KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
87) ලෝකය හැදුණු හැටි (අග්ගඤ්ඤ සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ |Asirimath Sambudu Sarana
54:39
How to get A pass in Science on the last day | Last 2 days study plan for OL Science
30:06
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
අග්ගඤ්ඤ සූත්‍රය Vs නූතන විද්‍යාව
Рет қаралды 2,743
Facebook
Twitter
Жүктеу
1
Жазылу 19 М.
GANDABBA
Күн бұрын
Пікірлер: 33
@supun_l_mendis
Жыл бұрын
නිර්මාණශීලීබව හැකියාව නියමයි..හොඳ ගමනක් යන්න පුලුවන්..වීඩියෝ view එකේ තියන බුදු රූපෙ එඩිට් එක වෙනස් කරන්න පුලුවන්නම්🙂
@albertmemetine5724
Жыл бұрын
Good explained 🔥🔥Gg
@Kavi7294
Жыл бұрын
Super ayyee ♥️👍 good luck
@dihenhansana6181
Жыл бұрын
1.වෙනත් පිටස්තර ලෝකෙක තිබුණු දියුණු ශිෂ්ටාචාරයකින් අපි ඉන්න ග්‍රහලොකෙ ජීවය සම්භවය කරා නම් ඒ පිටස්තර ලොකෙ ජීවයේ සම්භවය වුණේ කොහොමද? 2.දෙවිවරු හරි කවුරු හරි මොකා හරි අභ්‍යවකාශයේ ඉදන් කඩාගෙන වැටෙද්දී ආලෝකය විහිදුනා කියල කවුද දකින්නෙ,ඇයි එයාල එන්න කලින් අපි ඉන්න ලොකෙ ජිවය තිබ්බෙ නැ නේ,එතකොට කොහොමද ආලෝකය විදියට ශක්තියක් විහිදුවමින් අවා කියල කියන්නෙ? බොන්න ඕනී ප්‍රශ්නයක්...........@itsMMinuka
@gandabba
Жыл бұрын
ඕපපාතික උප්පත්තිය විද්‍යාත්මක පදනමින් ඕනද 🌝
@poornaadikari8981
Жыл бұрын
@@gandabba 🥲ow
@yamunapathminidasanayaka4041
Жыл бұрын
මෙහෙමයි ඔයා හොයල බලන්න චුට්ටක්, හොමහැබිලස්, හොමෝ ඉරෙක්ටස්,හොමෝ නියැන්ඩර්තාලන්සිස් දක්වා වානරයන්ගෙන් පරිණාමයක් සිදු වූ බවට ඔප්පු කලහැකි සාක්ෂි හමු වුවත් වර්තමානයේ මිනිසා ලෙස හදුන්වන හෝමෝ සේපියන්;හොමෝ නියැන්ඩතාලන්සිස්ගෙන් පරිණාමය වුණා කියන්න කිසිම සාක්ෂියක් නෑ.ඒක ඕන විද්‍යාඥයෙක් ,ගවේෂකයෙක් දන්නවා.ඒ වගේම මේ ලෝකය ඇති වීම නැතිවීම,ජීවින් ඇතිවීම නැතිවීම චක්‍රීයව සිදු වෙනවනම් හරියට නයිට්රජන් චක්‍රය,ජල චක්‍රය,පාංශු චක්‍රය වගේ චක්රා කාරව වන සිදුවීමක ආරම්භයක් හෝ අවසානයක් ඔයාට හොයන්න පුළුවන්ද?බටහිර විද්‍යාඥයන් මීට වර්ෂ බිලියන 4.6 කට පෙර පෘථිවිය බිහිවුණා,3.5 කට පෙර ජීවය බිහි වුණා කියල තියෙන්නේ සාක්ෂි එක්ක, ඒ කියන්නේ ඔය චක්‍රයේ ඒක් කොටසක් විස්තර කරල තියෙන්නේ.මොකද බටහිර ජාතීන් විශ්වාස කරන දෙයක් තමා රේඛීය චින්තනය ඒ කියන්නේ මොකක් හරි ආරම්භ වෙලා ඒක අවසන් වුනොත් ඒක සදහටම ඉවරයි කියන එක.ආසියානු කලාපය තුල චක්‍රීය චින්තනය දකින්න පුළුවන්.
@ashokaraja3796
Жыл бұрын
Nice
@shanonline__
Жыл бұрын
Wow wow
@DaninduKheminda
2 ай бұрын
කිසිම තාර්කික බවක් නෑ
@millesxo
Жыл бұрын
science kiyanneth minissu hadagatta deyak,hugak welawata hamadema widyathmakawa balana eka gon kamak,hodata hithala balanna widyawa kiyanne mokakda kiiyala '' science'' kiyanne tharkikawa hithanna hadagatta deyak misak loka darmathawak neme,budu hamuduruwo kiyapuwa aththa,oya karana wadeth patta,eth widyawai budu dahamai galapen nathi thanak aniwaren enawa
@gandabba
Жыл бұрын
ගැලපෙන්නෙ නැති ඕන තැනක් කියන්න . අපි බලමු ගලපන්න 🌝
@millesxo
Жыл бұрын
@@gandabba නිරාගමික ගොබ්බයොන්ගෙ ඇහැ ඇරෙන්න එහෙම කරන එක ලොකු දෙයක්,ඒත් බවුද්දයෙක් විදියට මට නම් නූතන විද්‍යාවෙන් ඔප්පු වෙන්න්න ඕනෙ නෑ ආගම අදහන්න,සතුටින් පෝශනය වෙන ජීවීන් ගැන නූතන විද්‍යාව දැනගන්න තව හුගක් කල් යයි,කලු කුහර ගැනත් බුදු හාමුදුරුවො කියල තිබ්බා මට මතකයි
@hlgeek934
Жыл бұрын
aiya ge edit mru aiye
@sasindunethpriya5342
Жыл бұрын
❤️❤️❤️
@chamalaka6390
Жыл бұрын
🙏😙😙😙😙
@dila_content6345
Жыл бұрын
hm
@sadilmanith5219
Жыл бұрын
❤😊
@pramith9909
Жыл бұрын
ayye mewa suthra wala sadahan wena dewal enisa ewa kalet ekka wenas wela thiyenne puluwanne
@gandabba
Жыл бұрын
අනිවාරෙන් . සෑහෙන්නම වෙනස්වීම් වලට භාජනය වෙලා තමයි තියෙන්නෙ . ඒත් අපිට යම්තාක් දුරකට ත්‍රිපිටකයෙ තියෙන දේවල් පිලිගන්න පුලුවන් . නමුත් ඒවත් කටවහරෙන් පැවතගෙන ඇවිල්ල ගන්තාරූඩ කරල තියෙන්නෙ . අපිට පිලිගන්න පුලුවන් කරුනු සහ පිලිගත නොහැකි කරුනු ගොඩක් තියෙනව
@shanonline__
Жыл бұрын
😂
@malithsaranga5233
Жыл бұрын
අනේ අනේ අවදානෙද ඉල්ලන්නේ
@gandabba
Жыл бұрын
ඇයි එහෙම කියන්නෙ
@Netha3054
Жыл бұрын
Ai malith ubt onid awadane 😂
@mrblackbeardofficial
Жыл бұрын
පඩ්ඩාගම විද්‍යාවට සමාන කරල විද්‍යාව පහලට දාන්නෙපා,උබ විද්‍යාව ඔච්චර දැනගනත් තේරෙන්නෙ නැද්ද මිත්‍යාව මිත්‍යාවක් කියල 😤
@millesxo
Жыл бұрын
මිත්‍යාව තේරෙයි මැරෙන්න ලන් වෙද්දි හරි මැරුනට පස්සෙ හරි😂💔
@kushanthadilshan4158
Жыл бұрын
@@millesxo aththak Muge okkoma Hodai budu dahamata anan manan kiyana ewa thama set naththe
@music-sl2063
Жыл бұрын
කව්ද බන් මේ බිම් මේ පඩ්ඩාගම යකෝ අපහස කරන්න එපා බුද්ධාගමට තෝ තිරිසනෙක්.
@radii_gaming
Жыл бұрын
වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් තේරෙනවා බුදුහාමුදුරුවො කියලා තියන දේ නූතන විද්‍යාවට බොහෝ සෙයින් සමානයි කියලා වෙන දේවල් වලිනුත් ඒක ඔප්පු වෙලා තියනවා මේ ලෝකෙ තියන සත්‍යම ආගම තමා ඒක අනික උබ මොන ආගමේ උනත් අනිත් ආගම් වලට ගරු කරන්න ඉගෙන ගනිම් වේ#ගෙ පුතා😂
@sadeepasvishmitha
Жыл бұрын
ඔයා පළවෙනියට බුදු දහම ඉගන ගන්න ඊට පස්සේ විද්‍යාව ඉගන ගන්න පස්සේ අදහස් දක්වන්න... නැත්තම් ඔයා පවු... Good luck සහෝදරයා ...
54:39
87) ලෝකය හැදුණු හැටි (අග්ගඤ්ඤ සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ |Asirimath Sambudu Sarana
Shraddha TV
Рет қаралды 55 М.
30:06
How to get A pass in Science on the last day | Last 2 days study plan for OL Science
GANDABBA
Рет қаралды 83 М.
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 20 МЛН
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3 МЛН
01:00
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,9 МЛН
9:54
Tissa Jananayake - Episode 65 | අග්ගඤ්ඤ සූත්‍රය සරළව
Tissa Jananayake
Рет қаралды 279 М.
30:46
Abiogenesis සහ ආගම තුල කතාබහවෙන ජීවයේ සම්භවය විද්‍යාත්මකද?
videokatha
Рет қаралды 28 М.
30:00
How to earn money while studying | Best Business Ideas for students
GANDABBA
Рет қаралды 10 М.
18:16
කේස් එකක් වගේ!!! 😂
ShaShiya
Рет қаралды 57 М.
21:24
How to get A pass in Maths on the last day | Last day study plan for OL Maths
GANDABBA
Рет қаралды 40 М.
11:47
ඇමෙරිකාව සතු මේ යුධ නෞකාව ලොව කිසිම හමුදාවකට ලේසියෙන් ගිල්වන්න බැරි ඇයි ? | Why do Ships Float?
Wishma Lokaya
Рет қаралды 52 М.
15:34
Tissa Jananayake - Episode 66 | සම්මුති සත්‍ය, පරම සත්‍ය, බුදුදහම සහ කටපාඩම් අධ්‍යාපනය
Tissa Jananayake
Рет қаралды 165 М.
3:05
මෝඩ හස්බන්ඩා | A Tale of a Stupid Husband !! 😂
Saanaka Bro
Рет қаралды 26 М.
4:28
බුද්දාගම Vs විද්‍යාව . බුද්ධාගම කියන්නෙ තනි බොරුවක්ද | ආගමික චින්තනය - Religious thinking
GANDABBA
Рет қаралды 7 М.
46:59
How to choose subjects for AL | What do you do after OL
GANDABBA
Рет қаралды 12 М.
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 20 МЛН