මීට කලින් මේ තරම් රසට පරිප්පු වඩ හදල තියනවද බලන්න. උළුඳු වඩ පරාදයි මේ රසටනම්/Wada/Parippu wada

  Рет қаралды 30,583

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Күн бұрын

Пікірлер: 48
@Tharanga-n7e
@Tharanga-n7e 17 күн бұрын
හරිම පැහැදිලි ව කියලා දුන්නා ගොඩක් ස්තුති, අනිවාර්යයෙන් හදලා බලනවා ❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 14 күн бұрын
හදලා බලලා කියන්න 🥰🥰🥰🥰
@sakaporuwa
@sakaporuwa 2 күн бұрын
superb...... keep it up..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Күн бұрын
ගොඩාක් ස්තූතියි ❤️
@anulabandara2134
@anulabandara2134 13 күн бұрын
❤❤❤hodin kiyala dunna thank you very much
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 13 күн бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි 🥰🥰🥰
@JinasiriNissanka
@JinasiriNissanka 12 күн бұрын
Wade badda, wadey hari. poddak paan piti wedi una , anik dawase hariyarama hadanawa, a unata maara rahai , thank you duwa.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 12 күн бұрын
අනේ හරිම සතුටුයි 🥰🥰 ගොඩාක් ස්තූතියි 🙏🙏
@sajeewaniabeyrathne198
@sajeewaniabeyrathne198 16 күн бұрын
Thanks oyatath kiyala dunnata
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 күн бұрын
ඔයාටත් බොහොම ස්තූතියි 🙏🙏
@NilankaPerera-g3l
@NilankaPerera-g3l 17 күн бұрын
හදලා බලන්න ඕන.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 күн бұрын
අනිවාර්යයෙන් හදලා බලන්න.හරිම රසයි
@UserABSH
@UserABSH 14 күн бұрын
හරිම පැහැදිලියි ඔයා කියලදෙන විදිය.ඒ වගේම අවශ්‍ය කරුණු හැම එකක්ම වගේ අතපසු වෙන්න නොදී කියලා දෙනවට බොහොම ස්තුතියි නංගී...❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 13 күн бұрын
මේ වගේ අගය කිරීම් දකිද්දී හරිම සතුටුයි🥰🥰🥰ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@KumuduSanjeewani-j1y
@KumuduSanjeewani-j1y 13 күн бұрын
අයියෝ නැන්දේ ඕවට කියන්නේ වඩ නෙමෙයි වඩේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 13 күн бұрын
අනේ...දන්නැති දෙයක් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි පැටියෝ🥰🥰
@studiopedia9871
@studiopedia9871 12 күн бұрын
ස්තූතියි ගොඩක් ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 12 күн бұрын
ගොඩාක් ස්තූතියි🥰🥰
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 16 күн бұрын
Thank you ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 14 күн бұрын
You’re welcome dear.🥰🥰🥰
@bandarabalasuriya3835
@bandarabalasuriya3835 16 күн бұрын
Superb!!!
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 14 күн бұрын
Thanks a lot
@funday7234
@funday7234 17 күн бұрын
First comment ❤❤dakkagaman hadanna hithuna...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 14 күн бұрын
හදලා කියන්න..
@anulabathi6088
@anulabathi6088 12 күн бұрын
Thanks ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 12 күн бұрын
You're welcome 😊
@gkssepalika4917
@gkssepalika4917 17 күн бұрын
ස්තුති 👌😋
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 күн бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි 🙏
@NirmaleFernando
@NirmaleFernando 8 күн бұрын
👍
@jayathambirajah9401
@jayathambirajah9401 16 күн бұрын
Wow. It is very easy nice to make .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 14 күн бұрын
I'm glad you found it easy. ❤️
@MaheshikaKumari-gg2kz
@MaheshikaKumari-gg2kz 16 күн бұрын
කඩල පරිප්පු වලින් හදන්න බැරිද dear.....
@ziyadziyad2700
@ziyadziyad2700 7 күн бұрын
Ml
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 күн бұрын
මම කඩල පරිප්පු වලින් හදලා නැහැ dear ,ඒක නිසා හරියටම කියන්න බැහැ.
@tailsthefox6427
@tailsthefox6427 17 күн бұрын
❤❤❤❤
@malikaliyange9587
@malikaliyange9587 13 күн бұрын
මේ මිශ්‍රණයට පාන් පිටි වෙනුවට ආටා පිටි දාන්න පුළුවන් ද මැණික ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 13 күн бұрын
පුලුවන් මැණික🥰🥰
@prabhaninadeeshani7015
@prabhaninadeeshani7015 16 күн бұрын
යීස්ට් නැතිව හදන්න බැරිද ?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 күн бұрын
නැතුවත් පුලුවන් ,හැබැයි හොදට පිපිලා එන්නෙ නැහැ .
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 16 күн бұрын
💕💕💕💕
@ranjanikusumalatha-y7z
@ranjanikusumalatha-y7z 16 күн бұрын
Maat hadala balannam hode oya kiyala dena wediyat harima lassanaiiii duwa TERUWANSARANAI
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 14 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි ..හදලා රස කොහොමද කියලාත් කියන්න ..
@Shanthia1969
@Shanthia1969 16 күн бұрын
යිස්ට් නැතිව බැරිද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 күн бұрын
පුලුවන් ,හැබැයි හොදට පිපිලා එන්නෙ නැහැ dear
@InduniSamanthika-xy4lf
@InduniSamanthika-xy4lf 9 күн бұрын
Thank you ❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 күн бұрын
You're welcome 😊
@gangasandanayake4411
@gangasandanayake4411 16 күн бұрын
❤❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 15 күн бұрын
❤❤❤❤
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН