No video

ජිවිතය ජයගන්න කැමති අයට walimada saddaseela theru

  Рет қаралды 190,679

බුදු බණ TV  ( Budu Bana TV )

බුදු බණ TV ( Budu Bana TV )

Күн бұрын

#buddha #trending #banadeshana
Created by : Navoda Madumal
සියලු දේවල් අනිත්‍යයි එම නිසා සෑම විටම එය හිතේ තබා ජිවත් වන්න.
Tel: +94 714269525
Email : Navodamadumal19993@gmail.com
BUDU Bana TV Media Network has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you "KZbin Copyright Strikes"
© Budu bana TV Media Network - All Rights Reserved Ⓡ

Пікірлер: 265
@anushadamayanthi5442
@anushadamayanthi5442 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.තෙරුවනෙ අනන්ත ගුණ බලෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏
@kumarasinhasaman2508
@kumarasinhasaman2508 8 ай бұрын
ඔබ වහන්සේ ට නිවන් පිණිස මේ පින අනුමෝදන් වෙත්වා
@sureshsippy4113
@sureshsippy4113 8 ай бұрын
sadu sadu sadu anumodami me siyalu pin obawahnsheta niwan.pinisama Hathaway wewa mage nameskaraya wewa sadu sadu sadu
@NirupamaNirupama-ss7wx
@NirupamaNirupama-ss7wx 7 ай бұрын
අපේ හාමුදුරුවනේ මන් ෆෝන් එකෙන් ඔබ වහන්සේගේ දර්ම දේශණා නිතරම අහනවා.මගෙ හිතට මාරම සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ..සාදු...සාදූ...සාදු...
@kuwaitkywait2706
@kuwaitkywait2706 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-wt4kf5xy5d
@user-wt4kf5xy5d 6 ай бұрын
Ane mamath ehemai hithata sanaseemak eka
@MalikaMonika-wu7hg
@MalikaMonika-wu7hg Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayasinghehewage639
@jayasinghehewage639 8 ай бұрын
මාගේ පින්වත් ස්වාමින්වහන්සේට මේ පින නිවන් අවභෝදය පිනිස හේතුවාසනා වේවා සාදු සදු සාදු
@suranjikapriyadarshani901
@suranjikapriyadarshani901 Жыл бұрын
නමෝ බුද්ධා‍ය නමෝ බුද්ධා‍ය නමෝ බුද්ධා‍ය සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
@jayasirihadunneththi5738
@jayasirihadunneththi5738 8 ай бұрын
මා යම් ධර්ම කරුණක් උගත්තේ නම් ඔබ වහන්සේ නිසයි, ස්වාමීන් වහන්සේ ටත්,මේ බණ අසන්නට උපකාර කළ සැමටත් ඉතාමත් ආසන්න භවයක සසරින් එතෙර වීමට අධිෂ්ඨාන පාරමිතාවවක්ම වේවා
@seethad.g1396
@seethad.g1396 7 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරොගි දිර්ඝායු වේවා 🙏🙏🙏
@himalidissanayaka
@himalidissanayaka 8 ай бұрын
අප ගෞතම බුද්ධ ශාසනයේ ,තව තවත් උතුම් වූ ධර්ම දේශනාවන් පැවැත්වීමට ඔබ වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...!නිදුක් නීරෝගී සුවය ලැබේවා....! සාධූ සාධූ සාධූ....!
@yasorajapaksha542
@yasorajapaksha542 5 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@user-gm2fi7mr7e
@user-gm2fi7mr7e 7 ай бұрын
නමෝ බුද්ධාය 🙏මේ පිනෙන්ම සසර එතෙර වීමට පිං අත්වේවා 🙏
@anushaKumari-kh1er
@anushaKumari-kh1er 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
@nandanarajapaksha3802
@nandanarajapaksha3802 7 ай бұрын
සාදු,සාදු,සාදු තෙරුවන් සරනයි
@InoshaHemamali-cs9xe
@InoshaHemamali-cs9xe Жыл бұрын
ස්වාමීන් වහන්ස මම නුබ වහන්සේගේ බන හැමදාමත් අහනවා මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ
@komalravat404
@komalravat404 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@user-wb8vl1zz3g
@user-wb8vl1zz3g Жыл бұрын
සාදු සාදු සාදු 🙏 උතුම් අමා මාහා නිර්වානය ලැබීමට ඔබ වහන්සේට මේ පිනම හේතු වේවා !!
@gunadasayddessalage1880
@gunadasayddessalage1880 8 ай бұрын
😂
@inokadamayanthi5887
@inokadamayanthi5887 8 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamanishyamani6722
@shyamanishyamani6722 8 ай бұрын
Oba wahanseta godak pin Sadu Sadu Sadu 🙏🙏🙏
@Padilruksh-wd5ho
@Padilruksh-wd5ho 5 ай бұрын
ඔබ වහන්සෙට පින් සාදු ....සාදු.....සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ පූදුමාකාර සැනසීමක් හිතට දැනූනේ
@SarangaDilshan-li7uh
@SarangaDilshan-li7uh 8 ай бұрын
සාදු සාදු සාදු🙏🙏
@user-si2xl3td8h
@user-si2xl3td8h 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 7 ай бұрын
🙏🌹🙏🙏👏🌹👌🙏👌 නමෝ 🙏👌🌹👏🌹👌🌹 බුද්ධය සාදු සාදු සාදු 🙏🌹🙏🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏👏👏👏👌👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු 🙏👌👌🙏👏🌹👌🌹 ලැබේවා අපේ 🙏🌹🙏🌹🙏🌹🌹 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🙏👌🌹👏🌹👏🌹👏🌹👏🌹👌🌹
@hhgnejehhe6xneui3b38
@hhgnejehhe6xneui3b38 8 ай бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා mage ජීවිතය වෙනස් උනේ ඔබ වහන්සේගෙන් බණ අහල sasu sadu sadu🙏🙏🙏oba වහන්සේට නිවන් දොරටු විවර වේවා
@user-fd5vp2cy5g
@user-fd5vp2cy5g 8 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@NilushikaPriyadarshani-qg9yh
@NilushikaPriyadarshani-qg9yh 9 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@kdcpkothalawala764
@kdcpkothalawala764 8 ай бұрын
මෙ පිං බලෙන් උතුම් නිර්වාණය අවබෝධ වේවා නීරෝගි වේවා . නිදුක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cr8th7xc6r
@user-cr8th7xc6r 7 ай бұрын
තෙරුවන්සරණයි හාමුදුරුවෝ 🙏🙏🙏 හිතට සැනසීමක් ලැබුනා හාමුදුරුවෝ තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@CoolLanka-hc4xe
@CoolLanka-hc4xe 8 ай бұрын
Theruwan saranai ape hamuduruwane godak pin budusaranai budusaranai budusaranai 🙏🙏🙏💅💅💅
@luppdheadofficce2974
@luppdheadofficce2974 8 ай бұрын
ඔබ වහන්⁣සේට මේ භවයේදීම නිවන් මග පසක් වේවා!!!👋👋👋
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 6 ай бұрын
ඔබවහන්සේගෙ බණදේශනා ඇසීමෙන් හිතට පුදුම සහනයක් දැනෙනව තෙරැවන්සරණයි අපෙ පිංවත් හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏
@user-xn7is7hd9x
@user-xn7is7hd9x 6 ай бұрын
සාදු..සාදූ..සාදු...🙏🙏🙏🙏
@newtiktok6587
@newtiktok6587 8 ай бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට🙏🙏🙏🙏
@user-rn1qq6ry9s
@user-rn1qq6ry9s 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏
@rohinigunasekara6585
@rohinigunasekara6585 8 ай бұрын
සසර කතරින් එතෙර වීමට මේ පිනද හේතු වාසනා වේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@user-ze3gh5cy9z
@user-ze3gh5cy9z 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachininimasha8677
@sachininimasha8677 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සෙ ඔබ වහන්සෙගෙ දේශනා ශ්‍රවනය කල මගේ ස්වාමියා අද ඉතා ශ්‍රද්ධාවන්ත සැමියෙක් වුණා. කිසි දිනක බුදුන්ට පනහක්වත් පත්තු නොකල ඔහු අද ස්වාමින් වහන්සේගේ බණ අසා දහමට ගොඩක් ලැදි වුණා. මෙම පින් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම අත් වෙවා.
@athukoralainoka6295
@athukoralainoka6295 Жыл бұрын
Gourawaniya suwanwahansa oba wahanseta mage namaskakaya pujakarami,namaskara wewa...sadu,sadu,sadu,sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madusanakadeepal2191
@madusanakadeepal2191 8 ай бұрын
Theruwan saranay ape hamuduruwane.dirgau wewa,niduk wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-st9vo2kf3h
@user-st9vo2kf3h 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@shamalifernando4804
@shamalifernando4804 Жыл бұрын
Sadu sadu sadu oba wahansege wachana nisa hitha senasenawa
@dinu12939
@dinu12939 6 ай бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🏿🙏🏿🌼🌼
@user-ov2tg6hi5i
@user-ov2tg6hi5i 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@MaliWejesekara
@MaliWejesekara 3 ай бұрын
F
@user-vq7kp1cp3k
@user-vq7kp1cp3k 8 ай бұрын
Theruwan sarani suwamin wahanseta mage namaskaraya wewa .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhusanda1105
@madhusanda1105 11 ай бұрын
Theruwan saranai .suwamin wahanseta mage namaskaraya wewa....🙏🙏🙏🙏🙏
@ruwanishyama7715
@ruwanishyama7715 7 ай бұрын
ඇත්තටම ස්වාමින්වහන්ස අන්තයෙන්, බීරෙක් වගේ උන්නොත් ජීවත් වෙන්න පුලුවන් මට මේ බණ අසනවා පමණක් නොව ක්‍රියාවට නැගීමට ද ශක්තිය ලැබෙන සේක්වා.... ❤❤❤❤
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදූරැවනේ පූදුමාකාර සැනසීමක් හිතට දැනුනේ
@user-sr7qy4jd1z
@user-sr7qy4jd1z 6 ай бұрын
Apage pinwat samin wahanseta mage namas Karaya weawa sadu 🙏 sadu 🙏 sadu 🙏
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q 8 ай бұрын
Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@sanjeewasanjeewa2065
@sanjeewasanjeewa2065 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ලබ ආත්මේ දෙවියෙක් වෙලා ඉපදෙන්න ඕනි 🙏🙏🙏🙏🙏
@pasinduramesh1431
@pasinduramesh1431 10 ай бұрын
ŕ😮😢
@sunetasanjeewani227
@sunetasanjeewani227 Жыл бұрын
Dirgausa labewa ape swamin wahanseta bs 🙏🙏🙏🙏🙏🙏
@user-ux4zo5gp2l
@user-ux4zo5gp2l 8 ай бұрын
ස්වාමින් වන්ෙස්ට නමාස්කාර ෙවිවා
@niromusic9766
@niromusic9766 Жыл бұрын
සාදු සාදු සාදු !!!!!!!!!!! 🙏🙏🙏
@dilipkumara3238
@dilipkumara3238 Жыл бұрын
සාදු සාදු සාදු
@AshaNirmala-hv8on
@AshaNirmala-hv8on 6 ай бұрын
Sadu sadu sadu oba wahanasege bana ahala hithata puduma sanasimaka🙏🙏🙏🙏🙏
@malanimadarasinghe8196
@malanimadarasinghe8196 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා...!!
@user-ss5bw7mm6t
@user-ss5bw7mm6t 8 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@user-bm7hj9jt7s
@user-bm7hj9jt7s Жыл бұрын
හිතට මාර සැනසීමක් දැනුනේ ❤ගොඩාක් ආදර්ශමත් බන කතාවක් ස්තුති ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@SashikalaLakshani
@SashikalaLakshani 18 сағат бұрын
ඔබ වහන්සේට මේ පින් බෙලෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා..෴
@gracefernando9651
@gracefernando9651 Жыл бұрын
Sadu Sadu sadu
@granjani929
@granjani929 Жыл бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@paytmansaeed410
@paytmansaeed410 3 ай бұрын
සාදු සාදු සාදු සියලුම සගරුවනට මටත් ලොක සත්වයාටත් පවුලේ සියලුම දෙනාටම පවුලේ මලගිය සැම දෙනාටම මෙිිපින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏2024/5/29 අබුඩාබි කේ එ පත්මාවති ඉහල ගලයාය මුකලාන පාර පන්නල
@user-rf2dh1cc1q
@user-rf2dh1cc1q Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikachampika6824
@champikachampika6824 6 ай бұрын
Oba wahansege bana man hemadama ahanawa pon eken pita rata idan hitha niwenawa obata pin sadu sadu sadu🙏🙏🙏
@user-hh4kw1dr6l
@user-hh4kw1dr6l 5 ай бұрын
මා බණ අහන්න පුරුදු කල කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේ ඔබ වහන්සේයි.සසර දුකින් එතර වීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා🙏🙏🙏
@user-il1ik7ci3n
@user-il1ik7ci3n Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandraperera4070
@chandraperera4070 8 ай бұрын
Sadu! Sadu! Sadu! Sadu! Sadu! Tripple gem...ape mulu.pawlama wenuwen oba wahanseta budu bana wenuwenma Sri Lanjkawe api siyaluma denage arsirwadaya lebewa lebewa lebewa ....
@dayanidayani7410
@dayanidayani7410 7 ай бұрын
Sadu sadu sadu
@nadeegunasekara4373
@nadeegunasekara4373 Жыл бұрын
🙏 සාදු සාදු 🙏🙏
@thanujadarshani5961
@thanujadarshani5961 Ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා .. 🙏🙏🙏
@pathmajayalath4350
@pathmajayalath4350 8 ай бұрын
හැමදාම රෑට හාමුදුරුවන්ගෙ බැනක් අහලා නිදියන්නෙ..තෙරුවන් සරනයි හාමුදුරුවනේ .🙏🙏
@user-hu7wx1tn2u
@user-hu7wx1tn2u Жыл бұрын
හිතට සැනසීමක් ලැබුනා අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏
@mDilrukshi-ko8xd
@mDilrukshi-ko8xd Жыл бұрын
Ghhhhhhjjjj🐅🦌🦁🦁🦁🐈🦁🐈🐈🦁🦁🦁🦁🐯🐯😮😅😅😊🍊🍑🍋🍋🍓🥝🍍🥥🍏🍏🍏🍏🍈🍉🥑🍅🍅🍅🍎🍎🥕🥖🥐🥐🌶️🥜🍗🍞🍞
@mDilrukshi-ko8xd
@mDilrukshi-ko8xd Жыл бұрын
❤❤😂😢🥖🥖🥖🥖🥖🍏🍏🥖🥕🥕🥕🥥🥕🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🐯🌶️🍉🍉🍉🍉🍋🥑🍓🍓🍓🍎🍍🍍🍍🥝🥝🥝🥝🥝🍍🥝🥝🍎🍎🍎🍎🍏🍏🍏🥐🥖🥕🥕🥕🥕🥥🥥🥥🐯🥝🍅🍅🍎🍅🍉🥜🍗🍉🍉🍈🍏🥥🍑🍑🍑🍑🍑🍊🍊🍊🍊🍊as of🎉😢😮😮😮 36:34
@user-ix3fl2or6n
@user-ix3fl2or6n 5 ай бұрын
සාදු සාදු සාදු බුදු සරනයි
@user-ix3fl2or6n
@user-ix3fl2or6n 5 ай бұрын
🙏🙏🙏
@user-wu3jy4ey9l
@user-wu3jy4ey9l 6 ай бұрын
oba wahansege bana deshanawen hitha godak niwenawa ape hamuduruwane watunu hama mohotema loku saktiyak una oba wahanseta god ak pin
@chamkanilushi1392
@chamkanilushi1392 Жыл бұрын
තෙරුවන්,සරණයි,
@user-wn9hu7no3f
@user-wn9hu7no3f Жыл бұрын
@rangakumara2348
@rangakumara2348 Жыл бұрын
හිතට ගොඩක් සැනසීමක් දැනෙනව අපේ හමදුරුවන් වහන්ස
@sheyanesh9203
@sheyanesh9203 Жыл бұрын
taruwan sarani ape hamuduruwane dergausa labawa🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@ivonkadilhani6786
@ivonkadilhani6786 Жыл бұрын
Taruwan saranai hamudurwane 🙏🙏🙏
@siyabalapitiyeranjani
@siyabalapitiyeranjani 5 ай бұрын
වු
@user-rf9sd1qe6r
@user-rf9sd1qe6r Ай бұрын
සාදු සාදු සාදු ... මාගේ නමස්කාරය ම වේවා ...!!!
@kanthidesilva4459
@kanthidesilva4459 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සසරෙන් එතෙර වීමට මේ පින් අත්වේවා
@YasithBihansa
@YasithBihansa 8 ай бұрын
E
@nishujayathunga4223
@nishujayathunga4223 7 ай бұрын
🥺🥺🥺🙏🙏🙏
@samanmaliwasanthi8094
@samanmaliwasanthi8094 11 ай бұрын
🙏🙏🙏❤️🙏🙏🙏
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 8 ай бұрын
පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@user-by9cx4ik9k
@user-by9cx4ik9k 6 ай бұрын
Very good very nice bana
@d.sshanthi7898
@d.sshanthi7898 Жыл бұрын
🙏🙏🙏සම්මා සම්බුදු සරණයි
@nadeekamanthilaka1813
@nadeekamanthilaka1813 6 ай бұрын
Ape hamuduruwane mama hithata dukak karadarayak wena hamawelema oba wahansege bana ahanawa.hithata puduma sanaseemak danenne.uba wahanse ape gamata wadinna.bana deshsnawakata.theruwan saranay🙏🙏
@RasikaChandani-yf8oz
@RasikaChandani-yf8oz 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@uthpalawijerathna7644
@uthpalawijerathna7644 4 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏 Oba wahanseta mage namaskaraya wewa....🙏🙏🙏
@user-wr2cm5ge5n
@user-wr2cm5ge5n 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර ය වෙිවා🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@gayanthimangalika0213
@gayanthimangalika0213 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasadaravinda1973
@prasadaravinda1973 Жыл бұрын
🙏🙏🙏
@user-ju1ys5ci8g
@user-ju1ys5ci8g 8 ай бұрын
Samuduruwane obawahanseta budubaea lanbewa
@nethmadinujaya5824
@nethmadinujaya5824 Жыл бұрын
@manelpeiris1258
@manelpeiris1258 5 ай бұрын
ඔබවහන්සේගේ බණ මමෆෝන් එකෙන් අහනවා හාමුදුරුවනේ අද මේ අහපු බණ කතාව පුදුමාකාර ලස්සනයි හරිම වටිනා දේශනයක් ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකින්න ඕනේ.
@user-gd5kr2dw7u
@user-gd5kr2dw7u 7 ай бұрын
බුදුසරණයි දෙවි පිහිටයි සැවොටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-gd5kr2dw7u
@user-gd5kr2dw7u 7 ай бұрын
🙏🙏🙏🙏
@nayanakumari9213
@nayanakumari9213 4 ай бұрын
අපෙ හමුදුරුවනෙ සිතට තියන සැනසිම වචන වලින් කියන්න බැ මෙ බන අහනකොට බොහොම පින්
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 6 ай бұрын
Budu saranayi 🙏🙏🙏🙏
@user-vq7kp1cp3k
@user-vq7kp1cp3k 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ue2se4bz7h
@user-ue2se4bz7h 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikasadamali1419
@rasikasadamali1419 5 ай бұрын
Theruwan saranai hamuduruwane
@user-ok2xy7nc5d
@user-ok2xy7nc5d Жыл бұрын
Sadu sadu sadu 🙏
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН
Arammana Prathya 01 | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
1:01:46
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 288
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 270 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН