතේ ඔයාට ...තෙරුවන් සරනයි ...කුවේට්
@ornamentalfishtank7358
@ornamentalfishtank7358 4 жыл бұрын
හරිම ලස්සනයි❤️❤️🔥🔥
@praveenperera4856
@praveenperera4856 4 жыл бұрын
Voice nam Nadeemal & Amal 🎤🎤🎸🎸
@gaya3vitha564
@gaya3vitha564 4 жыл бұрын
Athatama swadeena genuine maara talented kollek!!! 🥰👍🏻
@vishwabandara540
@vishwabandara540 3 жыл бұрын
Manu අයියවත් ගෙන්නන්කො මනු අයියෙ...😂❤ ආසයි එයා සින්දු කියනවා බලන්න👀❤🔥
@jaw1987sl
@jaw1987sl 4 жыл бұрын
One of the best voices 😀 Gifted talent 👌🏼
@Dumindika
@Dumindika 4 жыл бұрын
What a beautiful, steady and controlled voice! Keep it up Nadeemal. Yes Manu I agree with the viewers..Shihan would be an ideal guest for the next episode
@dila2722
@dila2722 4 жыл бұрын
සුපිරිම කටහඩක් ❤️🤩 කියන්න වචන නෑ.තාත්තා වගේමයි .
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 жыл бұрын
💓💓💓💓💓👍💓💓💓💓💓💓💓💗👋
@sanduninawarathne141
@sanduninawarathne141 4 жыл бұрын
Nadeemal 🙈 My fav❤️
@renunilushanilusha5098
@renunilushanilusha5098 4 жыл бұрын
Dannawa අනිවාර්යයෙන් නිහතමානීව inna daruwak
@nipunitharushika1665
@nipunitharushika1665 4 жыл бұрын
Niyamai Nadeemal ayiya 👍😍❤️❤️❤️ lassanai voice eka😍
@rasikamallawaarachchi116
@rasikamallawaarachchi116 4 жыл бұрын
Lassanai putha.jayawewa
@kapilasri2341
@kapilasri2341 4 жыл бұрын
Lassana puthek. A wgema dakshai.sathutui puthe oya gena. Manu malli oyage weda satahana godak watinawa.
@sanathchamara6646
@sanathchamara6646 4 жыл бұрын
*නදීමාල්* කියන්නේ වැඩ්ඩෙක් තමා ඉතිං*
@udanisenevirathne1993
@udanisenevirathne1993 4 жыл бұрын
My favourite voice 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ShsvwhwhsSbwuwvsbhs
@ShsvwhwhsSbwuwvsbhs 5 ай бұрын
හරි ම. ලස්සන යි ❤❤ ඔයා ට. සුභ. අනාගත යක්
@taniyaprame126
@taniyaprame126 4 жыл бұрын
Hithata wadina katahadak...waw... 👍👍👍❤❤
@hansaniherath4524
@hansaniherath4524 4 жыл бұрын
This Voice like a meditation 👍
@rishuwijerathne-musicrish400
@rishuwijerathne-musicrish400 4 жыл бұрын
Magical Voice Nadeemal❤❤❤
@renukajayasinghe366
@renukajayasinghe366 4 жыл бұрын
Super voice.. God bless you Nadeemal putha.
@nawodamadushani4916
@nawodamadushani4916 4 жыл бұрын
Adare nadeemal Aiyata witharamai. singer super
@vishakakumudu8982
@vishakakumudu8982 4 жыл бұрын
Wooow nadeemal , superb and superb voice
@damiprasa5290
@damiprasa5290 4 жыл бұрын
Nice voice nadimal👍 ජයවේවා .....😍
@nelumgeethika8315
@nelumgeethika8315 4 жыл бұрын
Nadeemal ❤️my favorite
Nadeemal Perera - Sinhala Songs Mash-up ft. Sajitha Anthony
4:09
Nadeemal Perera
Рет қаралды 71 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Pita Pita Badaka - 06th October 2016
33:34
TV Derana
Рет қаралды 264 М.
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
"TRIBUTE to IDOLS" || SINHA BROTHERS || Covers
16:32
Sinha Brothers Project
Рет қаралды 3,8 МЛН