No video

ග්‍රහ අපල සහ සසර ගනුදෙනු ආදියෙන් නිදහස්වෙන නිවැරදිම මග අධිගම ලාභී භික්ශුවක් හෙලිකරයි-waharaka thero

  Рет қаралды 37,826

Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න

Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න

Күн бұрын

වහරක අභයරතනාලංකාර හිමි
KZbin - / waharaka
Facebook - / waharakatv
Website - waharaka.com/
Waharaka App - play.google.co...
Waharaka Abhayarathanalankara Thero | Waharaka Abayarathanalankara Thero | Waharaka Thero
You turn යූ ටර්න්-ඔබ හැරෙන්න is a religious channel operated with the prime motive of enlightening the humanity with the noble core teachings of Buddhism and help them to glide over the endless suffering and misery in the world without getting lost in the worldly illusions. we upload a vast number of dhamma discussions done by reverent and erudite buddhist monks like Rajagiriye Ariyagnana thero,niwathapa thero,walassmulle abhaya thero, Galigamuwe Gnanadeepa thero and Waharaka thero.
ග්‍රහ අපල සහ සසර ගනුදෙනු ආදියෙන් නිදහස්වෙන නිවැරදිම මග අධිගම ලාභී භික්ශුවක් හෙලිකරයි-waharaka thero
graha apala saha sasara ganudenu walin nidahas wana niwaradi maga
tag👇👇👇
සෝවාන්අ,වබෝදය,nirwana,nirapekshathwaye maga,sowan,sinhala bana srilanka,how,You turn යූ ටර්න්-ඔබ හැරෙන්න,oba herenna,waharaka,dharmayai obai,maharahathun wedi maga,maharahathun wadi maga,siri sadaham ashramaya,niwan dakimu,aloko udapadhi,rahath,niwana,marga pala,arya ashtangika margaya,dhyana,damma,dharma deshana,budhu bana,sermon,rajagiriye ariyaghana thero,niwathapa thero,hamuduruwo,dhyaana,adhigama,waharaka tv,sasara,rathana suthraya,darma, deshana, darma deshana, bana katha, gahara apala, bodhi puja, graha dosha
#Bhawana #sowan #GrahaApala #WaharakaAbayarathanalankaraThero #waharaka #YouTurn

Пікірлер: 117
@kumaralasantha7832
@kumaralasantha7832 3 жыл бұрын
සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සූඛයෙන් සූඛිත තර වෙත්වා ලක්ෂ ගණනින් මෙ මිහිමඩලමත රහතන් වහන්සේලා පහළ වෙවා බූද්ද පෙමූක මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 💐💐💐💐💐🙏🙏🙏
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
මමත් පෙර ලොකු අකුසල කර්ම කරල ඇති..මම දැන් ගොඩක් පින් කරනවා හැකි පමනින්.නිතරම බුදු පියානන් වහන්සේ සිහි කරකර..වැඩකරන ගමන් පිරිත් කිය කියා ඉන්නේ..
@fiyestatea
@fiyestatea 3 жыл бұрын
උත්තම පුරිශ වු අනු බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු ...
@sheelanigunaratne9525
@sheelanigunaratne9525 3 жыл бұрын
අනුබුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා!
@vimukthiford6946
@vimukthiford6946 3 жыл бұрын
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!!🙏🙏🙏🙏
@sujathasilmatha5847
@sujathasilmatha5847 3 жыл бұрын
අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!!
@liliyanmudunpita9352
@liliyanmudunpita9352 3 жыл бұрын
අති උත්තම අනුබුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🏽🙏🏽🙏🏽
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 2 жыл бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් නමස්කාර වේවා හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම මහා කුසලයකි.
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@lifeguru5422
@lifeguru5422 3 жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා!!!
@ranainlanka6343
@ranainlanka6343 3 жыл бұрын
මේ දහම ඉගෙනගන්න ලමයින්ට උගන්වන්න වැඩ පිලිවලක් සකසා දහම්පාසල් හා පාසැල් විශය නිර්දේශයට ඇතුලත් කිරීමට ශක්තිය ධර්‍යය ලැබේවා !!!
@gamagesege
@gamagesege 5 ай бұрын
අනිවාර්යයෙන් 😊
@dilipashaman7767
@dilipashaman7767 3 жыл бұрын
සාදු..සාදු..සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 8 ай бұрын
Namo buddaya garu svamin vahanseta theruvan saranai 🙏🙏🙏
@sumithahalwathurage758
@sumithahalwathurage758 3 жыл бұрын
සියළුම ලෝක සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏
@lihinilihini3168
@lihinilihini3168 3 жыл бұрын
මා ඇතුලු සියලු සත්තවයන් නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා ......🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@menikhemali4299
@menikhemali4299 5 ай бұрын
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏
@user-mi8qr3sk1z
@user-mi8qr3sk1z 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි
@chandanidissanayaka3382
@chandanidissanayaka3382 3 жыл бұрын
සුවපත් වේවා
@asanka575
@asanka575 2 жыл бұрын
සාදු සාදු සාදූ🙏🙏🙏
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි !🙏🙏🙏
@chitrakanthi4424
@chitrakanthi4424 3 жыл бұрын
Theruwan saranai pin wath suwamin wahansa oba wahanseta niduk nirogi deergausa Sampath labewa 🙏🙏🙏🙏siyalu loka siyalu sath wayo suwapath wewa
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
වහරක ලොකු ස්වාමීන් වහන්සේ පිරිණිවී ගොස් යම් කළක් ගත වී තිබෙනවා මේ වෙනකොට.
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ සත්‍යානු හාවයෙන් සැමට සෙත් වේවා
@arunasusantha9904
@arunasusantha9904 3 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
@sriyagamage956
@sriyagamage956 2 ай бұрын
🙏🙏🙏
@youturn-9945
@youturn-9945 2 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානමය පින්කමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සදහා චැනලයේ ඇති එක සදහම් දේශනාවක් ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන්ට යවන්න. ඔව්න්ටද අනුකම්පාවෙන් නිවන් මග අසා දැනගැනීමට උපකාර වන්න. තෙරුවන් සරණයි. නිවනම් නාථයි නිවනම වෙත්වා.
@pereraniranjani5885
@pereraniranjani5885 3 жыл бұрын
🙏🙏🙏Anubudu Himiyan Wahanseta Mage Namaskaraya Wewa!!! Mamada Siyalu Loka Siyalu Sathvayoma Nibbana Parama Sukayen Sukithathara Wethwa!!! 🙏🙏🙏
@ishanudyanga4210
@ishanudyanga4210 6 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@youturn-9945
@youturn-9945 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏. දානයන් අතර උතුම්ම දනයමය පිංකම සිදු කර ගැනීමට මේ දේශනාව එක මිතුරෙකුටවත් යවන්න.
@GirinduInduja
@GirinduInduja 3 жыл бұрын
Theruwansaranai!
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 11 ай бұрын
මම ද සියලු සත්වයෝ අලෝබ වෙත්වා 🙏අදෝසවෙත්වා 🙏අමෝහ වෙත්වා 🙏
@youturn-9945
@youturn-9945 10 ай бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@mnjayasinha9515
@mnjayasinha9515 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Sadu sadu sadu oba wahanseta derga ayu vewa
@chamilawijepala374
@chamilawijepala374 3 жыл бұрын
සාදු සාදු සාදු
@pushparuchirani8350
@pushparuchirani8350 2 жыл бұрын
සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුකිත තර වෙත්වා ......🙏🙏🙏🙏🙏
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 3 жыл бұрын
Theruwan saranai
@dilkipapi5384
@dilkipapi5384 3 жыл бұрын
Sadu Sadu Sadu Sadu ..... theruwan saranai
@anilwickramage5575
@anilwickramage5575 3 жыл бұрын
sadu sadu sadu
@sumnalekamlage7546
@sumnalekamlage7546 3 жыл бұрын
🙏
@shiromibandara6676
@shiromibandara6676 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@youturn-9945
@youturn-9945 9 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
🙏🙏🙏🙏
@n.sblogsltube1173
@n.sblogsltube1173 3 жыл бұрын
theruwan saranayiii
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
ඉක්මනටම මෙය පිලිපදින්න වෙනව මට මගේ පෙර අකුසල් වැඩියි
@dasuneranda
@dasuneranda 3 жыл бұрын
Sadhu sadhu sadhu!
@kalpamelandilusha2833
@kalpamelandilusha2833 3 жыл бұрын
🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌟🌟🌟🌟🌟🌷🌷තෙරුවන් සරණයි!""""""""🌼🌼🌼🌼🌼🌟🌟🌟🌸🌸🌷🌷🌸🌸🌷🌷🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸
@sarasikannangara3777
@sarasikannangara3777 3 жыл бұрын
🙏🙏🙏......
@lifeguru5422
@lifeguru5422 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ritashamali5257
@ritashamali5257 3 жыл бұрын
Sadu sadu sadu
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 3 жыл бұрын
🙇🙇🙇
@lakshyadananjani6980
@lakshyadananjani6980 3 жыл бұрын
sadhu sadhu sadhu sadhu !!!!!
@rupaaekanayaka3297
@rupaaekanayaka3297 3 жыл бұрын
Mama sathtuntaodak pin karanawa
@thimiradhilshan4336
@thimiradhilshan4336 3 жыл бұрын
Sadu saadu saadu
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 жыл бұрын
🙏🙏🙏🇱🇰
@bhawanameditation7481
@bhawanameditation7481 3 жыл бұрын
Misleads in a very fine way...
@surangizoysa4047
@surangizoysa4047 3 жыл бұрын
Definitely
@samandissanayaka2767
@samandissanayaka2767 3 жыл бұрын
👍🙏🙏🙏🙏🙏👍
@abheyadon642
@abheyadon642 3 жыл бұрын
SADU, SADU, SADU !
@kumudinijayawardana1182
@kumudinijayawardana1182 3 жыл бұрын
Nibbana parana sukayen sukitha tharayen sukitha thara wethwa!
@rohanadeashapriya413
@rohanadeashapriya413 3 жыл бұрын
Graha Dosha thiyanne koi buddagameda hamuduruwane?
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
kzbin.info/www/bejne/aHTblqWcbNuEh9E මේ වීඩියෝව බලන්න. පටිච්ච සමුපන්නව භෞතිකය නිර්මාණය වන අන්දමත්, නැවත කර්ම විපාක ලැබීම පිණිස භෞතිකය ක්‍රියාත්මක වන අන්දමත් මනාව පැහැදිලි කෙරෙනව. භෞතිකයෙ තියෙන ලොකුම ස්කන්ධ ග්‍රහලෝක නිසායි ඒක ගැන අවධානය යොමු වන්නේ.
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
කම්ම යෝනී, කම්ම දායාදෝ, කම්ම බන්ධු, කම්ම පටිසරණ.... බලපෑම අධිකයි. තව නියාම ධර්ම හතරක් තියෙනව. කර්මය ඉක්මවිය හැකි සම්පත්තීනුත් තියෙනව. ක්‍රමේ දැනගෙන උන්නාම විපාක වලින් බේරිලා, සුඛා පටිපාදාවෙන් වැඩේ ගොඩ දාගත්තැහැකි.
@dinushihettiarachchi6739
@dinushihettiarachchi6739 2 жыл бұрын
@@nilankamanoj8781 me dewal gana darma deshanayak nadda?
@sidneycabraal2086
@sidneycabraal2086 3 жыл бұрын
Saadu Saadu.
@miyurudisanayaka7864
@miyurudisanayaka7864 3 жыл бұрын
!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌷🌹🌺🌸💮🌺🌻🌹💐🌼🌼💐💮🙏🙏🙏🙏🌼🌼🌷🌹🌺🌸🌸💮🌻🌷🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
ජනාධිපති නීතීඥවරුන් අල්ලාගෙන නඩු වලිං නිදහස් වෙනවා වගේ අපල(කරුම) වලිං නිදහස් වෙන්න බෑ.
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
සමනන්තර ප්‍රත්‍ය ඇති තැනයි අනන්තර ප්‍රත්‍ය බැසගැනීම වන්නේ. ඇතැම් වතපිළිවෙත, පූජා විධි, භාවනා ආදිය මගින් සමනන්තරය වෙනස් කර යම් කාලයක් අනන්තර ප්‍රත්‍ය බැස ගැනීම වැළැක්විය හැකියී. ඒ ලැබෙන සහනය ලෞකික වැඩ වලට නාස්ති නොකර මේ භවයේම කාම ලෝකය ඉක්මවීමටයි කටයුතු කළයුත්තේ.
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
@@nilankamanoj8781 😕🤔🤔
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
kzbin.info/www/bejne/aHTblqWcbNuEh9E මේක බලන්න.. ඒකෙන් ඕක වෙන හැටි තේරේවි. කමෙන්ට් කීපයක් ම දැම්ම මේක.. පෝස්ට් වෙන් නැද්ද මන්දා
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
@@nilankamanoj8781 👍
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
සීසන් 8 මුල ඉදල අහන්න ඕක සෙට් උණොත්.... ඔය 10 වෙනි එපිසෝඩ් එක.
@buttlasumatipala5499
@buttlasumatipala5499 2 жыл бұрын
ධර්මය විකුර්තිකරන පචයන් ගෙන් පරිස්සම් වෙයල්ලා
@desilvachandrika2271
@desilvachandrika2271 3 жыл бұрын
Swamin wahansege nama mokakda?
@priyankajayaratne4914
@priyankajayaratne4914 3 жыл бұрын
Waharaka himi
@sujathasilmatha5847
@sujathasilmatha5847 3 жыл бұрын
වහරක අභයරත්නාලංකාර හිමි
@AaDd-gw2iu
@AaDd-gw2iu 3 жыл бұрын
B s
@dammialwis8557
@dammialwis8557 2 жыл бұрын
මෙ හමුදුරැවන්ගෙ නම මොකක්ද
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
Ven Waharaka Abayarathanalankara Himi
@randomnature6135
@randomnature6135 3 жыл бұрын
ණය ගෙව ගෙව තමා ඉන්න වෙන්නෙ සසර ඇත්තක් කරගෙන මුලාව තුල ඉඳන් විග්‍රහ කරන්න යන මුලාවක මහත... නිවන් දැක්කොත් ආයෙ ණය ගෙව ගෙව ඉන්න ඕන්නෑ කියන එක තේරෙන්නෙ වැටහෙන්නෙක්ට විතරයි.... කර්ම විපාක පල නොදෙන්න කියලා එහෙනම් බුදු හාමුදුරුවො යි රහතන් වහන්සේලයි පරණ කර්ම වලට ඔය මගුල් කර කර හිටියා යැ.
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
මහා ප්‍රඣාවක් සහිත බුදුරජාණන්වහන්සේලා ඒ මොහොතේ කළ යුත්ත හරියට බලල කිව්ව. ඒක කළා ඒ ණයෙන් නිදහස් උනා, මග පූර්ණය කර ගත්තා. එක අවස්තාවක සෝතාපන්න භික්ෂූන් වහන්සේලා දෙනමක් භාවනා කරන විට සහල් කන්දක් මැවි මැවී එන අවස්තාවක ඒ ණය ගෙවිය යුතු බව ප්‍රකාශ කලා. ඒකෙන් පස්සෙ ඒ භික්ෂූන් වහන්සේලා දෙනමම අරිහත්වය පූර්ණ කර ගත්තා. ඒ වගේ සිද්ධීන් බොහෝමයි එකල. මේ කාළයක එසේ ණය ගනුදෙනු නිශ්චිතවම කීමට තරම් ප්‍රඣාවක් ඇති අයෙක් නෑ. ඒ නිසාම මග පූර්ණ කර ගැනීමේදී ඇති වන බාධා ආදීය එක එක ක්‍රම වලින් යටපත් කර ගැනීමයි කළ හැක්ක.
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
සසර ඇත්තක් වෙන්නෙ පච්චුප්පන්න මොහොත ඇත්තක් වූ කෙනාට. පච්චුප්පන්න මොහොත කියන එක අරිහත් මාර්ග අනුගාමිකත්වය දරණ කෙනාට පවා තියෙනව. ඒ නිසාම සසර ඉක්මවා නෑ.
@randomnature6135
@randomnature6135 3 жыл бұрын
@@nilankamanoj8781 කොහේද තියෙන්නෙ ඔය ණය කතාව මාත් ආසයි දැනගන්න ත්‍රිපිටකයෙ ?
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ කතාවක් නෙහ්. තියෙන තැන නම් දන් නෑ.
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
@@randomnature6135 ඕක තියෙන්නේ ගජබින්නාලංකාරේ
@tharindudamitha4883
@tharindudamitha4883 3 жыл бұрын
නෙද්දකිං
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත් වා!
@tharindudamitha4883
@tharindudamitha4883 3 жыл бұрын
@@nilankamanoj8781 එසේම වේවා
@milindarathnayaka7031
@milindarathnayaka7031 3 жыл бұрын
👎👎👎👎👎👎👎👎👎👎👎
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
ලැබුනු දුර්ලලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතය ගෙවී යෑමට පෙර තවත් එක් ධර්ම දේශනයක් ශ්‍රවනය කිරීමට සිත් පහල කරගන්න​...තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 3 жыл бұрын
අපායට ගිය අයගෙ බනද මේ
@milindarathnayaka7031
@milindarathnayaka7031 3 жыл бұрын
👍👍👍👍👍👏👏👏👏👏👏👏
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 Жыл бұрын
🙏🙏🙏
@youturn-9945
@youturn-9945 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 3 жыл бұрын
සාදු සාදු සාදු
@malaka123456
@malaka123456 Жыл бұрын
🙏🙏🙏
@youturn-9945
@youturn-9945 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@jayanandakumara4594
@jayanandakumara4594 7 ай бұрын
🙏🙏🙏
@ruwanthiweerasinghedahanay2405
@ruwanthiweerasinghedahanay2405 3 жыл бұрын
🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 жыл бұрын
සාදු සාදු සාදු
@yamunakumudini8000
@yamunakumudini8000 3 жыл бұрын
🙏🙏🙏
@shainihendeniya5864
@shainihendeniya5864 3 жыл бұрын
🙏🙏🙏
@spm8427
@spm8427 2 жыл бұрын
🙏🙏🙏
@youturn-9945
@youturn-9945 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
🙏🙏🙏
@hashiahangama3153
@hashiahangama3153 3 жыл бұрын
🙏🙏🙏
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
sowan palaya by magapala labana maga
5:09
Nirwana suwa සදහම් අසපුව
Рет қаралды 42 М.
සෝවාන් වීමට කලයුත්තේ කුමක්ද​? waharaka abayarathanalankara thero
16:34
Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න
Рет қаралды 31 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН