No video

Voice training sinhala | Singing Lessons | Sinhala Voice Training Lessons

  Рет қаралды 47,991

Recording lk

Recording lk

Күн бұрын

#Voice #training #sinhala #Singing Lessons
Voice training sinhala
සංගීත සහ වාද්‍ය නිපුන් ගාන්ධර්වවේදී කලාශූරී සිසිර කාලිංග ඒකනායක.
වෝල්යා කලායතනය
071 52 93 674
Sangeetha Nipun Sisira Kalinga Ekanayaka
No 141/1
Tempal R D
Maharagama
071 52 93 674
@ copyright by all rights reserved Recording.lk
NALIN SANJAYA SURAWEERA
HOT LINE
0094 773253010
Email
recordinglk@gmail.com
KZbin
/ nalinsan​. .
face book
/ swarnamaduragee​
/ recording.lk​
web site
www.recording.lk/​
NALIN SANJAYA SURAWEERA
hot line
0094 773253010
location:
goo.gl/maps/tk...
Address:
Recording.lk
N O 259
Pragathi mawatha
pannipitiya
colombo
srilanka
0094 773253010

Пікірлер: 138
@lokawasiya
@lokawasiya 3 ай бұрын
හරිම වටිනවා.ස්තුතියි ගුරුතුමා හා නිවේදක තූමාටත්.Jaya wewa supiri
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 3 жыл бұрын
වටිනා පාඩම් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි සර් ටත් නිවේදකතුමාටත්
@wasanthakumara4987
@wasanthakumara4987 3 ай бұрын
🎉
@anurahettigoda6468
@anurahettigoda6468 3 жыл бұрын
ජිවිතේ සොය සොයාසිටිය දෙයක් ලැබුණා තෙරැවන්සරණයි
@user-sl7k
@user-sl7k 3 ай бұрын
_ඇඳුරුතුමන්ටත් හොඳම විදියට වැඩසටහන මෙහෙයවූ නිවේදක ඔබටත් ස්තූතියි ගොඩක් !_
@wilsondayananda4436
@wilsondayananda4436 3 ай бұрын
ඇදුරුතුමන් වෙතින් දැනුම උකහා ගැනීමෙහි ලා සාකච්ඡාව මෙහෙයවන ඔබගේ දක්ෂතාව බෙහෙවින් අගය කරමි.
@lwgamage1896
@lwgamage1896 3 ай бұрын
නිවේදක මහත්වරුන්ටත් ඉතාම හොඳ පාඩමක් දෙදෙනාටම සුබ පැතුම් .❤
@MinexFF
@MinexFF 3 ай бұрын
වැඩසටහන හොඳම හොඳයි.👍💐 සර් පසුබිම ටිකක් මීට වඩා පැහැදිලි වුණා නම් හොදයි 🙂
@udaya2434
@udaya2434 2 жыл бұрын
හොඳ ට ප්‍රශ්න අහනවා
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 ай бұрын
මේක මම දැක්ක සංගීත්වය සම්බන්ධයෙන් අහන ප්‍රශ්න සහ ඒවට දෙන පිළිතුරු ඉතාම ප්‍රායෝගික වැඩසටහනක් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න එතකොට පන්තියකට සහභාගි වෙලා එන්නට බැරි කෙනෙකුටත් ගෙදර ඉඳලා ඒ විදියටම කරගන්න.ගුරුතුමාටත් වැඩසටහන මෙහෙයවන සහෝදරයාටත් ඉතාමත්ම හදපිරි ස්තුතියි ආදරවන්ත බව මෙයින් පුදකරමි
@ChandanaThusisth
@ChandanaThusisth Ай бұрын
ඒකනම් ඇත්ත තමයි මේවගේ වැඩසටහන් කරන එක ගොඩක් වට්නව
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 3 ай бұрын
මෙහෙයවීම ඉතා සාර්ථකයි .❤
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l 3 ай бұрын
අවුරැදු ගානකට අතීතයට ගියා. සංගීත පංතියට .ආයෙම ඉගෙනගන්න ආශාවක් ඇතිවුනා.
@karunarathnadabare3877
@karunarathnadabare3877 3 ай бұрын
හරිම වටිනවා.ස්තුතියි ගුරුතුමා හා නිවේදක තූමාටත්.
@ruwanchaminda8117
@ruwanchaminda8117 3 ай бұрын
godak kal idan heuwa video ekak me wagee godaak dewal igana ganna පුළුවන් una oyata godak pin thunuruwan saranai 🎤🎧🎼®️🥀
@KaruNawathi-rl8bh
@KaruNawathi-rl8bh 2 ай бұрын
Harima lasanai sangithaya gena nodanna karunu tikak hederuwa theruwan saranai
@kanthisenevirathna5146
@kanthisenevirathna5146 21 күн бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔබතුමාට
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 3 ай бұрын
sanjaya mahathata, guruthumata sthuthi. harima pahadiliwa wadasatahana karanawaa.❤
@senakaperera-sp2ym
@senakaperera-sp2ym 2 ай бұрын
මෙහෙයවීමත්,සර්ගෙ පැහැදිලි කිරීමත් අතිවිශිෂ්ටයි.ගොඩක් පිං සර්. සරලයි පැහැදිලියි .ජයෙන් ජයම ⁣වේවා! 🙏🙏🙏💕❤❤️🌹
@vinodmanjusri
@vinodmanjusri 3 жыл бұрын
වටිනා පාඩම් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි සර්
@SMML-mr4em
@SMML-mr4em Ай бұрын
ඒ ගුරුතුමා දැනුම් ගබඩාවක් ❤❤
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
තෙරුවන් සරණයි ආදරණීය ගුරුතුමනි 🙏❤
@nadi3870
@nadi3870 Жыл бұрын
අනේ ක්ලාස් එකක ඉන්නවා වගේ..ඇත්තටම වටිනව මට...බුදුසරනයී 🙏
@samaratunganimal3825
@samaratunganimal3825 2 жыл бұрын
Kalaawa thula thibiya yuthu Nihathamani gunaya piruna sonduru miniseku lesa mama obawa agaya karami......God bless
@mahindakirinda435
@mahindakirinda435 Жыл бұрын
❤හරිම ලස්සනයි සර් 🙏
@neranjaniddamalgoda
@neranjaniddamalgoda Жыл бұрын
soya soya awa ma sewwa manika hambuna......bohoma pin dedenatama
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
ආදරණීය ප්‍රේමය ...music ❤🙏
@kumaripigera9500
@kumaripigera9500 Жыл бұрын
හරිම වටිනා...පාඩම්...සුහද තාවයෙන් ගුරු දැනුම.. ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏...
@godeeclips
@godeeclips 3 жыл бұрын
පංතියක ඉන්නවා වගෙ හොදට තේරෙනවා.දිගටම කරන්න.
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 Жыл бұрын
Good job. This master is really guiding the audience. The Conductor of the program is asking the questions that were in our minds too. Now we can understand those comments made by judges of the singing competitions
@sisirasisira9780
@sisirasisira9780 3 ай бұрын
සර් එක පාරටම දැක්කේ ජොනීලිවර් වගේ❤🎉
@somathilakeBwm
@somathilakeBwm 3 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක්.තෙරුවන් සරනයි.🙏
@slmusicdannawidiyata9672
@slmusicdannawidiyata9672 Жыл бұрын
Sir niyamai.niwedaka tuma supiri niyameta pashna ahanawa
@susanthamanoj2502
@susanthamanoj2502 2 жыл бұрын
Sir uganwana dewal hodata mathaka hitinawa...hri clear .... music walata thawath unandu wenawa.... thank you sir ...🙏
@isurumaxx9335
@isurumaxx9335 3 жыл бұрын
බෝහෝ...ම ස්තූතියි ගොඩක් වටිනවා ❤️
@chanraman
@chanraman 3 ай бұрын
අපේ කාලේ හිටපු යකෙක් තමා . කාලිංග අයියා . නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ . 1988 වගේ .
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Sthuthi sir. Digatama padama karanna.
@harshaperera5410
@harshaperera5410 2 ай бұрын
හොද වැඩක් ❤
@user-bv3kd8qo7c
@user-bv3kd8qo7c Жыл бұрын
My life music... ❤
@Ltechvision
@Ltechvision Жыл бұрын
niyamai bro hariyata harima thanedi prasne ahanawa
@linilin6624
@linilin6624 Жыл бұрын
හරිම ආසාවෙන් රස විදිමින්ම ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් හිටපු පාඩමක් ගොඩක්ම ස්තුතියි ඔබ තුමාට 🙏🏻🙏🏻
@dilinamadushanka
@dilinamadushanka 2 жыл бұрын
Godak pin sir .theruwan saranai siyalu denatama..
@priyadharmasena6067
@priyadharmasena6067 3 жыл бұрын
Many thanks for this important teaching session. well explained instructions!
@janakarathnagoda4430
@janakarathnagoda4430 3 жыл бұрын
ane....mage sangeetha diviye munagahunu daksha,hitha honda,guru mushti nathuwa,hamadema apita,shishyayanta dunnu,e e golayan gana honda dakmak,egollange daksha,adakshakam gana honda iwak thibuna guru deviyek.Panadura youth center eke mulma sangeetha guruwaraya lesath,mulma shishya kandayama lesath api oben lada de bohoy,ma danna tharamin lankawe mulma gayana ha vadana nipun ape guruthumai.Sisira Kumara Kalinga guru piyaneni obata niduk nirogee deergayusha pathami.
@GuitarKolla102
@GuitarKolla102 Жыл бұрын
මාරම වටිනවා ❤️❤️❤️
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
දීඝායු ❤🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
Godak vadagath vedio ekak
@dilumgaminda9412
@dilumgaminda9412 3 жыл бұрын
ඔබ වෑනි සංගීතය පිලිබද ප්‍රාමාණිකයෙක් මෙවැනි වෑඩසටහනක් මගින් නවකයින් දෑනුවත් කිරීම ඉතා අගනේය..
@rdstudio6801
@rdstudio6801 3 жыл бұрын
මේ පිලිබද තවත් වීඩියෝ කරන්න ❤️❤️❤️
@pathiranageroshan7492
@pathiranageroshan7492 3 ай бұрын
Watinawa❤️
@NimalMendis-xr9rc
@NimalMendis-xr9rc 9 ай бұрын
You are very good teacher, I follow your lessons. God bless you. Thank u sir
@wishwashakthi5502
@wishwashakthi5502 2 жыл бұрын
වටිනා පාඩමක්
@chandramanel1688
@chandramanel1688 2 жыл бұрын
Godak hodai asai ahninna🙏🙏🙏👍
@tmanju332
@tmanju332 Жыл бұрын
Thank you sir.. thank you bro💐
@ColomboCeylon
@ColomboCeylon 3 ай бұрын
Excellent
@ishaisha4037
@ishaisha4037 3 ай бұрын
ගොඩක් වටිනවා මේ පාඩම
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 3 ай бұрын
Excellent ❤
@shanthaalwis9668
@shanthaalwis9668 3 жыл бұрын
Very important.thank you so much 💞 may God bless you 🙏🙏❣️💞💕
@slthikshanamax1496
@slthikshanamax1496 2 жыл бұрын
බොහොම ස්තුති සර් 🎶
@chamil346
@chamil346 3 жыл бұрын
Godak watinwa
@user-ds2cm5lu6j
@user-ds2cm5lu6j 7 ай бұрын
බොහොම ස්තූතියි...♥️♥️
@nadnaehsan6886
@nadnaehsan6886 3 жыл бұрын
බොහොම වැදගත්
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Great Greetings From Super Extremes
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 7 ай бұрын
Ape sir, harima dakshai deergau weewaa
@r.m.k.rathnayake9807
@r.m.k.rathnayake9807 10 ай бұрын
ඉතා වටිනා පාඩමකි 💝💝💝👍🙏🏼
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 3 жыл бұрын
වටිනවා 👍👍
@ravinduhashan2096
@ravinduhashan2096 3 жыл бұрын
Super kiyl wadak naaa..fttm
@Musicconfigworld
@Musicconfigworld Жыл бұрын
Good
@dineshkawijerathna1468
@dineshkawijerathna1468 3 ай бұрын
Amazing
@arthurnavaratne3851
@arthurnavaratne3851 3 жыл бұрын
thank you very much...
@user-sf2df2rq6h
@user-sf2df2rq6h 7 ай бұрын
great sir
@SMML-mr4em
@SMML-mr4em Ай бұрын
ගායනයට පොඩි හැකියාවක් තිබෙන කෙනෙකුට ස්වර අභ්‍යාස කිරීම තුළින් හැකියාව වර්ධනය කර ගත්ත හැකිද සර්
@SajithPriyanka-zb3fr
@SajithPriyanka-zb3fr 3 ай бұрын
Niweedaka human supiri
@percyperera354
@percyperera354 2 жыл бұрын
වටනා සංගිිත පාඩමක් සිතුුතියි
@nadeedesilva9210
@nadeedesilva9210 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@kalingaekanayake6346
@kalingaekanayake6346 2 жыл бұрын
ස්තුතියි .
@piyalchandrasiri848
@piyalchandrasiri848 3 жыл бұрын
Guruwaraya wagema idiripath lkarannada lassanata wede karanawa,,jayawewa
@kalpajayaruwan4637
@kalpajayaruwan4637 2 жыл бұрын
ගොඩක් වටිනවා. ගොඩක් පිං සර්...
@user-vs5do9gr3b
@user-vs5do9gr3b 3 жыл бұрын
Me wage video thawa danna godak wada gath
@samasenadeera120
@samasenadeera120 Жыл бұрын
Thanks sir
@sandunsandeepa5991
@sandunsandeepa5991 3 жыл бұрын
NICE ..
@user-hl4qb7jq2i
@user-hl4qb7jq2i 5 ай бұрын
Shaaha...🎉
@PramudiKrizzane
@PramudiKrizzane Ай бұрын
NYC
@LAKSHMANRAJ1
@LAKSHMANRAJ1 3 жыл бұрын
බොහෝම ප්රයෝජනවත් . හැබැයි මේ ස වල සංඛ්‍යාතය 240 ට අඩු කරලද ? මම විද්‍යාවෙදි අහල තියෙන්නෙ 256 සහ උච්ච ස 512 විධියට. නිවැරදි මොකක්ද?
@thusharigunasekara6968
@thusharigunasekara6968 3 жыл бұрын
Eka pitch ekak adu karala gaayana karanne. Perfect ස(C )256 thamai. Apita ihala swara gaayana kireemata apahasunam api pahath swarayak ස lesa paawichchi karanawa ex: mandra නි.( B)ස්වරය ස ස්වරය කරගෙන ගායනා කිරීම.
@pulasthirajapaksha1032
@pulasthirajapaksha1032 3 жыл бұрын
Supiri machan supiri ....💓💓💓
@wasananetcafe2646
@wasananetcafe2646 3 жыл бұрын
good job machooo
@Recordinglk
@Recordinglk 3 жыл бұрын
thanks you
@chandanakumara6140
@chandanakumara6140 3 жыл бұрын
Niyami jaya wewa..
@pulasthirajapaksha1032
@pulasthirajapaksha1032 3 жыл бұрын
Ilaga eka ikmanata daanna machan subscribed kara .....💓💓
@user-vs5do9gr3b
@user-vs5do9gr3b 3 жыл бұрын
Godak pin sir
@chamarasandaruwan5099
@chamarasandaruwan5099 3 жыл бұрын
Kollo uba thamai wadda
@sanjeewapriyanka7995
@sanjeewapriyanka7995 2 жыл бұрын
වල් ගෑනු ගෙනත් කුනුහරුප දොඩවනවට වඩා කොච්චර වටිනවද
@kanthinarayana9712
@kanthinarayana9712 3 ай бұрын
🙏👍👍👍👍👍
@romiyojuliyatediee373
@romiyojuliyatediee373 3 ай бұрын
❤❤
@ulwishewageupul1395
@ulwishewageupul1395 3 жыл бұрын
Lassanai sir.
@Recordinglk
@Recordinglk 3 жыл бұрын
welcome
@wasanthakumara3456
@wasanthakumara3456 Жыл бұрын
Niyamai
@SongfulLife
@SongfulLife Жыл бұрын
NIYAMI SIR
@chathurangabuddhika4209
@chathurangabuddhika4209 2 жыл бұрын
🙏🙏🙏
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 9 ай бұрын
@user-rr1vt2jt5j
@user-rr1vt2jt5j Жыл бұрын
වයර් මරු වෙනවා අහගෙන ඉද්දි...
@user-ed5up3cd8q
@user-ed5up3cd8q 3 жыл бұрын
👍✔
@manojdissanyake655
@manojdissanyake655 4 ай бұрын
❤🙏🙏🙏🙏
@priyantha4354
@priyantha4354 2 ай бұрын
Sir obathuma varthamanaye sunil shanthayan
@chamindaupul9145
@chamindaupul9145 2 ай бұрын
👌👌👌👌👌👌👌👌🎵🎵🎵🎵🎵
@mihirichathurangika8159
@mihirichathurangika8159 3 жыл бұрын
Mata surge panthiyakata sambanda wanna barida
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
මගේ එළිය අද ඔබ පමණයි ...
13:41
Daham Pahana
Рет қаралды 1,7 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН