wana arana laggala ලග්ගල වන මැද තනිව වැඩ සිටින ඉස්කෝලේ හාමුදුරුවෝ සොයා ගිය ගමන

  Рет қаралды 20,744

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

ලග්ගල වන මැද තනිව වැඩ සිටින ඉස්කෝලේ හාමුදුරුවෝ සොයා ගිය ගමන

Пікірлер: 79
@soosoo8801
@soosoo8801 3 жыл бұрын
සාදු සාදු සාදු සියලුම ප්‍රර්ථනා එලෙසම ඉස්ට වෙවා🙏🙏🙏
@kumarakumara4679
@kumarakumara4679 3 жыл бұрын
හරිම ලස්සනයි හිතේ තියෙන දේවල් නිවාගන්න හොද පලාත බුදු සරනයි අපෙ හාබුදුරැවනේ
@pathmaranjani4389
@pathmaranjani4389 2 жыл бұрын
ස්වභාවධර්මය යනු ධර්මය යි ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා
@soosoo8801
@soosoo8801 3 жыл бұрын
ස්භාවධර්මයේ අනුභාවයෙනුත් විශ්වයේ ශක්කියෙනුත් සියළු ප්‍රශ්න විසදේවා🙏🙏🙏
@nawarathnaekanayaka1208
@nawarathnaekanayaka1208 3 жыл бұрын
9m
@විශුද්ධිමෑණියෝ
@විශුද්ධිමෑණියෝ 3 жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීරඝායුස ලැබේවා !!! ඔබ වහන්සේගේ සියළු උතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු අධිෂ්ඨාන ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා .තෙරුවන් සරණයි .
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
අපේහාමුදුරැවනේ ඔබවන්සේට දෙවියන් බුදුන්ගේ පිහිටලැබී පැතූසියළුමදේ ඉස්ටවෙවි බුදුසරණයි
@pinnawal8172
@pinnawal8172 2 жыл бұрын
🙏 🙏 thyruwan sarani ape හාමුදුරුවනේ ඔබ වහන්සේ දුක දකින යථාර්ථය දකින අහිංසක මිනිසුන් ගැන හිතන වහන්සේලා ගොඩක් අඩුයි අපේ රටෙහි පින් කර ගන්න කැමති සද්ධාවන්ත මිනිසුනේ කැප කරන්න සැම මොහොතකම මෙවැනි උතුම් සත්කාරයට සහ⁣යෝගය දිලා තෙරැවන් සරනයි සියඑ දෙනාටම
@kumaripuspara9102
@kumaripuspara9102 3 жыл бұрын
අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි මම කුවෙට් රබියා වල පුෂ්පා සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹
@chandradk8578
@chandradk8578 3 жыл бұрын
අපේ සුව මින් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
හර්ම ලස්සනයි නිදුක් නිරෝගී සුවය දීර්ග යුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
@udariperera7558
@udariperera7558 3 жыл бұрын
ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. සියලු පැතුම් ඉටුවේවා
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
ලස්සන පරිසරයක් ..
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට දිර්ගායු වේවා !!!! තෙරුවන්සරණයි 🙏
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
මේ පංසල වෙනුවෙන් අපි එකතු වෙලා යම් දෙයක් කරමු මිනිසුන්ගේ දුකට සානුකම්පා වෙන හාමුදුරුවරු අද නැති තරම් ඔබ වහන්සේ වැනි උතුම් මිනිසුන් දැකීමට ලැබීමත් වාසනාවක්
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
එක නම් ඇත්ත තමයි
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ .මේ විශ්ව ය සාදාරනයක් ඉශ්ට කරනවා ............... උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා!! දීර්ඝ ආයුශ වර්ධනය වේවා !! සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා !! බාවනාව වැඩේවා දර්මය අවබෝධ වේවා !! අපේ හාමුදුරුවෝ එතුලු සියලු බික්ශුන් වහන්සේ ලාට හා ගුරුවෙල වාසීන්ට හා ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
අතිගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන්.සරණයි...💐💐🌹🌹🙏🙏🙏🇸🇦🇸🇦
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 3 жыл бұрын
බුදුසරණයි ❤️🙏🙏🙏🙏🙏🙏
@Bududahamalankawe
@Bududahamalankawe 2 жыл бұрын
අවසරයි ස්වාමීන් වහන්ස, වල් අලි එන එක නවත්වන්න මම දැක්කා මීමැස්සන් ඇතිකරන්න කියලා. සැනසුමක් සහනයක්, යහපත්කම වෙවා. තෙරුවන් සරණයි
@sumithradonsubasinghe6452
@sumithradonsubasinghe6452 2 жыл бұрын
ස්භාවධර්මයේ ආනුභාවයේන් ස්භාවධර්මයේ ආසිර්වාදය ඔබවහන්සේට ලැබෙිවා සියලුදෙනාට තෙරැවන්සරනයි
@champikaranawaka1779
@champikaranawaka1779 3 жыл бұрын
Pinvath apee hamuduruvan vahansee oba vahanseta niduk nirogi digasiri lebeva,,anee hari lasana parisarayak ,hitha nivena thenak,,soduru hudakalavaka,aduru vanaguhaavaka budu sithaka athi suvaya mahadath lebeva ,Oba vahasee sithana hema katayuthuma sarathaka veva,🙏🙏🙏
@msdesilva4698
@msdesilva4698 3 жыл бұрын
ලස්සන නිසංසල පරිසරයක වැඩවාසය කරන. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ මේ විහාරස්ථානය ඉක්මනින් සුදුසු ලෙස ගොඩනගා දීමට දානපති පින් කැමති ධනවතුන්ගේ නෙත් ඇරේවා ......සිත් පහල වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.....!!!
@nimalgunatunga961
@nimalgunatunga961 3 жыл бұрын
අපේ හාබුදුරැවනේ .ඔබ වහන්සේට.දිර්ගායු. මමකටාර්
@nilunilu4166
@nilunilu4166 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@ssss3308
@ssss3308 3 жыл бұрын
ලස්සන පරිසරයක් 🙏🙏🙏🙏🙏🙏🙏
@shanakaachintha2605
@shanakaachintha2605 3 жыл бұрын
Minissu kittu wenakota vinasa wenaw
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
What a beautiful place!!! More power to this Buddhist monk for creating a place like this.
@kumarimenika9294
@kumarimenika9294 3 жыл бұрын
Sadu sadu sadu. Apa. Apaa. Hamuduruwanaa
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
Pin wath හාමුදුරුවෝ wanta දීර්ඝ ausa wawa.budusaranei
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
theruwan sarnai Pinwath swaming wahanse ohoma thamai lokya heti ethi una Siyaluma dewal wenasa wenawa nethi wenwa mata or Oba wahansetawath pawathwa ganna noheki nisa anantha dukai anathmai apeta monawa nethi unath noseli inna sitha hada ganimai Utum also soka wema yanu tursnawai nethinam sansara gaman saks kirimai dukamai newatha newatha dukama so budupeyanan wahanse apeta desana kelema duken midemai Oba wahanseta budusasunema Niwan sampath lebewa 🙏🙏🙏
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි Me wage video හැමදාම බලන්න දෙනවට ඔයාට pin අයියා ❤
@seelagunawardena5999
@seelagunawardena5999 3 жыл бұрын
Sadu sadu sadu tharuwan saranai apa hamuduruwanta.
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
apa hamuduruwana nirogisuwa dirgayusa pathami samata tharuwan saranai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍
@swarnaswarna5543
@swarnaswarna5543 3 жыл бұрын
Apa hamuduruwana oba wahansaga partanaya a sama soba darmayan pihita labana wa niyatai budu saranai
@soosoo8801
@soosoo8801 3 жыл бұрын
හරිම ලස්සනයි පරිසරය
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Gahakola kiyannath maupiya sanaeha manussaya samanai satha siupata sawana dunnama mai gahakola sanahasin satutu wanawa owa vinasha karanakotha gahakola sokayatha pathwanawa oba wahanssae maha pandu rajotthmayanan wanna eti pandurajatuma minissunthawagama gahakolawalta upariman arakssha kara oba wahanssaeta dirgau paratthna karanawa dayakayantat siyalu daviyan arakssha karanawa mae wagae dawal ganaana kanchana matitumata tuti puda karanawa budusaranai🙏🌼🌻🙏man kuwait sitha
@chandrafernando6428
@chandrafernando6428 3 жыл бұрын
තෙරුවන් සරනයි
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 3 жыл бұрын
suwamin wahanse kenakuge asin kadulak watenawa dakkamai.monatharam sanwedida.oba wahanse obe game gam waseenta saha duwa daruwanta tiyena adaraya karunawa agaya karanawa.oba wahanseta niduk nirogi suwa ha deergau labewa🙏🙏🙏🙏
@wanimaline2291
@wanimaline2291 3 жыл бұрын
Pin.nirwanasuwayama.labawa.🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼
@padminiwidanalage6472
@padminiwidanalage6472 2 жыл бұрын
Oba wahansege siyslu balaporothu thunuruwange saranin ituwewa!!
@shantialshanti8812
@shantialshanti8812 3 жыл бұрын
Budusaranai hamuduruwana🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushikagarshanl5647
@anushikagarshanl5647 3 жыл бұрын
ලගල කොහෙද මේහරි ලස්සනයි බුදු සරනයි
@wasantha-e2t
@wasantha-e2t Жыл бұрын
Pallegama
@sithuminisawbhagya7735
@sithuminisawbhagya7735 3 жыл бұрын
සාදු සාදු 🙏
@chamindaupul6048
@chamindaupul6048 Жыл бұрын
අපේ පොඩි හාමුදුරුවොි
@thusharichandrika5344
@thusharichandrika5344 3 жыл бұрын
Theruwan.saranai suwamin wahansa
@kanattsgadarmasenaperara941
@kanattsgadarmasenaperara941 2 жыл бұрын
Mataase...Obawahansata....akatuwanna
@swarnaswarna5543
@swarnaswarna5543 3 жыл бұрын
Oba wahansata dirgayusa labawa
@dinukaekanayaka8896
@dinukaekanayaka8896 3 жыл бұрын
budusaraniii.
@udariperera7558
@udariperera7558 3 жыл бұрын
ඔබ වහන්සේසේගේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා. තෙරුවන් සරණයි
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
🙏🙏🙏🏵🏵🌼💮🌺🙏
@indaranifarnando3892
@indaranifarnando3892 3 жыл бұрын
mage yaalu malintha malli
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
මට මේවා බලන කොට හිතෙන්නේ චික් විතරක් මන් කෙල්ලෙක් උනානේ කොල්ලෙක් උනානම් මාත් ඔය වගේ කැලේට ගිහින් බාවනා කරනවා අනේ මට මොකුත් එපා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@සසින්සමරජිව
@සසින්සමරජිව 3 жыл бұрын
🙄
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 2 жыл бұрын
Obatuma atulu sabagi wena Hama denatama wadi wadiyen labeewaa
@premathungawithanage5945
@premathungawithanage5945 2 жыл бұрын
Hamuduru kenek adanne ne daragena inna ona
@tharakatharaka1066
@tharakatharaka1066 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Oba wahansi niwan dakitwa
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 3 жыл бұрын
මහත්මා ,අපිට භාවනා කුටි කිහිපයක් හදා ගන්න me පන්සල කිට්ටුව ඉඩමක් ගන්න පුළුවන් ද .
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
ද්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
🙏🙏🙏.....
@somaasomaa6551
@somaasomaa6551 3 жыл бұрын
Budu,sarani
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 2 жыл бұрын
News mhattayo jajatth pinnnn
@keekhasirlankia3437
@keekhasirlankia3437 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siriyamadapatha5461
@siriyamadapatha5461 3 жыл бұрын
හරාම නිස්කලංක පරිසරයක පිහිටි පංසලක් දුර බැහැර උනත් ඇව්ත් වන්දනා මාන කරන්න පුදුම ආශාවක් ඇතිඋනේ ඒ වගේම හාමුදුරුවන් වහන්සේගේ නිවුනු කතාබහ... ඹබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ පතන්නම් (නගරයේ පජසලකට ) වඩා කොයිතරම් නිස්කලංකයිද?🙏🙏🙏🙏🙏🙏 සාදු ..සාදු ..සාදු...
@maheshil2505
@maheshil2505 3 жыл бұрын
🌹🌹🌹🌹🌹
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
🙏🙏🙏
@sarathsarath2050
@sarathsarath2050 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭
@eventssrilanka9410
@eventssrilanka9410 3 жыл бұрын
BUDHU SARANAI
@anushikagarshanl5647
@anushikagarshanl5647 3 жыл бұрын
හැබැයි කියන පැත්තට කොහෙමද දන්නේ නැහැ අනිත් අයට නමි සියට සියම කියපු වීදිහට කරලා දුන්නා තවටත් ඵ වීදිහට කරනවා බුදු සරනයි
@prasannadissanayake359
@prasannadissanayake359 3 жыл бұрын
kanchana mahaththya mata me hamuduruwange contect number ekak genna loku udauwak.
@jacinthadona4538
@jacinthadona4538 3 жыл бұрын
Vidio eke kiyanawa newatha ahanna
@nilu353
@nilu353 2 жыл бұрын
🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Happy new year nilu Kohamada oyata
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
ඇඟ කිළිපොලා යන අත්භූත කතාවක් | GINIMALAYA
23:17
Ginimalaya - ගිනිමැළය
Рет қаралды 41 М.