කාර් ටිකත් අරං පදිංචිවුණේ මහ දවාලෙත් මිනීමරපු හොල්මන් ගෙදරIපුංචි කාර්වලින් ලොකුම නිවස හදපු නිවේදකයා

  Рет қаралды 156,364

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

අසුබ ඉලක්කමකින් පටන්ගත්ත වාහන අලෙවි ව්‍යාපාරයෙන් රටේම අවධානය දිනාගත්ත - පුංචි කාර් නිවසේ - හිමිකරු සහ ගුවන් විදුලි නිවේදක සරත් යාපා බණ්ඩාර
#success_life#srilanka#

Пікірлер: 206
@dreamcar9971
@dreamcar9971 2 жыл бұрын
බොස් කෙනෙක්ට එහා ගිය නායකත්වයක්,ගුරුවරයෙක් හැටියට අපි ඔබව දකිනව..ඔබ වගෙ කෙනෙක් ලග රැකියාව කරන්න ලැබිමත් අපිට ආඩම්බරයක් ...දිර්ගායු ඔබතුමාට
@eshanimirando9835
@eshanimirando9835 2 жыл бұрын
ඔබතුමා අන්තිමට ලාංකිකයන් ගැන කිව්ව කතාව සම්පුර්ණ ඇත්තක්. මොන නායකයා ආවත් රට දියුණු කරන්න බැරි ලාංකිකයන්ගේ කුහකකම නිසයි. ඔබතුමාට සුභ පතනවා.
@kumarimuhandiram7095
@kumarimuhandiram7095 2 жыл бұрын
ගහපු ගල් මුල් එකතු කරලා තැනක් හදාගත්ත මනුස්සයෙක් ❤️.ලස්සනම කතාව ලංකාවේ මිනිස්සු භෞතික සම්පත් වලින් පොහොසත් , සිතිවිලිවලින් දුප්පත් .ස්තුතියි සහ ඔබට ජය harendra jayalal 🙏🙏
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 2 жыл бұрын
Situvili walin pohosath Awanka. Daksha. Itamath Akarshaneeya mevani. Utum minisun gen gtahaki da bohomayak. Harendra. Obata. Godak Stuti Teruwan Saranai🙏🙏
@chira514
@chira514 2 жыл бұрын
සරත් යාපා බණ්ඩාර යනු සොඳුරු , නිහතමානි ධනාත්මක සිතුවිලි වලින් හෙබි චරිතයක් ....
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
අනේ වාහනයක් ගත්තෙ නැතත් මේ මාමගෙ පින්පාට..හරීම ආදරනීයයි... තව තව දියුනු වේවා... තුනුරුවන් සරණයි 🙏🙏🙏
@Sachithsd
@Sachithsd 2 жыл бұрын
සුභදායී හා ධනාත්මක සිතුවිලි වලින් සාර්ථක වෙච්ච කෙනෙක් ඔබතුමාට ජය
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
පෙර භාවයේ කරපු කුසල් .සාමාන්‍ය පවුලක ඉපදිලා ඔය විදියට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ පෙර පිනට .එහෙම පිනක් නැති නම් කොච්චර උස්සා කළත් මුළු ජීවිතේට නැගිට ගන්න බැරිවෙනව .හරිම සතුටුයි ගමක ඉපදිලා මෙහෙම දියුණු වුණා ට .රටට අභිමානයක් .හරේන්ද්‍ර මහතා ඔබගේ වැඩ සටහන් මමත් නිතර බලනවා .හරිම ආදර්ශයක් ගේන වැඩසටහන් ගේනවා .ස්තුති ඔබ තුමා ට .ඩුබායි සිට මමත්
@Genesis12381
@Genesis12381 2 жыл бұрын
පෙර බවයේ පිනයි පවයි කිය ඉන්න ඔයා.මේ වගේ ස්වෞත්සාහයෙන් නැගිටපු අය ඕනෑ තරම් ඉන්නවා.පෙර පිනක් පවක් වැඩක් නෑ උත්සාහය තියෙන කෙනා කටු අකුලෙත් මල් පූද්දනවා
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ස්තුති යි ඔබදෙපලට අතිතයෙ මහනුවර ගුවන් විදුලි යෙ සෙවය කරන අවදියෙ එහි වාදක මන්ඩලයෙ මම සාමජිකයෙක් හෙලන් නිලන්ති මහත්මිය වෙඩ සටහන් නිශ්පාදිකව ඔබතුමා නිවෙදන කටයුතු කල අවදිය සිහිපත් උන්ස් සතුටුයි ඔබතුමාගෙ සාර්ථකත්වයට
@rangirangi9698
@rangirangi9698 2 жыл бұрын
ලොකු නායකයෙක්ට එහා ගිය මිනිසත් කමක් දැක්කා .ඔබතුමාගේ බිස්නස් සාර්ථක වේවා .හරේන්ද්‍ර මල්ලි විඩියෝ එක ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි
@hiroshifenando8693
@hiroshifenando8693 2 жыл бұрын
අපේ රට ගොඩක් පොහොසත් සම්පත් වලින්...අපේ රට ගොඩක් දුප්පත් මිනිස්සුන්ගෙ සිතිවිලි වලින් ..ඒ වචන ටික 🔥 🔥 ස්තූතියි හරේන්ද්‍ර සර් ❤ මෙවැනි වටිනා මිනිසුන් සමාජගත කිරීම ගැන.මුලු සමාජයේම මිනිසුන්ගේ සිතිවිලි එක පදමට තවමත් දූශීත වී නැති බව දැනගත්තා එතුමාගේ කතාවෙන්.සමාජයට හරවත් දේම මුසු කරන මානූශීය මිනිසුන් සමග සන්වාදයේ යෙදීමට මතුවටත් ඔබට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා.❤ බුදු සරණයි
@devindadissanayake7864
@devindadissanayake7864 2 жыл бұрын
මාත් මේ මහත්මයගෙ සේල් එකෙන් වාහන 3ක්ම අරගෙන තියනවා. හරිම හොඳ සේවාවක් මට ලබා දුන්නා. ඉතාම සාධාරණ ව්‍යාපාරයක්. ඇත්තටම ඒක කාර් සේල් එකකට එහා ගිය අමුතුම concept එකක්.
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
ඔබ තුමාගේ අදහස් සිතුවිලි සහ කාර්‍යන් අති විශිශ්ඨයි. පුංචි කාර් නිවස දියුණුවෙන් දියුණුවට පත් වේවා.....!!! මැතිදුණි ඔබටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. හරේන්ද්‍ර මහත්මා ස්තුතියි ඔබට ජය පතමි.
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
ඔව් ඔව් ගොයම් නෙලනකොට වස්සක් ආවොත් තල් අත්තක් ඉහලගෙන මමත් නෙලුවා මතකයි .හරේන්ද්‍ර මහත්තයෝ ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි මේ වගේ මහත්ම මහත්මීන් එක්ක වඩසටහන් කරන එකට .හේතුව අපේ අතීතයට යන්න පුලුවන් හිතෙන් ඒ කාලේ කතා වැඩරාජකාරි හරිම සුන්දරයි .මම ඩුබායි ඉදන් බලන්නේ .
@chinthasamandarmasiri750
@chinthasamandarmasiri750 2 жыл бұрын
මෙම ආයතනය ඉදිරියේ දී වාහන නිෂ්පාදනය කරන ආයතනයක් ඛවට පත් වේවා!!මම මෙම ආයතනයෙන් කාර් එක අරගෙන අවුරුදු 8 වෙනවා. වාහන පරික්ෂා කරන විට කෝක ගන්ඩද කියා හිතා ගන්ඩ බෑ.හරේන්ද්‍ර මහතාට ද බොහොම ස්තුතියි මෙවන් වැඩ සටහනක් ගෙන ආවාට.
@wasanthigeethani7059
@wasanthigeethani7059 2 жыл бұрын
අපේ රටේ මොන තරම් වටිනා මිනිස්සු ඉන්නවද බොහොම ස්තුතියි හරේන්ද්‍ර ඔබට
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
හැමදාම වගේ හරීට ගොඩාක් ස්තූතියි .. අහගෙන ඉන්න ආස, ..ජිවිතේට ලොකු ආදර්ශමත් දේවල් එකතු කරගන පුලුවන්,හරිම ලස්සන බාධා මැදින් ජිවිතේ ජයගත්ත, හරිම උද්‍යෝගිමත් චරිත..... මේ වගේ අපි හමුවට ගෙන එනවට... සරත් මහත්මයා..... දයාබර දරුවෙක්.. සෙනෙහෙබර ස්වාමිපුරුෂයෙක්, ආදරණීය පියෙක්... කාරුණික පාලකවරයෙක්, ගෞරවණීය කලාකරුවෙක්... මනුස්සකම් උතුරාගිය මහත්මයෙක්..... මෙතුමාගේ ගැඹුරු කටහඩ හදවතටම කතා කරනවා...ඒ හඩ තවත් අහන්න ආස හිතෙනවා... ඒ වගේම සරලව, ඉතාමත් පහසුවෙන් , අපහසුතැන් ජය ගත් හැටි...හරියට ලස්සනම ලස්සන ලයාන්විත සංගීතයක් එක්ක ගලා යන ගීතයක් වගේ කියන හැටි අහගෙන ඉන්න ආසයි... කොයි තරම් නොදත් දේ , දවසගානේ ඉගෙන ගන්න තියනවද අපිට... නිරෝගිසුව , දිර්ඝායුෂ ඔබ දෙපළටම.. 🙏💛🙏💙🙏🧡🙏💜️🙏💚
@staytunewithanu809
@staytunewithanu809 2 жыл бұрын
සරත් යාපා බණ්ඩාර අයියාගෙ ලමා ගුවන් විදුලියෙ මාත් හිටියා. ඇත්‍තටම සතුටුයි . අද වගේ මතකයි චූටි ගේ චූටි ලියමන. තෝරන්නා හරි හපනා. අද නම් ඒ වගේ ලස්සන වැඩසටහන් තියෙනවදත් සැකයි.
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
මේතුමාගේ වැඩසටහන් හරිම කැමැත්තකින් බලපු මම අද මෙතුමාගේ ජිවිත කතාව අහන්න ලැබිම ගැන හරිම සතුටුයි.
@dylanliyanage
@dylanliyanage 2 жыл бұрын
30:58 මෙන්න මේ දේ තමයි මට ගොඩක් වැදගත් ඔබතුමාගේ... කතාව 1000% හරි.
@KissaGamingOfficial
@KissaGamingOfficial 2 жыл бұрын
Ekane ekane ❤️
@dylanliyanage
@dylanliyanage 2 жыл бұрын
@@KissaGamingOfficial 😀 කිස්සා ... 🥰
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කථාව සිතුවිලි වලින් පහලයි අපේ ලංකාවේ මිනිස්සු කෙනෙක්ගෙ දියුණුව දැකලා සුභ පතන්න බැරි කුහක මානසික රෝග වාහෙලා
@4harshan
@4harshan 2 жыл бұрын
Ģamiya
@bhagyakulathilaka2247
@bhagyakulathilaka2247 2 жыл бұрын
මම පොඩි කාලෙ ඉදන් මේ මාමලාගේ පවුලෙ අය ගැන දන්නවා අත්තටයි අත්තම්මටයි ලොකු ආඩම්බරයක්.තව තවත් දියුණු වේවා❤️❤️
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
සාරවත් හරබර කතාවක්..සරත් යාපා බණ්ඩාර මහත්මයා..හැබෑම දක්ෂ මනුස්සයෙක් ..ජයවේවා ඔබට...
@imeshamalwatta8795
@imeshamalwatta8795 2 жыл бұрын
නිහතමානී නායකයෙක් ... පරිපූර්ණ සොඳුරු මිනිසෙක් ..... ඔබටත් ඔබගේ ආයතනයට ජය වේවා 👍👍👍👍🎉️🎉️🎉️🎉️😀😀😀😀
@shilanibalasooriya291
@shilanibalasooriya291 2 жыл бұрын
💞අපේම කෙනෙක් සරත් අයිය ආදර්ශමත් ව්‍යපාරිකයෙක් .ලෙන්ගතු කලා කරුවෙක් ,පරිසරවේදියෙක් ධනාත්මක චින්තනයෙන් හෙබි ජවසම්පන්න ආදර්ශමත් චරිතයක් ...ස්තුති හරේන්ද්‍ර මල්ලි මෙවැනි නිහඩ ආදර්ශමත් චරිත කරලියේ ඔසවාතබමින් ඇගයීමක් ගෙනදීම ගැන..හොල්මන් වලටත් අභියෝග කල අපේ අයියාට හදවතින්ම .ජයම වේවා කියල පතනව..
@anomaanoma3460
@anomaanoma3460 2 жыл бұрын
හරේනද්‍ර මහත්මයා ඔබට ගොඩක් පින් සම්පත් වලින් පොහොසත් සිතූවිලි වලින් දුප්පත් අපේ රටේ අපේ මිනිසුන් ධනාත්මක චින්තනය තුලින් ජිවිතය දිනන හැටි කියා දුන්නාට...ඔබේ වෑයම සාර්ථකයි අපි මේ චරිත වලින් අපේ ජිවිතත් දිනුවෝතින්..ස්තූතියි ඔබ දෙදෙනාටම..
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
තෝර ගත්ත හැම වැඩ සටහනම ලස්සණට ගෙන යන ඔබ සැබැම ලස්සණ මිනිසෙක් ලෙස මා දකිනව පුතා
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
පවට පිනට ජීවිත ඉරනම භාර දීල බලා ඉන්න අයට ආදර්ශමත් චරිතයක්👍 කවදත් හොඳ වැඩ සටහන් ගේනවාට ඔබට ස්තුතියි හරීන්ද්‍ර 👍💐💐
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
සිතුවිලි දුප්පත් රටවැසියන් වෙනුවෙන් කෙරුණු විෂේසිතම මනා සංකල්පනා ගෙත්තමක්නේ .....ප්‍රණාමය සරත් යාපාබණ්ඩාර මහතා හා අපේ ප්‍රවීණ හරින්ද්‍ර සොහොයුරාට....ජය වාසනා තිසරණ සරණ ප්‍රාර්ථනා....🙏🌼🌿🌄
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
හොදට භාශාව මෙහෙයවීම පුලුවන් කෙනෙකුට හොද බුද්ධිමත් බවකුත් පිහිටියොත්. කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. ඒවගේම හොද ධනාත්මක චින්තනයක් අවශ්‍යයමයි.
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු කතාව හරිම සැහැල්ලුවෙන් ගත කරන ජීවිතය ක්. (උත්සාහ වන්තයා ජය ගනි...)
@niroshaperera7119
@niroshaperera7119 2 жыл бұрын
මෙතුමා මොනතරම් වටිනා සම්පතක් ද අපේ රටට. තෙරුවන් සරණයි .
@sagarikadiaz5043
@sagarikadiaz5043 2 жыл бұрын
LOL
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන් මහත්මයා 🙏 හරිම සතුටුයි ... මගේ උපන් දිනයත් 13 වෙනිදායි, ඉතින් කවුරු කොහොම කිව්වත් , තමන්ට ලොකු ආත්ම විශ්වාසයක් අරමුනක් තියෙනවා නම් ජිවිතයට මොන ප්‍රශ්න ආවත් නොසැලී ජීවිතේ ජයගන්න හරිම ලේසියි... මෙතෙක් දවසක්ම මමත් අහලා තිබුනේ අපේ රටේ අය හිතන්නේ අන්ක 13 හරිම අවාසනාවන්ත අන්කයක් ලෙසටයි ,, නමුත් පිටරට වල හුගාක් උගතුන් බුද්ධිමතුන් ඉපදිලා තියෙන්නේත් 13 වෙනිදායි ... ඔබතුමා වැනි උගත් බුද්ධිමත් උත්සාහ වන්ත කෙනෙකුගේ වටිනා අත්දැකීම්අපේ රටේ තරුණ පරම්පරාවට ලොකු ආදර්ශයක් , හරේන්ද්‍ර මල්ලීට බොහොම ස්තුති මෙවැනි උත්සාහ වන්ත ආදර්ශමත් මනුස්සකම පිරුණු වටිනා ආදරණීය මිනිසුන් අපේ දරුවන්ට පෙන්වාදීම පිළිබඳව... "උත්සාහවන්තයා සියල්ල ජයගනී" කියමන සත්‍යයක්ම බව ඔබ ඔප්පු කරලා පෙන්වනවා... good luck !!! මනුස්ස කම පිරුණු උතුම් මිනිසුන්ට මුළු විශ්වයම ආශිර්වාද කරාවි හැමදාමත් !!!🙏
@JanithWickramage
@JanithWickramage 2 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක්,ජීවිතයට ඉගෙනගන්න බොහෝ දේ තිබුනා,ජයම වේවා ❤
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
ඔබගේ problems එකට එකක් වෙනස්. මම ඔබගෙ සෑම වැඩසටහන්ම බලනවා. හරිම වෙනස් හරිම සතුටුයි. නොදන්න දේවල් නොදන්න මිනිසුන් ගැන දැන ගන්නවා අැත්තටම. හරේන්ද්‍ර ජයලාල් චැනලය. උගත් පාසැලක් වගේ. ❤️ තව තවත් ඉහලටම ඉදිරියටම යන්න ජයම ලැබේවා. තෙරුවන් සරණයි. 🙏ඔබට සහා චැනලයට. ජයම වේවා.
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
හරි ආසාවෙන් අහගෙන හිටියේ යාපා බණ්ඩාර ගේ කතාව. අන්තිම වචන ටික අපේ රටට හරියටම ගැලපෙනවා. හරේන්ද්‍රටත් බොහොම ස්තූතියි.
@shirankokila1980
@shirankokila1980 2 жыл бұрын
ගොඩක් පින් හරෙන්ද්‍ර මෙ වගෙ වැඩසටහනක් අපට පෙන්වන එකට ඇත්තටම ප්‍රස්නයක් වෙනකොර ගොඩක් අය හිතන්නෙ කාගෙ හරි උදවුවක් නැතුව එකෙන් ගැලවෙන්න බැ කියල එකට හොදම උදවුවක් මෙ වැඩසටහන මමත් ඉවරව්ව්නකල්ම මෙක නැරබුවා මම හිතන්නෙ මගෙ ජිවිතෙ හැරවුම් ලක්සෙ මෙ විබියො එක කියලා මම මගෙ ජිවිතෙ ගොඩක් දුක් විදින කෙනෙක් මටත් මෙ වැඩසටහනෙ ඉන්න එ මහත්මයා වගෙ බැකියල දෙයක් නැ කියලා හිතන කෙනෙක් මොනප්‍රස්න අවත් එහෙත් මගෙ තිබුන ලොකු හිස්තැන් ගොඩක් මෙ විඩියො එක බැලිමෙන් පිරුනා මම දැන් ඉන්නෙ සවුත් අෆ්‍රිකවෙ මමත් මෙ සක්තිය පාවිච්චි කරනවා ඉදිරියට යන්න ඔයල සියලුම දෙනාට ගොඩක් පින් විසෙසයෙන් හරෙන්ද්‍ර ඔයාට ගොඩක් පින් මෙ වගෙ වැදගත් වැඩසටහන් කරනවට මම මෙක මගෙ ජිවිතයෙ හැරවුම් ලක්සෙ කරගන්නවාමයි මම දැන්ම පටන්ගන්නව බුදුසරණයි
@Dinuk230
@Dinuk230 2 жыл бұрын
පළවෙන්ම වාහනේ ගත්තේ පුංචි කාර් එකෙන්.2005 එදා ඉදන් ..හොඳයි..
@PushpanandaHewawithanagamage
@PushpanandaHewawithanagamage 2 жыл бұрын
හරේනද්‍ර ඔබතුමාගේ මේ වැඩ සටහන ඉතාමත් ආසාවේන් නැරඹුවා,ඒයට හේතුව නම්,ඔබතුමා තොරා ගෙන තිබුන පුද්ගලයාත්,ඒතුමාගේ නිහතමානි කථා බහත් හා ඉතාමත් ආදර්ශවත් රටටම වැඩදායක වාගේම සමාජයටත් වැදගත් පනිවුඩයක්, ගෙන ඒමට,ඔබ දෙපලම විසින් ගන්නා ලද ඉතාමත් හොඳ ප්‍රරයත්නයක් ලෙසයි. ඔබතුමන්ලාට ජයේන් ජය....!🙏.
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
ලස්සනම සහ ආදර්ශමත් කතා සංවාදයක්. හරිම වැදගත් . සුබ පැතුම් දෙදෙනාටම
@santhawiji2327
@santhawiji2327 2 жыл бұрын
ඔබතුමා අවසානයේ කියපු කතාව සහතික ඇත්ත මහත්තයෝ එකයි අද අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ මිනිස්සුන්ගෙ මනස පිරිසිදු නැහැ කුහකම ඕනෑවටත් වැඩී ඔබතුමාට සහ පවුලේ සියලු දෙනටත් සම්මා සම්බුදු සරණයි හරේන්ද්‍ර අයියාටත් පවුලේ සියලු දෙනටත් සම්මා සම්බුදු සරණයි
@kalumkaushal3321
@kalumkaushal3321 2 жыл бұрын
දැකපු සුපිරිම motivation වීඩියෝ එකක්. ජිවිතේ ජය ගන්න ඉතාමත් ආදර්ශමත් කතාවක්. ඉතාම නිහතමානී චරිතයක් ජය වේවා සර්..
@rupasiriperera5526
@rupasiriperera5526 2 жыл бұрын
පුංචි කාර් නිවසට ලොරියක් පිරෙන්න සුබපැතුම්! නිවාඩුවකට ආපුවාම බලන්න ඒන්නම්!!
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
හරිම සතුටුයි මෙතුමා පියවරෙන් පියවර දියුණුවේ මාවතේ ඉදිරියට පියමැන වියාපාරික ලෝකයේ හිනිපෙත්තටම නැගි ඔබ තුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා මෙතුමා ගේ ජීවිත කතාව අනාගතය ජයගන්න උත්සාහ කරන තරුණ තරුණියන්ට බෙහෙවින්ම වටිනවා මෙතුමන් සම්බන්ද කරගෙන සමාජයට වැඩදායී ආදර්ශමත් වැඩ සටහනක් කිරීම ගැන හරීන්ද්‍ර ජයලාල් මහත්මාට විශේෂ ස්තූතිය පිරිනමන්න ඕන ඔබ දෙදෙනාටම දළදා සමිදුන් ගේ පිහිටයි.
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
නියමයි හරේන්ද්‍ර අයියේ.තරුන පරපුරට හොද Motivation එකක්.හරිම සොඳුරු චරිතයක් 💐💐💐💐💐🥰🥰🥰
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
ඔබට ජයෙන් ජයම වෙිවා බුදු සරණයි ඔබලාට
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබ තුමාටත් හරේන්ද්‍ර මැතිතුමාටත් තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
නියමයි ගොඩක්ම වටිනා වැඩසටහනක් දියුණු වෙන්න බලාගෙන ඉන්න කෙනෙකුට ගොඩක්ම ආදර්ශමත් චරිතයක් බොහොම ස්තූතියි අයියේ මේ වගේ වැඩසටහන් හැමදාමත් අපි වෙනුවෙන් අරගෙන එනවට ❤️
@yahapatha0168
@yahapatha0168 2 жыл бұрын
අපිත් මෙතනින් ගත්තෙ. ඇත්තටම හොඳ කාර් එකක් අපිට හම්බවුනේ.
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
නිමල් ලක්ෂපති ආරච්චිත් හිටියා නුවර කඳුරටසේවයේ ඉන්න විට.දැකීම සතුටක්. ස්තුතියි!
@anulakarunarathna5450
@anulakarunarathna5450 2 жыл бұрын
අපේ කාලයේ කදුරට ගුවන්විදුලිය හැඩ කල ඒ හඩ ...❤️ සරත් යපා නිවේදක මහතා දැකිමත් සතුටක් ජයෙන් ජයම වෙවා තෙරුවන් සරණයි දෙන්නටම....
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 жыл бұрын
ඔබ තුමාට ජයවේවා 👍👍💪💪
@manjulaudayangani6603
@manjulaudayangani6603 2 жыл бұрын
ඉතාමත් හරවත් කථා බහක්... ඔබ සියළුම දෙනාටම ජය... ගතයුතු දේ බොහොමයි.. ඉස්තුතියි ඔබ දෙපලට ම..👍🌼🙂
@pihansi
@pihansi 2 жыл бұрын
හරිම වටිනවා me wadasatahana. ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා
@gamewithrashmika5430
@gamewithrashmika5430 2 жыл бұрын
1st..coment .😉....හරිම තත්විකඉ....තමන්ගෙ උත්සහයෙන්...ජිවිතය ඩිනපු.සොඩුරු. චරිතයක් ...ඔබ හිතන විඩිහත් , ඔබෙ වචනයක් පාසම අවන්ක නිහතමනි බවත් manavin vidaha panava ඔහුගේ kathaven gnn deyak thiyei...ee කොච්චර duppath vela ipadunath....e hama deyakma අභියෝග කරගෙන jivitha dinapu චරිතයක් obage ....vayapara katauthu sarthaka veva kiylaparathana karanva ....namo buddaya !!!!
@eshuperera4730
@eshuperera4730 2 жыл бұрын
හරේන්ද්‍ර අයියෙ ඔයාගෙ හඩ ඇහෙනවා මදි.
@crazycomputerman
@crazycomputerman 2 жыл бұрын
Not a simple conversation but a great lesson, GOOD LUCK SARATH BRO...
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
ඔබතුමාගෙ හඩ,නම කනට හුරුයි කුඩා කාලෙදි....ඒ වගේම ඔබේ ගීතය එදාට වඩා අද වටිනා ගීයක්.පාසල් පෙළ පොතකට ඇතුළත් කළ හැකිනම් සියදිවි නසා ගැනීම් පවා අඩුවේවි.
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 2 жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බර යි.ජය වේවා.නෑ බෑ කියන මිනිස්සුන්ට ඔබ ආදර්ශයක් .
@sachindasamarakoon2514
@sachindasamarakoon2514 2 жыл бұрын
පිළිමතලාවේ මනුස්සයෙක් ❤️
@thisethwind1978
@thisethwind1978 2 жыл бұрын
මඩ ගැහුව කියල කුහකයො නිසා අපි පොඩි කාලෙ ඉදල දන්න පුන්චි කාර් නිවස වට්ටන්න බැහැ,❤
@florenceherath8836
@florenceherath8836 2 жыл бұрын
හරිම අවංක හිතහොද සහොදරයෙක් වගෙයි.
@supunsanjeewass4743
@supunsanjeewass4743 2 жыл бұрын
සුදු කිටියාගේ ප්‍රවෘත්ති පොත කියවලා......ඒක පුස්තකාලයෙන් ගත්ත යාලුවට අපි සුදු කිටී කිව්වා....තාමත් එහෙමයි.❤😂
@madhubhashiniwijekoon9228
@madhubhashiniwijekoon9228 2 жыл бұрын
නිහතමානී චරිතයක් ...❤
@kavishkaamarasinghe8224
@kavishkaamarasinghe8224 2 жыл бұрын
මනුස්සකමින් උපරිමයට ගිය චරිතයක්...
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
ජය වේවා ඔබතුමාට
@rovanmaharage1893
@rovanmaharage1893 2 жыл бұрын
මෙ මත්මයාට මඩ ගහනවා වහන ගණන් උස්සන මාපියා කාරයො වහන ගනන් අඩු කරන්න ගත්තු උස්සහයට ස්තුතියි අැත්තටම කවුද කියලා අදුර ගත්තේ අද
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ රට පොහොසත් සම්පත් වලින් ...ලඟදිම වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ...
@maneeshawijesinghe8285
@maneeshawijesinghe8285 2 жыл бұрын
අපේ ලොකු අයියයි..😍 පොඩි මල්ලියි...😍 ❤❤😃 දෙන්නම ඉන්න තැන ගැන මට ආඩම්බරයි...!!💐💐 මීට සුදු කිටියා....🐈🐈
@lahirusamp3731
@lahirusamp3731 2 жыл бұрын
ස්තූතිය හරේන්ද්‍ර
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
Last 2-3 minutes were true👍🙏😊 Awesome person, business, ideas, multi talented yet down to Earth ...🙏
@pabasaravideovision
@pabasaravideovision 2 жыл бұрын
හිතුවට වඩා පට්ට පොරක්නේ. ජය 🙏❤
@shilanibalasooriya291
@shilanibalasooriya291 2 жыл бұрын
අපේම කෙනෙක් ...ආදරණීය නිහතමානී ජවසම්පන්න ආදර්ශමත් ව්‍යපාරිකයෙක්... සරත් අයියෙ මේ සියල්ල හා සාමානයි ඔබේ කලා දිවිය...හැමටත් වඩා සුන්දර ඔබේ නිර්මාණය හරිත උයන හරිම සුන්දරයි .හරේන්ද්‍ර මල්ලි බොහොම ස්තුති ඔයාටත්. . මෙවැනි නිහඩ සැගවුනු ආදර්ශමත් චරිත ජනතා කරලියේ හැමදාමත් තබනවාට... ජයවේවා සරත් අයිය .
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Theruwan saranai aththatama hoda sithuvila walin pirunu kenek oba thuman watina vidio ekak jayawewa jayawewa jayawewa oba depalatama sthuthi
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
මේ තමා අපේ රටේ නිදාන 💖👌
@sudheerajinasena5317
@sudheerajinasena5317 2 жыл бұрын
සැමෝටම ආදර්ශවත් සාකච්චාවක් 👍
@prezwick8378
@prezwick8378 2 жыл бұрын
great example ,real story,determination is the key for success
@ranjanieedirisinghe2642
@ranjanieedirisinghe2642 2 жыл бұрын
ජය වේවා දෙපළට බුදු සරණයි සියලු දිවියන්ගේ පිහිටයි ❤❤❤❤
@miracles-bykavi5321
@miracles-bykavi5321 2 жыл бұрын
හරිම පැහැදිලි හඩක්!!
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 2 жыл бұрын
Jaya Jaya Jaya wewa budusaranai🙏🙏🙏🙏💐💐💐💐💐💐
@liyanageanura2000
@liyanageanura2000 2 жыл бұрын
සොඳුරුම චරිත දෙකක් ❤❤❤
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
මෙවිවනෙ යකෝ වැඩසටහන්..මෙිව වැඩ සටහන් නෙවෙයි ජීවිතයට ජීවය දෙන අධිමාතාු පෙති...මං දැකපු යහපත් වගේම, සාරවත්ම මනුස්සයො දෙන්නෙක්..සරත් මහත්මය වගේම හරේන්දු අයියටත් සුබ පතනව කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල...
@neellomar4445
@neellomar4445 2 жыл бұрын
ඇත්තටම ධනාත්මකව කියල කිව්වට එත් එක්කම වාසනාවත් තියෙනව.හැමොම දියුනු වුනාට පස්සෙ කියන්නෙ මගේ උත්සහායෙන් තමයි දියුනු වුනෙ කියල. කොච්චර කට්ටිය උත්සහා කරනවද ඒත් හැමෝටම බැ ඒකටත් වාසනාව තිබිය යුතුයි. එතුමාගේ කතාවෙන් තෙරෙනවනෙ
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Hamadamath sathutin inna labewa oba dedenatama theruwan saranai🙏🙏🙏💖💖💕💕💕
@kingsexploits
@kingsexploits 2 жыл бұрын
The best part of the video starts at 31.00. Well said Sir.
@Travel_with_RJ908
@Travel_with_RJ908 2 жыл бұрын
ඔබතුමා අවසානෙදි තමයි හොඳම කතාව කිව්වෙ.මේ රටේ තියෙන ලොකුම රාමුව තමයි ඒක.ඊට පිටින් ගියොත් ඌ නැති කරලම දානව
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
අන්තිමට කිව්ව කතාව නම් හරියටම හරි සර්..
@ramyakumari312
@ramyakumari312 2 жыл бұрын
one man show (watcher,clener,salesman and owner) same like japan.all the best
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
අනේහ් ලස්සනයි.. 😍😍😍😍
@TD1971JUNE3
@TD1971JUNE3 2 жыл бұрын
Thank you for introducing such people to the society.
@ayodyachathurangi7762
@ayodyachathurangi7762 2 жыл бұрын
Obathuma awasanayata kee kathawata 1000% k etta.. ape rate manwa samptha ha swabahavika sampat uparimayen tibunat , minisunge aakalpa , chintanyee ethi durwalata nisa thamai ada ape Lankawe mewani tenakata pat wela tiyenne... oba depalatama theruwan saranai....
@mohammadsourjah4085
@mohammadsourjah4085 2 жыл бұрын
Fantastic story very very important for the future challenges 🇱🇰 well done for the video , sharing with the public all the best for your future 🏆🌎🇱🇰
@kanjinijayathunga3240
@kanjinijayathunga3240 2 жыл бұрын
ගොඩක් සරු කතාවක්
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 2 жыл бұрын
What a great service as a great human being,May you get more strength to expand your business 🙏
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
ඉස්සර ගුවන් විදුලියේ හුරු පුරුදු කටහඩක්
@kkchamindakk
@kkchamindakk Жыл бұрын
Mama gelioyen. Santosai obatuma gana. Theruwan saranai. Ape palate eka gana tawat santosai.
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 2 жыл бұрын
අම්බෝ සුපිරියක්
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 2 жыл бұрын
thawa thawa diunuwewa oba depalata theruwan saranai❤
@nipun267
@nipun267 2 жыл бұрын
අන්තිමට කිව්ව වචන ටික 100% ඇත්ත
@rosdanu8044
@rosdanu8044 2 жыл бұрын
ආසම චරිතයක්
@benvoofficial7640
@benvoofficial7640 2 жыл бұрын
sundara viyawasayakaya jayawewa obata
@salausa3836
@salausa3836 2 жыл бұрын
Excellent life story!!👍❤️
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17