KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදර කෑම VS BURGER KING | CHICKEN BURGER | FRIES | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
9:23
මෙච්චර අඩුවට කොලොබින් කන්න තැන් තියෙනවද ? @eatwithchama
20:13
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
විනී VS හංදියේ කඩේ | CHICKEN CHOP SUEY RICE | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Рет қаралды 99,247
Facebook
Twitter
Жүктеу
5600
Жазылу 136 М.
Magu ASMR
Күн бұрын
Пікірлер: 188
@YasanthaNiroshan-wr4nl
Жыл бұрын
මොනා උනත් විනීලා හට්ටිය පාවිච්චි කරලා කෑම දෙන එකෙන් තවත් ව්‍යාපාරයකට සහය වෙනවා respect vini 💪🤟
@skylerlk
Жыл бұрын
Paka thama.salli minissu rawattala hoynne vinila
@Craft_hub_new
Жыл бұрын
බලෙන් හට්ටි දෙනවා එකට දෙකක් charge කරලා....ඕවා වැඩිකල් දුවන් නෑ....බලපන් කො තව අවුරුදු 2 දුවයි උපරිම....
@jayaminiperera6554
Жыл бұрын
"smell" කියන වචනය භාවිතා කරන්නේ දුර්ගන්ධයන් සඳහායි. සුඟන්ධයන් සඳහා විශේෂයෙන් අාහාර සඳහා භාවිතා කරන්නේ " aroma" කියන වචනයයි.
@anushkaweeraddana2087
Жыл бұрын
Smelly දුර්ගන්ධය Smells සුවද Aroma සුවද
@udaranadhush4509
Жыл бұрын
වලං ටිකක් එකතු කරගන්න පුලුවන් විනී එකෙන් සතියක් කෑවා නම් 🤣🤣💔
@pino_memes
Жыл бұрын
විනීලා හට්ටියෙ කෑම දීලා පරිසරේ රකිනව වගේම දේශීය මැටි කර්මාන්තය නගා සිටුවනව කියලා හිතෙන්නේ මට විතරද😢❤
@surangadeshapriya9305
Жыл бұрын
පක😄
@teshankavindu7340
Жыл бұрын
ඇයි දැන් ගෙදරට ඉබේම හට්ටිත් එන්ව නේ
@DilshanBEATZ
Жыл бұрын
@@teshankavindu7340 daily යන එකෙක්ට වෙනම හට්ටි business එකක් කරන්න ඇහැක්😅
@EvilPush
Жыл бұрын
😂
@lazylizard6682
Жыл бұрын
🤣🤣🤣🤣
@bubbysl
Жыл бұрын
හන්දියෙ කඩේ location දාපිය හැමදාම... අලුතෙන් බලන උන් බනිනනවා.. හැමදාම බලන අපි දන්නවා උනාට.. උන් දන්නෑනේ😂
@damithsamarawickrama8336
Жыл бұрын
"අපේ ආතල් එක සඳහා පමණයි"........ love that words👍
@sankalparathsara6871
Жыл бұрын
විනීලගෙ මෙහෙම සීන් එකක් තියනව එයාලගෙ ගාන ටිකක් ලොකු වෙලා තියෙන්නෙ හට්ටියටත් එක්ක වෙන්න ඔනෙ ඇත්තටම හට්ටියක් කාටවත් වැඩක් නැ හට්ටිය අයින් කරලා හොද කාඩ්බෝඩ් පැකින් එකක් දුන්නනම් විනී එකේ කෑම වල ගාන අඩු වෙන්න තිබ්බා මාසෙකට ඒකෙන් රයිස් කොත්තු විස්සක් ගත්තොත් ගෙදරට හට්ටි විස්සක් එනව හට්ටි විස්සක් තියන් මොනා කරන්නද😂
@Master_kane
Жыл бұрын
Hatti 20 wageda polythene ehema dunnoth.
@damindunishan1159
Жыл бұрын
ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.
@thenukarathnayake1133
Жыл бұрын
ඉතින් බං..පොලිතීන් කෑල්ලක ඔතල දෙනවට වඩා...ඔය මැටි හට්ටිය දෙන එක කොච්චර හොඳද..මැටි හට්ටි හදන අයටත් අවස්ථාවක්
@sankalparathsara6871
Жыл бұрын
@@damindunishan1159 ehema karanawnm aulak nane
@DilshanBEATZ
Жыл бұрын
වීඩියො එක බලල හරියට කමෙන්ට් කරානං එල නේද 😅 හංදියෙ කඩෙ මොකක්ද මොකක්ද අහන උන්ට
@maleeshashimalka572
Жыл бұрын
Panadura බුද්ධි eke review ekak karamu
@nox6468
Жыл бұрын
Galle habaraduwa restaurant ekk thiyanawa ennako .restaurant =who chance .550 -Biriyani 800-kothu 520 Rice kemath rahai
@ashenwickaramaarachchi8823
Жыл бұрын
චොප්සි ය රතු පාට වෙන්න බෑ එළවළු එ පාට්න් තියෙන්න ඔනේ.ග්‍රෙව් එක සුදු පාටට උකුවට තියෙන්න ඔනේ.බෙබ් කොන් බටන් මශ්රූම් එවුවාත් ඇට් වෙන්නබ් ඔනේ 😁😁
@malindumethsara6635
Жыл бұрын
අන්න හරි
@glaz9102
Жыл бұрын
ඔය විනි,වස්ති දැන් ඇති වෙලා බන් තියෙන්නෙ!!! වෙන මොනාහරි ට්‍රයි කරපන්.සාමාන්‍ය මිනිහෙක්ට කන්න පුලුවන් තැන් ටිකක් හොයලා ප්‍රමෝට් කලොත් හොදයි
@yasiruinduwara3164
Жыл бұрын
Samanyen minissunta kann thama 🤣🤣🤣
@shanakamadushan4014
Жыл бұрын
පානදුර බුද්ධි එකේ review එකක් කරමුද chees koththu,biriyani,nasigoreng,mix rice,sea food rice basmathi ekai chopsy birnjel moju,nasi graviy,chilipast ekka full eka 1000 ganata pattama wark
@NadeeshanChathuranga-bn4yc
Жыл бұрын
හන්දියේ කඩේ කියල අම්ම හදල දෙන ඒවා කනවද දන් නැ 😅💔
@HarshaColabage
Жыл бұрын
වීඩියෝ එකක් දානකල් දවස ගානෙ ඇවිත් බලන මම
@biharanethmidivyanjana3582
Жыл бұрын
හට්ටිය හදන්නේ මං 😂😂😂😂. ඕන්නම් එන්න දෙන්නම් 😅😂😂😂😂
@udithapiyumal1139
Жыл бұрын
🎉🎉මරු අදත්
@maguasmr
Жыл бұрын
♥
@kasunbuddika312
Жыл бұрын
කන්නාඩි දගෙන ඉන්න ඩයල් ඵක කල්දෙරා වගෙ❤
@lazylizard6682
Жыл бұрын
මම මේ කල්පනා කරේ අපි ඕවා දාස් ගණන් දීලා කෑවට උන් එළවලු එහෙම හෝදන්නෙත් නැතුව ඇති නේද..😁😁😁
@supulhasanka7868
Жыл бұрын
😢
@geethweerasinghe1057
Жыл бұрын
“Machan” eketh try karanna
@AnushaWathsala
Жыл бұрын
Galle madeena restaurant eka patta ona kamak maru
@YashoDara-c9b
Жыл бұрын
ළන්කාවෙ පලාත් අතර තියෙන්නෙත් වෙනස් වෙනස් ටෙස්ට්.ට්‍රයි කරහන් මලිලි.
@VADC-dev
Жыл бұрын
ඔය කියන හන්දිය මොකක්ද කියලා මුලින්ම කියලා හිටියනම් හොඳයි නේත
@dinethwijesinghe657
Жыл бұрын
Piliyandala kdyk bn.. uba munge vedio okkom bln ndd
@sajjaroxtv1183
Жыл бұрын
කලින් වීඩියෝ බලල තියෙනවනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ
@ravindupriyankara9343
Жыл бұрын
Piliyandala maharagama pare kheels eka gawa tiyenne
@HesaraRathnayaka
Жыл бұрын
😊
@mihirangabro6191
Жыл бұрын
@@dinethwijesinghe657na ithin aluthen balanna patan gatta kenekta danagannath ekka hodayine
@TharakaMadumal-mf4gw
11 ай бұрын
ගම්පහ තැනක් තියේ සුපිරි එනවද
@chathuraprasad5028
11 ай бұрын
ubala denna niyam wedo bn hebei robola wage bn dennm😂
@rafaelsmith5411
Жыл бұрын
Very interesting video Magu!! 😍😍
@maguasmr
Жыл бұрын
Thank you! 😃
@rafaelsmith5411
Жыл бұрын
@@maguasmr You're welcome! 😀
@ThamaraDeepani
7 ай бұрын
😮😮
@mihithilinabandara5771
Жыл бұрын
Pilawoos - Colombo - kolluptiya Eke ganan patta aduiii
@sj8899
Жыл бұрын
Beef koththu niyamai
@Kelum1980
Жыл бұрын
පිළවගේ කෑම මටනම් සෙට් නැහැ, ජරාවක්...
@mihithilinabandara5771
Жыл бұрын
@@Kelum1980 ganan aduii habai
@sadundananjaya1086
8 ай бұрын
කලවානේ තියෙලු 350 බුරියානි ඒකත් තායි කරමු එක දවසක් ❤
@teshankavindu7340
Жыл бұрын
හැමදාම සුපිරි සංග්‍රාම😂 0:28
@kavishkanethsara8998
Жыл бұрын
බික vs k24 බිරියානි
@nilanranasinghe2993
Жыл бұрын
මචන් පුලුවන්නම් ඔ්ගොල්ලොන්ගේ වීඩියෝ වලට චෙෆෙක් සෙට් කර ගන්නවා කෑම ගැන ටිකක් දන්න ගෙනෙක් එතකොට ඔයාලට ඔයිට වඩා හොදට කරන්න පුලුවන් වෙයි සමහර දේවල් සමහර වීඩියෝ වල ඔ්ගොල්ලෝ ගෙස් කරන දේවලුයි කියනදේවලුයි වැරදි ගුඩ්ලක් කොල්ලනේ❤❤
@MS-fc2tt
Жыл бұрын
Keels eke chopsy rice maruuu
@snkand4820
Жыл бұрын
සුපිරි 🤭😃
@dimanthamadudimanthamadu6737
Жыл бұрын
Kandy Kadugannwe tynw supiri rice ekk 750 I aye mru 😊
@lakshanprabath-q7v
Жыл бұрын
ambooo supiriyak ❤❤❤
@maguasmr
Жыл бұрын
❤
@kanishkamaduranga7357
Жыл бұрын
Ubalage handiye nisada ekama age karanne api oken kawa melo rahak na
@brixtonmeme258
Жыл бұрын
mandi darbar review ekk one
@mtnation7916
Жыл бұрын
Gihan restaurant eke chopsy rice eka try karanna ....
@lakshanweerasingha5540
Жыл бұрын
Atin kawanm tama hari 👌
@YENULABOY228
Жыл бұрын
Vini❤
@lasanthafernando6778
Жыл бұрын
Sawanak kana ekak one
@dilshanbandara-z6j
3 ай бұрын
අපේ ගෙදර විනී එකෙන් කාල හට්ටි වෙනම පැත්තක් තියෙනව ගෙදර
@nipunathiwanka4381
Жыл бұрын
Mannar restaurant eke kama ekak review karamu..
@sj8899
Жыл бұрын
Gon go$bayoooo sun glass eka galawapan moone hetiyata ekk dhaapan
@kenzoyt4712
Жыл бұрын
Harima chopsy rice eka vinilage vidiha thama ❤
@ltv8395
Жыл бұрын
එන්න padukka deyons ekata
@Saliya_madushanka
Жыл бұрын
Vini lage eke chopsy thamay thiyenne
@supuntharuka9191
Жыл бұрын
මොකක්ද බන් ඔය හන්දිය?
@kavinduweerasinghe5592
Жыл бұрын
මල්ලි දැන් වීඩියෝ එන්න එන්න සුපිරි. වීඩියෝ වලින් තව වෙනසක් ඕන.
@maguasmr
Жыл бұрын
♥
@rskproductions5397
Жыл бұрын
Ammo aluth ekak ❤❤❤❤
@thanrun8292
Жыл бұрын
Vinilage woow kiyna tharm rhk ne
@hawatalk
Жыл бұрын
හංදියේ කඩේ කිය කිය කවුරුත් නොදන්න තැන් එක්ක සසදන එක අවුල්..හංදියේ කඩේ පෙන්නලා ඉන්න මුලින්..නැත්තං ඔය සසදිල්ලෙන් තේරුමක් ඇත්තෙම නෑ 👍
@malindumethsara6635
Жыл бұрын
කලින් විඩියො වල තියනව බං
@DilshanBEATZ
Жыл бұрын
ඉස්සෙල්ලාම වීඩියො එක හරියට බලන්න 😅
@hawatalk
Жыл бұрын
@@malindumethsara6635 මං මුන් එක්ක මුල ඉදන් ඉන්නවා.හංදියේ කඩේ පෙන්නන් පෙන්නන් කියලා කීපවතාවක්ම කිව්වා,දවසක් කනත්ත ලඟ කාපු එකේ,තව දවසක් හංදියේ චිකන් පාට්ස් විකුණන කඩේ ලඟදි.ඒත් තාම හංදියේ මේ කියන කඩේ පෙන්නලා නෑ.එහෙම තියෙනවා නම් ලින්ක් එකක් දාපන් බයිලා නොගහා 👍
@thilinarajapaksha1711
Жыл бұрын
කලින් බැලුව නම් ලේසි නේද 😂😂.. හෑලි type නොකර
@hawatalk
Жыл бұрын
@@thilinarajapaksha1711 පොරටෝක් නොදි ලින්ක් එකක් දාපන්කො බං 😂😂😂
@kavinduperera2267
Жыл бұрын
Katunayaka Airport city eke chees kottu eka try karala balanna 😋
@gayanimaheshika8488
Жыл бұрын
First like
@yasithdinujaya5530
Жыл бұрын
Gammk thmi adath ❤️
@maguasmr
Жыл бұрын
😍
@lasithmalingamax7002
Жыл бұрын
obbala kiyawanawa wadi bn
@damindunishan1159
Жыл бұрын
විනීලලෙ කඩෙන් ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.
@ruwansamanthawijesinghe4208
Жыл бұрын
Today food are so yummy 😋😋🤤🤤 love u guys ❤❤😍😍
@VADC-dev
Жыл бұрын
උඹ කොහොමද දන්නෙ ඒවයෙ රස
@ruwansamanthawijesinghe4208
Жыл бұрын
@@VADC-dev උඹට වැඩක් නැනෙ ඒක මට ඕන හින්දා මම රහයි කියනවා 😆🤭
@VADC-dev
Жыл бұрын
@@ruwansamanthawijesinghe4208 උඹ ගාව ගඳයි
@ruwansamanthawijesinghe4208
Жыл бұрын
@@VADC-dev පිස්සුද බං මම නාලා ඉන්නෙ
@OmalkaSathsidu
Жыл бұрын
නියමයි මම හැමදාම ඔගොල්ලන්ගෙ එවා බලනවා
@maguasmr
Жыл бұрын
❤
@GreenflyPathuruteam
Жыл бұрын
Aiye thama vini eke biriyaniyai bike biriyaniyai rewiw kare nane 😢
@hiruni9940
Жыл бұрын
Inside cinemax ekey meyalagey thamay mn dapu gaman videos balanne🤭
@umeshkaushika2598
Жыл бұрын
Uba guli kalada yakoo😂😂❤
@film4305
Жыл бұрын
මට හපද්දිම හිතුනා රහ නැතුව ඇති කියලා😂❤
@Allinone-ed5jp
Жыл бұрын
Handiye kade name eka mokadda chopsi 800 ta kanna පුළුවන් ❤
@SGdesign-c8q
Жыл бұрын
Magu 💛😗
@vimukthishehan9115
Жыл бұрын
👍👍👍👍👍
@kasunlakshan2059
Жыл бұрын
ubalage handiye kade mokkda bn
@tishansamaraweera2645
Жыл бұрын
Next Wasthi vs Land of Kings
@chandanasampath9055
Жыл бұрын
හන්දිය කියුවේ අපේ හන්දියද
@hirunikaveesha2006
Жыл бұрын
🎉
@sanithranthul90
Жыл бұрын
K24 ekn one
@MS-fc2tt
Жыл бұрын
Oyala dwsk kl blnn patti 690 wennet keels ptt
@kavindadissanayake6288
Жыл бұрын
1st views
@hellomachan9995
Жыл бұрын
බණ්ඩා වස්තිලත් එක්ක කිව්වා අලුත් එව්න් ෆුඩ් රිවිව් වීඩියෝ කරන්නේ රෙස්ටුරන්ට් වලින් නිකන් කෑම කාලා එදා වේල ගැටගහගන්න කියලා..😅 අඩෝ ඌ ඒක කිව්වෙ උබල දෙන්නට නේද?😅😂
@helloworld4505
Жыл бұрын
ඉතින් උට පුකද බන් ? ඇයි ඌ විතරද mukbang / reviews කරන්න හොද ? ඌ කිව්වට ඌත් ජීවිතේ ගැටගහගන්න හතර අතේ එක එක restaurant වලට කඩේ යනවා 😂 සල්ලි දුන්නොත් ඕනි හුත්තක් මාකට් කරනවා ඌයි අර චමා කියන පන්ඩිතයයි . උන් දෙන්නටම වඩා වයසින් බාල වෙලත් මේ කොල්ලො දෙන්නා උන් දෙන්නටම වඩා හොදට රිවීව් කරනවා 😂 ඊව් පොඩි උන්ටත් හූල්ලන උන් තූ
@thilinisandeepani7591
Жыл бұрын
බන්ඩ ඒකට අලුත් එවුන් කියල දැම්මෙ එහෙම කිව්වෙ නැත්තන් බන්ඩටත් එදා ඉදන් වස්තිලගෙන් සල්ලි දීල කන්න වෙන නිසා කියල පස්සෙ වස්තිලම කියල තිබ්බ 😂
@anurangagamage9579
Жыл бұрын
පොඩි එක්කෙනා කන්නාඩිය ගලවලා මේ වැඩේ කරන්න. කොයි හන්දියෙන්ද කෑම ගත්තේ? ඊලග video එකෙන් කියන්න එපා අරකයි මේකයි කියලා.
@Kelum1980
Жыл бұрын
ඌට කිව්වට වැඩක් නැහැ, ඌ තණකොළ පෙත්තෙක් වගේ විකාරයක් වෙලා ඉන්නේ ඒ ලොකු සන්ග්ලාස් දෙක නිසා...
@gayanimaheshika8488
Жыл бұрын
😀
@FurFeathersFinsIsland236
Жыл бұрын
Kaden oya hattiyak gatthoth ekama 500k 600k wenawane
@madushanrajapaksha
Жыл бұрын
handiue kade choupsy eka aul wage
@nilanranasinghe2993
Жыл бұрын
හන්දියේ කඩේ චොප්සි රයිස් එකක් නෙවෙයිනේ bro😐 800ට ඔයිට වඩා හොදට චොප්සිය දෙන්න පුලුවන් හැබැයි විනීලගෙත් චොප්සිය කලර් එක අව්ල් වගේ හැබැයි
@TechBitNey
Жыл бұрын
masma vs kfc ekak karamu
@Mr.taste2004
Жыл бұрын
1 comment ❤️
@maguasmr
Жыл бұрын
❤️
@DimUthu-v4u
Жыл бұрын
Price eken hena vensak thiynna Eva sasdanne ai bn 880ta 1950ka Eva denna bh ne oi kohmat😂
@සිකුරුProduction
Жыл бұрын
0:12
@akilachathuramadhu4330
Жыл бұрын
Me hemadama handiye kade kiyanne nathuwa place eka kiyapan.
@Budddhima
Жыл бұрын
❤
@S_HEHAN
Жыл бұрын
Gammak
@maguasmr
Жыл бұрын
💛
@hashanvlogs94
Жыл бұрын
Mun denna jeewitheta chopsey rice kapu nthi un😂😂😂
@gimhandilina96
Жыл бұрын
Hattiya hadanne pampori janaka wenna barida 😂
@blackwhite9961
Жыл бұрын
handiue kade oyala dennageda kollo😂
@Omgshortsvideos99
Жыл бұрын
ඔය ඔක්කොටම වඩා mannar එකේ රසයි ඒක ත් රිවිව් කරන්න
@AathifAhamed456
Жыл бұрын
Handiye kade or gedara kade 😅
@sathsindusandeepana283
Жыл бұрын
එකම prize එකේ කෑම දෙකක් ගෙන්න
@Sheethaka_Achintha
Жыл бұрын
Aubowan thama ithin🌚Danuth yanna hadanne
@hasarangaprabath7453
Жыл бұрын
❤❤❤
@yasirujayashanka9024
Жыл бұрын
Handiye kada heathens 😂
@ThusithaRanganath
Жыл бұрын
හංදියේ කඩේට යන්න ගමේ අය සහ සුලු ආදයම් ලාබ්න් .එතකොට සදරනයි .පිස්සු මුන්ට
@YEHANTHARUSHA-u2v
Жыл бұрын
1 weni ek mgen
@jiweshperera3397
Жыл бұрын
Nice eating❤❤
@kichchaboy8250
Жыл бұрын
Oya handiye kade melo rahak nha 😂 set menu rice ekk aran balanna 😂😂😂
@Vv.vvvv.vvvvvvvvv
Жыл бұрын
යකෝ දැන් වෙළද පොලේ හට්ටියකුත් රුපියල් 500 විතර වෙනවා 😂
9:23
ගෙදර කෑම VS BURGER KING | CHICKEN BURGER | FRIES | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Magu ASMR
Рет қаралды 55 М.
20:13
මෙච්චර අඩුවට කොලොබින් කන්න තැන් තියෙනවද ? @eatwithchama
Food Badass
Рет қаралды 61 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
13:38
Rs.800 Vs Rs.2750 | CHEESE CHICKEN KOTTU | CHEAP VS EXPENSIVE | SRI LANKAN FOOD | Magu ASMR
Magu ASMR
Рет қаралды 50 М.
9:12
Siyatha FM MORNING SHOW 2025 02 10 | ලැයිට් කැපුවේ කොයි වදුරාද
Siyatha FM
Рет қаралды 14 М.
10:34
හංදියේ කඩේ VS CHINESE DRAGON CAFE | CHICKEN FRIED RICE | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Magu ASMR
Рет қаралды 69 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
17:44
දරුවෝ පිරිවරාගෙන හිටපු මම අද අසරණ වෙලා | CLUB වසන්තගේ බිරිදට සිදුවූ දේ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 54 М.
24:04
බඩ සරණිය (Thai Edition) - Chef Floyd vs Chef Pafun - @blokanddinostudios
Blok & Dino Studios
Рет қаралды 905 М.
11:27
අවුරුදු 100ක් පරණ මකර මස් REVIEW! | DRAGON RICE | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Magu ASMR
Рет қаралды 79 М.
16:38
බිකට වෙලා තියෙන දේ | Bika Negombo @AshenSenarathna
Magic Compass
Рет қаралды 134 М.
10:59
KOTTULABS VS The Stage Café | CHEESE CHICKEN KOTTU | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Magu ASMR
Рет қаралды 61 М.
10:30
Rs.8000/= ක TIKTOK SEAFOOD PLATTER ජරාවක්ද? | SEAFOOD PLATTER | FOOD REVIEW | Magu ASMR
Magu ASMR
Рет қаралды 53 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН