නපුරු නෑනා අතින් බිදෙන්න ගිය කැදැල්ලක් | සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa

  Рет қаралды 38,713

සඳ මං තලාව - Sanda Man Thalawa

සඳ මං තලාව - Sanda Man Thalawa

Күн бұрын

නපුරු නෑනා අතින් බිදෙන්න ගිය කැදැල්ලක් (Napuru Nena Athin Bidenna Giya Kedella) සිංහල කෙටි කතාව | Sinhala Short Story
#sadamanthalawa #romantic #drama #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 127
@lakshimadushani6793
@lakshimadushani6793 2 ай бұрын
ඔයාගෙ කතා ඔක්කොම බැලුවා ..අලුතින් එකක් දානකන් බලන් හිටියෙ අක්කි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මන් ජිවිතේ ලොකු ප්‍රශ්නයක් හිතේ තියාන විදව විදව් ජීවත් වෙනව.ඒ අතරෙදි ඔයාගේ මේ ලස්සන කතා ටික මට හම්බවුන..ඉතින් ඒව අහනකොට ඇත්තටම හිත හැදුන..❤❤මේ කතා ඇතුලෙ මන් ජීවත් වෙනව වගේ හැගීමක් දැනුන අක්කි..❤❤❤❤හදවතින්ම සුබ පතනව අක්කි ඔයාට 🎉🎉🎉
@SandaManThalawa
@SandaManThalawa 2 ай бұрын
මේ වචන අපිට වටින තරම්
@JanithVishula-k8e
@JanithVishula-k8e 2 ай бұрын
එක හුස්මට ඔයාගෙ කතා ටික අහල ඉවර කලෙ.. කවදද අලුත් කතාවක් දාන්නෙ
@RenukaKavindu
@RenukaKavindu 2 ай бұрын
කතාව වගේම ඔයාගෙ කෑමත් හරිම රසයි කටට කෙලත් උනනවා😊😊😊😊
@chandaniayesha7582
@chandaniayesha7582 2 ай бұрын
ඔයගෙ කතා මාරම ලස්සන කටහඬට වශි වෙනව තව කතා දෙන්න ගොඩක් ආසාවෙන් අහනවා බලනවා ගොඩක් ස්තුතියි
@chathurinandani9793
@chathurinandani9793 2 ай бұрын
අඩේ කදුලක් බ්‍ේරෙනවා මෙන්න...හරිම ලස්සනයි
@WaruniChanchala
@WaruniChanchala 2 ай бұрын
ඕනිම ප්‍රශ්නයක් හිතෙ තියන කොට සද මං තලාවෙ කතා ඇහුවම ඒ දුක නැති වෙලා යන්නවා ආසාවෙන් බලන ලස්සනම කතා තියෙන්නේ සද මං තලාවේ විතරයි අනේ සතියකට එකම එක කතාවක්වත් දාන්නකෝ අක්කී ❤❤❤
@NaduniDinesha
@NaduniDinesha 2 ай бұрын
මේ කතා බැලුව ම පුදුම බඩගින්නක් මට එන්නේ 😂♥️
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 2 ай бұрын
ළඟදි බලන්න ගත්තේ ඔක්කොම බලලා ඉවරයි. හරිම ලස්සනයි. ඉක්මනින් කතා දාන්න ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Madushi....
@Madushi.... 2 ай бұрын
අම්මො ..හරිම ..අදර්ශමත් කාතාවක් .. ඔයාගෙ කාතා ..ජිවිතයට හොද අදර්ශමත් කාතා. හරිම ආසාවෙන් බලන්නෙ 🥰💞❣️
@dulanjanichathurika2088
@dulanjanichathurika2088 2 ай бұрын
අනේ මන් ආසම කටහඩ....❤
@SandaManThalawa
@SandaManThalawa 2 ай бұрын
ආදරෙයිනෙ ඉතින්
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 2 ай бұрын
Hadapata 🎉🎉❤❤❤🎉🎉 lassanayi Dukayi ❤❤😢😢 Avasanaya satutuyi
@sanduninimesha2728
@sanduninimesha2728 2 ай бұрын
'සද මං තලාව' මග බලන් ඉන්නෙ කතාවක් දානකම්❤❤❤ හැමදාම.. ඒ තරම්ම රසවත්
@nethmiprabodhani595
@nethmiprabodhani595 2 ай бұрын
සදමන්තලාව අදත් සුපිරියක්❤
@dananjanithakshila2230
@dananjanithakshila2230 2 ай бұрын
ඇත්තටම මං බලන්නෙ සදමංතලාවද කැම උයන්න උගන්වන චැනල් එකක් ද කියලා හිතා ගන්න බැරි උනා 🙂🙂🙂🙂ඇත්තමයි 😊😊😊😊
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 2 ай бұрын
කතාවලට ගැලපෙනම voice එක තමයි ඔය තිබ්බේ කතාවේ රසය පුදුම විදිහට වැඩි කරලා හිත් අතරමං කරනවා හරි ම ලස්සනයි❤
@nmhafees2135
@nmhafees2135 2 ай бұрын
Godak lassanai
@visakasanjeewani596
@visakasanjeewani596 2 ай бұрын
ලස්සනයි ගොඩාකි
@user-ec7ms7mz5d
@user-ec7ms7mz5d 2 ай бұрын
Wow .❤❤❤
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 2 ай бұрын
නියමයි කෑමහදන හැටි නියමෙටම කියාදෙනවා රම්පේ කරපින්චා ශා නියමයි ❤
@swarnaguruge7351
@swarnaguruge7351 2 ай бұрын
හරිම ලස්සනයි
@isath1032
@isath1032 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@janakiefernando5729
@janakiefernando5729 2 ай бұрын
kathawath lassani itath wada oyage katahada Lassani ❤
@sadu20007
@sadu20007 2 ай бұрын
අනේ අක්කෙ කෑම හදන විදිය කියද්දි වෙනම ලෝකෙකට යනව වගෙ අනේ . නොදන්න කෑම රෙසිපිත් දැනගත්තා. ඉස්සො බැදෙන්න තියලා ඉව්වම රසයි කියන එක ❤
@kwid728
@kwid728 2 ай бұрын
ලස්සන කතාවක්
@Dilru94
@Dilru94 2 ай бұрын
ලස්සනයි
@surekanirmani1338
@surekanirmani1338 2 ай бұрын
ලස්සනයි ❤❤❤
@DamekaA
@DamekaA 2 ай бұрын
ඔයා ලස්සනට කතාව කියනව
@karunarathnarenu6996
@karunarathnarenu6996 2 ай бұрын
රස වැහෙන තවත් කතාවක් . ලස්සනයි ගොඩක් ස්තුතිය .
@Thisha-qk1tl
@Thisha-qk1tl 2 ай бұрын
Oyalage katha maru ane.oyalage team ekata thawa thawath ඉදිරියට yanna wish karanawa❤
@idunilthushara3902
@idunilthushara3902 2 ай бұрын
Hemadama wage adath lassanai ❤
@sacheekavee8461
@sacheekavee8461 2 ай бұрын
පුදූම ලස්සනක් ඔයාගෙ කතා වල තියෙන්නෙ කතාව අහද්දි මැවිල පේනව ... මටත් ඇඩුන අවසානෙට ඒ තරම් කතාව දැනුන...❤😊 හරි ම ලස්සනයි ....😍☺️
@YuganiWeerarathna
@YuganiWeerarathna 2 ай бұрын
ඒ කටහඬට තමා මං ආසම❤🌼
@SandaManThalawa
@SandaManThalawa 2 ай бұрын
ආදරෙයි අනේ
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou 2 ай бұрын
හර්ම ලස්සනයි
@Shamzi-v1g
@Shamzi-v1g 2 ай бұрын
You have beautiful storyes and voice
@bhagyaravihari1937
@bhagyaravihari1937 2 ай бұрын
අනේ හරිම ලස්සනයි.....❤😊..ඔයාගෙ කතා කියවලා රසට උයන්නත් පුලුවන් වෙයි...😊...වලව් කතා වලට මං මාරම ආසයි...තව ලස්සන කතා ලියන්න ඔයාට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤
@komarial3254
@komarial3254 2 ай бұрын
ගොඩක් ලස්සනයි මෙ වගේ ලස්සන කතා තව දෙන්න අපිට ❤❤❤❤❤❤❤
@user-tb6kc7wv9f
@user-tb6kc7wv9f 2 ай бұрын
❤❤❤ ane manda kiyanna wachana na. ❤❤❤❤❤ Godaak lassanai 🌹🌹🌹🌹 oyage katha baladdi wenama lokeka innawa wage. ❤❤❤❤ Mara lassanai.. aye ikmanata one..
@SamanKumara-tk8ec
@SamanKumara-tk8ec 2 ай бұрын
කතාව දානකන් බලාන ඉන්නෙ ආසාවෙන් කියවනවා ලස්සනයි කතාව
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w 2 ай бұрын
Ammo apit aduvaa😢😢😢😢
@nilakshidilshani435
@nilakshidilshani435 2 ай бұрын
ඒ කෑම නම් පුදුම රස ඇති. හදලා බලන්න ඕනි ඔය මෙනු එක. මං කලිනුත් ඔයාගේ කෑම වට්ටෝරු හදලා තියෙනවා. කෑම වගේම ඔයාගේ කතාත් හදවතටම දැනෙනවා. හරිම ලස්සනයි. බුදු සරණයි දිගටම ලියන්න
@harshaniathukorala5811
@harshaniathukorala5811 2 ай бұрын
හැමදාම මග බලනවා...channel එකට ගිහින් බලනවා,අලුත් කතාවක් දාලද කියලා ...හරිම ලස්සනයි ඔයාලගේ කතා❤❤
@maheshanilanthi2548
@maheshanilanthi2548 2 ай бұрын
ලස්සන කතාව . ඔයාගේ කෑම වට්ටෝරුව නම් මරු හොදේ. තවත් අලුත් කතාවක් ඉක්මනට ඕනේ
@AnojaKumari-o7h
@AnojaKumari-o7h 2 ай бұрын
Goda dawasakin katha balanna gaththe.lassanai wenada wagema❤❤
@NazhathMohamed
@NazhathMohamed 2 ай бұрын
Ane harima lassana kathavak.surangana kathavak vage.habai man anda anda thamai baluve.Thank you very much darling ❤❤❤❤❤❤
@K.Chandima
@K.Chandima 2 ай бұрын
අම්මෝ මරැ කතාව.👌හරිම ලස්සනයි ❤❤❤
@NadeeNaeeka
@NadeeNaeeka 2 ай бұрын
අ ලස්සන ළමයා🌹 අදත් කතාව ගොඩක් ලස්සනයි 👍 දවසක හොයන් එනවා ඔයාගේ ඔය අතින් හදන කෑම ටිකක් කන්න බඩගින්න වැඩිකරනවා කෑම එක ඔහොම කියද්දි මාරම රසයි ලස්සනයි තැන්කූ මැණික ඉක්මනින් කතාවක් දෙන්න 🙏🌹🌹🌹🌹
@nethushibanda224
@nethushibanda224 2 ай бұрын
Harima lassanai ada kathawA.
@danushikaud380
@danushikaud380 2 ай бұрын
Harima lassanai.ikmanin thwa kathwak danna❤❤❤❤
@damayanthikanchana2736
@damayanthikanchana2736 2 ай бұрын
Harima interesting kathawa ❤❤🎉
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 2 ай бұрын
පුදුම ලස්සන කතාවක් මට ඇඩුනා.😢😢😢😢😢අවසානය හරීම ලස්සනයි.😊😊😊ඒවගේම මම උදේ ඇඳේ ඉදන්ම කතාව බැලුවේ.ඔයාගේ කෑම කන්නම ආසා හිතුණා. මට මාරම බඩගින්නකුත් ආවා.❤❤❤❤❤
@naena.3972
@naena.3972 2 ай бұрын
හරිම ආසයි ඔය කටහඬ.ඒ වගේමයි කතාවත් එක්ක දෙන රෙසිපින් .ඒ විතරක් යෑ,මූණට දාන පේෂල් එකකුත් කියනවා.ඒවා ඔක්කොම ස්වභාවික දේවල්,එකම කතාවෙන් වැඩ තුනක් සිද්ධ වෙනවා.කතාවත් ලස්සනයි.ඔයාගේ වොයිස් එකත් ලස්සනයි.ඔයා දෙන රෙසිපි,ගොඩක් හොඳයි.ඉතින් ඔයාට තැන්කූ කියලා මදි.ආදරෙයි ආදරෙයි ආදරෙයි අහස තරම්.ආයෙත් ලස්සන කතාවක් අරන්,ඔයාගේ කටහඬින් කියන්න ඉක්මනින් එන්න.බුදු සරණයි ජේසු පීඨයි පරිස්සමින්.හොඳේ .❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕🌹🌹🌹
@erandidassanayake7977
@erandidassanayake7977 2 ай бұрын
මේ වගේ චැනල් එකක්නන් තවත් නෑ අනේ....ඉස්සරහට එන එකකුත් නෑ...❤❤❤
@AshenChanushka-nd2pd
@AshenChanushka-nd2pd 2 ай бұрын
Ane maarama lassanai kathawa.. Kathawa athule jeewath una man...❤️❤️❤️
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 2 ай бұрын
කියලා වැඩක් නෑ ගොඩක් ලස්සනයි
@nilankadilhani2595
@nilankadilhani2595 2 ай бұрын
Lassana ආදර කතාවක් dannako ......
@SamanKumari-bh5yg
@SamanKumari-bh5yg 2 ай бұрын
ඔයාගේ කතා හරිම ලස්සනයි. ගොඩක් ඒවා මම බැලුවා ❤❤❤
@nehaliyanage2079
@nehaliyanage2079 2 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ කතාව ❤❤❤❤❤
@kamanibalasooriya9267
@kamanibalasooriya9267 2 ай бұрын
මන් අසා ඔයාගේ කතාවට නෙවෙයි.ඒක අතුලේ තියෙන අනිත් කතාවට.ඔයාගේ කතා ලස්සනයි මැනිකේ.
@sipbandara8032
@sipbandara8032 2 ай бұрын
ම්....ම්....ම්ම්...ලස්සන කතාවක්...❤
@nirmalachandani2809
@nirmalachandani2809 2 ай бұрын
Lassnai
@sandaruwanthanu9817
@sandaruwanthanu9817 2 ай бұрын
හරීම ලස්සනයි
@ruwandimakumari3973
@ruwandimakumari3973 2 ай бұрын
Harima lassanai.kiyanna wachana na
@NalikaKumari-by7vf
@NalikaKumari-by7vf 2 ай бұрын
ලස්සනයි katawa❤
@liticiafelthman9453
@liticiafelthman9453 2 ай бұрын
Ane harima lassani 😢😅🎉❤❤❤❤
@priyawijesundara9506
@priyawijesundara9506 2 ай бұрын
Satutai kadulai dukai kampanayai okkoma mama vinda me katawen stutu adarei hode❤❤❤
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 2 ай бұрын
මග බලන් හිටියේ සුදු ඔයා ගේ කතා වක් එනකම් ලස්සනයි කතාව ❤❤❤❤ බුදුසරණයි
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 2 ай бұрын
ලස්සනයි මේ කතව ❤❤❤❤❤❤
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 ай бұрын
හරි ලස්සන කතාවක් ❤
@pathumikumarika6849
@pathumikumarika6849 2 ай бұрын
Hariima lassanaaiiii ❤❤❤
@IsharaSangeewani
@IsharaSangeewani 2 ай бұрын
නියමයි කතාව💖💖💖💖💖💖💖💖💖💖
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 ай бұрын
Godak.lassnai ❤❤❤❤❤❤❤
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 2 ай бұрын
Lassanai ane.kiyanna wachana na.kawda wenkam innada thawa kathawak dankam.
@nilukshaniperera4321
@nilukshaniperera4321 2 ай бұрын
මම ආසයි ඔයාගේ වලට
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 2 ай бұрын
ලස්සනයි අදත් ❤️
@himaliabeykoon7407
@himaliabeykoon7407 2 ай бұрын
කටහඩයි කතාව යි .no words .
@sellahannadigegangapradeep9176
@sellahannadigegangapradeep9176 2 ай бұрын
ඔයාගේ කෑම වලට අපටත් හරිම බඩගිනියි සහ කථා පට්ටයි ❤
@LakmaliKumari-ry9zn
@LakmaliKumari-ry9zn 2 ай бұрын
Mara lassanai dr oyage katha.❤❤❤❤❤😊😊
@induperera8804
@induperera8804 2 ай бұрын
harima lassanai ❤❤❤
@NilukaKarunarathna-pk3df
@NilukaKarunarathna-pk3df 2 ай бұрын
Thanks parena kate hadin dunnate❤❤❤
@nuvaramanike
@nuvaramanike 2 ай бұрын
ඔයා හැමදාමත් මාව අන්තිමටම අඩවනවනේ.😌😚😚🙏💕 හරිම ලස්සන්නයී කතාව ❤
@WasanaSewwandhi-ic3vs
@WasanaSewwandhi-ic3vs 2 ай бұрын
Lassani
@niroshadilrukshi4225
@niroshadilrukshi4225 2 ай бұрын
අනේ හැමදාමත් කතා දාන්නකෝ ලස්සනයි ගොඩක් 😊❤❤❤❤❤❤
@wasanthijayakody6112
@wasanthijayakody6112 2 ай бұрын
හීන් සැරේ ඔයා කතාව අස්සේ කෑම රෙසපි එකකුත් දානවා නේද හරි රසට ඇති නේද තෙරුවන් සරණයි ඔයාට
@SuranjiKumari-y8h
@SuranjiKumari-y8h 2 ай бұрын
ඔයා ගේ ගොඩක් කතා මම අසාවෙන් අහන්නේ voice එකත් ලස්සනයි කතා ගොඩක් ලස්සනයි ඒ ඔක්කොටම වඩා ඔයා කෑම රේසපි දන හැටි අසාවෙන් අහන්නේ නංගි අපි ට කවද්ද ඒ වගේ රස ට ලංකාවේ බත් කටක් කන්න ද කියලා හිත නකොට නම් පුදුම දුකක් දැනෙන්නේ 😊
@nadeekapriyanthi7695
@nadeekapriyanthi7695 2 ай бұрын
Harima lassanyi ❤❤❤❤❤❤❤ Ikmanta Rasa deyak uyala kandoni 🤤🤤🤤🤤🤤🤤🤤
@SubodaUdayangani-v2m
@SubodaUdayangani-v2m 2 ай бұрын
හාරිම ලස්සනයි ❤
@DonPath
@DonPath 2 ай бұрын
Please do an AUDIO Story with episodes ❤❤❤❤
@ayeshimanala4415
@ayeshimanala4415 2 ай бұрын
Ane harima asawen balanne..❤❤❤ katha danakm bln innawa ....lassanama lassanai katha .❤❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
@SandaManThalawa 2 ай бұрын
ගොඩාක් ස්තුතියි පැටියෝ
@milothecat3893
@milothecat3893 2 ай бұрын
❤❤Lassanai 🎉🎉Thawa Kathawa Dannawada. 😊😊😊Dawhakata 2ka Danko......🎉🎉🎉
@hansidissanayake13
@hansidissanayake13 2 ай бұрын
♥️♥️
@GuwaniNayanathara-dz7qt
@GuwaniNayanathara-dz7qt 2 ай бұрын
@supunrandika7346
@supunrandika7346 2 ай бұрын
❤❤❤❤❤
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 2 ай бұрын
👍🥰🥰
@amithaherath8461
@amithaherath8461 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@_Nethushi_ayansa_
@_Nethushi_ayansa_ 2 ай бұрын
👍👍💕💕💕💕💕💕💕💕💕💕💕
@NisansalaDeAlwis-px1wk
@NisansalaDeAlwis-px1wk 2 ай бұрын
Wow
@peshalapela8136
@peshalapela8136 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarangigithmi9351
@sarangigithmi9351 2 ай бұрын
❤❤Ammo ekak danakam hitiye
@AnushaHerathHitihamikoralalage
@AnushaHerathHitihamikoralalage 2 ай бұрын
යාන්තම් ඇති මන් ඔයා නැතිව සදමන් තලාව අහන්නේ නෑ 😢
@nimasha555devindi8
@nimasha555devindi8 2 ай бұрын
😊🙈❤❤
@prasannadimuthu
@prasannadimuthu 2 ай бұрын
අක්කෙ ඔක් කොම බලලා ඉවරාඉ දන්න කො අලුත් එකාක්
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 25 МЛН
පොශ් වෙන්න හදපු මනමාලි (Posh Wenna Hadapu Manamali) | @SandaManThalawa
21:53
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 37 М.
පා සලඹක් සැලුනා (Pa Salabak Seluna)  |  @SandaManThalawa
14:58
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 19 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН