W.D. Ariyasinghe Best Songs | W.D. ආරියසිංහ හොඳම සින්දු ටික

  Рет қаралды 674,737

SL Lyrics

SL Lyrics

Күн бұрын

මා ළගටම තව
විකසිත පෙම්
හන්තානේ කදු මුදුන
කොද කුසුම්
ඉපද මැරේ
කදිදුරිදුණේ
කදුලු කථාවේ
කොළොම්තොට
මහවැස්සට පෙර
මේ ගී එදා
පාළොස්වක සද
පෙම්වතුනේ
ප්‍රේම සැදෑවෝ
රෑ හදේ
තරු අරුන්දතී
🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫
මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ KZbin Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

Пікірлер: 295
@naradanissanke939
@naradanissanke939 2 жыл бұрын
කාතා කරන්න අකමැති. නමුත් ඇත්තටම අහිමි වූ සුන්දරත්වය...මේ කියන්නේ...අපි පහුකරගෙන ගියා වූ සුන්දරත්වය. ...
@chamilprasanna4280
@chamilprasanna4280 2 жыл бұрын
..
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🌹🌹🌹
@r.ddinendrikaruhunage7444
@r.ddinendrikaruhunage7444 Жыл бұрын
.
@jagathnissanka9666
@jagathnissanka9666 Жыл бұрын
Ff⁸7fd
@jagathnissanka9666
@jagathnissanka9666 Жыл бұрын
Ddd f drf8frf
@mudithahemachanra152
@mudithahemachanra152 10 ай бұрын
මේ ගී අසන විට නැවත අවුරුදු විස්සේ විසිපහේ තරුණ වියට ගොස් හදවත නැවතෙනා බව හැගෙන විට......❤
@aroshamilda5903
@aroshamilda5903 Жыл бұрын
කාතා කරන්න අකමැති. නමුත් ඇත්තටම අහිමි වූ සුන්දරත්වය...මේ කියන්නේ...අපි පහුකරගෙන ගියා වූ සුන්දරත්වය.
@premlallal2163
@premlallal2163 11 ай бұрын
දැන් හැදෙන දුවිලි සුළඟ වන් තරුණ පරපුරට නම් මේ සිංදුවලට වටිනාකමක් දන්නැතිව ඇති ❤
@rusiru2965
@rusiru2965 10 ай бұрын
api wage ahana ayath innw
@KasunNiduka
@KasunNiduka 9 ай бұрын
Hemoma naa mn ahnne parana sindu withrai
@yohandisanayaka965
@yohandisanayaka965 5 ай бұрын
මේ සිංදු වලට අපිත් අයිති කාරයෝ macho bawanawak
@SenarathnaSamarathunga
@SenarathnaSamarathunga 24 күн бұрын
Me sindu hariyata bawanawak wage
@asankag2337
@asankag2337 Жыл бұрын
සදා නොමැරෙන සිංදු මෙවා ගුනාත්මකයි ☝️🙏🙏🙏 තෙරැම දන්නවද
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
පති කුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ... ඔබේ ප්‍රේමයට පිටුපා යන ඇය ගැන එලෙස සිතීමට ඔබට හැකි නම්....
@anudissanayaka11
@anudissanayaka11 Жыл бұрын
ඒ මොනා උනත් හරිම ලස්සනයි ගීත ටික..ලස්සනයි කටහඩ දැහැනකට සමවදින්නාසේ...❤️❤️❤️❤️
@updasanayaka5602
@updasanayaka5602 11 ай бұрын
සංගිතය කියන්නේ විශ්ව හාෂාවක් ඒ හෂාවෙ තව පිරිසක් අරගන තරනය කරන්න පුලුවන් ගායකයින් අතලොස්සෙන් එක් ගායකයෙක් අද ඉන්න ගායකයින්ට බැරි
@deepalranawaka8096
@deepalranawaka8096 9 ай бұрын
මෙ කාලයෙ යෞවනයන්ට භාවාත්මක ගිත රස විදිමට හැකියාවක් නොමැත.එය මෙ කාලයෙ තරුනයන්ට වු මහත්ම අවාසනාවකි.රසාඤ්ඤතාවයෙ දෝසයකි
@buddhikasandaruwan6748
@buddhikasandaruwan6748 9 ай бұрын
ඒත් මේ ගීත වලට ආස කරන තරුණ සමාජයක් තියන්ව තවමත්... අපි එහි කොටස් කරුවෝ...❤
@chamindajayasekara3632
@chamindajayasekara3632 8 ай бұрын
හදවතට කථා කරන සිංදු..අපේ ජිවිත මේ ගිතත් එක්ක බැදිලා තියේන්නේ.....ඉදිරියට මෙම ගිත අැසේනවා..එක සහතිකයි....
@dhanushkadhanushka8203
@dhanushkadhanushka8203 Жыл бұрын
තනියම අහන්ඩ ඔන සින්දු මෙව මෙවගෙ පට්ට තෙරුමක් තියෙන්නෙ
@neeljayamanna3456
@neeljayamanna3456 10 ай бұрын
නියමයි නියමයි නියමයි අනේ.
@anandasarathsamarasinghe982
@anandasarathsamarasinghe982 3 ай бұрын
ඇයි බං මේ සින්දු ටික පණ්ඩිත් අමරදේවයන්ගේ ද??? නැතිනම් මෙයා ගේ ද? ජීවිත කාලයක් වෙහෙස මහන්සි වී අමරදේවයන් කළ මෙම නිර්මාණ එදා වගේම අදත් හෙටත් රසය අළුත් වෙවී සදා කල් පවතිනු ඇත. එහෙත් ඒ වෙනුවෙන් අමරදේවයන් ලැබූ කිසිදු වත්කමක් නැත. එතුමන් ලැබූ එකම සතුට චිතප්‍රීතිය නැතහොත් ආත්ම තෘප්තිය පමණක් බව ඉතාමත් වගකීමෙන් පවසමි. අද ඕනෑම අයෙකුට නිදහසේ එම ගීත තමන්ගෙ නමින් ගායනා කරමින් මුදල් ඉපැයිය හැකි ය. මව් පියන් අඹු දරුවන් පවා මුදලට විකුණන සමාජයක් අමරදේවයන් ගේ ගීත තමන්ගේ ලෙස හුවා දක්වමින් ගායනා කරමින් මුදල් ඉපැයිය හැකි ය. එහෙත් මෙම චැනලයට යම් සමාජමය වගකීමක් ඉටු කිරීමට හැකිය. මෙම ගීත වල මුල් නිර්මාණ කරණය සහ ඔවුන්ගේ නම් ජනතාවගේ දැනගැනීමට සලස්වන්න..... ස්තූතියි.
@pradeepkuamara8403
@pradeepkuamara8403 Ай бұрын
Maru❤❤
@surandilansurandilan6326
@surandilansurandilan6326 11 ай бұрын
අර්ථවත් සිංදු ආසම සින්දු
@surangawalawemadurage5
@surangawalawemadurage5 4 ай бұрын
❤❤❤
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා... 👦 එහෙම කියූ ඩබ්ලිව් ඩී ආරියසිංහ මහතා නුවන් පියා ගෙන යන්න ගියා. බලන්න ඔබ මම ජීවත් වෙන ලෝකයේ හැටි. 😸
@nuwanperera4560
@nuwanperera4560 2 жыл бұрын
pp
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
අනේ අනිච්චං
@PriyantbaMas-en8dz
@PriyantbaMas-en8dz 10 ай бұрын
😊😊
@dumindathilakarathna542
@dumindathilakarathna542 3 жыл бұрын
සුපිරි සිංදු ටික
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
2000පසු උපන් අය මෙවට වටිනාකමක් දෙයි කියල හිතන්න බැ දැන් ඉන්න තාරුණ්‍ය කියන ගීත අහන්න දකින්න ලැබෙද්දි?
@chamalasantha6416
@chamalasantha6416 11 ай бұрын
ඇයි බැරි දැං තින සිංදු අහන්නෙ නැති පරන සිංදු වලට ආදරෙ කරන අය ඔන තරම් ඉන්නව 2000න් පස්සෙ 😂 හැම මගුලටම ඇයි ඔයි මේ 2000ක් ගා ගන්නෙ 😹
@vajirakbasnayaka2152
@vajirakbasnayaka2152 Жыл бұрын
හිත නිවන සිංදු .....
@PiyalSooriyaperuma
@PiyalSooriyaperuma 6 ай бұрын
W.D ගේ කීවට අමරදේව සර් තමා ඔහුගේ ගීත ගායනා කරන්නේ
@prabhathudaya7007
@prabhathudaya7007 9 ай бұрын
හදවතට කතා කරන ගීත🎶❤🥰🥺
@tharangadhanushka6558
@tharangadhanushka6558 4 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 Жыл бұрын
අමරදේව සමග ඇතිවුනු අමනාපයක් නිසා අමරදේව කියූ තමන් සංගීතය සැපයූ ගීත මොහු ලවා කේමදාස මාස්ටර් වෙනම පටිගත කළා.ඒ කාලෙ මේක සංගීත ක්ශේත්‍රයේ සෑහෙන ආන්දෝලනයක් උනා.මේ ගැන අමරදේව මහත්ම කිව්වෙ කොවුලෙක් ගෙ ගීත කපුටෙක් කියද්දි මිනිස්සුන්ට වෙනස තේරෙනවා කියලා.මියයනකන් අමරදේව මාස්ටර් සහ කේමදාස මාස්ටර් දෙදෙනාම සිත් අමනාපයෙන් හිටියේ.
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
ඒ උනාට අමරදේව කියනවට වැඩිය මෙි සිංදුව ලස්සනට කියනවා අමරදේව මහත්මාගෙ හඩමයි
@sarathwijegunawardane225
@sarathwijegunawardane225 Жыл бұрын
නව සංගීතයට මේ ගීත ගායනා කරලා කැසට් එකක් කරන්න අමරදේව මහත්මයා කේමදාස මාස්ටර් එක්ක එකඟ වෙලා මාස්ටර් ඒකට එයාගේ හිතවත් ව්‍යාපාරිකයෙකු සම්බන්ධ කරගෙන මූලික වියදම් ටිකක් කලාට පස්සේ අමරදේව මහත්මයා බෑ කීවා.මාස්ටර්ට කරගන්න දෙයක් නැතුව මේ ගීත අමරසිරි පීරිස් මහතාට කියලා ගායනා කරවගන්න හැදුවත් ඔහු අකමැති වුණා.ඊට පස්සේ තමයි ආරියසිංහ මහතා කැමති කරවා ගත්තේ.අමරදේව සහ මාස්ටර් මැරෙනකම්ම තරහා වෙලා හිටියේ නැහැ.ලෙස්ටර් මහතාගේ උත්සවයකදී ඒ දෙන්නා නැවත හිතවත් වුණා.
@oshanbalasuriya5670
@oshanbalasuriya5670 Жыл бұрын
මේ කතාව ඇත්තක් .ඒත් පසු කාලෙක අමරදේව මහතා හා කේමදාස මහතා මිත්‍ර උනා. ආරියසිංහ මහතා අමරදේව මහතාට කණගාටුව ප්‍රකාශ කරලා තියෙනවා .මිය යන විට ඔවුන් සුහදව සිටියා .
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
අමරදේව මාස්ටර් ගේ සිංදු රී මික්ස් රී මේක් ඩී ජේ කරලා අහන්න කැමති මං 💟
@supunmadusanka3465
@supunmadusanka3465 Жыл бұрын
Godak sthuti
@arumathanthirigesunilshant9539
@arumathanthirigesunilshant9539 6 ай бұрын
Sada amaraniyai ❤❤
@anushapiriyadharshani24
@anushapiriyadharshani24 2 жыл бұрын
Adrei godark mara vidihata hithata wdinawa
@shehanwajira8782
@shehanwajira8782 Жыл бұрын
Niyamai aluth sindu kale atharaman wenawa
@mandakini21
@mandakini21 9 ай бұрын
මා ළඟටම තව ළං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා
@idekakumara5009
@idekakumara5009 6 ай бұрын
Sanjeewa ගින්දර 💗
@gnanaellawala1235
@gnanaellawala1235 10 ай бұрын
Very beautiful songs I thought that Mr Amaradewa
@mauricedemel6142
@mauricedemel6142 10 ай бұрын
ma langatama thawa lan wela hindinna nihanda nuwan piya
@rekhamaduwanthi7049
@rekhamaduwanthi7049 Жыл бұрын
❤🥀😍
@DayarathnaVithanage-q8c
@DayarathnaVithanage-q8c 6 ай бұрын
Buityfull song
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indikaruwan-s7n
@indikaruwan-s7n Жыл бұрын
good
@360degrees2
@360degrees2 11 ай бұрын
😊😊😊❤❤❤❤🧐🧐🧐🧐
@YfshvscChsvhahfa
@YfshvscChsvhahfa 22 күн бұрын
Young Kevin Rodriguez Matthew Williams Jason
@HanifaMoni-z3c
@HanifaMoni-z3c 22 күн бұрын
Wilson Eric Garcia Ronald Walker Michael
@ajithrohana3112
@ajithrohana3112 Жыл бұрын
මේ දෙන්නගෙ නෑ සම්බන්ධයක් තියෙනවාද..? දෙන්නම WD හින්දා ඇහුවෙ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
නෑ....
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk 3 ай бұрын
🤍❤🤍
@sudeshviduranga9440
@sudeshviduranga9440 9 ай бұрын
❤❤❤
@nilanganipul391
@nilanganipul391 9 ай бұрын
ඒකම එක ඇත්ත තමා අපිත් අමරදෙව සර්ගෙ සිංදු අහන්න පුරුදු උනෙ මෙතුමාගෙ සිංදු ටික ඇහුවට පස්සෙ විවාදයක් නැ දෙන්නම සදා අමරනියයි මෙවා සිංදු නෙවෙයි භාවනාවක් වගෙ සිංදු
@tharindudisnaka1456
@tharindudisnaka1456 Жыл бұрын
මගේ කැමතිම සිංදු ටික.මෙතුමාට දිව්‍ය සැප සම්පත් ලැබේවා!
@wimalyapayap2555
@wimalyapayap2555 9 ай бұрын
මගේ පාසැල් මිතුරෙක් . මගේ ගමේ .මෙයාගෙ අම්ම, තාත්තා . සහෝදර සහෝදරියන් හිතවතුන් . අයියා සේනාධීර ආරියසිංහ මගේ පංතියේ .එනිසා මොහු ගැන මම හරිම ආඩම්බරයි .
@KasunChathuranga-mc3bj
@KasunChathuranga-mc3bj 9 ай бұрын
ප්‍රවීණ ගුරැ පියතුමාණනි එදා වගේම අපි තාමත් මේ ගීත රස විඳිනවා ❤❤ 👍🙏
@sampaththushara6827
@sampaththushara6827 10 ай бұрын
අම්මෝ අතීතය .. දැන් මොන සිංදුද..ගෝසාවක් වගේ ..මාසයයි දෙකයි ..ඉවරයිනේ
@asiriprinterscommunication7547
@asiriprinterscommunication7547 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@udayanganiudayangani8919
@udayanganiudayangani8919 Жыл бұрын
තව අවුරුදු 50 ගියත් අහන්න පුළුවන් සිංදු 😘😍 සිංදුම නෙවෙයි භාවනාවන් 😍😍😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
🙈🙈ooo
@chamindaliyanage4257
@chamindaliyanage4257 4 ай бұрын
ප්‍රශ්න වලින් තෙරපුන හිත යටපත් කරන්න තරම් ප්‍රගුණ කළ මෙම ගීත අහන විට සිත කොච්චර සංසුන්ද මේවා නිර්මාණය කළ ප්‍රවීණයන්ට හා ගායනා කළ ප්‍රවීණයන්ට පූජෝපහාරයක්ම වේවා
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
මටත් හිතුණා ඒ දෙන්නා අතර ආරවුලක් තියෙන්න ඇති කියල 🤔 එහෙම හිතපු අය කෝ බලන්න හැබැයි සිංදු ට්ක ලස්සනයි
@yohandisanayaka965
@yohandisanayaka965 5 ай бұрын
කවුරු monawa කිව්වත් මේ සිංදු අපිට අහන්න පුලුවන්
@p.dparamananda4471
@p.dparamananda4471 Жыл бұрын
අද කාලෙ තරු වැඩ සටහන් වල මේව කියන්න පුලුවන් අය නෑ.කිවුවොත් මනාපත් නෑ.කාලය මැවු අරුමයක්
@Prashantha809
@Prashantha809 4 ай бұрын
වර්ථමානය අතීතයට අරගෙන යන වරෙක හිත රිදවන වරෙක අමන්දානන්දයට පත්කරපු පත්කරන රූප පහස , ලේන්සුවල සුවද , හුවමාරු වූ ලියුම් වල පාට සුවද සමග ඒ පහස කොහොම අමතක කරන්නද ? මටත් තිබුනා ප්‍රේමයක් , තාම ඉදහිට මතක දලුලන ප්‍රේමයක් , ආදරේ බව අපි අපිට නොතේරුන රස රහස "
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 6 ай бұрын
අමරදේව ශුරීන්ට සංගීත පර්යේෂණ කරන්න තිබුණු අවස්ථාව මග හැර ගත්තා ඒ අවස්ථාව කේමදාස මාස්ටර් wD ආරියසිංහ වෙත යොමු උනේ ඊට කලින් අමරසිරි පීරිස්ට ආරාධනා කලත් ඔහු අමරදේව ශුරීන්ට පිටුපාන්නට බැරි නිසා ප්‍රතික්ෂේප කළා.නව සංගීතයට WD ආරියසිංහ විශිෂ්ඨලෙස ගායනා කර තිබෙනවා ❤.
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
ඇත්තටම භාවනාත්මක සිංදු දෙපලටම නිවන් දොරටු ඇරේවා
@h.l.m.s.desilva3324
@h.l.m.s.desilva3324 Жыл бұрын
@mervynfernando2169
@mervynfernando2169 10 ай бұрын
මේ සිංදු එකක්වත් ආරියසිංහගෙ නෙමෙයි අමරදේව ශුරීන් ගේ හැබැයි සංගීතය කේමදාස මාස්ටර් ගේ කුමක් හෝ විරසකයක් නිසා කේමදාස මාස්ටර් තමා සංගීතය සැපයූ අමරදේව ශුරීන් ගේ ගීත මොහු ලවා ගායනා කරවා එම යුගයේ ප්‍රචලිතව තිබූ කැසට් පටයක් නිකුත් කළා. අමරදේව ශුරීන් එයට පිළිතුරු ලෙස ' ස්වර්ණ විමානය ' කැසට් පටය නිකුත් කළා.කුමන මතගැටුම් තිබුණත් කේමදාස මාස්ටර් කළේ නොකළ යුතු දෙයක් බවයි මගේ හැඟීම.
@Layanhart
@Layanhart 9 ай бұрын
ඒක ඇත්ත පිළිකුල් වැඩක් කේමදාස මාස්ටර් කරේ
@Layanhart
@Layanhart 9 ай бұрын
Ma lagata kiyana giiya ariyasinha mahathagee
@RanhiruGallery-md9vv
@RanhiruGallery-md9vv 9 ай бұрын
විරසක කතාව ඇත්තක් හිතමුකො..නමුත් සංගීත අධ්‍යක්ෂවරයා ටත් ගීත රචකයාටත් පමණයි බුද්ධිමය දේපල පනත අනුව මුළු ලෝකයේම ගීත වල අයිතිය තියෙන්නෙ ...ගායකයාට කිසිදු නෛතික අයිතිය ක් නෑ.....
@supunthiwanka
@supunthiwanka 9 ай бұрын
😮😮😮😮 එතකොට මේ සිංදුවල නියම අයිතිකරැ කව්ද ? කොහොම වෙතත් පට්ටම සිංදු ටික 👌👌👌
@supunthiwanka
@supunthiwanka 9 ай бұрын
W D අමරදේව මහත්මයත් මේ ගිත ගායනා කරාද ? වෙනත්ම අාරකට .....
@lakshmanperera9791
@lakshmanperera9791 Жыл бұрын
කොහොම උනත් මොඋන් දෙපලටම නිවන් සුව ලැබේවා ,
@kusumsiriwijewardhena855
@kusumsiriwijewardhena855 6 ай бұрын
@chamindajayasekara3632
@chamindajayasekara3632 8 ай бұрын
❤❤හැමදමත් අපේ විඩාව මාහන්සිය නිවපු හදවත සතුටු කරපු ගිත...මෙවැනි ගිත අපට ඉදිරියට අැසේවා...මේ හැම ගිතයක්ම අපේ ජිවිතත් එක්ක ලොකු බැදිමක් තියේනවා..❤❤❤
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
2000පසු උපන් අය මෙවට වටිනාකමක් දෙයි කියල හිතන්න බැ දැන් ඉන්න තාරුණ්‍ය කියන ගීත අහන්න දකින්න ලැබෙද්දි?
@pushpadamayanthi2008
@pushpadamayanthi2008 Жыл бұрын
ඒ ඔය හිතන විදිය හැබැයි ඒක වරද ක් නෑ හැබැයි 2000 කලින් අය ඉන්න ව අහන්න ම බූට්,රැප් හැබැයි හරියට රසවින්දනය අදුරනkena මේව අහනව ඒකට වයස අදාළ නෑ මමත් 2001 මම අහන්න පරණ සින්දු විතරයි 😍❤🌍
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
@@pushpadamayanthi2008 බොරු මං 1998 🙈♥️.මාත් ආස සිංදුවක්" මා ලගටම තව ලං වෙලා "
@piyalprasannahemakumara613
@piyalprasannahemakumara613 5 ай бұрын
අපි උන්ට ඉතිරි කරපු සාහිත්‍යය තමා උන් ඉස්සරහට අරන් යන්නේ
@janakiperera3326
@janakiperera3326 2 жыл бұрын
❤❤❤❤🙏
@nipunaharshana2448
@nipunaharshana2448 Жыл бұрын
දැන් කාලේ තියෙන ඝෝෂා කාරි සංගීතයත් එක්ක බලද්දී මේවනම් ඇත්තටම භාවනාවන් තමා... දුර ගමන්වලට සෙට් වෙන සිංදු මේවා 😘😘😘
@sampathmihiraj7506
@sampathmihiraj7506 10 ай бұрын
සන්ෆලවර් පින්
@kiriyaaaa
@kiriyaaaa 7 ай бұрын
❤❤❤
@duminda270
@duminda270 6 ай бұрын
සිරාවට..
@denethdeneth1330
@denethdeneth1330 4 ай бұрын
කිරි කිරි විදිහටත් ගොම ගොම විදිහටත් වෙන කරන්න පුරුදු වෙන්න අද කලෙත් හොද සින්දු නැතුවාම නොවේ චරිත්, යුකි, රිද්ම වගේ හොද ගායකයෝ තව ඉන්නවා ❤❤
@dumindudarachchige7404
@dumindudarachchige7404 Жыл бұрын
❤❤❤❤
@nirmithakumara1217
@nirmithakumara1217 Жыл бұрын
@dineshkumara9574
@dineshkumara9574 Жыл бұрын
@nalakawijerathna317
@nalakawijerathna317 Жыл бұрын
භාවනාක් වගෙ.සිත නිවන. නියම සංගීතය වගේම පදරචනය .ගායනය එකට එකක් සමනයි.
@channabuwanaka5885
@channabuwanaka5885 4 ай бұрын
මොන විරසක තිබ්බත්, කොච්චර වැඩ්ඩො උණත් අද ඒ අය සියල්ලම අතහැර ගිහින්.
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 4 ай бұрын
ඇත්තටම මං අදයි දන්නෙ මෙතුමා මියගිහින් කියලා 😢😢
@status8043
@status8043 10 ай бұрын
❤❤ මේවට තමයි සිංදු කියන්නේ... ඒකට දැන්
@gaminisilva4587
@gaminisilva4587 Жыл бұрын
සදා අමරනීයය් මෙ සින්දු
@era-creations3594
@era-creations3594 2 жыл бұрын
මාගේ පාසලේ අදරණීය අදි සිසුවෙක්❤️❤️❤️
@palithasiriwardana2369
@palithasiriwardana2369 2 жыл бұрын
මොකක්ද පාසැල , ඔහුත්,පාසැලත් වටිනවා,
@keerthipallegedara3019
@keerthipallegedara3019 6 ай бұрын
මට ඉහළ පන්තියක ඔහු ඉගෙන ගත්තා.
@era-creations3594
@era-creations3594 6 ай бұрын
@@palithasiriwardana2369 පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය.වර්ථමානයේ ජාතික පාසැලක්...
@keerthipallegedara3019
@keerthipallegedara3019 6 ай бұрын
@@palithasiriwardana2369 මුලින්ම ඔහු උඩුනුවර ලංකාතිලක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව උසස් අධ්‍යාපනය සඳහා පිළිමතලාව මධ්‍ය මහා විදුහලට ඇතුළු වුනා.
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
2000පසු උපන් අය මෙවට වටිනාකමක් දෙයි කියල හිතන්න බැ දැන් ඉන්න තාරුණ්‍ය කියන ගීත අහන්න දකින්න ලැබෙද්දි?
@DanushkaSanjaya-gy3it
@DanushkaSanjaya-gy3it Жыл бұрын
Ane oi 2000n passe nemei 2023n passr ippadena unuth haroyt mewa adyanya krl ahnwnm on kenekt me sindu wala age therenw.gon katha kiynn ep
@milanthalakshan1613
@milanthalakshan1613 10 ай бұрын
Math 2000 thama habei ada kale sindu walata wada ahanne me wage sindu hethuwa me wage sinduwala therumak thiyenawa
@akilamakara1424
@akilamakara1424 10 ай бұрын
KZbin eke haha react eka nathi eka paduwak🤜🤣
@PasinduLakmal-br2zw
@PasinduLakmal-br2zw 10 ай бұрын
Mn 2003 ahnne nm parana sinduu😏
@hoozemusic6710
@hoozemusic6710 9 ай бұрын
2002 අපිත් අහනවා ඉතිං 😂🔨 හරකෙක් උන පලියට උම්බෑ කියන්ට එපා 😂👍🔨
@sudarankadeshapriya2183
@sudarankadeshapriya2183 7 ай бұрын
මේ සින්දු ටික ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ
@nalakan4361
@nalakan4361 9 ай бұрын
භාවනා වගෙ ගීත නොමැරෙන ගීත❤️❤️
@kumarafernando7382
@kumarafernando7382 Жыл бұрын
ඇයි මහේන්ද්‍ර පෙරේරාගේ පින්තූරයක් දාල තියෙන්නේ?
@ashokadissanayake7508
@ashokadissanayake7508 Жыл бұрын
Ea Mahendra nemei.....ariyasingha mathmaya..........
@kumarafernando7382
@kumarafernando7382 Жыл бұрын
@@ashokadissanayake7508 😂😂😂😂
@jayaminigunathilaka3717
@jayaminigunathilaka3717 10 ай бұрын
@sadunkalansuriya9675
@sadunkalansuriya9675 Жыл бұрын
Oua casate eka ,,, wd ariyasiyashina ge api nm e kale th asawen ahuwa ,,, wenasak e kale hatiyata ,,,
@wikumhettiarachchi3507
@wikumhettiarachchi3507 6 ай бұрын
හොඳ වෙලාවක ට අපි 70 දසකයේ ඉපදුනේ නැත්නම් දැන් තමයි සිංදු තියෙන්නේ කියල හිතෙන්නේ
@dineshmavinsl3127
@dineshmavinsl3127 Жыл бұрын
Sunflower backing perfectly...No Word for that 🇱🇰🇧🇪❤️❤️🙏
@MohomedYasir-n2s
@MohomedYasir-n2s 9 ай бұрын
Any Ayemath Atithayata yanna Athnam !!!!!!!!!!? ❤
@BrayAndre-g1s
@BrayAndre-g1s 24 күн бұрын
Rodriguez Sandra Williams Edward Lopez Carol
@samanpushpakumara2021
@samanpushpakumara2021 3 ай бұрын
Dan thiyena kisima terumak nathi sindu wageda .mewa.ahanna ahanna asai.❤❤❤❤❤❤
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
ආරියසිංහ මහතා සහ අමරදේව මාස්ටර් සහෝදර යන්ද. ? නොදන්න නිසයි අහන්නේ .
@chandrikadesilva178
@chandrikadesilva178 Жыл бұрын
නැහැ...අඩුම තරමින් ඒ දෙන්නා හිතමිතුරන්වත් නොවෙයි
@lakmalidinusha9244
@lakmalidinusha9244 Жыл бұрын
Na
@ishanmadushanka1885
@ishanmadushanka1885 7 ай бұрын
ඹාවනාවක් වැනිය ආරියසිංහ මහතානනි ❤❤
@AHKhashen
@AHKhashen 4 ай бұрын
වහා ඇබ්බැහි වන සුලුයි❗😍❤
@rangasampath1278
@rangasampath1278 Жыл бұрын
ලස්සන සිංදු අහන්න අහන්න ආසයි
@jayanthihewaduwage7321
@jayanthihewaduwage7321 9 ай бұрын
මගෙ හිත ගත් ගී
@JayasooriyaAthapaththu
@JayasooriyaAthapaththu 3 ай бұрын
Same.voice.wonderful.are.they.both.relati ves😅
@palithasiriwardana2369
@palithasiriwardana2369 2 жыл бұрын
ලස්සනයි ,දායවු සැමට පිං ,
@LouiseBoyd-k2m
@LouiseBoyd-k2m 24 күн бұрын
Lopez Matthew Smith Nancy Johnson Elizabeth
@sajaniwasana2794
@sajaniwasana2794 2 жыл бұрын
👍👍👍👍 අහන්න ආස හිතෙන සිංදු ටිකක්
@chrisschriss39
@chrisschriss39 6 ай бұрын
මේ ඔක්කොම අහල අන්තිමට යොහානිගේ කෙල්ල අහමි😂
@LocxErLK
@LocxErLK 5 ай бұрын
අම්මෝ😂😂
@RanjsaBiswase
@RanjsaBiswase 25 күн бұрын
Gonzalez Gary Jones Maria Rodriguez Donna
@nirmanikawya13
@nirmanikawya13 9 ай бұрын
Beautiful songs..
@samithkumara1304
@samithkumara1304 10 ай бұрын
විකසිත පෙමි ගිතය අමරදේව මහත්තයගෙ කියල මං හිතන් හිටියෙ.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
ඔව්. ඔබ හරි. එය ඔහුගේ ගීතයක්
@kiranlakshan6810
@kiranlakshan6810 Жыл бұрын
kauru monawa keewath mewa thamai sindu.mewa ahanna puluwan jeewithakalema.dan tiyena sindumonawada.
@haroldhaigges6680
@haroldhaigges6680 14 күн бұрын
Thompson Anthony Thomas Brenda Martin Robert
@BenjiHDD
@BenjiHDD 27 күн бұрын
Lopez Ruth Moore Jessica Wilson Steven
@Winnifred-i1p
@Winnifred-i1p 9 күн бұрын
Harris Thomas Johnson Cynthia Martinez Scott
@krishokkumara4047
@krishokkumara4047 Жыл бұрын
ගොඩදෙනෙක් මාස්ටර්ගෙ ගීත වැලද ගත්තෙ මෙ ගීතටික පටිගත උනාට පසුවයි එක දැන් තරම් සන්නිවේදනය දියුණුවක් වෙලා තිබුන් නෑ එහෙම වුනානම්රටේ සැවොම මාස්ටර්ලා දෙන්නගෙ විරසකය රටම දැන ගන්නා කරනයක් වෙනව
@piyalvijitha
@piyalvijitha Жыл бұрын
aka aththa
@damindakumara-zh1vy
@damindakumara-zh1vy Жыл бұрын
සිත නිවන සුන්දර ගීත එකතුව
@PiyathissaKotahewage
@PiyathissaKotahewage 10 ай бұрын
Me.geethawalata katath kittukaranna ba.niyama sangeethaya.me geetha kotiganak watinawa matanam.budhusaranai sir.
@nirmanikawya13
@nirmanikawya13 9 ай бұрын
Heart touching
@kalyaniperera1279
@kalyaniperera1279 Жыл бұрын
Menna sindu dan gayakayo kiyanne sinduda kisi therumaka nathi giriya yatinn kagahansawa witharai me sindu hamadama ahuwath epa wenne naha thank u ❤❤
@piyalvijitha
@piyalvijitha Жыл бұрын
aniwa
@fullerralphs8045
@fullerralphs8045 14 күн бұрын
Allen Jessica Harris Donald Lewis Deborah
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Top 10 Evergreen Hits | Malayalam Movie  Evergreen Songs | KJ Yesudas
47:21
Speed Paattupetty
Рет қаралды 970 М.
Sathutu Sina   |  Ann Silva & Shamin Jayathilaka's Wedding
3:02
Synchronize
Рет қаралды 4,2 М.
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 371 М.
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН