මනෝපාරකට Vol : 05 🖤 Old songs collection

  Рет қаралды 1,333,103

Mano Music

Mano Music

Күн бұрын

Пікірлер: 398
@jesayt1470
@jesayt1470 3 жыл бұрын
1 )හිනාවෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට හිනාවෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා තැනු මාලිගා... කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා මැවෙන ගීතිකා... දෙතොල නම් ගොළුයි මුව කමල මල් සමයි හිතට නෙතට සුවඳ ගෙන ගියා නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කළා... අහස නම් දුරයි සඳ නේන වග සැබැයි සඳට රැයට තරු වලට හොරා නුඹ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොඳ කළා... හිනාවෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට කතා කියන තරු දෑසට ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා මැවෙන ගීතිකා...
@arunakulasooriyaaksooriya1160
@arunakulasooriyaaksooriya1160 3 жыл бұрын
👋👋👋👋✊✊✊✊✊✊
@sachithmadusanka1866
@sachithmadusanka1866 2 жыл бұрын
@thilinimadushika1669
@thilinimadushika1669 Жыл бұрын
❤🎉🎉❤🎉❤🎉❤
@thusharibandara6290
@thusharibandara6290 Жыл бұрын
@lalanipriyani2988
@lalanipriyani2988 Жыл бұрын
😇😘
@infinityMusicLive
@infinityMusicLive 3 жыл бұрын
හිනාවෙන්න බැරි තරමට type සින්දු සෙට් එකක් තිබ්බනම් 🥺❤️ ආයෙ ආය්‍ර් අහනව මේ collection එක පට්ට
@manomusiclk
@manomusiclk 3 жыл бұрын
අපෙන් මගහැරුණු ලස්සන සිංදු තියෙනවා නම්, හලා ගෙන යමු 🙂❤️
@infinityMusicLive
@infinityMusicLive 3 жыл бұрын
Han kithi kawana Sithin yana aya athin alla පුර පෝය හඳට Thawa eka sarayak Nethu saluna Boho kalak Ma adare mulu lowatath wada Kadu para atha ain - sanka Werala konaka hida - sanka අප හමු වීම වෙන් වීම Kiri weherata mal neluwata Kawiyakata pada soyana Hina wenna bari tharamata Apa hamu weema wen weema do Man ahannenam na raththarane - sirasa tv eke kiwa liyu kawi pada Issara badi pema Dasama riddana kawiyakata pada soyana ❤️✌️
@pando6023
@pando6023 3 жыл бұрын
Watch this Sinhala song as well: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@t2dyt61
@t2dyt61 2 жыл бұрын
@@infinityMusicLive 👽💗
@shan.kweerasuriya7130
@shan.kweerasuriya7130 2 жыл бұрын
මගේ ලමා කාලයට ආයේ මාව අරන් ගියා ඒ තැන් වල මාත් ඉන්නවා වගේ හැගීමක් ආවා මාරම නිදහසක් දැනුනේ nice collection brow ❤️😘
@thisarinavodya7006
@thisarinavodya7006 3 жыл бұрын
කියල වැඩක් නෑ... මාරම ලස්සනයී.... cover songs ahanna mm mara asaii... මේ සිංදු ටික එකකිනවත් ඇහුවෙ නෑ... අහපු එකකින්වත්... හරිම ආසාවෙන් ඇහුවා... ❤️🖤💛😍
@pando6023
@pando6023 3 жыл бұрын
Watch this Sinhala song as well: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@wimalranjithwimalranjith5777
@wimalranjithwimalranjith5777 3 жыл бұрын
I The
@akashadithya5782
@akashadithya5782 3 жыл бұрын
ඒඒ@@pando6023 zzzzසෙසේඑසෙ
@dcreationscovers2901
@dcreationscovers2901 3 жыл бұрын
මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover එක අහන්න.තවත් ලස්සනම ලස්සන cover අහන්න එන්න අපේ පැත්තට .kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU
@montessoriacademypl
@montessoriacademypl 3 жыл бұрын
Q
@Nayakenzz1001
@Nayakenzz1001 3 жыл бұрын
පට්ට ආ.මේවගෙ මේ කාලෙ සින්දු තව ටිකක් ඔනෙ
@NilakshiNilakshi-g2u
@NilakshiNilakshi-g2u 9 ай бұрын
මාරයි...ලස්සනයි අප්පා......❤❤❤❤❤❤❤මං නං ගියා එ කාලේට A/l karana.ol karana kale
@VjcjFifi
@VjcjFifi 5 ай бұрын
Exams kohomada😂
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
වශී උනේ මම රුවට ඔබේ ඒ බැන්ද සෙනේ සංසාරේ ප්‍රියේ එකම දෙයයි ඉල්ලන්නේ ප්‍රියේ පිලිගන්න එපා අන්ළදක සෙනේ.....❤😍
@pushpakalyani4041
@pushpakalyani4041 3 жыл бұрын
කියාගන්න බැරි තරමට ආදරේ කලා සිතා ගන්න බැරි තරමට සිතින් ලං වුනා දරා ගන්න බැරි තරමට දුකක් දී ඔයා මගේ හිතත් අරන් ඔයා සැගවිලා ගියා❤❤
@dananjayarupasingha6174
@dananjayarupasingha6174 3 жыл бұрын
තව 2000 හිට් සෙට් එකක් ඔනේ මචී
@manomusiclk
@manomusiclk 3 жыл бұрын
දෙන්නම් මචෝ ❤️
@shalikaprashangani9919
@shalikaprashangani9919 3 жыл бұрын
Owne.... Thawa thibbanam shok...🤩
@pando6023
@pando6023 3 жыл бұрын
Watch this Sinhala song as well: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@pasindumadushan8564
@pasindumadushan8564 3 жыл бұрын
@heartbeat9018
@heartbeat9018 2 жыл бұрын
@@manomusiclk ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
@tharushanavodya2955
@tharushanavodya2955 Жыл бұрын
ඇයි මේ ඇස්වල කදුලු මන් දන් නෑ ලමයෝ හිත කීරි ගැහිලා වගේ උබට එයාව මතක් උනාද එයාව අමතක වෙන් නෑ කවදාවත් ❤️❤️
@diniduthilanka4994
@diniduthilanka4994 2 жыл бұрын
ගොඩාක් අයගේ ආදර කතාවලට අතරමැදියෝ පැනාඅ විනාශ කරනා හදනවා.....ඒත් අදරේ කරන දෙන්නගේ විශ්වාසය ඒ දෙන්නගේ ආදරේ ජීවත් කරවයි....හමදාම.. -නෙතූ-
@nilmadilshani4517
@nilmadilshani4517 2 жыл бұрын
Mmm mata uneth ehemai mawa wishwasa nah eyata
@nilmadilshani4517
@nilmadilshani4517 2 жыл бұрын
Wena aya kiyana dewal ahala
@piyumilayangadesilva5932
@piyumilayangadesilva5932 Жыл бұрын
අඩ්ඩේ නෝට් එකක් ලියන ගමන් තමයි මාත් මේ අහන්නෙ..මරු..තව මේ වගේ පරණ ලස්සන සිංදු ටිකක් අරන් එන්ඩෝ😍
@malithapriyashan
@malithapriyashan Жыл бұрын
අහම්බෙන් දැක්කෙ මේක.. ❤️ වැඩ කරන්න ගමන් අහන්නෙ....😊❤️
@sriyanisriyani4917
@sriyanisriyani4917 9 ай бұрын
Exam එකත් එක්ක තිබුන පීඩනය ටික වෙලාවකට හරි නැතිඋනා මේ සෝග්න්ස් ටික ඇහුවට පස්සේ ❤
@Nayakenzz1001
@Nayakenzz1001 3 жыл бұрын
සිතට හොරා මන්,හිත රිදුන හැමදාම වගේ එ දවස් වල hit ඒව දාල එකක් ඔනෙ❤🙂
@wasananadeeshani4720
@wasananadeeshani4720 Жыл бұрын
Lassana athithekata edila giya... es arinna hithennema nethi tharamata mn mge athitheta gihin jiwath una...❤.... hinawenna beri tharamata sinduwa eheddith hirigadu pipunaaaa.... ethanin ehata thibba sindu okkoma mage athithe mata ayeth mathak kra❤❤❤❤❤ thank you ❤
@shakee115
@shakee115 3 жыл бұрын
නෝට් එකක් ලියන ගම්න් අහම්බෙන් දැකල ප්ලේ කරපු සෝන්ග් ලිස්ට් එකක්... කරන වැඩෙත් පැත්තකින් තියල හෙඩ්සෙට් එක ගහගෙන ඇහුව මනෝපාර කලෙක්ශන් සෙට් එකම.... තව ලස්සන කලෙක්ශන් ගේන්න
@manomusiclk
@manomusiclk 3 жыл бұрын
Thank you ❤️
@yt_war
@yt_war 2 жыл бұрын
Math
@sandeepmadhushanka3011
@sandeepmadhushanka3011 2 жыл бұрын
Maru habya
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 Жыл бұрын
අඩෙ මමත්🤣❤️ ඔටො ප්ලේ වෙන්නම දාල ඉන්මෙ
@shaindudilshan8490
@shaindudilshan8490 Жыл бұрын
මරු හැබැයි 😅
@kumarsures6118
@kumarsures6118 2 жыл бұрын
පොඩි කාලේ කටපාඩම් වෙලා තිබ්බ සිංදු සෙට් එකක් 😍 අතීතය ට ගියා ❤️🤘
@akalankahettiarachchi8645
@akalankahettiarachchi8645 Жыл бұрын
o/l result monawada 😁
@ushaninanayakkara
@ushaninanayakkara 9 ай бұрын
01 හිනාවෙන්න බැරි තරමට 0:01 02 ඔබ හින්ද බෑ මට මේ තරම් 3:47 03 රූසිරි 7:42 04 මගෙ ආදර ලන්දු 11:21 05 රන්වන් මල්දම් 14:35 06 මන බැන්දු 17:56 07 මතක මන්දිර 21:57 08 මට හීනයක් වෙලා 25:25 09 තුරුලේ නිදන් 29:51 10 සඳවතියේ 33:40 11 උණුහුම 37:42 12 හිතුවෙවත් නැති දවසක 39:50
@dilharaliyanage1220
@dilharaliyanage1220 8 ай бұрын
සුදුපාට ගව්මේ (නුඹ ලස්සනයි නංගියේ) /මන්දිරසඳලුතල / පබලු teledrama එකේ සිංදුව මේ සිංදු ටිකත් එක්ක හරි ලස්සන අතීතයකට එක්කරන් ගියා
@sohandarshana7901
@sohandarshana7901 3 жыл бұрын
ඔය නෙතු හැඩවූ තරම් සොන්ග් එකත් දාල දෙන්නකො පහරක් මචෝ❤
@imeshasewwandi8247
@imeshasewwandi8247 2 жыл бұрын
Adare sundarai at adare kiyana wachneneta jivitayak neti karannat jiwat karanna puluwan yaluwane adare karadi parissamen 💘💘🌹🌹😢😢😢😢😢
@kasundevndab1334
@kasundevndab1334 3 жыл бұрын
මමත් පාට්ට අාස සිංදු සොට් එකාක් මේ එල එල❤❤ මුලින්ම අැහුවේ මට වයස 12හිදි මේ සිංදු සොට් එකාත් එක්ක මට එ් කලේ මාතක් උනා ගැම්මාක් තාමා👌👌
@HeshaFernando-p8x
@HeshaFernando-p8x 11 ай бұрын
පාඩම් කරද්දි අහම්බෙන් දැක්කෙ ........මහන්සි ය කොහෙ ගියාද මන්දා.....වෙනමම ලෝකෙක තනි උනේ❤❤❤❤❤
@lakmalimendis2174
@lakmalimendis2174 2 жыл бұрын
දුකින් ඉන්න වෙලාවට අහන්න මරු මරම ලස්සනයි අයියා සුපිරි ❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😛😛😛😛
@DinishNalin
@DinishNalin Жыл бұрын
Hi
@DinishNalin
@DinishNalin Жыл бұрын
🤭🤭🤗
@dovindiellawala692
@dovindiellawala692 Жыл бұрын
මාරම ලස්සනයි collection එක 😍😍
@chathurika123
@chathurika123 9 ай бұрын
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා ☺️❤
@suddi64
@suddi64 3 жыл бұрын
ෆට්ට මනෝපාර..අයියේ❤️🔥💪
@DinishNalin
@DinishNalin Жыл бұрын
Hi
@maleeshasha
@maleeshasha 3 жыл бұрын
ඔබ හින්දා බෑ මට මේ තරම්... ඉවසන්න කල්පනා...🎧♥️🙈
@NilakshiNilakshi-g2u
@NilakshiNilakshi-g2u 8 ай бұрын
❤❤❤❤Asama karana lassana song tikak......ayeth giya e loketa....tanks...❤❤
@nimeshaprasangani7646
@nimeshaprasangani7646 2 жыл бұрын
ලස්සනයි ගොඩාක්.. tnx... ❤❤❤❤🥰
@sriyanisadee7526
@sriyanisadee7526 2 жыл бұрын
lassanai godaaaaaaaaaaak thani una hema welekama ehuwa thanks thawa songs danna ❤️😘
@svngjk
@svngjk 2 ай бұрын
හිනාවෙන්න බැරි තරමට හඩාගන්න බැරි තරමට.. නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා.. ❣️
@sha__shii
@sha__shii 3 жыл бұрын
Ela ela maru oi.
@achinthakusalani289
@achinthakusalani289 2 жыл бұрын
ගොඩ දවසකින් ආසම සිංදු ටික එක දිගටම ඇහුවා.. 👍❤️👌
@yt_war
@yt_war 2 жыл бұрын
Supper oya nm mareta hithata wadennama songs tika thorala arn supiri waddek 👍👍💆 Coungratulations 🎼🎼🎼🎊️🎊️🎊️
@historicalsrilanka4063
@historicalsrilanka4063 2 жыл бұрын
Nodaneema atheetheta yanava asama song collection set ekk keep it up all the best
@dstechwithsinhala3312
@dstechwithsinhala3312 2 жыл бұрын
සුපිරි සින්දු ටිකක් ඕන වෙලාවක අහන්න පුලුවන් ♥️💕❤️ ❤️💜️❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
💚🌹🌹🌹 🤗🤗🤗 ගොඩාක් ලස්සනයි නියමයි 💚🌹
@kasundevndab1334
@kasundevndab1334 3 жыл бұрын
එ් කාලේට අායිත් යාන්න තියේනවානාන් 😔😔
@chalimadu1425
@chalimadu1425 3 жыл бұрын
🌚♥️ asama KZbin channel eka meka
@manomusiclk
@manomusiclk 3 жыл бұрын
❤️
@pando6023
@pando6023 3 жыл бұрын
Watch this Sinhala song as well: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@ontheway1487
@ontheway1487 2 жыл бұрын
සිංදු ටික එක දිගට ලස්සනට ගලාගෙන යනවා..... මේක නම් භාවනාවක්☺️❤️🌸
@combined_maths_nuwanrajapaksha
@combined_maths_nuwanrajapaksha 2 жыл бұрын
P
@combined_maths_nuwanrajapaksha
@combined_maths_nuwanrajapaksha 2 жыл бұрын
M
@combined_maths_nuwanrajapaksha
@combined_maths_nuwanrajapaksha 2 жыл бұрын
P
@dhananjapasindu8258
@dhananjapasindu8258 2 жыл бұрын
සුන්දර මානසික හද්ද අතිතෙක මාව තනිකරා එක මොහොතක් ❤
@chanchalasewmini3208
@chanchalasewmini3208 8 ай бұрын
ලස්සනයි සින්දු ටිකම....😊❤❤❤❤❤❤❤❤❤
@dularirukshani9249
@dularirukshani9249 2 жыл бұрын
ලස්සන හදලා තියෙනවා ඒක පාරක් නෙවෙයි සිය පාරක් අැහුවත් ඒපා වෙන්නෙ නියමය්
@NilakshiNilakshi-g2u
@NilakshiNilakshi-g2u 9 ай бұрын
❤ආයෙත් ගියා අතිතයට.....මනෝ පාරක්ම තමා....❤❤❤❤❤❤❤
@dhananjayadeshan5610
@dhananjayadeshan5610 2 жыл бұрын
සුපිරි හොදේ තව සුපිරියක් ඕන හොදේ
@lahiruperera273
@lahiruperera273 3 жыл бұрын
කියන්න වචන නෑ අයියෙ excellent ❤
@kanishkaathukorala8301
@kanishkaathukorala8301 Ай бұрын
O/Ls A/Ls walata giya ayeth. E kale adareth harima lassanai. thanks machan for this nostalgia!
@anushakumari1491
@anushakumari1491 Жыл бұрын
My Favorit song 🥺හිනා වෙන්න බැරි තරමට 😔🥀
@rashmifashion2524
@rashmifashion2524 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අසාවෙන් අහුවා😍😍
@dcreationscovers2901
@dcreationscovers2901 3 жыл бұрын
මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover එක අහන්න.තවත් ලස්සනම ලස්සන cover අහන්න එන්න අපේ පැත්තට .kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU
@kanchanakarunasinghe3259
@kanchanakarunasinghe3259 3 жыл бұрын
ලස්සන සිංදු ටිකක් .........❤🌸
@lasandaradesilva
@lasandaradesilva 2 жыл бұрын
Lyricsනුත් තිබ්බා නම් සුපිරිම සුපිරි.🥺❤️
@chalanajanith6895
@chalanajanith6895 2 жыл бұрын
ow neda mchn
@t.tgirl-oe4tz
@t.tgirl-oe4tz Жыл бұрын
මම මේක උදේට හැමදාම අහනවා ❤❤මාර ලස්සනයි ❤️‍🩹🥀🍃
@SrilankamLine-gz3wc
@SrilankamLine-gz3wc 10 ай бұрын
Matha ahmi
@AshanVinduraga
@AshanVinduraga Жыл бұрын
සුපිරියක් තමා කරගෙනයමු🖤👍💪
@firefoxpuma
@firefoxpuma 3 жыл бұрын
Original සිංදුවට රිද්දන්නෙ නැතුව ලස්සන effects ටිකක් දාලා හදල තියනව ආසාවෙං ඇහුව මචං 😘
@dcreationscovers2901
@dcreationscovers2901 3 жыл бұрын
මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover එක අහන්න.තවත් ලස්සනම ලස්සන cover අහන්න එන්න අපේ පැත්තට .kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU
@TravelingHeras
@TravelingHeras 3 жыл бұрын
P
@TravelingHeras
@TravelingHeras 3 жыл бұрын
Pppppp
@samanthaweerasooriya4232
@samanthaweerasooriya4232 2 жыл бұрын
@@dcreationscovers2901 iiiiiniiniiiiiiiiiiiiiiiiiiiiiiiiijiiiiiiiiiiiiiiiiiiniiiiiiiiiiiiiiiiiniiiiiiiiiiiiiiiijjiiiiiiiiiiiiiiiiuuuu
@samanthaweerasooriya4232
@samanthaweerasooriya4232 2 жыл бұрын
@@dcreationscovers2901 iiiiiniiniiiiiiiiiiiiiiiiiiiiiiiiijiiiiiiiiiiiiiiiiiiniiiiiiiiiiiiiiiiiniiiiiiiiiiiiiiiijjiiiiiiiiiiiiiiiiuuuuuuuuu
@chala.......4497
@chala.......4497 3 жыл бұрын
මාරම ලස්සනයි ❤️ 🌺 good job 👍👍
@dcreationscovers2901
@dcreationscovers2901 3 жыл бұрын
මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover එක අහන්න.තවත් ලස්සනම ලස්සන cover අහන්න එන්න අපේ පැත්තට .kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU
@lahirumadushanka1474
@lahirumadushanka1474 3 жыл бұрын
Thawa paharak lagadima one..😎🤩
@lahirulakshan1292
@lahirulakshan1292 3 жыл бұрын
මරු.. මාර ආසාවෙන් ඇහුවේ
@avyash6042
@avyash6042 Жыл бұрын
හිතට මාර සැනසීමක් දැනෙනව ❤️
@hmrohana3493
@hmrohana3493 Жыл бұрын
@InnocentArcticBirds-pe7wp
@InnocentArcticBirds-pe7wp 9 ай бұрын
නුබේ නමින් මගේ හිතේ තැනූ මාලිගා ❤❤❤❤
@abhishekdeegodagamage489
@abhishekdeegodagamage489 3 жыл бұрын
අම්මෝ මරු 👌
@dcreationscovers2901
@dcreationscovers2901 3 жыл бұрын
මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover එක අහන්න.තවත් ලස්සනම ලස්සන cover අහන්න එන්න අපේ පැත්තට .kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU
@surangaprashad8717
@surangaprashad8717 2 жыл бұрын
මරැ සිංදු
@tharushalakshan4122
@tharushalakshan4122 3 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අනේ ලස්සනයි 🥺👍
@rashikumarathilaka9232
@rashikumarathilaka9232 3 жыл бұрын
තව මේ වගෙ සිංදු සෙට් එකක් ඕනී
@tnk8768
@tnk8768 3 жыл бұрын
Wooowww superb 😍 Keep it up & want more 🤗💓
@induwaradeshan857
@induwaradeshan857 3 жыл бұрын
මාරම ලස්සනයි..සුපිරි..❤️❤️
@oshadirashinika5420
@oshadirashinika5420 3 жыл бұрын
ලස්සනයි සුපිරි පට්ට💕
@YashodanaMananjaya
@YashodanaMananjaya 3 ай бұрын
ඒකනම් පිස්සුවක්..❤❤
@dilinigamage7421
@dilinigamage7421 3 жыл бұрын
Superb..🖤🖤😍
@infinityMusicLive
@infinityMusicLive 3 жыл бұрын
Bro ❤️ keep it up 😘😍
@dcreationscovers2901
@dcreationscovers2901 3 жыл бұрын
මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover එක අහන්න.තවත් ලස්සනම ලස්සන cover අහන්න එන්න අපේ පැත්තට .kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU
@NadeeraSilva-hw2sm
@NadeeraSilva-hw2sm Жыл бұрын
මොකද කරන්නේ කියලා ඇහුවාම මැරිලා වගේ ලක්ෂණ වලින් යුක්ත වන මම කියන්නමි වන මම කියන්නමි ඒ සඳහා අවශ්‍ය වන්නේ නෑ අවමකියන්නම් සහ පාවිච්චි
@simplemade801
@simplemade801 Жыл бұрын
හිනා වෙන්න බැරි තරමට හඩා ගන්න බැරි තරමට නුබේ නමින් මගෙ හදේ තැනූ මාලිගා❤
@imasharanawakage4291
@imasharanawakage4291 Жыл бұрын
මගේ love එක break up වෙලා දැනට සති දෙකක් වෙනවා අමතක කරන්න බැරි එයාව මට ගොඩක් මතක් වුනා අපි දෙන්නාගේ ඒ සුන්දර කාලෙට ආයේ ගියා.thanks අයියේ🥺💔
@dilshanweerathunga7172
@dilshanweerathunga7172 3 жыл бұрын
සුපිරී..💕🤩
@mr.sarith9
@mr.sarith9 3 жыл бұрын
superb meekath wenada wageema
@dumimilaro9549
@dumimilaro9549 3 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍lassana sindu tikak...❤️❤️❤️❤️
@ramodidewmini1107
@ramodidewmini1107 2 жыл бұрын
මං ආසම සිංදු සෙට් එකක් 😍❤️ලස්සනයි❤️
@songswithkawee6661
@songswithkawee6661 2 жыл бұрын
Super combination..පට්ටයි😍
@HAPPYMIND-c2y
@HAPPYMIND-c2y Жыл бұрын
නුබේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා
@aththanayakadewansa3684
@aththanayakadewansa3684 Жыл бұрын
මාරම ලස්සන සින්දු ටික.... thank you❤
@JudeKrishantha-qg2fm
@JudeKrishantha-qg2fm Жыл бұрын
මාරම ලස්සනයි හිත වෙනමම ලොකෙකට ගෙනියනවා
@lahirumadushanka1474
@lahirumadushanka1474 3 жыл бұрын
Paharama bro 😍
@musicworld2852
@musicworld2852 3 жыл бұрын
මරු ලස්සනයි..❤❤❤❤❤
@TheShadowSwan99
@TheShadowSwan99 3 жыл бұрын
Exceptional
@thiliniishanka5523
@thiliniishanka5523 7 ай бұрын
Beautiful collection ❤ thank you
@sahenkanishka2009
@sahenkanishka2009 Жыл бұрын
Athal ekata mano para vaduna 🫡 supiri collation eka
@samanthafranendo5819
@samanthafranendo5819 2 жыл бұрын
Ane maru ma okkoma songs
@viranga
@viranga 27 күн бұрын
Thank you admin ❤
@DinishNalin
@DinishNalin Жыл бұрын
පට්ට. සින්දු ට්ක
@maduchanu6361
@maduchanu6361 3 жыл бұрын
❤ලස්සනයි සුපිරි ෆට්ට ❤
@NadeeraSilva-hw2sm
@NadeeraSilva-hw2sm Жыл бұрын
මොකද ට
@NadeeraSilva-hw2sm
@NadeeraSilva-hw2sm Жыл бұрын
මොකද කරන්නේ සූදු
@shalikaprashangani9919
@shalikaprashangani9919 3 жыл бұрын
Wow 🔥🔥🔥 super...
@ravindusankalpa9843
@ravindusankalpa9843 3 жыл бұрын
gammak maru
@asinikavindya7182
@asinikavindya7182 2 жыл бұрын
නුබ නොකියා ගිහින් මගේ පාලු දෙනෙත බොද කලා
@usira7149
@usira7149 3 жыл бұрын
Gammak komlo ❤
@ashinihimanshika6222
@ashinihimanshika6222 3 жыл бұрын
මාරම ලස්සනයි 😘✨️
@dcreationscovers2901
@dcreationscovers2901 3 жыл бұрын
මියුරු සෝමරත්නගෙ ලස්සනම ලස්සන අලුත්ම cover එක අහන්න.තවත් ලස්සනම ලස්සන cover අහන්න එන්න අපේ පැත්තට .kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU
@InnocentArcticBirds-pe7wp
@InnocentArcticBirds-pe7wp 9 ай бұрын
පරණ මතකයන් අලුත් වෙනවා ❤❤❤❤❤
@sadunikaushallaya4655
@sadunikaushallaya4655 3 жыл бұрын
Woow... lassanai 🥰❤️❤️
@HimanshaLiyanage-sy7tt
@HimanshaLiyanage-sy7tt Жыл бұрын
රට දුකින් ඉන්න අපිට හිතට දැනෙන සුපිරි සින්දු ටික ජයවේවා සුබ වේවා ඔබට බුදුසරණයි ❤❤
@ShehanHennadige
@ShehanHennadige Жыл бұрын
අෆ්ෆට අක්ක රටද 😮
@chamo-t6v
@chamo-t6v 2 жыл бұрын
සුපිරියක්
@NIDUVLOGZ
@NIDUVLOGZ 2 жыл бұрын
සුපිරි මනෝපාර🙂
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 37 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,3 МЛН
මනෝපාරකට Vol : 03 💙 old songs collection
48:40
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,6 МЛН
මනෝපාරකට Vol : 09 ‍🧡 Sinhala songs collection
46:00
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 37 МЛН