ඔබේ සම කලු වෙලාද? සුදු වෙන්න කැමතිද? How to get a fair and glowing skin .

  Рет қаралды 75,992

Dr.Charitha Munasinghe

Dr.Charitha Munasinghe

6 ай бұрын

Пікірлер: 89
@mm-kj7ro
@mm-kj7ro 5 ай бұрын
මම මෙ විඩියො එක ඉවර වෙනක බැලුවා හොද පැහැදිලි කිරිමක් ලමය්න්ට හොද දැනුමක් හොද දක්ස සර් කෙනෙක් උසස් පෙලට මෙ සර්ගෙන් ඉගන ගන්න ලමයින් අනි වාරෙන් A එකක් ගන්නවා බුදු සරනි🙏
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 5 ай бұрын
4:00 මෙතනදි සර් කියන කතාව ඇත්ත
@theharathanuja
@theharathanuja 4 ай бұрын
ආදර්ශමත් ගුරුවරයෙක් විදිහට කියලා දෙනවා. ආගම් ගැන කතා ඇදලා ගන්නේ නැති එක නම් හරිම වටිනවා.
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 2 ай бұрын
Agama ahan inna bari nam karume
@sadathraka9472
@sadathraka9472 5 ай бұрын
මෙකෙ කමෙන්ට් බැලුවහා දුකයි" සර් කිව කතාව ඇත්ත"අපට ලැබුන සුදුම සුදු නැති හම දායාදයක්" හම පැහැපත්"වෙන්න ඔන ඒ කියන්නෙ සුදු නෙමෙයිහම නිරෝගී"බව" සමහරු කියලා තියෙනවා ඇයි ක්‍රීම් ගාන්නෙ කියලා එක බිස්නස් ට්‍රික්ස් එහෙම කියලා තමුන්ගේ බිස්නස් වැෆි කරගන්න කරපු කතා එවට රැවටෙන ප්‍රමානය වැඩියි එවා මේ වසර ගනනාවකට කලින් බිස්නස් දියුනු කර ගන්න කිව කතා එවට රැවටිලා දැන් හැමෝම වැඩියෙන්ම සුදු වෙන්න දගලන්නෙ ගැනු පාර්සවය පිරිමි ඉන්නෙටික දෙනයි මටනම්"ලස්සන"අපේ රටේ අපට ආවේනික පාට
@udfack1610
@udfack1610 5 ай бұрын
සුදු වෙන්න නෙවෙයි බන් තියන පාටයි රැක ගන්න ඕනෙ 🥰 පෝෂණීය කර ගන්න ඕනෙ..එලියෙන් විකාර කරල නෙවෙයි. ඇතුළතින්ම 😊 එතකොටයි ලස්සන ඕනම කෙනෙක්..... ඒකට පුළුවන් තරම් වතුර බොන්න..දවසට විටමින් C 500mg වගේ ගන්න බලන්න.. එතකොට සාමාන්‍යයෙන් පෝෂණීය සමක් ගන්න පුළුවන් වෙයි...අනික හොදට පිරිසිදුව ඉන්න ❤️ ඔයාල ගොඩක් සුදු වෙන විදිය කියනකන් බලන් ඉන්න නිසා කිව්වෙ...
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 5 ай бұрын
Vitamin C ehema ganna hodaida
@udfack1610
@udfack1610 5 ай бұрын
@@rajithameegahamulahena5012 එහෙම ප්‍රශ්නයක් නෑ. අපේ ශරීරයට වැඩියි නම් ඒ ප්‍රමාණය මුත්‍රා එක්ක පිට වෙනව...🥰
@user-te8hu8rn8y
@user-te8hu8rn8y 5 ай бұрын
​@@rajithameegahamulahena5012ඩොක්ට කෙනෙක් අනුමත කරන්න ඕනි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 4 ай бұрын
ඕක කොච්චර කිව්වත් තේරුම් ගන්නෑ අනේ
@AmiLakshan
@AmiLakshan 2 ай бұрын
ඔයා බොරු මරිසි දාන්න එපා හරිද ...ඔයාගෙ මරිසි අපි දන්නො .හරිද 😂
@samindamadubashini7524
@samindamadubashini7524 5 ай бұрын
ගොඩාක් වැදගත් මේ vidio එක. ගොඩක් ස්තුතියි සර් ❤❤❤
@Keshan_Fernandoo
@Keshan_Fernandoo 6 ай бұрын
සුදු වෙන විදිය කියනකල් බලන් හිටපු මම 😪
@sriyanipathirana4110
@sriyanipathirana4110 6 ай бұрын
😂😂😂
@bimbom7882
@bimbom7882 3 ай бұрын
කිව්වෙ නැද්ද බන්? මන් මේ බලන්න කලින් අහන්නෙ
@randikavlogs6514
@randikavlogs6514 4 ай бұрын
කමේන්ට් බලලා විඩියෝ නොබලා යන අය කෝ 💪
@user-oe7nn1wm2w
@user-oe7nn1wm2w 5 ай бұрын
Doctor ge videos mame balanava. Thank you very much. ❤
@user-ks2md4hq3k
@user-ks2md4hq3k 2 ай бұрын
So i want to join with ur 2026 AL classes but they didn't reply😢
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 3 ай бұрын
කලු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්..... අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක් 😅
@Affectiora
@Affectiora 3 ай бұрын
කොණ්ඩෙ දණහිස ගාවට තිබ්බා. කපන්න කලින් මාරම ආසාවක් තිබ්බෙ. කැපුවා😌 කපලා අවුරුද්දකට වැඩී. ඒත් දුකක් නම් නෑ තවම....
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 2 ай бұрын
Essra hari hari balapu minissu dan ganan ganne na kiyala penune nadda
@ChalukaHirun-nl1gq
@ChalukaHirun-nl1gq 4 ай бұрын
Sudu pata newe hodata pin karanna katawath erishsha karannethiwa hinawela inna ehema aya pin patay thanks doctor b s apita mehema kiyala denna kauruth hitiye ne habay monawath gaweth ne
@sulochanawanasinghe5862
@sulochanawanasinghe5862 5 ай бұрын
කවුද ශාරුක්ව දැකලා ආවෙ වීඩියෝ එක බලන්න😂😂💪💪
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 5 ай бұрын
Thanks a lot Sir.,,,
@ruwantharanga150
@ruwantharanga150 5 ай бұрын
💖💖
@kaveeshasandeepani6842
@kaveeshasandeepani6842 6 ай бұрын
Great vedio ❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 6 ай бұрын
Mama nam podi kale idanma sudui..Api burgher nisa..Badinneth french kellekwamai!😘😘😘😘
@ruchira3223
@ruchira3223 6 ай бұрын
El 👌
@busithakavinda7894
@busithakavinda7894 6 ай бұрын
තාත්ත ද අම්ම ද කොකේශියන් 😊
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 6 ай бұрын
@busithakavinda7894 Amma... She is a dutch burgher woman, and I'm just living in the UK 🇬🇧 and studying medical biosciences .... Baninna ehema epa ,godak un baninawa para sudda,palli kaakka..ane mnda ithim...Suddo awe naththam apith na ithim...😅😅
@ruchira3223
@ruchira3223 6 ай бұрын
@@gamithawanasinghe4096 සිරාවටම ඔයාලා වාසනාවන්තය්
@ruchira3223
@ruchira3223 6 ай бұрын
@@gamithawanasinghe4096 වයස කීයද
@Chirsone
@Chirsone 5 ай бұрын
Mallika deviya budurajanan wahansegenuth mewani prashna yak gahuwa. Mekath loku prashna yak thama within sathwayanta😂. Ayu, WARNA, sapa, Bala, pragna.
@Thusith_
@Thusith_ 6 ай бұрын
කලු පාට හොදනම් ඇයි මෙ ලොකෙ මෙච්චර cream වර්ග තියෙන්නෙ සුදු වෙන්න 😢
@GayumiUdeshini-ir1db
@GayumiUdeshini-ir1db 6 ай бұрын
Business nhne nthnm
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 6 ай бұрын
ඇයි අපිට හොද ආහාර ගන්න වෙනුවට kfc වගේ ඒවට හුරු වෙලා තියෙන්නෙ ඒ වගේ තමයි මේකත් සුද්දෙක් ගෙන් අහන්න ආස පාට මොකක්ද කියලා උන් කියයි තලෙලු අපේ පාට කියල මෙහෙ සුදු වෙන්න ක්‍රීම් තියනව බටහිර රටවල tan නැත්නම් තලෙලු වෙන්න ඩයි වර්ග තියනවා
@vimukthimanodya7954
@vimukthimanodya7954 6 ай бұрын
kawuru mona kiwwath podi glow ekak thiyenna oni bn. ape me lankawe thiyana goma pata nan sirawatma kathai. eka thamai atta.
@shavishadow
@shavishadow 5 ай бұрын
​@@wasanasewwandisewwandi8227tan කියන්නෙ කලු නෙවෙයි 😂😂😂😂😂 ඒකත් සුදු වලම version එකක්
@sagittariusa5642
@sagittariusa5642 5 ай бұрын
සනසන්න කියන කතා බං🥲
@mohammadansar842
@mohammadansar842 2 ай бұрын
1:24 2:46
@bossexperiment6398
@bossexperiment6398 6 ай бұрын
😢සුදු පාට ලස්සනයි නෙ නැත්තං එපා වෙන්නම සුදු මිනිස්සු ඉන්න රටෙ ෆිල්ම් වල hollywood වල නිලියො ඇයි ගොඩක් අය සුදු, කලු අය ඉන්නවා ඒවුනාට නැතිම තරන් කලු කොල්ලොනන් ඉන්නවා hollywood වල අම්බානකට කෙල්ලො නෑ එච්චර 😢
@Shenal_perera
@Shenal_perera 6 ай бұрын
Sir api kiwwa ohoma kiyai kiyla 😂
@vihangapiyumal2074
@vihangapiyumal2074 6 ай бұрын
Hollywood onima film ekaka kalu kallo innwa😌
@shavishadow
@shavishadow 5 ай бұрын
​@@vihangapiyumal2074hollywood film gu godak wenna ynne dn හැම එකටම 💩💩ගොඩවල් ඔබල 🤢
@sisirasenanayake3737
@sisirasenanayake3737 5 ай бұрын
ආසියාතික චිත්‍රපට ලෝකය පටන්ගත්තෙ ඉන්දියාවෙන් එහෙ ඉන්නෙ සුදු අය. එනිසා සුදු රැල්ලක් හැදිල. ඔය චිත්‍රපටිම අප්‍රිකාවෙ හැදුවනං වෙනස්
@bossexperiment6398
@bossexperiment6398 5 ай бұрын
@@sisirasenanayake3737 වැරදියි ඉනදියාවෙ බහුතරය අපේ තලෙළු පාට සුළුතරයක් ඉන්නවා සුදු පාට අය අපේ වගේ
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 2 ай бұрын
Sir suddo dannawa eyala kalu wenne na...kiyala eyala adambarai...auwwa thapinna ..kalin eyala bikini adinna mahansiwela ega hada gannawa...
@dilshan8970
@dilshan8970 3 ай бұрын
කොච්චර සුදු උනත් වැඩක් නෑ මූණ කැතනම්😂
@aselasrikantha1333
@aselasrikantha1333 5 ай бұрын
කළු එවුන්ගෙ හිත හොඳට හදල තියෙනවා 😂
@thusharachamanda9721
@thusharachamanda9721 5 ай бұрын
Hadawatha Hoda minisu .hemadamt lassanayi
@user-bk7br5mr7f
@user-bk7br5mr7f 5 ай бұрын
Video eka magadima nathara karapu aya ko balanna...
@RawidisanhithaHewamalawe-sx9mh
@RawidisanhithaHewamalawe-sx9mh 3 ай бұрын
❤ thank you sir 😊
@Sujanijayaweera
@Sujanijayaweera 4 ай бұрын
Thanks.❤
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 5 ай бұрын
මේ sir class කොහෙද කරන්නෙ
@dr.charithamunasinghe2336
@dr.charithamunasinghe2336 5 ай бұрын
Nugegoda- Siyochem
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 5 ай бұрын
@@dr.charithamunasinghe2336 thank you
@CRF-sb3yb
@CRF-sb3yb 5 ай бұрын
හොදම wives යන highrich titles ටික අල්ලලා සර් සෑහෙන ගේමක් ගහනවා අා 😁👍
@Pasindu601
@Pasindu601 6 ай бұрын
❤❤
@ruwantharanga150
@ruwantharanga150 5 ай бұрын
💖💖🎉🎉
@educationone3029
@educationone3029 6 ай бұрын
❤❤❤
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 5 ай бұрын
🙏
@SahasraDasuni
@SahasraDasuni 6 ай бұрын
🙏❤️
@isururangika5648
@isururangika5648 5 ай бұрын
❤🙏
@MaduMadu-mv9xd
@MaduMadu-mv9xd 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@anugirl2592
@anugirl2592 5 ай бұрын
@sdh7585
@sdh7585 5 ай бұрын
අනෙ මල විකාර.කො සුදු වෙන හැටි කිව්වෙ නැ
@user-bs2nk4fl1n
@user-bs2nk4fl1n 5 ай бұрын
Obn
@Nalinabepala
@Nalinabepala 4 ай бұрын
😂
@Affectiora
@Affectiora 3 ай бұрын
ඔයා AL art or AL නොකරන කෙනෙක් නේද😂 යන්න යන්න ඔයාලට නෙවෙ මේවා
@DreamersStar-oq1kw
@DreamersStar-oq1kw 6 ай бұрын
❤❤
@shalikanimalrathna1354
@shalikanimalrathna1354 6 ай бұрын
❤❤❤
@StudystreakwithHC
@StudystreakwithHC 6 ай бұрын
❤❤
@piyumiakarsha1185
@piyumiakarsha1185 6 ай бұрын
❤❤
ඇස් දෙක නිල් වීමේ රහස - Dr. Charitha Munasinghe
19:45
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 54 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 48 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 43 МЛН
Baby boy or a Girl ?
16:26
Dr.Charitha Munasinghe
Рет қаралды 79 М.
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН