Wahi Pabalu වැහි පබලු | Adithya Weliwatta | KOME VIBEZ | CHANNEL ONE | FULL SONG

  Рет қаралды 452,249

kome vibez

kome vibez

Күн бұрын

Пікірлер: 411
@jonny53782
@jonny53782 10 ай бұрын
රටේ මිනිස්සු කොච්චර බැන්නත් හොදම හඩ තියන ළමා ගායිකාව මෙයා තමයි
@MooniWisly
@MooniWisly 10 ай бұрын
Eka aththa
@NethsaraNethsara-m3z
@NethsaraNethsara-m3z 10 ай бұрын
Lamayek newei habai 🥲 awrudu 20i🥲
@ishannadeesha4322
@ishannadeesha4322 9 ай бұрын
18 i bn
@irukiamaya8642
@irukiamaya8642 9 ай бұрын
1​@@MooniWisly
@thisagathewmith2571
@thisagathewmith2571 9 ай бұрын
Meyata lama kiyanawanam lamay na 😂
@pabasaradewthilini
@pabasaradewthilini 9 ай бұрын
එයාගේ voice එක භාවනාවක් වගේ💆🏻‍♀️❤ඒකට ඇබ්බැහි වුනා
@RajuBandara-v6q
@RajuBandara-v6q 9 ай бұрын
🥺❤
@lakshitha1989
@lakshitha1989 9 ай бұрын
වරක් සන්නා කිව්වා මේ ගීතයට එයාට ඕන විදියට තනුව ආවේ නෑ කියලා.මේ තනුව ඊට වඩා දැනෙනව කියල හිතනව මේ ලස්සන කටහඩත් එක්ක
@tharushisampaya
@tharushisampaya 5 ай бұрын
Ooo mth ekgai❤
@snowball4521
@snowball4521 Ай бұрын
Meke theruma danan ahddi mul giithaya arthaya danawanawa wadii..arthaya pattakin thiyl sinduw wdiht ahddi meka lssanai
@Dulinasupun
@Dulinasupun 9 ай бұрын
ආදිත්‍යා බාදක ගොඩක් මැද ඉස්සරහට යන දක්ෂ තාරුණ්‍යයේ ගායිකාවක් මිනිස්සු මොන දේ කිව්වත් දිගටම ඔය විදිහට ඉස්සරහට යන්න වාසනාව ශක්‍තිය ලෙබේවා ... ❤❤😊
@NithyaChinthani-hf2yj
@NithyaChinthani-hf2yj 2 ай бұрын
❤️❤️
@thisarukaveeshya
@thisarukaveeshya 9 ай бұрын
වැහි පබලු සැලි ඉගි කරනා හැටි වැහි පබලු සැලි ඉගි කරනා හැටි දෙවු දුව ඇසිපිය ගසතී මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම නෙති නොපියා හිදිමි මම නෙති නොපියා හිදිමි හෝ... හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ ඔ හෝ හෝ ලැම සලු ඉතිරී නෙතු මතට වැදී උන්මාදසුසුම් හෙලමී ලැම සලු ඉතිරී නෙතු මතට වැදී උන්මාදසුසුම් හෙලමී සිහිනෙන් දකිමී සිහිනෙන් දකිමී මල් කිනි මම සිබින හැටී වැහි පබලු සැලි ඉගි කරනා හැටි දෙවු දුව ඇසිපිය ගසතී මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම නෙති නොපියා හිදිමි මම නෙති නොපියා හිදිමි හෝ... හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ ඔ හෝ හෝ රතැගිලි සුවදී හිස පිරි ම්දිමි ඔබ දැක මුනිවත රකිමී රතැගිලි සුවදී හිස පිරි ම්දිමි ඔබ දැක මුනිවත රකිමී මම පෙම් බදිමී මම පෙම් බදිමී සිහිනෙන් ඔබේ සුව විදිමි වැහි පබලු සැලි ඉගි කරනා හැටි වැහි පබලු සැලි ඉගි කරනා හැටි දෙවු දුව ඇසිපිය ගසතී මග දෙපස රැදී ඔබ වෙතට ඇදී මම නෙති නොපියා හිදිමි මම නෙති නොපියා හිදිමි
@Tharukadew
@Tharukadew 9 ай бұрын
දෙවියො සතුටෙන් ඉද්දි දුන්න කටහඩක් 🥺💗 කොහොම උනත් ඒක නන් පිස්සු ඇබ්බැහියක් 😩❤️
@supunekanayaka1356
@supunekanayaka1356 9 ай бұрын
😂💔
@Hmmt..uddhika
@Hmmt..uddhika 9 ай бұрын
Auto tume kiyala ekak ahala thiyanawada😂
@Hmmt..uddhika
@Hmmt..uddhika 9 ай бұрын
Auto tune kiyala deyak ahala thiyanawada🥲
@gihanmainacc
@gihanmainacc 8 ай бұрын
1:45 Next level ❤
@nilminifonseka929
@nilminifonseka929 8 ай бұрын
Mage katahada dela tiyenne dukin iddida ethakota😂
@nimwijesinghe
@nimwijesinghe 10 ай бұрын
Background music එක පට්ට ❤ ඒකට වොය්ස් එක එකතු උනාම 🥹
@KRX59
@KRX59 10 ай бұрын
ඒකටනම් ඇබ්බැහි උනා❤ මාර ලස්සනයිනෙ🥺❤
@NAW339
@NAW339 10 ай бұрын
Never a fan of original song..But this version!!! God I'm addicted ❤️
@tharushichathumini9986
@tharushichathumini9986 10 ай бұрын
same
@Rcfo7
@Rcfo7 9 ай бұрын
trueeee
@moshe9507
@moshe9507 8 ай бұрын
Same here
@enuryyy
@enuryyy 8 ай бұрын
Same😩
@Chanuka-s2j
@Chanuka-s2j 9 ай бұрын
අම්මෝ පිස්සුවක් අප්පා... මේ.මම අහන්නේ 20 වෙනී පාර වගේ ඊටත් වැඩී...❤😊
@elitegateacademy
@elitegateacademy 8 ай бұрын
Me too
@chamodpriyadarshana7696
@chamodpriyadarshana7696 8 ай бұрын
කවුරූ කොහොම කිව්වත්. මට නම් ප්‍රශ්න 1000ක හිටියත් ඒ ඔක්කොම අමතක වෙන්න ඒ කටහඩ හොදටම ඇතී❤දෙවියෝ දිපු ලස්සනම දෙයක්🌹
@nilminifonseka929
@nilminifonseka929 7 ай бұрын
තනුවකට හා කටහඬකට සිංදුවක් කොච්චර වෙනස් කරන්න පුලුවන්ද ❤😊😊
@HimashiSayurangi
@HimashiSayurangi 10 ай бұрын
මාරම ලස්සනයි❤️❤️❤️😘😘😘 ගෞරවාන්විතව ජිවිත් වෙන්න උගත් බුද්ධිමත් දුවෙක් විදියට.ඔයාගෙ හඬ මාරම ලස්සනට කියන්න වචන නෑ.......❤
@pamidu_s99
@pamidu_s99 10 ай бұрын
1:48 ඔබ දැක මුනිවත රකිමි 🥺⚡next level
@Chanuka-s2j
@Chanuka-s2j 10 ай бұрын
ඒකනම් මාරායී..අදී අක්කී කොච්චියේ යම ගමන් අහන්නේ.. මාර feel එකක්❤🎉
@riteshjadav311
@riteshjadav311 9 ай бұрын
😳 මේකනම් පිස්සුවක්...මාව හිරිවැටුණා...
@arundathichathurangani924
@arundathichathurangani924 9 ай бұрын
අම්මෝ ඇග හිරි වැටිලා යනවා....😍❤ සුපිරියක් ඒක නම්.......❤ 🤩🤩🤩
@kosalaaruni5522
@kosalaaruni5522 9 ай бұрын
එයාගේ voice එකට ගහන්න එකක් මම දැකල නැ ❤
@kmh1512
@kmh1512 6 ай бұрын
ආදිත්‍යා අනාගතේ ලෝකේ බැබලෙන ගායිකාවක්
@nadeeshakumari709
@nadeeshakumari709 9 ай бұрын
එයාගෙ කටහඩනම් භාවනාවක් වගේ....හිත නිවෙනවා ඒ කටහඩින් ඒ සිංදුව අහද්දි...🥺❤❤❤
@chathurajapaksha9264
@chathurajapaksha9264 9 ай бұрын
සින්දුවට වෙනම රසයක් ගෙනාවා ❤️✨
@asankapriyamantha1582
@asankapriyamantha1582 9 ай бұрын
ඒ වොයිස් එක,❤,මේක අහන විසිවෙනි පාර මේ කමෙන්ට් එක දාන්නෙ,ඒත් ඇතිවෙන්නෑ,
@ssskjyr.1999
@ssskjyr.1999 9 ай бұрын
1:25 / 1:36 ඒ ටික ....!!!!: ❤😮
@KavithmaEdirisinghe
@KavithmaEdirisinghe 9 ай бұрын
පිස්සුවක් 🥺 අහන එක නවත්ත ගන්න බැ.. ඒ කටහඩ❤️
@abhishekdeegodagamage489
@abhishekdeegodagamage489 10 ай бұрын
තව ටික දවසකින් trending list එකට එනවා ❤🎉.
@vishwaharasara
@vishwaharasara 9 ай бұрын
Voice hdhla thibath e sound mix ek beet ek maru mn patt asai status valin dhkala hoyn bluwe beet supiriyak 🖤💝
@niroshankoraralage-ni7fr
@niroshankoraralage-ni7fr 5 күн бұрын
Oyage voice ekata ❤❤❤ Puthe Adiththya oyanam supiriyak lassanai oya thawath sanwara Edumwalata❤
@thamalidanushika984
@thamalidanushika984 9 ай бұрын
😔අනෙ එ voice එක මාරම විදිහට අපිව වෙනම ලෝකෙකට එක්ක යනවා
@DestinationSeeker
@DestinationSeeker 10 ай бұрын
This song original is not my favorite one. But this version damn wow😂
@lillyyy_girl
@lillyyy_girl 10 ай бұрын
Even don't know hiw much time I repeatedly listen to this❤. A masterpiece❤️‍🔥
@Poorna-cw6hk
@Poorna-cw6hk 9 ай бұрын
1:45 Stole my soul ❤ !!
@dulanamalshan3642
@dulanamalshan3642 10 ай бұрын
This version is fabulous❤
@d2d860
@d2d860 10 ай бұрын
E voice ekt backing mix wela eddi wenm vibe ekk ❤
@teddybear82130
@teddybear82130 2 ай бұрын
මේක නම් භාවනාවක් 🤗🥺🌺කොච්චර ඇහුවත් එපා වෙන්නැති
@Siwmyy
@Siwmyy 9 ай бұрын
හැඩයි රුවයි කටයි හඩයි එකම තැන..💗🖇️
@beautytipsforyou8143
@beautytipsforyou8143 10 ай бұрын
ඇස් දෙක පියන් අහන් ඉන්න පුලුවන් ❤
@sobasagarika1590
@sobasagarika1590 9 ай бұрын
Your harmony is great. l like it 💗✌️
@dilanchathuranga-l2u
@dilanchathuranga-l2u 9 ай бұрын
සන්නගෙ වචන 👌
@TrilieshiyaJayawardana
@TrilieshiyaJayawardana 4 ай бұрын
ගල් මල් දෙකම ජනප්‍රියත්වයට ලබනවා....දුවේ නොසලී ඉදිරියටම යන්න.නින්දා... ප්‍රසන්සා...මේ සසරට උරුම දෙයක් ....ඔබේ පිනට ලබුනු හඩ ...රූපය ...ප්‍රසිද්ධිය ... .ඒවා වට්ටන්න කටවත් ...නොහකිය...ජය වේවා!!!...දියනිය .තෙරුවන් සරනයි !!! 2:53 .
@piyushanifernando567
@piyushanifernando567 8 ай бұрын
Addicted🌏❤
@sanjayadidulanka
@sanjayadidulanka 9 ай бұрын
එකදිගට අහනව🥺💔....ඒකනම් භාවනාවක්❤
@chamika-dilani
@chamika-dilani 7 ай бұрын
අහන්න අහන්න ආසයි මාරම ලස්සනයි ❤️❤️❤️
@wasanachathurangi8273
@wasanachathurangi8273 16 күн бұрын
Such a beautiful and marvellous voice,that keeps me in another world that I can't even imagine where i am🫠..I love the way you confess ur feelings through the song❤...best of luck🎉
@ujjamba1018
@ujjamba1018 10 ай бұрын
The singing, music, background arrangements, and presentation are world-class. Adithya Duwa works hard to improve herself and is an asset to SL Music. ❤
@DestinationSeeker
@DestinationSeeker 10 ай бұрын
original song of this song is not in my favorite list.But this version damn wow❤
@SarathRanasinghe-fw1rh
@SarathRanasinghe-fw1rh 22 күн бұрын
Beautiful addicted voice by Adithya 🎉❤
@kasunilakmali6525
@kasunilakmali6525 9 ай бұрын
හරිම ලස්සනයි කවුරු මොනා කිවුවත් ❤❤❤❤❤❤
@jayanipoornima9184
@jayanipoornima9184 8 ай бұрын
The voice can not be bear ❤
@HasanthiKumari-f8y
@HasanthiKumari-f8y 2 ай бұрын
I'm addicted her voice... YEAR PHONE+ Mind blowing...🤍🎹
@PiyumiAdikari
@PiyumiAdikari 10 ай бұрын
She's a genius undoubtedly but look at her beauty 😌❤❤❤❤❤❤❤❤❤❤
@powerbutton6305
@powerbutton6305 9 ай бұрын
God gifted girl , Adhi 😍
@larval5013
@larval5013 10 ай бұрын
Brilliant❤,what a heavenly voice.
@nightmaremanchi
@nightmaremanchi 10 ай бұрын
Trending එන් නෑ. මේ තරම් සම්භාව්‍ය ආවරනයක්
@SamanOpanayake
@SamanOpanayake 10 ай бұрын
This version ❤ touching
@ranaxbeatz
@ranaxbeatz 9 ай бұрын
C.O.R.A cora Supiriyak ah❤✨
@mahazona_
@mahazona_ 9 ай бұрын
Harmony නම් Harmony😭💞
@kaveenshashmintha8038
@kaveenshashmintha8038 9 ай бұрын
Her voice like meditation! ❤
@GayathriThilakshika
@GayathriThilakshika 8 ай бұрын
Minde free වෙන්න කී පාරක් ඇහුවද කියලා මතක නෑ 😊❤
@IndraGarment
@IndraGarment 3 ай бұрын
ලස්සනයි ❤
@lucisdiary01
@lucisdiary01 9 ай бұрын
Always fan of this song and always wanted it to be bit slowed and damn its good ❤️🫶 this music and voice together ...mmuh ❤️
@sanjanadias8005
@sanjanadias8005 9 ай бұрын
Woww.Adithya.soo beautiful .❤️❤️😍
@nishuwaduge5710
@nishuwaduge5710 10 ай бұрын
All time fav Adithya ❤
@loshennethmina5283
@loshennethmina5283 10 ай бұрын
Eyage lassna Saha eyage kata hada nm aneee eya shoook appa 💗❤️
@pavithraattanayake6098
@pavithraattanayake6098 10 ай бұрын
What a talent! Speechless 🥺❤️
@kasunsurindu5527
@kasunsurindu5527 10 ай бұрын
Despite not being a live recording and putting aside the music effects, this rendition is beautiful, as is her vocal tone.
@OshaniRathnayaka-w2u
@OshaniRathnayaka-w2u 10 ай бұрын
Woww this is amazing❤ Adithya.
@navodadilrukshi7912
@navodadilrukshi7912 3 ай бұрын
මාරම ලස්සනයි 😚😚💖
@navodyanethmini547
@navodyanethmini547 9 ай бұрын
Wowwwww this version is really nice ❤
@siyumidinethma4478
@siyumidinethma4478 9 ай бұрын
ඒ හඬනම් භාවනාවක්❤
@NaveenKavishka66
@NaveenKavishka66 Ай бұрын
Addicted to voice ❤
@tharushichathumini9986
@tharushichathumini9986 10 ай бұрын
you can make any song in to a magic
@SarathRanasinghe-fw1rh
@SarathRanasinghe-fw1rh 3 ай бұрын
Beautiful voice & excellent music 🎉
@Chathu-k9q
@Chathu-k9q 7 ай бұрын
හරිම Cool... පිච්චෙනවා මගේ හිත ඒත්... 🖤🎧
@KasundiKasundi
@KasundiKasundi 6 ай бұрын
Meyage voice ekata me song eka mara widiyatama feel wenawa❤
@SamanOpanayake
@SamanOpanayake 8 ай бұрын
Young talent, one of the best female voice, this is the best version ❤
@t.k.hettiarachchi7474
@t.k.hettiarachchi7474 9 ай бұрын
මේක නම් භාවනාවක්මයි🥺❤️
@Anna_Official_Bus_Kingdom
@Anna_Official_Bus_Kingdom 24 күн бұрын
❤❤❤❤😍😍😍😍🥰🥰😘😘😘😘
@prasannaranga1200
@prasannaranga1200 4 ай бұрын
My favourite singer....adithyaa❤
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 9 ай бұрын
Katahada rupaya hamdema lassniii.....good luck for ur future ❤🎉
@SarathRanasinghe-fw1rh
@SarathRanasinghe-fw1rh 4 ай бұрын
Beautiful voice 🎉
@jayamalipaththamperuma6545
@jayamalipaththamperuma6545 9 ай бұрын
මම පෙම් බදිමි ❤❤❤❤❤❤uhhhhh felt it ah❤next level❤
@RamiduEshan-n5v
@RamiduEshan-n5v 7 ай бұрын
Woww❤❤so beautiful ✨
@Pavani_781
@Pavani_781 9 ай бұрын
Ee voice ekah❤
@Phcyco449
@Phcyco449 9 ай бұрын
ඒකනම් පට්ට අනේ ❤ #Adithya
@Neronero-xo4bg
@Neronero-xo4bg 9 ай бұрын
Nice different melody 👍
@Leo_10xx
@Leo_10xx 3 ай бұрын
Woahh it's healing meee 🥺
@githikanilangani3872
@githikanilangani3872 8 ай бұрын
She has a magical voice❤
@sandunithennakoon9990
@sandunithennakoon9990 7 ай бұрын
ඒක මාර ලස්සනයි ❤
@GihaRathmalgoda
@GihaRathmalgoda 10 ай бұрын
E voice eka nam marayi ❤
@IR_ESH
@IR_ESH 10 ай бұрын
Magical voice adithya ❤🥺
@MahenAhangama
@MahenAhangama 9 ай бұрын
එකට ඇබ්බැහිවුනා ❤
@ThrilakshiDewmini-m8d
@ThrilakshiDewmini-m8d 8 күн бұрын
Hrim lassny ❤
@Janitha_Edirisooriya
@Janitha_Edirisooriya 9 ай бұрын
I'm obsessed with her ❤
@Mr.maliya_
@Mr.maliya_ 9 ай бұрын
ඒකනන් පිස්සුවක්
@thilinajayalal-oo4rz
@thilinajayalal-oo4rz 8 ай бұрын
Music super ❤
@anushamudunkoth3522
@anushamudunkoth3522 7 ай бұрын
2:15 Amaizing 💞
@dimuthufernando2325
@dimuthufernando2325 10 ай бұрын
What a voice 🎶🎵🎤
@kavyndu
@kavyndu 9 ай бұрын
Adiii > ❤
@gbsis7843
@gbsis7843 2 ай бұрын
1:53 ඔබ දැක මුනිවත රකීම ❤❤😫😫
@dilekaherath9920
@dilekaherath9920 2 ай бұрын
Beautiful darling...❤❤❤❤
Wahi Pabalu - Cover
2:47
Release - Topic
Рет қаралды 27 М.
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
Sulanga Wage ( සුළඟ වගේ ) Siyum Sandeep & Siyumini Opayangi ( Cover Version )
4:19
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06