KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ14 අපි දිනනව දිනිල්ලක් අනිත්අයට ඇඬෙන්නම! ඒඅයව මරලා සිල්ගත්තු උපාසකලා වගේ ඉන්න දෙන්න පුළුවන්ද?
44:56
හත්වලාමේ තිස්සමහාරාමෙම මාලිමාවට |SUDAA STUDIO|
14:24
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Hoodie gets wicked makeover! 😲
00:47
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
ශාසනය විනාශ කළේ කවුද ?|වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ පෙරමුණ ගනී|Walpola Gothama | Prakampana
Рет қаралды 10,592
Facebook
Twitter
Жүктеу
1
Жазылу 88 М.
Prakampana_ප්‍රකම්පන
Күн бұрын
Пікірлер: 91
@p.k.yasanthi736
Ай бұрын
,මම ඔබ වහන්සේ කෙරෙහි පැහැදුනු කෙනෙක් අනුරාධපුර රුවන්මැලි සෑ ඔබ වහන්සේ ගේ පින්කම් වලට සහභාගි වනකෙනෙක් මේ දෙන වටිනා අදහස ට ඔබ වහන්සේ ට පින්
@bamunnusinghabamunnusingha7309
Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෝහෝම පිං.හරි දේ හරී විදියට තේරැම් කරලා දුන්නට.මාලිමාවට ජය
@sujeewadamayanthi6539
Ай бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට..❤❤❤❤❤❤
@sunethradissanayake641
Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏
@hemalikulathunga2285
Ай бұрын
මතු පැතුම් රැඳී හදවතේ සිනා පිබිදෙයි දරු කැලේ මන්දිරේ මෙන් පැල්පතේ බතක් ඉදෙනා හෙට දිනේ රජෙක් නොවුනත් ඔබ අපේ රජු ඔබම පමණයි හදවතේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@GnanawisuddhiThero-xx3ov
Ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nishaniwijeweera574
Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු!!! සාධු !!!සාධු !!
@piyaseelirajapaksha7661
Ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏 ඇත්ත ඇති හැටියට කරුනු පෙන්වාදෙනවාට. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් සිදුවියයුතු අනුශාසනාව ඔබවහන්සේගෙන් සිදුවීමපිලිබදව මාගේ ප්‍රනාමය 🙏🙏🙏
@dammikaw9050
Ай бұрын
දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ ඔවදන් වලට..
@MadukasampathSenanayaka
Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඔබවහන්සේගේ පැහැදිලි කිරීම අනුව මම ජාතික ජනබලවේගය නියෝජනය කරන අනුරකුමාර දිසානායක මහතා තෝරගනු ලැබුව.සාධූ සාධූ සාධූ .
@ChandraVidanapathirana
Ай бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ....මාලිමාවට ජයවේවා
@ElladeniyaPiyadasa
Ай бұрын
තෙරුවන් සරණයි හාමුදූරුවනෙ
@chandranijayathilaka5869
Ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@anomamanel6360
Ай бұрын
සත්‍යය අවබෝධ කරදුන්නාට ඔබ වහන්සේට ඛොහොමත්පිං, මාලිමාවට ජය වේවා!!!!!!
@napatawelaniradhananda3485
Ай бұрын
❤හොද උසස් දියුණු අදහස් ඇති අවවාදයක්.☸️ 🤔🤔
@arunaprasad3030
Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@rajasirimanuweldura8691
Ай бұрын
Malimawata jaya wewa ❤
@aberathnasubasinghe7754
Ай бұрын
ඔබ වහන්සේ කියන දේ හරි එ වුණාට සමහර හාමුදුරුවෝ එහෙම නොවෙි තෙරැවන් සරනයි
@nimalkajayawardana5660
Ай бұрын
ඔබ වහන්සේට අප්‍ර්‍රමාණ පිං ඔබ වහන්සේගේ සදහම් දෙසුම නිතරම අපි නෙත් වැනි නාළිකා ඔස්සේ ශ්‍ර්‍රවණය කරනවා...මාලිමාව ජයග්‍රහණයට එරෙහීව සම්බුද්ධ සාසනයේ රැකවරණින් ස්‍රරසැප විදින හාමුදුරුවරු සමහරක් මිනිස්සු නොමග යවමින් විවිධ හඩ පටිවලට මුසාවාදය පවසමින් ද්වේශය පතුරුවනවා...සමහර උන්නාන්සේලා වේදිකාවල කවියෙන් වස්කවි කියනවා ...මේවා තමයි අපේ පින්වත් හාමුදුරුවනේ සම්බුද්ධ සාසනය පිරිහීමට බලපාන්නෙ.. මාලිමාවට ජයවේවා!!!!ඔබ වහන්සේ වැනි උතුම් මහා සංඝරත්නයෙහි අවවාද අනුශාසනා ලබමින් ඔවුන්ට වාසනාවන්ත රටක් ගොඩ නගන්නට ශක්තිය දිරිය ලැබේවා !!!
@hartwoodservices2842
Ай бұрын
ශිෂ්ට සම්පන්න රටක් සමාජයක් පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමට නම් නිවැරදි දේශපාලන මඟපෙන්වීමක් රටට අවශ්‍යයි. එය ලබාදිය හැකි එකම නිවැරදි දේශපාලන ව්‍යාපාරය නම් ජාතික ජන බලවේගය පමණයි. දස ලක්ෂ ගණනින් මාලිමාව වටා එක්වෙමු. සාධාරණ නීතිගරුක ශිෂ්ට සම්පන්න රටක් සමාජයක් පුරවැසියෙක් නිර්මාණය කරගනිමු. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🚩🚩🚩❤️❤️❤️
@sunethradesilva1828
Ай бұрын
සල්ලි දීලා ,බත් දීලා ,අරක්කු බීලා රැස්වීම් වලට බසවලින් මිනිස්සු අදින කිසිම පක්ෂයක් රටේ විනයක් හදාවි කියල කාටද කියන්න පුලුවන් ලමායි???? හැම පක්ෂයක්ම පෞද්ගලික න්‍යායක් තියෙන්නෙ .අධ්‍යාත්මික පැතිකඩක් නැහැ .කනගාටුදායකය .මෙයට හේතුව මිනිස්සුන්ගෙ නුවන මදිකමය.
@JeewanSampath-km5cp
Ай бұрын
වැදගත්
@pushpawikramanayake7939
Ай бұрын
Malimawa aluth rajayak.🙏🙏🙏
@Nssss72
Ай бұрын
හොද අදහස්.ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි🙏🙏🙏
@dammikamalani9281
Ай бұрын
Teruwan saranay oba wahanseta 🙏 🙏 🙏 godak pin 🙏 🙏 🙏
@champamuthumala7558
Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට මාලිමාවට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@panaduresarananda6455
Ай бұрын
භික්ෂුවකගේ වේවා, ගිහියෙකුගේ වේවා, මෙලොව පරලොව අයහපත පිණිස පවතින ධර්මයන් ලෙස බුදුපියාණන්වහන්සේ දේශනාකළ "සතර අගතිය" පිළිබඳව වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ කරන මෙම පැහැදිලිකිරීම ; බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් "චීවරධාරියෙකුගෙන්" වෙන්කොට හඳුනාගැනීමට බෙහෙවින් උපකාරීවන්නකි .
@asokananayakkara3105
Ай бұрын
තෙරුවන් සරණයි
@wasanthaperera3961
Ай бұрын
TERUWAN SARANAI APE HAMUDRUWANE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rajasirimanuweldura8691
Ай бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏
@gangaappuwa7795
Ай бұрын
Budusaranai 🙏🙏🙏
@SiriyaniLalitha
Ай бұрын
Obathumata tharuwan saranai drgaavesa labawa 🌹 malemawata jayawa 🌺🌹
@srimaljayaweera871
Ай бұрын
ඡන්දයෙන් අගතියට යාම.... වැරැද්ද නොපෙනීම......🙏🙏🙏
@anandadissanayaka8932
Ай бұрын
OBAWAHANSEGE VIGGRHAHAYA HARIMA PAHADILY THERUWAN SARANAY.
@hemadayananda
Ай бұрын
Taruwan saranaei watina pahadili kirimak apa Hamuduruwani
@agithpannilage5364
Ай бұрын
Obawaneseta.teruwansareni.🎉🎉🎉🎉🎉🎉🎉
@SunethraWickramasinghe-g7f
Ай бұрын
Malimawata jayawewa
@nishnayana
Ай бұрын
🙏🙏
@aranyanimansal1857
Ай бұрын
නිවන පමණක් නොදන්නා අනිත් හැමදේම දන්නා ගලගම හා බලංගොඩ කස්සප මෝඩ ජෝඩුව 🎉🎉❤
@user-yi2m456
Ай бұрын
Jesuge ekekda ? Meewanapalane naakiyage ekekda ?
@champawickremasinha4667
Ай бұрын
It is the Buddhist Clergy entrusted with the protection of Buddhism. No mortal is given nor is capable of such responsibility. Simple explanation by the Venerable Monk. Pinsiddhawewa.
@dhammikamillawitiya6427
Ай бұрын
💐💐💐🙏🙏🙏🧡🧡
@kimtaeglxy1559
Ай бұрын
සම්බුද්ධ දේශනාව යතාර්ථයේ දේශනාවයි!පක්ෂ බේද නොසලකා රට රැකගන්න ගිහිපිරිසට සමගි සම්පන්නව ඉන්න කියාදෙන්න අපේ හාමුදුරුවනේ.
@rangi6885
Ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@gamunushantha7877
Ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි . බොහොමපින් . ඡන්දා,දෝශා ,භයා,මෝහා -- සතර අගති. ඡන්ද,චිත්ත ,විරිය,විමංස -- සතර සම්‍යක්පධාන. 12:59
@NilukaKumari-is6ow
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjith349
Ай бұрын
❤🎉❤🎉❤❤❤🎉
@gaminivitharanagamage7798
Ай бұрын
මාලිමාවටකෝටියක්.තෙරැවන්සරනයි
@sompalasilva2520
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@WimalaNanda-g8g
Ай бұрын
මලිමාවට ජයවේවා
@dineshperera2599
Ай бұрын
ජාතික පුනරුඩයට බුදුසරණයි npp ජනතා බලය 👍npp පෙරට
@dineshweerasinghe5813
Ай бұрын
මේ චින්තන වෙනස..අයාලේ යන හාමුදුරුවෝන්ගේ සිත්වල පහල වේවා...
@KanthigamageGamage-v4v
Ай бұрын
❤❤❤
@Sandakathmini01
Ай бұрын
මේ සැරේ අපි හැමෝම දිනන රටක දිනන පැතුම වෙනුවෙන්. ❤️ ඔයාත් කෝටියෙන් කෙනෙක් ද?
@DineshaRanasinghe-h4t
Ай бұрын
Ow Eth ඡන්ද දෙන්න enna වෙන්නේ na 😢
@sarathvijayananda769
Ай бұрын
බුදුදහමේ සැබෑ භාවිතය මෙසේ විය යුතු නොවේද.
@napatawelaniradhananda3485
Ай бұрын
කොච්චර රට අස්ථාවරද නොදියුණුද කියනවනම් ජනාධිපතිවරනයකදී පාලනය මාරු වෙද්දී බය,සැක ඇතිවෙන්නේ. 🤔🤔🤔
@madadombeseelarathana6627
Ай бұрын
❤❤❤❤❤❤
@geethajayasingha5468
Ай бұрын
Npp jayawewa.swameen wahansete teruwan sarani
@pushpa19dissanayake86
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 NPP Jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉 Next President Anura Kumara Dissanayake Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 Daladahimi Saranye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Budusaranie 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 God bless Srilanka 💗❤️💕🙏😍❤️ From U.S.A.
@piyazapiyaza4116
Ай бұрын
බලයටපත්වන නව දේශපාලකයා මෙ ලෙස වියයුතුයි නොවෙිද ?
@kusumherath5762
Ай бұрын
3
@sumethracol3331
Ай бұрын
😒🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmiabedeera45
Ай бұрын
මාලිමාවට ජයවේවා
@ruwansandakelum3028
Ай бұрын
Lapayata chande denna kiyala kiyanne monahariyeda🤔🤔🤔
@ayeshlakshitha355
Ай бұрын
Dan ratata kelavela ewarai. Hamuduruwaru kochchara bana keuwwath, Ape kochchara bana gahuwath, dan ratata kelavela ewarai.
@KeerthiRajapaksha-m3i
Ай бұрын
මෙයත් සාසනේ වනසන කෙනෙක් මයි මෙයත් මැදනොවේ කැතකමෙි ඉහලම.
@user-yi2m456
Ай бұрын
Meewanapalane naakiyage ekek wage ?
@gbvdhammadana9964
Ай бұрын
NPP ONLY ALL OTHERS PATTA HORU
@Rush956
Ай бұрын
අම්මෝ ගෝඨාභයට හොඳට කඩේ ගියා...
@Rush956
Ай бұрын
@@NirvanaSamadhi-g4f මට හොඳට මතකයි නෙත් FM එකේ වැඩසටහනකදි...නොකියා කිව්වා ගෝඨාභය හොඳයි කියලා වෙන අපේක්ෂකයෙක් පහළටම දාලා කතා කරලා..හැබැයි ඒ අපේක්ෂකයට චන්දෙට ඉදිරිපත් වෙන්නත් බැරිවුනා 2019..ලෝයර් කෙනෙක්.
@samanthigamage2058
Ай бұрын
I swear to God. This mank did it
@Rush956
Ай бұрын
@@samanthigamage2058 im right ?
@samanthigamage2058
Ай бұрын
@@Rush956 yes
@VS-SM
Ай бұрын
Malimawe kiyaganna hama minihek ma ekawath therenne ne ekath modakamak
@nissankaseneviratne5241
Ай бұрын
වල්පොල වගේ ඝෝටාට කඩේ ගිය චීවරදාරී සෙට් එක තමයි ශාසනය පරිහානියට පත්කරන්නෙ. අර නෙල්ලිගල ඉරාජ් එක්ක ලව් කරන එකා තමයි අනිත් යකා. මුන් සෙට් එක ගෝතයාට හේත්තු වෙලා හොඳට මෝඩ උපාසකයන්ගෙන් මංකොල්ල කෑව. තිත්ත ඇත්ත ඒකයි. ඕව මෝඩයන්ට තේරුම් කරල දෙන්න හරි අමාරුයි.
@user-yi2m456
Ай бұрын
Meewanapalane naakiyage ekekda ?
@dunith305
Ай бұрын
🙏🙏🙏🙏
@madushadinesh
Ай бұрын
මාලිමාවට ජයවේවා..
@honorhuawei3574
Ай бұрын
🙏🙏🙏
@amaraniwarnasuriya5428
Ай бұрын
🙏🙏🙏❤
@indjay3207
Ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@NamalKamala
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
44:56
මේ14 අපි දිනනව දිනිල්ලක් අනිත්අයට ඇඬෙන්නම! ඒඅයව මරලා සිල්ගත්තු උපාසකලා වගේ ඉන්න දෙන්න පුළුවන්ද?
The Life Traveler
Рет қаралды 7 М.
14:24
හත්වලාමේ තිස්සමහාරාමෙම මාලිමාවට |SUDAA STUDIO|
Sudaa Studio
Рет қаралды 2,8 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 133 МЛН
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 60 МЛН
00:29
Which team will win? Team Joy or Team Gumball?! 🤔
BigSchool
Рет қаралды 14 МЛН
9:58
නෙළුම් කුළුණේ වෙඩිතැබීමක්.ඉහළ මහලේ නොසිතූ දෙයක් සිදුවෙයි | Neth News
Neth News
Рет қаралды 7 М.
14:31
අනුරාධපුරට අනුර බහී - එකම මගුල් ගෙයක් වෙයි
VFM RADIO 107
Рет қаралды 40 М.
14:06
ඡන්දයට කලින් හැමෝම මේක අහපල්ලා!
Siri Sadaham Ashramaya
Рет қаралды 433 М.
11:37
හර්ෂගේ සහය ජනපති අනුර කුමාරට
VFM RADIO 107
Рет қаралды 59 М.
34:35
Katawala Hemaloka Thro l ගිලන්ව ඉන්න කැටවල හාමුදුරුවෝ කියූ සංවේදී කථාව
Neth FM Bana
Рет қаралды 294 М.
37:30
අනුර 9-11 දඹුල්ලේ දී කළ කතාව - Anura - Dambulla 9/11
Sri Nimal Padmakumara
Рет қаралды 20 М.
🔴LIVE | අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.11.09 | Ada Derana Late Night News Bulletin
Ada Derana
Рет қаралды 1 М.
25:11
එකාතකින් පව් අනේ
Bharatha Thennakoon
Рет қаралды 180 М.
14:22
ජනාධිපති අනුරව හම්බවෙන්න රාජාංගනයේ සිංහයාත් කුරුණෑගලට ඇවිල්ලා. අම්මට සිරි
Talk with Lal
Рет қаралды 67 М.
18:59
මෙන්න අනුරපුරේ සුනාමිය - කෝ සේමසිංහලා , හැරිසන්ලා , චන්ද්රානිලා එකෙක්වත් නෑ - මාලිමාව විතරයි -
Voice Tube of People
Рет қаралды 6 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН