සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි|walpola gothama thero|bana|asapuwa

  Рет қаралды 19,231

sundhara hudhakalaawa

sundhara hudhakalaawa

Күн бұрын

#walpola_gothama_thero #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja #වල්පොළ_ගෝතම_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්මාසම්බුද්ධස්ස.
තෙරුවන්සරණයි! ___________________________________________________________________________________ සසර බිය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව ශ්‍රවණය කලොත් ඔබට වැටහේවි.ජීවත්ව සිටියදීම වද වේදනා විඳින මිනිසුන්ගේ දුක් නිවාලනු පිණිස බොහෝ උපකාරී වන වැදගත් දේශනාවකි.මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.ධර්ම දානය පිණිස අන් අයට ද ශෙයා කරන්න.
මෙම දේශනාව සඳහා ඇසුරු කරගත් සූත්‍ර දේශනාව_
සුදත්ත නම් දිව්‍ය පුත්‍රයා බුදු රජාණන් වහන්සේ සමපයෙහි පැවසූ ගාථාවට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒම ගාථාවේ අඩුව පෙන්වමින් වදාළ පිළිතුරු ගාථාව.
සුදත්ත දිව්‍ය පුත්‍රයා/
"සත්තියා විය ඔමට්ඨො
ඩය්හමානොව මත්ථකෙ
කාමරාගප්පහානාය
සතො භික්ඛු පරිබ්බජෙ"ති.
තේරුම*****
"හුලකින් අනිනු ලැබූවකු
හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද
හිස ගිනිගත්තකු
ඒගිනි නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද
භික්ෂුව කාමරාගය දුරලනු පිණිස
සිහි ඇතිව උත්සාහ කරන්නේය"
බුදු රජාණන් වහන්සේ/
"සත්තියා විය ඔමට්ඨො
ඩය්හමානොව මත්ථකෙ
සක්කායදිට්ඨිප්පහානාය
සතො භික්ඛු පරිබ්බජෙ"ති
තේරුම*****
හුලකින් අනිනු ලැබූවකු
හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද
හිස ගිනි ගත්තකු
ඒ ගිනි නිවන්නට උත්සාහ කරන්නාක් මෙන්ද
භික්ෂුව සිහි ඇතිව සක්කාය දිට්ඨිය වනසනු පිණිස
උත්සාහීව වාසය කරන්නේය.
සංයුක්ත නිකාය/සගාථා වග්ගපාළි/දේවපුත්ත සංයුත්තය/අනාථපිණ්ඩික වග්ගය/වාසුදත්ත සූත්‍රය

Пікірлер: 53
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය..
@sriyanrangana5720
@sriyanrangana5720 Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@subhashiniperera3169
@subhashiniperera3169 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට දිගාසිරි වේවා !!!
@lakminishyamika2558
@lakminishyamika2558 Жыл бұрын
සාදු සාදු සාදු ධර්ම දේශකයාණන් වහන්සේට උතුම් අමා නිවන පිණිසම මේ පින හේතු වේවා.මේ පිං මමද අනුමෝදන් වෙමි.උතුම් නිවන් සැප පිණිසම මට මේ පින උපකාරී වේවා.
@ranieindrane3521
@ranieindrane3521 5 ай бұрын
Obawahanseta mage namaskaraya weva asdu sadu sadu 👏👏👏
@user-mk1tj9hj8d
@user-mk1tj9hj8d 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක්නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Dilrukshi1-k3c
@Dilrukshi1-k3c Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!නමෝ බුද්ධාය෴෴
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@bhagyaenterprises3895
@bhagyaenterprises3895 Жыл бұрын
Q
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා ඔබවහන්සේට 🙏🙏🙏සාදු සාදු සාදු
@HuaweiY5.
@HuaweiY5. 5 ай бұрын
ඇත්තටම ඔබ වහන්සේගේ දර්මය සත්‍යයක්
@HuaweiY5.
@HuaweiY5. 5 ай бұрын
🎉❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💖😍
@kumarigangoda4419
@kumarigangoda4419 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..
@seriyaani1870
@seriyaani1870 Жыл бұрын
සාදු සාදු සාදු
@pemalatha751
@pemalatha751 Жыл бұрын
සාදූ..සාදූ..සාදූ
@sobamaithri5908
@sobamaithri5908 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chamindabowathura4827
@chamindabowathura4827 Жыл бұрын
🙏🙏🙏
@chandyhennedige2307
@chandyhennedige2307 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-tq9gm5rx9v
@user-tq9gm5rx9v 7 ай бұрын
I so that video before a go really true suwamin wahanse telling oba wahansete mage namaskaraya wawa 🙏
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
🙏🙏🌹🌷🌻
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e 11 ай бұрын
💙🩵🙏🙏🙏🩵💙budu saranai ape walpola gothama suwamin wahansa!!niduk nirogi wewa!!❤❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 10 ай бұрын
ඔබවහන්සේගේ දහමි කරුනු අසන්නට ලැබුනේ රන්වැලිමහා සෑය ලග මේ මැතකදි තිබුනු දේශනාවක් තුලිනුයි....ඉතින් මාද විදේශ රටක ඉන්නේ...cyprus වල...මම ඔබ වහන්සේගේ දේශනා අහන්නට කලින් ලොකු හිත්තැවුලකින් උන්නේ...මගේ මිතුරියක් නොසිතු ලෙස මා සමග අමනාප වීමයි එයට හේතුව...එතන තිබුනු බැදිම මට බොහෝ ඉක්මනින් නැතිකර ගැනිමට ඔබ වහන්සේගේ මේ දහම ලොකු පිහිටක් උනා...ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා...🙏🙏🙏
@user-tq9gm5rx9v
@user-tq9gm5rx9v 7 ай бұрын
🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 11 ай бұрын
ඇත්තටම සිත ඵකම තැනක තියා ගෙන තමාගෙ ජීවිතය .ගැණ හරියාකාරව තෙරුම් අවබෝධ කර ගතහොත්. හැම බැදීම් වලින්ම නිදහස් කරගන්න පුලුවන්.මම අත්දැකීමෙන් කියන්නේ මම ඒ තත්වයට ගොඩක් දුරට ඇවිත් ඉන්නෙ...මම දැනට මැදපෙරදිග රැකියා වක් කරනවා..හැම ස්වාමීන් වහන්සේලා ගෙම ..දහම් කරැණු බණදේශනා දවසට හතරක් පහක් අහනවා..ඒත් Poona ඵකෙන්.. වැඩ කරන ගමන් සිහියෙන් මනස ඵක තැනකට ගෙන තෙරුම් ගන්න පුලුවන්...මම සිතින් හැමදෙයක්ම අත්හැරදමා කාලය ගෙවන්නෙ..මම ගොඩක් කැමතියි මහණ වෙන්න ඒත් දැන් අවුරුදු පනස් හතරක්..දැන් ඵන්න ඵන්නම ලෙඩෙක් ඒ නිසා හිත හදාගෙන මහණදම් පුරන්න බැහැනේ කියලා හිතෙනවා. පුංචි කාලේ මෙවැනි දහමි දේශනා අහන්න තිබුණා නම් අද මම මෙහෙම දුක් විදින කෙනෙක් නොවෙන්න තිබුණා...අද පිටරටක කාත් කවුරැත් නැති නොදන්න රටක නාඳුනන මිනිසුන් අතර ජිවත් වෙන එක ගැන ඇත්තටම දුකයි...ඒ දුකම ඇති සසර බිය කුමක්දැයි තමාගෙන්ම තමාට තෙරුම් ගන්න පුලුවන්.....ඔබවහන්සෙ ට සම්මා සම්බුදු සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪😪😪😪🙏🙏🙏
@malawickramasingha3369
@malawickramasingha3369 8 ай бұрын
Uthum theruwanema sarana lebewa pinwath Kalyana mithtrayanan.wahansetaì pinwath himiyani pinsindu.wewa apata darmaya kiya denawata oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu
@subsinha-pp9gz
@subsinha-pp9gz 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@ppeiris72
@ppeiris72 10 ай бұрын
සාධු සාධු සාධු 🙏
@nadishadillhani3684
@nadishadillhani3684 Жыл бұрын
ස්වාමිින් වහන්ව මාහට නිදහස් විිමට අවශ්‍යයි මට උදවු කරන්න..
@rohan3260
@rohan3260 Жыл бұрын
කය නම් නිසරුයි. නැත පවතින්නේ! මේක කුණු කයක්මයි ස්වාමින්වහන්ස. මේ කුණු කය මම මගේ මගේ ආත්මය කියල පිළිගන්නම සුදුසම නෑ. මේ කුණු කය අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා. මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ 🙏🙏🙏 නමෝ බුද්ධාය!!!!
@ChamilaChamila-hc9qm
@ChamilaChamila-hc9qm 4 ай бұрын
Awasarai mata swaminwahansa mama obawahasege darmadesana nirantharayen srewanaya karanawa, baunpalassa goda nagaddi boho pin kala mama awasan dinaye pin buumiyata wedala prarthana kale uthum arahathwaya dakwama obawahanse ge visesa anukampawa labee uthum pavidi bawaya labewa kiyala eth mata thwama pina na mage ammata upasthana karamin inne, ehema kenek kohomada pinwath swaminwahansa hisa ginigaththase guru asurak laginma asuru karanne apiwage aya wenuwen bawanawa karanagaman sakkayadittiya bideemata mulasita baun palasse desana karana akarayata karadenna puluwanda pinwath himiyane mata anukapa karanusekwa
@pwwpkumara2266
@pwwpkumara2266 Жыл бұрын
කාන්තාවන් ට ද සහභාගි විය හැකිද
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 10 ай бұрын
මමද බලා ගන්නේ අල්සයිම ලෙඩෙක් අපේ හාමුදුරුවනේ...ඒ නිසා සසර බය මම මේ ලෙඩා තුලින් දැනට දැකලා තියෙන්නේ...🙏
@user-tq9gm5rx9v
@user-tq9gm5rx9v 7 ай бұрын
🙏🙏🙏🪷
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Жыл бұрын
භවුන් පැලැස්ස තියෙන්නෙ කොහෙද ?
@nadishadillhani3684
@nadishadillhani3684 Жыл бұрын
ගමිපහ /නුවර
@chandimakumara6952
@chandimakumara6952 Жыл бұрын
මට ගම්පහ මුවන්පැලස්සෙ phone number එක දාන්න . 🙏🙏🙏🙏
@nishaddilantha2025
@nishaddilantha2025 28 күн бұрын
Sawamin.vahansa.sasarabiya.gana.kiwa.sawamin.wahansa.niwan.dakitwa
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@predipthushara6451
@predipthushara6451 Жыл бұрын
🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 11 ай бұрын
ඇත්තටම සිත ඵකම තැනක තියා ගෙන තමාගෙ ජීවිතය .ගැණ හරියාකාරව තෙරුම් අවබෝධ කර ගතහොත්. හැම බැදීම් වලින්ම නිදහස් කරගන්න පුලුවන්.මම අත්දැකීමෙන් කියන්නේ මම ඒ තත්වයට ගොඩක් දුරට ඇවිත් ඉන්නෙ...මම දැනට මැදපෙරදිග රැකියා වක් කරනවා..හැම ස්වාමීන් වහන්සේලා ගෙම ..දහම් කරැණු බණදේශනා දවසට හතරක් පහක් අහනවා..ඒත් Poona ඵකෙන්.. වැඩ කරන ගමන් සිහියෙන් මනස ඵක තැනකට ගෙන තෙරුම් ගන්න පුලුවන්...මම සිතින් හැමදෙයක්ම අත්හැරදමා කාලය ගෙවන්නෙ..මම ගොඩක් කැමතියි මහණ වෙන්න ඒත් දැන් අවුරුදු පනස් හතරක්..දැන් ඵන්න ඵන්නම ලෙඩෙක් ඒ නිසා හිත හදාගෙන මහණදම් පුරන්න බැහැනේ කියලා හිතෙනවා. පුංචි කාලේ මෙවැනි දහමි දේශනා අහන්න තිබුණා නම් අද මම මෙහෙම දුක් විදින කෙනෙක් නොවෙන්න තිබුණා...අද පිටරටක කාත් කවුරැත් නැති නොදන්න රටක නාඳුනන මිනිසුන් අතර ජිවත් වෙන එක ගැන ඇත්තටම දුකයි...ඒ දුකම ඇති සසර බිය කුමක්දැයි තමාගෙන්ම තමාට තෙරුම් ගන්න පුලුවන්.....ඔබවහන්සෙ ට සම්මා සම්බුදු සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪😪😪😪🙏🙏🙏
@ekanayakashanaka3636
@ekanayakashanaka3636 2 ай бұрын
ඔබට ඉක්මනින්ම දර්මය අවබෝද වේවා....🙏🙏🙏🙏🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 10 ай бұрын
🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@asankaasanka2235
@asankaasanka2235 Жыл бұрын
සාදු 🌻 සාදු 🌻 සාදු 🌻
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@chamilajayasumana4417
@chamilajayasumana4417 Жыл бұрын
🙏🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
🙏🙏🙏
@damayanthisubasinghe2294
@damayanthisubasinghe2294 10 ай бұрын
🙏🙏🙏
@chandanilakmali2198
@chandanilakmali2198 11 ай бұрын
🙏🙏🙏
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 Жыл бұрын
🙏🙏🙏🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
මේ පහ කළොත් තරහ ඉවරයි | ven mawarale baddiya thero
1:20:50
Ven. Walpola Gothama Thero - Samma Dittiya සම්මා දිට්ටිය
50:56
Ven. Walpola Gothama Thero Dharma Deshana
Рет қаралды 34 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН