Tissa Jananayake - Episode 66 | සම්මුති සත්‍ය, පරම සත්‍ය, බුදුදහම සහ කටපාඩම් අධ්‍යාපනය

  Рет қаралды 165,569

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

අප අද ඉගෙනගන්නා විද්යාව නිරන්තරයෙන්ම වෙනස්වන සම්මුති සත්‍යක් බවත්, පරම සත්‍ය ඊට වැඩා බොහෝ සෙයින් වෙනස්විය හැකි බවත්, අපව කොටුකර ඇති මේ කටපාඩම් අධ්‍යාපනය නිසා මේ ලෝකය පිළිබද බොහෝ කරුණු අධ්‍යයනය හිතාමතා අපගෙන් ඇත්කර තබන බවත් සිසුන් දැනුවත්කළ අවස්ථාවක්.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 523
@sinhalavoicecoversong8030
@sinhalavoicecoversong8030 4 жыл бұрын
තිස්ස සර්ට ඇත්තටම කැමති අය like කරන්න
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
තිස්ස සර්ට කැමති අයට ඇයි උබට ලයික් කරන්න කියන්නෙ? උබ තිස්ස සර්ද?
@Supunasanga910
@Supunasanga910 3 жыл бұрын
@@manojniranjan1393 හෝලි ෂිට්
@Supunasanga910
@Supunasanga910 3 жыл бұрын
@@manojniranjan1393 පව් යකෝ
@janakaprasanna8493
@janakaprasanna8493 4 жыл бұрын
රටක් වටින ගුරෙක් ජාතියක් හදන පියෙක් ජීවයට පණ පොවන වෙදෙක් හෙල පරපුරෙන් එන යකෙක් ...! ගුරු පියාණනි ඔබට ජය ශ්‍රී ...........!
@usa123redo
@usa123redo 4 жыл бұрын
ලබ්බ තමා....
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
Priyanga Subasinghe උබ ජෙප්පෙක් නේද? අවංකව ඇත්ත කියපං
@tharindumadushanka5654
@tharindumadushanka5654 4 жыл бұрын
Priyanga , ekko uba jeppek , naththam sinhala namakin inna wena agamaka ekek , 😡 Mokok unath manussayage watinaa kama dakapan , agaya karapan 🙏💪
@janakaprasanna8493
@janakaprasanna8493 4 жыл бұрын
@@usa123redo ප්‍රියන්ග කියන පුද්ගලයට තියන එකම එක තමා නම් කරල තියෙන්නෙ
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
එකෙන්ම.. 👌❤️
@MaduSLVlogs
@MaduSLVlogs 4 жыл бұрын
බලන්න කලින්ම like.. කරා .....කෝ බලන්න සර්ගේ වීඩියෝ වලට ඇබ්බැහි වුණා සෙට් එක .....❤❤❤
@ruwanjayaweera8643
@ruwanjayaweera8643 4 жыл бұрын
Kora
@kumakuma7294
@kumakuma7294 4 жыл бұрын
Math kamathi
@tharinduniroshana4836
@tharinduniroshana4836 4 жыл бұрын
😎
@isuru198411
@isuru198411 4 жыл бұрын
Math...☺
@harshaniudayakumari2145
@harshaniudayakumari2145 4 жыл бұрын
🙋
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
මේ වීඩියෝ එකේ වටිනාකම අසීමිතයි.බටහිර විද්‍යාව පමණක් කරපින්නාගෙන ඉන්න මිනිස්සුන්ට හොඳ උත්තරයක් මේකෙ තියෙනවා.මනෝ විකාර ඔළු ගෙඩිවල තියාගෙන ඉන්න ගොඩක් අයගේ ප්‍රශ්න වලට උත්තරත් තියෙනවා.දරුවන්ට මෙවැනි දේවල් කියාදෙන ඔබතුමාට බොහොම පින් 🙏 තෙරුවන් සරණයි 🙏💐
@neveromg7909
@neveromg7909 4 жыл бұрын
සර් විද්‍යාව බෞද්ධ දර්ශනයට ගැලපීම නම් අතිවිශිෂ්ඪයි සර්...සර්ට ගොඩක් පිං බුදු දහම පිලිබදත් ලමයින්ට කියලා දෙන එක❤️❤️❤️❤️
@dsengineering145
@dsengineering145 4 жыл бұрын
👀✍️👍
@sarathweerasinghe8372
@sarathweerasinghe8372 4 жыл бұрын
සර් ඔබතුමා දරුවන්ට මෙන්ම වැඩිහිටියන් වන අපටත් ලබාදෙන මේ දැනුම අතිවිශිෂ්ඨයි. බුදුසරණයි!
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
බලන්නට හිතෙනවා වීඩියෝ එකක් දාන කල් ඉන්නවා තිස්ස සර් විෂයට අමතර ගොඩක් දේවල් කියලා දෙනවා අපේ තිස්ස සර් සර් ට බුදුසරණයි.. මොන වීඩියෝ එකක් දැම්මත් බලනවා.. එච්චරයි කතාව..
@dilukpriyanath
@dilukpriyanath 4 жыл бұрын
WOW lassana kaviyak :D
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
@@dilukpriyanath ගොඩක් ස්තුතියි ඔබ‍ට ප්‍රියනාත්...
@ashenmadurnga9332
@ashenmadurnga9332 4 жыл бұрын
බුදු දහමක් එක්ක බලද්දි විද්‍යාව කියන්නේ තාම කළලයක් ඒ ගැන කියලා දෙන ඔබතුමාට ගොඩක් පිං ❤❤❤
@ashenmadurnga9332
@ashenmadurnga9332 4 жыл бұрын
@@pamodmk7996 mekane ape dewal gana minissunta agayak nane
@geethmabandara5607
@geethmabandara5607 4 жыл бұрын
ඔබේ වටිනා උපදෙස් , ඉගෙන්වීම් මගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසාද බෙහෙවින් බලපාන බව අනිවාර්යයෙන්ම කිව යුතුය..කලා ලෝකයෙ සියල්ලටමද ඔබේ වීඩියෝස් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ❤
@aselatharangawk
@aselatharangawk 4 жыл бұрын
Hi
@sandiyamadumali8935
@sandiyamadumali8935 4 жыл бұрын
බලන්න කලින්ම ලයික් කලා 😍😍
@pablokz5973
@pablokz5973 4 жыл бұрын
තෝ වගේ බුරු දෙනක්
@arunairugalbandara
@arunairugalbandara 4 жыл бұрын
මේ දේවල් මුළු සමාජයට ම කියල දෙන එකට බොහොම ස්තුතියි තිස්ස සර්.. අපේ සමාජයේ මිනිස්සු අලුතින් හිතන්න පටන්ගන්න ඕන. අපිට අපේම අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගන්න ඕන.
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 4 жыл бұрын
aththa, apita ape deyak godanaganna kale hari. ape sagawela giya danuma mathukaraganna one
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 4 жыл бұрын
Owu tharuna oba a wenuwen peramuna ganna.theruwan saranay.
@dsengineering145
@dsengineering145 4 жыл бұрын
✍️👍
@kavindumilaksha2667
@kavindumilaksha2667 4 жыл бұрын
සර් කියන දේවල් වලින් ජීවිතයට ගන්ඩ ගොඩාක් දෙවල් තියනව බොහොම ස්තූතියි සර් 🙏
@kavindumilaksha2667
@kavindumilaksha2667 4 жыл бұрын
අපිට ජිවිතේ කෙලවගන්න එක මේ වගේ දේවල් වලින් අඩුකරගන්ඩ පුලුවන් ගොඩක් ස්තූති සර්
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 4 жыл бұрын
ඔබතුමා සිස්ටම් එක කඩනවා ... මේවා දකින කටපාඩම් ගිරව් ඔබතුමාට ඝරහ කරනවා.. ඒත් සත්තයි, ඔබතුමා ජෙනරේශන් එකකට සිස්‍ටම් එක කඩන්න පාර පෙන්නලා ඉවරයි... කටපාඩම් ගිරව් මැරෙන යුගය අතලඟයි.
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
අනිවා
@dsengineering145
@dsengineering145 4 жыл бұрын
✍️👍
@Lily_aesthetics
@Lily_aesthetics 4 жыл бұрын
niwan dakinnama me pina hethu upanishraya wewa!!
@chamithadimalsha7491
@chamithadimalsha7491 4 жыл бұрын
Sir ගෙ වීඩියො එකක් වැටෙනකන් බලන් ඉන්න සෙට් එක like කරලා,sir ට කොච්චර කැමති කට්ටිය ඉන්නවද බලමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 4 жыл бұрын
තිස්ස සර්ට ආදරේ අය කො බලන්න 😍😍
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 4 жыл бұрын
💕💕💕💕💕💕💕
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
💓💓💓💓🙏🙏🌺🌺🌺
@KrishanIndunil
@KrishanIndunil 2 ай бұрын
Apith adary
@nonaughtytvsara2765
@nonaughtytvsara2765 4 жыл бұрын
සබවින්ම බුදු දහමට එහා ගිය සත්තයක් ලොකයේ නොමැත .
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
පුදුම සතුටක් දැන්නෙ සර් ගෙ විඩියෝ එක දලා තියෙනවා දැක්කාම .. සර්ගෙ විඩියෝ වලින් ගන්න දැනුම ගැන ලියන්න මට දැනුම මදි කියලා හිතෙනවා. "බුදුසරණයි !!! සර්🙏🌷❤️🌷
@dulanganishshanka1784
@dulanganishshanka1784 4 жыл бұрын
ගුරුතුමණි, සාම්ප්‍රදායික tution කාරයෙක් නොවූ ඔබට විශ්ව ශක්තියේ ආකර්ෂණය මේ සොබාදහමේ ආශිර්වාදය සෑම විටෙකදීම ලැබේවා. ස්තූතියි ගුරුතුමණි!
@rasthiyadukarayo1642
@rasthiyadukarayo1642 4 жыл бұрын
ඕන් බලහල්ලා තව ටිකකින් අන්ලයික් කරයි මොකෙක් හරි අවජාතකයෙක් 😠
@perera4503
@perera4503 4 жыл бұрын
කරලා බං☹️
@rasthiyadukarayo1642
@rasthiyadukarayo1642 4 жыл бұрын
@@perera4503 වැඩක් නෑ බන්.. මේක ලංකාවනෙ 😑
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
2020/05/08 18.14 අවජාතකයෝ 2යි😁😁
@perera4503
@perera4503 4 жыл бұрын
😢
@oshadhalakshan7391
@oshadhalakshan7391 4 жыл бұрын
Awajathakayo 12k kiyahanko 19:48 2020.05.08
@neveromg7909
@neveromg7909 4 жыл бұрын
සුද්ධාෂ්ඪක කළාපය බුදුන් වදාළ .... 1 පඨවි 2 ආපෝ 3 තේජෝ 4 වායෝ 5 වණ්ණ 6 ගන්ධ 7 රස 8 ඕජා.. ❤️❤️❤️
@moviecreator8804
@moviecreator8804 4 жыл бұрын
බලන්න කලින් මේකට ආවෙ❤️❤️🙏
@rashmikaroosandu8142
@rashmikaroosandu8142 4 жыл бұрын
විනාඩි 15 මදී. පැය භාගයක්වත් දාන්න එක වීඩියෝවක් 😍
@avishkaalahakoon6760
@avishkaalahakoon6760 4 жыл бұрын
බුදු දහම ඉදිරියේ විද්‍යාව ළදරුවෙකි.
@extremebp8891
@extremebp8891 4 жыл бұрын
ඕක මෝඩ චූන් එකක්. වැඩේ කියන්නේ ඔය කමෙන්ට් එක දාන්න යොදාගෙන තියෙන්නෙත් විද්‍යාවෙන් හොයාගත්ත ඉන්ටනෙට් එකයි යූටියුබ් එකයි ෆෝන් එකයි 😂😂😂😂 බුදුහාමුදුරුවෝ හොයාගත්ත ක්‍රමයක් නැද්ද ලෝකෙටම ඇහෙන්න තමන් ගේ අදහස කියන්න 😂😂😂😂
@designetdigital7265
@designetdigital7265 4 жыл бұрын
@@extremebp8891 Budda darmaye wayasa awrudu 2600k wage..pewatha gena ena ekak.... internet hoyagena awrudu kiyak witharada? umba dannawada? Harakek unata Umbee kiyanna epa ban.... deyak prashna karanna kalin.. a gena denagena indapan hariyata.
@thilinayasas3356
@thilinayasas3356 4 жыл бұрын
I appreciate you
@deanambrose9319
@deanambrose9319 3 жыл бұрын
@@extremebp8891 moda mossalaya palayan yanna christian kiyala penna enna epa gu gada gahano harako
@gayaniedayarathne4050
@gayaniedayarathne4050 4 жыл бұрын
සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍යය සහ ආර්‍ය් සත්‍යය. රේරුකාණේ හිමියන්ගේ පටිච්චසමුප්පාද විවරණය මේ ගැන දැන ගන්න අපූරු පොතක් ❤
@dilakshavishva9849
@dilakshavishva9849 4 жыл бұрын
විද්‍යාව දියුණු වෙලා දියුණු වෙලා අන්තිමට ආවත් overlap වෙන එකක් නෑ බුදු දහමත් එක්ක , මනස දියුණු නෑ, අර්හතුන් වහන්සේ නමක් වුනත් ,අරහත්වයට පත් වුනාට පස්සෙ සියල්ල තේරුම් අරන් නිහඬව නික්ම යයි !!! 😖😖😖
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ද්වේ සච්චානි අක්ඛාතෝ සම්බූද්ධෝ වද තං වරෝ සම්මුතිං පරමංච තතියං න උප ලබ්භති සංගහච වචනං සච්චං ලෝකං සම්මුති කාරනා පරමත්ථ වචනං සච්චං ධම්මානං භුත කාරනා..... බුදුරජාණන් වහන්සේලා සත්‍ය දෙකක පිහිටා කතා කරති ප්‍රකාශ කරති ....සම්මුතිය සහ පරමාර්ථයයි.......තුන්වන සත්‍යයක් නම් නොලැබෙයි ........ . අම්මාතාත්තා අයියා,අක්කා,නංගි,මල්ලි බිරිඳ, ස්වාමියා ආදී ලෙසින්න්ද නානා විධ සත්ව වර්ගයෝද ගෙදොර,වතුපිටි, හරකාබාන, යානවාහනරන්රිදීමිලමූදල් ආදීලෙසින් ලෝකයා විසින් පනවාගත් බැවින් සම්මුතියද සත්‍යයකි දූක්ඛං, සමූදයං, නිරෝධය,චිත්ත, චෛතසික පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නිබ්බාන, ආදී ධර්මයන්ගේ යථාස්වභාවය විදහා දක්වන බැවින් පරමාර්ථය පරම සත්‍යයකි....... සම්මුතිය බිඳ පරමාර්ථ දැකීමට සම්මුතිය උපයෝග කරගතයුතුය එතුලින්ද සම්මුතියේ නොවැදගත් කමනිසරැ බව සහ පරමාර්ථයෙහි යථාර්ථය මැනවින් පිලිබිඹු වේ..... මෙවැනි විශිෂ්ඨ ධර්මයක් පවතින කාලයකදී අප සම්මුතිය ඉක්මවා පරමාර්ථ ධර්මයන් වටහා ගැනීමට හැම විටම උත්සහ කල යුතුයි,... ඉන් බාහිර දේට ඇති බලවත් තණ්හාව දුරු කරගැනීමටත් තමන් නොකැමතිවස්තුන් කෙරෙහි තිබෙන පටිඝ සඤ්ඤාව තේරුමක් නැතිව කරන බව එහි නිසරු භාවය අවබෝධ කරගැනීමට ඉවහල්වේ... . ඒ නිසා ඔබගේ චිත්ත සන්තානයේ ඇති රාග, ද්වේශ, මෝහ දුරු කර ගැනීම උදෙසාම මේ ධර්මය හදාරන්න,...උත්සාහවත් වන්න,....... පරමාර්ථ හතරක් ඇත...,චිත්ත චෛතසික රෑප, නිබ්බාන යනුවෙනි,.... සිත් කෙටි ක්‍රමයෙන් 89 ක් ලෙස සහ විස්තාර ක්‍රම වශයෙන් 121 ක් වනබව බුදුරජාණණ්වහන්සේ විසින් ප්‍රකාශිතයි......තුන්ලෝකධාතුවේම ඉන්නා සත්වයන්ගේ චිත්ත සන්තාන තුල පහල වන්නාවු සිත් ඊට අදාල වේ.,,,. භුමිවශයෙන්.... කාමභුමි 11 යි රෑපභුමි 16 යි අරෑපභුමි 4 යි වශයෙන්ද විඤ්ඤාණඨිති වශයෙන්ද නවසත්තාවාස වශයෙන්ද මේ සියලු සිත් අන්තර්ගතය,.... සිතත් සමගම උපදින චෛතසිකයෝ 52 කි.,..මේ එකක්වත් බාහිර උපකරණ වලට නොපෙනේ දියුණු කරගන්නා ලද සිතටම පමනක් දැකිය හැකිය,... රූපයෝ 28 ක් ඇත ,,.....මසැසට විශය වන්නේ ඉන් වර්ණ රූපය සහ යම් වස්තුවක දිගකොට බව කෙට්ටු මහත බව උසමිටි බව දිග පලල යන හැඩතලවල ප්‍රමාණයද පමණි...... ඉතුරැ 27 ම මසැසට ගෝචර නොවේ .,,විශයද නොවේ. අතීශය දියූණූ බෞතික උපකරණයකටද විශය නොවේ,,...දියුණූ කරගත් සිතටම පමණක් විශය වේ..... කෙතරම් දියුණු කලද දියුණු වුද බාහිර උපකරණ.කිසිවකටත් නොපෙනේ ,,...දියුනු කරන ලද සිතකින් පමණක්ම දැකිය හැකිවේ...,, නිබ්බාන යනු.....සීලසමාධිප්රක්ඤා තුලින් කෙලෙසුන්ගෙන් මිදී සිත අත්‍යන්ත පිරිසිඳූ කරගැනීම තුලින් ලබන පරම ශාන්ත ස්වභාවයයි,...... ඔබත් හිතන්න බටහිරික මිත්යා විද්‍යාවන්ට කවදාවත් මෙ ඉහත සඳහන් දෑ සොයාගත නොහැක ආසියාතිකයන් තමයි හැමවිටම මනසින් දියුණූව වීසිටියේ..... ඒ නිසා එසේ මනසින් දියුණු වීමට මේ සියල්ල ඔබටද දැකිය හැකිවේ ඒ සඳහා උත්සාහවත් වන්න මේ සුදුසුම කාලයයි,,...,,.
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
මනුෂ්‍ය ජීවියෙක් ඇතිවීමට මව්තුමිය උතුනී වියයුතුය පුරුෂයකු සමග ලිංගිකව එකතුවිය යුතුය ඒ එකතුවූ මොහොතේම ගන්ධබ්බයෙකුගේ පැමිණීම විය යුතුය එකම මොහොතක මේ තුන්දෙනාගේ යම් එකතු වීමක් වේද යම් බැඳීමක් වේද පහල වීමක් වේද එය ප්‍රතිසන්ධි ග්‍රහනය යනූවෙන් ධර්මයේ සඳහන් වේ,..... ප්‍රතිසන්ධිය සමගම කායදසක, භාවදසක, වස්තුදසක , යන රූප කලාපයන් ජලාබුජ සත්වයෙන්ට පහල වන්නේය,..ප්‍රතිසන්ධිය සමගම සත්වයන්ගේ ස්ත්‍රී හෝ පුරුෂ හෝ නපූංසක භාවය තීරනයවේ,.....එය තීරනය වන රූපය භාවය දසක රූපයයි,....වස්තුරෑපය යනු හෘදය වස්තුව සහිත රෑප දහය සහිත ධර්මතාවලටයි.. යම් බීජයක් ඒ ඒ ශාකයේ ආවේණික ලක්ෂණ තිබෙන්නේ යම්සේද මනුෂ්ය ජීවියෙකු පහල වීමේදී ඇතිවන මේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය සහ කාය,භාව,වස්තු යන රෑපකලාප තුනෙන් සමන්විත කලල රූපයන්ගෙන් මනුෂ්ය ජීවියෙකුගේ පහල වීමේ ඇරඹුම ඇතිවේ,....එය කලල රූපය නම් වේ කලල රූපයෙහි ප්‍රමාණය දහමේ දක්වා තිබෙනුයේ හිමාලයේ ජීවත්වන ජාතිඋණ්ණා යන එලුවර්ගයක් ඇත ඒ එලුවන්ට ඉතාසිහින් ලෝමයෝ පිහිටා ඇත ඉන් එක එලු රෝමයක් ගෙන ඉතා පිරිසිඳු තල තෙලෙහි හෝ එළඟිතෙලෙහි දැමීමෙන් එම එලු ලෝහමය අගට යම් තෙල් බිඳුවක් පැමිනේද එය සියවරක් ගසා දැමීමෙන්පසූ යම් තෙල් බිඳුවක් ඉතිරි වේ නම් කලල රූපය එතරම්ම අතීශයෙන් සියුම් බවින් යුක්ත වේ යනූවෙන් දහමේ සඳහන්වේ,..... “පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පෙසි පෙසි නිබ්බත්තතේ ඝනෝ ඝනා පසාඛා ජායන්ති කේසා ලෝමා නඛා පිච.” “පළමු කොට මාතෘගර්භයේ කලල රූපය හට ගන්නේ ය. ඒ කලල රූපයෙන් අබ්බදය (පෙණපිඩ) හට ගන්නේ ය. අබ්බුදයෙන් පේශිය හට ගන්නේ ය. පේශියෙන් ඝනය හට ගන්නේ ය. ඝනයෙහි අතු පසක් ද කෙස් ලොම් නිය ද හට ගන්නේ ය” යනු එහි තේරුමයි. “සත්තාහං කලලං හෝති පරිපක්කං සමූහකං” විවට්ටමානං තබ්භාවං අබ්බුදං නාම ජායති.” “කලලය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වී කලලාකාරය අත් හැර අබ්බුද නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි. “සත්තාහං අබ්බුදං හෝති පරිපක්කං සමූහකං” විවට්ටමානං තබ්භාවං පේසි නාම ච ජායති” “සතියක් අබ්බුදය පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය අත් හරින්නේ පේශි නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි. “සත්තාහං පේසි භවති පරිපක්කං සමූහකං, විවට්ටමානං තබ්භාවං ඝනොති නාම ජායති.” “පේශිය සතියක් පවතී. එය මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය හරින්නේ ඝන නම් දෙය වන්නේ ය” යනු එහි තේරුම යි. “යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං, ඒවං ඝනස්ස සණ්ඨානං නිබ්බත්තං කම්මපච්චයා.” “යම් සේ කිකිළියකගේ බිත්තරය හාත්පසින් වට වේ ද, කර්ම හේතුවෙන් උපන්නා වූ ඝනයාගේ සටහන ද එසේ ය” යනු එහි තේරුම යි. ධර්මයේ සඳහන් වන්නේ මවුකුසට සත්වයන් පැමිනෙන්නේ හරියට වැස්සක්වහින වෙලාවට යම් තාක් වතුර බින්දු වැටේද ඒ වගේම මවුකුස සත්වයන් පැමිනුනත් පිං ඇති එකම සත්වයෙක් පමණක්ම ප්‍රතිසන්ධි ග්‍රහනය කරයි,.... එසේ මවූකුසට පැමිනෙන්නාවූ බොහෝ සත්වයේ ප්‍රතිසන්ධි ග්‍රහනය නොකිරීමට හේතුව සසරේදී ප්‍රාණඝාත අකුසලය කිරීමේ විපාක වශයෙනි,.. එක්තරා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා කරන්න යෑමේදී ඇතිවූ ගැටලුවකට බුදුපියාණණ් වහන්සේ එමසාමනේර ස්වාමීන් වහන්සේට වයස අවුරැදු ගණණ මතක ඇතිදැයි අසා එම වයස මදිවූයෙන් මවුකුස ප්‍රතිසන්ධි ග්‍රහනය කල දවසේ සිට විසි අවුරුදු සම්පූර්ණ වීමට අවශ්ය මාස ගණණ ගන්නැයි පහදා වදාරා,..... මෙම ක්‍රමය බුදු රජාණණ් වහන්සේ දෙශනා කිරීමෙන් අනතුරැව අද දක්වාම වැඩ සිටිනා මහා සංඝරත්නය උපසම්පදා විනය කර්මය සඳහා භාවිතා කරති.... උපසම්පදා කරන සෑම අවුරුද්දකම විසිවයස සම්පූර්ණ නොවූ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ විසිවයස සම්පූර්ණවීමට ගර්භාෂයේ හිටපු මාස නමයෙන් අවශ්ය ප්‍රමාණය අරගෙන සම්පූර්ණ කරගනී,...එනමුත් ඒ පිලිබඳ ජනයා නොදන්නේ ඔවූන් එවා ගැන විමසුම් නොකරන බැවිනි,...
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
බුදු දහම සම්බන්ධ කරුණු කියන විට ඔබතුමා වඩාත් සැලකිලිමත් වන්න.අඩුතරමින් සෝවාන් ඵලයට හෝ පත්නොවූ සැමට ධර්මය ගැන ඇත්තේ අනුමාන දැනුමක් පමණක් බැවින් අරිය උපවාදයක් වුවත් සුදුවිය හැකියි.ඔබතුමා සුවපත් වේවා!!!
@dnsapc9639
@dnsapc9639 4 жыл бұрын
මෙතුමා ධර්මයට අලුත් නිර්වචන දෙන්නේ නෑ. අභිධර්මය පැහැදිලි කිරීමට සෝවාන් විය යුතුම නැත.
@ranjithkarunathilaka6920
@ranjithkarunathilaka6920 3 жыл бұрын
පරමාර්ත යනු බුදු දහම තුළ පෙන්වා දෙන අට්ටපුරිස පුද්ගල යනුවෙන් අප වන්දනා කරන මාර්ග ඵලයට පත්වු උත්තමයන් වහන්සේලා සොතාපන්න.සකුර්දාගාමී.අනාගාමී.අරිහත් යනුවෙන් ලෝකයේන් එතෙර වන මාර්ගයට පත්වු උත්තම පිරිස නිවන් මගට පත්වෙන්න දර්මය දේශනා කරයි.සම්මුති සංඝ රත්නයක් සිටී ලෞකික දහම දේශනා කරයි මතුබව සකසයි
@sachinkolla76
@sachinkolla76 2 жыл бұрын
මේ අදහස නිවරැදි නෑ මම දන්න විදියට...
@hasheni
@hasheni 4 жыл бұрын
වසර දෙකහමාරක් පමණ ඔබතුමාගෙන් ඉගෙන ගැනීමට ලැබීම මම මහත් භාග්‍යයක් ලෙස සලකමි...ඔබතුමාට නිදුක් නිරෝගී සුව වේවා.බුදු සරණයි සර්.
@guitarnalaka2901
@guitarnalaka2901 4 жыл бұрын
💕
@ruwanpuradeshabandara7981
@ruwanpuradeshabandara7981 4 жыл бұрын
"සුද්දාට හචිමක් ගියොත් අපිට නිව්මෝනියාව" කියලා හිතන් ඉන්න අයට හොද අතුල් පහරක්.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
සුද්දෝ අපට දීපු දේවල් වලට වැඳ වැඳ ඉන්න එක.... හරිම ජොලී. ඒ යටත් විජිත මානසිකත්වය නැති කරන්න ධර්‍ම පාල තුමාටවත් බැරි වුණා. 😭😭😭😭
@rasikamanjula3547
@rasikamanjula3547 3 жыл бұрын
Harima watina padam kiya dana ape sirta teruwan saranai.godak dewaligana gannawa mama amma kenek.
@canta3322
@canta3322 4 жыл бұрын
ගොඩාක් වටිනා තොරතුරු සහිතයි .. තෙරුවන් සරණයි good luck sir දීර්ඝායුෂ ලැබේවා
@musiczone671
@musiczone671 4 жыл бұрын
එල එල
@amithfernando6505
@amithfernando6505 4 жыл бұрын
ලෝකෙ තියෙන ඇත්තම කතන්දරේ අද සර් ලමයින්ට නොකිය කියාදුන්න. සුපර්
@sandaninirasha6363
@sandaninirasha6363 4 жыл бұрын
විද්‍යාවට එක් විය යුතු ම අංගය බුදු දහම එක් කරන්නට අකමැති දහස් ගණන් අතර නිසි පදමින් එය එක් කළ එක ම ගුරු
@kumarijayakody7102
@kumarijayakody7102 4 жыл бұрын
බුදුන් වහන්සේ පර්‍යේශනය කර සොයාගත් සත් ය කිසිදා වෙනස් නොවේ. එය පරමාර්ත සත් යකි.
@harshakalahiru2222
@harshakalahiru2222 4 жыл бұрын
❤️❤️❤️
@ranjaniekpw7706
@ranjaniekpw7706 4 жыл бұрын
Ada eka video ekakvat balanna bariuna Teruva saranai sir
@සුජීවතමරි
@සුජීවතමරි 4 жыл бұрын
හොදට කියලා දේනවා අනේ තිස්ස ඔබට ගොඩක් පිං සිද්ද වේනවා.
@mallikagamage2070
@mallikagamage2070 4 жыл бұрын
මම .ආසවෙන් අහන වීඩියෝ .ඔබතුමාට සුභ ගමන්. Kuwait
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා 4 жыл бұрын
මේ තුන්ලොකයේම හිටපු එකම විද්‍යාඥයා අපගේ ඒ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේයි උන් වහන්සේගේ ඥානයට ප්‍රඥාවට සමකල හැකි කිසිම දෙයක් නොමැත පරම සත්‍යය නම් එයයි නමෝ බුද්ධාය 🙏💐🙏💐🙏 තෙරුවන් සරනයි ගුරුතුමනි ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝා‍යුස ලැබේවා
@nirosharohini9387
@nirosharohini9387 4 жыл бұрын
සොබාදහම තුල ජීවත් වෙන සැබෑම ආදරනීය දැනුම් සම්භාරයක් ඔබ ගුරුතුමනි..විශ්වයේ නියම සත්‍ය බුදුදහම තුලින් සමාජයට දායාද කිරීම අගෙයි...ඔබට නිරෝගීමත් දිවියක්..තෙරුවන් සරනයි සර්ට..
@anurapriyantha4400
@anurapriyantha4400 4 жыл бұрын
අපේ මැටි මොල ටික හෝදලා දෙන මේ වගේ ගුරුවරුන්, මේ පුණ්‍ය භූමියේ පහල වේවා.. ( මට මේ ගොඩක් කල් ඉඳලා ඉඳල තියන ප්‍රශ්නයක්, ඒ තමයි ඇයි මේ සර් අතින් අල්ලගන්න "මයික්" එකක් පාවිච්චි කරන්නෙ. අපහසු නැද්ද.? )
@tharinduniroshana4836
@tharinduniroshana4836 4 жыл бұрын
Sirගේ vidio එකක් එනකන් බලන් හිටිය සෙට් එක මේ කොනට❤️
@knowledgeforeveryone958
@knowledgeforeveryone958 4 жыл бұрын
ඔබ නම් විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයෙක්මැයි. ජයෙන් ජයම වේවා!!!
@manojmanjulagalbokkehewala6309
@manojmanjulagalbokkehewala6309 4 жыл бұрын
Digaau wewaaaaa...
@-bodimedabala3370
@-bodimedabala3370 4 жыл бұрын
නියමයි සර්
@Tom-hs6nj
@Tom-hs6nj 4 жыл бұрын
🙏🙏🙏🙏
@sujathamelagoda936
@sujathamelagoda936 4 жыл бұрын
Oba thumage deshanawalin mata nam ahennema dharmayamai. Mehema hari lamainta nivaradi budu dahama labenawanam eka loku deyak. Theruwan saranai.
@rliyanagevclips1178
@rliyanagevclips1178 4 жыл бұрын
Tharahai yakuuuu
@arohi4678
@arohi4678 4 жыл бұрын
Thank you sir🙏😇😇😇😇😇
@prabashbehethge1003
@prabashbehethge1003 4 жыл бұрын
සර් මං අපේ පුසාගේ තුවාලයකට බෙහෙතක් හදලා දැම්මේ .දවස් 7යි.සුවයි.මං බාවිතා කරේ කුරුදු තෙල් හත් පට්ටෙට කොදුරු කොල මුල්ලියක් මීරිකලා දැම්මා.පුසාගේ තුවාලය කොහෙන් ගියා ද දන්නේ නෑ.දැන් සුවපත් .🌏☸️🙏👍😂😂😂😂😂😂😂😂⚕️⚰️🇱🇰
@SLGamingAreas
@SLGamingAreas 4 жыл бұрын
දිගටම වීඩියෝ දාන්න අනිවා බලනවා......👍👍 ගේම් වීඩියෝ බලන්න ආස කට්ටිය මේ පැත්තට ඵන්න😀😀
@siranijayawardana2753
@siranijayawardana2753 4 жыл бұрын
Ba bn
@SLGamingAreas
@SLGamingAreas 4 жыл бұрын
@@siranijayawardana2753 ai e
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
Kammali bn
@SLGamingAreas
@SLGamingAreas 4 жыл бұрын
@@Ben47x1 yakooo😬😬
@nalinkll
@nalinkll 4 жыл бұрын
ඔබතුමාට තෙරුවන් ආශිර්වාදය ලැබේවා
@amda7194
@amda7194 4 жыл бұрын
හිත තියෙන්නේ හර්දයේ රුදිරයෙන් නැහැවී...උදාහරණයක් විදිහට..ඇබ්බැහි වීම ගත්තොත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි නම්..රුදිරයේ විවිද ආකාරයේ සංයෝග මගින් හිත නිතර නැහැවූ විට හිතට නිතරම අවශ්‍ය වන්නේ එනම් රුදිරයකි..එමනිසා හිතේ තෘප්තියක් ලබන්නනම් ඇබ්බැහිවී මත්ද්‍රව්‍ය බාවිත කරනවා..
@abeysekarahachini2349
@abeysekarahachini2349 4 жыл бұрын
Naraka deyak wenna ba kohomath hamadaama sir genawe hoda deyak mai anisai ahanna kalin like 👍 kare..❤
@chandimagunaratne8220
@chandimagunaratne8220 4 жыл бұрын
Dear Sir, I started watching your videos after I listened to that discussion you did with Ududumbara Kashyapa swamin wahanse about Covid 19. I was never keen on learning about science stuff, but now I watch your videos at least one a day. Your lessons are superb and I have learned a lot already. 🙏🙏🙏... If we have human beings like you, with your mentality and attitude...world would be a much nicer place to live in. Thank you again. Theruwan Saranai.🙏🙏🙏
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
අපෙ දැනුම කලු සුද්දන් විසින් නවත්වා ඇති බව දැන දැනත් තවම සුද්දන්ගෙ පස්සේ දුවන අද්‍යාපන අමාත්‍යාංශය දැන් කන පිට පෙරලීමට කාලය ඇවිත් ...එසේ නැතහොත් බලයෙන් හෝ අද්‍යාපන බලධාරීන් පන්නා දැමිය යුතු කාලය පැමින ඇත ...ස්තුතියි සර්
@chamodkavishka001
@chamodkavishka001 4 жыл бұрын
පරගැති චින්ථනයෙන් ළමයි මුදාගැනීම ට කරන සේවය නියමයි සර්
@sumuduperera9931
@sumuduperera9931 4 жыл бұрын
Think out of the box!!!
@chalitha1623
@chalitha1623 4 жыл бұрын
nideo eka balanna kalinma like eka daalai patan ganne e tharanma watina dewal
@m.kwijerathna8517
@m.kwijerathna8517 4 жыл бұрын
පරමසත්‍ය ඔබ කියුආකාරයටම වෙනස්නොවේ එයටකියන තව නමක් වන්නේ ආර්ය්‍ය සත්‍යය යන්නයි ආර්ය්‍ය සත්‍ය කොටස් හතරකි එයට චතුර්අර්ය්‍ය යයි නම්කරඇත නමුත් බුදුන්වහන්සේම දේශණාකලපරිදි උන්වහන්සේ කියනනිසා මෙය දැනගෙන පලක්නැත තමා විසින්ම චතුරාය්‍යසත්‍ය ප්‍රත්‍යක්ෂවම අත්දැක්ක යුතුමය එය අත්දැකියහැක්කේ යෝනිසෝමනසිකාරය,කිරීමෙනි එවිට කිසියම් දවසක වැටහේවි සියල්ල සූන්‍ය බව එයට අමාමහ නිවන යයි නම්කරඇත එයට හේතුඵලවාදය යයි කියති මෙම ධර්මතාවය අත්දුටු කෙනාට ආර්ය්‍ය සංඟයයි නම්කරැඇත.
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
හේතුඵලවාදය නෙමෙයි හේතුඵල දහම
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
හරිම ලස්සනයි ඔබේ පැහැදිලි කිරීම. ස්තුතියි ගොඩක්. 💜💙💚💛
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
M.k Wijerathna ආර්යය මහා සංඝ වන්නට නම් සාමණේර පැවිද්ද හෝ උපසම්පදා පැවිද්ද ලැබූ උතුමෝ පමණි ගිහි අය හෝ දෙවි බඹූන් චතුරාර්ය සත්ය අවබෝධ කල පමණින් ආර්යය මහා සංඝ රත්නයට ඇතුලත් නොවේ,.......
@m.kwijerathna8517
@m.kwijerathna8517 4 жыл бұрын
@@snooslee6508 ඒඔබ දන්නා තරමය දෙව් බඹුන්ට චතුරාය්‍ය සත්‍ය අවබෝධ කළ නොහැකි බව නොදන්නේද? ලෝකෝත්තරවූ අකාලික දහමේ උපසම්පදාව නම් කුසලස්ස උපසම්පදාවයි. ආර්ය්‍ය සංඝයා යනු චතුරාය්‍ය සත්‍ය අවබෝධකල සමූහයාය.
@kalawaddaa
@kalawaddaa 4 жыл бұрын
යෝනිසෝමනසිකාරය = යෝනිසෝ යනු උපදින තැන (යෝනිය ) මනසිකාරය යනු (මනස,චිත්තය,සිතුවිල්ල , සිත ,වින්ඥාණය ) සිත උපදින තැන දෙස බලා සිටීම = යෝනිසෝමනසිකාරය ඔබට ඔබේ සිතුවිලි ඉපදෙන හැටි සිහියෙන් බලා සිටින්නට හැකිනම් (චිත්තානුපස්සනාව) එය චිත්තානු පස්සනාව වැඩීමයි
@sakilaranmith1157
@sakilaranmith1157 4 жыл бұрын
සර්,ඔයාගෙ උපදෙස් අහන් ඉන්න ඉන්න අසායි සර්,ඔයාගෙ උපදෙස් ජිවිතයට ගොඩක් වටිනවා...😃😃😃
@kumakuma7294
@kumakuma7294 4 жыл бұрын
Suba wesak man gallayak wewa tissa sir Video akak ana kal maga bala gana hitiye budu saranai sir
@ianpreslee1036
@ianpreslee1036 4 жыл бұрын
👍❤
@dayani4579
@dayani4579 Жыл бұрын
Sar.man.nitharama.kanna.asaparippu.adara.niya.guru.piya.Jathiye.sampathak.oba.dirgayu.labewa.niduk.nirogi.suwaya.labewa.💕❤❤❤❤🙏🙏🙏🙏
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
Thissa sir hari❤️❤️❤️
@fan513
@fan513 4 жыл бұрын
අභිධර්මය ආශ්‍රිත පැරණි ග්‍රන්ථ මා සතුව ඇත.අවශ්‍ය අය email ලිපිනය සදහන් කරන්න .
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මොනවද ඔබලඟ තිබෙන පැරණි පොත්වල නම්....සඳහන් කරන්න පුලුවන්ද!?,...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
සාමාන්‍ය ධර්මය අවබෝධ කර ගන්න බැරි එකේ අභිධර්මය කොහොම වටහා ගන්නද? රේරුකාණේ හාමුදුරුවන් ගේ පොතක් මම කියවන්න උත්සාහ කලා. කෝ.... ඔළුවට මොකක්ද උනා. පොත පැත්තකට දාලා ඔළුව බදා ගත්තා.
@sajithduminda6827
@sajithduminda6827 4 жыл бұрын
Abhisheka iii මොනවද පොත්?
@KrishanIndunil
@KrishanIndunil 2 ай бұрын
❤😊
@deepthimadhurangani9541
@deepthimadhurangani9541 2 жыл бұрын
1. පරික්ෂනය කරලා සොයා ගත් දෙයක් තමා චතුරාර්යය සත්‍ය. 2. බුදු හිමි වදාරන්නෙ සිත හදවත මුලික කරගෙන සරිරය පුරා ලේත් සමග විහිදෙන බව.(රෙල් ගමන් නොගන්න තැන් වල එය නැ) 3.සම්මුති සත්‍ය යනු සම්මුතියට අයත් දේ එනම් සතර මහා භුතයන්ගෙන් සැදුන දේ වන නාම රැප. 4. පරමසත්‍ය කියන්නෙ ලොකයට ආවෙනික ත්‍රිලක්ෂණය හා ලෝකයාට ආවේනික චතුආර්යය සත්‍ය හා 8 ලො දහමයි. මේ පිළිබද අධ්‍යනය කරන බුද්ධිය අබඇටයක් හරි ඇති අයෙකුට මෙවා එකි නෙක වෙන් කර තහවුරැ කර දැන ගත හැකියි.මහත්මයාගෙ දේශණ හොදයි . නමුත්බුදු දහම ගැන කිමේදි තමන්ට හරියැයි හිතුන දේ ත්‍රිපිටක වහන්සේගෙ සදහන් දේමද කියලා නැවත නැවත බලා වැරදි නම් නැවත නැවත වැරදුනෙ ඇයි දැයි සොයා බුදු හිමිගෙ උත්තරයම සොයා සොයා ලබා ගන්නවා මිසක්එහි තිබිය යුත්තෙ තමන්ගේම උත්තරයයැයි හිතන්න එපා.මොකද තමන්ට වරදින්න පුළුවන් උනත් එහි වරදින්නැ.එ නිසා අනිවාර්යෙන්ම ඇත්ත ඇති සැටියෙන්ම තමන්ටම තහවුරැ කර අවසන් උත්තරයම පෙරා ගන්න.එහෙම කරන්න පුළුවන් එකම තැන ත් ත්‍රිපිටකවහන්සේමමයි.එය ලොව සක්‍රයවෙමින්ම පවතින එකම ග්‍රන්තය නිසා වහන්සේ යනුවෙන් හැදින්විම සදාරණයි.
@JP-ir3ii
@JP-ir3ii Жыл бұрын
👍✨️
@khp7425
@khp7425 4 жыл бұрын
Dwe saccani akkhasi sambuddho wadatamvaro. Katakarannwun atharin aggra buduraju sathya deaakarayakin desanakalaseka. Ewanam sammuthi sathya saha paramartha sathyai.ema sathya dekama danaganeemata uthsaha karanna.budusaranai.
@mattamatti4401
@mattamatti4401 4 жыл бұрын
👍👍👍👍👍
@nadishanadisha6317
@nadishanadisha6317 4 жыл бұрын
Thank you dear sir, God bless you,🙏❤️
@amithapeiris5563
@amithapeiris5563 4 жыл бұрын
Oba thuma janayange nayakayek obathumage hama videos ekakma balanawa
@TechStackIn
@TechStackIn 4 жыл бұрын
true sir.
@chanuxlog341
@chanuxlog341 4 жыл бұрын
Supperb....
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
සිලබස් එකෙන් පිට ප්‍රශ්නයක් ටීචලාගෙන් ඇහුවාම එයාල ඒකට උත්තරනොදෙන්නේ ඒක සිලබස් එකේ නැතිනිසා නෙවේ ... ඒවගේ දේවල් ගැන එයාලවත් දන්නෙ නැතිනිසා......අනික ගනං සර්ට සිංහල බැරිඑකේ,,සිංහල සර්ට විද්‍යාව බැරි එකේ,,නැටුං සර්ට සංගීතෙ බැරිඑකේ.....අපේ උං කොහොමද ඔය ඔකෝම එකපාර ඉගෙන ගන්නේ......ඒලෙවල්නං වැඩිය අව්ලක් නෑ ඒත් ඕලෙවල් පොඩි උංට ඕව ඔක්කෝම පනදාගෙන උගන්නද්දී උං ඔක්කෝම කොර වෙනවා ,,, ලංකාවෙ අද්‍යාපන ක්‍රමය වැරදී,හරිනං වෙන්න ඕනි.එක එක ලමයට කැමති විශය තෝරගන්න දීල ඌට ඒ විශය පමනක් ගැබුරට උගන්නන එක....ඒඋනාට අපේ ගොබ්බ හැත්ත කරන්නේ අර පොඩි උංට ඔක්කෝම රෙද්ද්වල් කියාදෙන එක ඕකෙන් වෙන්නේ පුලුවං එකා හැලිල යනඑක විතරයි.....ඉතිං ඔහොමවෙද්දි කොහොමද කිහාල්ලකො රටක් ගොඩයන්නේ මං මට හිතුනදේ කමෙන්ට් කලේ🙄
@sanetaap2542
@sanetaap2542 4 жыл бұрын
👍👍😎
@oneminute4reverberation165
@oneminute4reverberation165 4 жыл бұрын
ඔබේ අදහස බොහොම වටිනවා....!!!
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 4 жыл бұрын
Hariyatama hari.yamkisi wayasakadee daruwan daksha monawatada kiyala therum gaththama a paththen idiriyata yanna puluwannam owungen ratak godanagewi.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
මං ඕ ලෙවල් කරන කාලේ මේ ප්‍රශ්නය ඇහුවා. ඒත් අම්මා කිව්වේ... ඇටෙන් පොත්තෙන් ඉදෙන්න කලින් තෝ ආවාද ලෝකේ වෙනස් කරන්න. පලයං.... පංති ගිහින් වරෙං.... 😭😭😭
@sweetsandu3516
@sweetsandu3516 4 жыл бұрын
සත්තකින්ම... තමන් ඒ හදාරන දේ ගැඹුරට හදාරන අතරේ සාහිත්ය ධර්මයා වගේ දේවල් කියාදෙන්න ඕනෙ.. විබාගෙට නෙවේ විනෝදාංශයක් විදියට..ජීවිතේ සමබර වෙන්න..අපේ උන්ට සාහිත්යෙ රහක් බලන්න වෙලාවක් තියද..කවියක තේරුමක් වත් නොදැන කටපාඩම් කරනව මිසක්
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 4 жыл бұрын
හරිම වටිනා කතාවක්. Well appriciated.
@bestref1210
@bestref1210 4 жыл бұрын
Niyamai sir...!!
@rajikaranatunga7015
@rajikaranatunga7015 4 жыл бұрын
විශේෂ අවශ්යතා සහිත දරුවන් unlike කොට ඇත
@විද්යුත්ටිකාව
@විද්යුත්ටිකාව 4 жыл бұрын
Godak pin sar mewa kiyala denawata....🙏🙏🙏🙏🙏
@weslymahanama6403
@weslymahanama6403 4 жыл бұрын
බුද්ධ වචනය ප්‍රායෝගික පුහුණුවකින් මිස වචන ගොඩකින් විස්තර කරන්නට යාමෙන් ගොඩාක් අය වටහා ගන්නේ වැරදියටය. සිදුහත් තාපස තුමා රහත් ඵලය ලබා (අට ලෝ දහමට කම්පා නොවෙන තත්වය) තමා ප්‍රායෝගිකව ලබාගත් අත්දැකීම් දේශනා කළා මිසක් වචන අමුහයක තේරුම් දුන්නේ නැහැ. බුද්ධ දේශනාව ප්‍රායෝගික කෘත්‍ය ස්වරුපයෙන් දැන ගත යුතුය. තමනුත් එවැනි ප්‍රායෝගික පුහුණුවක් ලබාගෙන ඒ ලබාගත් පුහුණුව කියා දීමයි කලයුත්තේ.
@sachinthaprabashana4797
@sachinthaprabashana4797 3 жыл бұрын
ශුද්ධාශ්ඨක විතරක් නෙවෙයි.නවක,දශක,ඒකා දශක,ද්වා දශක,තෙරේසක කියල තවත් තියනව.
@eranthaerantha2918
@eranthaerantha2918 4 жыл бұрын
Good
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
තිස්ස සර්ට ආදරෙයිද? නැද්ද?
@manjulamanjula6394
@manjulamanjula6394 4 жыл бұрын
Obathuma ratak watinawa
@srisri6269
@srisri6269 4 жыл бұрын
Thanks sir
@janakachaminda9731
@janakachaminda9731 4 жыл бұрын
Pudumakara danumak sahitha pinwantha guru uthumek.....theruwan saranai
@ramyarajapakshe3016
@ramyarajapakshe3016 4 жыл бұрын
Exactly
@hikkaboy8846
@hikkaboy8846 4 жыл бұрын
කලින්ම බැලුවා ❤️❤️❤️❤️
@travelwithhappiness_5871
@travelwithhappiness_5871 4 жыл бұрын
Grateful
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 4 жыл бұрын
nirvanayatath parapenvimak!!! FRANCE
@extremebp8891
@extremebp8891 4 жыл бұрын
ලංකාවේ බුද්ධාගමත් ඔය වගේ රාමුවකට කොටු වෙලා තියෙන්නෙ. මිනිස්සු දත්වලට වැඳ වැඳ ධාතු කියාගෙන සාදු සාදු කියනවා මිසක් ඇත්ත හොයන්න විවේචනය කරන්න හරි බයයි . ත්‍රිපිටකයෙත් යක්ෂයෝ ගැනයි වැස්ස වලාහක දෙයියො ගැනයි මිත්‍යාවන් තියනවා ඒවා බැහැර කරන්න ඕනා. සුද්දගෙ විද්‍යාවට වගේම පොතක තිබුණා කියලා ත්‍රිපිටකයටත් වහල් වෙන්න හොඳ නෑ.
@kushansampathweerasinghe9858
@kushansampathweerasinghe9858 4 жыл бұрын
ආදර්ශමත් ගුරු තරුව❤️🇱🇰
@sanathkumara1259
@sanathkumara1259 4 жыл бұрын
Great.
@pradeepramesh4399
@pradeepramesh4399 4 жыл бұрын
Thanks sir ... ratak vatina adahas..
@mrdinux7693
@mrdinux7693 4 жыл бұрын
අපෙ සර්,ඇත්තටම හිත කියන්නෙ මොකක්ද? හිත කොහෙද තියෙන්නෙ? කෙනෙක් මැරුනම හිතට මොකද වෙන්නෙ? වගේ හිත ගැන අපි නොදත් දේවල් ටිකක් කියල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා....
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 4 жыл бұрын
saralawa kiyannam mama igena gaththa de, 01. hitha = manasa, kiyanne nahaya, kana wage indriyak. nahayata suwada danenawa wage hithata sithuvili enawa. 02. hitha thiyenne hadawathe, dakunu paththe rudiraya matha pawena thel guliyak wage ekak. 03. mekata uththare hariyatama danne naa... marunama wenne api me jivithaye saha pera jivitha wala kala karma serama walata labenna puluwan harima upathak labenawa. hariyata Google eke deyak search karama koti miliyana ganak web pages walin e type karapu deta adala pages piliwelata labenawa wage. pudume kiyanne ekata wena kenek ge balapamak naa , swabavikawa sidda wenne. kos atayak pala kalama kos palayak hadenawa wage. eka swabavikawai sidda wenne. sir meka supiriyata pahadili karai. sir video ekak karanam niyamai.
@malithweerakoon1371
@malithweerakoon1371 4 жыл бұрын
සර්ට ඒක හරියටම කියන්න බැහ්.සර් අවබෝධ කරපු කෙනෙක් නෙමෙයිනෙ...සිත තියෙන තැන හොයන්න යන්න එපා සිත පිරිසිදු කරගන්න බලන්න.එතකොට නිකන්ම සිත තියෙන තැන හමුවෙයි.
@chiththawega9830
@chiththawega9830 4 жыл бұрын
මේ චැනල් එක බලන්න.
@chiththawega9830
@chiththawega9830 4 жыл бұрын
@@deepthagayanwelagedara912 මගේ චැනල් එකේ හිත ගැන කරපු වීඩියෝ බලන්න හැමදේම තේරෙයි..
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 4 жыл бұрын
Pirisidu budda deshanawa ahanna. Ewita sitha gena wagema thawa godak de igenaganna puluwan.dannawa unath meken pahadili karanna amarui.
@dammipriya6121
@dammipriya6121 4 жыл бұрын
👌👌👌sir niyamai
Tissa Jananayake - Episode 78  | දිව පිනවීම
22:12
Tissa Jananayake
Рет қаралды 162 М.
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,5 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 2,7 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 132 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,5 МЛН