Пікірлер
@ampsquadxfazeclans7269
@ampsquadxfazeclans7269 11 сағат бұрын
Vito vs pizza ? Vito vs pizza factory? Ekath ekka vito gei anitth pizza shop ekei lasagna ekath compare karanna
@nilminiboralassa4319
@nilminiboralassa4319 12 сағат бұрын
Munchee thama ithin
@rgss_cubes_offcial
@rgss_cubes_offcial 14 сағат бұрын
ඌබ ය්ට්ස් ද සගයා😊?😅😅😅😅
@dilakshaushan8297
@dilakshaushan8297 15 сағат бұрын
Dolekanaththa kiwwe ..mawiththarin athulata awma thiyena place ekada ?
@YudithKarunarathna
@YudithKarunarathna 16 сағат бұрын
@janithepetloversl3768
@janithepetloversl3768 16 сағат бұрын
Vito vs pizza hut ගෙනෙන්කෝ 🙂
@Roshfer
@Roshfer 16 сағат бұрын
❤❤❤
@Roshfer
@Roshfer 17 сағат бұрын
Want piza hut vs vito pizza🎉
@navoddilshan8380
@navoddilshan8380 17 сағат бұрын
සවුන්ඩ් හදාගන්න ❤
@kchamara9611
@kchamara9611 17 сағат бұрын
sagayek giyanam uber eats kiyala gahala ai 🤣
@geek_sLc
@geek_sLc 19 сағат бұрын
සුපිරියක් 💙💙
@waruni3074
@waruni3074 19 сағат бұрын
Vitto pizza මට නම් set උනේ නෑ...
@janithepetloversl3768
@janithepetloversl3768 16 сағат бұрын
ඇත්තටම kaawada බං ithin, boru කියන්න epa ඕකෙන් කාපු උන් දන්නවා ඒකෙ රස 🥲
@waruni3074
@waruni3074 16 сағат бұрын
@@janithepetloversl3768 එක එක්කෙනාට වෙනස්නේ ඉතිං ඒක...ඔයාට හොඳ එක තව කෙනෙකුට set වෙන්නේ නෑ
@jagathpriyantha1097
@jagathpriyantha1097 20 сағат бұрын
මොන පක්කු දෙන්නෙක්ද මේ 😂
@yennna
@yennna 20 сағат бұрын
💗🫶
@NaviduMadushanka-bc2od
@NaviduMadushanka-bc2od 21 сағат бұрын
100k congratulations ❤❤😂😂
@udeshikasamarakoon862
@udeshikasamarakoon862 22 сағат бұрын
Restaurant එකේ කද්දී චීස් ගොඩක් ඇදෙනවා. රස වැඩි. ඕක වේලිලා වගේනේ . රසම 🍕 vito pizza ❤
@janithepetloversl3768
@janithepetloversl3768 16 сағат бұрын
නිවුනම චීස් ඇදෙන ගතිය එන්නේ na බ්‍රෝ ඒකයි, අපිත් kandy එකෙන් කෑවේ ගෙනියල කද්දී නිවෙනකොට චීස් ඇදෙන ගතිය එන්නේ na
@Isurudinushan-wl6jr
@Isurudinushan-wl6jr Күн бұрын
සමහර පීසා කරවෙලා වැඩියි වගෙ නේද මල්ලි
@dilhararajapaksha8711
@dilhararajapaksha8711 Күн бұрын
Vito vs Pizza Hut vs Domino's 😌
@NomikaRanathunga
@NomikaRanathunga Күн бұрын
Vito vs dodger street
@Aloka001
@Aloka001 Күн бұрын
පිසා හට් ඩොමිනොස් පිසා විටො පිසා. Mr.පිසා හතරම එකට රිවිව් එකක් දෙන්නොකො ❤
@Madusith750
@Madusith750 Күн бұрын
Vito eke pizza italian widiyt hdnne. Eeka thin crust. Pizza hut, dominos pizza american. Ewa thin crust newei
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 Күн бұрын
හෙලරැවුලගේ කටගැස්මට යමුද ?
@kalumdilshanz
@kalumdilshanz Күн бұрын
මචන් ඔය දෙන්න කෑම වලට දෙන ලකුණු වෙන වෙනම් මාර්ක් කරන් අන්තිමට කියන්න දෙන්නගේ ලකුණු කොහොමද කියල...නැත්නම් එක්කෙනෙක් 8.5 කිව්වොත් අනිත් එක්කෙනාත් කියනව මාත් 8.5ක් දෙනව වගේ කියල...
@YakaGaming85735
@YakaGaming85735 Күн бұрын
පට්ට
@masterrizhan6566
@masterrizhan6566 Күн бұрын
Panuma those akak wage😂
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n Күн бұрын
චැනල් එකේ නම අවුල් බන්.කියන්න්වත් බෑ කාටවත්.සර්ච් කරන්න කියන්නත් අමාරුයි😢
@imalkalakmali6271
@imalkalakmali6271 Күн бұрын
lasagna t kala balanna vito eke
@SithumtechnicYT
@SithumtechnicYT Күн бұрын
Shop ekata giye na . uber eken order karala
@vimukthipriyankara1379
@vimukthipriyankara1379 Күн бұрын
Ada audio system eke awlak thiyanawa.... Flames eke pizza eka try karala balanna. Mekath ekka compare karannath hondai
@YohanFernando-sb6oo
@YohanFernando-sb6oo Күн бұрын
WarakA kaka bln mm😂
@krishankumara519
@krishankumara519 Күн бұрын
Vito vs pizza hut vs dominos demu ne
@Akiyuu69
@Akiyuu69 Күн бұрын
Pasindu aselage kadenuth kamu❤Dodger street eken😊
@samithweerarathna4776
@samithweerarathna4776 Күн бұрын
ඉතුරු වෙන ටික 😒කන්න එන්න බැරිද part time job ekak widihata
@lahirurathnayake4162
@lahirurathnayake4162 Күн бұрын
Vito vs Land of the kings vs Pizza hut Lasagna ❤
@Nirom_Sachithra
@Nirom_Sachithra Күн бұрын
Vito pizza vs arthur's pizza vs la luna👀✨️
@samadhinisansala9894
@samadhinisansala9894 Күн бұрын
❤❤❤නියමයි මල්ලි 💖💖
@mohamedmurshid9574
@mohamedmurshid9574 Күн бұрын
Machanla wellawatte Chanas eken dum biriyani eka try karanna one of the best
@jeonyuri0297
@jeonyuri0297 Күн бұрын
මං ඔයාලගෙ recommended videos ගොඩක් වෙලාවට බලනවා. ඇත්තටම මාර specific විදිහට food review එක කරනවා. මං හිතන්නෙ මං මේ ඔයාගෙ video එකකට දාන පලවෙනි comment එක වෙන්න ඕනි. මමත් pizza lover කෙනෙක් තමයි. ඉතින් මං පුලුවන් හැම තැනකින්ම වගේ pizza try කරලා බලනවා. එහෙම ගත්තොත් දැනට ලංකාවෙ original pizza taste එක එන එකම තැන VITO PIZZA එක. Pizza කිව්වොත් ඉතින් ඒක ඉතාලියට ආවේනික කෑමක් නෙ. ඔයාලා ටිකක් හොයලා බැලුවොත් ලෝකයේම රටවල් වල branch තියන Pizza hut, domino's pizza කියන කිසිම brand fast food restaurant එකක් ඉතාලිය ඇතුළෙ නැහැ. ඉතින් ලංකාවෙ අපිට pizza කැව්වෙ pizza hut එකෙන්. අපි හුරු වෙලා ඉන්නෙ pizza hut එකෙන් දුන්න taste එකට. ඉතින් ඒක කාපු අපිට කොහොමත් Vito pizza එක set මදි වෙනවා. මොනවා උනත් Italian taste එකට pizza try කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මං recommend කරන්නෙ VITO'S Pizza තමයි. (පණ්ඩිතකම් ප්‍රචලිත කීරීමක් නොව, experienceඑක සලකා කරපු දැනුවත් කිරීමක්. 😊)
@geethadissanayake7305
@geethadissanayake7305 2 күн бұрын
Please speak clearly thanks, use proper mike
@geethadissanayake7305
@geethadissanayake7305 2 күн бұрын
Your comments are not clear sometimes
@slcricketloves
@slcricketloves 2 күн бұрын
Vito vs dodgers ekak one
@lahirurathnayake4162
@lahirurathnayake4162 2 күн бұрын
Aiyo Lasgna ekk gann tibbe ❤
@thilinaperis4679
@thilinaperis4679 2 күн бұрын
Pandure buddi eke kottuwak kala balamu👀
@vishanjoseph9166
@vishanjoseph9166 2 күн бұрын
බොරුව නෙ කරන්නෙ...හන්දියේ කඩෙ කියලා එකක් නැ නෙද....
@sachintharukshan7490
@sachintharukshan7490 2 күн бұрын
Vito Pizza VS Authurs Pizza one
@sanduniliyanage6092
@sanduniliyanage6092 2 күн бұрын
Vito vs flames pizzeria kottawa