The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Tv info

  Рет қаралды 81,108

Muhunu Tv Sinhala

Muhunu Tv Sinhala

Күн бұрын

The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Tv info
ගායනයේදී පිච් එක හදාගන්නා හැටි ගැන හරියට ඉගෙනගන්න Palinda Udawela Arachchi [ B.Mus,M.Mus (Vocal) ] මෙහෙයවන සම්පූර්ණ Video Lessons ලගදීම www.muhunu.com/ වෙබ් පිටුවෙන් බලාපොරොත්තුවන්න.
www.muhunu.com/
Find Professionals & Businesses Near You.
Follow MUHUNU on,
/ muhunuofficial
/ muhunuofficial
www.muhunutv.c...
Muhunu Tv is a streaming platform that facilitates a wide variety of TV Shows, Movies & Documentaries.
Follow Muhunu Tv on,
/ muhunutv​
/ muhunutvsinh. .
/ muhunutvtamil​
/ muhunutv​
#muhunutv #music #lesson
..................................................
Searches related to this topic | the voice sri Lanka | what is timbre in music | what is pitch of sound | what is pitch in science | western music sinhala | music tutorial sinhala | what is pitch in physics | what is pitch in music quizlet | what is melody in music | tone in music | how to identify pitch in music | the voice srilanka | derana dream star | voice teen | voice sri lanka judges | the voice sri lanka yesterday full episode | the voice sri lanka yesterday episode | the voice sri lanka today live | the voice sri lanka today full episode | the voice sri lanka sirasa tv today live | the voice sri lanka sirasa tv application | how to sing a song | sinhala songs | the voice a combined 438 singers have won the voice the voice kids the voice teens and the voice senior in 145 countries/regions.the voice is an international reality television singing competition franchise of dutch origin.

Пікірлер: 119
@bbasa2168
@bbasa2168 Жыл бұрын
මෙතෙක් කාලෙකට මම ගයක කායිකාවන් ලගත් ඉගෙනගන්න ගිහින් තිබුනත්.එ කිසිකෙනෙක් කියානොදුන් තැනක් මේ කියන තැන.දිනක කියා දෙයි ඒත් එතකොට අපි වයසටගිහින් ඉවරයි.මේකයි ඒකයි බලපුවහම පැහැදිලිවන එකමදේ තමා ඒ අය සන්ගීතය වවාගෙනකනවයි කියන එක.ඒක තමා අපේරට හැමදාමත් එකම තැන ඉන්දියාව වගේරටවල අටිස්ලගෙ හදවත් මාරම පිරිසිදුයි.සුදුස්සාට නිසි තැන දෙන්න හැම විටම උත්සහකරනව.ඒකයි අද ඉන්දීය සන්ගීතය කියල වෙනමම පැත්තක් බිහිවී තියෙන්නෙ..ලෝකෙම ආදරෙයි ඒ ආටිස්ලට.ඔබතුමාට වරදින්නෑ කිසිම ලෝබකමක් නැතිව කෙටිකලකින් තෙරුන්ගන්න පුලුවන් මිනිස්සු ස්ව උස්සහයෙන්ම අවබොදකරගන්න මට්ටම හොයායන ගමනට ඔබතුමා හයියක්.ඒ නිසා තවතවත් ඔබව අපි අගයකරමො.ගොඩක් පින්සිද්ද වෙනව තවතව වීඩියෝ දාන්න.ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි..
@janakaravindra2828
@janakaravindra2828 5 ай бұрын
පටිටම වටිනවා
@anilliyanage1505
@anilliyanage1505 4 ай бұрын
ඉන්දියාව වගේ රටවල ආචාර්යවරු ගෝලයන්ගේ අධ්‍යාත්මයත් හදනවා, හුඟ අය ගුරුගෙදරම ඉඳන් දුක්විඳලා ඉගෙනගන්නෙ එහෙම අයගේ අධ්‍යාත්මය පිරිසිදු වගේම නිහතමානී බවකුත් ඇතිවෙනවා. ලංකාවෙ අපි හැම අතින්ම නොදියුණුයි. නොදියුණු බව දැනගන්න තරම් විචාර බුද්ධියකුත් නැහැ.
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 2 жыл бұрын
මිහිරි පැහැදිලි සරල හඩක් සහ ඉගැන්වීමක්.. දිගටම කරන් යන්න මල්ලි. ජය!!
@emaricksri5237
@emaricksri5237 3 жыл бұрын
අපිට මේ වගේ වීඩියෝ එකක් සතියට එකක් වගෙ අප්ලෝඩ් කරන්න බැරිද නැතිනම් සම්පූර්ණ වීඩියෝ එකකින් එක පාඩමක් සම්පූර්ණ වෙන විදියට මේක ගොඩක් හොද වැඩක් ඔබේ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි
@muhunutvsinhala
@muhunutvsinhala 3 жыл бұрын
සම්පූර්ණ Video Lessons ලගදීම www.muhunutv.com/ වෙබ් පිටුවෙන් බලාපොරොත්තුවන්න.
@favoritekaraoke7460
@favoritekaraoke7460 2 жыл бұрын
යූ ටියුබ් දාපම් කොල්ලො..ඩේට නෑ
@RomieFeatsSK
@RomieFeatsSK 2 жыл бұрын
​@@muhunutvsinhala තාමත් බලාගෙන ඉන්නව....🤙🖤
@induwara6696
@induwara6696 2 жыл бұрын
Whatsapp number eka ewanna puluwanda,
@Worldopinionpoll
@Worldopinionpoll Жыл бұрын
තාම නැ??
@1xbetwinner111
@1xbetwinner111 9 ай бұрын
මාර ඩීසන්ට්ලි කියාදෙනව
@tonyfernando6616
@tonyfernando6616 4 ай бұрын
ස්තූතියි මහත්මයා. සුලුවෙන් හෝ යමක් දැනගන්න ලැබුනාට . මම ඉතාලියේ සිට. ස්තූතියි.
@lahirukalpana9034
@lahirukalpana9034 3 жыл бұрын
දිගටම කරගෙන යන්න අයියෙ ජයවේවා
@sihinamalaka6331
@sihinamalaka6331 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් දිගටම කරගෙන යන්න.ස්තූතියි
@tenishashyamali7615
@tenishashyamali7615 11 ай бұрын
බොහොම පින් ඔබට. තෙරුවන් සරණයි. දීඝායු වේවා.
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 2 жыл бұрын
මල්ලි, සාමාන්‍යයෙන් සප්ත්ව ස්වර 7යි, ආකාර් වගේ ශබ්දයිත් පුහුනුවෙනකොට ඒ කිව්ව වගේ කතාකරන හඩ ආකාරයෙන්ද ප්‍රැක්ටිස් කරන්න ඕනෙ??
@rdstudio6801
@rdstudio6801 3 жыл бұрын
දිගටම කරන්න ❤️ බුදු සරණයි
@ManjisFlavors
@ManjisFlavors 3 жыл бұрын
Looking forward for more videos ජය වේවා Palinda Aiya 🤘🏻🤘🏻❤️
@gayandibulwitiya3925
@gayandibulwitiya3925 3 жыл бұрын
ජය වේවා 🙏🙏🙏🙏💗💗 ස්තූතියි 👍
@asankawickramasinghe443
@asankawickramasinghe443 4 ай бұрын
වැල් වටාරම් නැහැ සුපිරියටම කියලා දෙනවා. ජය වේවා ❤
@ThinulaSubasinghe
@ThinulaSubasinghe 8 ай бұрын
ගොඩක් වට්නව ❤❤
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 4 ай бұрын
බොහෝ බොහොම ස්තූතියි ❤❤❤
@sunilajayanthi9712
@sunilajayanthi9712 2 ай бұрын
ගොඩක් හොදට කියා දෙනවා තෙරුවන් සරණයි
@arunodayasachinthana
@arunodayasachinthana 3 жыл бұрын
Good Job aiya.Thank you💜️
@danajayagarusinhe2018
@danajayagarusinhe2018 Жыл бұрын
ගොඩක් ස්තුති 🎉
@ajithwasalatantri2832
@ajithwasalatantri2832 2 жыл бұрын
Niyamai. Apita watinama deyak. Godak stuthi.
@ChannelA-yf1qu
@ChannelA-yf1qu 4 ай бұрын
Great! Thank you. Nicely explained❤
@Canvas_wall_Art
@Canvas_wall_Art 6 ай бұрын
ගායිකාවක් වෙන්න ආස කව්ද 😊
@nirowithmusic7009
@nirowithmusic7009 4 ай бұрын
ආසයි ගීත ගායනා කරන්න 🙋‍♀️
@nayanadarshani8028
@nayanadarshani8028 4 ай бұрын
මාත් ආසය්.උදව් කරන්නකො.
@Canvas_wall_Art
@Canvas_wall_Art 4 ай бұрын
@@nayanadarshani8028 math asai oyage vaysa kiyd
@CDG476
@CDG476 4 ай бұрын
I dont like.because i am not a woman 🙃
@W.K.K.DanushkaWannikankanamge
@W.K.K.DanushkaWannikankanamge 3 ай бұрын
ආසයි 🥰
@avishkakumara7380
@avishkakumara7380 3 жыл бұрын
We need more videos aiya❤
@sachithrakodithuwakku7525
@sachithrakodithuwakku7525 4 ай бұрын
❤️❤️ විශිෂ්ඨ ඉගැන්වීමක්
@pathumeth
@pathumeth 3 жыл бұрын
Keep it up 🔥
@gayankalansooriya6633
@gayankalansooriya6633 3 жыл бұрын
Good job.keep it up
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 жыл бұрын
විශිෂ්ටයි මල්ලි
@hanthanaadawiya8878
@hanthanaadawiya8878 3 жыл бұрын
Thank you api nodanna deyak kiyala dunnata
@amilarna
@amilarna 3 жыл бұрын
Niyamai palinda❤️❤️
@gamini.b.rajanayake5889
@gamini.b.rajanayake5889 Ай бұрын
Great...Thanks.
@NewNew2-zn4ne
@NewNew2-zn4ne 13 күн бұрын
Palinda supiry.. congratulations
@aroshadilshan4685
@aroshadilshan4685 9 ай бұрын
Thank Youu sir♥️🥰
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
වටිනව ගොඩක් ❤️
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
ස්තූතීයී සර්☸😍☸ බුදු සරණයො!!!
@PapasNight
@PapasNight 4 ай бұрын
ජය වේවා
@champaweerakkody7306
@champaweerakkody7306 4 ай бұрын
Good job putha thank you so much 🙏🙏🙏
@piumiekanayaka6859
@piumiekanayaka6859 3 ай бұрын
සුබම වේවා❤️❤️🙏
@ranuldeshapriya4798
@ranuldeshapriya4798 3 жыл бұрын
Sir Thank u so much.
@prasangafernando9699
@prasangafernando9699 Жыл бұрын
Talented people hide...crazy frogs out there! U do great..lovely.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
නියමයි හොඳේ 🌹
@dhanukjoo9868
@dhanukjoo9868 3 жыл бұрын
තව වීඩ්යෝ දාන්න පීලීස්
@jackvlogs6331
@jackvlogs6331 3 жыл бұрын
Thanks
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Well done Pallinda Udawela Arachchi
@nadeedesilva9210
@nadeedesilva9210 3 жыл бұрын
ස්තූතියි
@RoyalSingh-jp6zi
@RoyalSingh-jp6zi 6 ай бұрын
❤ Thank you, very good
@TharinduMc
@TharinduMc Жыл бұрын
නියමයි
@dinithihashari8538
@dinithihashari8538 2 жыл бұрын
Thank you sir🔥🌎❤️
@j.b.senanayake8171
@j.b.senanayake8171 2 жыл бұрын
You and your voice both vvvvvvv beautiful
@ranjanrajapaksa1269
@ranjanrajapaksa1269 3 жыл бұрын
Clase eka digatama karanna lassanai
@nirmaljayakody2251
@nirmaljayakody2251 Жыл бұрын
Great vedio
@Hasintha-vr9qs
@Hasintha-vr9qs 4 ай бұрын
Thank s..u..sir.
@priyangagarusinha5149
@priyangagarusinha5149 18 күн бұрын
🎉
@ftDeddy-bx3kq
@ftDeddy-bx3kq 2 жыл бұрын
🙂Sir sinduwak liyana widiya kiyala denna puluwanda?😑ikmanata
@raneluis2440
@raneluis2440 4 ай бұрын
Tnk u
@sanjeewanidilrukshi3365
@sanjeewanidilrukshi3365 Жыл бұрын
Thank you sir
@rameigap
@rameigap 3 ай бұрын
❤❤❤❤
@sandunsandeepa5991
@sandunsandeepa5991 2 жыл бұрын
Thnk you sir
@jinadasagamage4108
@jinadasagamage4108 2 жыл бұрын
Best voice tràning
@charithdesilva7844
@charithdesilva7844 4 ай бұрын
පාලින්ද ❤
@s.music..official
@s.music..official 23 күн бұрын
Class ekak karanna berida? Online
@chanukachanuka6682
@chanukachanuka6682 2 жыл бұрын
Class karanne nedhdha sir oya .... Ane class karana kauruvath nedda ...
@tkcgamini1588
@tkcgamini1588 2 ай бұрын
🎼🎵🎶🙏🙏🙏
@csaw7064
@csaw7064 3 жыл бұрын
sir khmda hariyatama note ekata pitch krnneh bar ekak athule note ikmanata wenas wenwaneh khmda eka krnneh??
@slbulastudio7086
@slbulastudio7086 Жыл бұрын
Matath a prasne tiyenne. Anika sinduwe pich eka hariytama hoyaganne kohomada. Ekata phunu karanna oni mokadda hariyatama. Danna kenek kiyanna please
@csaw7064
@csaw7064 3 жыл бұрын
supiriii
@shapsl1
@shapsl1 4 ай бұрын
Palinda Patta
@darshanapiyumal4737
@darshanapiyumal4737 2 жыл бұрын
Class Karanawadaa sir...
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Check Pallinda Udawela Arachchi. Yes he does
@francisperera6860
@francisperera6860 4 ай бұрын
මාල්කවුන්ස් රාගයෙන් තමයි වික්ටර් රත්නායක මහතාගේ "හෝපළු වන්පෙත,"ගීතය නිර්මාණය වී තිබෙන්නේ.
@MihirangaGGamage-z8x
@MihirangaGGamage-z8x 3 ай бұрын
භාගේශ්‍රී 😊
@tharushikakaushani2368
@tharushikakaushani2368 2 ай бұрын
මාල්කෞන්ස් වලින් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හංසරාජිනී ගීතය තමා නිර්මාණය වෙලා තියෙන්නෙ...හෝපළු වනපෙත භාගේශ්‍රී රාගයෙන්
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 4 ай бұрын
❤❤❤
@danus1553
@danus1553 6 ай бұрын
Online class karanne nadda
@agni744
@agni744 3 жыл бұрын
එලලල
@nipunsathsara9153
@nipunsathsara9153 4 ай бұрын
@garusingejayawardhana1653
@garusingejayawardhana1653 Жыл бұрын
Me mick eka keeyak withara wenawada
@siksjzzjua1814
@siksjzzjua1814 2 жыл бұрын
Palida sirva aya ma chanal akata gana barida
@Dilhan-yo4fe
@Dilhan-yo4fe Жыл бұрын
👍❤️
@worldseeker
@worldseeker 2 жыл бұрын
kamathi me wage video digatama karanawanam :)
@samanthiranathunga1232
@samanthiranathunga1232 4 ай бұрын
Tawath me wage video...danna.... Hodatama pehediwa..Kiya..denawa
@flashsilva4261
@flashsilva4261 3 жыл бұрын
PCM Congratulations
@SarathKumara-qu2sw
@SarathKumara-qu2sw 3 ай бұрын
Sirge p no aka danna puluvanda
@isuruayeshmantha734
@isuruayeshmantha734 3 жыл бұрын
Aamith ayya ❤❤
@PramItha-yb2ts
@PramItha-yb2ts Ай бұрын
Ane matath sindu kiyanna ona
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 3 жыл бұрын
Ft
@isurulanka-pd9hv
@isurulanka-pd9hv Жыл бұрын
Class karanawada aiye. Mt aiyawa contact karaganna widihak kiyannako. 🥺🙏
@shanmaleesha1408
@shanmaleesha1408 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
@dhanurawijekoon9509
@dhanurawijekoon9509 3 жыл бұрын
🙂❤️
@chaniduvidusara5365
@chaniduvidusara5365 2 жыл бұрын
imanata onee api balan innawa
@dubbingaudio.8400
@dubbingaudio.8400 2 жыл бұрын
Palinda sir
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 ай бұрын
සර් මට නම්බර් එක එවන්නකො
@sachithrakodithuwakku7525
@sachithrakodithuwakku7525 4 ай бұрын
පිච් ( පතිතය) ශ්‍රැතිය මත නිවැරදිව කටහඬ පතිතය නේද
@samanbandara9373
@samanbandara9373 4 ай бұрын
melo deyak thereune na appa...! Thawath tikak try karanawa ithin....!
@simarkkosgolla3954
@simarkkosgolla3954 4 ай бұрын
කතා කරනකොට හෝ සිංදු කියනකො ඉක්මනින් උගුර රිදෙන්නේ ඇයි
@kalum8014
@kalum8014 2 жыл бұрын
Class karanawada
@ashanawa4755
@ashanawa4755 Жыл бұрын
Yes. Check Pallinda Udawela Arachchi
@Kushanhiggoda
@Kushanhiggoda 2 жыл бұрын
අර අන්තිමට නා කියන එකේ A underpitch නෙ
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 4 ай бұрын
පල,පල 😂
@sachinitharushika8348
@sachinitharushika8348 10 ай бұрын
Mageth wenne me pich out yana eka thamai
@whitearaliya6853
@whitearaliya6853 2 жыл бұрын
Mata okkoma eka widiyama wage
@channachandrasekera8319
@channachandrasekera8319 4 ай бұрын
Pitch out kiyala ekak gayanayehi naha. Boru mavapanna epa.
@summapradeep3184
@summapradeep3184 4 ай бұрын
මටනම් කිසි වෙනසක් නෑ ඔක්කම එකයි 😂
@hasithachathuranga6775
@hasithachathuranga6775 3 ай бұрын
කනේ අවුලක් වෙන්න බෑ. මොලේ අවුලක් වෙන්න ඕනෙ 😂
@ravishanmahanama8773
@ravishanmahanama8773 4 ай бұрын
මහරගම ජනාධිපති අභිමානයක්
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
Beginner Voice training sinhala | Singing Lessons | Fade out
12:06
Poems of the Guitar
Рет қаралды 1,6 М.
සිංදු කියන්නෙ කොහොමද? How to start signing
10:22
Diana Ismail - Сені кездестіргелі (Mood Video)
2:51
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 248 М.
Marhaba Sabi - Qyz Bozbala (Official lyric video)
3:10
Marhaba Sabi
Рет қаралды 54 М.
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 585 М.
Billie Eilish - BIRDS OF A FEATHER (Official Music Video)
3:51
BillieEilishVEVO
Рет қаралды 18 МЛН
Sanzhar - Сен жылама | Official Music Video
2:53
Sanzhar Zhumasitov
Рет қаралды 595 М.