තෝමස් - ලැවීනියා ආදර කථාවට වසර 220 ක් | Love Story

  Рет қаралды 47,011

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 144
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 6 күн бұрын
ලොවීනා...අකුරක් නෑරම කියවපු මොහාන් රාජ් මඩවලගෙ හරි ලස්සන නවල් එකක් 💝💝
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 5 күн бұрын
ඒකේ නම් ලොවීනා love කරන්නේ වෙන කෙනෙක්ට
@mangalaperera4698
@mangalaperera4698 5 күн бұрын
Ow mamath එහෙමයි
@NethuIresha
@NethuIresha 5 күн бұрын
​@@waidyarathnan.m6077කයිදා. 👍
@NewCreation-l3o
@NewCreation-l3o 5 күн бұрын
Ow eke tynne loveena mateland t kmthi nh kylne😢​@@waidyarathnan.m6077
@WeMol
@WeMol 5 күн бұрын
Sirasa EDA idan lovinaa gana hoyanawa wadi
@nimeshaprasangani7646
@nimeshaprasangani7646 5 күн бұрын
ලස්සන ආදර කතාවක්...❤ මේට්ලන්ඩ් ලැවීනියා එකතු උනානම් ඒ ආදර කතාව තවත් කොච්චර සුන්දරද... ❤️... නැවත හමු වේවා...❤️
@wikkramaarchchi930
@wikkramaarchchi930 5 күн бұрын
ලොවීනා උඹ තාමත් ආණ්ඩුකාරතුමාව හොයනවද වස්තුවේ......උඹේ ආත්මයට සැනසීමක් ලැබේවා......එතුමාත් උඹව හොයනවද දන්නෙ නෑ .......එතුමාටත් සැනසීම දැනේවා......අවුරුදු 220 ක් ගතවෙලත් ලොවීනාට සැනසීමක් නෑ.❤❤❤❤
@Magic_Peach_11.11
@Magic_Peach_11.11 5 күн бұрын
මේ program එක දිගටම කරගෙන යන්න...❤පුලුවන් මැකී ගිය රාවණා ඉතිහාසය පිළිබඳත් ගවේශණයක් කරන්න❤
@yasmithathilina
@yasmithathilina 5 күн бұрын
නිරුවතින් තිබුනු උඩුකයට තනපට හරි හැඩයි ලොවීනා ප්‍රේමයේ උමං තනන එක මහ වැඩක් නෙමෙයි ආණ්ඩුකාරයෙක්ට සනුහරේටම ඇදුම් අන්දන එක ආදරේ තෑග්ගක් කරගත්තු එකයි හපන්කම ප්‍රේමයේ නමින් රෙදි අන්දපු පිරිමි ඉන්නවා ඇගිලි ගානට තොමස් මේට්ලන්ඩ් ආදරේ ක්‍රියා පදයක් මට හිතෙන විදිහට...... උපුටා ගැනීමකි....✍️
@dahamichethana-j2w
@dahamichethana-j2w 5 күн бұрын
හරිම ලස්සන ආදර කතාවක් එක 💗 කවදකමහරි තවත් ආත්මෙක එ දෙන්නගේ ආදරේ ලැබේන්නොන🫶 වැඩසහනනම් නියමයි මේවගෙ නොදන්න දෙවල් තව කොච්චරනම් ඇත්ද
@jayanthanarangoda9520
@jayanthanarangoda9520 5 күн бұрын
ඒ දෙන්නගේ තිබුනු එකම චිත්‍රයත් විනාස කරන්න තරම් මිනිසුන් මොන තරම් දුශ්ඨද .. මේට්ලන්ඩ් ලොවීනා නැවත හමුවේවා . ❤❤
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 5 күн бұрын
සිරස.. ඔබට බොහොම ස්තුතිය . ඔබ කරනා මෙහෙවරට.
@meegamugelasantha4926
@meegamugelasantha4926 6 күн бұрын
ලොවීනා.....මොහාන් රාජ් මඩවල සර් ගෙ මම කියවපු ලස්සනම කතා පොත....❤❤
@nimanshadewmini460
@nimanshadewmini460 6 күн бұрын
සෑහෙන ලොකු love එකක් ඒකත් ❤ ගෙවල් දෙකම ලැවීනියාගෙ වෙන්න ඇති. හොල්මන් ඉන්නවා කියන එකත් ඇත්ත වෙන්න ඇති දිවි නසා ගත්ත නිසා. මොනා උනත් මාර ආදරයක් ඒක ❤ මේඩ්ලන්ට මොනා හිතෙන්න ඇතිද මාරු වෙන්න උනාම 😢 මෙච්චර අමරුවෙන් love කරලා දාලා යන්න උනාම ❤😊
@Luis-gy5tw
@Luis-gy5tw 6 күн бұрын
හොටෙල් එකෙ නම් හොල්මන් ඉන්නව.මන් රූම් සවිස් ඩිපාමන්ට් එකෙ මාස 7ක් විතර වැඩ කලා.😱 රූම්ස් වලට යන්න බැක්‍යාඩ් රූට් එකක් තියෙනවා ඒකෙ දවල්ටත් සද්ද එනවා.
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
Lavinia නෙවෙයි වෙන්න ඇති....එයා තොමස් එක්ක හිටපු කාමරේ ද තියෙන්නේ හොල්මන්... එහෙනම් එය වෙන්න ඇති 😮😮​@@Luis-gy5tw
@thathupunsarani4093
@thathupunsarani4093 2 күн бұрын
අනේ හරිම වටින වැඩසටහනක්❤ ගොඩක් ස්තුතියි මේක කරාට.. කුණු හොයන චැනල් වලට හොඳ ආදර්ශයක්🥰
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 күн бұрын
අනේ ඒ ආදර කතාව නම් මාරම ලස්සනයි 🥺❤️👍
@Kishan-rb4gi
@Kishan-rb4gi 5 күн бұрын
මෙන්න චැනල් මෙන්න වැඩසටහන්...ඉගෙන ගනිල්ලා හිරු ටීවි එකයි දෙරණයි සිරස ටීවි එකෙන් ප්‍රෝග්‍රෑම් කියන්නේ මොනවාද කියලා
@hyperdexza
@hyperdexza 5 күн бұрын
සිරාවට❤
@shammiyashodya705
@shammiyashodya705 5 күн бұрын
ඔව් මෙහෙම ඒවා බලන්න ආස හිතෙනවා කුතුලහලය වැඩිවෙනවා❤
@sumindapushpakumara3477
@sumindapushpakumara3477 4 күн бұрын
ඔව් සහතික ඇත්ත....මෙන්න නියම වැඩසටහන්❤.
@RusaraSandul
@RusaraSandul 4 күн бұрын
දෙරණත් අවුලක් නැ on topic & travel with chatura නිසා ඒත් ඒත් හිරු නන් වැඩක් ම නෑ
@Kavee_smz
@Kavee_smz 2 күн бұрын
Attc😅
@hansanigunarathna7781
@hansanigunarathna7781 3 күн бұрын
Thank you sirasa tv. Godak asawen uwamanawen beluwe programme eaka. Mohan raj madawala mahathage Lovina nawa kathawa kyww eaka harima lassanai. Ada sirasa nisa Lovina gena godak wisthara dena gaththa. Thank you so much Sirasa Tv❤
@Ktmju
@Ktmju 6 күн бұрын
ලංකාවේත් මොනතරම් සුන්දර ආදර කතා තියෙනවාද චිත්‍රපට වලට ගැලපෙන...
@IsharaGunasekara-d9o
@IsharaGunasekara-d9o 5 күн бұрын
ඇහැලේපොළ කුමාරිහාමි ගේ ආත්මයත් තවම ඇයගේ නැති වු දරුවන් සොයා නුවර වැව ගාව සැරිසරනවා සහ ලොවිනා අල්පොන්සු නම් තරුණිය තම ආදරවන්තයා වන තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සෝයා එම තරුණිය ගේ ආත්මය මවුන්ට් ලැවිනියා හෝටලයේ සහ ගල්කිස්ස බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඇයගේ ආත්මය සැරිසරනවා තවමත්,එකක් මවු සෙනෙහස අනිත් එක ප්‍රෙම සම්බන්ධය.😥😥😭
@musiclovers-ls8vx
@musiclovers-ls8vx 5 күн бұрын
දිගටම මේ වගෙ දේවල් කරමු❤
@punchisamanali8738
@punchisamanali8738 2 күн бұрын
Atthatama Hodai..Mewa Hoyana Eka❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 6 күн бұрын
මං හරිම ආස අහිංසක ආදර කතාවක්
@rubyperera8926
@rubyperera8926 5 күн бұрын
දුක නැද්ද ලොවීන ආච්චි ක්‍රිස්තියානි කාරයෙක්ට love කරාට 😹😹😹
@dreamflixstudio1673
@dreamflixstudio1673 5 күн бұрын
ඉස්කෝලෙ එව්න් කෙලින්ම දෙනවා අඹරලා ලෙසටම 😂😂😂😂
@NethuIresha
@NethuIresha 5 күн бұрын
ලොවිනා පොතේ තියන හැටියට ආදරේ කරේ මේඩ්ලන්ට නෙමෙ ක යිදා කියන එයාගේ රැහේ කොල්ලෙක්ට රැහේ උන්ගේ කීමට තමයි අව්රුදු 20ක්‌ වැඩිමල් සුද්දෙක් එක්ක රෑට රෑට උගේ ඔන එපා කම් පිරි මහන්ඩ ගියේ කයිදට ඒ දේවල් බලාගන ඉන්ඩ බැරි නිසා කොහෙදෝ ගියා මේඩ්ල න් රටින් ගියාට පස්සේ ලොවිනා එයාගේ ආදරේ කයිදා හොයා ගන ගියා...... එහෙම තමා පොතේ තියෙන්නේ...... ❤️❤️❤️❤️🌹🌹🌹
@NewCreation-l3o
@NewCreation-l3o 5 күн бұрын
Mohan raj madawalage loveena eke tynne ehem.eth anith than wl tynne wen ekk.e kollage nama uthiya ned.eyawa hoygnn kyl ne loveena ynne.suicide krgnn haduwath punni achchi denne nhne ek krnn
@NethuIresha
@NethuIresha 5 күн бұрын
@NewCreation-l3o ඔව් ඔයා හරි මට උතියාගේ නම අමතක උනා.
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
​@@NethuIreshaනව කතාව ලියන්නේ සම්පූර්ණ සත්‍ය පදනම් කරගෙන නෙවෙයි
@NethuIresha
@NethuIresha 5 күн бұрын
@@Kevin-ww2jw ඒක ඇත්ත, ඇත්තටම මොකද උනේ කියලා දන්නේ රොඩී කෙල්ලම තමයි.
@KalpanaMadhuwanthi-sg8bh
@KalpanaMadhuwanthi-sg8bh 4 күн бұрын
මොහාන් රාජ්ගේ නවකතා ඇත්ත සහ ප්‍රබන්ධ අතර රචනා වුණ ඒවා..විවෘත මනසකින් කියවන්න ඕන
@VishmiArangalla
@VishmiArangalla 5 күн бұрын
Respect for sirasa news.
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
🛑 සමහරක් මෙතන මොනවද මගුල් පොතක් ගැන කියවනවා... ඒක නවකතා ප්‍රබන්ධයක්...එ නිසා ඒකට හිතෙන දේවල් එක් කරනවා... ඒත් ජනප්‍රවාදයේ අතීත කතාව අනුව ආණ්ඩුකාරවරයා හා ලෙවිනියා විතරයි ඉන්නේ..... සමහර කියනවා එයා ආණ්ඩූකාරයා ගිය දුකට මැරුණ කියලා... සමහර කියනවා ජිවත් උනා කියලා... තාමත් ගල්කිස්ස බාලිකා ලග හොල්මන් කරනවා ලූ.....ඔන්න ඔක තමයි ජනප්‍රවාදය ...ඇත්ත නැත්ත දන්නේ නෑ...
@NadeekaRanathunge-uz4ko
@NadeekaRanathunge-uz4ko 5 күн бұрын
News frist 💗🌼
@Horuallam
@Horuallam 6 күн бұрын
පුස්තකාලය cctv දන්න බලන්න මගේ නංගිත් ගියේ ඔය ඉස්කෝලෙමයි එයත් දැන් අවුරුදු 15 විතර කලින් පුස්තකාලය ඉන්න ලැවිනියා දැකලා තියෙනවා එයාලට කලින් හිටිය අයත් දැකලා තියනවා ඕක ඇත්තක්
@diznaharshi
@diznaharshi 6 күн бұрын
Ow ape school eke tama. Mat dan school eken out wela 15 years wenawa.
@JayV9791
@JayV9791 Күн бұрын
ලොවීනා කියවන ගමන් ඉද්දි මේක දැක්කම 😍❤️
@music-HRB
@music-HRB 5 күн бұрын
❤❤❤ great job
@apsaradissanayake1696
@apsaradissanayake1696 5 күн бұрын
Film ekak karanam kauruhari ❤️‍🔥
@nayanaAdassuriya
@nayanaAdassuriya 6 күн бұрын
Well-done Sirasa!
@ashiniamanda7249
@ashiniamanda7249 3 күн бұрын
Nice story
@travelwithfamily291
@travelwithfamily291 5 күн бұрын
මගෙ පාසල 🤍❤️
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 2 күн бұрын
❤LOVINA ❤
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 4 күн бұрын
Obe atmayata sanaseema labewa 🙏🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🌹
@sasumiropro2406
@sasumiropro2406 2 күн бұрын
❤antima kena ge nam hedaruwa ekai wage
@vinovinosha5031
@vinovinosha5031 5 күн бұрын
Good job
@thiliniprasadika2648
@thiliniprasadika2648 5 күн бұрын
ලස්සන නවල් එකක්❤❤❤
@NimeshaSilva
@NimeshaSilva 3 күн бұрын
මේක පරණ news එකක්නේ.ඔය News එකම ඔය විදිහටම 2015ත් ගියා News First එකේම😅🤷‍♀️
@MandhoDari
@MandhoDari 22 минут бұрын
ලොවීනා පොතේ තියන විදිහට නම්..ලොවිනා ආදරය කරේ ආණ්ඩුකාරවරයාට නං නෙමෙයි රොඩී කොල්ලෙකුට...ත රැහේ අයගේ පැවැත්ම උදෙසා තමා ආණ්ඩුකාරවරයා හම්බෙන්න ගියේ.....
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 5 күн бұрын
මනෝරම්‍ය වාර්තාවක් ❤
@shashinranika3962
@shashinranika3962 4 күн бұрын
Lovina ❤
@snadunprasad9478
@snadunprasad9478 3 күн бұрын
Respect sirasa tv
@Nimashaf.do2
@Nimashaf.do2 Күн бұрын
Api nodanna kochchr dewal thiyenawada? E kathawa ahala henata duka hithuna
@Supun.
@Supun. Күн бұрын
❤😥
@rockywalter119
@rockywalter119 5 күн бұрын
❤❤❤❤ Thank you Sirasa
@SwarnapaliAthulathmudali
@SwarnapaliAthulathmudali 6 күн бұрын
Me kathawa padanam karagena loweena namin pothak liya thiyenawa.
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 5 күн бұрын
මං හොල්මන් විස්වාස කරන් නෑ. . හැබැයි අපේ අල්ලපු ගෙදර ආච්චි හොල්මන් කරනවා කිව්වා . . මායි අම්මයි එහේ ගියා . . ගෙදර ඔක්කොම සාලේ ඉද්දි කුසියේ පිගන් පොලවේ ගහනවා . . සාලේට වෙලා ඉද්දි පුටු එහේ මෙහේ යනවා . ඇස් දෙකටම දැක්කා . . අම්මෝ බය වෙච්ච තරං .. . . මොකක් හරි ඇති නේ . . මාත් ඉස්සර විස්වාස කරේ නෑ . .
@dinesha-s4p
@dinesha-s4p 3 күн бұрын
Meka adarayak wennath puluwan nowennath puluwan🤔
@sanjanadesilva9857
@sanjanadesilva9857 5 күн бұрын
⁣ලොවීනා.අාණ්ඩුකාරතුමාව.ආදරේ කතාව මගෙ ඇස් කදුලු පිරුනා
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 4 күн бұрын
ගල්කිස්ස බාලිකා මගේ යාලුවෙකුත් කිව්වානෙ ඕකෙ හොල්මන් තියෙනවා කියලා...ළමයි කලන්තෙ දාලාත් වැටෙනවලු බය වෙලා...ඒත් කිව්වෙ නෑ මොකටද බය උනේ කියලා
@MadhubhashiniDasanayake
@MadhubhashiniDasanayake 5 күн бұрын
මොහාන් රාජ් මඩවලගේ ලොවීනා පොතේ හැටියට ඒක ආදර කතාවක් නෙමෙයි😢
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 5 күн бұрын
@@MadhubhashiniDasanayake මටත් ඕක හිතුනා. ඒ කතාවේ හැටියට ලොවීනා ආදරේ නෑ ආණ්‌ඩුකාරවරයාට
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
​@@waidyarathnan.m6077 එක නව කාතාවක් ඇත්තම දාන්නේ නෑ
@Targaryen4308
@Targaryen4308 2 күн бұрын
මොහාන් රාජ් මඬව්ලගේ පොත හරිම කතාව නෙමෙයි මං හිතන්නෙ.නිල් කටරොළු කතාව වගේ වෙන්න් පුළුවන්
@DeshikaWeerappulige
@DeshikaWeerappulige 2 күн бұрын
Kawru khma kiwwat eya withrai danne eyage kathwa 😢
@nuwan95
@nuwan95 6 күн бұрын
@MyPersonal-tk7kn
@MyPersonal-tk7kn 5 күн бұрын
සමහරු කියනවා මැරුනෙ නෑ කියලා... මොකක් ද හරි...😮
@asankanuwan4723
@asankanuwan4723 5 күн бұрын
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
@DiasCreations476
@DiasCreations476 6 күн бұрын
❤❤❤❤ 🥹🥹 E adare ❤️
@rodneyalles9896
@rodneyalles9896 3 күн бұрын
Mm weda kara oya hotel ake,adatath lavinia penawa
@වීරවර්ධන
@වීරවර්ධන 6 күн бұрын
එ්කාලෙ ගෑනුන්ට ගෙවල් හදලදෙන්න උනත් භය නෑ.... අද කාලෙ ගෑනුන්ට 📱 phone එකක් අරන් දුන්නොත් උන් කරන්නෙ internet එකෙන් හරි තව එකෙක්ට සෙට් වෙනව 😂😂😂
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 5 күн бұрын
සහතික ඇත්ත
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
එදා හෙළදිව ගැන කියවන්නකො ඔයාට හිතෙයි මෙ කාලෙ හොදයි කියලා 😂
@warsil3735
@warsil3735 6 күн бұрын
Adara kathawa nemi hora lingika sabada thawa, aniyam samabadathawa
@MyPersonal-tk7kn
@MyPersonal-tk7kn 5 күн бұрын
Ehenm ai bn hotel ekt ekige nama thibbe...gewl hadl dunne 😮😅
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 5 күн бұрын
මේ ආයතනය බලන්න අවස්ථාවක් ලබා දෙන්න හැකි නම් හොඳයි.
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 5 күн бұрын
9 arch bridge ekata una wade wei 😂😂
@sujeewajayalath7645
@sujeewajayalath7645 5 күн бұрын
ඇය සිය දිවි නසා ගත්තා නම් යක්ෂණියක වී සිටින්නට පුළුවන්...කිසියම් කෙනෙක් විසින් ඇයව මරා දැම්මේ ඇය මැට්ලන්ඩ් පිළිබඳව දැඩි ප්‍රේමයෙන් පසු වු නිසා ප්‍රේතියක වී සිටින්නට පුළුවන්...ඇයගෙන් කාටවත්ම කරදරයක් නැත..අපට නොපෙන දෑ කෙතරම් තිබිය හැකිද
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
සමහර අය කියනවා ඇය ජිවත් උනා කියල... තොමස් වස්තු දීලා ගියා කියලා..
@subbwells6764
@subbwells6764 6 күн бұрын
ඔක්කොම හොඳයි.. හොල්මන් කතාවෙන් මුළු ගවේෂනයම ගෝත්‍රික වුනා.
@JulianPrasad1990
@JulianPrasad1990 6 күн бұрын
පල පකෝ උබ හරි පුකේ නූතන පොරක්ද...ගිහිල්ල හොයල බලපන් එංගලන්තයේ පවා පැරණි රජ ඉතිහාසය සම්බන්ධව ඔය වැනි ගුප්ත විශ්වාස තියෙනව. තොපි වගේ බූරුවො ඇසට පේන දේ පමණක්ම ඇත්ත කියල පිලිගත්තට ඊට එහා ගිය ලොවක් විශ්වාස කරන මිනිස්සුත් ලොව ඉන්නව
@prathva-i6i
@prathva-i6i 5 күн бұрын
😂 na ehema une na. ekat lassanai
@shammiyashodya705
@shammiyashodya705 5 күн бұрын
දාර්ශනිකයෙක් ඇවිත්😂
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 5 күн бұрын
හොල්මන් බාලිකා විද්‍යාලයක් වෙයිද?
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 5 күн бұрын
Mr.Mohan Rajge novel eka harima lassanayi
@WeMol
@WeMol 5 күн бұрын
Lovina me kale unnanam fb ekan kollek hoyan boot somiya dala ganna baruea supiti savi kenek thama 😂
@chamilaabeyrathna2554
@chamilaabeyrathna2554 5 күн бұрын
වැලලිච්ච ආදර කතා තව කොයි තරම් ඇතිද????😢😢😢😢
@HashiniUpeshika
@HashiniUpeshika 4 күн бұрын
උතියා 🫠
@NayanaDinal
@NayanaDinal 6 күн бұрын
Ee wunata loveena pothe thiyenne oya kathawamai..tikakk wenas...
@NishanthaPethiyagoda-k4p
@NishanthaPethiyagoda-k4p 4 күн бұрын
Ane rupa madam
@yael7165
@yael7165 6 күн бұрын
Mithyawa wapurana sirasa
@Luis-gy5tw
@Luis-gy5tw 6 күн бұрын
Boru neme bn.holman thiyanwa utto.hotel eke bech eke rata idala blpn.dakunupaththe gal para gawa
@Juneandjanuary1996
@Juneandjanuary1996 6 күн бұрын
​@@Luis-gy5tw මමත් ඒ හරියෙදි මමත් එක දවසක් තනියෙන් ගියා... ඇත්තම හරිම අමුතුයි.. කවුරු හරි පස්සෙන් එනවා වගේ දැනෙනවා.. හරිම මුසල පැත්තක්
@Juneandjanuary1996
@Juneandjanuary1996 6 күн бұрын
​@@Luis-gy5twමට මේක බලද්දී තමයි තේරුනේ... Hotel එක ලගම ගල්පර ටික ගාව
@shammiyashodya705
@shammiyashodya705 5 күн бұрын
ඒක ඇත්ත කතාවක් මෝඩයෝ
@warsil3735
@warsil3735 6 күн бұрын
Pagath kulaya british ayata prashna naha, oka amiyam badu gahanna hadapu umaga😂😂😂😂
@sanjanadesilva9857
@sanjanadesilva9857 5 күн бұрын
ඇයී ලොවීනා තෝමස් එකතු වේන්න බැරීද
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 5 күн бұрын
කුලය
@warsil3735
@warsil3735 6 күн бұрын
Bafu gahanba hadapu eka🤥pemwatjita nemi, amiyam sabadakama
@warsil3735
@warsil3735 6 күн бұрын
Labonia diya divi nasa gaththa kiysna ekanorueak
@warsil3735
@warsil3735 6 күн бұрын
Aniyam sabadakama prrmayalu😂😂
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
❤මරලා ද? මැරුවද?..ආදර කතාවක් ද? ... ලිංගික සම්බන්ධයක් විතරද?... දන්න කෙනෙක් හරි විස්තරයක් කියන්න ❤. ආදර කතාවක් වෙන්න පුළුවන් මොකද නැත්නම් හොටලෙට කෙල්ලගේ නම තියන්න ඔන නෑනේ...අනික ගෙවල් හදලා දෙන්නෙත් නෑ නෙ.....
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 5 күн бұрын
@@Kevin-ww2jw ලොවීනා පොත අරන් කියවන්න
@Kevin-ww2jw
@Kevin-ww2jw 5 күн бұрын
@waidyarathnan.m6077 පොතෙ තියෙන්නේ වෙනම කතාවක් නෙ.. මොකක් ද ඇත්ත එතකොට... එක්කෝ පොත බොරු වෙන්න ඔක නැත්නම් මෙක..
@Targaryen4308
@Targaryen4308 2 күн бұрын
පොතේ හැටියට මෙට්ලන්ඩ් ඇත්තටම ආදරේ කරා.ඒත් ලොවීනා එයා ගාවට ගියේ රැහේ අයට කරදරයක් වෙයි කියන බයට එයා ආණ්ඩුකාරවරයව ප්‍රතික්ෂේප කරොත්
@warsil3735
@warsil3735 6 күн бұрын
Maitland g aniyam sabadakama tajmahal wrnawa wage😂😂😂😂
@AvishkaLakshan-ms6di
@AvishkaLakshan-ms6di 6 күн бұрын
10.39😂
@shashigunathilake9240
@shashigunathilake9240 6 күн бұрын
😂😂😂
@fruto1978
@fruto1978 5 күн бұрын
ප්‍රේමය😂 නෙමෙයි බල පුළුවන් කාරකමට වහලුන් 'වහලුන් වීම.
@hyperdexza
@hyperdexza 5 күн бұрын
ඒ කියන්නේ ලංකාව අවුරුදු 220කට කලින් ලංකාවේ ගෑණු අය උඩුකය නිරුවත් ඉදලා තියෙන්නේ අදටත් ඒක තිබ්බනම් මරු නේද😂
@fruto1978
@fruto1978 5 күн бұрын
හොල්මන් විශ්වාස කරන මන්ද මානසිකයොත් ඉන්නව යකෝ දෙදාහෙන් පස්සෙ හිච්චි පැටව්. 😂
@nidarshamenuri4221
@nidarshamenuri4221 5 күн бұрын
ගොනෙක් උනාට කමක් නෑ ඒක ප්‍රදර්ශනේ කරන්නෙපා😂😂😂
@VinoliHarshika
@VinoliHarshika 5 күн бұрын
ඇත්ත..අම්මො😂​@@nidarshamenuri4221
@GGTD5148
@GGTD5148 5 күн бұрын
Hri holmn nane...Ms tikk kl ynw pr dige Thun Mn hndiykt rata...aye na supiriyi...😂
@fruto1978
@fruto1978 5 күн бұрын
@GGTD5148 කිරිපුතාව කවුරුහරි රවටල මයෙ හිතේ. අනේ බං පැංචො ඔය මස් පුළුටු කාල ඕනැතරම් තුංමං නෙමෙයි හතරමං හන්දිවලත් මං ඇවිදල තියෙයි. අපේ කොලු කාලෙ පතුල් ගෙවෙනකං අනේ මන්ද දැං හැදෙන පැඟිරි කොල්ලන්ට කොයින්ද එහෙව් නිදහසක් සුළු දිය පහ කරන්නත් එලියට බහින්න බය උංනෙ දැං ඉන්න පැටව් කිසිම විචාර බුද්ධියක් නෑ ගඟක ඇලක දොලක බැහැල පීනන්ට දන්නෑ කැත්තෙ උදැල්ලෙ වැඩක් බෑ
@fruto1978
@fruto1978 5 күн бұрын
@GGTD5148 කිරිපුතාව කවුරුහරි රවටල මයෙ හිතේ. අනේ බං පැංචො ඔය මස් පුළුටු කාල ඕනැතරම් තුංමං නෙමෙයි හතරමං හන්දිවලත් මං ඇවිදල තියෙයි. අපේ කොලු කාලෙ පතුල් ගෙවෙනකං අනේ මන්ද දැං හැදෙන පැඟිරි කොල්ලන්ට කොයින්ද එහෙව් නිදහසක් සුළු දිය පහ කරන්නත් එලියට බහින්න බය උංනෙ දැං ඉන්න පැටව් කිසිම විචාර බුද්ධියක් නෑ ගඟක ඇලක දොලක බැහැල පීනන්ට දන්නෑ කැත්තෙ උදැල්ලෙ වැඩක් බෑ
@chamaratharindu4924
@chamaratharindu4924 5 күн бұрын
යකෝ ඌ ඇවිල්ල ලංකාවේ බඩුවක් තියාගෙන ගහලා උගේ රටට ගියපු එකෙක්.... ඕක ලොකුවට ලොකු කරගෙන ගල්කිස්ස හෝටල් එකට බිස්නස් සෙට් කරන්න ලංකාවේ ප්‍රවෘත්තිවලත් දානවා ආදර කතාවක් කියලා..... ඌ පණපිටින් හිටියනම් පුකෙනුත් හිනාවෙනවා😂😂😂
@ChathurangaNanayakkara
@ChathurangaNanayakkara 4 күн бұрын
Uba wage moda musalayoth innawane ban...
@chamaratharindu4924
@chamaratharindu4924 4 күн бұрын
@ChathurangaNanayakkara pala pala gono
@Targaryen4308
@Targaryen4308 2 күн бұрын
ලංකාවෙ බඩු ඔයාගේ අම්මා අක්කා නංගී වෙන්න පුළුවන්
@Charles-l7t2y
@Charles-l7t2y 5 күн бұрын
රට්ටු හිනස්සන වැඩ කරන්න එපා. සිරස ඇතුළු සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලන්නම්.
@VinoliHarshika
@VinoliHarshika 5 күн бұрын
හරි. ඔයා කියන දේ කරයි දැන්😂😂😂
@MalithJayasooriya-t6s
@MalithJayasooriya-t6s 6 күн бұрын
@DineshMadanayake
@DineshMadanayake 6 күн бұрын
@mini_memories494
@mini_memories494 5 күн бұрын
@PriyadharshaniePerera
@PriyadharshaniePerera 5 күн бұрын
@Tekla-b8x
@Tekla-b8x 2 күн бұрын
❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН