No video

මේ දේශනාව ඇසුවොත් නැවත ඔබ මේවගේ මුලාවන්ට වැටෙන්නේ නෑ|walpola gothama thero|bana|sith neth asapuwa

  Рет қаралды 409,895

sundhara hudhakalaawa

sundhara hudhakalaawa

Күн бұрын

#walpola_gothama_thero#bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තෙරුවන් සරණයි!
sith neth asapuwa
#walpola_gothama_thero
#sith_neth_asapuwa
#sundhara_hudhakalawa
#bana
#dharmadeshana
#darmadeshana

Пікірлер: 448
@user-kp2yt4on5t
@user-kp2yt4on5t 2 жыл бұрын
නූගත් මිනිසුන්ගේ ජීවිත වලට ධර්මය අවබෝධ කිරීමෙන් ඔබ වහන්සේට මගගු පිනකි
@DHAHAMSISILA123
@DHAHAMSISILA123 2 жыл бұрын
මිනිසුන්ට සත්‍ය අවබෝධ වේවා .සියලු දෙනාටම යහපතම වේවා
@ganeshwijenayake6761
@ganeshwijenayake6761 2 жыл бұрын
අය්යෝ ඔබතුමාත් අනාගෙන වගේ... බුදුන් වහන්සේගේ කාලේ මිට වඩා තිබුන. එත් උන්වහන්සේ කවදා වත් ඔය වගේ මෝඩ චුන් කිව්වා ද ? ත්‍රිපිටකයේ සඳහනක් තියෙනවද ?
@rashmitha77
@rashmitha77 2 жыл бұрын
මම කතොලික උනත් උබවහන්සේ ගේ හැම කතාවක්ම බලනවා ඔබවහන්සේට බුදුසරනයි ❤️
@ranildemel7633
@ranildemel7633 2 жыл бұрын
)lll))lll))l))lll)ll)ll)l)llll)ll)
@ranildemel7633
@ranildemel7633 2 жыл бұрын
L)ll
@keanureeves9314
@keanureeves9314 2 жыл бұрын
Jesu pihitai
@nethmikamaxdilshara6119
@nethmikamaxdilshara6119 2 жыл бұрын
Jesu pihitai ❤️‍🔥
@nilanthathannage1148
@nilanthathannage1148 Ай бұрын
Budu dahama thiyenne bouddayanta witharak newei Mulu sathwayantama . Eka jiwana ratwak.
@harshaniwickramasinghe1101
@harshaniwickramasinghe1101 2 жыл бұрын
ඔබ වහන්සේ පැවසූ දේ පරම සත්‍යයක් හිමියනි, නියම තෙරුවන් සරණ නොයන අබෞද්ධයන් මේ රැවටීමෙන් දුරස් කරනවා ට ඔබ වහන්සේ ට පින්.
@manelpadmalatha7743
@manelpadmalatha7743 2 жыл бұрын
පරම සත්‍යමයි ඔබ වහන්සේ දේශනා කර ඇත්තේ
@dilshanilayanka2307
@dilshanilayanka2307 2 жыл бұрын
@@manelpadmalatha7743 《 €€€€€
@yenujavihas7588
@yenujavihas7588 2 жыл бұрын
ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක්(ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනවා ඇස, කණ,නහය,දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා(පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා). අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ . මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද. තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම,මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් ) එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්. එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා.අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්,කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට.දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට උදව් කරන්න.එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්.internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි.දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ..අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සම්මා සම්බුදු සරණයි අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .
@ganeshwijenayake6761
@ganeshwijenayake6761 2 жыл бұрын
@@manelpadmalatha7743 do you know what does Parana satya means. Without knowing that how can you just poke your ignorant nose here
@dhrshaniwathsala5911
@dhrshaniwathsala5911 2 жыл бұрын
එස්ේ
@nirmalkelum9764
@nirmalkelum9764 2 жыл бұрын
ධර්ම දානයක් පිණිස හේතු වේවා....සියලු දෙනාට සත්‍ය අවබෝධ වේවා
@DK-dk101
@DK-dk101 2 жыл бұрын
ඔබ වහන්සේ සත්‍ය පවසනුයේ...පුලුවන් අය මේක ශෙයා කරන්න..නොදන්නා අයට දැන ගන්න නොමග යන අයව හරි මාර්ගයට ගන්න... 🙏😊
@karunarathnarathnayaka844
@karunarathnarathnayaka844 2 жыл бұрын
සත්‍ය අවබෝධ කර දුන්නට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ !!
@sansala6503
@sansala6503 2 жыл бұрын
කතරගමත් තියනවා ලොකු මේ පිලිමයක් හාමුදුරුවනේ .සත්‍ය අවබෝධ වේවා .🙏🙏
@suki3717
@suki3717 2 жыл бұрын
ඔව් මාත් දැකලා තියේ කතරගම ලක්ශ්මි දේවාලේදි
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
බුද්ධ ධර්මයේ කොහෙද තියෙන්නේ ප්‍රතිමා වන්දනය කරන්න කියලා. මුල් බුද්ධ ධර්මයේ පිළිම වන්දනය නැත. ධර්මයට මූලිකත්වය දෙන්න
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
@@sandakathmini5371 කියල වැඩක් නෑ මිථ්‍යාව. ඔය මැටි ගොඩකට වැන්දා කියලා වැඩක් තියෙනවා ද
@kevinb8959
@kevinb8959 2 жыл бұрын
ඒ දේවාල වල පිළිමයි ඔය පිළිමෙයි අතර කිසිවෙනසක් නෑ.
@ackumudinikumudu8233
@ackumudinikumudu8233 2 жыл бұрын
මට නම් දැකපු දවසෙ ඉදන් කිසිම පැහැදීමක් නැති පිලිකුලක් ඇති වූ පිලිමයක් මේ ගැන දැන ගන්න ආසාවෙන් හිටපු කතාවක් දැන ගත්ත පින්වත් ස්වාමින් වහසේට බොහොම පින් තෙරුවන් සරණයි.🙏
@user-gx2ok2xv2t
@user-gx2ok2xv2t 2 жыл бұрын
@@sandakathmini5371 උබනේ ගොනා 😅 මෝඩ &@*@😅
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 2 жыл бұрын
Ow matat
@sadunlakmal1033
@sadunlakmal1033 2 жыл бұрын
සත්‍ය අවබෝධ කර දුන්නට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 Жыл бұрын
නමෝ බුද්ධාය, පින්වත් ස්වාමීන්වහන්සේ කල අරුත්බර,හරබර,පිවිතුරු ධර්ම දේශනාවට අපමණ පිං. ඔබ වහන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත්ම වේවා. තෙරුවන් සරණයි. 🙏🏽
@maduka_s
@maduka_s 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං. 🙏 අත්තනගල්ල රජ මහ විහාරේ තිබිබ නිසා හිතුවෙි මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ එක් ආත්ම භවයක් කියලා.
@shenashitharunethu3808
@shenashitharunethu3808 2 жыл бұрын
සත්‍ය අවබෝධ කරදුන් ඔබවහන්සේට තෙරුවන් සරණයි ☸️
@sudathmaddumahetti1188
@sudathmaddumahetti1188 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට... 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@tiktokjokeofficial798
@tiktokjokeofficial798 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඔක්කොම ඇහුවා ගොඩක් හොදට තේරෙන විදිහට පංඩිත හාමුදුරුවෝ කියලා දෙනවා 🥺🥺 උන්වහන්සේට නිදුක් නිරෝගී ස්වපත් භාවයම ලැබේවා 🙏🙏🙏🙏
@anurabandara1600
@anurabandara1600 2 жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට .බොහෝම පින් අපව දනුවත් කලාට .
@namaldn7
@namaldn7 2 жыл бұрын
Merenna kalin meke aththa kathawa ahanna lebunata godak pin 🙏
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
ඔබවහන්සේගේ කතාව සම්පූර්ණ ම ඇත්ත නුවණ ඇත්තෝ අසත්වා
@k.d.m.kushangunasekara7908
@k.d.m.kushangunasekara7908 2 жыл бұрын
දහම් ඇස පෑදූ ඔබ වහන්සේට වැඩි වැඩියෙන් මෙවැනි සත්‍යය දේශනා කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙත්වා! ආයු කෙළවර වීමට පෙර මේ පිං මහිමයෙන් සසර ගමන කෙළවර කිරීමට හේතු වාසනා වෙත්වා !
@indusandamali7806
@indusandamali7806 Жыл бұрын
අනිවාර්යයෙන්මමෙිවැරැදි සන්පුර්නයෙන්ම නැතිකරන්නම ඔින ඔබවහන්සේලාට ගොඩාක් පිං සත්තියදනගන්ටලැබුනා සාදුසාදු සාදු
@dilshantharu9486
@dilshantharu9486 2 жыл бұрын
වැදගත් කරුණක්. මම දන්නා අයූරින් මෙම පිළිමය තාඕ ආගමට අයත් මුදල් වාසනාව ලබාදෙන පිළිමයක්. දැන් මෙය ලාෆින් ගොඩ් යන නමින් හඳුන්වනවා.
@sahanaloka1565
@sahanaloka1565 2 жыл бұрын
බොහොම වටිනවා ස්වාමීන් වහන්ස.බුදු දහමට කැලලක් ඇති වෙනවිට ඉදිරිපත්වීම පිලිබද ඔබ වහන්සේට් බොහෝම පින්....
@user-nd9ub2wu3n
@user-nd9ub2wu3n 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManjuManju-nm4hk
@ManjuManju-nm4hk Жыл бұрын
සත්‍ය අවබෝද කරව් ඔබ වහන්සේට සසර මගින් එතෙරවන්න මග පෑදේවා සාදූ..සාදූ...සාදූ ..🙏🙏🙏
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
තෙරුවන් සරනය් ! ඔබ වහන්සේට සත්‍ය තේරුම් කර දුන්නට
@samantasrilanka7795
@samantasrilanka7795 2 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ මෙි පිලිමය මම ඉන්න ගෙදරත් තියනවා මෙි ලෙබිබොත් බුද තියල තමයි කියන්නේ
@nathalicathumekala7293
@nathalicathumekala7293 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව අහන්න ලැබෙනකම් වැරදි අවබෝධයක හිටියේ..තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට 🙏🙏
@slmuthu7021
@slmuthu7021 2 жыл бұрын
❤️👍👍👍👍👍🌈
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා,නිවන බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@janakiweerasinghe145
@janakiweerasinghe145 2 жыл бұрын
Swaminwahnsege pahadili kirima sathyai sadu sadu
@lgliyangilg1140
@lgliyangilg1140 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට මෙය පැහැදිලි කිරිම ගැන මෙික නිසා වරදි අවබෝධ ඉන්න අයට අපේ දැන් අත්තටම ධර්ම සංඝයනාවක් කලයුතුමයි.
@hasithaeros8438
@hasithaeros8438 2 жыл бұрын
බුදු සරණයි .... හොඳටම පැහැදිලි දර්මදේශනාවක්...
@AyeshiVrs
@AyeshiVrs 2 жыл бұрын
බොහෝම පින් අපේ හාමුදුරුවනේ .. !! දැනුවත් කලාට..🌼❤️🌻💛💐 දීර්ඝායුෂ වේවා !!
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 Жыл бұрын
බුදු සරනයි පින්වත් සුවාමින් වහන්සවන්🙏🙏🙏🙏🙏
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ සමහර ගෙවල් වල,ආයතන වල තියෙනවා දැකල තියෙනවා ..හරිම ගුප්ත පෙනුමක් තියෙන්නේ ..දැක්කම බය උනා මම නම් පොඩි කාලේ..බොහොම පිං අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏❤ දීර්ඝායූ වේවා ...තෙරුවන් සරණයි
@nadunmadusanka1149
@nadunmadusanka1149 2 жыл бұрын
@@sandakathmini5371 😂😂
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
මාත් එහෙමයි පුංචි කාලේ ඉඳන් කැමති නෑ ඒ පිළිමෙට..something about that statue is mysterious
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 2 жыл бұрын
@@na-ra8701 👍👍
@suminda8308
@suminda8308 2 жыл бұрын
තෙරැමි කර දුන්නට මෙි ලංකාවෙි මිනිස්සුන්ට තෙ⁣රැ කර දුන්නට ගොඩක් පින් ඔබ වහන්සේට ......
@sundharahudhakalaawa
@sundharahudhakalaawa Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@suki3717
@suki3717 2 жыл бұрын
ගොඩක් අය මිත්‍යාවිශ්වාස තියන් ඉන්නෙ මේ පිලිමෙ ගැන. ඔබ වහන්සේ සත්‍ය තේරුම් කරල දුන්නට අමා මහ නිවන් සම්පත් ලැබේවා.සාදු සාදු සාදු
@malrenumaleen9116
@malrenumaleen9116 2 жыл бұрын
හාමුදුරුවරුවනේ මේ සාකච්ඡා ව ඉංග්‍රීසි බාසවට සංස්කරනය කරලා ලෝකයට ඉදිරිපත් කරන්න 🙏🙏🙏❤🙏🙏🙏
@NDS-ed9bt
@NDS-ed9bt 2 жыл бұрын
Aniwaryenma
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
අනේ සහතික ඇත්ත.
@nilanthathannage1148
@nilanthathannage1148 Ай бұрын
@vimathdemika1273
@vimathdemika1273 2 жыл бұрын
ඔබ වහන්සේ ට බෝහොම ස්තුති ඔය පිලිම අපේ පන්සල් වලත් තියේනවා මම දැකලා තියේනවා
@formycountry373
@formycountry373 2 жыл бұрын
දැන ගන්නම උවමනා කතාවක් පින් ඔබවහන්සේට දැනුවත් කරාට 🙏🙏🙏
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
බොහොම පින්!,, අපේ හාමුදුරුවනේ මේ ඇත්ත කියලා දුන්නට ....
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
ප්‍රතිමා වන්දනය කරන්න , ඒ ගැන විශ්වාසය කරන්න කියල ගෞතම බුදුන් කවදාකවත් කියලා නෑ. ඔය මිථ්‍යාව තමයි මේක විනාශ කරල තියෙන්නේ
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 2 жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ
@yaddehiralalagegayansameer3856
@yaddehiralalagegayansameer3856 Ай бұрын
Ape hamuduruwane godak watina desanawak bohoma pin mewage dewal nisa apee bududahama wikurthi karana ayata esiya uthuma desanawak ....
@kkmadukksmk7145
@kkmadukksmk7145 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ වේවා ...අපිට පැහැදිලිව හැම දේම කියල දුන්නට......🙏🙏🙏🙏🙏
@lalithkumara5704
@lalithkumara5704 2 жыл бұрын
ගොඩාක් ව්‍යාපාරවල ඔය ප්‍රෙතිමාව තියෙනවා මම දැකලා තියෙනවා ඒත් තේරුම දන්නේ අදයි.සත්‍ය පහදා දුන්නාට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
@sadeepnimsara1195
@sadeepnimsara1195 2 жыл бұрын
obawahanseta bohoma pin ape hamuduruwane apita me gana kiyadunnata.
@nilanthamalaladeniya507
@nilanthamalaladeniya507 2 жыл бұрын
අනිවාර්යයෙන්ම saththaya darma dasanawa sadu sudu sadu
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
Ane ස්වාමීනි මෙවැනි mithya wiswasa මිනිස්සුන්ට penwala dena එකම ඔබ වහන්සේට උතුම් nirwana අවබෝධය salasawi...sadu sadu sadu ...පින්වත් ස්වාමීන් වහන්ස ..දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .
@yenujavihas7588
@yenujavihas7588 2 жыл бұрын
ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක්(ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනවා ඇස, කණ,නහය,දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා(පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා). අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ . මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද. තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම,මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් ) එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්. එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා.අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්,කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට.දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට උදව් කරන්න.එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්.internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි.දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ..අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සම්මා සම්බුදු සරණයි අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
@@yenujavihas7588 ඇය් සමන්තබද්‍ර හාමුදුරුවෝ
@user-hp9rm5qe4h
@user-hp9rm5qe4h 2 жыл бұрын
මා දැනුවත් විය ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
අවිද්‍යාව තමයි මිනිස් භවයක් ලද සත්වයකුගෙ අවාසනාව .ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවනම වෙත්වා 🙏🙏🙏

@dharmadasa7622
@dharmadasa7622 2 жыл бұрын
බුදු සරනයි ඔබ වහන්සේට සාදු සාදු සාදු
@light.333.
@light.333. 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා සාදු.!සාදු.!සාදු.!
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
බොහෝම පින්....ඔබ වහන්සේට 🙏🙏🙏
@travelsite7381
@travelsite7381 2 жыл бұрын
මටත් ලොකු කුතුහලයක් තිබිබා මේක මොකක්ද කියලා ඔබ වහන්සේට පින්
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
මගේ කාමරෙත් තියෙනවා දුවට එයාගෙ යාලුවෙක් දීල දෙමළ සහෝදරියක් ඒකට මගේ දූගෙ යාලුවෝ සල්ලි දාල සල්ලි පුරෝල දුව වෙනත් රටකට ගියා මම ඒක මගේ කාමරේට ගෙනාවා මගේ බුදු රජාණන් වහන්සේ ට මම මල් පහන් ගිලන් පස දානය පූජා කරනවා ඒත් මම මේ පිලිමයට වදින්නෙ පුදන්නෙ නෑ කාමරේ පොඩි මේසයය් උඩ තියෙනවා බොහොම පින් ඔබ වහන්සේට තේරුම් කරල දුන්නට
@kanchanaboulad4033
@kanchanaboulad4033 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸
@dakshithadilshan3876
@dakshithadilshan3876 2 жыл бұрын
📣මෙය සංසරණය කළ යුතුමයි, තවදුරටත් මෙය වෛරසයක් ලෙස තවත් උඩුදිවීමට ප්‍රථම... 💮පින් සිද්ධවේවා ඔබවහන්සේ ට...!!!
@yenujavihas7588
@yenujavihas7588 2 жыл бұрын
ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක්(ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනවා ඇස, කණ,නහය,දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා(පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා). අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ . මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද. තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම,මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් ) එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්. එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා.අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්,කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට.දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට උදව් කරන්න.එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්.internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි.දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ..අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සම්මා සම්බුදු සරණයි අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .
@dakshithadilshan3876
@dakshithadilshan3876 2 жыл бұрын
බන අහල ගොඩ යන්නත් ආර්‍ය අශ්ඨාංගික මාර්ගයෙ ගමන් කරන්නත් තිසරණය සරණ යන්න එපායෑ, මේවගේ ලාමක ජාති සමාජ ගත කරනකොට මිනිස්සු ඒව පස්සෙ යනව මිසක් දර්මාව බෝධයක් ලබන්න තරම් පෙලබෙන්නෙ නැ මේවගේ බෞතික ජාති පස්සෙනෙ බෞද්ධ යැයි කියාගත්තු නාමික බෞද්ධ පිරිස් ගමන් කරන්නෙ කෝ ඉතින් මේ මිනිස්සුන්ගෙ බෞද්ධ කම, ඒක උප්පැන්නෙට සීමාවුනු එකක් විතරෙනෙ, මේ විකාර ඇදහිලි වලින් පීඩා විඳින අහිංසක මිනිස්සුන්ට ඔබවහන්සේගේ මේ පහදාදීම මහත් පිටිවහලක් වේවි ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට අපමණ පින් සිද්ධ වේවා...!!!! චතුසත්‍ය ප්‍රකාශිත මිහිරි ශී සද්ධර්මය අවබෝධය පිණිසම මේ පින හේතු වේවා...!!! තවත් මේ වගේ මිනිස්සුන්ව නොමග යවන මිත්‍යා ඇදහිලි කොපමනනම් ඇතිද ...!!!
@livechama
@livechama 2 жыл бұрын
බුදු දහම යනු බුද පිලිම නොවේ.
@saduntharuka1387
@saduntharuka1387 2 жыл бұрын
මේ පිලිමෙ දැක්ක දවසෙ ඉදන් මටනම් ආවෙම පිලිකුලක් ඇත්ත දැනගත්තෙ අද ඒත් සමහර ලොකු ලොකු කොම්පැණි කාරයො නම් තියන් ඉන්නව මේසෙ උඩම ඔබ වහන්සේට තවත් මෙවැනිම ගවේශනාත්මක ධර්මාණුශ⁣ාෂනා කරන්නට ශක්තිය ලැබේවා...!!!
@dilinifernando3138
@dilinifernando3138 2 жыл бұрын
Bohoma watinawa ape amuduruwane.....🙏🙏🙏🙏🙏
@jkgayanidilrukshidilrukshi2713
@jkgayanidilrukshidilrukshi2713 2 жыл бұрын
පිංවත් සුවාමීන්වසේට තෙරුවන් සරණයි🙏🙏🙏
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
ඇත්තෙන්ම මම අද තමයි මේ පිළීමය ගැන විස්තර දැන ගත්තෙ.මම රැකියාව කරන ස්ථානයෙත් මේ පිළිම 3 ක් තියෙනව ලොකු කුඩා වශයෙන්.මම සේවය කරන්නෙ ඉතාලියේ.ඒ ඉතාලි අය මට කීවෙ මේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා.මම පින්තූරයකින් අපේ බුදුහිමියන් පෙන්වලා කීවා මේ ඉන්නෙ අපේ බුදුරජාණන් වහන්සේ කියලා.ඇත්තම සිද්ධියක් තියෙනව කියන්න.මේ ඉතාලියේ මම කලින් වැඩකළ ස්ථානයේ හිමිකාරිය මගෙ husband ට කියලා අපේ රටෙන් මේ පිළිමයක් ගෙන්වා ගත්තා මුදල් දීලා.බරින් කිලෝ 6,7 ඇති.ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුත් විශ්වාස කරනවා ඒ පිළිමයක් ගෙදර තිබ්බාම මුදල් පැත්ත යහපත් කියලා.කෙසේ වෙතත් ඔබ වහන්සේට බොහොම පිං ඒ පිළිබඳ කරුණු කියා දීම වටහා දීම ගැන.තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 2 жыл бұрын
ඔබ වහන්සේට පිං සත්‍යය සමාජ ගත කිරීම පිලිබදව 🙏🙏 යහපත් සමාජය උදෙසා ඔබ වහන්සේට තව තව ධර්ම කරුණු අප වෙනුවෙන් දේශනා කිරීමට ලැබේවා 🙏
@mymobile5878
@mymobile5878 2 жыл бұрын
තේරැවන් සරනයි අපේ භාමුරැවනේ...
@swarnasarojini5786
@swarnasarojini5786 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පින් සිදුවේවා...සත්‍යය පහදා දුන් නිසා ... සැම දෙනා සත්‍යය පිලි ගනිත්වා ...මිථ්‍යාව බැහැර කරත්වා...මේ බුදු සසුන චිරාත් කාලයක් පවතින දේශයයි...එහි ජීවත් වන මිනිසුන් දැහැමි සහ නුවනැ'ති ඇත්තෝ වෙත්වා........
@sundharahudhakalaawa
@sundharahudhakalaawa 2 жыл бұрын
🙏🙏🙏
@kanishkaharshani9165
@kanishkaharshani9165 2 жыл бұрын
Me deval kiyala denavata oba vahanseta godak pin🙏🙏🙏🙏🙏
@indusharma1404
@indusharma1404 2 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස මේ ගැන පැහැදිලි කිරිම ගැන......🙏🙏🙏
@afshsvshfagsbsvs5236
@afshsvshfagsbsvs5236 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
ඔබවහන්සේට බොහෝම පින්.
@pushpairang7647
@pushpairang7647 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ,🙏🙏🙏මෙ පිලිමයෙ ඉතිහාස කතාව ඔබවහන්සේ කියා දුන්නාට බොහෝමත්ම පින් ,🙏🙏🙏
@D.P.Warnakulasooriya
@D.P.Warnakulasooriya 2 жыл бұрын
බොහෝම පින් අපේ හාමුදුරුවනේ 🙏🌺
@DHAHAMSISILA123
@DHAHAMSISILA123 2 жыл бұрын
සාදු සාදු සාදු
@Nora-rx8de
@Nora-rx8de 2 жыл бұрын
සත්‍ය තේරැමි කල දුන් ඔබ වහන්සේට නමස්කාර කර මී
@deepanishimizu6255
@deepanishimizu6255 2 жыл бұрын
Teruwan saranai hamuduruwane mee japane kiyanne bada kasana siiya kiyala hamuduruwange deeshanawa siyaluma denata awaboda wewa 🌷💐💐🍄🌸🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamaldesilva1628
@kamaldesilva1628 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොමත්ම පින් මෙය අවබෝධ කර දුන්නාට
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Obawahanse megana Kiyadipu Akanam Mahapinak Psw.🙏☸💐💐💐💐 Namobuddhaya.
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu.pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@deshanbandara2313
@deshanbandara2313 2 жыл бұрын
This is a great explanation to divide myths from real Buddhism. We all should have to protect Buddhism for the future.
@Addict-vy4ku
@Addict-vy4ku 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@dinithialahakoonofficial
@dinithialahakoonofficial Жыл бұрын
ඔබවහන්සේගේ මෙම දේශනය ඉංග්‍රීසි භාෂාවෙන් නැවත සකස් කර ඉදිරිපත් කරන්න...
@dilrukshiranasinghe7651
@dilrukshiranasinghe7651 2 жыл бұрын
Saadu saadu saadu.theruwan saranayi ape haamuduruwane
@jagathprasanna8311
@jagathprasanna8311 2 жыл бұрын
බොහොම ස්තුතියි හාමුදුරුවනේ 🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. සියලු දෙනාටම දහම් මඟ දියුණු වේවා. සත්‍ය අවබෝධ කර ගැනීමට පින් සිත් පහළ වේවා. 🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
මේ පිළිමය බෝහෝ වෙළඳ සැල් වල දකින්න පුළුවන්. මමත් මේ පිළිමය ළඟ ඇති බන්දේසිය මාරු කාසි දමා තියෙනවා මතකයි.ගොඩක් ඉස්සර අද තමා සත්‍ය වටහා ගත්තේ. බෝහෝ පින් ඔබ වහන්සේට. 🙏🙏🙏
@rasikarasika3388
@rasikarasika3388 2 жыл бұрын
Obatumata godak pin kiyala dunnata ape gedarat tiyenawa mama eka danmama ain karanawa
@wimalaimiyahimalage9030
@wimalaimiyahimalage9030 2 жыл бұрын
Theruvan saranain apage pinvath suvaminwahanseta.
@prasannajayavardana2413
@prasannajayavardana2413 2 жыл бұрын
Bs hasmuduruvane.kaagama sirinanda haamuduruvange banath harima aadarsamath.bs ape haamuduruvane
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
***ඔබතුමන්ට පිං 🙏🙏🙏***
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
සත්‍ය සියලුම දෙනාටම අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🙏🙏🙏🙏
@yenujavihas7588
@yenujavihas7588 2 жыл бұрын
ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක්(ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනවා ඇස, කණ,නහය,දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා(පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා). අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ . මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද. තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම,මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් ) එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්. එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා.අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්,කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට.දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට උදව් කරන්න.එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්.internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි.දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ..අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සම්මා සම්බුදු සරණයි අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .
@sadunihimansha9193
@sadunihimansha9193 2 жыл бұрын
@@yenujavihas7588 🙏🙏🙏🙏
@janakimalkanthi7509
@janakimalkanthi7509 2 жыл бұрын
Theruwan saranai oba wahanseta 🙏 🙏 🙏 🙏
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබවහන්සේලාට තෙරුවන් සරණයි💗💗💗💗💗
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e Жыл бұрын
Budu saranai ape Suwamin wahanseta niduk nirogi wewa !!!
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ❤ Thank for sharing
@sanjanapabodhi2143
@sanjanapabodhi2143 2 жыл бұрын
Math ape gedarata genawa me deshanaya awaboda Kara gatta hamuduruwane Obama whanseta pin b.s
@kaviduheshan1657
@kaviduheshan1657 2 жыл бұрын
අපෙ හාමුදුරුවන ඉතාමත් හොඳ දේශනාවක් මිථ්‍යාවෙන් දුවන මේ සමාජයට
@Harshana1
@Harshana1 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@melaniekotalawala5827
@melaniekotalawala5827 2 жыл бұрын
Thank you so much. 🙏🙏🙏🙏🙏🙏🙏
@srimalviduranga2173
@srimalviduranga2173 2 жыл бұрын
Uthum budu dahama rakenna me wage waradi dewal niwaradi karapu ekata oba wahanseta pin
@mobilegamingfever600
@mobilegamingfever600 2 жыл бұрын
Jesu pihitai hamuduruwane
@allisonkimtae4728
@allisonkimtae4728 2 жыл бұрын
පිටරටවල මිනිස්සු හිතන්නේ මේ තමයි හරි බුද්ධ රූපය කියලා.
@neethairangani6738
@neethairangani6738 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@semininimeshika4324
@semininimeshika4324 2 жыл бұрын
Obawahanseta bohoma pin.nodanna deyak danagaththa.🙏🙏🙏
@user-oo2lw9iv3s
@user-oo2lw9iv3s 2 жыл бұрын
Oba wahanseta theruwan saranai 🙏
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16