ලාෆින් බුධාගේ කවුරුන් නොදන්නා සත්‍ය කතාව |සල්ලි ලැබෙන්නෙ කොහොමද ?|Walpola Gothama Himi |ධර්ම දේශනා

  Рет қаралды 131,806

NIWANDORA

NIWANDORA

Күн бұрын

Пікірлер: 243
@malkanthirar7689
@malkanthirar7689 Жыл бұрын
මේ පිලිමය ගැන සත්‍ය කියලදුන් ඔබ වහන්සේට මේ භවයේදිම උතුම් ධර්මය අවබෝධ වේවා" තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ....
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 Жыл бұрын
කවමදාවත් කැමැත්තක් ඇති නොවුණු පිළිමයක්,කෝටියක් දෙනව කිවුවත් එපා.මිනිස්සුන්ට මේ කතාව කියාදුන් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරනයි
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
එළ...එළ
@malkanthirar7689
@malkanthirar7689 Жыл бұрын
සත්තකින්ම
@TharinduGalhenage-qy6hc
@TharinduGalhenage-qy6hc Жыл бұрын
පින් සිදු වෙනවා ඔබ වහන්සේට මේ පහදා දීමට👌💗💗
@dhmmaphaleenambaraaththe633
@dhmmaphaleenambaraaththe633 Жыл бұрын
ජාතියක් අවධි කරන පිං වත් ඔබවහන්සේට උතුම් අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා !!!!!!
@englishsong4945
@englishsong4945 Жыл бұрын
😊
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ පිළිබඳව අපව දැනුවත් කිරීම ගැන..
@sindhupotha
@sindhupotha Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං මේ දේශ්නාව සම්බන්දයෙන්🙏
@sriyaniabeydeera3097
@sriyaniabeydeera3097 Жыл бұрын
Obwhanse karanne papyak tawath kenek bakthei yen karana de nathi kiri mak
@chathuriwathsala6687
@chathuriwathsala6687 Жыл бұрын
Kba
@ranjaniran5849
@ranjaniran5849 Жыл бұрын
ගොඩාක් දෙනෙක් විස්වාසේ තිබුනේ එකමයි නොදන දෙයක් කියා උන් ඔබ වහන්සේට බොහොම පින්
@sujeewajayakody5901
@sujeewajayakody5901 9 ай бұрын
කොළඹ ට නුදුරින් ඇති පන්සලක ඉතා විෂාල මෙම පිලිමයක් තිබෙනවා .ඒ පන්සලට යන එන හැමෝම ,මේ පිළිමයේ බඩ ප්‍රදේශය අල්ලනවා.හැබැයි කවුරුත් ඒකට හේතුව දන්නේ නැහැ .ඒ නිසා එම පිළිමයේ බඩ ප්‍රදේශය දුර්වර්ණ වෙලා තියෙනවා .ඔබ වහන්සේට පින්.ඇත්ත කියලා දුන්නාට.
@christydunstan7726
@christydunstan7726 Жыл бұрын
වටිනා දේශනාවක් මිත්‍යාව වැලදනගන ඉන්න අයට පින් ඇත්තෝ අසත්වා
@sudusudu3575
@sudusudu3575 Жыл бұрын
කවමදවත් කැමැත්තක් ඇති නොවුණු පිළිමයක් කෝටියක් දෙනව කිවුවත් එපා මිනිස්සුන්ට මේ කතාව කියාදුන් ස්වාමීන් වහාන්සේට තෙරැවන් සරනයි
@sujeewaniranjani5906
@sujeewaniranjani5906 Жыл бұрын
ස්තුතිය අපෙ හාමුදුරුවනේ denuwath කලාට....🌷🌷🙏🙏🙏🌷🌷🌷
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින්. මුලා වෙච්චි අන්ධ බෞද්ධයන් ට මේ ටික කියා දුන්නාට.. මට නම් පේන්ඩ බෑ අප්පිරියයි .. පන්සල් වල මේ තඩි බඩා ගේ රූප අබලා තියනවනම් වහම අයින් කරන්න .. සමහර හාමුදුරුවන් වහන්සේලා කිසිම අරුතක් නොදැන මේ වගේ තඩි බඩාගේ රූපත් අඹනවනේ ඇත්තටම .. ඒක අපේ බුදුරජාණන් වහන්සේට කරන ලොකු අගෞරවයක් .. දැන්වත් ඒ අයගේ ඇස් ඇරේවා ..
@Manu-g3o4l
@Manu-g3o4l Жыл бұрын
ලාෆින් බංඩියා
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ලාෆින් ගෝඩ් ගේ අතීත කතාව කියා දුන් ඔබ වහන්සේට පිං.....🙏🙏🙏...
@iranganiegamaga2585
@iranganiegamaga2585 Жыл бұрын
ඔබ වහන්ස හොද දෙසනාවක් කිව්වෙ මින් ඉදිරියටත් අපි නොදන්න බොහො දෙල් ඇති එවැනි දෙවල් අපට කියලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@yamunakonara3196
@yamunakonara3196 Жыл бұрын
නොද්ත්දේ කියාදුන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා !
@SamanKumaraDias-ef4ny
@SamanKumaraDias-ef4ny Жыл бұрын
අති vishista පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබ vahanseta.තෙරුවන් සරණයි.
@geethapathmasili7134
@geethapathmasili7134 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේ සුවපත් වෙත්වා ..😊
@krishanthasamith3665
@krishanthasamith3665 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට !🙏🙏🙏
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 Жыл бұрын
හිතුවා මමත් මෙහි තේරුම මොකක් ද කියලා .දකින්න ත් අප්පිරියයි. ඔබ වහන්සේ ට පිං.දැනුවත් කලා ට
@kspkumara9118
@kspkumara9118 Жыл бұрын
excellent
@AnuradhaSewwandi-v6c
@AnuradhaSewwandi-v6c 3 ай бұрын
හරිම ලස්සන යි මෙි බන සත්තය පහදා දුන් හාමුදුරුවන් ට පින් මම නමි කාවදාවත් ඔය පිලියම විස්වාස.කලෙ නැහැ මම ඇදුම් වියාපාර කරන කාන්තා වක් මම විස්වාසය කලෙ මගෙ බුදු රාජානන්වහන්සෙ කියලා දුන්න බුදු ගුන ධමිමි ගුන සංග ගුන විතරයි එ හැර මම මාව විස්වාස.කලා එකයි අපෙ දියුණු වෙ රහාස තේරැවන් සරනයි හාමුදුරුවනේ දෙයක් දැනගත් තා අද මම
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
යහපතක්ම වෙවා තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
සත්‍ය අවබෝධ කරදුන් ඔබ වහන්සේට පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබීමට හේතු වාසනා වේවා ...!
@dayanisilwa7551
@dayanisilwa7551 Жыл бұрын
ඇත්ත තේරුම් කරලා දුන්නට ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි ❤️
@monikamonika7460
@monikamonika7460 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් 🙏
@chandaniethanthrige2340
@chandaniethanthrige2340 Жыл бұрын
සැබෑවටම අවබෝධයෙන් බුදු මඟ යන කිසිවෙකු ට මෙවැනි නිසරු ඇදහිලි ගැන සිතන්න ට වත් වේලාවක් නැහැ. මිත්යයා ද්රුෂ්ඨිය දුරු කරන්නට ඔබ වහන්සේ ගේ දේශනාව හේතුවේවා !
@mweerasinhga
@mweerasinhga Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට ත් අවසරයි සුවාමින් වහන්ස මේ පිළිමේ නම මන් අහලා තියෙන්නේ කුබේරා කියන (යක්‍ෂ සේනාදී පතියෙක් කියලා ) බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏 ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිත්වා
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Athyawashya danuwath kireemak swamin wahansa Theruwan saranai!!!🙏🙏🙏
@neranjalahasanthika4172
@neranjalahasanthika4172 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සෙට ගොඩාක් පිං
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
@yatigammanag
@yatigammanag Жыл бұрын
ස ලස්සන කතායවක් කවුරුත් මේ පියිමයට වදින්නෙ නැ ධන ආකර්ශනයට භාවිතා කරනවා විතරයි්්
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
ඔබවහන්සේගේ කතාව සම්පුර්ණ ඇත්ත මම ක්‍රිස්තියානි කෙනෙක්. මමත් ගොඩක් වෙලාවට ලාෆින් පිළිම ගැන කියනවා සමහර ගෙවල් වල මම දැකලා තියනවා.ලාෆින් පිළිම වලට වන්දනා කරන්නෙ . දෙවියන් වහන්සේ ගැන කිසිම විස්වාසයක් නැති අය ඒක ලොකු පාපයක්.එක එක රූප වලට වන්දනාමාන කරන එක ලොකු පාපයක්.දැන් ඔය ලාෆින් පිළිම වලට වන්දනා කරන අය දැන් ඔබ වහාන්සේටත් දොස් කියයි මොකද ඇත්ත කියන එක සමහර අයට දිරවන්නෙ නැහැ
@H.T.Piyasiri-io3xn
@H.T.Piyasiri-io3xn Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@tharindudilshan98
@tharindudilshan98 Жыл бұрын
🙏🙏🙏
@nuwanhasaranga6823
@nuwanhasaranga6823 Жыл бұрын
ලාෆින් බුධා විශ්වාසය නම් මුලාවක්... ඒත් පිලිම වන්දනාව කොහොමද පාපයක් වෙන්නේ ඔයා ජේසුගෙ පිලිමෙට වදින ගමන්. 😂😂😂
@prabahath255
@prabahath255 Жыл бұрын
Monada oya kiyana potha a klaee English kohomada thibee
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
Honda darma deshanawak ...honda pehadili kireemak...theruwan saranai pinwantha swamin wahanseta niduk nirogi suwaya lebewa 🙏🙏🙏
@ranjithkumara3748
@ranjithkumara3748 Жыл бұрын
අර්තවත් දේශනයක්.තේරුම් කරලා දුන්නාට ගොඩක් පින්
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 Жыл бұрын
👃👃👃👃ඔබ වහන්සේට dirgausha ලැබේවා
@skwijekoon6510
@skwijekoon6510 Жыл бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පින්
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
ඔබවහන්ඝෙගේ කතාව හාෙදයි පහඝුවෙන් හදන්න පුලුවන් බොරුකතාවක් වෙන්නත් පුලුවන්
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@dulminitennakoon4816
@dulminitennakoon4816 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@umashigamagedara7520
@umashigamagedara7520 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්.
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏අපගේ .පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻
@NuwaniThakshila
@NuwaniThakshila Жыл бұрын
සත්‍ය හෙළි කලාට බොහොම පින්
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 තුන්ලොටම අග්‍ර වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ අමතක කරමින් මංකොල්ල කරුවෙකුට බුද්ධ යන උතුම් තැනට පත්කරගෙන නාමික බෞද්ධ අය ඕනෑ තරම් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශණාකලා සත්‍යය දහම අවබෝද කරගන්නේත් මරණින් මතු නැවත මනුලොව එන්නේත් නිවන් දකින්නේත් නියසිලෙහි රැඳුන ඉතාම ස්වල්ප පස්ප්‍රමාණය හා සුලු පිරිසක් බව. සමහර අයට ඇත්ත තේරුම් කරලා දෙන්නට උත්සාහ කරද්දී ඔවුන් අපට අපහාස කරනවා ඒ මංකොල්ල කාරයා දැන් නිරයේ දුක් විඳිනවා ඇති.
@nilanthirenuka6301
@nilanthirenuka6301 Жыл бұрын
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා..මං අහලා තියෙනවා ..සමහර ..ඉන්දියාවේ මිනිස්සු කියනවා කුබේර දෙවියෝ කියලා..
@swethapadmini3183
@swethapadmini3183 Жыл бұрын
මේ කුබේර දෙවියෝ තමයි , ඒකාලේරවන රජුගේ සහොදරයෙක් ,ලංකාවේ හිටපු භාණ්ඩාගාරික ,මරනින් පස්සේ දෙව් ලොව ගිහින්, දැන් එහේ භාණ්ඩාගාරික තනතුර ලැබිලා, කුබේර දෙවියන් ලෙස වාසය කරනවා
@chalanarandiya
@chalanarandiya Жыл бұрын
සාධූ🙏🌼 සාධූ🙏🌼 සාධූ🙏🌼
@mudithadamayanthi3713
@mudithadamayanthi3713 Жыл бұрын
samawenna ape hamuduruwane.. Oya pilimeta laughing God kiyala kiyanne buddha kiyanne nodanna kennek. E wagemayi samahara swameenwahansela pilime thiya nogena oya pilimi thiyena yantharaya laga thiya ganawa mage as dekin dakala thiyenawa.eheth deshanawata bohoma pin 🙏🙏🙏
@harshahulangamuwa8847
@harshahulangamuwa8847 Жыл бұрын
Oba wahansayta theruwansarenaie sadu sadu sadu
@maniksonutra9012
@maniksonutra9012 Жыл бұрын
Pin sidu wewa ape hamuduruwane 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@cccsss1188
@cccsss1188 Жыл бұрын
😮.පින් ඔබ.වාහන්සෙට
@ranjithkosala2459
@ranjithkosala2459 Жыл бұрын
Athtehenma hamuduruwantama desana karapueka gana mama obawahanseta pin
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ඔබ වහන්සේට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@najathishak8705
@najathishak8705 Жыл бұрын
Good morning
@sirilaljayakody7714
@sirilaljayakody7714 Жыл бұрын
Obawahanseta drgauu wewaaaaa
@amarasirigunawardhena1624
@amarasirigunawardhena1624 Жыл бұрын
හැම දෙනාටම ඇත්ත අවබොද වෙවා
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
ස්තූතියි ස්වාමීන් වහන්සේට 🙏🏻🙏🏻🙏🏻
@ishanvishmitha5357
@ishanvishmitha5357 Жыл бұрын
Niyamai
@nilanisingappuli4243
@nilanisingappuli4243 Жыл бұрын
Mewani darma desana walin apiwa danuwah kirimata oba wahanseta waha waha niwan awabodaya wewa
@ayeshlakshitha355
@ayeshlakshitha355 Жыл бұрын
Onna ohoma maha nayakala thamai dan apeta enne.sadu,sadu,sadu.
@Hemamanel-t4n
@Hemamanel-t4n Жыл бұрын
Sadu sadu sadu oba wahanseta me bawa danuwath kalata 🙏🙏🙏
@malki7505
@malki7505 Жыл бұрын
Ow mama me kathawa ahala thiyenawa
@disnakumari6013
@disnakumari6013 Жыл бұрын
Oba wahanseta bohoma pin , Theruwan saranai!!!
@kelumthushara8737
@kelumthushara8737 Жыл бұрын
තෙරුවන් සරණයි
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
සාධු` සාධු` සාධු` බුදු සරණයි ....!!!
@bgpremalatha9372
@bgpremalatha9372 Жыл бұрын
Sadu sadu sadu oba wansahata b s
@krishakrish5495
@krishakrish5495 Жыл бұрын
No words to tell this people everything wrong read study about laughing Buddha is only back good luck that meaning is always smiling😢😢😢😢😢😢😢😢
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
අද තමයි හරිම විස්තරය දැන ගත්තේ . කොහොමත් මේ විස්තරය දැන ගන්න කලින් ඉදලම මම හරිම අකමැතයි මේකට බුද්ධා කියන්වට. ඕව තියාගෙන හිටිය අයට මම කිව්ව laughing buddha නෙමෙයි laughing god කියල
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
තායිලන්තයේදී මේ පිලිමෙ .අදහන ස්ථානයක් තියෙන බව දැක ඇත්තෙමි .......
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 Жыл бұрын
Oba vahanseta godak pin teruvan saranai
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Mao me pilemaya gana athtatama terum ganna baruwa heteye indeyawe minessu hama detama wadenawane mage lagath ne wadalath ne oba wahanseta godak pin newarade Kara dunnata apa maha saogarathnayata mage namas karaya wewa 💮🌼🌸🌼💮🙏🙏🙏🌼🌸🌼🌸🌼💮💮💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹
@neethasolaman159
@neethasolaman159 Жыл бұрын
Thanks for u Swaminwhansa I been always Japan many temple have this statchu anyhow no problem thanks for you Swaminwhans.
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
අම්මව විකුනලා හරි බල්ලෝ මරලා හරි සල්ලි ලැබෙනවා අපේරටේ එනුන් එ්කට මුල්තැනදෙනවා සෙවිල් ලක් බැලිල්ලක් නැහැ.ඔබවහන්සේ ගෙන් තමයි හරි විස්තරය දැනගත්තේ .මටත් දවසක් පිටරටක වැඩකරද්දී මැඩම් කෙනෙක් මේක පෙන්නලා අැහැව්වා.මේඋබලගේ බුද්ධාද කියලා.මම අපෝයි නැහැ.මේවෙන රටක කෙනෙක් කියලා.පන්සලක වගේ මතක මේවගේම රෑප අබලා තියෙනවා දැක්කා..හරියට මතක නැහැ.අහලාතිබුනට අරගෙන නැහැ .මම නම්කොච්චර අසරනව හිටියත්.ඔබවහන් සේට බොහෝම පින්.බුදුසරණයි.
@ratnaperera1044
@ratnaperera1044 Жыл бұрын
මෙක ගැඹුරු සත්‍යයක්. කීයෙන් කීදෙනාටද මෙහි සත්‍යතාව වැටහෙන්නෙ
@prtrkumarasinghe1029
@prtrkumarasinghe1029 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ආත්ටම ඔබ වහන්සේගේ කතාව මමත් ඇහුව මමත් දැක්ක මගේ යාලුවන්ගේ ගෙවල් වල තියනවා මමත් හිතාගෙන හිටියේ ලංකාවට ගියාම ගන්න. ඔබ වහන්සේගේ කතාව අහල මට පුදඅම හිතුන ගොඩක් පිං ඔබ වහන්සේට නොදන්නා දේ කියා තෙරුන් කර දුන්නට ගොඩක් පිං🙏🙏🙏
@swethapadmini3183
@swethapadmini3183 Жыл бұрын
මේ පිළිමේ තියෙන වරද මොකක්ද? මේ පිළිමයට කියන්නේ ලාෆින් ගෝඩ් කියලා,ලාෆින් බුද්ධා නෙවයි, අනික මේකේ ඉතිහාස කතාව වෙනයි. රාවනා රජුගේ කාලේ රවන රජුට සහෝදරයෙක් හිටියා මට නම මතක නැහැ එයා තමයි ඒ කාලේ බාංඩාගාරික, රවන රජුගේ මරණින් පස්සේ ඒ සහොදයත් මැරිලා දෙවලොව ගිහින්, රාවන රජුගේ කාලේ ඇමරිකාව ඇතුලු රටවල් ගනනාවක්ම පාලනය කරලා තියෙන්නෙ රාවනා රජු ,රාවනා රජු අදහලා තියෙන්නේ ශිව දෙවියන්ව , අපේ මහදෙවියෝ කියලත් කියනවා,ඒකාලේ ලෝකේ බලවත්ම රට ලංකාව , මරනින් පස්සේ දෙව්ලොව ගිය රවන රජුගේ සහෝදරයට එහෙදි දිව්‍යලෝකේ භාන්ඩාගාරික තනතුර ලැබෙනවා. කුබේර දෙවියන් කියලා අපි හදුන්වනනේ එයාව තමයි, කුබේර දෙවියන්ව අදහන අයගෙ මුදල් ප්‍රශ්න වි⁣සදෙනවා, අත්දැකීමෙන් මයි කියන්නේ. මේ ලාෆින් ගෝඩ් ලෙස හදුන්වන්නෙත් එයාවම තමයි, අනික මේවා චිනෙන් ලංකාවට ආවේ නැහැ ,ලංකාවෙන් චීනෙට ගිහින් දැන් චීනෙන් ලංකාවට ආව විදිහට තමයි හැමෝම හිතන්නේ, ගොඩාක් රටවල් දියුණු වෙලා තියෙන්නේ අපෙන් අරන්ගිය දෙවල් නිසා, ඒතරම් බලවත් දේවලට හිමිකම් කියන අපි දැන් හිගන්නු වගේ ජිවත් වෙනවා, මේ ටිකත් කියන්නම ඕන හරියා කාරව නිමවන ලද ලාෆින් ගෝඩ් පිලිමයක් තිබිය යුතු නිවැරදි පිලිවෙලකට නිවස තුල ති⁣බිමෙන් ඇත්තටම, ධන වාසනාව වැඩි වෙනවා ,මගේ ජිවිතේ අත්දැකීමෙන් මම මේ දෙවල් කියන්නේ, වරදින්නේනම් නැහැ හරියනවාමයි විශ්වාසයෙන් මේ පිලිමයක් නිවෙස තුල තිබිය යුතු නිවැරදි ක්‍රමයට තියලා ඔබත් සත්‍ය වටහා ගන්න🙏🙏🙏
@roshankurukulasuriya3440
@roshankurukulasuriya3440 Жыл бұрын
සත්‍යය කතාව කියල දුන්නාට ස්වාමින්වහන්සේට පින්. පිළිම වලින් කිසිදෙයක් නොලැබෙන බව හැම ආගමකටම පොදුයි නේද....
@samanthadegambada5511
@samanthadegambada5511 Жыл бұрын
mewage dewal Katha kiwwata pinsiddha wewa
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d Жыл бұрын
Oba wahanseta pin
@hgfffffffvbbbjjjjj
@hgfffffffvbbbjjjjj Жыл бұрын
සෙල්ලකතරගම මේවගේ පිලිමයක් තියනවා
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
දේය්යෝ මෙච්චර කාලෙකට මං හිතන් හිටියේ බඩ අත gewama සල්ලි හම්බෙනවා කියලා 🤭🤭hema kadekama මේ පිළිමේ තියෙනවා ඉතිං මුදලාලිලා ඒ පිළිමෙට සල්ලි දාලා බඩ අත ගානවා දියුණු වෙනවා කියලා 🙄🙄🙄
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Me lapping God 🤔.Budu knek kiyala samahara moda bauddayo kiyanawa athi😢me bandiyata api ada danne Budu knek kiyana menissuth kiyanaw kiyala 😁
@volgs8681
@volgs8681 Жыл бұрын
දර්මය විකුර්ති කරනව සමහරු
@wajirananayakkara4567
@wajirananayakkara4567 Жыл бұрын
Api nodanna de kocchara thiyanawada oba wahanseta godaak pin diirgayusa lebewa 🙏🙏🙏
@seethaalseetha1671
@seethaalseetha1671 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@vijithaperera4917
@vijithaperera4917 Жыл бұрын
දිනපතා ඌරන් මරවා උයා උමන්දාවෙ තමන්ගේ රෙස්ටුරන්ට් එකේ විකුනා මුදල් ලබාගන්නා පිටිදූවේ හමුදුරුවන් ගැන කථා නැත්තේ ඇයි. මේවා බුදුන්ට කරන නිගා නොවේද?
@TheGreatShakyamuniRoyalty
@TheGreatShakyamuniRoyalty 14 күн бұрын
කලෙකට කලි පෙන්ශුයි කියලා සංවිධානයක් ඔක පතුරුවා 😤
@saliyaweerasinghe8196
@saliyaweerasinghe8196 Жыл бұрын
අත්තනගල්ල පන්සලෙත් තියෙනවා ලොකු පිලිමයක් තියෙනවා
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
ඔව්නේ...
@saliyaweerasinghe8196
@saliyaweerasinghe8196 Жыл бұрын
@@piumalihettiarachchi9566 එකතමයි කියන්නෙ අපෙ අය ගිහින් වැටී වැටී වදිනවා
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
​@@saliyaweerasinghe8196මමනම් වැදලා නෑ...දැක්කට😅😅
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
​@@saliyaweerasinghe8196පන්සලට ආධාර එහෙම හම්බ වෙනවනේ...ඒ නිසා හදන්න ඇති...
@saliyaweerasinghe8196
@saliyaweerasinghe8196 Жыл бұрын
@@piumalihettiarachchi9566 වදින්න එපැයි
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 Жыл бұрын
Sadu....saadu....saadu.....ape hamuduruwane.....chathurarya satthya akara 12 pahadili karanna...pin siduwei
@amilasuranga240
@amilasuranga240 Жыл бұрын
Seyata seeyak hari ape hamuduruwane man oya de athdakeemenma dakala thiyanawa wena ratawal wala aya oya kathawa dannawa eyala bada kasanawa thamamoya kathawa kauru hari boru kiwwoth mata oppu karanna puluwan sakki thiyanawa man laga innawa foreign aya ekata sakki oppu karanna.oba wahanseta theruwan saranai....
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
අප්රඝන්න පිලිමයකි
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Oya minissu Salli hamba karana eka vidiyak ape gonnuntath ithin ona magulak Salli hamba wenava qwoth
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Oba eahansege kathawa aeththa lapin buda mehe hariyata thiyAnawa ane math gaththa oya pilimayak
@learnenglishwithoshan1224
@learnenglishwithoshan1224 Жыл бұрын
Mama danna kenek ma pilimaya thiyaagena ayaage printing Business akath, Daru pawulath Awurudu 8k athulatha nathikaragatta. Dan pissek.
@מנחםגלזר-ו4י
@מנחםגלזר-ו4י Жыл бұрын
China gihin anakota apaa gadara aya matath ganath dunna. Mama kiwa api mayata wadinna naa. Apa buduwaraya mahama nawa kiwa.
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
කවුරුත් ලාෆින් ගෝඩ්ට වදින්නේ නෑ. අපේ රටේ මිනිස්සු. මේක තියාගෙන ඉන්නේ සල්ලි ලැබෙයි කියලා . බුද්ධා කියලා අපිනම් කියන්නේ නෑ . අපි කියන්නේ ලාෆින් ගෝඩ් .5පන්සිල් පද 5 කඩන රට අඩියෙන් අඩියට බාර් ඌරුමස් හරක් මස් කුකුල්මස් කඩ පලමු සිල්පදේ කඩනවා. අන්සතු දේ ගන්නවා මහජන දේපළ හොරාගන්නවා මේවත් නවත්තන්න ඕනේ පන්සිල් පද 5 කැඩෙනවා. නිවන්සුව ලැබේවා කිව්වොත් ගුඩ්මෝනින් කියනවා වෙනුවට ගුටිකන්න වෙන්නේ බුද්ධාගමේ රටක සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹
@wijesinha2743
@wijesinha2743 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏🙏
@chanidanipanandu856
@chanidanipanandu856 Жыл бұрын
Oba wahansata godak pin
@marly7773
@marly7773 Жыл бұрын
Me pelimaya පන්සලට අවශ්‍ය දෙයක් nemi. කෙනෙක් ge hethe විශ්වාස yak theya ගත්තට kamak නැහැ .ඇදහීම් walata නොයා . 🤗🤗🤗
@BROWN1.2M
@BROWN1.2M Жыл бұрын
Oba vahanse mulin kiyanawa me deviyek kiyala. Passe Katha karanne me miniha kiyala. Oba vahanse sathyavaadhi Venna mulinma.
@ruwanindika9767
@ruwanindika9767 Жыл бұрын
🙏🙏🙏sadu sadu sadu
@nuwanrukmale5795
@nuwanrukmale5795 Жыл бұрын
සුදු සුදු
@sampathvanniarachchi4817
@sampathvanniarachchi4817 Жыл бұрын
Mamanam හිතන්නේ bahirawa දේවතාවන් kenekda කොහෙද
@Nisidu_nimthaka
@Nisidu_nimthaka Жыл бұрын
පිළිම කියන්නේ කලාවක් බුදුන් වහන්සේ පිරිනිවන් පැමෙන් වසර තුන්සීයකට තුන්සිය පනහට පමන බිහිවු කලා සම්ප්‍රධායක් බුද්ධ කියන වචනය පිළිම නිර්මානය කරන්න පුලුවන්ද ?
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.