ටියුෂන් ගුරුවරුන් VS ප්‍රතිඵල

  Рет қаралды 2,866

Dr.Charitha Munasinghe

Dr.Charitha Munasinghe

Күн бұрын

විමසීම් 0716954387, 0777219676. Join our telegram group t.me/+ihG5FX_c.... වෛද්‍ය චරිත මුණසිංහ. සියෝකෙම් නුගේගොඩ - සෙනසුරාදා පව 1-5. සිසුල්කා - රත්නපුර ඡූනි - ඉරිදා පව 1-5 Online sinhala medim classes myguiders.com හරහා අගහරුවාදා පව 8-11

Пікірлер: 22
@AshokaRanjith-h7g
@AshokaRanjith-h7g 3 ай бұрын
First comment ❤. Mr.bio❤
@loveasiafromsl
@loveasiafromsl 3 ай бұрын
මුතුගල සර් උජිත් සර් උකුවෙල සර් චරිත සර්(me sir❤)
@islam_makhachev_00
@islam_makhachev_00 3 ай бұрын
ඇයි උබෙට්ට ගෙඩෙට්ට ඇවිල්ල පාඩං කරවනවද උන් 😂
@loveasiafromsl
@loveasiafromsl 3 ай бұрын
@@islam_makhachev_00 🌝🙄🙄
@loveasiafromsl
@loveasiafromsl 3 ай бұрын
@@islam_makhachev_00 boza මන් උබව දන්නවා ඉස්සර youtube වලි වල ඉන්නවා නේද ඔයා💖
@sw1138
@sw1138 3 ай бұрын
Tution උන්ගෙ marketing වලට රැවටෙන ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල ගැන කිසිම අවබෝධයක් නැති අය වෙනුවෙන් තමයි මේ සටහන තියන්නේ. ලංකාවේ උසස් පෙළ භෞතික විද්‍යාව A ප්‍රතිශතය 3% ,ජීව විද්‍යාව A ප්‍රතිශතය 8% .B ප්‍රතිශත ගත්තත් 15% ට අඩුයි. ලංකාවේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ බහුතරයකගේ ප්‍රතිඵල ( 60% වැඩි ප්‍රමාණයකගේ) S ,F.මේ මම හිතල කියන දත්ත නෙමෙයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵලදත්ත. අවශ්‍ය අයට මහාචාර්ය රෝසාගේ physics විවරණ පොත් වල මුල් පිටුවෙ මේවා බලාගන්න පුළුවන්. මේ ටියුෂන් කාරයෝ කියන උන් කරන්නේ හැමදාමත් island rank ටිකයි , අර එන සුළු A ප්‍රතිශතයයි හැමදාම මාකට් කරකර, ළමයි රවට්ට රවට්ට ඊළඟ බැච් වලට අලුතින් ළමයි ගෙන්න ගන්නවා.F එකක් ගත්ත එකාගෙන් වගේම A එකක් ගත්ත එකාගෙන උන් කලට වෙලාවට ටියුෂන් fees ගත්තනේ. උන් එහෙනං sf ගත්තුන්ගේ ප්‍රතිඵලයටත් වගකියන්න ඕන.ඒත් උන් කවදාවත් ඒවා එළියට දාන්නේ නෑ.ඒව එළියට දැම්මොත් උන්ගෙ රෙදිත් නෑ.ඇයි පන්තියේ බාගෙකට වඩා fail. අවසාන වශයෙන් මං කියන්නේ රජයෙන් මේකට හරි නියාමනයක් ගෙන්න ඕන මාෆියාකාරයන්ව අධීක්ෂණය කරන්න. එක් එක් ටියුෂන්කාරයාගේ බැච් එකේ ළමයි කොපමණ සහභාගි වුණාද , ළමයි ගානට සරිලන ප්‍රතිඵල තිබෙනවාද කියන එක. A,B ප්‍රතිඵල වලට සාපේක්ෂව S,F ප්‍රතිඵල කොපමණද යන්න.
@kalanadissanayake9294
@kalanadissanayake9294 3 ай бұрын
අනුශ්ක සර්❤
@Ww77766
@Ww77766 3 ай бұрын
ඉතින් බන් AL වලට සුදුසු දැනුමක් නැති උන් maths bio තෝරගෙන ක්ලාස් ඇවිත් අපතයො වගේ එලියට යන එකට සර්ලා පලිද😂..හොදට කඩේ ගිහිල්ල පුරුදුයි වගේ😮
@sw1138
@sw1138 3 ай бұрын
@@Ww77766 කඩේ යන්නේ නෑ යකො, තොපි වගේ ටියුෂන් වහල්ලු නෙමෙයි මම .තොපි වගේ ටියුෂන් වහල්ලු තමයි අනාගතේ , බත් පැකට් එකට ,අරක්කු බෝතලයට දේශපාලඥයන්ට චන්දෙ දාන්නෙ ගිහින් .ටියුෂන් කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධව ඉන්නෙ මන් , අනුෂ්ක කියන එකාගේ මං පන්ති ගිහිල්ල ත් නෑ, ඌගේ ගියවුරුද්ද එහෙම වීඩියෝ එකක් දැක්කා ඒක හොඳ දෙයක් නිසා තමයි , මම මේකට ඒක දැම්මේ මට නැත්තං උව අදාළම නෑ.
@sw1138
@sw1138 3 ай бұрын
@@Ww77766 ඉතින් ප.. යො , ටියුෂන්කාරයා මොකටද උගෙන් සල්ලි ගන්නේ , F ප්‍රතිශතය 60% බව දැන දැනම, උඹ නං අනිවාර්යෙන්ම ටියුෂන්කාරයෙක්ගෙ සපත්තු ලෙව කන අමුම වහලෙක්, ලෝකේ වෙන කිසිම රටක මෙහෙම ටියුෂන් කියලා එකක් නෑ, මේ හිගට ලංකා වීතරයි තියෙන්නෙ, තොපි වගේ බයි වහල්ලු නිසා ටියුෂන්කාරයෝ තව තව ෆෝම් වෙනවා, තොපෙ වහල්කම කොච්චරද කියනවනම් රජයෙන් මේකට නියාමනයක් ගේන්න ඕන කියන එකටත් උඹ විරුද්ධයි, ඒ කියන්නේ උඹ කැමති නෑ ටියුෂන්කාරයන්ගේ ඇත්ත එලියට එනවට.
@sw1138
@sw1138 3 ай бұрын
@@Ww77766 කවුද උබෙ , අදහන ,සපත්තු ලෙවකන ටියුෂන්කාරයා,බය නැත්නම් ඌට මේ පාර results වලින් ප්‍රතිඵල ලේඛනයක් දාන්න කියපන්.f,s,c,b ,a ඔක්කොම තියෙන
@user-ej8mp8ro5j
@user-ej8mp8ro5j 2 ай бұрын
@UdaraSandakelum-ep9mb
@UdaraSandakelum-ep9mb 3 ай бұрын
❤❤
@educationone3029
@educationone3029 3 ай бұрын
Sir❤❤
@sathirahomes308
@sathirahomes308 3 ай бұрын
❤❤❤
@matheeshaprabash6165
@matheeshaprabash6165 3 ай бұрын
❤️‍🔥❤️‍🔥
@chamathkaashen3524
@chamathkaashen3524 3 ай бұрын
2025 online class tiyenawada sir
@Sanathkumarasiri-ee1xe
@Sanathkumarasiri-ee1xe 3 ай бұрын
wow thumbnail😅
@nilminisepalika3609
@nilminisepalika3609 3 ай бұрын
❤❤❤
@nilaknaminsandhi3686
@nilaknaminsandhi3686 3 ай бұрын
❤❤❤
උස වැඩි කරගන්න Tips. How to grow taller.
27:41
Dr.Charitha Munasinghe
Рет қаралды 251 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 2,5 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 54 МЛН
පේරාදෙණිය campus රස මතකයන්
8:10
Dr.Charitha Munasinghe
Рет қаралды 6 М.
ඔක බදින්න වෙන්නෙ නෑ…
7:30
Dr.Charitha Munasinghe
Рет қаралды 4,2 М.
iPhone 16 - Apple Watch 10 - AirPods 4 and more in Sri Lanka
13:24