KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
parisaraya marai, Zebra fish breeding (part 1)
11:19
High Fin Swordtail Fish (Short Tail) Breeding - Sinhala Tutorial Video
28:50
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
VIP ACCESS
00:47
黑天使被操控了#short #angel #clown
00:40
Zebrafish's Complete Breeding Tutorial With 6 Years of Experience
Рет қаралды 84,271
Facebook
Twitter
Жүктеу
1
Жазылу 51 М.
Wakkra LIFE
Күн бұрын
Пікірлер: 138
@rasharadilshan2969
3 жыл бұрын
මේ නිවේදකය ඉන්න සියලුම videos superb
@weerasinghaweer2704
3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ ගොඩක් බලනව මම. විදෙස් ගත වෙලා දැනට ඉන්නෙ මම. ආසයි ලංකාවට ආවහම මේ වගේ දෙයක් කරන්න. මෙතුමියට අත්දැකීම් දැනුම බොහෝමයි කියල තේරෙනව. තව තවත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@ishankaneelakshi4987
3 жыл бұрын
අක්කේ ඔයාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . ආඩම්බරයි ඔයා ගැන 🐟🐟🐟🐟🐠🐠🐠🐠❤️❤️❤️👍👍👍👍👍
@chanakamaduranga2640
3 жыл бұрын
ඉස්තූති කිව්වා
@sakunihettiarachchi6179
2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ඇය ගැන, ඔබලටත් ජය වේවා !!
@pradeepkumra8182
3 жыл бұрын
මේක තමා ලංකාවේ සුපිරියම මාළු සම්බන්ධව විඩියෝ කරන යුඩියුබ් චැනල් එක
@gamingwithdila4888
3 жыл бұрын
Saniru mudaige kialath ghl balanna
@rohanwejesooriya8038
4 ай бұрын
Sl anush ඒකත් බලන්නකො ඒකත් නියමයි
@rashmiprasangika5823
3 жыл бұрын
අක්කේ විශ්වයේ ශක්තියේ ආශිර්වාදයෙන් ඔබේ ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා...ඒ වාගේම මෙම proggram එක කරගන යන ඔබගේ ආයතනයටත් මේ දැනුවත් කිරීම් කරන සන්ජීවනී අක්කාටත් ගොඩක් ස්තූතියි
@gihansage
3 жыл бұрын
අක්ක ලෝබ නැතුව ගොඩක් කරුනු කියල දුන්න. බොහොම ආසාවෙන් බැලුව. මේ අක්කගෙ ෆාම් එක බලන්න යන්න ආසයි. බොහොම පිලිවෙලට ලස්සනට කරනව පොඩි ඉඩ ප්‍රමාණයක් උනත්
@pubudulakshan9668
Жыл бұрын
Thankiu ඇන්ටි මට මෙක ගෙිඩක් ප්රයොජන උනා
@photoeditingtricks6859
2 жыл бұрын
It's not a job it's a happiness hobby!!! Aquarium lovers ♥️🥀😍
@with5941
3 жыл бұрын
ඔබතුමා මේ ලබා දෙන සහයෝගය දෙයක් දන්නා හෝ නොදන්නා සියල්ලන්ටම ලොකු රුකුලක් .respect 👍👍👍
@ayeshadissanayake4872
3 жыл бұрын
නියමයි ලොකු අක්කේ❤️❤️❤️ දවසින් දවස දියුණු වෙන්න ලැබේවා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 අනිවාර්යයෙන්ම ඔයාට වරදින්නෙත් නෑ සතුටුයි අක්කේ ඔයා ගැන❤️🐠🐠❤️
@dumindusrimal.4866
3 жыл бұрын
Mamath
@lakmalimadushani784
3 жыл бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... Thank you...
@indikarm4268
3 жыл бұрын
ආඩම්බරයි අක්කේ ඔබ ගැන ජය වේවා ඔබට සහ වක්‍ර ලයිෆ් සෙට් එකට
@ishandinuja1269
3 жыл бұрын
Most effective & practical ornamental fish channel ever seen.all the best for you your team's future endivers❤️❤️
@SandeepaJayasinghe
3 жыл бұрын
Thank you Ishan ❤
@madudulhan415
3 жыл бұрын
ඇත්තටම සතුටුයි උබ ගැන පොඩි මිනිහා ගාවටත් යන එක ගැන ...අක්කා ගැනත් සතුටුයි ඇත්තටම මනුස්සයා ගෙදරට කන්න ගේන කම් බලන් ඉන්න ලංකාවේ ගැණු අතර ගැහැණියක් දැක්කා ...මම ස්‍රීබ්‍රා මාලුව ගැන දන්න දේ සහ අක්කා කියපු සියලු කරණු සමග එකගයි සහ අක්කා හොද දැනුමක් සහිතව වැඩේ කරනවා...ඒ වගේම අවසාන නිෂ්පාදනයේ මාලුවගෙ කොල්ටි එක දැක්කාම කියන්න පුලුවන් සතා කවුද ? කියලා...ඉතින් වක්‍ර ටීම් දිගටම යමු...මේ වගේ මුලික දේවල් නිර්ලොබීව කියලා දෙන මත්ස්‍ය අභිජනනකරැවන් හොයා ගෙන දිගු ගමනකට ජය...අක්කගෙන් මාලු ටිකක් ගන්න එන්නම් කෝල් එකක් දීලා මේ කරදර ටික ඉවර වුනාම...
@malshilokuliyana
3 жыл бұрын
වාව් අක්කේ...ඔයා ගැන හරිම ආඩම්බරයි..හදවතින්ම සුභ පතනවා ඔයාට..❤️
@janakakumarasinghe3074
3 жыл бұрын
This is a great video bro. This business holder is a real Courageous Women. Nice presentation from your side. Good luck to both of you...
@SandeepaJayasinghe
3 жыл бұрын
Thank you ❤
@sachithrahirushan2305
3 жыл бұрын
මටත් මේ සීබ්‍රා මාළු ගැන උපදෙස් ගන්න ඕනේ..මේ වගේ දෙයක් කරනවට ඔයාලට ගොඩාක් Tanx
@kalpithachamod3771
3 жыл бұрын
වගා ටැංකියක් හරියට හදා ගන්න හැටි ගැන වීඩියෝ එකක් ඕන 👍👍
@pubudujayasuriya2974
3 жыл бұрын
සියලු බලාපොරොත්තු ඉටුවේවා.සුබපැතුම් 💐
@surangamapatuna8455
3 жыл бұрын
So happy to see this. Good luck with your business!
@mcsanath5959
3 жыл бұрын
දිරිය අක්කා කෙනෙක් සුබ පතනවා මුලු හදවතින්
@kalpithachamod3771
3 жыл бұрын
මඩ පොකුණු වලින් ගන්න මාලූ සීසන් කරගන්න හැටි ගැන වීඩියෝ එකක් ඕන
@SahanMalaka
3 жыл бұрын
නියමයි 🖤🖤🖤
@kumariku3302
3 жыл бұрын
හරි අක්කි නම්බර් දැන් දක්කේ මම ලංකාවටඇවිල්ල කතා කරන්න නම් බුදුසරණයි අක්කි
@KeerthiDarmapala-rv8tb
Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මට වැඩිදුර විස්තර දැනගන්න ඕන මට දුරකතන අංකය ලබාදෙන්න පුලුවන් ද
@hashivlogs3313
3 жыл бұрын
සුපිරි මචන් වැඩේ 😉❤️❤️ අපේ පැත්තෙ දිරිය කතක් තමයි ඉතින්න් ❤️❤️❤️🙏
@helloworld1292
3 жыл бұрын
මෙතනින් මාලු 10ක් 15ක් ගන්න බැරිද
@sadessasrutha
Жыл бұрын
No danna
@achinthadeshappriya6482
3 жыл бұрын
අපේ ගමේ අක්ක කෙනෙක් ❤️
@harshakumara6558
3 жыл бұрын
Thawathawath sarthaka wewa 🌻🌻🌻
@onel_deshappriya
3 жыл бұрын
Lassana vidio eka math hoya hoya hitapu vidio eka පට්ට
@artisticnuwan
3 жыл бұрын
Very nice programme !!!congratulations !
@sakkumukku5337
Жыл бұрын
Maduruwo biththara danawata mkakda karanna puluwan
@didulangaoshada8875
3 жыл бұрын
ඔයාත් ජය වේවා 👌
@amodsuranjika5562
2 жыл бұрын
Akke oya gawa tank okkima kiyak tiyeda?
@ajithkumaraherath1894
2 жыл бұрын
වීඩියෝ එක ගොඩාක් හොදයි.සුභ පැතුම් 💐💐💐
@kumakumarathnayaka4776
3 жыл бұрын
Suba pathanawa..thawa thawath diyunuwewa
@SLzoneYT
3 жыл бұрын
මාරම වැදගත් . ස්තූතී ❤️
@kumariku3302
3 жыл бұрын
අක්කි මම ඔයාගේ වීඩියෝ එක බලනවා දැනට මම විදේශ ගතවෙලා ඉන්නේ තව මාසයකින් ලංකාවටඑනවා එහෙම උනෙත් මට ත් මේ මළු ටිකක් ගන්න ඕනේ කොහොමද ඔයා සම්බන්ද කරගන්නේ
@slkasuntech3064
3 жыл бұрын
Thwruwan saranai akke jaya wewa🙏🙏💓💓💓💓💓💓
@somasundarambalachandran7579
3 жыл бұрын
Congratulations sister.
@pathummadushan347
2 жыл бұрын
Tnx supiri
@sadeeparanasinha4621
3 жыл бұрын
ටෙට්‍රා ගැන විඩියො එකක් ඕනි
@tharindukrishan1539
3 жыл бұрын
Jayawewa.
@ushandimuth7553
3 жыл бұрын
මිස් මට කියන්න පුළුවන් ද breeding වලට කළින් මව් සත්තු වෙන වෙනම ද ගැහැණු පිරිමි ඇතිකරන්නෙ.
@guppylovers9890
3 жыл бұрын
නිහත මානී මිනිස්සු,....පින්
@nalakadinusha5983
3 жыл бұрын
Gappi fram akkak ganath karanna
@dilankavinda9720
3 жыл бұрын
නියමයිනේ
@pathummadushan347
2 жыл бұрын
Zeebra maluganna nadda
@kindiyhelyhelpmetoreah999s7
3 жыл бұрын
Malu export karannea kohomadha kiyala vedio ekak ona
@nimalaweerakkody7236
2 жыл бұрын
Wakra life video godak thiyanawa. Export karana aya samaga karapu...numbers thiyanawa.search kara balanna
@damithmadushanka7485
3 жыл бұрын
Aththatama sathutui me wage minissu lankawe inna eka gana
@sldcuffaro1324
3 жыл бұрын
Mama malu 6kin breed ekaka damma patau 35 ,40withara awe
@alianjoyce3357
3 жыл бұрын
Ona malu wargayak ennawada
@kumakumarathnayaka4776
3 жыл бұрын
Good akke..
@themimusic2125
3 жыл бұрын
Neon Tetra මාලු ගෙන පොඩ්ඩක් කියන්න පුලුවන් ද
@isirindupasinda9238
3 жыл бұрын
Malunta daana kaama varga monavada
@pawansandeepa4273
3 жыл бұрын
දැලේ අගලකට සිදුරු කීයක් තියේද?
@exoticdisc
3 жыл бұрын
good luck
@EditorPro924
2 жыл бұрын
Supiry
@vidushinidurangana2386
2 жыл бұрын
ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සම්බන්ධ කර වීඩියෝ එකක් දාන්න
@sriminathduminda8381
7 ай бұрын
කොහෙද ඔය තැන දුරකථන අංකය දෙන්න
@krbreeders6108
2 жыл бұрын
වර්ග අඩියට කීයක් යොදන්න පුලුවන්ද?
@isirindupasinda9238
3 жыл бұрын
Zebra bead karaddi ekama paatatada bead wenne
@isharamadurang9680
Жыл бұрын
Malu පැටවු ට කන්න දෙන්න එකක් දන්නකෝ අයියේ
@nishapushpa248
Жыл бұрын
ආක්කා මට ආසයි මෙක කරාන්න
@alianjoyce3357
3 жыл бұрын
මාළු ennawada wekunanna
@nishanthaserasingha2162
3 жыл бұрын
Niyama wadak
@aquariumworldguppylife6705
3 жыл бұрын
Nice video..
@sheshananupama9008
3 жыл бұрын
Keyada joduwak
@achinthakarunarathna7326
3 жыл бұрын
මටත් ඒවගේ ආයතනයක් සම්බන්ද කරලා දෙන්නකෝ
@gordonmichael2710
3 жыл бұрын
Oya jewels athikarana nadda
@diluniranasinghe5391
3 жыл бұрын
Discus gana vidio ekak karanna
@dinukaniranjan3916
3 жыл бұрын
Patta 1kenma
@kulebro4176
3 жыл бұрын
සුපිරි සුපිරි
@lahirumadusanka5355
3 жыл бұрын
Gonn prasna vitharak ahanne vadagath ewwath ahapan. Mila keeyada adayama kohomada wage prasna ahpan
@ishankavindu
3 жыл бұрын
#GREAT_WOMAN #RESPECT
@achaliwasana1808
3 жыл бұрын
Pissu hadena sanda maluvo daccama
@dananjayacosta102
2 жыл бұрын
Live food nathiwa Hadanna brida
@LilaniPadmini-bq5uk
15 күн бұрын
Pirimi sthu ganu sathu ven karana
@bbkk6956
3 жыл бұрын
Ayye jam gurami gana video eakak karanna
@didulangaoshada8875
3 жыл бұрын
සිමින්ති ටැංන්කියක් හදන හැටි වීඩියෝ එකක් දාන්න කෝ
@buddikaperera4389
2 жыл бұрын
Koheda thiyenne
@gordonmichael2710
3 жыл бұрын
What does she mean by bleeding Is she saying breeding
@dancehero3854
3 жыл бұрын
ඩිලිවර් කරනවද
@thilinasrinath5744
2 жыл бұрын
Riplai karanne nedda
@virajnanayakkara3617
3 жыл бұрын
මං සීබ්රා මාලු හදනවා විකුනන්න නෙවෙයී. පැටව් මාසයක් විතර ලොකු උනාම ටික ටික මැරෙනවා අන්තිමට 15 විතර ඉතුරුවෙන්නේ. එහෙම 4පාරක් විතර බ්‍රීඩ් කලා හැමපාරම මාලු මැරුනා. 15 විතර ඉතුරුවෙන්නේ. ඇයී එහෙම වෙන්නේ..?
@thilinasrinath5744
2 жыл бұрын
Mewata riplai karanne ne ne
@maheeshpriyankara5955
2 жыл бұрын
👍👍👍👍👍👍
@musicclub621
3 жыл бұрын
සීබා බීඩින්ග් පෙයාර් ගන්න කා ලගද තියෙන්නෙ
@dancehero3854
3 жыл бұрын
ජෝඩු 20ට විතර ඩිලිවර් කරනවද
@chamathaquarium
3 жыл бұрын
Matale mage Farm ekak tiyanawa
@slanimalcaretube3468
3 жыл бұрын
Mage yutub chanel eka subscribe karanna please
@slboro4007
3 жыл бұрын
❤❤❤❤
@madukasandaruwan8218
2 жыл бұрын
💪💪💪💪
@Asitha_mg
3 жыл бұрын
❤️❤️🔥
@mudithaabeyrathne6288
2 жыл бұрын
ආසයි මටත් උදව්වක් කරන්න මම පටන්ගත්ත විතරයි
@amantha7218
3 жыл бұрын
වෙයන්ගොඩ මොන හරියෙද එයාගෙ නම්බරයක් එවනවද
@tharangadilshan5101
Жыл бұрын
මාලු ගන්නේ නැද්ද
@isirindupasinda9238
3 жыл бұрын
Paata kalavam una ta kamak nadda
@slfishparadise8352
2 жыл бұрын
අව්ලක් නෑ
@sriminathduminda8381
7 ай бұрын
දුරකථන අංකය
@dj-te9kk
3 жыл бұрын
සීබ්‍රා ජෝඩු 50ක් කීයද නැන්දෙ
@prasannaattanayaka9849
3 жыл бұрын
👍
@sldogdetails254
3 жыл бұрын
ඔය දැලේ හිල් කොච්චර විතර ලොකුද
@sldogdetails254
3 жыл бұрын
නෙට් දැලේ ප්‍රමානයද
@indikasampath8528
3 жыл бұрын
Mila ganan nane. Anith chanal wala e visthara danawane
@ashancullen
3 жыл бұрын
Prices kiyana channel ithin gon channel mokada me video eka awrudu 5kin balana kenath nathnam dan thiyena price walata thama malu illanne ehema unoth.. eka nisa malu ganna uwamanawak thiyenawa nam phone number ekak deela thiyenawa call karala prices danagena malu ganna..
11:19
parisaraya marai, Zebra fish breeding (part 1)
Parisaraya Marai
Рет қаралды 172 М.
28:50
High Fin Swordtail Fish (Short Tail) Breeding - Sinhala Tutorial Video
Wakkra LIFE
Рет қаралды 81 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
20:58
සුරතල් මත්ස්‍ය වගාකරුවන්ගේ අතමිට සරුකරන රටට ඩොලර් ගේන අවුරුදු 28ක තරුණයා / The Young Fish Exporter
Wakkra LIFE
Рет қаралды 34 М.
25:40
Let's breed Zebra fish in the right way.
MDS Aquascaping
Рет қаралды 171 М.
12:40
ඇරවානා මාලුවෙක් ගේන්න අම්බලන්ගොඩ ගියා | @PetTalk | vlog 01 | sri lanka vlog 2024
Ceylon Vloger
Рет қаралды 13 М.
26:17
Millions of Guppyes | අත්හදා බැලීම් වලින් සාර්ථක වුණු Guppy විශේෂ ගොඩක් | ඇයගේ අක්කර ගානක Guppy වගාව
FPB favorite pet book
Рет қаралды 106 М.
22:59
රටවල් 40කට සුරතල් මසුන් අපනයනය කරන ක්ෂේත්රයේ ප්‍රවීණයෙකුගෙන් වැඩේ කෙරෙන හැටි හරියටම දැනගනිමු.
White Crane Lanka
Рет қаралды 67 М.
13:08
Parisaraya marai, How to Breed Zebra fish 02
Parisaraya Marai
Рет қаралды 55 М.
9:00
How to Breed Zeebra Danio Fish / sinhala
KAVEE AQUA
Рет қаралды 36 М.
16:21
How cement tank preparation. සිමින්ති ටැංකි, BST Saman, Biosystems Technology
BST Saman
Рет қаралды 52 М.
31:29
MIN EXPO 2024 | වසරේ දැවැන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය |අත්දැකීම අත්හැර ගන්න එපා| AQUARIUM TALK
Aquarium Talk Srilanka
Рет қаралды 1,8 М.
37:21
ලංකාවේ බෝකරපු ලක්ෂ ගණන් මාළු යුරෝපෙට යවන සුපිරි වැඩේ | Pet Talk
Pet Talk
Рет қаралды 263 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН