රාගය අධික අයට හිත පාලනය කරන ක්‍රමයක්.... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 126,183

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

#AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 429
@praveenchathuranga740
@praveenchathuranga740 Жыл бұрын
සියල්ලන්ටම උතුම්වූ බබසර සීලය රක්කින්න භාග්‍ය ලැබේවා. සියලු සත්වයෝ නිදුක්වෙත්වා.
@okandabandara6679
@okandabandara6679 Жыл бұрын
සාදූ සාදූ සාදූ,එසේම වේවා...
@alienwar1899
@alienwar1899 Жыл бұрын
oba wahanseta pin sidda wewa.harima wehesai ragayen hitha anda wela inne
@random_memes818
@random_memes818 Жыл бұрын
සාදු සාදු සාදු එසේම වේවා.❤මාත් බමසර සීලය රකිනවා.
@chamikahettiarachchi5046
@chamikahettiarachchi5046 Жыл бұрын
Esema wewa🙏🏽🙏🏽🙏🏽
@kirulutharupathi3102
@kirulutharupathi3102 Жыл бұрын
Sadu sadu sadu
@niroshnavidyarathna9277
@niroshnavidyarathna9277 Жыл бұрын
රාගය කොහෙත්ම නැති සිතක ඇති සැනසීම යම් පමණින් හෝ බඹසර රකින සිතක්මයි දන්නේ.... ඔබ වහන්සේට බෝහෝ පිං...🙏
@Pivithurudarshanaya-lv5oj
@Pivithurudarshanaya-lv5oj 10 ай бұрын
මේ ලක්ශ ගණනින් තරුණ හිත් සණසන ඔබ වහන්සේලාට මේ උතුම් ගෞතම බුදු සසුනේ උතුම් මගඵල ලැබීමට මේ පින හේතු වේවා.
@sanjananimesh4187
@sanjananimesh4187 9 ай бұрын
සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏❤️
@sepalikafernando3681
@sepalikafernando3681 Жыл бұрын
බබසර සීලය රකින්න ගොඩක් පින බලවත් කරගන්න අවශ්‍යයි පින් කරලා ප්‍රාර්ථනා කරන්න බබසර සිල් රකින්න ලැබේවා කියලා ඒ සීලය රකින්න කැමති අය.
@nipundilina6312
@nipundilina6312 Жыл бұрын
මාගේ රාග සිත නිවේවා ඹබසර සීලය රැකේවා🙏
@supunchandana9711
@supunchandana9711 5 ай бұрын
මගේ හිතත් රාගයට ගොඩක් බරයි.😢 ඒ නිසා හිතට වෙහෙසක් මයි දැනෙන්නෙ. අසුභ භාවනාවෙන් පුළුවන් කෙලෙස් යටපත් කරගන්න😊 ඒක සෑහෙන්න හිතට සැනසීමක් තෙරැවන් සරණයි 🙏 ❤
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@kavishani
@kavishani Жыл бұрын
මගේ සිතද ඇතුලුව සියලු සිත් රාග ගින්නෙන් නිවී සැනසෙත්වා🙏 ඔබ වහන්සේට බොහොම පින් .තෙරුවන් සරනයි සියලු සත්වයන්‍ට .
@sanjupahandi8225
@sanjupahandi8225 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@mohangamlath5510
@mohangamlath5510 Жыл бұрын
Eka mara wehesakari jivithayak. Celibacy is the first step into Nirvana
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 Жыл бұрын
🙏🙏🙏
@dushanmanamperi6226
@dushanmanamperi6226 Жыл бұрын
කුල්ල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏 මටද රාග ගින්නෙන් මිදී, එවන් වූ සැනසීමෙන් නිර්වාණය අවබෝධයටම වාසනාව ලැබේවා ....සාදු සාදු සාදු ...
@random_memes818
@random_memes818 Жыл бұрын
සාදු සාදු සාදු.
@ajithindika1744
@ajithindika1744 Жыл бұрын
3
@heshanrandika-u9c
@heshanrandika-u9c 5 ай бұрын
රාගය හටගන්නා මේ මොහොතේදීම මමනම් මෙසේ මෙන්හිකරනවා.මේ රාගය තියෙන්නේ ඒ රුපයේ නෙවෙයි.මගේ සිතෙයි.මම මගේ සිත දීහාබලා ඉන්නවා."රාගයක්,රාගයක්,රාගයක් "එතකොට ඒ රාගය ඒ මොහොතේදීම අතුරුදහන් වෙනවා.හරියට වෙස්වලාගෙන එන හොරෙක් ගෙහිමියාට අසුවන ව්ට පස්ස නොබලා පලායන්නා වගේමයි.මම මෙය ඉගෙනගත්තෙ අජාන් බ්‍රහ්මවන්ස හිමිගේ "මනසේ පිටාර ගෙලිම්"පර්වර්තනය ජි.ඩබ්ලිව්.නන්දසේන කියන පොත නිසයි.
@Buddhi_Hansana
@Buddhi_Hansana Ай бұрын
Thanks for your
@sayurigimhani1204
@sayurigimhani1204 6 ай бұрын
මට බඹසර රැක ගැනීමට හැකි වේවා. දිනෙන් දින පින් දහම් කිරීමට හැකි වේවා...!
@kethaki7849
@kethaki7849 Жыл бұрын
දෙව් විමන් සැප ලබා දෙන උතුම් වූ බඹසර සීලයෙහි ආනුභාවයෙන් සිත් තුළ තිබෙන්නාවූ අකුසල සිතුවිලි දුරින් දුරු වේවා 🙏
@nethmini8107
@nethmini8107 Жыл бұрын
හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් තියෙනවා බුදු දහම තුල 🙏🙏🙏
@dinuwandhananjaya-yc8zy
@dinuwandhananjaya-yc8zy 10 ай бұрын
100% true
@shhazz34
@shhazz34 7 ай бұрын
ඒක ඇත්ත
@TechAndEarn4007
@TechAndEarn4007 5 ай бұрын
Right
@badowner5577
@badowner5577 4 ай бұрын
මුස්ලිම් ආගම තමා හොදම
@beautyengel412
@beautyengel412 Жыл бұрын
සාධු සාධු සාධු !!! පිංවන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් යශෝදරා තෙරණිය ගේ පතිවෘතාවේ බලෙන් මගේ හිතේ ඇති වන්නා වූ සියලු රාගික සිතුවිලි ප්‍රහීණ වී උතුම් බඹසර සිල් රකින්න මා හටද හැකියාව ලැබේවා... දවසින් දවස අමා නිවන් මග මා හට බොහෝ දුර නොවේවා... උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මේ පිං හේතු වේවා....
@milindakalpa3198
@milindakalpa3198 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමින්වහන්සෙ ඇතුලු කල්‍යාණමිත්‍ර ඔබ වහන්සේලාට වහ වහා චතුරාර්ය සත්‍යම අවබෝධ වේව... මා කල යම් පිනක් කුසලයක් ඇත්ද ඔබ වහන්සේලාට අනුමොදන් වේවා 🌼🌼🌼🙏🙏🙏
@gangailleperuma6783
@gangailleperuma6783 Жыл бұрын
*ඔබත් ආසයි..මමත් ආසයි...අපි හැමෝම ආසයි...මේ නව දොරකින් අසූචි වැගිරෙන කයට...මස් ගොඩකින් වැහිච්ච කයට...අප්‍රසන්න ගදයෙන් යුක්ත මේ කයට...එක දවසක් දත් මදින්නේ නැතිව ඉන්න බලන්න..මේ කටින් එන ගද..ටික දවසක් නාන්නේ නැතිව ඉන්න..මේ කයෙන් එන අප්‍රසන්න ගද...ටික දවසක් එකම ඇදුම ඇදන් ඉන්න බලන්න..ඇදුම කළු වෙලා යන හැටි...අපි දවසට කීයක් ඇදුම් මාරු කරනවද...ඒත් ශරීරයේ කුණු ඉවර වෙනවද...කවුද ඔය මාරු කරන ඇදුමක් දැකලා කයේ යථා ස්භාවය මොහොතකට හරි සිතුවේ...ඇත්ත මගේ ශාස්තෘන් වහන්සේ කීව දේ නම් සත්‍යක්මයි...මේ ශරීරය නම් කුණු ගොඩක් අසූචි ගොඩක්මයි..කියලා කාටද හිතුනේ...මේ ශරීරයේ මේ අසූචි ටික මේ පිට පොත්තෙන් ලස්සනට වහලා තියනවා...ප්‍රඥ්ඥාවන්තයාට පමණක් යට හැංගිලා තියන අසූචි කද පෙනෙයි...මමයි ලස්සන මමයි ලස්සන කියලා බොහෝමයක් අය මේ පිට පොත්ත අතුල්ලනවා...පිට පොත්ත සුදු කරනවා..පිට පොත්තේ ක්‍රීම් සෙන්‍ට් ගල්වනවා...මේ කුණු අසූචි පිරුණු ගද ගහන ශරීරය කැමති තවත් ගද ගහන අසූචි කලයකට...මේකයි ඇත්ත...කයින් මත්වෙන්න නම් එපා...මම තමා ලස්සන කියලා මේ පිට පොත්තෙන් දාන මායාවට රැවටෙන්න නම් එපා...යථාර්ථය දකින්න...නුවණින් මෙනෙහි කරන්න...චී චී කියලා බැහැර කරන එකක් ගැන නෙවේ මේ කියන්නේ...කයේ යථා ස්භාවය ප්‍රඥ්ඥාවෙන් තේරුම් ගන්න...මහා දුකක් වගේ දැනෙනවා නේද ඔබට ඔබගේ රාගය...ඔන්න ඔය රාග ගින්නට මේ අසුභය කියන වතුර ටික දාන්න...නිවෙනවා... නිවෙනවා...සිත නිවෙනවා...*
@Darkhorse-u9x
@Darkhorse-u9x 11 ай бұрын
මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කල පිනෙන් මාගේ සිතේ හට ගන්නා වූ රාගික සිතුවිලි නැති වී ගොස් මේ ආත්ම භවයේ දී ම උතුම් නිවනින් සැනසීමම ලබන්නට ධෛර්යය වාසනාව ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏 මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !දුකින් මිදෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා !!දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !!!! 🙏🙏🙏
@NiroshikaHerath-z1e
@NiroshikaHerath-z1e 9 ай бұрын
රාග සිතුවිලි මගේ පහව යේවා...රාග සිතුවිලි දුරු වේවා..දුරු වේවා...දුරුම වේවා...ධර්මයට සිත වැඩේවා...නිවනම දකිත්වා....🙏🙏🙏
@DSNiiiii88
@DSNiiiii88 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 ,අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!
@ධමමචෙතිය
@ධමමචෙතිය Жыл бұрын
කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා
@DanushkaPremachandra
@DanushkaPremachandra Жыл бұрын
මගේ සිත ද රාග ගින්නෙන් නිවී සැනසේවා..🙏🙏🙏🙏සාදු
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය ....ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .. සියලු සත්වයෝ උතුම් දහම් සිසිලසින් නි සුවපත් වෙත්වා ... පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ ගෞරව නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේ සුවසේම චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු .. ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා .. තෙරුවන්සරණයි නමෝබුද්ධාය ..
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ඔබට යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@random_memes818
@random_memes818 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.මට දැන් මේ රාගය දුරු කර ගන්න ක්‍රමය පහදා දුන්නාට සාදු සාදු සාදු.
@badowner5577
@badowner5577 4 ай бұрын
පලයන් පුක නොදී
@random_memes818
@random_memes818 4 ай бұрын
@@badowner5577 suwapath wethwa.😇
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 Ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@Soca_izhere
@Soca_izhere Жыл бұрын
❤🙏 මා ඇතුලු සියල්ලෝම රාග ගින්නෙන් නිවී සැනසේවා !!!
@subhashbuddhika2836
@subhashbuddhika2836 Жыл бұрын
සියලුසත්වයෝ සසරදුකින් එතෙරවෙත්වා සාදු,සාදු,සාදු...
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 අපහට උතුම් දහම් කරුණු පැහැදිලි කර දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🏼🙏🏼🙏🏼🏵️🏵️🏵️
@Daytodaylife-p3z
@Daytodaylife-p3z 6 ай бұрын
තරුන සිත් වලට ඉතාමත් සරලව දහම් ආලෝකය ලබාදෙන උතුමන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@isurunimesh4686
@isurunimesh4686 Жыл бұрын
උතුම් වූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. අන් සත්ත්වයන්ගේ ප්‍රාණය මරණීය චේතනාවක් නැතුව සිද්ධ වුණොත් වෙන්න පුළුවන් විපාක පිළිබඳ ව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන්.🙏🙏🙏
@thilanmadushan7552
@thilanmadushan7552 Жыл бұрын
පින්වත් මාගෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏
@dinushasathsara2003
@dinushasathsara2003 9 ай бұрын
රාගය නැමැති මහා ගින්නෙන් දැවෙන මිනිසුන් හට මෙවන් අගනා අනුශාසනාවක් ලබාදුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏
@vishudevindi4930
@vishudevindi4930 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏☸️බබසර සීලය රැකීමට මා හට යශෝදරා උත්තමාවියගේ පින් බලෙන් හැකි වේවා🙏
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 6 ай бұрын
🙏🙏🙏
@dinnaworldcup
@dinnaworldcup Жыл бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@sanjananimesh4187
@sanjananimesh4187 Жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!🙏🙏🙏
@nethumtheekshana1694
@nethumtheekshana1694 Жыл бұрын
සියළුම සත්ත්වයින්ට සිහිය උපද්දවා ගැනීමට හැකි වේවා. 🙏
@lakshi3341
@lakshi3341 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස , ආදරය විවාහය සහ රාගය කියන දේ ධර්මානුකූලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
සාදූ සාදූ සාදූ .....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@manolivera4813
@manolivera4813 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ... 🌹❤☸️
@lasithdushmantha2693
@lasithdushmantha2693 Жыл бұрын
සාධු සාධු අපේ භාග්‍යවන්තුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ දහම ⁣දේශනා කලේ , සාධු සාධු අපේ මිහිඳු මහ රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ලක්දිවට වැඩියේ , සාධු සාධු ඒ උතුම් සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් කියාදෙන පින්වත් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Ай бұрын
මේ උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝදවේවා. සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
@nimuhewage-lj8ey
@nimuhewage-lj8ey 11 ай бұрын
සාදු සාදු සාදු 🙏❤️ රාග ගින්නෙන් දුක් විඳින සියලුම දෙනාට මෙම බන පදය ශ්‍රවණ ය වෙවා🙏❤️
@jayanethruwan9825
@jayanethruwan9825 Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
@dilansrilanka1323
@dilansrilanka1323 Жыл бұрын
සියලු දෙනාට පිරිසිදු බබසරින් කෙලෙස් ජිවිතෙ සොදා ගන්න ලැබෙවා🙏 සාදු සාදු සාදු🙏🙏🙏
@CDG476
@CDG476 11 ай бұрын
🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
@wasala2744
@wasala2744 Жыл бұрын
තෙරුවන්සරණයි පින්වන්ත ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
සාදු...සාදු..සාදු...සියළු සත්වයෝ සුවපත් වෙත්වා...🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 Жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙිවා🙏🙏🙏
@djkandyara721
@djkandyara721 Жыл бұрын
ස්වාමින්වහන්ස කොහොමද මේ භාවනාව කරන්නෙ, ප්‍රායොගිකව කරන ආකාරය පෙන්වා දෙන්න පුලුවන් නම් බොහොම පින් ඔබ වහන්සේට ...
@chathuraganasuru7796
@chathuraganasuru7796 7 ай бұрын
තරුණ සිතට දහම් ආලෝකය ලබාදෙන ඔබ වහන්සේට නිවන දුර නොවේවා 🙏🙏🙏🙏
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
සාධු සාධු සාධු 🙏
@anushakumari1782
@anushakumari1782 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌷🙏🌷
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
පින්සිදු වේවා ස්වාමීන් වහන්ස🙏‼️ යූටියුබ් චැනලයටත් යහපතක්ම වේවා, දිනෙන් දින වැජඹේවා ‼️
@SayuriGimhani-zi9zy
@SayuriGimhani-zi9zy 3 ай бұрын
මාගේ සිතේ වූ රාගාදි සිතුවිලි අද පටන් නැතිවේවා....!
@AchiraPeshan
@AchiraPeshan 2 ай бұрын
ඔබ වහාන්සෙට බුදු බව අත්වෙවා අපිට දර්මය දෙසනා කරලා අපෙ නුවණ පහාදා දෙනවට 🙏🙏🙏🙏
@LahiruDilshan-k2o
@LahiruDilshan-k2o Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේටත්.අමා මහ නිවනින්ම සැනසේවා 🙏🏻🙏🏻🙏🏻
@sweet_edits_3473
@sweet_edits_3473 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා....තෙරුවන් සරණයි !..🙏🙏
@floydvocali8120
@floydvocali8120 Жыл бұрын
ශ්‍රේශ්ඨත්වය..!!!!☸️🧘🏿‍♂️☀️☀️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@එකටඑක-ජ7ඥ
@එකටඑක-ජ7ඥ 5 ай бұрын
මාගේ රාග ගින්න නිවේවා ගොඩක් පිං අපෙ හාමුදුරුවන්ට මම ගොඩක් රාග ගින්නක හිර වෙලා ඉන්නෙ මෙ වැඩසටහන මට ගොඩක් වැදගත් වුනා මම උත්සාහ කරනවා රාගය නැති කර ගන්න ❤❤❤❤❤
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 3 ай бұрын
අහන් ඉන්න ඔයට ගොඩක් වැදගත් විඩියෝ එකක් මේක . හොදට අහගන්න . කමය . රගය . කියන්නේ ගොඩක්ම භයානක දේයක් තමයි. . ඔයට ගොඩක් . / ස්තුතියි . 👍👍
@nalinkumara7882
@nalinkumara7882 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@T-viral.
@T-viral. Жыл бұрын
සාදු සාදු සාදු!පිංවත් ලොකු ස්වාමින්වහන්සේට ඇතුලු සියලුම ස්වාමින්වහන්සේලාට මෙය උතුම් දර්ම දාන පිං අත්වේවා.. උතුම් නිර්වාන මාර්ගයටම ලගා වෙත්වා!
@chandifernando1995
@chandifernando1995 Жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින්..🙏🥺🥺❤❤
@ChamindaKandegedara-re3eq
@ChamindaKandegedara-re3eq 2 ай бұрын
පිංවන්ත මාගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ උතුම් වු නමස්කාරය වේවා !!! උතුම් නිර්වානාවබෝදය පිනිසම ඔබ වහන්සේට මෙ සියලුම පිං හේතු උපනිශ්‍රයම වේවා !!! නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!!
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 9 ай бұрын
රාගාදීක චරිත වලට ඉතාමත් සාර්ථකයි ,මටද ඉතාමත් වැදගත් ,ඔබ වහන්සේට මගේ ප්‍රනාමය ගෞරවය වේවා ,🙏🙏
@emahanderson4245
@emahanderson4245 Жыл бұрын
වටිනා.ධර්ම.දෙසූමක්.සාදු.සාදු.සාදු
@subhathaluthwaththa
@subhathaluthwaththa 4 ай бұрын
ඔබ වහන්සේට පින් හරි මාර්ගය අපට පෙන්නනවට.සාදු සාදු..!!!
@badowner5577
@badowner5577 4 ай бұрын
දැන්වත් මෝල් අමාරුව සනීප වෙයිද ඉතින්
@chamalmatheesha7944
@chamalmatheesha7944 6 ай бұрын
ඔබවහන්සේට බොහෝම පිං මෙවැනි දේශනා කරනවට
@S.kRamya
@S.kRamya 8 ай бұрын
නිවන් දකින තුරු මේ රාගය නැති වේවා ද්වෙශය මෝහය එපා කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබේවා ඉක්මන් බවයකදීම සංසාර ගමන නිම කිරීමට ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය ලැබේවා ලැබේවා ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙනා ට තෙරුවන් සරණයි
@HrithikRoshan-h2y
@HrithikRoshan-h2y 10 күн бұрын
ඔබ වහන්සේගේ සිත නික්ලේශී වෙත්වා 🙏🙏🙏
@dilshanpriyankara8936
@dilshanpriyankara8936 9 ай бұрын
මගේ සිතද ඇතුලුව සියලූම දෙනාගෙ සිත් රාග ගින්නෙන් මිදේවා....🌼🙏
@madhusankaamarajeewa1007
@madhusankaamarajeewa1007 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@shanikadilrukshika3059
@shanikadilrukshika3059 Жыл бұрын
Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏me ping kama mamath sathutu sithg anumodam wemi sadu sadu sadu 🙏🙏🙏
@badowner5577
@badowner5577 4 ай бұрын
අමෝ අමෝ මෙන්න බයියෙක්
@dhammikapriyadarshanithrim4185
@dhammikapriyadarshanithrim4185 Жыл бұрын
🙏🙏🙏සුවසෙම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
@shalika3847
@shalika3847 Жыл бұрын
නමෝ බුද්ධා‍ය !!! තෙරුවන් සරණයි🙏
@heshanikavindya7447
@heshanikavindya7447 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීඝායු ආයුෂ ලැබේවා
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 5 ай бұрын
සාදු සාදු සාදු මේ ධර්මය ශ්‍රවනය කලාපිනෙන් මගේ සිතේ ඇතුළු සියලු සතන්ගේ සිත් පාපී රාගී කෙලෙස් වලින් නිදහස් වේවා 🙏🏻🙏🏻🙏🏻
@DinethUdayanga-v4y
@DinethUdayanga-v4y 3 күн бұрын
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔
@ishanmendis9365
@ishanmendis9365 8 ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@calmdown657
@calmdown657 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස... 🙏🙏🙏
@mihirlakshan4003
@mihirlakshan4003 Жыл бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏
@dilupathushara8421
@dilupathushara8421 5 ай бұрын
බොහොමත් පින් ස්වාමින් වහන්සට මෙවන් ධර්ම දේශනාවක් අසන්නට සැලැස්සූ සියලු දෙනාටත් බොහොමත් පින්
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 Жыл бұрын
අහෝ මාගේ ශාස්තෲන් වහන්සේ කෙතරම් ආශ්චර්යමත් ද......!
@badowner5577
@badowner5577 4 ай бұрын
හා හා කවිකාරයන්ට එන්ඩ කීවෙ නෑ
@hearts41
@hearts41 Жыл бұрын
සියල්ලෝම නිදුක් වේවා🌹⃝❤️࿔⃟࿔
@sarojiniAbeyratne
@sarojiniAbeyratne 8 ай бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමත්
@RR1kavinda
@RR1kavinda 3 ай бұрын
අනේ මාගේ සර්වඥයන් වහන්සේ ලොවට අනුකම්පා වෙන්ම අසුභ භාවනා ක්‍රම දේශනා කල බව සත්‍යයි . ඒ භාග්‍යවතුන් වහන්සේට සැමදා නමස්කාර වේවා!!! ඒ ධර්ම රත්නයට නමස්කාර වේවා!!! ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට නමස්කාර වේවා!!!🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ Жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් තෙරුවන් සරණයි… ☸️🙏☸️
@chandanadissanayaka9534
@chandanadissanayaka9534 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@nalinmadhushan4773
@nalinmadhushan4773 Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Avasarai ස්වාමීන් vahansa , ඔබ වහන්සේ ta mage namaskaraya වේවා 🙏🙏🙏
@hansithumesha3374
@hansithumesha3374 4 ай бұрын
මාගේ රාග සිතුවිලි දුරු වේවා.......ධාර්ම්ක සිතුවලිම සිතට නැගේවා...මාගේ සිත නිවේවා...උතුම් තුනුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා...තෙරුවන් සරනයි...🙏🙏🙏
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Sadu sadu Sadu.. 🙏🌸
@surangachaminda6936
@surangachaminda6936 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@SulochaSandaruwan
@SulochaSandaruwan 6 ай бұрын
එහෙමයී අපේ හාමුදුරුවනේ පිං සිද්ධ වෙනවා මමත් කෙලෙස් වලින් පිච්චෙන කෙනෙක් හාමුදුරුවනේ☸🤩☸ බුදු සරණයී!!!!
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
සාදු සාදු සාදු...!!!🙏🙏🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@tharukanayanajith3510
@tharukanayanajith3510 3 ай бұрын
ඔබ වහන්සේට බොහෝ සේ පිං අත්වේවා🙏
@dilukamadusanka
@dilukamadusanka Жыл бұрын
ආර්ය සංඝ රත්නයට නමස්කාර වේවා !
@KPCreation17715
@KPCreation17715 4 ай бұрын
සියලු සත්වයන්ට උතුම් බඹසර සීලය රැකීම සඳහා මේ පින් හේතු වේවා ! නමෝ බුද්දාය
@imeshiduranga9029
@imeshiduranga9029 3 ай бұрын
මා දවන රාගයෙන් මා හට නිදහස් වෙන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
@asiriherath1838
@asiriherath1838 Жыл бұрын
සාදු සාදු සාදු ..!!!
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 67 МЛН
කාමය අතහරින්න බැරිද ?
56:52
Shraddha TV
Рет қаралды 207 М.
බඹසර සීලයේ ආනිශංස | අහස් ගව්ව Ahas Gawwa
13:23
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 57 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН