මනෝමයෙන් දන් දෙන ක්‍රමය ගැන ඔබ දැනුවත්ද​??? - waharaka abayarathanalankara thero-waharaka tv

  Рет қаралды 31,570

Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න

Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න

Күн бұрын

වහරක අභයරතනාලංකාර හිමි
KZbin - / waharaka
Facebook - / waharakatv
Website - waharaka.com/
Waharaka App - play.google.co...
Waharaka Abhayarathanalankara Thero | Waharaka Abayarathanalankara Thero | Waharaka Thero
You turn යූ ටර්න්-ඔබ හැරෙන්න is a religious channel operated with the prime motive of enlightening the humanity with the noble core teachings of Buddhism and help them to glide over the endless suffering and misery in the world without getting lost in the worldly illusions. we upload a vast number of dhamma discussions done by reverent and erudite buddhist monks like Rajagiriye Ariyagnana thero,niwathapa thero,walassmulle abhaya thero, Galigamuwe Gnanadeepa thero and Waharaka thero.
මනෝමයෙන් දන් දෙන ක්‍රමය ගැන ඔබ දැනුවත්ද​??? - waharaka abayarathanalankara thero-waharaka tv
#Pinkam #sowan #WaharakaAbayarathanalankaraThero #waharaka #YouTurn

Пікірлер: 122
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
වැසී ගිය ශ්‍රී සද්ධර්මය මතු කර දුන්නා වූ... මින් වසර හතරකට පෙර පිරිනිවී ගිය ඒ සිව්පිළිසිබියා පත් මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
@newredmimobile5568
@newredmimobile5568 3 жыл бұрын
🙏🙏🙏
@wajirakumudu1182
@wajirakumudu1182 3 жыл бұрын
Sadu sadu sadu
@mangaliikajayanthi5877
@mangaliikajayanthi5877 2 жыл бұрын
සාදු ...සාදු ....සාදු ......
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
🙏🙏🙏 සාධු` සාධු` සාධු`
@malaka123456
@malaka123456 Жыл бұрын
🙏🙏🙏
@deepikanilanthi3479
@deepikanilanthi3479 3 жыл бұрын
බොදු මග එළි කළ පිරිනිව් වදාල වහරක මහා තෙරණුවන් වහන්සේට උපහාරයක්ම වේවා 🙏
@chamildiss
@chamildiss 3 жыл бұрын
දහසක් දොම්නස් දුක් ගිනි අතරේ .. . දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ .. . හිමියනි ඔබෙ දම් හඬ ඇසූ පමණින් .. . නිවී නිවී යන අරුමය දුටුවෙම් .. .
@amithfernando6505
@amithfernando6505 3 жыл бұрын
දානයක් දෙන හොදම විදිහ මම අද දැනගත්ත. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට
@chandradasarajapaksha4446
@chandradasarajapaksha4446 3 жыл бұрын
මනසින් දකින සිතිවිලි මායාවන් නිසා මෙි දානම සිතිවිල්ලගැන කුමක්සිතයහැකිද?
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
පුන්‍යාභිසංඛාර ඒ සිතුවිළි මායාව තුළමයි ක්‍රියාත්මක වෙන්නෙ. කාය පුන්‍යාභිසංඛාර වළංගු වන්නා සේම මනෝ පුන්‍යාභිසංඛාර ත් ඒ නිසාම වළංගු වෙනව.
@sirimegha3572
@sirimegha3572 3 жыл бұрын
@@chandradasarajapaksha4446 not a may a. It's the reality when u feel it as real. When u feel the emotions it's happening in a Demention.
@janakaamarasena8725
@janakaamarasena8725 3 жыл бұрын
මුල සිටම උන්වහන්සේගෙන් ධර්මය හැදෑරූ මට දැන් සිතෙන්නේ මෙවන් වසංගත රෝග සමයක ඔබ වහන්සේ වැඩ සිටියා නම් ලෝකයාටම කෙතරම් යහපතක් වේද
@renukathambugala8499
@renukathambugala8499 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සියල්ල යතාර්තය ක්මය . මෙය තමාගේ ශක්තිය බලයක් වූ ඇත්තන්ට උත්තම බවින්ම සාදාරනය . මෙවැනි පනිවිඩ දුන්නාවූ ඔබවහන්සේ හට දැනට ජීවමානවූ ස්වභාවයෙන් අකනිට්ටාවටම වීම අමාශාන්තියක්ම වෙත්වා 🔑 🙏 . මේ පනිවිඬය බලවත් කිරණයක් ලෙසින්ම ඒකාන්තයෙන් ම ක්‍රියාත්මක වෙත්වා 🙏 .
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 жыл бұрын
කවුරැන් හෝ දෙන උතුම් දානයක් ගැන.ඇත සිට උතුමි හදවතින්ම.සාදුකාර දුන්නත් එහි ආනිසංශ ලැබෙනව .. දන්දිමෙන් සසර දිඝු.වෙනව සැප..සම්පත් ලැබෙනව ..නිවන.අවබෝධය පිනිස .මනෝමය දන්දන්දිම.නෙවි මනස අවධිකරගෙන .භාවනා කල යුතුමයි ....එයයි...කල්පවිනාශය අභියස සිට.අප කලයුතු..මනස පිරිසදු විමම පෙර පවු දුරැකර ගන්න.මග පැදෙනව...සිත සැහැල්ලු වෙනව ....අත්හැරිම තරම් සතුටක් දන්දිම.තුල නැහැ ....තෙරැවන් .සරණයි!
@hpllalith1076
@hpllalith1076 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ අනන්ත වූ මහා ගුණයට මාගේ නමස්කාරය වේවා !!!!🌹🙏🙏🙏🙏🌹
@ranjithkarunathilaka6920
@ranjithkarunathilaka6920 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කරන ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්නට තිබෙන විශාල ඉඩක් ලෝකයට පෙන්වාදුන් වර්තමානයේ වැඩසිටි සිව්පිළිසිඹියාපත් මහා රහතන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු
@maneeshakaushani5355
@maneeshakaushani5355 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏🙏💐💐💐💐
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
🙏🙏🙏 සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා .සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධු` සාධු` සාධු`
@youturn-9945
@youturn-9945 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@shobharatnayake8030
@shobharatnayake8030 3 жыл бұрын
Saadhu Saadhu Saadhu !!!
@ChamaraIresh
@ChamaraIresh 3 жыл бұрын
🙏🙏🙏
@kumarimallika6371
@kumarimallika6371 3 жыл бұрын
ගොඩාක් පිං මේ ධර්ම කාරනාව කියා දුන්නාට
@siriwadimonika344
@siriwadimonika344 3 жыл бұрын
Sadu.sadu sadu budu swamin wahanseta niduk wewaa suwapath wewaa neerogi wewaa
@kkgkasunkasun9605
@kkgkasunkasun9605 3 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏😍🌼❤️
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
l believe this is Buddha desana 🙏🙏🙏Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏
@anjumalinda4887
@anjumalinda4887 3 жыл бұрын
sadu sadu oba wahanseta bohoma pin. .
@sumathipala5664
@sumathipala5664 3 жыл бұрын
WASI TIBU.ADURATA.ALOKAYA.PHALAVIYA..SADU.SADU..SADU
@priyankasenanayake3340
@priyankasenanayake3340 Жыл бұрын
සාදු! සාදු! සාදු! හිමියනි, වහරක සවන් දෙනවිට දේශනාවන්ට ඔබගේ සිතට සුවයක් දැනේ ඉමහත් සතුටක් දැනේ තව තවත් අසා සිටීමට සිතේ ඔබ වහන්සේ ගිය මග යන්නට අපටද හැකිවේ‍වා! 🙏
@youturn-9945
@youturn-9945 11 ай бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@Uthumsathdarmaya
@Uthumsathdarmaya 3 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබතුමාට බොහොම පිං දහම් කරුනු අපට ලබා දීම ට... නිබ්බාන පරම සුකයෙන්ම සුකිත තර වෙත්වා!!!
@gaminigamage696
@gaminigamage696 3 жыл бұрын
sadhu sadu sadu budusaranai 🙏🙏🙏
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
@thilakarathnemenikpura3034
@thilakarathnemenikpura3034 3 жыл бұрын
Siyalu minisunta me dahama awabodawewe..sadu..sadu..sadu.
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷🌹🌾🌾🌾🌾🌵🌵🌺🌺🌺🌹🌹🌷🙏🙏🙏sadu sadu sadu teruvan සරණයි oba වහන්සේට derga ayu vewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌷🌷🌷🌺🌺🌺🌾🌾🌾🌾☘️🍀
@samanthasumitra5403
@samanthasumitra5403 3 жыл бұрын
Theruwan saranai pinwath apee hamudurwane
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
සාදු සාදු තෙරුවන් සරණයි
@samanthiperera1007
@samanthiperera1007 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@fiyestatea
@fiyestatea 3 жыл бұрын
🌸සාදු සාදු සාදු 🌸
@samithsamith8661
@samithsamith8661 2 жыл бұрын
Uththama anubudu piyanan wahanseta namaskara wewa sadu sadu sadu
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@aroundtheworld-7844
@aroundtheworld-7844 3 жыл бұрын
සාදු..සාදු..සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
සාදු!සාදු!සාදු!
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 10 ай бұрын
🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට මාගෙ 🙏🙏🙏වේවා
@youturn-9945
@youturn-9945 10 ай бұрын
තෙරුවන් සරණයි. දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න
@mangaliikajayanthi5877
@mangaliikajayanthi5877 2 жыл бұрын
සාදු සාදු සාදු ....
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතය ගෙවී යෑමට පෙර තවත් එක් ධර්ම දේශනයක් ශ්‍රවනය කිරීමට සිත් පහල කරගන්න​...තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@jeffreyjavad145
@jeffreyjavad145 3 жыл бұрын
Lassana photo eka apay hamuduruvanay!
@subhadrasubasinghe247
@subhadrasubasinghe247 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@i.j.l.1191
@i.j.l.1191 3 жыл бұрын
NAMOO BUDDHAYA !!!! APAGEE KALYAANA MITHRA PINWATH SWAAMIIN WAHANSEETA MAAGEE NAMASKARAYAMA WEEWA !!! SADUU SADUU SADUU !!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@youturn-9945
@youturn-9945 3 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏
@miyurudisanayaka7864
@miyurudisanayaka7864 3 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌷💐🌹🌻🌻💮🌸🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌺🌻💮🌸🙏🙏🙏🙏🙏🙏🙏🌼🌷💐🌹🌺🌻💮🌸🙏🙏🙏🙏🙏🙏🙏
@vajirapiyadarshanisilva266
@vajirapiyadarshanisilva266 3 жыл бұрын
Sadu sadu sadu
@donasamanthadissanayake3948
@donasamanthadissanayake3948 3 жыл бұрын
🙏🌹🌹🙏
@chanakapriyantha8448
@chanakapriyantha8448 3 жыл бұрын
Sadusadu
@damydamy5140
@damydamy5140 3 жыл бұрын
Sadu sadu
@seriyapehebiya9059
@seriyapehebiya9059 3 жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺💐💐🌺🌺💐
@jamunafernando8862
@jamunafernando8862 3 жыл бұрын
🌸🌸🙏🙏🙏🌸🌸
@prasannasilva7151
@prasannasilva7151 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikanthi7166
@kanthikanthi7166 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@fvfh4423
@fvfh4423 3 жыл бұрын
Sadu.sadu.sadu
@sirimegha3572
@sirimegha3572 3 жыл бұрын
Puduma sathutak Danune
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 3 жыл бұрын
Math.hithen.mawagana.pn.karanawa.dewiyan.budun.wadinawa.obawahanseta.pin.budusaranai
@pasanhasakalum5722
@pasanhasakalum5722 3 жыл бұрын
Sadusadu Sadusadu sadusadu,
@vpmprabodhani9830
@vpmprabodhani9830 3 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🌼💐💐🙏🏿🙏🏿🙏🏿
@aluthparapura5493
@aluthparapura5493 3 жыл бұрын
Ausha වර්න සප බල සුනීත සොපාකට තිබිලඩ නිවන් ඩක්කේ????
@dhammadassana5325
@dhammadassana5325 Жыл бұрын
ඔව්
@tharusandamini6052
@tharusandamini6052 3 жыл бұрын
හාමුදුරුවනේ, එතරම් පැහැදිලි නැති ඡායාවක් මවාගෙන දානයක් දුන්නත් මහා පිනක් අත් වෙනවා නේද?
@dhammadassana5325
@dhammadassana5325 Жыл бұрын
ඔව්..මනසින් මවන්න පුලුවන්නේ කොහොමත්
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 жыл бұрын
මොනවද? මේ වෙන්නෙ...බුදුන් දෙසු උතුම් ධර්මය පමණක් මදිද?අපිට නිවන් අවබෝධ කරගන්න...මිනිස්සු මනෝමය දන්දෙන්න උනොත් ඔබවහන්සේලාට මොනව වෙයිද?.
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
හාමුදුරුවෝ ඉන්නෙ සිව්පසය වෙනුවෙන්ද, නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසද?
@chathurangadeshan4671
@chathurangadeshan4671 3 жыл бұрын
චේතනාවම කර්මය වේ කියන්නෙ අන්න ඒකට තමා.. පින් ලැබෙන එකම ක්‍රමය පන්සල් සමාගම් දියුනු කරන්න දෙන සල්ලි විතරක්ම නෙමේ උනත් ධර්මය නොදන්න දැන් ඉන්න භික්ෂූන් වහන්සේලාගෙන් අපේ ඔලුවලට දාන පණිවිඩේ ඒක.
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 3 жыл бұрын
හා එහෙනම් උන්වහන්සේලට මනෝමය දානය වලදලා,මනෝමය සිව්ර පිරිකර ලබාගෙන වාසය කරන්න හැකිනෙ,මිනිස්සු ගෙවල්වලට වෙලා පන්සල හිතින් මවාගෙන දානය පූජා කරන්න පුලුවන්නෙ,
@nilankamanoj8781
@nilankamanoj8781 3 жыл бұрын
නොතේරුම් ගන්න අය වෙනුවෙන් තර්ක කරල වැඩක් නෑ.
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 жыл бұрын
@@chathurangadeshan4671 උතුම් බුද්ධ චිවරය දරාගෙන බුදුන්ට එයා..මෙයා කියල කතාකරන ....දුක්වදල මිනිසුන් පුජා කරන අටපිරිකර ඉදල.විකුනගෙන රජමාලිගා ...නාන තටාක එක්ක හදාාගෙන බුදු.දහම විනාශ කරන කොසොල්රජුගෙ සිහිින සැබැ කරන .සංඝයා ...ගැන...කුමන කතාද? පුතා ....සත්‍යය දකින.ඔබට තෙරැවන් සරණයි !
@skumari6256
@skumari6256 3 жыл бұрын
මනෝමයෙන් දන් දෙන්න පුළුවන් නම් මෙහෙම; මනෝමයෙන් කැමති වාහනයක් අරගෙන ඒකෙ නැගලා යන්නත් පුළුවන් වෙයි නේද.? මනෝමයෙන් කැමති රස්සාවක් කරලා සල්ලි හොයලා , ඒ සල්ලි වලින් වැඩක් කරගන්න පුළුවන් වෙයි නේද.? තව ඉතින්...... හරි ශෝක් එහෙමනම්, ඒත් එහෙම කරන්න බැරි එකනේ ප්‍රශ්නේ, පුළුවන් උනානම් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.. බොරු දේශනා නොකර නිර්මල ධර්මය දේශනා කරන්න හාමුදුරුවනේ මිනිසුන් මුලා නොකර, ඔබවහන්සේත් මුලා නොවී.. තෙරුවන් සරණයි.!!!
@skumari6256
@skumari6256 3 жыл бұрын
@@udenimadhushika3940 මේ කථාව මෙහි දක්වන ලද්දේ සිතින් ම ද දානමය කුශලය සිදුකර ගැනීමට ඉඩ ඇති බව දැන ගනු පිණිසය. තමා අයත් වස්තූන් කෙරෙහි ලෝභය දුරු කොට ඒවා දිමට ශක්තිය නැති තැනැත්තන් විසින් වස්තුව වියදම් නො කොට සිතින් ම දන් දෙමි යි කියා සිතූයේ ද ඒවායේ බලයක් නැත. ඒවා ඇත්තා වූ වස්තුව දීමේ දී ඇති වන සිතුම්වලට සමාන නො වන බැවිනි. මනෝමය කුශලය මතු විපාක ගෙන දීමට තරම් ශක්තියක් ඇතිවීමට නම් ඇත්තා වූ වස්තුව දීමේ දී පහළ වන කුසල චිත්තයට සමාන සිත් සිතිය යුතු ය. තමා අයත් වස්තුව දීමට ශක්තියක් නැති කමින් ඒවායේ ලෝභය දුරු කිරීමට ශක්තියක් නැති කමින් සිතින් දන් දෙන තැනැත්තකුට මනෝමය දානය දීම් වශයෙන් තමා අයත් වස්තු පරිත්‍යාග කිරීමේ දී ඇති වන සිත්වලට සමාන සිත් ඇති නො වේ. මෙය බොහෝ දෙනාට මුළා විය හැකි කරුණෙකි. සිතින් ම දන් දුන්නාම ඇත කියා තමා අයත් වස්තුව නො දී සිතින් ම දෙන්නට සැරසීම නො මඟ යාමෙකි. තමා ගේ වස්තුවට ඇති ලෝභය දුරු කළ නො හැකියන්ට සිතින් දන්දීම පුරුදු කිරීමෙන් කියයුතු එක්තරා ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් දන්දීමේ ශක්තිය ලැබීමය. සිතින් දන් දී දන් දීමට සිත පුරුදු කරන කල්හි දීමට ඇති භීතිය ක්‍රමයෙන් පහවී තමා අයත් වස්තුව දීමේ ශක්තිය ක්‍රමයෙන් ලැබෙන්නේ ය. එසේ කරන තැනැත්තාගේ සිත ක්‍රමයෙන් දීමට නැවෙන්නේ ය. ඒ හේතුවෙන් කල් යාමෙන් ඒ තැනැත්තාට දන් දිය හැකි කෙනකු විය හැකි ය. "යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා" යනුවෙන් වර්තමාන බෞද්ධයන් කරන වන්දනාව ද නැත්තා වූ බුදුවරයන් සිතින් අරමුණු කොට කරන්නක් බැවින් මනෝමය වන්දනාවෙකි. නැත්තා වූ බුදුවරයන් සිතින් සලකා ගෙන, මල් පහන් - සුවඳ - ආහාර යනාදිය ඒ බුදුවරයන්ට පිදීම ද අර්ධ වශයෙන් මනෝමය දානයකි. එය අර්ධ මනෝමය දානයක් වනුයේ දන් දීමකට තිබිය යුතු දාන වස්තුවය - ප්‍රතිග්‍රාහකයෝ ය යන අංග දෙකින් දාන වස්තුව වූ එක් අංගයක් ඇති ව ප්‍රතිග්‍රාහකාංගය නැති ව කරන පූජාවක් වන හෙයිනි.
@skumari6256
@skumari6256 3 жыл бұрын
@@udenimadhushika3940 ඔබ හරි.. බොහොම පිං.. තෙරුවන් සරණයි..
@aroundtheworld-7844
@aroundtheworld-7844 3 жыл бұрын
මෝඝ පුරුෂය නුඹට වැරදුනත් බුදු දහමට වැරදී නැත. 84 දහසක් ධර්මස්කන්දය දේශනා කලේ ඇයිද කියලවත් තේරුම් ගන්න බැරි, ත්‍රිපිටකයවත් පෙරලල අදාළ දේශනාව තියෙනවද කියල විමසල බලන්නවත් බැරි ඔබ ජීවත් වන ඔබේම දෘෂ්ටිය අතාරින්න. නයාගේ වලිගෙන් අල්ලනව වගේ දහමට අවතීර්ණ නොවන්න.
@lankz2050
@lankz2050 3 жыл бұрын
මේ කතාව හරිම බැරෑරුම් දෙයක්. මවාගැනීම් කිරීමට අනුබල දීමක්. ඇත්තටම බුද්ධ දේශනාවේ යථාර්ථය, සත්‍ය අවබෝධයද නැත්තන් මැවීමේ හැකියාව දියුණු කර ගැනීමද? ප්‍රඥාව වසා ඇති මායා පට බිඳ දමා ඇත්ත කරා ගමන් කළ යුතු විටෙක මවා ගැනීම් එක්ක කරන ක්‍රීඩාව මොකද්ද මේ...? සිත පිළිබඳ ගැඹුරු අභිධාර්මික විග්‍රහයක් අවශ්‍යයි මෙහි කියැවෙන ධර්මතා ලිහා දක්වන්න.
@aroundtheworld-7844
@aroundtheworld-7844 3 жыл бұрын
මෙය බුද්ධ දේශනාවක් බව නැවත සිහිගන්වමි , කිසිම අනුබල ගැන්වීමක් නැත. බුදුන් විසින් දේශිත ධර්මයයි අපදාන පාළියෙ , බුද්ධාපදනය කියවල තේරුම් ගන්න.
@nuwansamarathunga9083
@nuwansamarathunga9083 3 жыл бұрын
සංකප්ප රාගෝ පුරිසසස කාමො. මේ කියන එකට ගලපලා බලන්න. තේරෙන්නේ නැත්තන්, ඒ තරම් බුද්ධිය වැඩිලා නැත්තන්, මේක අත අරින්න. තේරෙන දේ කරන්න. කවද හරි පටිච්ච සමුප්පාදය අවබෝධ උනාම මේකත් තේරෙයි.
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
බොරු සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වෙමින් වටින සිරිසද්දර්මය වනසන්බ එපා
@aroundtheworld-7844
@aroundtheworld-7844 3 жыл бұрын
මෝඝ පුරුෂය නුඹට වැරදුනත් බුදු දහමට වැරදී නැත. 84 දහසක් ධර්මස්කන්දය දේශනා කලේ ඇයිද කියලවත් තේරුම් ගන්න බැරි, ත්‍රිපිටකයවත් පෙරලල අදාළ දේශනාව තියෙනවද කියල විමසල බලන්නවත් බැරි ඔබ ජීවත් වන ඔබේම දෘෂ්ටිය අතාරින්න. නයාගේ වලිගෙන් අල්ලනව වගේ දහමට අවතීර්ණ නොවන්න.
@monishanindrajith1987
@monishanindrajith1987 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@sahananssd1619
@sahananssd1619 3 жыл бұрын
🙏🙏🙏
@renukathambugala8499
@renukathambugala8499 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@geekavenue
@geekavenue 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@udayanganabandara2730
@udayanganabandara2730 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
🙏🙏🙏🙏
@hirunisandamali4187
@hirunisandamali4187 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 Жыл бұрын
🙏🙏🙏
@youturn-9945
@youturn-9945 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@sumayaperera3403
@sumayaperera3403 11 ай бұрын
🙏🙏🙏
@youturn-9945
@youturn-9945 11 ай бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@Reinorldte
@Reinorldte 2 жыл бұрын
🙏🙏🙏
@youturn-9945
@youturn-9945 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏
@user-cu3vp9gv3i
@user-cu3vp9gv3i Ай бұрын
🙏
@maneeshakaushani5355
@maneeshakaushani5355 6 ай бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 3 жыл бұрын
🙏🙏🙏
@travelaksha3245
@travelaksha3245 3 жыл бұрын
🙏🙏🙏
@rashinidinushika4677
@rashinidinushika4677 3 жыл бұрын
🙏🙏🙏
@priyangikannangara548
@priyangikannangara548 3 жыл бұрын
🙏🙏🙏
@dilushasumanasekara7193
@dilushasumanasekara7193 3 жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏
@shiromishiromi7168
@shiromishiromi7168 3 жыл бұрын
🙏🙏🙏
@mekulugunathilake7019
@mekulugunathilake7019 3 жыл бұрын
🙏🙏🙏
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 33 МЛН
සෝවාන් වීමට කලයුත්තේ කුමක්ද​? waharaka abayarathanalankara thero
16:34
Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න
Рет қаралды 31 М.
නිවන යනු කුමක්ද?
1:22:51
Waharaka TV
Рет қаралды 33 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН