ජපන් වාහනයක් හීනයක්ද ? "Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා""කෝටියකට මෙහා වාහනයක් ගන්න බැරි වෙයි"

  Рет қаралды 9,938

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 131
@nilupulsri9045
@nilupulsri9045 2 сағат бұрын
ලක්ෂ 12 ට කාර් රථ ලබා දුන් 🧭 ට ජය වේවා 🎉 🙏
@1.4BillionCrynese
@1.4BillionCrynese 32 минут бұрын
Vezel එකක් ලක්ස 170😂 ලක්ස 50 ට තිබ්බෙ 2019
@vipulanuwan1401
@vipulanuwan1401 3 сағат бұрын
මුද්ල් අමාත්‍යාංශයේ ලොකු පුටුවල ඉන්න එව්ට හමන්නන්න ඔනා
@madhurahettige8257
@madhurahettige8257 3 сағат бұрын
Gazette එක තීරණය කරන්නේ රජය. නිළධාරියෝ නෙමෙයි.
@mgbatta3497
@mgbatta3497 3 сағат бұрын
කලකන්නි නිලධාරීන්
@theekshanajayalath
@theekshanajayalath 3 сағат бұрын
ලොකුම එකා අනුරනේ. උඹලා මාර වහල්ලුනේ හලෝ😂😂😂
@sumanapathmasiriwelikala677
@sumanapathmasiriwelikala677 2 сағат бұрын
හමන්නල මදි.... හම ගහන්න ඕනෑ.... තොප්පිය. 😡😡😡😡
@nilanga410
@nilanga410 2 сағат бұрын
Thank you HE sir
@haasampath
@haasampath 2 сағат бұрын
2015 දී ලක්ෂ දෙකක tax එකට car තිඑද්දී, පුංචි car හොයන්න යහපලානේ ගෙනත් කරපු හරිය මදැයි...
@GederaB
@GederaB 43 минут бұрын
ආන්ඩුවේ ආයුෂ කාලය අඩුයි කියලා දැන් හිතෙනවා....
@justtry3905
@justtry3905 37 минут бұрын
මේ රටේ එවුන්ට මෙහෙම වෙන්න ඕනේ . බ්‍රෑන්ඩ් නිව් මයික්‍රෝ පැන්ඩා කාර් එක ලක්ෂ 14 ට දුන්නු , අල්ටෝ එක ලක්ෂ 13, 14 ට දුන්නු , ප්රියස් එක වෙසෙල් එක ලක්ෂ 50, 55 වගේ දුන්නු මහින්දට හොරා කිව්වා , තාමත් පලි ගන්නවා . අපේ රටේ කෙලෙහිගුනයක් නැති මිනිස්සු ට මෙහෙම වෙන එක කිසිම දුකක් නෑ .
@TharunSanhas
@TharunSanhas 3 сағат бұрын
අනුර තමයි හොඳටම ක ලේ. 😢😢
@sumanapathmasiriwelikala677
@sumanapathmasiriwelikala677 2 сағат бұрын
😂😂😂😂😂
@1.4BillionCrynese
@1.4BillionCrynese 34 минут бұрын
ලංකාවෙ උන් පව් කරල. ඒකයො ඔහොම වුනෙ. ඉන්දියාවෙවත් ඔච්චර ගනන් නෑ
@alwaysonYT2024
@alwaysonYT2024 Сағат бұрын
ලපයා ඇරියා නේද වාහන හීනෙට ජපානේ ගාණට වඩා දෙගුණයක් ලංකාවේ ටැක්ස් එක 😢
@heshmaxwell
@heshmaxwell 2 сағат бұрын
දැන් තමා දීපු චන්දෙට නිසි වටිනාකමක් ලැබිල තියෙන්නේ. මිලියනම දහයක්නේ.. 😍
@samanpushpakumara5122
@samanpushpakumara5122 53 минут бұрын
🤣🤣
@1.4BillionCrynese
@1.4BillionCrynese 35 минут бұрын
ලංකාවෙ උන් පව් කරල. ඒකයො ඔහොම වුනෙ
@1.4BillionCrynese
@1.4BillionCrynese 36 минут бұрын
ඔන්න් හිගන කාලක්න්නි රටේ හැටි😂😂😂😂
@1.4BillionCrynese
@1.4BillionCrynese 33 минут бұрын
Bike ,3 වීල් එකක් ගන්නත් බැරිවෙයි🤣
@1.4BillionCrynese
@1.4BillionCrynese 35 минут бұрын
හිගන ලංකාව විනාස වේවා. හිගන හැත්ට වද වේවා👍
@SilverSun-o1b
@SilverSun-o1b 15 минут бұрын
ඇමරිකාවට ජයවේවා❤🇺🇸 ඇමරිකාවෙ නම් මාසෙ පඩියෙන් කාර් ගන්න පුලුවන්. සෙල්ලම් බඩු ගන්නවා වගේ කාර් ගන්නෙ.
@1.4BillionCrynese
@1.4BillionCrynese 32 минут бұрын
අනුර වහාම 1 child policy ගෙන්ල්ල ජනගහනය තව අඩු කරන්න. මේවා හදන්න බෑ. හිගන කාලක්න්නිී රටවල්,මිනිස්සු
@jwkssenadeera2675
@jwkssenadeera2675 3 сағат бұрын
ඊලග ඡන්දෙ පරතිපල ආවාම තේරුම්ගයි.
@redfalconssrilanka3818
@redfalconssrilanka3818 3 сағат бұрын
සාමාන්‍ය පොඩි මිනිස්සුන්ගේ ගුද මාර්ගයට යමක් සිදු කළා සේ හැඟෙනවා.
@thilinarajakaruna8478
@thilinarajakaruna8478 3 сағат бұрын
Saamanya podi minihata oni car newei bro hoda podu prawahanayak..aaki me wenna yanne..
@redfalconssrilanka3818
@redfalconssrilanka3818 3 сағат бұрын
@thilinarajakaruna8478 ඇයි පොඩි මිනිහට වාහනයක් පදින්න හොඳ නැද්ද. පොදු ප්‍රවාහනයෙන් හැමදේම කරන්න පුළුවන්ද. ගෙවල්වල ලෙඩ දුක් හැදුනු මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු පොදු ප්‍රවාහන එක්කගෙන යන්න පුළුවන්ද. අබ්බගාත වෙච්ච අසරණ මිනිස්සු ඉන්නවා බෙහෙත් එහෙත් ගන්න. පෞද්ගලික ගමන් බිමන් තියෙනව පොඩි මිනිහා ඒවා කරන්නේ නැද්ද. ඔය නූගත් අදහස හොඳයි කොණ්ඩෙ බැඳපු චීන් උන්ට
@theekshanajayalath
@theekshanajayalath 3 сағат бұрын
​@@redfalconssrilanka3818ඒකට තමයි සුව සැරිය ගෙනාවේ. පොඩි මිනිහා හැමදාම හිතුවේ ලොකු එකාගෙ විදිහට ජීවත්වෙන්න මිසක් ලොකු මිනිහා කරපු දේ කරන්න නෙවේ.
@nishantha1422
@nishantha1422 2 сағат бұрын
හරියට හරි ..
@DhanukaSudam-hb4nx
@DhanukaSudam-hb4nx 2 сағат бұрын
Anurage Puka lewakanna epa
@1.4BillionCrynese
@1.4BillionCrynese 31 минут бұрын
ඔය වාහන ගේන්නෙ මිනිස්සුන්ට ආදරේට නෙවෙ. රජයට බදු ගන්න
@roshanwijethunge6663
@roshanwijethunge6663 3 сағат бұрын
මිනිස්සු සල්ලි ගස් වලින් කඩන්නේ නෑ යකෝ ඕවා ගන්න. අසරන මිනිස්සුන්ට වාහනයජ් හීනයක්ම තමයි
@SilverSun-o1b
@SilverSun-o1b 16 минут бұрын
පොහොසත් රටක්😂 ල්ස්සන ජීවතයක්😂
@sahassupun2978
@sahassupun2978 3 сағат бұрын
කවුරුත් වාහන ගන්න එපා අපි නොගත්තොත් ඕවා අඩු වෙනවා
@mohanrathnayake3787
@mohanrathnayake3787 2 сағат бұрын
Puluwan minissu gannawa kiyak unath
@ruwanchamara4878
@ruwanchamara4878 Сағат бұрын
අනුර කුමරත් කෙලව ගනියි වගෙ.සාමාන්‍ය මිනිහෙකුට ගන්න පුලුවන් ගානකට ගෙන්නන්න පුලුවන්නම් ගෙනපියවු නැත්තන් නිකන් හිටපන් බන්..
@1.4BillionCrynese
@1.4BillionCrynese 29 минут бұрын
ලංකාවෙ සාමානය මිනිස්සුන්ට කාර් ගන්න බෑ😂 කාලක්න්නි රටක්. ඇමරිකාවට Talk දෙන හිගන්නු❤🇺🇸 ඇමරිකාවෙ මාසෙ පඩියෙන් කාර් ගන්න පුලුවන්
@SilverSun-o1b
@SilverSun-o1b 17 минут бұрын
ගොබ්බ රටක් වුනාම ඔහොම තමා😂 කාර් කියන්නෙ ලංකවෙ දැන් පෝසත් අයගෙ වාහනයක්😂
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 44 минут бұрын
Anurata one une Finance Company tik bera ganna
@ajithrajasinghe1349
@ajithrajasinghe1349 Сағат бұрын
ඇයි උඹලා රත්තරං වාහනද ගෙනවන්නේ.තොපි තමා දුප්පතුන්ට ඔලුව උස්සන්න දෙන්නෙු නැ.මේ කථා කරඛ එකා දැක්ක තැනට ගහපියව්
@nilupulsri9045
@nilupulsri9045 2 сағат бұрын
පොහොසත් රටක් කියන්නේ බන් කොටි ගණන් දීලා වාහන ගන්න එක තමයි බන්. දුප්පත් රටක් නම් ලක්ෂ 12 ට කාර් රථ ගන්න තිබ්බා 😂
@ruwanpriyalal2319
@ruwanpriyalal2319 Сағат бұрын
බලන් යනකොට අර බික යා කීව හරි. ලපයට බෑ තමයි.ඊළඟ චන්දෙදි ලප කුමාර හප කුමාර වෙනවා😂
@theekshanajayalath
@theekshanajayalath 2 сағат бұрын
ආණ්ඩුව බදු පදනම වැඩි කරගන්න කිසිම උත්සාහයක් නෑ . ඇයි අපේ ජනතාවගේ ආණ්ඩුවනේ. ජනවරමට බයඇති😂 . කවුරුහරි ලොකුවට වියදම් කරනවනම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්නේ. ඉස්සෙල්ල බදු දැල කියන එක මුලු රට පුරාවම සියලු ක්ෂේත්‍රවල නිසි අයුරින් පවත්වාගෙන යන්න ඕන. එතකොට ඒක පුද්ගල බදු බර අඩුවෙනවා. නැත්තන් මිනිහෙකුට තව අවුරුදු තුනකට මෙහැයින් දියුණුවක් දකින්න බෑ. මොක්ද එක කොටසකටම හැමදාම බදු ගෙවන්න බෑනේ.
@hasi2694
@hasi2694 Сағат бұрын
වාහන Tax ක්‍රමවේදෙ හෙළා දකිමි. මේකේ වැරැද්ද අපි කොහෙහරි ඉන්න ගොබ්බයෙක් ජනාධිපති කරන එක සාර්ථක මිනිස්සු උන්ගෙ රස්සාව කරගෙන ඉන්නවා මිසක් දේශපාලනේට එන්න කැමති නෑ. අනික රාජ්‍ය සේවකයෝ select කරගන්න test papers සම්පුර්ණයෙන් වෙනස් කරන්න ඕන නැතිනම් උපාධිය අනුව, GPA, හා වෙනත් කායික මානසික සුදුසුකම් බලල ගන්න ඕන.
@SamanthaDeSilva-y5d
@SamanthaDeSilva-y5d 3 сағат бұрын
මෙ කතාකරන එකාත් පල් හොරෙක් වාහන ම්ල අඩුවෙන වෙනවට අකමැති නිසා වැඩ්කරලාම තියාගන්න බයිලා ගොතනවා මුන්ට ගහලා එලවන්න ඔනේ
@rohandassanayake7232
@rohandassanayake7232 3 сағат бұрын
මේ පකය හොද ගඩ්ඩෙක් පේන්නෙ නැද්ද හැටි
@dasunudayanga125
@dasunudayanga125 14 минут бұрын
කෝටියක් උනාට අවුලක් නෑ... විජිත හේරත් ගොබ්බයා ලක්ෂ 30ට vitz දෙනව කිවුවනෙ😂👍.
@dasunudayanga125
@dasunudayanga125 17 минут бұрын
පුනරුද ‍යුගයේ මිලගනන්😂.
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 3 сағат бұрын
ජපන් වාහන කෙසේ වෙතත් ඉන්දියන් වාහනයක් හරිඅපේ රටේ අහිංසක මිනිස්සුන්ට ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් 🙏❤
@Thushanthilakshana-m5d
@Thushanthilakshana-m5d 3 сағат бұрын
අනුරගෙ කට විතරයි වැඩ නෑ . දැන්නම් අනුර හිටිය ඈති වගෙ
@Melody_maste
@Melody_maste 3 сағат бұрын
නැ නැ තව අවුරුදු පහක් එහෙම්මම තියෙනව ඒ ටික කරලා ඊලග චන්දෙත් අනුර දිනනව
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 2 сағат бұрын
දැන් අනුර අඩුවට දීල ආයෙ ඇර ගන්නද කියන්නෙ෴මේක තාම කෙල වුන රටක්෴ ඒක කලේ කලින් හිටපු හැත්ත෴ ඉවසල හිටු
@VihagaNimsara-z2w
@VihagaNimsara-z2w Сағат бұрын
Eka thamai ubalage amma hari thaththa hari ekkan waren ethakota karai 🤣🤣🤣
@SilverSun-o1b
@SilverSun-o1b 8 минут бұрын
​@@Melody_maste😂දිනයි රෙඩ්ඩ
@deshappriyawijeratne
@deshappriyawijeratne 3 сағат бұрын
අවුරුදු 2 පරණ වාහනඅවුරුදු 5කරන්න එතකොට ගේන වාහන ප්‍රමාණය දෙගුණයක් ඒම මුදලටම ඒවා ලියාපදිංචි කරද්දී තවත් එනවා මුදල් නැත්නම් ලීසිං කම්පැනි හැමදාම ලාබ ඕකුන් හම්බ කරලා ඉවරයි අවුරුදු 2න් අනුර උබම අරන් පැදපන්
@sumanapathmasiriwelikala677
@sumanapathmasiriwelikala677 2 сағат бұрын
අනිවාර්යෙන් 👍🏻👍🏻👍🏻👍🏻
@sameerakiri
@sameerakiri 2 сағат бұрын
ඔව්, මේ රේට් එකෙන් වාහන ගේන්නත් පුලුවන් 10000ක් විතර, වර්ශය පොඩ්ඩක් බස්සලා ගෙනාවානන් 40000 ක් වගේ ගේන්න තිබ්බා වාහන, ඒකත් 2015-2016 වගේ
@rohandassanayake7232
@rohandassanayake7232 3 сағат бұрын
මූ එකක් කියනවා අනික එකක් කියනවා
@lmnlmn2046
@lmnlmn2046 Сағат бұрын
සසර වසන තුරු පින් කෙත හෙල රන් දෙරනේ උපදින්නෑ... ඒ තරම් මට මේ රට අප්පිරියයි.. ඇත්තටම සල්ලි කාරයො තමයි පොඩි මිහිහෙක්ගෙ දුක දන්නෙ.. අපේ පන්තියෙ කිය කිය එන අවජාතක බල්ලො තමයි අපිට රෙන්ඩ බැරි වෙන්ඩම අරින්නෙ 😢😢😢
@alwaysonYT2024
@alwaysonYT2024 Сағат бұрын
මන්ත්‍රීලට අලුත් වාහන ටික ගන්න ටැක්ස් එක ගැහුවා නේ
@Susanthakumara-ej3ng
@Susanthakumara-ej3ng 3 сағат бұрын
Henama ghapan nandalal pakayata
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 3 сағат бұрын
ජපන් නම් නැතත් කමක් නැ ඉන්දියන් සැප වාහන ටිකක් ගන්න පුළුවන් ගානට ලංකාවට බස්සනව නම් ❤
@uk805
@uk805 2 сағат бұрын
Indiawe koheda sapa wahana hadanne 😬
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 3 сағат бұрын
ඡනාතාව ගැන පුදුම දුකක් තියෙන්නෙ
@sameerakiri
@sameerakiri 2 сағат бұрын
අනුර, ආන්ඩුවේ ඇමතිලා ඇතුලු නිලදාරින් හැත්තට තේරෙන් නැද්ද මේ ගාන වැඩියි කියලා, යකෝ ඔය වෙන් කරලා තියෙන ඩොලර් ගානට ගෙන්නන්න පුලුවන් වාහන 10000ක් වගේ, පොඩ්ඩක් වර්ශයට පස්සට දාලා වාහන ගෙනාවා නන් වාහන 40000 ක් විතර ගේන්න තිබ්බා, එහෙනන් අලුත්ම වැගන් ාඅර් එක ලක්ශ 80 කට වගේ ගන්නේ නැතුව ලක්ශ 35 කට වගේ ගන්න තිබ්බා, ලංකාවේ වාහනවලත් ගාන අඩු වෙනවා එහෙනන්, කයිතන් අවුරුදු 4 ඉවරවෙනකොට රට චීනේටයි, ඉන්දියාවටයි පුදලා අපිවත් නැති කරලා තමා පස්ස බලන්නේ, කොහොමද මුලින් මෙයාලා කිව්වේ
@nihalkumara1822
@nihalkumara1822 3 сағат бұрын
Mu adanne uge labeta 😂
@YtPremium-q8g
@YtPremium-q8g 3 сағат бұрын
kathakarana paraya niyama thakkadiyek
@SameeraNuwan-fm2xp
@SameeraNuwan-fm2xp 34 минут бұрын
Anura ge upadesakayo hodatama kara.
@nalinpriyanjana6104
@nalinpriyanjana6104 2 сағат бұрын
Vagon r එක උපරිම 70ක් 75ක් වෙයි.. කෝටිය පනින් නෑ
@BandaraDeshapriya
@BandaraDeshapriya 3 сағат бұрын
Thota pissuda yakoo tho aba kalada inne mekata duka nelu wahana wedi wena ekata
@KartheebanSubramaniyam
@KartheebanSubramaniyam 2 минут бұрын
Pampori gewwata ba na!😅
@Susanthakumara-ej3ng
@Susanthakumara-ej3ng 4 сағат бұрын
Nandalal pakayata ona vidiyata wada karanne anura nikam wanenawa
@DhanukaSudam-hb4nx
@DhanukaSudam-hb4nx 2 сағат бұрын
Correct
@EmDm2007
@EmDm2007 3 сағат бұрын
වාහන ගන්න එපා පොදු ප්‍රවාහනය දියුනු කරන්න❤️❤️ රජයෙන් ඉල්ලනවා හොද ඉතාමත් සුරක්ෂිත පොදු ප්‍රවාහනයක් ක්‍රියාත්මක කරන්න❤️✅ රටේ කුඩු සහ හොරු වැඩිවෙනවා මේ කියන කතා වලින් මිනිසුනේ තෙරුම් ගන්න වාහනේ කොටි 50 උනත් වැඩක් නැ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කලාම ඉතා සුපෝපභොගී විදියට.
@ThashmilaViraj-s9x
@ThashmilaViraj-s9x 2 сағат бұрын
අව්. 7ක් පරන එකක් ගේනාවා කියමුකෝ.. අව්. 3ක් පරන use වුනාම ඒක අව්. 10ක් පරන එකක්.. රජයක් විදියට වාහන ආනයනය කරද්දි බලන්න ඕනි දේවල් ගොඩයි.. රජයට ආදායම.. පරිසර දූශනය.. පරන වාහන ගෙනාවම ඒවා ඉක්මනට කශය වුනාම තව වාහනයක් අලුතෙන් ගේන්න ඕනි.. ඒතකොට නිකන් තව foreign reserves යනවා.. මේ ආනයන කරුවෝ බලන්නේ ඒයාලගේ business ගැන. රජයක් විදියට මම හිතනවා මේ අරන් තියෙන decision එක හරියටම හරි🖤
@chatura6434
@chatura6434 Сағат бұрын
ආන්ඩුවට පුප නොදී ඉදපම්. භාණ්ඩ හා සේවා තියෙන්නෙ ආන්ඩුවට ආදායම් හොයන්න නෙමේ. මිනිස්සුන්ට පරිභෝජනය කරන්න.
@SilverSun-o1b
@SilverSun-o1b 7 минут бұрын
අවුරුදු 5 ක් ඉල්ලන්නෙ. 3 දෙන්නෙ
@kosalayapa123
@kosalayapa123 4 сағат бұрын
මූ ඇවිල්ලා අඬන එකේ කෙරවලක් නෑ
@dilshanadikari21
@dilshanadikari21 3 сағат бұрын
හුත්තිගෙ පුතෝ.. එහෙනම් අනුරයා ඡන්දෙ කාලේ ⁣ලක්ෂ 12ට Vitz ගන්න, ජපන් බයික් ගන්න පුලුවන් ක්‍රමවේදයක් හදනවා කිව්වේ තොපි වගේ බල්ලෝ චූන් කරන්නද.😂
@udayakrishantha5627
@udayakrishantha5627 3 сағат бұрын
Ana kariyo
@kosalayapa123
@kosalayapa123 3 сағат бұрын
අපි ඔය ගොබිලට ඡන්දෙ දුන්නේ නෑ. ඒත් මේක අඬන එකේ කෙරවලක් නෑනේ
@dilshanadikari21
@dilshanadikari21 3 сағат бұрын
@@kosalayapa123 දැන් අනුරට කතිරේ ගහපු උන් නෑ කියනවා..😂 ලැජ්ජද ඕයි 😂😂
@sampathekanayaka2650
@sampathekanayaka2650 3 сағат бұрын
දුප්පතාගේ හිතවතා
@prabhathpriyasanka11
@prabhathpriyasanka11 4 сағат бұрын
ඒක තමා බූරුවෝ කිව්වේ තොට. වාහන එහෙම මිල අඩු උනොත් රටේම ආර්ථිකේට කෙලවෙනවා. මටත් වාහනයක් නෑ. ගන්න ආසයි. ඒත් තොපි කියන විදියට වෙන්නෙ නෑ. දැන් නහයෙන් ඇඩුවට. වාහන අඩු වෙනවා කියලා වාහන ගන්න මිනිස්සුට කෙලියා උබ.
@dilshanadikari21
@dilshanadikari21 3 сағат бұрын
හුත්තිගෙ පුතෝ.. එහෙනම් අනුරයා ඡන්දෙ කාලේ ⁣ලක්ෂ 12ට Vitz ගන්න, ජපන් බයික් ගන්න පුලුවන් ක්‍රමවේදයක් හදනවා කිව්වේ තොපි වගේ බල්ලෝ චූන් කරන්නද.😂
@dilshanudara183
@dilshanudara183 3 сағат бұрын
Pau ub 😂
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 3 сағат бұрын
​@@dilshanadikari21 gonek wage ka gahanna epa yako.bankoloth ratak meka
@dilshanadikari21
@dilshanadikari21 3 сағат бұрын
@dhanukamaduranga8507 ගොනා තෝ.. මාසික තෙල් මිල සංශෝධනය කරන්න බංකොලොත් භාවයෙන් අයින් වෙනකල් ඉන්න ගියොත් තෝත් මැරුනට පස්සේ තමයි රුපියල් 5ක් අඩු කරගන්න වෙන්නේ.. බූරුවා
@prabhathpriyasanka11
@prabhathpriyasanka11 3 сағат бұрын
@@dilshanadikari21 ඒවාට චූන් වුනේනම් උබ වගේ රට හරක් වෙන්න ඇති. උන්ට මැජික් පෙන්නන්න බෑ. කලින්ම කිව්වා අපි.
@udayakrishantha5627
@udayakrishantha5627 3 сағат бұрын
Adanawa namai Kiyana da ahapalla
@vinurahettiarachchi8711
@vinurahettiarachchi8711 3 сағат бұрын
Muu haduwe awrudu 7k parana wahana kunukolleta genalla mehe gini ganan walata wikunanna😂😂 dn rewila inne😂😂
@lahiruPramod-v7d
@lahiruPramod-v7d 3 сағат бұрын
Wahana genne nethuwa idaplla pake rajaya
@wanniarachchi0713
@wanniarachchi0713 3 сағат бұрын
Ay aduwenawa kiwwe minissu wahana wikka
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Сағат бұрын
Munta one ehe condom wahana mehe genna😂😂😂arinna beri una.mun hithuwe aurudu gana aragena ehe kelauna kunu ehe hadala mehe ewanna 😂😂😂dan ewwa summa
@MihilRanathunga1990
@MihilRanathunga1990 3 сағат бұрын
They don't buy from manufcaturer. That's why they don't have manufacturing date. This proves that any shit can be brought to srilanka by these guys.
@harshanidilrukshi428
@harshanidilrukshi428 3 сағат бұрын
Podi minihata erapu anurata jayawewa
@DanushkaLakmal-m5v
@DanushkaLakmal-m5v 3 сағат бұрын
Ithin bn oyagan walta ganna beri bawa dena denath reddkata wahana gennany
@AthulaPremarathna-w4o
@AthulaPremarathna-w4o 3 сағат бұрын
Kauda owa ganne wedikarala genath thiyana inna api thika dawasakin hadanawa wahana nogena inna minissunge mayak balmu issarhatha
@chamathkumara724
@chamathkumara724 3 сағат бұрын
Wahana genna eoa mila wedi anurageth kaiyavitharai wage
@ThusharaLiyanage-e2y
@ThusharaLiyanage-e2y 3 сағат бұрын
Anura hitiya athi wage mun okkoma ekai
@thilinarajakaruna8478
@thilinarajakaruna8478 3 сағат бұрын
Menna mekaata katawahan enna kiyanna tikak, ratak tyenna epai car padinna..😂 gotata wage wei mu kiyana awa kaloth
@udeniudeni156
@udeniudeni156 3 сағат бұрын
Ubala ammata hukapan huththiga puta ubala wahana genawath natath apita mokada..thopita tawath gasa kanna wenna
@MohamedRiyas-t8i
@MohamedRiyas-t8i 3 сағат бұрын
Anuratama tiyaganda kiyanda vahaneth epa moonuth epa badu okkoma gana vesivela vahaneyuth minissunta erala tiyanne palath saba chanda tiyanavane
@meditationforsuccess1
@meditationforsuccess1 4 сағат бұрын
Monawahanada ane karaththenma yan thel onama naha onathram harak inne rate dan sapada
@ktech3148
@ktech3148 3 сағат бұрын
These guys are manipulating the market and creating panic.. if you notice the their past actions, they sometimes create panic to sell and after sometimes create panic to buy.
@KeerthiWimalasuriya
@KeerthiWimalasuriya 3 сағат бұрын
hama magulatama anura pali na yako me wenakal hitapu parayo karapu hariya thmai me api gewanne
@truthfirst.6966
@truthfirst.6966 2 сағат бұрын
Only country in the world vehicle very expensive. Africa is better. Bring donkey cart or bull cart.
@niroshanagipura5502
@niroshanagipura5502 3 сағат бұрын
Anuratama hariyana rajaye ugath niladareen anura athulu ugath gobbayan 150 kanaththatama dakkanawa ayi loweth nathiwennama kohomada npp nohoth malimawe athal 😂😂😂😂🎉😂😂😂🎉
@sampathekanayaka2650
@sampathekanayaka2650 3 сағат бұрын
රට බංකොලොත් නොවෙන්නයි වාහන මිල අඩුවෙන්නයි දෙකම කරන්න බැරිබව රටට ආදරේ අපි සිතිය යුතුය .මෙහෙම හරි වාහන ගේන්න දුන්නට ස්තුතියි රජයට හැබැව අවබෝධ කරගමු රජයට තව වසරක් දෙකක් ඉඩදෙමු.
@sagarachandrasena9131
@sagarachandrasena9131 3 сағат бұрын
දීලා වෙසල් එකක් ගනින් ලක්ෂ 300 විතර අවුරැද්දකින්😆
@nishantha1422
@nishantha1422 2 сағат бұрын
වසරක් තියා ......ගෝටාබයගේ වාර්තාව කඩයි අනුර
@DhanukaSudam-hb4nx
@DhanukaSudam-hb4nx 2 сағат бұрын
Puka lewakanna epa anurage
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
යාපනේ ආදරේ
Bharatha Thennakoon
Рет қаралды 674
Kyiv and Lviv Under Siege / The Kremlin’s Plan Revealed
12:52
NEXTA Live
Рет қаралды 807 М.
Inside the V3 Nazi Super Gun
19:52
Blue Paw Print
Рет қаралды 2,8 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН