වාහලනාග උපසම්දා විනය කර්මය | Wahalnaga Upasampadawa

  Рет қаралды 4,867

පුරාණය - Puranaya

පුරාණය - Puranaya

Күн бұрын

*වාහලනාග නාමය සහ ඊට අදළ චාරිත්‍ර
මල්වතු-අස්ගිරි මහා විහාරය ශාසනයෙහි පැවැත්ම උදෙසා සංවිධානය කරන චාරිත්‍රවිධි අතර වාර්ෂික උපසම්පදා උත්සවය ප්‍රමුඛස්ථානයක් ගනියි. මෙහිදී දිවයින පුරා විසිරී සිටින ඒ ඒ විහාර නිකාය පාර්ශවයන්ට අයත් විසි වයස් සම්පූර්ණ කොට ඇති උපසම්පදාව අපේක්ෂා කරන සාමණේරයන් වහන්සේලා අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් වෙත එම වසරේ උපසම්පදා උළෙලේ දී උපසම්පදා වීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අයදුම් පත්‍ර යොමු කළ යුතු යි.
උපසම්පදාව සම්බන්ධ ව එම විහාරය පාර්ශවයන්හි ඇති චාරිත්‍ර විධි අනුව කටයුතු කිරීමෙන් පසුව උපසම්පදාව ලැබීම සඳහා දවස් නියම කරයි. මෙහිදී උපසම්පදාව ලබන සාමාන්‍ය සාමණේරයන් වහන්සේලා ‘නාග’ යන නාමයෙන් හඳුන්වයි. මෙහිදී විශේෂ වරප්‍රසාද සහිතව උපසම්පදා වීමට ද සාමණේරයන් වහන්සේලා කිහිප නමකට අවස්ථාව ලැ‌බෙන අතර ඒ සාමණේරයන් වහන්සේලා ‘වාහල නාග’ යන නමින් හඳුන්වයි.
මෙම චාරිත්‍රයට වාහලනාග ලෙසින් නම් ලැබුණේ එය පෙර දවස රජවාසල මුල් කොට ගෙන සිදු කිරීම නිසා ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියම් උපසම්පදා උත්සව පැවැත්වෙන අවස්ථාවේදී රජවාසල සිට සාමණේරයන් වහන්සේලා උපෝසථඝරයට මහ පෙරහරින් වැඩවීම සිහිපත් වීම පිණිස මෙසේ වාහලනාග උපසම්පදාව පවත්වන බව කියැවේ.
වාහල යන්නෙන් රජ වාසලත් නාග යන්නෙනේ උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේ යන්නත් අර්ථවත් වේ. මෙහිදී උන්වහන්සේලාගේ උපාධ්‍යායන් වහන්සේ "තිස්ස ථේර" ලෙස හඳුන්වයි. එකල රජවාසලේ දී සිදු වූ මෙම චාරිත්‍රය වර්තමානයේ දළදා මාලිගාව මූලික කරගෙන සිදු කරයි
*තායිලන්ත ආභාසය ලැබූ බවට සලකුණු
ඇතැම් විටක මේ චාරිත්‍රය උදෙසා තායිලන්ත ආභාසය ද ලැබූ බවට සිතීමට අපට ඉඩ ඇත්තේ වර්තමානයේ පවා තායිලන්තයේ පැවිදි පින්කම්වල දී පැවිදි අපේක්ෂකයා රාජලීලාවෙන් සරසවා තූර්ය නාද හා නැටුම් මධ්‍යයේ පෙරහරකින් විහාරස්ථාන කරා රැගෙන යන බැවිනි. තවත් මතයකට අනුව බුදුරජාණන් වහන්සේ ඇසළ පොහෝ දින සිදු කළ අභිනිෂ්ක්‍රමණය සිහි කැදවමින් මෙම චාරිත්‍රය ඉටු කරන බව පැවසෙයි.
*චාරිත්‍ර ඉටු කරන අයුරු
මල්වතු-අස්ගිරි උභය මහා විහාරය මගින් වසරකට වාහලනාගයන් වහන්සේලා දස නමක් නම් කරයි. ඒ මල්වතු විහාරයෙන් පහක් සහ අස්ගිරි විහාරයෙන් පහක් බැගිනි. වෙසක් පුන් පොහෝ දින, අව අටවක, අමාවක, පොසොන් පුර අටවක හා පොසොන් පුර පසළොස්වක යන දිනයන්හිදී මේ චාරිත්‍රය සිදු කරයි. එක් දිනකට එක් පාර්ශවයකින් එක් නම බැගින්, දෙනමක් වෙනුවෙන් මෙම චාරිත්‍රය ඉටු කරයි. ‌බොහෝ විට මේ සඳහා තෝරාගන්නා සාමණේරයන් වහන්සේලා ධර්ම විනයෙහි දක්ෂ වූ හිමිවරු වෙති. උඩරට ප්‍රදේශවලින් පරිබාහිර සඟ පරම්පරා වෙත ද මෙම අවස්ථාව ලැබුණු බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යයි.
*කුමාර වෙස් ගෙන ශ්‍රී දළදා මාලිගාවට
ගිහි වෙස්, නැතහොත් කුමාර වෙස් ගෙන ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන සාමණේර හිමිවරු දෙදෙනා වැඩ හිඳින මාලිගාවේ රිදී දොරටුව අභියසට පැමිණෙති. ඒ අවස්ථාවේ දී උභය මහා විහාර වෙනුවෙන් සියම් රජු පූජා කර ඇති ඔටුනු විසිතුරු වස්ත්‍රයන්ගෙන් ආවරණය කොට ගෙන ඇවිත් ඒ ඒ විහාරය වෙනුවෙන් වැඩම කර සිටින සිටින භික්ෂූන් වහන්සේලා දෑත් මත තබා ගෙන සිටිති.
ඉන් අනතුරුව පැමිණෙන දියවඩන නිලමේතුමන්, කාරියකරවන කෝරාළගේ උපකාරය ද සහිත ව ඔටුනු පළඳවයි. පසුව වෙස්නැටුම් කණ්ඩායම් හේවිසි මණ්ඩපයේ දී නැටුම් සංදර්ශනයක් පවත්වා එම සාමණේර දෙනම මහ වාහල්කඩ වෙත කැඳවාගෙන යයි. උපසම්දාව සඳහා අවශ්‍ය අටපිරිකර සහිත සෙසු පිරිකර ද සාමණේරයන් වෙත දියවඩන නිලමේතුමන් පූජා කරන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිදු කළ උදාරතර ශාසනික මෙහෙවරට කෘතගුණ සිහිපත් කිරීමක් වශයෙන් බව කියැවේ.
*වාහලනාග පෙරහර
ඔටුනු පළඳා රජ වෙස් ගැන්වූ න ලද සාමණේරයන් වහන්සේ දෙනම මහවාහල්කඩ අසල දී ඇතුන් දෙදෙනකු පිට නැගීම සාමාන්‍ය චාරිත්‍රය වේ. දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින පෙනුමැති දළ ඇතුන් දෙදෙනකු බොහෝ විට මේ රාජකාරිය ඉටු කරයි. වර්තමානයේ මේ රාජකාරිය වැඩි වශයෙන් බුරුම රාජා හා මියන් රාජා ඇත්තු ඉටු කරති. එසේ සාමණේරයන් දෙදෙනා වහන්සේ ප්‍රමුඛ කොට ගෙන නර්තන කණ්ඩායම් මහමලුව ඔස්සේ පෙරහරෙන් ගමන් කරති.
සාමණේර වහන්සේලා දෙනම පිටුපසින් ස්වකීය විහාරස්ථානවල දායකකාරකාදීන් හා ගිහි කල ඥාතිහිතමිත්‍රාදීන් ද ගමන් කරයි. මහමලුව අවසානයේ දී දෙපසට බෙදෙන මේ පෙරහරේ එක් කොටසක් මල්වතු මහා විහාරය බලා ද අනික් කොටස අස්ගිරි විහාරය බලා ද ගමන් කරයි.
මෙම චාරිත්‍රය පෙර දවස දළදා මාලිගාවේ සන්ධ්‍යා තේවා මුරයෙන් පසුව රාත්‍රී කාලයෙහි සිදුවූවක් වුව ද අසූව දශකයේ භීෂණ සමයෙන් පසුව එකී චාරිත්‍රය රාත්‍රිය එළැඹීමට ප්‍රථම සන්ධ්‍යා භාගයේ සිදු කරයි. පෙරහර විහාරයට පැමිණීමෙන් අනතුරු ව සුපුරුදු පරිදි උපසම්පදා චාරිත්‍ර ආරම්භ කරයි.
#daladamaligaya #upasampada #wahalanaga #kandy

Пікірлер: 41
@tharindudilshara12345
@tharindudilshara12345 Жыл бұрын
සාදු සාදු සාදු
@sathsarapodda3262
@sathsarapodda3262 2 жыл бұрын
මමත් එතන හිටියා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BATTALive743
@BATTALive743 Жыл бұрын
@dineshfernando5845
@dineshfernando5845 Жыл бұрын
සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා
@UU-pk9cv
@UU-pk9cv 2 жыл бұрын
Mamath sawaran natuwa 💃💃
@smilespider1998
@smilespider1998 2 жыл бұрын
😊😊😊
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
💖💖💖💖💖💖
@lakshmandimuth9175
@lakshmandimuth9175 2 жыл бұрын
Mama sawaran natuwa
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🦅
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
⛈️🌦🌧🌠
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🗻🐘👣
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🌀🌫🌧⛈️
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🦅🧜‍♂️
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 5 ай бұрын
වාහලනාග උපසම්පදාව තියෙන්නේ සියම් නිකායේ විතරයි,අනිත් නිකාය දෙක තුල නෑ...
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🧙‍♂️🧠
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🍵🥥
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀💀
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🐍💃👯
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
💰💴📮
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🏊
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🧫🍐🥝🍍🍌🌽🍒🍅🥝🍍🍌🧫🍍🍌🍌🌽🍋🔍☸️🐘🐘🦷🐘🐘🐘🧠🐘🐘🐘🐘🐘🧠🐘🐘🐘🧠🐘🐘☸️
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🔱☸️🛃👣
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
2📖0📈🧮
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
😁
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🐘⚰️🌏🗿
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
කීර්ති ශ්‍රී රාජසිංහ නම් සිංහල නම දාගත් දෙමළ රජුගේ කාලයේ තායිලන්තයෙන් බුද්ධාගම ගෙනාවෙ සිංහල නම් භාවිතා කල දෙමල වෙල්ලාල කුලයේ හාමුදුරුවෝ පමණි. ඒනිසා දෙමළ රජු උපසම්පදාව නම පමණක් සිංහලවූ දෙමළ පවුල් වලට පමණක් සීමාකලා. සිංහල රාජ වශවලින් හා කුල වලින් පැවත ආ කිසිදු සිංහලයෙකුට පැවිදිවීම සක්කිලි දෙමළ රජු විසින් තහනම් කරන ලදී. ඉන්පසු බුරුමයට බුද්ධාගමට ගේන්ඩ ගියෙත් නමට පමණක් සිංහලවූ දෙමළ වෙල්ලාල කුලයේ එනම් ගොවිගම කුලයේ භික්ෂූන් පමණි. ඒනිසා අමරපුර හා රාමාන්ච් නිකාද ඇති කලේ දෙමලුන් මිසක් සිංහලයන් නොවෙයි. 😮😮
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
වෙල්ලාල ( ගොවිගම) කුලයට හා පට්ටි කුලයට පමණක් සීමාකලා.
@dhihanpelawa3590
@dhihanpelawa3590 Жыл бұрын
හා😂
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 63 М.
Bhante Samadhikusalo - Higher Ordination (Upasampada) Ceremony
9:32
Bhante Samadhikusalo
Рет қаралды 9 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН