Wall construction / කණු දාල බිත්ති බදිනවද?? බිත්ති බැදල කණු දානවද??

  Рет қаралды 36,609

Baasunnahe

Baasunnahe

Күн бұрын

🖥️ ▸ Thanks For Watching.
ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
KZbin එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න

Пікірлер: 147
@oshadhathiwanka7145
@oshadhathiwanka7145 Жыл бұрын
ගොඩාල් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩාක් වටිනවා. පොඩි එකතු කිරීමක් කරන්න හිතුනා. ගඩොල් හරි බ්ලොක් ගල් හරි බිත්තිය කණුවට එකතු වන තැන අඟල් දෙකක් තියලා කොන්ක්‍රීට් කරනකොට කොක්ක්‍රීට් කරන්න කලින් කණුවයි බිත්තියක් හොඳට තෙමන්න ඕන. නැත්තම් කොන්ක්‍රීට් වල තියෙන වතුර බිත්තියටයි කණුවටයි උරාගන්නවා. වැඩිපුරම බිත්තියට. මොකද වැඩිපුරම සිදුරු සහිත බව තියෙන්නේ බිත්තියේ. ඊට පස්සේ කොන්ක්‍රිට් එක සවී වීමට සිමෙන්ති සඳහා අවශ්‍ය වතුර ප්‍රමාණය ප්‍රමාණවත් නැතුව යනවා. කොන්ක්‍රීට් බොල් වෙනවා. වර්තමානයේ බොහෝමයක් ඉදිකිරීම් වල වාස්තු බලලා ඉංජිනේරු සැලසුම් වලට හැදුවත් ජනෙල් ලගින් බිත්ති කනු සෙට් වෙන තැන් වලින් ඉරි යන්නේ ඒ නිසා. දවසක් හරි පරණ බිත්තියකට කණුවකට සිමෙන්ති සම්බන්ධ ( කොන්ක්‍රීට්, බදාම ) වැඩක් කරනවා නම් අනිවාර්‍යෙන්ම තෙමන්න ඕන.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක කරන්නම ඕනෙ. අඩුපාඩුව හැදුවට බොහොමත්ම ස්තූතියි.. තමන් දන්න දේ ට්ගව කෙනෙකුට බලන්න share කරන එක ගොඩක් වටින දෙයක්.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
@@baasunnahe3169 agana , itha watina denuma share kireema gena sthuthii
@sudeeraperera877
@sudeeraperera877 2 жыл бұрын
Sir අගල් 9 ගඩොල් බැම්මක් බැදිමේදි එ සදහා යන සිමෙන්ති වැලි ගඩොල් ප්‍රමානය ගනනය කරන ආකාරය පැහැදිලි කරල දෙන්න ඔබ අප වෙනුවෙන් කරන මෙම වැඩසටහන් ඉතාමත් අගය කොට සලකනවා ඔබට බොහොම ඉස්තුතියි
@PrasathWeerawardhana
@PrasathWeerawardhana 8 ай бұрын
ඇත්තටම හොද වැඩ සටහනක් .ස්තුතිය පුදකරකවා ❤
@ruvinifernando1979
@ruvinifernando1979 2 жыл бұрын
ගොඩාක් වටිනවා ඔය ගැන මට අවශ්‍ය මොහෙතෙම වීඩියෝ එක බැලුවා ස්තූතියි
@rohanshaminda4151
@rohanshaminda4151 Жыл бұрын
වටින වීඩියෝ එකක් හරිම පැහැදිලි කිරීමක් 👍
@slaknath
@slaknath 8 ай бұрын
Concrete glue/epoxy glue භාවිතා කරලා මේ වැඩේ කරන්න පුළුවන්ද?
@romeshmahanama3770
@romeshmahanama3770 2 жыл бұрын
ඕනෑම කෙනෙකුට බොහොම වටිනා වීඩියෝ එකක් ඔබ තුමාට තෙරුවන් සරණයි.
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Thanks
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
ඔබේ වීඩියෝ බාස්උන්නැලා බලනවා නම් ගොඩාක් හොදයි මොකද ගෝලයෝ තමයි බාස්ලා වෙන්නේ හරි දැනුමක් නෑ 9 ඇවිත් 4 යනවා පඩි නම් අඩු නැතිව ගන්නවා ගෙන්වා ගන්න හරි අමාරුයි කම්මැලි කපටි උන් ඉන්නේ
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Thanks
@rohanjayasingha6621
@rohanjayasingha6621 Жыл бұрын
වැඩි දෙනෙක් කපටි වෙලාවට දුවන්න බලාගෙන ඉන්න ඇස් වහල වැඩකරන ලොකු බාස්ටත් ලනු දෙන මෙලෝ ආගමකට නැති මිනිසුන් ජාතියක් ..
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
@@rohanjayasingha6621 ඇත්ත මට නම් එපා වෙලා ඉන්නේ කියන දවසට වෙලාවට එන්න නෑ ඊර්ෂ්‍යාව වැඩී පලවෙනි සතියේ හොඳ යි වැඩ
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Lankawe BASLA tharam kapati horu thawa koheda inne? *Dina wetupa wedi unath weda hemin. *Badu walata salli dunnath wedi milata, aduwen lee genath ge wate yanawa dirapu lee hoyanna. *weli cube 2k genawoth cube 1/4k 1/2k horakanawamai. Kalu gal, galkuduth ehemai. * dangara kambi 10mm walata gewuwoth 8mm genene. * Kochchara kalath simenthi, gal kudu dinapatha kg 1/2kwath begin horakam karanawa siyalu wedakarayo lawa. Paint, thinner , bandun kambi, koku , ena wage dewaluth ehemai. * Munta kontrath dennay pahasuwata. Ehema unath wedata nogihin passen hitiyath gahanawamai. Munge pawulwalatath HENAMA gesiya yuthui, alpamathrayak mewa nokarana basla hera. CONTHRATH karuwan liyapadinchi kireeme kriyawaliyak ha owun palanaya kireeme kramayakata neethi Lankawe t thiyanawada ? HORA weda kireeme sanskrutiya nethi kala dinaka LANKAWA , SRILANKAWAK WEWI. MEWA PATAN GATHA YUTHTHE PAHALA SITA IHALATA NOWAIHALA SITA PAHALATAI.
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
අනිවාර්යයෙන්
@slhitdjmix6363
@slhitdjmix6363 21 күн бұрын
අපේ ගෙදර බෙස් නෙට් ටිකක් පොලවේ ගැවුනා එක ලොකු අවුලක්ද මලකඩ කයිද?
@nirusl443
@nirusl443 2 жыл бұрын
Thank you sir.....💞 Supiri....👌 Niyama vidio tikk tiyanwa.👍 Loku denumak labagaththa.🙌 Obathumnta bohoma pin siddawenaw.🙏 Tawa me wage video karnna.💓 Obathuma danna de kiyala denna...💖 Kawadahari pettiyata ithuruwenne ochcharai..... Budusaranai.. 🙏🙏🙏🙏🙏🙏🙏
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Sahathika aththa. Denata nethi unath atheethaye mewani dey ape ratey pilipedda
@muhammadyaseer8025
@muhammadyaseer8025 Жыл бұрын
Bohoma sthuthi, vatina video ekak.❤
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@KaushalyaGurudeniya
@KaushalyaGurudeniya 8 ай бұрын
මේ තියරි එක ටිකක් අවුට් ඩේටඩ් නේද? ස්ලැබ් එක දාලා බිත්ති බඳින එක තමයි ලොකු ඉදිකිරිම් වලදි කරන්නේ. උඩ බීම් එකයි බිත්තියයි එකතු වෙන තැනදි පොඩි ඉඩක් තියල එතනට මිලි 2 කේ රිජිෆෝම් එකක් දානවා, වේට් එක ඩිස්ට්‍රිබියුට් කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. අනිත් එක ඔබ කියන විදි්හට බීම් එකක් යනකොට උඩ තට්ටුවේ බර බිත්ති වලට එන්නේ නෑ. බීම් එක හරහා කොලම් වලට ඇවිත් කොලම් වලින් ටයි බීම් වලලට ඇවිත්, ටයි බීම් වලින් කොලම් සහ බේස් එක හරහා එර්ත් වෙනවා. ඔබ කියන විදිහට බිත්ති වලින් බර පහලට බහිනවා නම් ටියි බීම් වලින් වැඩක් නෑ නේ
@baasunnahe3169
@baasunnahe3169 8 ай бұрын
ලොකු බිල්ඩින් හදන එක සන්කීර්න වැඩක් එතනදි කම්බි කොන්ක්‍රීට් හැම දේම බාවිතාකරන විදිහ ගෙයක් හදන විදිහට වඩා වෙනස්. ඔබ කියන තියරි එක හරි. ඔබට දැනිල තියනවද සාමාන්‍ය ගෙයක් හදනකොට මුලින් බිත්ති බදින්නෙ නැතිව ස්ලැබ් දාපු ගෙදරක ස්ලැබ් එක උඩ වැඩ කරනකොට දෙදරනව වගේ දෙයක්. ඒත ලොකු බිල්ඩින් හදනකොට එහෙම දැනෙන්නෙ නැහැ. ඒවට කම්බි සහ කොන්ක්‍රීට් බාවිතා කරන විදිහ සාමාන්‍ය ගෙදරකට වඩා ශක්තිමත්.
@RemiseRemise
@RemiseRemise Ай бұрын
Tks.
@PriyadarshaniPeiris
@PriyadarshaniPeiris Жыл бұрын
ගොඩාක් ස්තූතියි ! දැනුවත් කිරිම ට
@PriyadarshaniPeiris
@PriyadarshaniPeiris Жыл бұрын
දුරකතන අංකය දෙන්න
@munasinhajayalath4866
@munasinhajayalath4866 Жыл бұрын
Very good programme !
@sarathfernando3839
@sarathfernando3839 4 ай бұрын
Very useful and practical
@AsankaAsanka-ww9hy
@AsankaAsanka-ww9hy Жыл бұрын
Godak Hoda watina upades tikak, godak watinawa apita
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@kalyaniperera7284
@kalyaniperera7284 Жыл бұрын
Godk dewal dana gatha obathumata budu sarani
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
thanks
@thilinakumaratunga3289
@thilinakumaratunga3289 Жыл бұрын
Thanks for sharing your experience
@dumindakumara4278
@dumindakumara4278 2 жыл бұрын
Thawath loku denumak ekatu una obathumata pin, theruwan saranai
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 8 ай бұрын
ගෙයකට නම් ලෑලි ගහන්න...තාප්පයකට වගේ නම් යකඩ කනු ගහන්න
@livegames6060
@livegames6060 Жыл бұрын
Aththiwaram dala mulin bima concreat karana ekada hoda.nattan biththi nadala awasaneta bima concreat karana ekada hoda.
@samindapeiris8824
@samindapeiris8824 3 ай бұрын
Adi 8 දිග pamana තනි ගඩොල් bemmak column danna pera පෙට්ටි ගහන kota අණ ගහනවා එතකොට බිත්ති පොඩි සෙලවීම ක් වෙනවද
@dinushaadikari8571
@dinushaadikari8571 4 ай бұрын
Man hitan hitiyee slab eka dala bithi badinne.me vedio eken idia ekak gathaa
@chamindapriyantha7942
@chamindapriyantha7942 Жыл бұрын
Good advice bro
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
🙏❤ බුදුසරණයි
@nipunaariyaratne1875
@nipunaariyaratne1875 8 ай бұрын
කුකුල් දැල පාවිච්චි කරලා කරන ක්‍රමයක් තියනවාද? video ඒකක් නියනවාද?
@nilanthapradeep5532
@nilanthapradeep5532 Жыл бұрын
Mulin kanu gahala biththi badeemedi., bithithiya udin slab ekada sambanda karanne komada, koncrit dannath baane..??
@buddhikadias9049
@buddhikadias9049 2 жыл бұрын
තට්ටු 2 ගෙදරට උඩ තට්ටුවට 9*9 කණු දැමීම අනිවාර්ය ද.? කණු නොදා ලින්ටල් එක සමග බිත්ති පමනක් බැදීම සුදුසු ද. ස්තුති වීඩියෝ එක ගොඩක් වටිනවා
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
9*9 අවශ්‍ය නැහැ වතුර ටැංකිය තියන තැන ස්ලැබ් කරනවනම් එතනට විතරක් 9*9 දාන්න අනිත් තැන් වලටත් බිත්තියේ ගනකමට එක කබම්බියක් දාල ලින්ටල් දක්වා කොන්ක්‍රීට් දාන්න. ලින්ටල් වලින් උඩටත් තනි කම්බියක් යවල ඒක වහලයේ බිත්ති යටලීයත් විදල දානවනම් හරියටම හරි
@buddhikadias9049
@buddhikadias9049 2 жыл бұрын
@@baasunnahe3169 ඔබට බොහොම ස්තූති 🙏 .
@chandikathennakoon5800
@chandikathennakoon5800 Жыл бұрын
ස්තුතියි සර්
@mariojayasundera9663
@mariojayasundera9663 2 ай бұрын
cant we use iron sheets both sides and pour concrete and make the column instead of using wood when we make the column after the wall
@baasunnahe3169
@baasunnahe3169 2 ай бұрын
We can
@LakshikaJayaweera-nc3vo
@LakshikaJayaweera-nc3vo 10 ай бұрын
Thanks brother
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
Thanks obathumaata
@ETHBTC2023news
@ETHBTC2023news Жыл бұрын
Kanuwath ekka buththiyata ekathu kerala Chicken Net Kukul Dal daala Kapararu keranna puluwan neda
@aselaamarathunga7534
@aselaamarathunga7534 Жыл бұрын
Excellent advicer
@MdChanaka-oc5hw
@MdChanaka-oc5hw Ай бұрын
Mata column tika kontreet karata passe බිත්ති බඳින පැති huranna bari una aka hinda kolomn akata contreet ana gahala contreet dammata kamak nadda
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
Ok
@mhmazmi65
@mhmazmi65 Жыл бұрын
Good advices and reflecting best practices.
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
youtube.com/@baasunnahe3169 thank you
@sachithamaduranga6326
@sachithamaduranga6326 2 жыл бұрын
Thank you so much ❤️
@deepaniperera1650
@deepaniperera1650 25 күн бұрын
පැරණි කබොක් බිත්ති ඇති ගෙයක් අලුත් කරනවානම් කණු දාලා ඒ කබොක් බිත්ති ම තියෙන එක ගැන විස්තර දැනගන්න පුළුවන් ද පුතා
@arunadamith5858
@arunadamith5858 2 жыл бұрын
Good explanation 👍
@xxxxc860
@xxxxc860 Жыл бұрын
ඔබේ අදහස් හරි වැදගත් අපේ බාස් උන්නැහේලාට..මොකද ඒ අය මේ කාරණා දන්නේ නෑ.!
@ThdggGsfhd
@ThdggGsfhd 6 күн бұрын
Adi 20 wage tiyana kellakata slab ekak danna den witadama keeyak yawida please
@wingsadvertising2306
@wingsadvertising2306 Жыл бұрын
Thank you so much
@DhanushkaNuwan-z7v
@DhanushkaNuwan-z7v Ай бұрын
නිවසෙන් පිට තහඩු වහලයක් ගහන ලද අඩි 15 දිග අඩි 8 පලල දර මඩුවක කනුවකට 10 කම්බි 1 ක් දැම්මොත් ගැටලුවක් වෙයිද
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
දෙකක් දාන්න ඉතුරු වෙන 1500 ට වඩා පැවැත්ම වටිනව නේද
@ranjithkumara3189
@ranjithkumara3189 2 жыл бұрын
You're grade. I wish you all the success sir thanks for your videos superb superb superb
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
thanks
@roshansamarasinghe5062
@roshansamarasinghe5062 2 жыл бұрын
ස්තුතිය ඔබට ❤️👍
@dinushaadikari8571
@dinushaadikari8571 3 ай бұрын
Wisadumak dena pulwan da me bithi balada slab danawa da slab dala bithi badinawa da kiyala
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
දෙවිදිහටම කරන්න පුලුවන් කොහොම කරත් හරි විදිහට කලානම් හරි
@MdChanaka-oc5hw
@MdChanaka-oc5hw Ай бұрын
Colum akai බිත්ති අතරට kontreet danna kiwwa neda oya
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
දානවනම් වඩා හොදයි.. නැත්නම් කොලොප්පුගාගෙන බැදගෙන යන්න
@chamaraprasad5747
@chamaraprasad5747 3 ай бұрын
සැලැබ් 2 දාපු ගෙදරක 2වනි තට්ටුවෙ කනු දාන්න කම්බි තියල නැතුව බිත්ති බැන්දොත් අවුල්ද
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
Call me
@duwaama1722
@duwaama1722 Жыл бұрын
Thanks
@kumarahemantha633
@kumarahemantha633 Жыл бұрын
හරිම සරලයි..විස්තරාත්මක යි...මගේ slab එකට යන කම්බි ප්‍රමාණය දැන ගන්නෙ කොහොමද ? ඒක හරිම සංකි්ර්ණ drawingඑකක්...නොම්මරේ දෙන්න පුලුවන්ද?
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
0778739494
@신대혁-y9g
@신대혁-y9g Жыл бұрын
Expention joint??
@samanweerasingha1308
@samanweerasingha1308 2 жыл бұрын
Good explain sir
@piyadasasamarasinghe9545
@piyadasasamarasinghe9545 Жыл бұрын
Important
@disnadisna8512
@disnadisna8512 2 жыл бұрын
Thank you
@nilanthapradeep8670
@nilanthapradeep8670 2 жыл бұрын
Kanudala slab eka daapu gedaraka biththiyata udin(biththiyai beam ekai athara) concreat danne komada
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
ඒකට කොන්ක්‍රීට් දාන්න බැහැ ස්ලැබ් එක දාන්න කලින් බිත්ති බැදල පස්සෙ ස්ලැබ් එක දාන්න ඕනෙ. දැන් ස්ලැබ් එක දාලනම් බීම් එක යට කොලොප්පු ගාල බදාම වලින් හිරකරන්න තමයි පුලුවන්
@kalumranganakalumrangana7948
@kalumranganakalumrangana7948 2 жыл бұрын
කණුව surala බිත්තිය kanuwatama tiyala kolapu gala bandata කමක් naneda concrete karanne natuwa අඟල් 2 aiye.
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
එහෙම හරි කරන්න පුලුවන්නම් හොදයි
@duliepkumara2640
@duliepkumara2640 5 ай бұрын
සැලැබ් 2.කාක් දාන ගෙකකට කානු වලට ගන්න කාම්බි සායිස් එකයි .සිරාප් කාම්බි සායිස් එකයි මොනවා ද සර්.
@baasunnahe3169
@baasunnahe3169 5 ай бұрын
එහෙම කියන්න අමාරුයි ඒව මත වැටෙන බර ගැන බලන්න ඕනෙ plane එක තියනවනම් කියන්න පුලුවන්. සාමාන්‍ය විදිහට නම් 12 කම්බි 4 න් ගියහම ඇති
@abcc578
@abcc578 3 ай бұрын
Hatara waten crack wenne hetu monawada...
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
මට කතාකරන්න
@ChandraGunawansha
@ChandraGunawansha 8 ай бұрын
Uda thattuwatath 9 kanu yanna onada wahalayak gahanne
@baasunnahe3169
@baasunnahe3169 8 ай бұрын
නැහැ
@ShevinChris245-jw8lf
@ShevinChris245-jw8lf 2 ай бұрын
@sahanyakapugedara6770
@sahanyakapugedara6770 2 жыл бұрын
මං y කනු දාල හදන්න යන්නෙ ..y කණුව වටේම අඟල් 2 ganee concrete දාන්න ඕනි ද
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
drawing එකක් තියනව නම් whatsapp කරන්න 0725510595
@supuntharaka4241
@supuntharaka4241 2 жыл бұрын
Aiye slab ekath daala iwarainam beam eka yatata(biththiya set wena thena) mokadda karanna puluwan de?? Kattiya kiynawa regiform patiyak tiyanna kiyala?eka sarthakaida?
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
call me 0778739494
@chamindawijerathna1924
@chamindawijerathna1924 2 жыл бұрын
බිත්ති බැදලා කොලොම් එක දාන්න ලෑලි බොක්ස් එක හදා ගන්න විදිහ විඩියෝ එකක් දාන්න
@100bimal
@100bimal Жыл бұрын
Ethakota loku building hadannakota structure eka ne mulin hadanne, passe thamai block gal badinne
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
ලොකු බිල්ඩින් වල කොහොමත් වැඩිපුර බිත්ති බදින්නෙ නැහැ බෙදා වෙන් කරන්න බ්ලොක් ගල් බිත්ති පාවිච්චි කරන්නෙ හරිම අඩුවෙන් ගොඩක්ම ලොකු බිල්ඩින් වලට බ්ලොක් ගල් ගන්නෙම නැහැ ඒවගෙ ස්තීරවම බිත්ති බදිනවනම් කොන්ක්‍රීට් තමයි පාවිච්චි කරන්නෙ. මම මෙතනදි කතාකරන්නෙ නිවසක් ඉදිකිරීම ගැන විතරයි.
@sanduntharanga2679
@sanduntharanga2679 Жыл бұрын
Supirima.
@ramaniinoka5395
@ramaniinoka5395 2 жыл бұрын
Tie beam ekak dana hati poddak kiynawada
@chandikathennakoon5800
@chandikathennakoon5800 Жыл бұрын
Sir කණූවයි බිත්තියි 2" අතරට දාන concete මිස්‍ර්ණය කොහොමද
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
1: 1 1/2: 3
@tenisanwickramasinghe2904
@tenisanwickramasinghe2904 2 ай бұрын
❤❤🙏
@ranjanikaluarachchige2664
@ranjanikaluarachchige2664 Жыл бұрын
සාමාන්‍යයෙන් එක බේස් කනුවක් දාන්න උඩටම සැබ් එකේ මට්ටමටම කනුවක් සදහා වියදම කීයක් වගෙ වනවද
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
වීඩියෝවක් තියනව බලන්න
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
බිත්ති බැදලා කණුව දානවනම් ලෑලී වලට වඩා අගල් පහේ පහේ මුල්ලත් L එකත් තහඩු වලින්ම හදා ගත්තනම් ගොඩක් ලෙසියිනේ මහත්මයා..
@Saji-te4zm
@Saji-te4zm 2 жыл бұрын
sir.අපි කණු දාලා සල්බ් එක දැම්මේ...කම්බි ගණන් යන දවස් වල සිමෙන්ති ත් එක පාරට ගණන් ගියා නේ. ඒ නිසා දැන් බිත්ති බැන්දා ..කණුවට කොලුප්පු ගාලා ඒක හරි ද sir?
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Ok
@Saji-te4zm
@Saji-te4zm 2 жыл бұрын
Thanks sir ...දලබ කපරාදු කල යුතුයි ද නැතිනම් පොට් ඇද්දාම ඇති ද?
@sciencedanuma6302
@sciencedanuma6302 Ай бұрын
දුරකථන අංකය දෙන්න පුලුවන්ද්ද්
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
+94725510595 whatsapp විතරයි
@disnadisna8512
@disnadisna8512 2 жыл бұрын
ඔබතුමාට කතා කරන්න පුලුවන් දුරකථන අංකයක් දාන්න.
@chandanaprk662
@chandanaprk662 Жыл бұрын
Good ❤
@pushpachamindakumara9630
@pushpachamindakumara9630 Жыл бұрын
👍
@ThambilideniyaTb-vj3cj
@ThambilideniyaTb-vj3cj 6 ай бұрын
🎉
@harshadesilva3695
@harshadesilva3695 2 жыл бұрын
den tiyena prasne dawasin dawasa simenti kambi ganan yana eka tama, eka hinda mamath mulinma hithuwe gal bedala slab eka danna eth passe tirane wenas karala slab eka dala himin sere bitti badinna beluwe
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
කනු ටිකක් සූරලා තියන්න වීඩියෝ එකේ කියන විදිහට. බිත්තිය බැදල උඩ ස්ලැබ් එකට හිරකරන වැඩේ හොද පලපුරුදු බාස් කෙනෙක් ලවා කරගන්න
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 Жыл бұрын
බාස්උන්නැහේ කොහේද. දුරකථන අංකය පලකරන්න
@nalakachandana6270
@nalakachandana6270 2 жыл бұрын
තනි තට්ටුවට දැමූ අත්තිවාරමක් තට්ටු 2ට සාදාගන්නා ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද.coment ekakin hari .
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
කතාකරන්න.
@prasannananayakkara1966
@prasannananayakkara1966 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 3 ай бұрын
❤❤
@dasanayakaranjith2140
@dasanayakaranjith2140 2 жыл бұрын
good job sir
@chksoft
@chksoft Жыл бұрын
👍👍👍
@dumithnishantha9074
@dumithnishantha9074 2 жыл бұрын
Thanks sir
@kandybardss5436
@kandybardss5436 2 жыл бұрын
goooood
@dayanipinto6930
@dayanipinto6930 2 жыл бұрын
Mata wahalayak tiyenawa gaha ganna bas kenek hoyala dennko
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
අපි වහල කරනව call me 0778739494 whatsapp 0725510595
@darmasiri9629
@darmasiri9629 2 жыл бұрын
නමිබරය එවන්න පුලුවන් ද.
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
❤❤❤💥💥💥
@pati7399
@pati7399 Жыл бұрын
👍 ඔබේ Videoව ඉතාමත් හොදයි. ගෙදර නිවසියන්ට වැඩේ පටන් ගැනිමට කලින් පැහැදිලි කිරිමක් කල යුතුය. ක්‍රම 4න් වැඩි පුරම කරන්නෙ ඔබ කියු දෙවනි ක්‍රමය 👍
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
Thanks
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 2 жыл бұрын
✌👍❤❤️
@kavindageethanjana2215
@kavindageethanjana2215 6 ай бұрын
ටෙක්නිකලි ඔයාගෙ මතය වැරදි..ප්‍රසාරණය හැකිලීම වෙද්දි බලපාන්නේ ගඩොල් බිත්තියි කොන්ක්‍රීට් කියන්නෙ මාධ්‍ය දෙකක් ..
@baasunnahe3169
@baasunnahe3169 5 ай бұрын
Thanks
@pamodasandeepani4157
@pamodasandeepani4157 2 жыл бұрын
👍👍👍👍👍
@1979shanika
@1979shanika 6 ай бұрын
ඔච්චර විදවන්න ඕනද. මෙශ් එක ඇප්ලයි කලානම් ලේසි පහසුයි
@baasunnahe3169
@baasunnahe3169 6 ай бұрын
Thanks
@SusanthemiyaVidanapathiranage
@SusanthemiyaVidanapathiranage 7 ай бұрын
Comment දැම්මට උත්තර නෑනෙ😪😪
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
ඔන්න දැම්ම්ම හරිම කාර්‍යය බහුලයි ඒකයි අලුත් වීඩියෝ එකක්වත් දාන්නෙ නැත්තෙ.
@premathilakaasc2843
@premathilakaasc2843 3 ай бұрын
Obe tele no denna puluwanda
@baasunnahe3169
@baasunnahe3169 3 ай бұрын
*94725510595 whatsapp
@UpanandaRathnayaka-c9f
@UpanandaRathnayaka-c9f 7 ай бұрын
❤❤❤
@ThushariBatagalla
@ThushariBatagalla 5 ай бұрын
thank you
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,2 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
How To Lay Bricks For Beginners Using a line
13:41
stu crompton
Рет қаралды 4,4 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН