වලව්වෙ මනාලියගේ ශාපය (Walawwe Manamalige Shapaya) සිංහල කෙටි කතාව |@SandaManThalawa

  Рет қаралды 36,967

සඳ මං තලාව - Sanda Man Thalawa

සඳ මං තලාව - Sanda Man Thalawa

Күн бұрын

Пікірлер: 119
@dulanjanichathurika2088
@dulanjanichathurika2088 4 ай бұрын
වචන කරන්න බෑ ඔයාගේ කතා වල ලස්සන..ඇස් පියාගෙන වෙනම ලෝකෙක ජීවත් වෙන්න පුලුවන් ඒ කතා අහනකොට..❤හරිම ලස්සනයි මැණික ❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
අනේ
@sandunisendanayaka4175
@sandunisendanayaka4175 4 ай бұрын
U
@SandaliSathsara-c5p
@SandaliSathsara-c5p 4 ай бұрын
මට මේ චැනල් එක හම්බුනේ අහම්බෙන් වගේ..හරිම ලස්සනයි කතා..ගොඩක්ම අක්කයි අයියගෙයි කට හඩට තමා අහන් ඉන්න ආස හිතුණේ..මුල් කතා ඔක්කොම එක දිගට අහලා ඉවර කලා..එකම කතාව දෙතුන් පාර ඇහුවා..හරිම ලස්සනයි..වොයිස් දෙකම අහන් ඉන්න ආස හිතෙන්වා ..ඒ හින්දම කතාවෙ ගිලෙනවා..හැඟීම් හොඳටම ඉස්මතු කරන්වා ඒ වොයිස් ..අනේ දිගටම මෙ වගේ කතා ගෙන්න..❤😊 ..
@lilanthigrero9145
@lilanthigrero9145 4 ай бұрын
හරීම ලස්සන වෙනස්ම කතාවක්. විවිධ රස කිහිපයක් එකතු කරලා ලියලා තියෙන්නේ. සුබපැතුම් ඔබට.
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 4 ай бұрын
ඔයාගෙ කතා ලස්සනයි.යූ ටියුබ් එකේ තියෙන ගොඩක් කෙටි කතා නිදි යහනේ දේවල් ඉස්මතු කරලා රාගය අවුස්සන්න ලියපුවා.. ඒත් මේ කතාව ගොඩක් හොඳයි .. ජය වේවා
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 4 ай бұрын
ඇස්දෙක පියාගෙන කතාව අහන් හිටියේ. බයකුත් හිතුනා. හරීම ලස්සන කතාව. ඉක්මනට තව කතාවක් ඕනේ.❤❤❤❤❤
@CjFifj-lf9uq
@CjFifj-lf9uq 4 ай бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා තව එකක් ඉක්මනින් denna payiyo❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 3 ай бұрын
හරිම ලස්සන මේ තරම් සුන්දර විධියට කතා ලියන ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට තව තවත් මෙවන් කතා ලියා අපව සනසන්න ධෛර්යය ශක්තිය වාසනාව උදාවේවා ...ඔයාට ජයෙන් ජය..
@sacheekavee8461
@sacheekavee8461 4 ай бұрын
අනේ මාරම ලස්සනයි ..පුදුම හැගීමක් තියෙන්නෙ ඔයාගෙ කතා වල සහ කටහඩත් ...❤😊
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි
@sacheekavee8461
@sacheekavee8461 4 ай бұрын
@@SandaManThalawa ❤️✨
@harshaniathukorala5811
@harshaniathukorala5811 4 ай бұрын
මාරම ලස්සනයි ....හැමදාම මග බලනවා කතාවක් දානකම්❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
කොයිතරම් ආදරේද ඉතින්
@maheshanilanthi2548
@maheshanilanthi2548 4 ай бұрын
ලස්සන කතාව ඊයේ ඉදන් බලන් හිටියේ කතාව දානකන් . තව කතාවක් ඉක්මනට ඕනේ
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 4 ай бұрын
හරිම වෙනස් අපූරු ලස්සන කතා ... nam ඉතින් සඳ මං තලාව තමයි . තවත් එකක් අරන් එන kal බලන් ඉන්නවා . ❤❤
@NazhathMohamed
@NazhathMohamed 4 ай бұрын
Sandaman thalavata hamadama adare karanne harima venas vidihe lassana katha apata thathvikava laba Dena nisai.Love you soooo much Sandaman thalava.❤❤❤❤❤
@erandidassanayake7977
@erandidassanayake7977 4 ай бұрын
හිතාගන්න බැරි තරම් ලස්සනයි...ඔයාට මේ අදහස් කොහෙන් එනවද මන්දා ❤❤
@prarthanawarshamana4020
@prarthanawarshamana4020 4 ай бұрын
මාරම ලස්සනයි අනේ කතාව..තව එකක් ඉක්මනින් ඕනි...බුදු සරනයි ❤️
@SajiAndAmee
@SajiAndAmee 4 ай бұрын
කොච්චර වීඩියෝ බැලුවත් මම ඒවට comment,like දාන්නේ නෑ..ඒත් ඔයාගේ කතා වලට comment එකක් like එකක් නොදා යන්න හිතෙන්නේ නෑ..හරිම ලස්සනයි..ඊලග එක එනකල් බලන් ඉන්නවා.🌼💛
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඒ ආදරේ අපිට ගොඩාක් වටිනවා මැණික
@AnnerangikaUdirippuwaduge
@AnnerangikaUdirippuwaduge 4 ай бұрын
හරිම ලස්සනයි .වලව් කතා වැඩිපුර අරගෙන එන්න .
@wasanthisumeda1289
@wasanthisumeda1289 4 ай бұрын
හරිම ලස්සන වෙනස්ම කතාවක්..ඔයාගෙ කතා වල ලොකු වෙනසක් හරිම ලස්සනයි ..🎉❤❤
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 4 ай бұрын
ගොඩාක් ලස්සනයි කතාව බුදු සරණයි
@lathajayasingha1422
@lathajayasingha1422 4 ай бұрын
පුදුම ලස්සන කතාවක්....ඔයාට ගොඩාක් ස්තූතියි.💖💖🤗🤗
@Nethmidanushika4669
@Nethmidanushika4669 4 ай бұрын
වෙනස්ම විදිහෙ කතාවක්..හරිම ලස්සනයි අක්කෙ..❤❤
@GeethCrafts
@GeethCrafts 4 ай бұрын
හරිම ලස්සනයි කතාව...දවසට එකක්වත් දාන්නකෝ....❤
@ThiliniNissanka-m5h
@ThiliniNissanka-m5h 4 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ කතා. පුළුවන් නම් හැමදාම කතා වක් දාන්න ❤❤❤❤❤
@nilukshaniperera4321
@nilukshaniperera4321 4 ай бұрын
හිතට දැනෙන කතාවක් 🎉🎉🎉🎉🎉🎉
@milothecat3893
@milothecat3893 4 ай бұрын
❤❤🎉🎉වව්....ලස්සනයි කතාවක්....කියවනකොට තවතවත්.අනේ....නවකතාවක්....❤❤🎉🎉
@kumariekanayaka4634
@kumariekanayaka4634 4 ай бұрын
හරිම ලස්සන කතාවක් ඔයාගේ කතා ශෛලිය නිසා ඒ ලස්සන තවත් වැඩිවෙනවා .❤❤❤❤
@lasikapriyani9962
@lasikapriyani9962 4 ай бұрын
ගොඩාක් ලස්සනයි අනේ තව එකක් ඕනි ඉක්මනින් ,ආදරෙයි සදමංතලාව
@SewonMadhuka
@SewonMadhuka 4 ай бұрын
Really kathawa godak lassanai....
@K.Chandima
@K.Chandima 4 ай бұрын
හරිම ලස්සන කතාවක්.👌වෙනස්ම තාලෙක එකක් ඔයාට ජය වේවා .❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි ❣😊
@nilminidissanayaka8325
@nilminidissanayaka8325 4 ай бұрын
හරිම ලස්සනට ලියල තියෙනවා .
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 4 ай бұрын
මාරම ලස්සනයි කතාව
@pasindudilshan132
@pasindudilshan132 2 ай бұрын
ඇගේ හිරිගඩු පිපිනා ලස්සන යි කථා ව දිගටම ලියන්න
@idunilthushara3902
@idunilthushara3902 4 ай бұрын
මාරම ලස්සනයි හැමදාම වගේ❤❤
@niroshadilrukshi4225
@niroshadilrukshi4225 4 ай бұрын
අනේ ඔයාගෙ කතා හරිම ලස්සනයි හැමදාම කතාවක් දාන්නකො😊❤❤
@ChandaniKumari-xn4gn
@ChandaniKumari-xn4gn 4 ай бұрын
කතාව ලස්සනයි. වෙනසක්
@DilrukshiChathurangi
@DilrukshiChathurangi 4 ай бұрын
Ane aththatama kiyanna wachana na. Oyage katha balanna godaak asawen inne.. harima harima harima lassanai❤❤❤❤
@Nisansaladilrukshi-x7i
@Nisansaladilrukshi-x7i 4 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤
@mallikalihinikaduwa3535
@mallikalihinikaduwa3535 4 ай бұрын
I have a lot to write.but from one word it's different fantastic .thank you and bless you.
@IndikaIndikakumara-dx4oi
@IndikaIndikakumara-dx4oi 4 ай бұрын
ලස්සනයි
@Kavi-kf2he
@Kavi-kf2he 4 ай бұрын
ඒ කට හඩ හරිම ලස්සනයි ❤
@nadeerasandaruwani6357
@nadeerasandaruwani6357 4 ай бұрын
මාරම ලස්සනයි 💕💕💕💕
@AnuradaAnurada-fi6zf
@AnuradaAnurada-fi6zf 4 ай бұрын
harima lassani kathawa
@ChamaraChamara-zn5zo
@ChamaraChamara-zn5zo 4 ай бұрын
අම්මෝ ලස්සනයි ❤❤❤කතාව
@NadeeNaeeka
@NadeeNaeeka 4 ай бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි තව කතාවක් ඉක්මනින් දෙන්න ලස්සන ළමයෝ😘😘😘🌹🌹🌹❤️❤️❤️
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 4 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව 💗🐼🥀
@dushanthirasika6884
@dushanthirasika6884 4 ай бұрын
ලස්සනම ලස්සනයි කතාව❤❤❤❤
@JanithVishula-k8e
@JanithVishula-k8e 4 ай бұрын
ලස්සනයි. අනෙකුත් ඉක්මනට කතා දාන්නකෝ
@IsharaSangeewani
@IsharaSangeewani 4 ай бұрын
මාරම ලස්සනයි අනේ තව කතාවක් ඉක්මනින් ❤❤❤
@RskDammika
@RskDammika 4 ай бұрын
මාර ලස්සනයි අද කතාව
@SajithRupasingha
@SajithRupasingha 3 ай бұрын
Marama lassanai me kathawa
@Madushi....
@Madushi.... 4 ай бұрын
ඇත්තටම ඔයාගෙ කතා වලට 🥰 අපි ජිවත් වෙනවා වෙනම ලෝකයක 💕🥰
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 4 ай бұрын
හරිම ලස්සනයි ❤️
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 4 ай бұрын
Harima lassani kathawa...❤❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 4 ай бұрын
Marama.lassnai 🌹❤️❤️❤️❤️🙏👍
@SubaSuba-jp5xt
@SubaSuba-jp5xt 4 ай бұрын
Godak lassanai asawen oyage katha ahanne❤❤
@shaliniprabhashi3646
@shaliniprabhashi3646 4 ай бұрын
Lassanama lassanai adath kathaawa 😍
@nethmiprabodhani595
@nethmiprabodhani595 4 ай бұрын
අදත් සුපිරියක් .සදමන්තලාව නියමයි
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 4 ай бұрын
ලස්සනයි ❤❤ගොඩක්..❤❤
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 4 ай бұрын
හරි ම ලස්සනයි ❤❤❤❤
@sandurajasinha-on2ou
@sandurajasinha-on2ou 4 ай бұрын
අම්මෝ ගොඩක් ලස්සනයි බයත් හිතුනා ❤❤❤ ආදරෙයි සදමංතලාව❤❤මං සදමංතලාවේ අතරමංවෙලා❤❤❤❤😊😊😊😊😊😊
@amithaherath8461
@amithaherath8461 4 ай бұрын
ඉක්මනින් ආයෙ එකක් ඔනි
@DilkiMadushika-m8r
@DilkiMadushika-m8r 3 ай бұрын
Harima lassanai kathawa❤❤
@surekanirmani1338
@surekanirmani1338 4 ай бұрын
අනේ .හරි ම ලස්සනයි
@NimaliWirasinha
@NimaliWirasinha 4 ай бұрын
Superb 👌
@Upekalakmali-wv6fm
@Upekalakmali-wv6fm 4 ай бұрын
Adath lassanai kathawa ❤❤❤❤
@SewwandiSamaranayaka-zf7yn
@SewwandiSamaranayaka-zf7yn 4 ай бұрын
Kathawnm godak lassanai
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 4 ай бұрын
ඔයාගෙ කතා හරීම ලස්සනයි ආදරේ හිතෙනවා ආදරෂමත් වෙන කූනූහරැප කතා අනන්තයි. කෙටි කථා වක් බැලූවොත් නිදියන එවා කරන හැටි ලමයෙකූට වත් බලන්න අප්‍රියදෙවල්. සමාජය හැදෙන්නනෙවේ වැනසෙන්න දේවල් දාන්නේ ඔයාලියන කතා හරීම සූන්දරයි. මෙවැනිම කතා දාන්න අපි ආසාවෙන්බලනවා. ❤❤❤❤ ජේසු තුමන්ගේ පිහිටයි❤❤❤
@samanthasenavirathne6103
@samanthasenavirathne6103 4 ай бұрын
නියමයි කතාව හරිම ලස්සනයි
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි
@ChampiPriya
@ChampiPriya 4 ай бұрын
කියන්න වච්චන නෑ පුදුම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉❤
@hii014
@hii014 4 ай бұрын
සඳ මන් තලාවේ කතා වලට ගහන්න තව කතා නැ 😌😌
@Ishdil....h
@Ishdil....h 4 ай бұрын
ලස්සනයි කතාව..❤❤❤❤
@NisankaMaduwanthi-cq2es
@NisankaMaduwanthi-cq2es 4 ай бұрын
Very beautiful ❤️
@JayanthaKumara-su6li
@JayanthaKumara-su6li 4 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤
@dinushasewwandi8029
@dinushasewwandi8029 4 ай бұрын
Wow marama lassanai ❤❤❤
@darshanatharanga8105
@darshanatharanga8105 4 ай бұрын
❤❤❤❤❤ wow
@rashmi1338
@rashmi1338 4 ай бұрын
මාර ලස්සනයි 😊❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
Adarei 💛😘
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 4 ай бұрын
කතාවේ අතරමං වෙන තරමටම කතාව හරිම ලස්සනයි...
@saminthamihirani4210
@saminthamihirani4210 4 ай бұрын
❤❤❤❤❤
@RuwanthiAsha
@RuwanthiAsha 4 ай бұрын
ඒ කතාව නම් පුදුමාකාරයි. ලස්සන යී මං කියවපු. කතා වලට වඩා ගොඩක් වෙනස්
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ඩියර්
@himaliabeykoon7407
@himaliabeykoon7407 4 ай бұрын
අම්මෝ ...පිස්සුවක් වගේ කියෙව්වා
@nilukshaniperera4321
@nilukshaniperera4321 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@podipodi7614
@podipodi7614 4 ай бұрын
❤❤❤❤🎉
@AshenChanushka-nd2pd
@AshenChanushka-nd2pd 4 ай бұрын
Ada mama 1st...lassanai akke godak..marama lassanai..❤❤❤
@roshanisamarasinghe316
@roshanisamarasinghe316 4 ай бұрын
I love sandaman thalawa.❤
@GacikaGacika
@GacikaGacika 4 ай бұрын
කලයකින්ලස්සනකතාවක්ඇයිසූදූමැනිකදිගටමකතානැත්තෙකටහඞටමටනමිපූදූමවිදියටඅසයිබූදූසරනයි👍🏻👍🏻👍🏻👍🏻💕💕😭😭😭
@ranialgiyanna953
@ranialgiyanna953 4 ай бұрын
Ane.oyage.katha.balanne.kohamada akuru.hari chutine.ane.loku akuruwaljna.danna
@kanthipathirana8973
@kanthipathirana8973 4 ай бұрын
කතාව අහන්නත් කලින් like කරන මම😍
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයිනෙ ඉතින්
@TharaniRasangali-st9ye
@TharaniRasangali-st9ye 4 ай бұрын
❤❤❤
@Dinu2797
@Dinu2797 4 ай бұрын
Akuru thawa tikak Loku Una nm hodai..
@peshalapela8136
@peshalapela8136 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@GuwaniNayanathara-dz7qt
@GuwaniNayanathara-dz7qt 4 ай бұрын
Awa❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ඔයා එක
@kanthiperera1722
@kanthiperera1722 4 ай бұрын
,❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@SewwandiSamaranayaka-zf7yn
@SewwandiSamaranayaka-zf7yn 4 ай бұрын
Meka kalin dala thiyanawa neda. Habai lassanai kathawa
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
මේක අලුත්ම අලුත් එකක් 😊
@BuddhimaDenuwan...
@BuddhimaDenuwan... 4 ай бұрын
කලින් දලා තිබ්බේ නැ අනෙ
@HelanKristi
@HelanKristi 4 ай бұрын
Math innawa hode
@sinhalaketikatha
@sinhalaketikatha 4 ай бұрын
Ane dannathi nisa ahanne,mage channel eka monetization reject una ehema wenne ai kiyala kiyala denawada
@chandimadilhani5625
@chandimadilhani5625 4 ай бұрын
Akuru lokuwata danna koo😢😂😅
@SachunIndrajith
@SachunIndrajith 4 ай бұрын
පුදුම ලස්සනයි
@IndikaAbeysiriwardana-vu8io
@IndikaAbeysiriwardana-vu8io 4 ай бұрын
ලස්සනයි
@shashivijethilaka1253
@shashivijethilaka1253 4 ай бұрын
❤❤❤❤
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv 4 ай бұрын
❤❤❤❤❤❤
@priyankameringa6669
@priyankameringa6669 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 4 ай бұрын
ආදරෙයි
@nirmalachandani2809
@nirmalachandani2809 4 ай бұрын
❤❤❤❤❤
පතිනිවරම් ලදිමි ඔබෙන් (Pathiniwaram Ladimi Oben) | @SandaManThalawa
23:58
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 44 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,8 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 45 МЛН
පෝරුවෙන් වැටුණු මනමාලි (Poruwen Wetunu Manamaali)|@SandaManThalawa
26:23
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 262 М.
ನಿನ್ನ ಜೊತೆಯಲಿ... 2
9:10
ನನ್ನ ಕಲ್ಪನಾ ಲೋಕ
Рет қаралды 3,2 М.
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
දුශ්ට නැන්දම්මා/keti katha / කෙටි කතා / නව කතා / nawa katha / adara katha #ketikatha / sinhala novel
18:04
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН