Adarayak Oba Dunna (ආදරයක් ඔබ දුන්නා) - Adithya Weliwatta ft. Radeesh Vandebona (Official Video)

  Рет қаралды 306,598

Radeesh Vandebona

Radeesh Vandebona

Жыл бұрын

Adarayak Oba Dunna (ආදරයක් ඔබ දුන්නා) - Adithya Weliwatta ft. Radeesh Vandebona (Official Music Video)
Stream & Download: link.airxone.co/adarayakobadunna
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SubscribeRadeeshVandebona
♪ Song: Adarayak Oba Dunna (ආදරයක් ඔබ දුන්නා)
♪ Vocal: Adithya Weliwatta Ft Radeesh Vandebona
♪ Music: Radeesh Vandebona
♪ Melody: Radeesh Vandebona
♪ Lyrics: Jeenu Dharmakeerthi
♪ Mixed & Mastered: Radeesh Vandebona @REVO Music
♪ A Film By Theev Abey (T Lab Studios)
♪ Artwork Mr. Pravish
♪ Makeup Sponsor: Dee's Hair, Beauty & Bridal Salon
♪ KZbin Channel Management: Desawana Studios
♪ Label: AirXone Musik
♪ Digital Media Support: Lahiru Gayashan, Chamupa Chenuka, Eranda Madusinghe
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3iSf7y7
Spotify: spoti.fi/3J9onIK
Follow Me On:
♪ Facebook: / radeeshvandebona
♪ Instagram: / radeesh_vandebona
♪ TikTok: www.tiktok.com/RadeeshVandebona
#adarayakobadunna #adithyaweliwatta #radeeshvandebona
#radeeshvandebonasongs #sinhalanewsongs #sinhalasongs #2023songs
(P) 2023 Radeesh Vandebona, under exclusive license to AirXone

Пікірлер: 258
@radeeshvandebona
@radeeshvandebona Жыл бұрын
Stream & Download: arxn.link/adarayakobadunna Stay Connected & Subscribe To Keep In Touch 👉 bit.ly/SubscribeRadeeshVandebona
@sandusewwandi6723
@sandusewwandi6723 Жыл бұрын
Radeesh,,, after long time I guess,, my favorite singer once upon a time, so happy to see you again. lovely song💞💕 we want more,,,,,,
@PrabathHarshana-jh4in
@PrabathHarshana-jh4in 6 ай бұрын
කවුරු මොනවා කිව්වත් ලස්සනම කටහඩක් තියෙන්නේ Adithya අක්කට 🥰❤️
@NdjcSenanayake
@NdjcSenanayake Жыл бұрын
රදිෂ්ගේ music කියන්නේ ඉතිං අහන්න දෙයක් නෑ ❤
@chalanaperera1270
@chalanaperera1270 Жыл бұрын
කාලෙකට පස්සෙ radeesh අයියගෙ වැඩක්
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
අම්මෝ ජිනු අක්කියෝ ඔයානම් මරේ මාරු. සුපිරි වචන. සුපිරි සංගීතයක්, සුපිරි ගායනයක්,
@oshadheedeshani
@oshadheedeshani Жыл бұрын
Super lyrics 😍
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 4 ай бұрын
සියතෙ තරු පිරි රෑ බලලා හොයන් ආවෙ ❤
@shehanjoseph6701
@shehanjoseph6701 Жыл бұрын
රදියගේ කොහොමත් මෙලඩි වෙන ලෙවල් එකක තියෙන්නේ ❤️👌
@dulanvidanagamage5389
@dulanvidanagamage5389 5 ай бұрын
හදවත රිදෙනා තැන් දන්නා ඒ නොරිදා සනසන්නා පෙම දන්නා කදුලෙත් සිනහා බිදු පෙන්වා මා දිනනා තුරු සසරේ ලග ඉන්නා වෙහෙසක් දැනෙනා මොහොතේ මා හිස අතගා අත නොහැරී පසු පස ආ දුක සැප උහුලා මා වෙනුවෙන් මා රකිනා ආදරයක් ඔබ දුන්නා සිතන්න නෑ වෙන කිසිවක් නිදන්න සැනසී මාගේ තුරුලේ මේ වාරේ ගිමන් හරින්නට සෙවණක් නොවින්ද කෙනෙකුට නිවනක් ආලේ පණ මාගේ වෙහෙසක් දැනෙනා මොහොතේ මා හිස අතගා අත නොහැරී පසු පස ආ දුක සැප උහුලා මා වෙනුවෙන් මා රකිනා ආදරයක් ඔබ දුන්නා කළ පැතුමක් ඉටු වීමයි මගෙ සොදුරුම හමු වීමයි ඔයා ජීවිතයේ අපි අපිටම හිමි වීමයි මම සදහට නුඹෙ වීමයි දරා ගමි රහසේ වෙහෙසක් දැනෙනා මොහොතේ මා හිස අතගා අත නොහැරී පසු පස ආ දුක සැප උහුලා මා වෙනුවෙන් මා රකිනා ආදරයක් ඔබ දුන්නා හදවත රිදෙනා තැන් දන්නා ඒ නොරිදා සනසන්නා පෙම දන්නා කදුලෙත් සිනහා බිදු පෙන්වා මා දිනනා තුරු සසරේ ලග ඉන්නා වෙහෙසක් දැනෙනා මොහොතේ මා හිස අතගා අත නොහැරී පසු පස ආ දුක සැප උහුලා මා වෙනුවෙන් මා රකිනා ආදරයක් ඔබ දුන්නා
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 11 ай бұрын
ලස්සන නිර්මානයක්... ආදිත්‍යා හොඳ ගමනක් යනව.... හෙමීට... නමුත් ස්ථිරව... ඉදිරියේදී තව තවත් හොඳ නිර්මානයන් කරාවි... කතන්දර කියන අයනම් ඉඳීවි ඕනි තරම්... ඒත් ඒ ඔක්කොම කුහක ඇස්. .. යම් දක්ශතාවයක් අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න අයට තමයි මිනිස්සු දොස් කියන්නෙ, කථා හදන්නෙ.... ඒ දක්ශතාවය ඉවසන්න බැරි නිසායි... ඉස්සරහ විතරක් බලාගෙන ඔබේ ගමන යන්න... ඔබට ජය... ❤
@kkaushalya3733
@kkaushalya3733 Жыл бұрын
Jeenu akka liyapu lyrics & radeesh vandabona ayya music krpu nisama ahpu sinduwak 💖 well done adithya too 👏 hrima lassnai
@AdithyaWeliwatta
@AdithyaWeliwatta Жыл бұрын
It was pleasure working with you Radeesh ayya & a huge thankyou to theev abbey ayya… God bless you all and looking forward for many more projects together 🥹🤍
@radeeshvandebona
@radeeshvandebona Жыл бұрын
Always welcome 🎹🎤
@serahemily6628
@serahemily6628 Жыл бұрын
Love from Serah & Emily for all your songs❤❤
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 Жыл бұрын
Woah magical voice
@maleesha837
@maleesha837 Жыл бұрын
Beautiful !!!
@muthukumara7489
@muthukumara7489 Жыл бұрын
Beautiful voice nice song
@dilhanidil672
@dilhanidil672 Жыл бұрын
Beautiful 👌💓
@hasiniimalsha4340
@hasiniimalsha4340 Жыл бұрын
Wow amazing combination ❤
@tissakgunawardena6976
@tissakgunawardena6976 Жыл бұрын
All perfect. Congratulations.
@freizeitmitbishmi2692
@freizeitmitbishmi2692 Жыл бұрын
Really Beautiful ☀ Song!
@nuviperera4868
@nuviperera4868 Жыл бұрын
such a vibe 🥺♥️
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
Good job💕
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 Жыл бұрын
Beautiful creation...
@yashmithaguruge8020
@yashmithaguruge8020 Жыл бұрын
adhithya voice🥺💗
@pabasarajinathunga9551
@pabasarajinathunga9551 Жыл бұрын
Superb ❤️👍✌️
@samudikajeewamali5736
@samudikajeewamali5736 Жыл бұрын
wooow❤❤
@wasanthakumara1696
@wasanthakumara1696 Жыл бұрын
Wow lyrics ❤ and voice ❤
@milindaliyanapathirana5141
@milindaliyanapathirana5141 10 ай бұрын
Nice voice ♥️♥️
@japan732
@japan732 Жыл бұрын
Peaceful song💛
@hiranmaleesha1785
@hiranmaleesha1785 Жыл бұрын
Well done radeesh ❤️again❤️
@ShenuEkanayakaEkanayaka-cc9mb
@ShenuEkanayakaEkanayaka-cc9mb Жыл бұрын
Wooow❤️🥰
@JA-sj5io
@JA-sj5io Жыл бұрын
Superb lyrics ❤❤❤
@mithilamadushanka8296
@mithilamadushanka8296 Жыл бұрын
Well done radeesh ayyh ❤️🤘
@rameshlklive
@rameshlklive Жыл бұрын
❤❤ nice lyrics Jeenu...
@thisalgamage1978
@thisalgamage1978 Жыл бұрын
Beautiful song
@malindudanushka2346
@malindudanushka2346 Жыл бұрын
Perfect ❤
@nivinmagunawardena6392
@nivinmagunawardena6392 Жыл бұрын
Love love loveee❤
@AyodyaShiwangi
@AyodyaShiwangi Жыл бұрын
Speechless 🥺❤
@NishanCW
@NishanCW 7 ай бұрын
Amazing song ❤
@ishuwararush5449
@ishuwararush5449 9 ай бұрын
Lyrics ❤ music n voice 🔥🔥
@omalimuthuthantrige3399
@omalimuthuthantrige3399 Жыл бұрын
Your voice is really heart touching ❤️❤️❤️
@nethmajayasingha224
@nethmajayasingha224 9 ай бұрын
Wow beautiful voice adithya❤❤
@user-ne7cu1tx3h
@user-ne7cu1tx3h Жыл бұрын
WoW 🔥🔥🔥
@anuradhapramodhani
@anuradhapramodhani Жыл бұрын
beautiful...❤️🥺
@nadeerawijendra8121
@nadeerawijendra8121 6 ай бұрын
Beautiful adithya akki ❤❤
@sithumdimalsha1800
@sithumdimalsha1800 Жыл бұрын
feeling voice .... Super 🌸🍃🍃🍃🍃🍃🍃
@sashikannisansala516
@sashikannisansala516 Жыл бұрын
Wow 🌷
@kushujay
@kushujay Жыл бұрын
This has become my favorite song.🥰
@Achisahanmusic
@Achisahanmusic Жыл бұрын
Wooh❤️😍😘
@Anjula
@Anjula Жыл бұрын
sooo soothing❤
@kasunbandara2717
@kasunbandara2717 Жыл бұрын
eka maara lassana wedak
@ruhinithinoja
@ruhinithinoja Жыл бұрын
Latest addiction💜
@KrIsHnADeShPrIyA
@KrIsHnADeShPrIyA Жыл бұрын
ආදරේයී ❤️
@imashagagamini9914
@imashagagamini9914 9 ай бұрын
Music & Voice ❤👌
@comedyworld4330
@comedyworld4330 Жыл бұрын
Super song
@vinothrajapaksha3488
@vinothrajapaksha3488 9 ай бұрын
♥️💥💯 super
@uneskawijethunga297
@uneskawijethunga297 Жыл бұрын
Beautiful
@udchannel3330
@udchannel3330 11 ай бұрын
Nice one❤
@shehansooriyaarachchi4108
@shehansooriyaarachchi4108 6 ай бұрын
That melody ❤ 🔥
@ChamujithKumarasinghe
@ChamujithKumarasinghe Жыл бұрын
Congratulations aiya❤️
@user-ys5pt6yd9e
@user-ys5pt6yd9e 9 ай бұрын
Amazing 😍😍😍
@HashiFerdinando
@HashiFerdinando 10 ай бұрын
wooow❤❤❤
@uduladasilva5777
@uduladasilva5777 10 ай бұрын
Super 😚
@RasangaRasa-ll4dc
@RasangaRasa-ll4dc 11 ай бұрын
Magical voice ✨❤️
@champikakawshika6299
@champikakawshika6299 Жыл бұрын
one of my favourites
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
A Radeesh vandebona's musical 💛
@user-jd2ly8su9d
@user-jd2ly8su9d 6 ай бұрын
Feeling voice ❤
@ureshaperera6224
@ureshaperera6224 9 ай бұрын
Awesome!❤
@RT-cv8gj
@RT-cv8gj Жыл бұрын
Wow 😢❤️❤️
@lakshikasilva6376
@lakshikasilva6376 10 ай бұрын
Wow.. Nice song Adithya ❤❤
@shellykrypton8713
@shellykrypton8713 Жыл бұрын
lofi wayyyyyyyyyyyyyyyyyyyy that hits 😍
@C424c424
@C424c424 Жыл бұрын
ඒක මාරම ලස්සනයි ❤❤❤
@10Tips501
@10Tips501 Жыл бұрын
😍😍😍😍😍👍👍👍jeenu
@XXXTENTA212
@XXXTENTA212 Жыл бұрын
Super❤
@pahanviamadi499
@pahanviamadi499 Жыл бұрын
Harima lassanai nangiyooo
@heshanprabath401
@heshanprabath401 Жыл бұрын
Wow
@dewmisharindi6882
@dewmisharindi6882 7 ай бұрын
Superb❤
@thisarimendis3063
@thisarimendis3063 8 ай бұрын
Fav❤
@vikumravishan6343
@vikumravishan6343 11 ай бұрын
Wow❤️
@wathsalanimsarani2330
@wathsalanimsarani2330 4 ай бұрын
Fav one ❤️
@MaheeshaNimsarani-qg2iw
@MaheeshaNimsarani-qg2iw 7 ай бұрын
Her voice 🥺❤️❤️
@sasanthichameenasumanaseke1578
@sasanthichameenasumanaseke1578 Жыл бұрын
Lyrics ❤
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 11 ай бұрын
Wow!!
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
Lassani adithya nangi ❤️❤️❤️❤️
@supunkmp
@supunkmp 9 ай бұрын
Chilling 😎
@dinadpathirana393
@dinadpathirana393 11 ай бұрын
Nice ❤.,
@wasanthakarunarathna8969
@wasanthakarunarathna8969 7 ай бұрын
Voice ek🥺💓
@mihirinadeeka4968
@mihirinadeeka4968 6 ай бұрын
Love it❤
@ktlawanya1203
@ktlawanya1203 8 ай бұрын
Just Wow❤
@iamjalanidezil.va__
@iamjalanidezil.va__ Жыл бұрын
Lyrics 🖤
@thakshiladananjani6878
@thakshiladananjani6878 Жыл бұрын
Beutiful song and you have a good talent...good luck 😍👍
@Taki_diary
@Taki_diary Жыл бұрын
Wow what a beautiful song ❤️‍🔥 love it ❤️‍🔥
@nilminiajantha8795
@nilminiajantha8795 11 ай бұрын
Wow i felt it ♥️🥺
@vihanyt7998
@vihanyt7998 6 ай бұрын
Favourite ❤🎉
@asithasky5713
@asithasky5713 Жыл бұрын
Melody and music ❤ no words
@daneesheshana2873
@daneesheshana2873 9 ай бұрын
Tik tok එකේ video එකක් හොයන් ආවේ මාර gemak ගහලා සිංදුව හොයා ගත්තේ තියෙන හැම වචනයක්ම search කරා අන්තිමට හොයා ගත්තා ... well done girl ❤️ best voice 🥺❤️
@redfox_knowledge
@redfox_knowledge 10 ай бұрын
Music ❤ Voice ❤ Lyrics ❤
@diluuu8494
@diluuu8494 Жыл бұрын
Wow 😍 what a beautiful voice, lyrics & music ❤️❤️❤️ Well done Jeenu 💐
@hiruni7946
@hiruni7946 Жыл бұрын
Adithya loku gmnk awa congratulations thawa thawath idiriyt ynn wish krnw😍
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh 6 ай бұрын
❤ touching
@sadanikaushalya6214
@sadanikaushalya6214 Жыл бұрын
🎧 මාරම ලස්සන සිංදුවක්
@IsuriNirmani789
@IsuriNirmani789 5 ай бұрын
ලස්සන lyrics ❤🎉
බඳිමු කසාදේ #shorts
0:17
Radeesh Vandebona
Рет қаралды 12 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Sasindu Raveen - Numba Daka Ma
3:46
SasinduRaveenVEVO
Рет қаралды 21 М.
Mahesha Sandamali - Magemado (මගේමදෝ) [Official Music Video]
2:32
Mahesha Sandamali
Рет қаралды 2,2 МЛН
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
Seetha (සීතා) | Adithya Weliwatta | Official Music Video 2020
4:32
Adithya Weliwatta
Рет қаралды 994 М.
Ай ай 🤣
0:27
Dragon Нургелды 🐉
Рет қаралды 1,8 МЛН
育児6年目の韓国人父が娘と遊ぶ方法4 #shorts
0:11
ミョリムMyorimu
Рет қаралды 36 МЛН
Smart thief😳 لص ذكي…
0:19
MARYA & AMINE
Рет қаралды 9 МЛН