ත්‍රිපෝෂ VS සමපෝෂ - Thriposha VS Samaposha | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 25,624

Magu ASMR

Magu ASMR

2 ай бұрын

Promo code: MAGU1X
bit.ly/43smOhi
____________________________________________
This video about ත්‍රිපෝෂ VS සමපෝෂ - Thriposha VS Samaposha | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎥 Magu Highlights - / @hawktm456
📸අයියාගේ Insta එක
instagram - / malith_amarasinghe
📸මල්ලිගේ Insta එක
/ malindu.amarasinghe
WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#chicken
#special
#foodie
#eating
#foodreview
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 149
@maguasmr
@maguasmr 2 ай бұрын
Promo: MAGU1X Link - bit.ly/43smOhi
@Insidenews752
@Insidenews752 2 ай бұрын
ඇයි බං මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ 1xbet වලින් සල්ලි ගත්ත වුන් ඉන්නවාද සල්ලි නැත්තම් හිගා කාපන්
@user-qq2ju7xf5z
@user-qq2ju7xf5z 2 ай бұрын
Dominos eke rice genna
@Zuri-gd3sk
@Zuri-gd3sk 2 ай бұрын
Huka ganin pakayo hora weda karrana epa bn
@2024Al-sv9kq
@2024Al-sv9kq 2 ай бұрын
පොඩි කාලේ බර කිරන්න ගියාම දෙනවා ඒක ගෙදර හැමොම කනවා 🤤...
@janithepetloversl3768
@janithepetloversl3768 2 ай бұрын
Atta bn 😂
@SYCO649
@SYCO649 2 ай бұрын
Atthk 🤗​@@janithepetloversl3768
@malinduff23
@malinduff23 2 ай бұрын
දෙන්නේ පොඩි එකාට හැබැයි කන්නේ ගෙදර අය 😅
@Bts20497army
@Bts20497army 2 ай бұрын
Specially father😂
@shamalgoonerathne492
@shamalgoonerathne492 2 ай бұрын
Nutrition value එක අතින් සුපෝෂ එක හොඳයි video එකේ තියන විදිහට. High protein, high fat, low carbohydrates තමයි හොඳ
@LucasUSA-51
@LucasUSA-51 2 ай бұрын
1. ත්‍රිපෝෂ 2. සුපෝෂ 3. යහපෝෂ 4. සමපෝෂ
@user-yv2ve9hw5y
@user-yv2ve9hw5y 2 ай бұрын
ලෝකෙ සැරම ලොලිපොප් එක ඕනේ පුලුවන් නම් විනාඩි 5 හපන් නැතුව කටේ තියාගෙන ඉන්න
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 2 ай бұрын
අනිවාරෙන් 💖
@CRAZY-pi2hs
@CRAZY-pi2hs 2 ай бұрын
මෙකනම් අනිවා ට්‍රයි කරන්න ඔන😌
@yuke_baby.gril2441
@yuke_baby.gril2441 2 ай бұрын
බඩජාරි ය gen😊
@clarkkent-8411
@clarkkent-8411 2 ай бұрын
දත් වද්දනත් එපාද 😂😂
@Cransath136
@Cransath136 2 ай бұрын
Eka karamu
@ypcreatory3820
@ypcreatory3820 2 ай бұрын
Super,jaya wewa
@lakruwanisuru4831
@lakruwanisuru4831 2 ай бұрын
Thnks for this review ❤
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 2 ай бұрын
සුපොශ එක රහයි කොහොමත්.අනික අඩුවෙන් කඩවල් වලට දාන්නේ දාපු ගමන් සුපොශ එක ඉවර වෙනවා
@upalibandarage2297
@upalibandarage2297 2 ай бұрын
👍👍❤
@sathirawijekoon4296
@sathirawijekoon4296 2 ай бұрын
කොහෙද ගන්න තියෙන්නේ
@dimuthuhome
@dimuthuhome 2 ай бұрын
@@sathirawijekoon4296 mokadda oyage area eka
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 2 ай бұрын
@@sathirawijekoon4296 සතොසට එනවා
@sathirawijekoon4296
@sathirawijekoon4296 2 ай бұрын
@@ashenwickaramaarachchi8823 අනේ Thanks බොක්ක කිව්වට. ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න ඔනේ සහ ජිවිතේ දිනන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි
@shanthiranjani5105
@shanthiranjani5105 2 ай бұрын
GOOD Luck OYALAT💕💕💕💕
@lpcookingshow1703
@lpcookingshow1703 2 ай бұрын
Supiriyak ✌️🤘
@deepikawimalasena4609
@deepikawimalasena4609 2 ай бұрын
සමපෝශ එකේ නම් දැන් පාන්පිටි කවලම් වගේ කාපු ගමන් බඩ දැවිල්ලක් එනවා කලින් වගේ නෙවේ. ත්‍රිපෝශ ඉවර උනාම මම ගන්නෙත් සුපෝශ තමයි. ඒකෙ රසයි ත්‍රිපෝශ රසයි සමානයි ❤️❤️
@TechLanka-yv1cy
@TechLanka-yv1cy 2 ай бұрын
podi eka konde kapala lassanayi😍😍
@mahithsenitha-kk5bs
@mahithsenitha-kk5bs 2 ай бұрын
Maru
@AbdulTab-sv2bs
@AbdulTab-sv2bs 2 ай бұрын
Need prime hydration review
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 2 ай бұрын
සුපිරි වීඩියෝ එකක් අදත් 🎉
@maguasmr
@maguasmr 2 ай бұрын
❤️
@pushpithaviduranga2334
@pushpithaviduranga2334 2 ай бұрын
Ow Korean Ramen ekei, prima ekai dekma one
@ganidukawishan2456
@ganidukawishan2456 2 ай бұрын
Tofi Texas karana video ekak oni
@greenteltab6825
@greenteltab6825 2 ай бұрын
Respect ❤ magu asmr
@maguasmr
@maguasmr 2 ай бұрын
❤️
@shamodkushan
@shamodkushan 2 ай бұрын
Suposha akata kiri add karala thiyenne samaposha ekata kiri add karala ne
@Malshakaveeshara
@Malshakaveeshara 2 ай бұрын
ලෝකේ සැරම ලොලිපොප් එක කාලා challenge එකක් තියමු....💀♥🔥
@Alphamale102
@Alphamale102 Ай бұрын
Uba kapan
@Malshakaveeshara
@Malshakaveeshara Ай бұрын
@@Alphamale102 mm kawa
@UdeshJayawardene-rh9hf
@UdeshJayawardene-rh9hf 2 ай бұрын
Niyamai maguwa 😂👍😂💟
@Maduwaediting
@Maduwaediting 3 күн бұрын
Palayan chatarayo denna loku එකා ගෙ හැටි බලපන්කෝ
@rafaelsmith5411
@rafaelsmith5411 2 ай бұрын
Very interesting video 😊😊
@maguasmr
@maguasmr 2 ай бұрын
❤️
@rafaelsmith5411
@rafaelsmith5411 2 ай бұрын
@@maguasmr ❤️
@Navo768
@Navo768 2 ай бұрын
🤩
@MG_TIGER
@MG_TIGER 2 ай бұрын
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 2 ай бұрын
මං සමපෝශ තමා ගෙනල්ලා කන්නේ හැමදාම . . ඊලග පාර සුපෝශ ගේනවා ඔයාලා රසයි කිව්ව නිසා 😁😁🫡🫡🫡
@user-up35
@user-up35 2 ай бұрын
meka damma eka hodayi
@DewEditz111
@DewEditz111 2 ай бұрын
*සමපෝෂ* කන ගමන් බලන බටකොළ පන්තියේ මම 🤭
@A_N_Y_T_H_I_N_G_
@A_N_Y_T_H_I_N_G_ 2 ай бұрын
බත් කෑවෙ නැද්ද අද එතකොට ඔය ලමයා.. 😒🤭
@SETHTHA2.0
@SETHTHA2.0 2 ай бұрын
Beheth gaththada 😂❤❤❤
@sldeshan9814
@sldeshan9814 2 ай бұрын
💕
@uvinduchandrabanu1492
@uvinduchandrabanu1492 2 ай бұрын
😍
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 2 ай бұрын
Crispy chicken video ekak ona
@Bobble_Max
@Bobble_Max 2 ай бұрын
Suposha❤
@kalid4136
@kalid4136 2 ай бұрын
Yahaposha kiyala ekak thiyanava okath try karala balanna
@user-zb6mx9on2e
@user-zb6mx9on2e 2 ай бұрын
සුව පොෂ තමා හොදම😊
@SuccessMind501
@SuccessMind501 2 ай бұрын
Bro vito pizza ekath try krla blmud arcade eke tyna
@amilakumarathilaka92
@amilakumarathilaka92 2 ай бұрын
❤❤❤❤
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 2 ай бұрын
ලෝකෙ සැරම ගමී බෙයාර් රීවිව් එක ඕනෙ 💪🔥 ආදරෙයි ඩබල ❤️😍
@randikadayan2112
@randikadayan2112 2 ай бұрын
👍🙂❤️
@hashinthagimhan
@hashinthagimhan 2 ай бұрын
අර තැඹිලි පාට පැකට් එකේ එන එක තරම් මොකවත් රස නෑ.
@Alphamale102
@Alphamale102 Ай бұрын
Thonmokedda
@Teddyyt69162
@Teddyyt69162 2 ай бұрын
❤🎉
@ThathsaraniDissanayaka-us9ct
@ThathsaraniDissanayaka-us9ct 2 ай бұрын
💙
@user-tw7gp8sh8g
@user-tw7gp8sh8g 2 ай бұрын
Thiriposha ekatai Samaposha ekatai taste wenas wenne kiripiti hinda. Thiriposha eke Kiri piti ad karala thiyenne.
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 2 ай бұрын
ත්‍රිපොශ ලගින්වත් තියන්න බෑ සමපොශ.... ත්‍රිපෝශ තමා බෙස්ට්❤
@Bts20497army
@Bts20497army 2 ай бұрын
😂
@Dasun1126.
@Dasun1126. 2 ай бұрын
සමපෝශ දැකලවත් තියේද ගොඩයෝ😂
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 2 ай бұрын
@@Dasun1126. සමපොශ කන්නෙ තොපි වගේ මුඩුක්කු හිගන්නො තම🤣🤣🤣
@mycf6
@mycf6 2 ай бұрын
Suposha eka kohomath rasai ~
@bhanujayathilaka3447
@bhanujayathilaka3447 2 ай бұрын
Oya packet ekak ehemmama lee kudu godakata halana sayko mama😂
@mohommadsirisena6598
@mohommadsirisena6598 2 ай бұрын
Hetama Suposha ekk gnna oni 😁
@rusinidharmasiri497
@rusinidharmasiri497 2 ай бұрын
Podi lamainta deddi fat 1 wadi wena tharamata neda hoda. Ethakota suposha thama hodama. Eka hoyala balala video eka edit karanam neda hoda
@user-ji8fy1vs3e
@user-ji8fy1vs3e 2 ай бұрын
500ය වෙනි ලයික් එක මගෙන්🎉🎉🎉🎉
@YudithKarunarathna
@YudithKarunarathna 2 ай бұрын
Prima ramen ona
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Ай бұрын
දේකම වසද
@DilshanBEATZ
@DilshanBEATZ 2 ай бұрын
🙂❤️
@respect_8216
@respect_8216 2 ай бұрын
Palaweniyata beluwe man🌚
@viralvideos98333
@viralvideos98333 2 ай бұрын
😂
@PasinduBandara-zw2cc
@PasinduBandara-zw2cc 2 ай бұрын
Kottumi ramen and normal one
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 2 ай бұрын
ඉස්සර සුපෝශ එක රසයි දැන් ඕට්ස් කළවන් කියල තියෙන්නේ
@yammyyammy9349
@yammyyammy9349 2 ай бұрын
suposa eke kiri piti dala thiyena hinda rasa.samaposa ekata kiri piti dala nethi nisa samaposa melawe rasak ne.
@kavishkapriyashan431
@kavishkapriyashan431 2 ай бұрын
Suposha thama best ma ❤️❤️❤️
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial 2 ай бұрын
UBL DENNAGE ATHTHAMA NAMAMOKAKDA BN
@MS_PODDA_TECH
@MS_PODDA_TECH 2 ай бұрын
මෙ පාරත් සුපිරි කියන අය කොහ්❤
@sh5360
@sh5360 2 ай бұрын
Kohomath suposha rasai samaposha ekata wada
@Isurudinushan-wl6jr
@Isurudinushan-wl6jr 2 ай бұрын
Mata nam oya deken hodatama set wenne samaposha thama ..... Suposha tikak alenawa wadi .... Rasa nam Maru dekema
@lasensuhas962
@lasensuhas962 2 ай бұрын
1 st Comment :)
@sana-yg5uc
@sana-yg5uc 2 ай бұрын
kothu mee ramen eky originala ramen ekuy gentoo
@DuleeshaKavishan-xs2pr
@DuleeshaKavishan-xs2pr 2 ай бұрын
රාමෙන් එක ඕනෙ
@nethnavodya7291
@nethnavodya7291 2 ай бұрын
Podi kolla ol livva neh❤
@Userhrcuber
@Userhrcuber 2 ай бұрын
Thakka ගමන් අවෙ😂😂😂 👇
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 2 ай бұрын
Milk කියන්නේ නැවුම් එලකිරිද දාන්න ඕන
@pahanprabhashwara4473
@pahanprabhashwara4473 2 ай бұрын
sri lankan army MRE ඕනේ
@user-ps9kz2xm6m
@user-ps9kz2xm6m 2 ай бұрын
බුදුඅම්මෝ ත්‍රිපෝෂ තමයි රස. ඒකට ගහන්න බෑ කාටවත්.සුපෝශ කියන්නෙත් ඒ කමනේ 🥰
@y.madusankajayawardhane7190
@y.madusankajayawardhane7190 2 ай бұрын
සෙවනගල ගුලි is the best 😊
@DinethSathsara-rl5yp
@DinethSathsara-rl5yp 2 ай бұрын
1ක මම ❤
@isiwaraya
@isiwaraya 2 ай бұрын
අපේ බබාලා සුපෝෂ වලට විතරයි කැමති. ඔය ඉන්ග්‍රෙඩින්ස් වල කැල්සියම් කාබනෙට් කියන්නේ හුණු හො⁣ඳේ..
@user-qq2ju7xf5z
@user-qq2ju7xf5z 2 ай бұрын
Dominos Rice Genna
@DinethMadusanka-nm9zm
@DinethMadusanka-nm9zm 2 ай бұрын
යහපෝෂත් අරගෙන කරන්න තිබ්බේ.
@Rashitha46madushan
@Rashitha46madushan 2 ай бұрын
සුපෝශ තමා සුපිරිම❤️
@Thevirubro
@Thevirubro 2 ай бұрын
කාගේ ගුලි දෙකේද කියලා තමා මාත් මේ බැලුවේ🤔🤔🤔
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 2 ай бұрын
Mr. Beastගේ චොක්ලට් වලට 20000ක් විතර ගියා නේද. ඒ වීඩියෝ එකේ views ගණනින් ඒ චොක්ලට් වලට ගියපු ගාණ coverද. රිප් එකක් ඕන
@simpleart2252
@simpleart2252 2 ай бұрын
එ්ච්චර එන් නැ බන් .....
@DelightfulBlackKitten-gj8oo
@DelightfulBlackKitten-gj8oo Ай бұрын
සමපෝශ එකේ ඔය කියන විදිහට ingredients තීනව නම් ඔයිට වඩා රහයි. පොඩි කාලෙ ප්‍රා.තා.කු වලට තිබ්බා යහපෝශ කියල නමකින් එකක් හදන්න ඔය වගේම. පට්ටම රහයි...
@tharukabimsara1606
@tharukabimsara1606 2 ай бұрын
Samaposha as always best ❤
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 2 ай бұрын
ඔකට යහ පෝෂ එකත් එකතු කරගත්තනමි හොදයි❤
@user-zb6mx9on2e
@user-zb6mx9on2e 2 ай бұрын
කොත්තු රාමෙන් එක ගෙන්න
@kasunnethmina6698
@kasunnethmina6698 2 ай бұрын
ඔය දෙකටම වඩා යහපෝෂ එක පට්ට, නියම කිරිරහක් එනවා ❤
@Dasun1126.
@Dasun1126. 2 ай бұрын
මම පොඩි කාලෙ ඉදන් ත්‍රිපෝශ,සමපොශ ඇති වෙන්න කාලා තියෙනවා සමහර අයට වඩා😂.තිපෝශ වලට වඩානම් සමපෝශ ගොඩක් රහයි.මේකෙ ඉන්න උන් බොරුවට අර පොඩි කාලෙ කාපු නිසා,ආපහු හොයාගන්නත් අමාරු නිසා රැල්ලට තිපෝශ රහයි කියනවා(emotional අවදානෙ ගන්න😂😂)😂😂😂.ඔය ඔක්කොටම වඩා සමපෝශ රහයි👍
@simpleart2252
@simpleart2252 2 ай бұрын
අැත්ත😂
@Kelum1980
@Kelum1980 2 ай бұрын
ෆැට් එක වැඩි එක බං හොඳ...
@Lakshan_Naula
@Lakshan_Naula 2 ай бұрын
කාලය මතකද ත්‍රීපෝශ හොද නැති කතාවක් ගියා. ඒ හොද නැති ටික අයින් කරලනෙ කාලෙකින් පස්සෙ හොද ඒව කියල ආවෙ🤷‍♂️ හොද නෑ කියපු ටික පැකට් කරල කඩවල් වලට දානවද කව්ද දන්නෙ🤷‍♂️
@kavishka_heshan
@kavishka_heshan 2 ай бұрын
suposha tmi ptta
@charakawickramasinghe
@charakawickramasinghe 2 ай бұрын
Samaposheta wada dan yaha posha maru
@DilshanBEATZ
@DilshanBEATZ 2 ай бұрын
තාන තනෙන තම් දෙනා🙂
@rv5378
@rv5378 Ай бұрын
අහාර මහාචාර්ය වරු දෙන්නා ලංකාවේ
@Hiruncr7
@Hiruncr7 Ай бұрын
මම කියන්නෙ ඕගොල්ලො අනිත් ඒ ව වල පට්ටම කම්මැලි දෙන්නට දෙන්න මූන බලනවයි අමුතු විදිහට කතා කරන කොට කම්මැලි
@blockmusic381
@blockmusic381 2 ай бұрын
250 කින් නෙවෙයි 25 කින් ගාන වැඩි
@Dulajrahul7251
@Dulajrahul7251 2 ай бұрын
Ow ow ලෝකේ සැරම ලොලිපොප් එක හරි one chip eka Hari ona විනාඩි 10
@nikastatus648
@nikastatus648 2 ай бұрын
ත්‍රි පෝශ එකට් නම් ගහන්න එකක් නෑ
@lakmal8948
@lakmal8948 2 ай бұрын
සුපෝෂ නියමයි.
@kosalaranawaka9240
@kosalaranawaka9240 2 ай бұрын
ත්‍රිපොශ සුපොශ අත්තට රසයි
@Simplecrafts01
@Simplecrafts01 2 ай бұрын
කෝ බං මේකේ ත්‍රිපෝෂ
@manythings4946
@manythings4946 2 ай бұрын
Ooòooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@anushkasampath2895
@anushkasampath2895 2 ай бұрын
මට සුපෝශ සෙට් වෙන්නෙමනෑ.අප්පිරියයි
@-Cp____music111.
@-Cp____music111. 2 ай бұрын
මටනම් සුපෝශ සෙට් නෑ 😒💔
@k.bproduction5993
@k.bproduction5993 2 ай бұрын
ඔව් මටත් එහෙමයි
@sldragonboy
@sldragonboy 2 ай бұрын
ගුලි😂
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
ඒ මොනාද ඒ... !? | The Kota
21:28
The Kota
Рет қаралды 199 М.
She guess best choice of sweets from her boyfriend 😋😅😎
0:29
САКЕНДІ ҚАТЫНЫ ҚЫЗҒАНЫП ҚАЛДЫ
0:31
Ән - көңілдің ажары.
Рет қаралды 473 М.
Special Pool💦
0:18
Yoshipapa / よしパパ
Рет қаралды 4,1 МЛН
Пёс - Парашютист 😍
0:42
ДоброShorts
Рет қаралды 3,2 МЛН
哈哈看到的也不一定是真的!#火影忍者 #佐助 #家庭
0:20
火影忍者一家
Рет қаралды 17 МЛН