🔴 BREAKING | කෙඳිරිගාලා එන්නම්! රිමාන්ඩ් වුණු යෝෂිත රැගෙන යද්දී නීතිඥයාගේ කනට කරලා කිව්ව දේ‍

  Рет қаралды 37,464

Voice Tube

Voice Tube

Күн бұрын

Пікірлер: 514
@SaavindiSanjula
@SaavindiSanjula 9 күн бұрын
උඔලට තව සොබා දහමෙන් දඩුවම් ලැබුනේ නෑ.එදාට නම් ඔය ආතල නැතිවෙයි😡😡😡
@Mahina12
@Mahina12 9 күн бұрын
පියාගේ බෙල්ල කපලා ඇගිල්ලක්‌ වෙන්කරපු බලoගොඩ කාෂ්ශාප හාමුදුරුවනේ දන්නවද වැඩක්. පොඩි මයිනා කියනවා නාකි මයිනා 2004 සුනාමි අරමුදලේ සිට රජයේ මුදල් වලට ඇනලා හොදට හොරකලා දැනට වසර 20 ක්‌ ලු ,එත් හ‍රි නඩුත් නෑ හොරාකපු බඩු නව රජයට අසුවෙන්නෙත් නැති හින්දා වෙන්න ඇති කියලා නාකි මයිනා කියනවලු මැරිච්ච මිනිස්සු න්ගේ ඩ්‍රෝන ටිකයි. 2019 පාස්කු ප්‍රහාරයෙන් මළගිය 279යයි වටේ කැරකැවෙනවා පෙනෙනවලු .දැන් කතරගම වටේ හතර ගතෙන් කොර ගහ ගහ ගිහිල්ලා ඉල්ලන්නවාලු මිනීමරු රජපක්ෂ හොරුන්ව ආරක්ෂා කරන්න කියලා . .ලේ පිපාසි ඔබ වහන්සේත්. නාමල් කුමාරවත් ඉදිරියට දමාගෙන කරන විනාසේ හොදට පෙන නිසා . kzbin.info/www/bejne/kIapaWx_YpeKbKMsi=ULvXRfN-qfB0Qz7o kzbin.info/www/bejne/hZabYYevl66Wmrcsi=EIvZ06yZA8vDREBm kzbin.info/www/bejne/fp6wYomhgKmpqNksi=qc27qyxzzRtP3QZe kzbin.info/www/bejne/g3mmXpxqoJiqqdEsi=509C1X6QxYVOvUhh
@susilayupala2959
@susilayupala2959 9 күн бұрын
🧭🧭🧭👍🙏✊👏kalakampalade 😄😄
@susilayupala2959
@susilayupala2959 9 күн бұрын
Ewsanna all natural punishment gotta lankawa kawa kalakam palade. Tajudeenta mokada une. 🧭🧭🧭😱😱😄😄🙈🙈
@chaamindaabeysinghe2241
@chaamindaabeysinghe2241 9 күн бұрын
අනේ බබා ඒතකොට සරත් පොන්සේකාට කරේ පලිගැනීම් නෙවිද
@susilayupala2959
@susilayupala2959 9 күн бұрын
Sarth fonsekata mokada kale. 😂😂😂
@mohamedkhaine2228
@mohamedkhaine2228 9 күн бұрын
Aniwa
@WasanthaKumara-s1z
@WasanthaKumara-s1z 9 күн бұрын
දේශපාලන පලිගැනීම් නෙවෙයි බන් හොරකම් වලට දඩුවම් දීම.
@gaminirupasinghe3827
@gaminirupasinghe3827 9 күн бұрын
මොහෙම වාහන බන්ධනාගාරෙට තියෙනව කියල දැක්කෙත් අදයි.මයෙ හිතේ මේව තියෙන්න රජ පැටියන්ව ගෙනියන්න විතරයි වෙන්න ඇති.
@rketagodage
@rketagodage 9 күн бұрын
Wenna athi maye hithe thakkadi rela
@palithsurvey9791
@palithsurvey9791 9 күн бұрын
මුන් අරන් යන්න ඔින බන්දනාගාර බස්වල මුන්ට සැප දෙන්නෙ එපා
@MiltonSenadeera-gs8xh
@MiltonSenadeera-gs8xh 9 күн бұрын
අත්අඩංගුවට අරන් බන්ධනාගාර බස් වල අරන් යන්නේ මෝන රටෙද කියලා අපිටත් කියලා දිපං මාහාචාර්ය තුමෝ.
@manelpathiranage1454
@manelpathiranage1454 9 күн бұрын
Anee manda​@@MiltonSenadeera-gs8xh
@samarakoonnawarathna
@samarakoonnawarathna 9 күн бұрын
අල්ලලා පෙන්නන්න කියලත් කියනව , ඒකරල දේශපාලන පලිගැනීම් කියලත් කියනව මොකෙක්ද මේකා
@samudrasamudra1038
@samudrasamudra1038 9 күн бұрын
ආණ්ඩුවට නින්ද යයි දැන් රට
@RohanFernando-e4m
@RohanFernando-e4m 9 күн бұрын
ඩේසි ආච්ච්ට මැණික් මල්ල දිපු එකා කවුද කියලා කියපල්ලා අපිත් කැමතියි දැනගන්න
@Schinthaka123
@Schinthaka123 9 күн бұрын
පිස්සු
@ChandiPerera-pd8yr
@ChandiPerera-pd8yr 9 күн бұрын
ජනතාව චන්දය දුන්නේ හොරු අල්ලන්න
@nuwanthuduwage6869
@nuwanthuduwage6869 9 күн бұрын
@@samudrasamudra1038 Harako neethiya arrest karanne anduwen nowei, thopi e kale sarath fonsekawa gatte, monawath nokara. Ethakota ewa hondai da
@sithmivilakshana
@sithmivilakshana 9 күн бұрын
වැරදි තාත්තාගේ පුත්තුත් වැරදිමයි.තාත්ත හොදනම් පුත්තුත් හොදයි. එහෙනම් මුන් ඔක්කොම හිරේ යැවිය යුතුය.❤❤අනුරනම් පට්ටයි ඈ.
@chamindaRohana-q6l
@chamindaRohana-q6l 9 күн бұрын
ආපහු එන්න නොලැබේවා
@sujathakumari368
@sujathakumari368 9 күн бұрын
එසේම වේවා
@Eranga-Sampath
@Eranga-Sampath 9 күн бұрын
ඔව්.. දැන්නම් ඇත්තටම මූන බැලුවම පේනවා.. බලු කෙදිරිලි කාගෙද කියලා😁
@Oshisavidya
@Oshisavidya 9 күн бұрын
සරත් ෆොන්සේකා ඇදගෙන යද්දී මෙයා බබාද...මතක නැත්තේ..පව්...නාමල්😂
@chandanarathnayake529
@chandanarathnayake529 9 күн бұрын
අම්මෝ ර⁣ජයෙ මුදල් ගැන හිතන සුද්ධවන්තයා ..!
@nishadiperera9160
@nishadiperera9160 9 күн бұрын
නාමල් පිටි පස්සේ ඉඳල හිනාවෙන බත් බැලයෝ ටික දැක්කහම 😡😡😡😡
@kalyanirohini1738
@kalyanirohini1738 9 күн бұрын
හරිම සතුටුයි, හොර දුෂිත රාජපක්ෂ පවුලටම නීතිය ක්‍රියාත්මක කරන්න, 🙏🙏
@oliverganegoda6018
@oliverganegoda6018 9 күн бұрын
දුන්නු චන්දෙට වටිනාකමක් 😊😊😊
@manoriellawala8709
@manoriellawala8709 9 күн бұрын
මේ කාලකන්නි පවුල හිරේ ගිය දවසට රටට හොද වෙයි.
@Mahina12
@Mahina12 9 күн бұрын
පියාගේ බෙල්ල කපලා ඇගිල්ලක්‌ වෙන්කරපු බලoගොඩ කාෂ්ශාප හාමුදුරුවනේ දන්නවද වැඩක්. පොඩි මයිනා කියනවා නාකි මයිනා 2004 සුනාමි අරමුදලේ සිට රජයේ මුදල් වලට ඇනලා හොදට හොරකලා දැනට වසර 20 ක්‌ ලු ,එත් හ‍රි නඩුත් නෑ හොරාකපු බඩු නව රජයට අසුවෙන්නෙත් නැති හින්දා වෙන්න ඇති කියලා නාකි මයිනා කියනවලු මැරිච්ච මිනිස්සු න්ගේ ඩ්‍රෝන ටිකයි. 2019 පාස්කු ප්‍රහාරයෙන් මළගිය 279යයි වටේ කැරකැවෙනවා පෙනෙනවලු .දැන් කතරගම වටේ හතර ගතෙන් කොර ගහ ගහ ගිහිල්ලා ඉල්ලන්නවාලු මිනීමරු රජපක්ෂ හොරුන්ව ආරක්ෂා කරන්න කියලා . .ලේ පිපාසි ඔබ වහන්සේත්. නාමල් කුමාරවත් ඉදිරියට දමාගෙන කරන විනාසේ හොදට පෙන නිසා . kzbin.info/www/bejne/kIapaWx_YpeKbKMsi=ULvXRfN-qfB0Qz7o kzbin.info/www/bejne/hZabYYevl66Wmrcsi=EIvZ06yZA8vDREBm kzbin.info/www/bejne/fp6wYomhgKmpqNksi=qc27qyxzzRtP3QZe kzbin.info/www/bejne/g3mmXpxqoJiqqdEsi=509C1X6QxYVOvUhh
@SunShine-yd6pz
@SunShine-yd6pz 9 күн бұрын
Hire giya dawasata newei meyalage depala raja santhaka kala uthui
@dayomijayawardena2378
@dayomijayawardena2378 9 күн бұрын
Sahathika eththa.
@somasiriherath8793
@somasiriherath8793 9 күн бұрын
අනේ පව්, නාමල්ගේ තනියට ඉන්නේ හිරුයි දෙරණයි
@banagodabka3117
@banagodabka3117 9 күн бұрын
හා්ල් 500ට ගියත් කමක්නැ හොරැ අල්ලලා රටහදනවනම්❤❤❤❤❤❤❤
@Sd9H
@Sd9H 9 күн бұрын
👌👌👌👌👍👍👍👍
@power_lion1717
@power_lion1717 9 күн бұрын
හාල් තොට 500ට කන්න පුළුවන් ඇති අනුර තොට දෙනවා ඇති අර අහිංසක ජනතාවට කන්න නැ උගේ ඇටෙද බොල කන්නේ බොරු කියලා බලයට ඇවිත් පුළුවන් තරම් අරගල කරලා පාරේ මිනී මරලා ගෙවල් ගිනී තියලා දැන් තො එනවද හාල් 500ට ගියත් කමක් නැ හොරු අල්ලනවා නම් මෙන්න තොපේ අනුර ලපයා අල්ලන හොරු 🖕🖕 ආණ්ඩුව ඇතුලෙම් ඉන්නේ හොරු බන් මුන් පිරිසිදුයි කියන්නෙ මුන්ගේ වෙනසක් නැ මුන්නුත් හිටපු එවුන්ට වැඩියේ පට්ට හොරු උබලා වහේ ගොන් මෝඩ මිනිස්සු නිසා තමයි මෙ රටට කෙලවිලා තියන්නේ
@amiladhanushka
@amiladhanushka 9 күн бұрын
අනිවාර්යයෙන්
@zak-zr1xn
@zak-zr1xn 9 күн бұрын
මීට පස්සේ හොරුන් අල්ලන්න යනකොට දැනුවත් කරලා යන්න කියන්න ඕනේ 😂😂😂😂
@HemakanthiTikirikumari-k1i
@HemakanthiTikirikumari-k1i 9 күн бұрын
නියමයි ජනපතිතුමණි ඔබගැන ආඩම්බරයක් දැනුනා ජනතාවගේ සාපය වැදිලා
@dumindaukwattagedon289
@dumindaukwattagedon289 9 күн бұрын
ආණ්ඩුව කෙදිරි ගාන්නෙත් නෑ. රාජපක්ෂලා කෙදිරිගාන්නෙත් නෑ. දැන් කෙදිරි ගාන්නෙ අවුරුදු ගාණක් අපේ බදු මුදල් වලින් හරියට වැඩ ගත්තෙ නැති එකේ විපාක හින්දා අද වෙද්දි තුන් වේල කන්න නැති දුප්පත් මිනිස්සු .
@LasanthaRathnayaka-wn5it
@LasanthaRathnayaka-wn5it 9 күн бұрын
බලපල්ල මහජනතාවගෙ සල්ලිවලින් ඉගෙනගත්ත උට්ටල. මහජනතාවගෙ සල්ලි හොරාකාපු උන් වෙනුවෙන්.සල්ලි වලට කතාකරන හැටි😢
@janakagunasekera-l5i
@janakagunasekera-l5i 9 күн бұрын
salli denava nam guuth kanava
@NishanPerera-x9l
@NishanPerera-x9l 9 күн бұрын
පව් අනේ ඔයා
@rohithakumara8405
@rohithakumara8405 9 күн бұрын
මුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න නෙවෙයි අහන්නේ
@pereranihalh.a9551
@pereranihalh.a9551 9 күн бұрын
මේ මයික් අල්ලන අය පඩි ගන්න හාම්පුතුන් සතුටු වෙන අයුරින් තමයි ප්‍රශ්න නගන්නෙ.මෙතැනදි පමණක් නොව සෑම අවස්ථාවකදීම බොහෝ නාලිකාවන් සිය මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සදහා මාර්ගෝපදේශ දී ඇත්තේ පවතින රජයට විරුද්ධ මතයක් ගොඩ නැගීම සදහා බව පෙනේ.නීතිය ගැන බයිලා ගහන උන්ට අතීතය මතක් කරදෙන්න වෙලා.
@renukakosman5817
@renukakosman5817 9 күн бұрын
ඉහලම.දඩුවම කාලකන්නි විඳිය යුතුයි.
@sithmivilakshana
@sithmivilakshana 9 күн бұрын
නීතිය තමයි යකෝ මේ කරන්නෙ.තොපිට දැන් තමයි පුකේ අමාරුව. අනුර මචං ඔහොම යං. අපි ආදරෙයි අනුර සහෝදරයා.ජයවේවා
@donakanthi8684
@donakanthi8684 9 күн бұрын
❤❤❤❤❤❤❤
@tecklawijenayake5001
@tecklawijenayake5001 9 күн бұрын
හිතේ දුකට වැලපෙනව.ලගදීම උඹත් ඇතුලෙ තමයි.ඔය ගොන් කථා නවත්තලඇතුලට යන්න ලැහැස්තිවෙයන්.
@m.antonraneshaperera283
@m.antonraneshaperera283 9 күн бұрын
කෙදිරිය ඇසේ හොරකාපු ඒවා ගෙවන්න ඕනි
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 9 күн бұрын
මූ.වෙනුවෙන් පෙනී ඉන්න ලොයර්ලත් රටෙ මිනිස්සු බලා ගන්න
@kg94837
@kg94837 9 күн бұрын
මුන් මේ රටට කරපු අපරාධයට මුන් එක්ක සෙල්පිත් ගන්න මිනිස්සු ඉන්නවද?
@ShanthiniWeerarathna
@ShanthiniWeerarathna 9 күн бұрын
True
@rohansamaranayake5863
@rohansamaranayake5863 9 күн бұрын
සරත් ෆොන්සේකා මහතාට neethiya ක්‍රියාත්මක kale මේ mahathaya ඉපදෙන්න කලින් ද 😮 දන්නැති නිසා අහන්නෙ 😂
@martinphillip2440
@martinphillip2440 9 күн бұрын
Eh kale meya sooppuwa Kate gagena hindala
@samanathapattu6965
@samanathapattu6965 9 күн бұрын
කොච්චර නීතිය හා රජය හෑල්ලුවට ලක්කරන්න තරම් උද්දච්ච කමක් තියෙනවා ද හොර හැත්තට.කෙඳිරි ගාලා
@FeatherFly-h4g
@FeatherFly-h4g 9 күн бұрын
😂😂😂 කෙදිරිලි ඇසේ
@kagmanike9343
@kagmanike9343 9 күн бұрын
කෙදිරිගාල එන්නම් කිවුවත් ඇඩිල නේද හිටියෙ.
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 9 күн бұрын
Dukata kiyana katha
@chathurangaudage4126
@chathurangaudage4126 9 күн бұрын
මොනවා කීවත් කාටවත් ජනතාවට බොරු කරන්න බැහැ රජ පුත්තු කරපුවා මිනිස්සු හොදට දන්නවා
@hemaohgod6098
@hemaohgod6098 9 күн бұрын
ඇත්තටම මේ කාලක්කන්නි පවුල විනාශ කරන්න විදියක් ඇත්තෙම නැද්ද ?
@AnuradhaDamayanthi-v7k
@AnuradhaDamayanthi-v7k 9 күн бұрын
Vidihak Kalpana karala baluwa nam hari. Maranawada kapanawada kotanawada kiyala. Gewal wala prshna nadda minissu winasa wenakan balan inne
@rohanafernando9021
@rohanafernando9021 9 күн бұрын
ඨොපෙ රස්සාව. ඇත්ත. බොරුව කිරිම බොරුව අත්ත කිරිමනේ බයිලා ගහලා රට කාපු එවුන්ව බේරාපල්ලු. ලක්ස ගානින් තොපිට කුට්ටිය ලැබෙනවානේ. හොරු බේරණ එක තොපේ රස්සාව. නෙ.
@sudesh35139
@sudesh35139 9 күн бұрын
ආණ්ඩුවට බනින්න ඕනේ නැහැ . ගෙවල් ගන්න සල්ලි හම්බු කරපු විදිය කිවුවා නම් ඉවරයි නේ.
@LasanthaRathnayaka-wn5it
@LasanthaRathnayaka-wn5it 9 күн бұрын
නාමලයට ඇඩිල ඉන්නෙ😂😂.කලු කෝට් පගයන්ට ගහන්න ඕන ජනතාව එක්කතුවෙලා
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 9 күн бұрын
මුං රටේ නීතිය විහිලුවට අරං තියෙන තරමක් තුනෙන් දෙකක බලයක් අනුර තමුසෙට මිනිස්සු දුන්නේ මේ වගේ කුපාඩි බල්ලංව හිර කරන්න තමා.
@sujeegajanayaka2628
@sujeegajanayaka2628 9 күн бұрын
හොඳ වැඩෙ
@Schinthaka123
@Schinthaka123 9 күн бұрын
පිලි වෙලටද හොරකම් කරෙ
@vasanthafernando185
@vasanthafernando185 9 күн бұрын
දැන් හිරේ ඉන්න හොරු ඔක්කොම කියන්න ගන්නවා දේශපාලන පළිගැනීම කියලා.
@rdanesh6550
@rdanesh6550 9 күн бұрын
පොලිස් කොමිසම කොන්ද කෙලින් තියාගෙන අපිට ඕනෙ විදිහට පොලිස් මාරු කිරීම් නොකර ඉඳියි කියල අපි විශ්වාස කරනව....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@thariduantony1858
@thariduantony1858 9 күн бұрын
ලෝකයේ ඉන්න අහිංසකම ළමයි. එයාලා මොන වරදක් කරලාද? ගිණුම්වල ඩොලර් මිලියන බිලියන ගණන් තියාගෙන ඉන්න එක ගැන විතරයි. එක දවසක්වත් වැඩ නොකර සියලු සැප සම්පත් භුක්ති විඳින එක ගැන. නැත්නම් දෙවියනේ, මේ අයට විරුද්ධව මොන තරම් අපරාධයක්ද?
@keerthiJayawardane-ul1kn
@keerthiJayawardane-ul1kn 9 күн бұрын
මම අවුරුදු 39 ක් රජයේ සේවය අවංකව කරලා, විශ්‍රාම අරන්, තව ම ලක්ෂ 90 ක් බැංකු ණය අරන් හිඟාකන මිනිහෙක්. Mokut job එකක් නොකරන රජ puththu.... කෝමද මෙහෙම පෝසත් උනේ...... Udde ඉවර කරලා අපිව සුද්ද කල නිසා නේ. රජයක wagakeema. හොයන්න. ඔප්පු කරන්න.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 9 күн бұрын
උඹ කොහොමද දන්නෙ යහපාලන ආණ්ඩුව වගේ කියලා?
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 9 күн бұрын
රටටම කළල මුගෙ කටේ සවුදම ගිහිං නැහැ. බඩු ත් එක්කම හොරු අහුවෙලා තියේද්දිත් මූ පිළිගන්නෙ නැති හැටි.
@NissankaJayasingha
@NissankaJayasingha 9 күн бұрын
ලක්ෂ 50ක් දෙන්නමි කිවද කොහෙදෝ
@Sd9H
@Sd9H 9 күн бұрын
පිල්වෙලටද ලසන්ත , ප්‍රදීප් , තජුඩීන් ජනක සිසිත මදුශ්ල මැරුවෙ....
@SumitraJayakodi
@SumitraJayakodi 9 күн бұрын
මයිනගෙ හොරකම් කරපු සල්ලි වලින් පඩි ගන්න වහල්ලු පිරල නේ...😂😂😂
@sanjayaneelawathura3401
@sanjayaneelawathura3401 9 күн бұрын
😂මොනවා කියන්න ඇමිනෙන්නැතුව නැගලා පලයන්😂
@donakanthi8684
@donakanthi8684 9 күн бұрын
😂😂😂😂😂
@pemadhasathiththala8391
@pemadhasathiththala8391 9 күн бұрын
සරත් පොන්සේකා කුදලන්ගියේ ඔයකියන පිලිවෙලටද
@NimalSanta
@NimalSanta 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@JayawthiManike
@JayawthiManike 9 күн бұрын
දේශපාලන පලිගැනීම් හොදටම කලේ ඔයාලගෙ තාත්තල,බාප්පල කාලේනේ අනේ නිතී මහත්තයාටත් අමතක වෙලා 😢
@amandamohottige2439
@amandamohottige2439 9 күн бұрын
තොපි කෝට් ඇන්දෙ මොකටද බන්.. මුන්ගෙ පාලනකාලෙ තො කොහෙද හිටියෙ බොල..අදටත් නෑ මුන් අතුරුද්දන් කරපුවට යුක්තිය.මනුෂ්‍යයත්වය. තොපෙ නීතිය මැදමුලනෙද බන්.
@araliyadewliya6120
@araliyadewliya6120 9 күн бұрын
කෝ මාංචු.
@edwarddakson8952
@edwarddakson8952 9 күн бұрын
😂
@gaminicosta
@gaminicosta 9 күн бұрын
හොද වැඩේ පාහරයන්ට
@වීරවර්ධන
@වීරවර්ධන 9 күн бұрын
සක්කිලි පොහොට්ටු වහල්ලු
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 9 күн бұрын
වේදිකාවක් නැතත් හොද නාට්ටියක්😂😂.. සරත් ෆොන්සේකා ගත්තවගේ ගන්න ඕනා..අහිංසක, අසරන රාජපස්ස කුමාරවරුන්ට හිරිහැර නොකරන්න. අධිකරණ පද්දතිය සුවාදීන කරේ සිරානි බන්ඩාරනායකව , රජිත, විමල් වීරවන්සලා එකතුවෙලා ගෙදරයවලා...😅😅😅
@MahendranThangawellu
@MahendranThangawellu 9 күн бұрын
Good 😢
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 9 күн бұрын
හාල් කිලෝග්‍රෑම් එකේ මිල අඩුකරනවට වඩා පහසුයි රාජපක්ෂලා අල්ලන එක.පචයෝ
@inokakuda7621
@inokakuda7621 9 күн бұрын
රාජපක්ෂ බැලයො අහිංසක ජනතාවගේ මූදල් හොරා කාපු හත්ත
@jagathdesilva6236
@jagathdesilva6236 9 күн бұрын
@@kalyaniihalagama2326 ow un hora kapu salli gaththama hal nikamma ganan aduwei
@5h4B1
@5h4B1 9 күн бұрын
පොලීසියේ දැන් මාංචු හිඟයක් තියෙනවද?..😂
@niroshfernando5638
@niroshfernando5638 9 күн бұрын
මෙයත් අරගන යන්නේ බන්ධනාගාර ඉස්පිරිතාටද අනිත් උං ගියා වගේ
@zhangtang8981
@zhangtang8981 9 күн бұрын
සරත් ෆොන්සේකා ව අතඩංගුවට ගත්තේ කොහොමද කියළා උගත් නිතීඥ මහත්මයා කල්පණා කරළා බළන්න.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 9 күн бұрын
උඹ ඔය ඉතුරු කතාකරන්න පුළුවන් කියපු තෙල් ටික ඇතිද කරපු හොරකම් වලට හිලව්වට ?
@Sd9H
@Sd9H 9 күн бұрын
පාස්කු ප්‍රහාරෙ නම් පිලිවලට උනා නේද... ඒකනෙ 69 ලක්ශයක් ඕගොල්ලන්ට දුන්නෙ....🥺🤔🤮
@saramadu17
@saramadu17 9 күн бұрын
සහතික ඇත්ත ඔබලා කරපු ඒවා තමයි ඔය කියන්නේ 😅😅
@pintohumar-up5os
@pintohumar-up5os 9 күн бұрын
හොරා කලා
@GunasekaraSiriwardhana
@GunasekaraSiriwardhana 9 күн бұрын
කවුද මේ තවත් කඩේයන උන් විලිලැජ්ජයි බ0
@SHANTHIPATHI-d4d
@SHANTHIPATHI-d4d 9 күн бұрын
ඇයි අර කෙඳිරි ගෑවේ කණට 😂😂😂
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 9 күн бұрын
පොදුජන මාලිමාවේ ආන්ඩුවෙන් නීතිය අකුරට කරනව බයවෙන්න එපා බොලේ,පලිගැනීමි නෙවෙයි,නියතුඩකින්වත් හානියක්නෑ අපෙන් නීතිය අකුරට ,වල්වැදුන කාලයඅවසන්වූගයි පුතේ.
@VijithaSampath-p2u
@VijithaSampath-p2u 9 күн бұрын
Deranai hirui😊😊😊😊😊😊
@H.G.W.123
@H.G.W.123 9 күн бұрын
නිපුනගෙ ඇස් දෙකෙන් කියන්න පුලුවන් 😂ඔක්කොම
@thushararajakaruna8445
@thushararajakaruna8445 9 күн бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤
@chamindakumara973
@chamindakumara973 9 күн бұрын
නාමල් මුන්ව දාන්න ඕනි හිරේ හිරෙත් සමාන්‍ය මිනිස්සු ඉන්නවා වගේ මුන්ට කිසිම විදියකින් බුරුලක් දෙන්න හොඳ ණෑ
@gliyanage5001
@gliyanage5001 9 күн бұрын
Namal adanawa muge wayasata newei mekata thiyana danaskada
@sqbacc1
@sqbacc1 9 күн бұрын
මුන්ට ඕන තරම් සල්ලි තියෙනවා, ඒ හින්ද කොහොම හරි නිදොස්කොට නිදහස් කරයි.
@mallikaaa1602
@mallikaaa1602 9 күн бұрын
❤❤❤❤😢😢😢😢
@priyanammuni3546
@priyanammuni3546 9 күн бұрын
දවස් දෙකකට හිරේ යන රාජකීය හොරැ .....ජීවිතාන්තය දක්වා හිරේ යන පොල් හොරැ....අම්මගෙ රෙද්දෙ නීතිය.....
@lsabdc330
@lsabdc330 9 күн бұрын
No one is Above the LAW! Those who have committed a crime must be brought forward to Justice! Welcome to New Sri Lanka!
@AsalagePrasanna
@AsalagePrasanna 9 күн бұрын
ඔව් වදනව අධිකරණයත් සාධාරණයි කියන එක අපිට තේරුම් ගිහිල්ලා තියෙන්නේ එදා දිගටම තීන්දු වලට වැඩිය අද වෙනස්
@nishanthafernando8963
@nishanthafernando8963 9 күн бұрын
මේ රටේ ජනාධිපතිවරු කීයක් ඉන්නවද කියල මට තේරෙන්නෑ...වර්තමාන ජනාධිපති වරයාට වඩා බලයක් හිටපු ජනාධිපති වරුන්ට තියෙනවද කියලත් ප්‍රශ්නයක් දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
@surangaUdayakumara-x3p
@surangaUdayakumara-x3p 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤sathuta uthura yanawa
@Basithhashem786
@Basithhashem786 9 күн бұрын
Media is not asking questions they should be asking
@noeldesilva3913
@noeldesilva3913 9 күн бұрын
MUN HORU - NO GARU
@dilumdamayantha879
@dilumdamayantha879 9 күн бұрын
ලෝයර් ලන්කාවෙද. සරත් පොන්සෙකා අතඩන්ගුවට ගන්නකොට ඔය ලෝයර් ලන්කවෙද හිටියෙ
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 9 күн бұрын
OKATA DAWAL HEENA PENILA GON LOYERS LA MUN DIWA 2 UNNE😅😅😅😅😅😅😅
@jalaldeenazmi8055
@jalaldeenazmi8055 9 күн бұрын
Me lawyer lata gahanda ona welichcha harak payyeng
@MahindaSubasinghe-u5d
@MahindaSubasinghe-u5d 9 күн бұрын
යුද්ධය ඉවර කරපු හමුදාපතිවරයාට කරපු දේ අද අත්විදිනවා
@DammikaDammika-i5c
@DammikaDammika-i5c 9 күн бұрын
ඔය මයික් අල්ලන්න අයට ඉස්සෙල්ලා කොන්ද කැඩෙන්න ගහන්න ඕන ලැඡ්ජා නැතිව නීර්දෝශ වෙන්න හදනහැටි
@rrathnayaka6034
@rrathnayaka6034 9 күн бұрын
සාමාන්‍ය මිනිස්සු නම් මේ වාහන වල ඇරගෙන යන්නේ නැ
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 9 күн бұрын
මේ බොරැපැමිනිලිද දාලතියෙන්නෙ.මුදල් මේතරමි හෙවිවෙ කොහොමද කියන එක රටටම පේනව.
@Susantha-i1b
@Susantha-i1b 9 күн бұрын
කටෙ පලල් දැක්කම අප්පිරියයි මෙහොරැ තවමත් කයිවාරු ගානවා මහින්දගේ මෙම හොරැන් පැත්තට කතා කරන්නේ තව හොරැ කට්ටිය ක් පස්සෙන් දුවනවා
@thilinaprebhaththilinapreb4998
@thilinaprebhaththilinapreb4998 9 күн бұрын
පොල් අතු වැටෙනකොට ගොක් අතු හිනහෙනවා...ගොක් අතු උනත් දවසක පොල් අතු වෙනවා.... මොලේ ඇත්නම් තේරුම් ගනිල්ලා....
@WedagedraChandrarathna
@WedagedraChandrarathna 9 күн бұрын
ME HORU RAKINA TYE KARAYOTH INNAWA PILIWELA KIYA DEEPAN GOTHAYAA😅😅😅😅😅😅😅😅😅😅😅
@NagodageJeewantha
@NagodageJeewantha 9 күн бұрын
Horakankarakiyalavath.kiyapako
@RamaniRamani-h8e
@RamaniRamani-h8e 9 күн бұрын
ඔබට❤සතුටුදදැන්
@Sd9H
@Sd9H 9 күн бұрын
නෑ නෑ නෑ.... අපේ ප්‍රශ්නෙ ඔයගොල්ලන් මිනිස්සුන්ව මරල භය කරල මැර භලය පාවිච්චිකරල කරපුවට දඩුවම් දීම...
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 9 күн бұрын
දරුවන් අද හිරෙ විලංගුවේ පොඩි කාලේ ඉඳලම අධ්‍යාපන යෙ සිට නිලතල. ගෙදොර ඉඩකඩම් දක්වා හොරා කන්න බොරු කයන්න දරුවන්ට උගන්වල වැරදි මාර්ගයට දරුවන් ඇදලා දාලා තියෙන්නේ මහින්ද කියන හොර නායකයා ශිරන්ති නමැති හොර නායිකාව යන දෙමව්පියන් දෙන්නයි. මෙච්චර හොරකම් කරද්දි පවුලෙ එකෙක් හිටියෙ නැද්ද කියන්න මෙවා කරන්න එපා කියල කියන්න😮😮😮😮😮😮
@P.N.Nandana
@P.N.Nandana 9 күн бұрын
තාත්තට වයිර නොකරනු යොශිත😮
@samsungkalba4344
@samsungkalba4344 9 күн бұрын
රාජපක්ෂපවුලටලැජ්ජානැහැ,සෙල්පිගහලත්,පෙන්නනවා,,
@blackylala
@blackylala 9 күн бұрын
සරත් පොන්සේකාට කරේ පලිගැනීම් නෙවිද
@dhammikaroshanthajayasekar4022
@dhammikaroshanthajayasekar4022 9 күн бұрын
ඔව් ඉතිo කලින් තොපිට නීතිය ක්‍රියාත්මක උනේ නැහැනෙ.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 79 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН