ප්‍රභාගේ ඔලුවේ නිල්පාට ලේන්සුව බැන්දේ මම, සුජිත් විතාන පතිරණ | WANESA TV

  Рет қаралды 1,236,444

WANESA TV

WANESA TV

2 жыл бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 4 900
@ststudy1896
@ststudy1896 Жыл бұрын
මගේ තාත්තා ආත්මාර්තකාමී වුනානම් අදටත් එයා ජීවතුම් අතර.එයා එවපු අන්තිම ලිවුම මම දැක්කේ මාස කීපෙකට කලින්.ඒ ලිවුමේ තිබුනේ "මගේ දුවේ පොඩ්ඩක් ඉන්න අම්මගෙ බඩට වෙලා.මම ඉක්මනට එනවා.මම ඊයේ රෑ හීනෙන් දැක්කා මගේ දුව වෙදනලාව කරේ තියාගෙන මගේ ඉස්සරහ ඉන්නවා.ඒක නිසා මගේ දුව කවද හරි හොද දොස්තර කෙනෙක් වෙයි."පොඩ්ඩක් ඉන්න කිවුවට තාම ආවෙ නැතත්,ඒ නම බලලා හැරිලා එන්න වුනත්,එයා දැන් සතුටින් ඉන්නවා ඇතී,එයාගේ දෝනී දැන් දොස්තර නෝනා කෙනෙක් නිසා.හරිම ආඩම්බරයි එහෙව් වීර යුධ සෙබලෙකුගේ දියනියක් වීම ගැන.මට ලොකු ආත්මතෘප්තියක් තියෙනවා.මගේ තාත්තගේ හීනය යතාර්තයක් වීම නිසා.ඒ මියගිය සියලුම වීර රණවිරුවන්ටම උතුම් අමා නිර්වානය ලැබේවා! 🇱🇰❤
@mayurabandara8348
@mayurabandara8348 Жыл бұрын
❤❤❤අනිවාර්‍යෙන්ම එහෙම ඇති සහෝදරිය
@isuruupekshana932
@isuruupekshana932 Жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤❤🙏🙏🙏
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
රනවිරුවන්ට අපි හැමදාම ආදරෙයි, මගෙ තාත්තත් හමුදාවෙ හිටියෙ
@niroshanbandara2416
@niroshanbandara2416 Жыл бұрын
Adambarai dosthara none🎉
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
Skip නොකර බැලුවේ මම විතර ද? සියළුම රණවිරුවන් ට ආචාර කරන්න.ජය වේවා ඔබ දෙපලට
@anura2priyankara
@anura2priyankara 7 ай бұрын
යුද්දයේදී සදාකාලික ආබාධිතයෙක් වෙච්ච මට පුදුම සතුටක්,ආඩම්බරයක් දැනුනා ඔබේ මේ කතාව අහගෙන යද්දී.ඒ වගෙම අවසානෙදි කියපු ටිකට එදා ශරීරය පසාරු කරගෙන ගිය වෙඩි උන්ඩයකින් දැනිච්ච වේදනාවට වඩා වේදනාවක් දැනුනා.අද ආබාධිත අපිව මේ රටට වදයක් වෙලා.බස් එකට නැග්ගත් අපිව දැක්කම නිදා ගන්න මිනිස්සු ඉන්න රටක,රෝහලකට ගියත් බේත් ටික ගන්න බැරි රටක,අපිට හිමි දේවල් කප්පාදු වෙන රටක අපිත්,අපේ දෙමාපියොත්,ගෑණු දරුවොත් අසරණ වෙලා.අතපයේ හයියෙන් නෙමේ...හිතේ හයියෙන් ගමන යන්න කියලා දීපු හමුදාවට මැරෙනකල් ආදරෙයි.ඉන් එහාට දෙයක් හිතන්න අද අපිට ඉතුරු වෙලා නෑ.මේ බිම වෙනුවෙන් ජීවිතේ පූජා කරපු කොල්ලෝ වගෙම ඔබත් මට වීරයෙක්.ආදරෙයි කොල්ලෝ.❤ මිය ගිය අපේ කොල්ලෝ කොහේ හරි ඉඳන් බලාගෙන ඇති ආබාධිත අපිට මේ සිද්දවෙන දේවල්.අලුත් පරපුරට මේවා දැනගන්න මෙවැනි වැඩසටහන් අරන් එන සංජීව මල්ලී...ඔයාටත්, ඇත්ත ඇතිසැටියෙන් කිවූ සුජිත් විතාන පතිරණ මල්ලීටත් මගේ උත්තමාචාරය...♥️♥️♥️
@user-li8kq1vv6l
@user-li8kq1vv6l 5 ай бұрын
@user-fd4kr2et9t
@user-fd4kr2et9t 4 ай бұрын
❤❤❤❤
@lilly_123-s
@lilly_123-s 4 ай бұрын
❤❤❤
@tharushisenanayake3447
@tharushisenanayake3447 4 ай бұрын
❤❤❤❤❤
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 4 ай бұрын
තෙරුවන් සරණයි මාමේ 🤍❤️
@madushanijayathissa6207
@madushanijayathissa6207 2 жыл бұрын
මගෙ පලවෙනි කමෙන්ට් එක ... මගේ තාත්ති ගැන මට ගොඩාක් ආඩම්බරයි.. එයා රට වෙනුවෙන් ජීවිතේ පූජා කරේ අපිට ලස්සන රටක් හදන්න .... ඔයා හොද තැනක ඉපදිලා ඇති තාත්තී.... ආඩම්බරයි මට මගේ රත්තරං තාත්ති ගැන.... 😘
@wasanapriyadarshani7953
@wasanapriyadarshani7953 Жыл бұрын
එයාගෙ නමත් කීවනම් තවත් වටිනවා නේද?
@samanthiiresha3514
@samanthiiresha3514 Жыл бұрын
Niwan suwa
@naleenlakmalk.a.7466
@naleenlakmalk.a.7466 Жыл бұрын
Eyala nisa thamai ada api nidahase husma ganne. Mila karanna be oyalage thaththala karapu kepa kireema.
@gairikailanganthilaka8492
@gairikailanganthilaka8492 Жыл бұрын
Duwe oyage thaththa sada amaraniyai, apita nidahase onema thanaka yanna puluwan widiyata, me thana hadapu රණවිරුවන් wagema oya ganawath hithanne nathuwa rata gana hithapu රණවිරුවෙක් ඔයගෙ තාත්තා, දුවේ ඔයා ආඩම්බර වෙන්න, ඒ වගේ රට ගැන හිතපු තාත්තා කෙනෙක්ගේ දුව උන එක ගැන, ආඩම්බරයක් තියෙනවා ඔයාගේ තාත්තා ගැන
@chanukamalshan1782
@chanukamalshan1782 Жыл бұрын
ල ල ල් ල් ල👍ල ලල්ල් ල පල ල් ල්ප්ලල ල් ල් ල ල් ල් ලල්ල්
@nimeshdinendra
@nimeshdinendra 2 жыл бұрын
මාධ්‍යවේදියගෙ හිත මෙහෙම නම් රණවිරුවගෙ හිතේ කොහොම වීරත්වයක් තියෙන්න ඇතිද.. Salute them 🙏❤️
@sumudupramod6904
@sumudupramod6904 2 жыл бұрын
Ow neda bn 💪💪💪💪💪💪
@hellosrilanka9518
@hellosrilanka9518 2 жыл бұрын
Ow bn..sirwatma 🥺
@ddgamage4881
@ddgamage4881 2 жыл бұрын
We'll done bro.
@keshanirajathilaka8063
@keshanirajathilaka8063 7 ай бұрын
Puts onth ranawiruwek budusarani
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 Ай бұрын
Aniwarenma ❤❤
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
මෙතුමා ගැන මම අවුරුදු ගානක් තිස්සේ හිතුවා මොකද උනේ කියලා . 2009 මැයි 18 වෙනිදාට පස්සෙ අද තමයි චමිල් මහත්මයගෙ කටහඩ අහන්න ලැබුනෙ . බොහොම සතුටුයි . ඔබ එදා අප වෙනුවෙන් කල සේවය අනගි භවනීයයි.
@travelwithchefdanush6459
@travelwithchefdanush6459 2 жыл бұрын
මේ චමිල් ආනන්ද නෙවෙයි සුජිත් විධානපතිරන මිස්
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 2 жыл бұрын
අනගි භවනීය නොවේ අනභිභවනීය
@sujithlakmalanenamathayoad450
@sujithlakmalanenamathayoad450 2 жыл бұрын
Ane namath ayoade hithuwa
@nawaacreationstm5053
@nawaacreationstm5053 Жыл бұрын
"කොටි දැනන් හිටියෙ නෑ ඉදිරි ආරක්ශාක වලල්ලට SF එක බැහැලා හිටියා කියලා." ඇග හිරි වැටිල ගියා..❤🙏
@IsuruAbeysingha-xy3yw
@IsuruAbeysingha-xy3yw 5 ай бұрын
❤❤❤
@kasundc4711
@kasundc4711 2 жыл бұрын
Trending යන්න ඕනා කතා අද රටේ මිනිස්සුන්ට යුද්ධෙ මතකවත් නෑ.... 🥺❤️
@Vimu2004
@Vimu2004 Жыл бұрын
ඇත්ත🥺💔
@elife4861
@elife4861 2 жыл бұрын
ඒක බාර් වගේද මේවා... මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබේවා සංජීව අයියේ.... තෙරුවන් සරනයි....
@manojperera3903
@manojperera3903 2 жыл бұрын
Good job Ekadigata ehuwa Budu saranay
@dinushawijayrathne3867
@dinushawijayrathne3867 2 жыл бұрын
Aniwaryenma
@uniqueman3061
@uniqueman3061 2 жыл бұрын
👊🏻👊🏻👊🏻🤜🏻💪
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️
@hiburalamalkanthi6970
@hiburalamalkanthi6970 Жыл бұрын
Mamat aurudu 28 army eke.hitiya 89 .- 2018.dakwa
@prasadpremachandra2990
@prasadpremachandra2990 2 жыл бұрын
කොහොමද කටහඩේ ගැම්ම ඒකයි සිංහලයකුගේ ආඩම්බරකම 🙏🙏👍👍👍❤️❤️❤️💪💪💪💪
@suwarnamallika164
@suwarnamallika164 2 жыл бұрын
මම මේ වර්තකල පුතාව මට මතක් උනා යුද්ධ කරන දවස් වල දෑක්කට පස්සේ අද තමයි මම දැක්කේ පුතාව ඞබට බුදුසරණ යී
@pagamini9721
@pagamini9721 2 жыл бұрын
අපි අදරය ක ල හොද ම හඩක්
@pagamini9721
@pagamini9721 2 жыл бұрын
අපි අදරය කල හඩක්
@saviwapemkithi8036
@saviwapemkithi8036 2 жыл бұрын
හෙළයන් ජ ය
@lahiruprasad3359
@lahiruprasad3359 2 жыл бұрын
ආදරෙයි
@pramodzoysa4250
@pramodzoysa4250 2 жыл бұрын
එදා ඒ වෙලාවෙ එතන ඉදපු අදටත් වචනයක් එලියට දාපු නැති වීරයො කොච්චර ඇද්ද. මේකත් බලල. තනියම හිනා වෙලා ඇසට කදුලක් ආපු❤️😔🙏
@induwarahishan3430
@induwarahishan3430 2 жыл бұрын
අවුරුද්දෙන් අවුරුද්දට මාධ්‍යවේදීන් තෝරලා හොදම මාධ්‍යවේදීයා කියලා සම්මාන දෙනවා. මේ වගේ උතුම් මිනිස්සුන්ට සම්මාන පිට සම්මාන දුන්නත් මදි.එදා යුද පුවත් කරනයේ පෙරටුගාමීයා.ලංකාවේ ලෝකයේ හැම අස්සක් මුල්ලකම උතුරේ යුද්ධය itn එකෙන් බැලුවේ ඇහුවේ නුබ නිසයි.නුබේ නිර්බය එඩිතරකම නිසයි. සුජිත් විතාන පතිරණ මාධ්‍යවේදීනයාණෙනි තෙරුවන් සරනයි.දීර්ඝායුෂ ලැබේවා .....මව් බිමට ණය නැති පුතුන් .....
@kanchanadilrukshi9197
@kanchanadilrukshi9197 2 жыл бұрын
මූණ පෙන්නන්නෙ නැතුව කටහඬ විතරක් අහන්න දුන්නත් අපිට අඳුර ගන්න පුළුවන් මේ සුජිත් විතානපතිරණ කියලා.යුද්දෙ කාලෙ සුජිත් විතානපතිරණ ගෙ වීඩියෝ කෑල්ල බැලුවේ නැත්නම් එදාට අපිට නින්ද යන්නෑ.ඒ තරම්ම මේ කටහඬ අපට සංවේදී වුණා.ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි.
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 2 жыл бұрын
මාධ්‍ය අවිය කොට ඔබ කළ මෙහෙවර අපට කිසිදා අමතක කළ නොහැකිය, ඔබ කළ මෙහෙවරට තුති පුදමි, ඔබ‍ට දිගාසිරි වේවා, තෙරුවන් සරණයි.
@rasika1988
@rasika1988 2 жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@kapilasuranga6059
@kapilasuranga6059 2 жыл бұрын
ඇත්ත
@hsoshehan676
@hsoshehan676 2 жыл бұрын
🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
@kshuuu5318
@kshuuu5318 2 жыл бұрын
ප්‍රාහාකරන්ව මැරැව සොල්දාදුවවත් ගෙනල්ලා කතා කරන්නකො 🥺🥺🥺❤️
@charithmadu7281
@charithmadu7281 Жыл бұрын
5ස් වෙනි පාර බලන..මං ආසම සිංහල කටහඩක් තියන නිවේදකයා..❣️❣️ සිංහල කම දැනෙනව මේ වචනවල ❣️
@gihangunatathna5857
@gihangunatathna5857 2 жыл бұрын
මෙය තමයි වැදගත්ම වැඩසටහන. මම මේ පුද්ගලයට මගේ හදවතේ ගෞරවය පිරිනමමි. Salute army!
@chathurangajayasekara8526
@chathurangajayasekara8526 2 жыл бұрын
"චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපතිරණ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට" ඒ වචන ටික නම් තාමත් මතකයි අයියේ ❤️
@sampathkumarasiri7762
@sampathkumarasiri7762 2 жыл бұрын
චමිල් ආනන්ද අපේ ගෙවල් ළඟ ඉන්නෙ
@f_____hs413
@f_____hs413 2 жыл бұрын
Attamaiii
@menukagomes8672
@menukagomes8672 2 жыл бұрын
@@sampathkumarasiri7762 හෑ ඔයා කොහෙද
@sampathkumarasiri7762
@sampathkumarasiri7762 2 жыл бұрын
@@menukagomes8672අවිස්සාවේල්ලේ...💪💪
@dilujayasekare4999
@dilujayasekare4999 2 жыл бұрын
@rtweer3146
@rtweer3146 2 жыл бұрын
අපිව battle field එකට අරන් ගිය ඒ motivation එක දුන්නේ ඔබ තුමා.. ලේ කකියන විදියට වචන හැසිරෙව්වා.. තෙරුවන් සරණයි ඔබතුමන්ට...🙏🙏🙏🙏
@Imaa1703
@Imaa1703 2 жыл бұрын
ඇස් වලට කදුලු එනවා.. මෙච්චර අමාරුවෙන් බේරපු රටක් මෙහෙම විනාස කරන්න දෙන්න එපා 🙏🙏 අපේ වීර රණවිරුවන්ට අපි සදා ණයගැති...
@sperera3473
@sperera3473 2 жыл бұрын
මේ කතාව ශ්‍රී ලංකාවේ හැමෝම අහන්නම වටිනා සත්‍ය සිංහල බෞද්ධ මනුස්සයෙක්ගේ අවංක කතා වක්🙏 ඔබට තුනුරුවන් සරණයි මහත්මයා.
@sarathlokuhettichchiarachc1168
@sarathlokuhettichchiarachc1168 2 жыл бұрын
ලේ උනුවෙනවා අයියේ..
@the_hero600
@the_hero600 2 жыл бұрын
Sri Lankan blood 🩸 💪
@bahijkhan6038
@bahijkhan6038 2 жыл бұрын
Sirawatama
@ethaliya3283
@ethaliya3283 2 жыл бұрын
.සිංහල බෞද්ධ නෙවෙයි ,ලාංකික 🎖️️🏆️❤
@sperera3473
@sperera3473 2 жыл бұрын
@@ethaliya3283 ow attha 🙏
@dileeppremasiri7931
@dileeppremasiri7931 2 жыл бұрын
මේ කතාව අහනකොට ඇඟ හිරිවැටෙනවා කදුලක් එනවා.❤️😞 සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා.
@agnesflora7793
@agnesflora7793 Жыл бұрын
D
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤❤❤
@dushmanthapriyankara3313
@dushmanthapriyankara3313 2 жыл бұрын
මටත් අදවගේ මතක ඒ කාලෙ දිනපතා බලපු එකම වැඩසටහනක්. 2009.5.18 විදපු සතුට කියන්න වචන නෑ.ඒ කාලෙ අපි school යන කාලෙ. ඒත් අද වැඩිහිටි මිනිස්සුන්වත් ඒ කාලෙ මතක නෑ.දුක ඒ ගැන. අතීතෙ අමතක මිනිස්සු ඉන්න රටක් මේක. හැම රණවිරුවෙක්ටම අදටත් ජාති ජාතිත් ණයයි..🙏🙏🙏
@SanjayaKarunasena-jf1cq
@SanjayaKarunasena-jf1cq 6 ай бұрын
අද ඉන්න උන්ට මේ කැප කිරීම් අමතක වෙලා යුද්දේ කරපු රණවිරු කොල්ලෝ බල්ලට දාල ලංකාවේ ජරා උන් මේ වගේ වැඩසටහන් කරන සංජීව ඔබ‍ට ගොඩක් පිං රණවිරුවෝ සදා අමරණියයි
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
සංජීව ඔබට ස්තූතියි .... මේ වැනි උතුම් වීරෝධාර මාද්‍යවේදි මහතෙක් ගෙනාවට තෙරුවණ් සරණයි
@sudeshkumara2922
@sudeshkumara2922 2 жыл бұрын
53.සේනාංකයෙ හිටපු මම දන්නව සුජිත්ගෙ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම....❤️❤️❤️නියම ගැමිම අද මට සතුටුයි
@mhjayasinghe788
@mhjayasinghe788 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@pubududilshan5361
@pubududilshan5361 2 жыл бұрын
Budusaranai aiye
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshadissanayake6723
@ayeshadissanayake6723 2 жыл бұрын
තෙරුවන් සරණයි අය්යෙ
@niroshanbandara2416
@niroshanbandara2416 Жыл бұрын
Adarei teruvan saranai sir
@r.ekanayake6499
@r.ekanayake6499 Жыл бұрын
කඳුලු එනව ඒව මතක් වෙද්දී. . අපි හරි ආඩම්බරෙන් හැමදාම යුද්ධෙ ගැන නිවුස් අහන්න බලන් හිටිය. අයි ටී එන් එකේ සුජිත්, ජාතික රූපවාහිනියෙ රාමවික්‍රම අපට යුද්ධෙ ඇස් ලගට ගෙනාව. එදා රණවිරුවන් ගැන ආඩම්බරයක් ඇති උනේ ඔබතුමන් ලා අපට ගෙනාපු ඇත්ත විස්තර හින්දා. අද රණවිරුවන්ට අපහාස කරන වීඩියෝ ගේම් වලින් විතරක් යුද්ධෙ දැකපු උන්ට දේශයේ සැබෑ විරුවන් ගැන දැනගන්න යුද්ධෙ පටිගත කරපු ඔබ සැමට ස්තූතියි 🙏🙏🙏
@sugathabeynayake2383
@sugathabeynayake2383 2 жыл бұрын
කියන්න වචන එන්නේ නැහැ... ආදරෙයි පට්ට විදියට..රණවිරුවෝ හැමෝටම.. 💕සුජිත් ඔයාටත්...,වනැස බලන එක දැන් පිස්සුවක් වෙලා 💕
@thilinabandara6470
@thilinabandara6470 2 жыл бұрын
මෙ කතාව 100%ඇත්ත..මාත් 4වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙ සෙබලෙක් නිසා ❤❤❤❤
@lakshithadilhan.7839
@lakshithadilhan.7839 2 жыл бұрын
මිහිපිට දෙවිවරු ඔබතුමන්ල , ජාති ජාති ණයගැතිය් ❤️
@chandaninanayakkara6771
@chandaninanayakkara6771 2 жыл бұрын
Oba thumata deergayu lebewa
@shadowgaming-bo1go
@shadowgaming-bo1go 2 жыл бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥👏👏👏
@ishanbandara2468
@ishanbandara2468 2 жыл бұрын
හැමෝම commando එක වර්ණනා කරාට අපි දන්නවා ඇත්තට ම ගේම ගැහුවේ ඔයාලා කියලා♥️💯
@omorislam478
@omorislam478 2 жыл бұрын
ඔබතුමාලා පරිස්සමින්ද දැන්....දැන් නිරෝගි සුවයෙන් නේද....මුලු ජාතියම ඔබතුමන්ලාට සදා ණයගැති........
@chamathgim
@chamathgim 2 жыл бұрын
මිනිස්සු මැරෙනවා වීරත්වය මැරෙන්නේ නෑ ❤️ ඔබගේ වචනවලට පණ තියෙනවා සහෝදරයා.
@shaniwasanasaniwasana
@shaniwasanasaniwasana 2 жыл бұрын
දැන් ඉන්න හාල් කෑලි වගෙද ,මාධ්‍යවේදී සුජිත් විදානපතිරණ කිවම ,ඒ දවස් වල යුද්ධයත් එක්ක හැමොටම හෙන ගැම්මක් ආවා ,ආඩම්බරයි ඔබවැනි අය ගැන .බුදු සරණයි.
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
ගොඩක් අය දන්නෙ නැති වුනාට උතුම්හදවතක් තින නිහතමානි මනුෂ්‍යයෙක් ❤❤❤
@krishansampath4128
@krishansampath4128 2 жыл бұрын
රණවිරුවෝ ගැන සිවිල් මනුස්සයෙක් ගෙන් අහපු හොඳම වචන ටික .එතෙක් මෙතෙක් බලපු හොඳම වැනස ප්‍රෝග්‍රෑම් එක...❤❤🤩
@lakmaltiron416
@lakmaltiron416 2 жыл бұрын
අනිවාර්යයෙන්
@binukamihiran375
@binukamihiran375 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@sachinwijenayakam.c.7510
@sachinwijenayakam.c.7510 2 жыл бұрын
අලුතෙන් ඉපදෙන එවුන්ට මේක ගැන වටහල දීම අපේ වගකීමක්,
@Nilmanalee
@Nilmanalee 4 ай бұрын
👍
@gimhanrashmitha997
@gimhanrashmitha997 2 жыл бұрын
"වෙපන් එක දීපන් වෙපන් එක දීපන්"ඇඩුනා මේ වචන ටිකට😢😢💔🙏
@ktv2943
@ktv2943 2 жыл бұрын
ඇත්තටම සහෝදරය,එකල මා විශ්වාස කලේ ඔබ හමුදා සොල්දාදුවෙක් කියා.ඒහා සම පවුර්ෂයක් ඔබට හිමියි.
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
අපේ මේ රටට දායාද කල සුජිවගේ අම්මාට තාත්තාට ගොඩාක් පිං එඩිතර පුතෙක් බිහිකලාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasunkavinda951
@kasunkavinda951 2 жыл бұрын
එක තප්පරයක් වත් skip නොකර බැලුවා.ඇස් වල කදුලු පුරවගෙන බැලුවේ.ගොඩක් පින්.අපේ ජාතික වීරවරු රණවිරුවන්♥️♥️♥️ හොද වැඩසටහනක්..බුදුසරණයි🙏
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
නිවුන කතාව, ශාන්ත පෙනුම, සංවර හැසිරීම, බුද්ධිමත් විචාරය..මෙි කතාව හදවතින්ම අහනවනමි සුජිත් විදානපතිරණ කියන්නෙ මාධ්‍ය විශ්ව විද්‍යාලයක් කියල දැන් ඉන්න ලොන්ත මාධ්‍ය කාරයින්ට තේරේවි..
@nuwangibuddhima
@nuwangibuddhima 2 жыл бұрын
මම එකල ශිශ්‍යත්වයට පෙනී සිටුන දරුවෙක්. අවුරුදු ගණනාවක් පසු උනත් යුද්ධය ජයග්‍රහණය කල දිනය මට තාම මතකයි. මෙතුමා ඒ කාල වකවානුවේ යුද පුවත් අප වෙත ගෙන ආ ආකාරයත් තාමත් මතකයි.ඔබට තෙරුවන් සරණයි ✨️❤️
@thisaramaliprasadika1827
@thisaramaliprasadika1827 2 жыл бұрын
හැම කෙනාටම නොපිහිටන කතිකත්වයක් තියෙන මාධ්‍ය වේදියෙක්!! හමුදාවට තියන ගරුත්වය මිනිස්සුන්ගේ හිතේ හැමදාම තියෙයි .. ❤️❤️
@dulshanprabath5729
@dulshanprabath5729 2 жыл бұрын
වනැස 𝘁𝘃 ස්තූතියි මේවගේ සුපිරි විඩියෝ එකක් අරන් ආවට මන් ආසම යුද මාධ්‍යවේදියෙක් ❤❤❤🙏
@wanesatv
@wanesatv 2 жыл бұрын
දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤
@yehanakalanka4635
@yehanakalanka4635 2 жыл бұрын
මගේ ජීවිතේ දැකපු හොදම වැඩසටහන...මගේ පියා 92 අලිමංකඩදී රට වෙනුවෙන් දිවි පිදූ එක ගැන මට ඉමහත් ආඩම්බරයක් දැනුනා වගේම මේ වැඩසටහනෙන් පසු ඒ ආඩම්බරය තවත් වැඩි උනා ඒ වගේම මෙතුමා සදහන් කල ආකාරයට අද ඉදන් සිවිල් වැසියෙක් උනත් සියලුම රණවිරුවන් හට මගේ ආචාරය(සැලියුට්) එක හදවතින්ම පිරිනමනවා 🙏🙏🙏🙏🙏
@deera123rdx
@deera123rdx 2 жыл бұрын
❤️❤️❤️🙏
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
මාස 5කට පස්සේ මේ බලන්නේ.. එදා නිවාඩු ඇවිත් අපේ අයියා වැඩට ගිය දවසේ ඉදලා මට මතකයි අපේ අම්මා උදේ ඇහුරුනු වෙලේ ඉදලා නිවුස් බලනවා ඒ ඒ දවසේ මොන කෑම්ප් එකටද කොටි ගහලා තියෙන්නේ අයියට කරදරයක් නැද්ද එයාගේ කෑම්ප් එකට කරදරයක් නැද්ද කියලා බලන්න... ඔබ එදා වාර්තාකරණයෙන් ඔබ්බට ඔබ කල සමාජ වගකීම මතක මිනිස්සුන්ගේ හිත්වල හැමදාම ජීවමානයි.. පිං සිද්ද වේවා 🙏🙏
@mithunuduwara6206
@mithunuduwara6206 2 жыл бұрын
බස්සා අපේ පන්ති වල හිටපු අපිත් එක්ක අදටත් ඉන්න අපේ එකෙක්. සුරන්ග බස්නායක. ස්තූතිය සුජිත් අයියෙ මතක් කලාට. ස්තූතිය වනැස ❤️❤️👍👍
@roshanpradeepjayaweera7637
@roshanpradeepjayaweera7637 2 жыл бұрын
සිරාවටම මමත් යුද්දේ හිටියා වගේ හාඟීමක් දැනුනා. 100% ලයිව් වුනා මගේ හිතේ. හැම රණවිරුවෙක්ටම ආදරෙයි. මැරුනු අයට නිවන් සුව.
@anupamadushmanthi6525
@anupamadushmanthi6525 2 жыл бұрын
එදා යුද්ධය අවසන් කාලයේ මං පොඩි ලමයෙක් ඒත් මට ඔහුව ඔහුගේ හඩ වචන අද වගේම මතකයි අද ඔබව දකිනකොට මට ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා
@kgdanujayanikshan1962
@kgdanujayanikshan1962 2 жыл бұрын
👍👍❤
@kelumsanka9443
@kelumsanka9443 2 жыл бұрын
ඔයාලා පොඩි වුනාට අපිට එවෙදනාව දැනෙනව
@theekshanabandara380
@theekshanabandara380 2 жыл бұрын
Malli oya gana harima adambarai. Kisima gathi bawayak nathiwa me dewal kiwwe.oya ape game kenek e wagema oya harima nihathamani kenek oyage jawanikawa oya sarthakawa itu kara malli .good luck well done malli
@sangeethkavee9015
@sangeethkavee9015 2 жыл бұрын
Same me anuu ❤️😍
@artbydamithnirmal4460
@artbydamithnirmal4460 2 жыл бұрын
👍👍
@rangapriyashanamarathunga7729
@rangapriyashanamarathunga7729 Ай бұрын
ඔබ තුමාගේ කතාව ලෝකයාට ඉදිරිපත් කිරීම,අනාගත පරපුරට යුද්ධයේ බියකරු බව,අපේ විරුවන්ගේ කැපකිරීම් කොපමණද කියා දැන ගැනීමට රුකුලක් වනු නොවනුමානයි...
@cweera3556
@cweera3556 2 жыл бұрын
අපි වෙනුන් දිවිදුන්, අත් පා අහිමි වූ, කප්පරක් දුක් විදි, උදාර රණ විරුවන් වෙනුවෙන් ඔබේ හඩ, අදත් අවදි කිරීම වෙනුවෙන් අපේ ප්‍රණාමය....
@kanthiherath3620
@kanthiherath3620 Жыл бұрын
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 2 жыл бұрын
ඇත්තට මට කදුළු ආව ඇස් දෙකට අපේ රණවිරුවෝ බුදුසරණයි සහෝදරයා ආදරෙයි හැමදාම මුළු හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@user-ol8hc9sm7w
@user-ol8hc9sm7w 2 жыл бұрын
මගේම අයියාටත් වෙඩි වැදුනා.යුද්ධෙ ඉස්සරහ හිටපු කෙනෙක් එයා.මගේ මහත්තයත් නංගි බැදපු මල්ලිත් ආමි එකේ.ඒ දවස් වල මහත්තයා නිවාඩු එනකං බයෙන් හිටියේ.ලොකු පුතා ලැබෙන්න හිටියේ.එයා ඉපදුනේ නිදහස් රටක.ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාම ජාතියේ පිනට පහල වු වීරයන්............🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jf7ke3nc9u
@user-jf7ke3nc9u 6 ай бұрын
..වීරත්වය කිසිදා මියනොයයි.....සදාතනිකයි ඔබේ අදහස ....❤❤
@dillipdarshanakumaradilipd4488
@dillipdarshanakumaradilipd4488 6 ай бұрын
2024 නැවත බලන මම ❤
@senarathnasamitha19
@senarathnasamitha19 3 ай бұрын
මමත්
@SachethNimsilu
@SachethNimsilu 2 ай бұрын
මමත්
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 2 ай бұрын
@nayanad4782
@nayanad4782 2 ай бұрын
මමත් 2024.6.22
@NishiCreations1521
@NishiCreations1521 Ай бұрын
Mamath 2024/05/26
@kavi5069
@kavi5069 2 жыл бұрын
එදා නොයිවසිල්ලෙන් බලන් ඉදපු කටහඬ ❤️ කෙදිනකවත් අමතක නොවන තවත් වීරයෙක් ❤️❤️❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
දිරිගැන්වීමට ස්තූතියි ❤❤❤❤❤❤
@lightlife6258
@lightlife6258 2 жыл бұрын
සිරාවටම. ඒ කාලේ කටපාඩම්. ගැම්මක්
@lightlife6258
@lightlife6258 2 жыл бұрын
වීරයෙක් තමා ❤️💪
@thanujapansilu7465
@thanujapansilu7465 2 жыл бұрын
Aniwa
@kushansanjeewa6398
@kushansanjeewa6398 2 жыл бұрын
Ow රූපවාහිනියේ ramai itn eke මෙයයි
@dumindaukwattagedon289
@dumindaukwattagedon289 2 жыл бұрын
රට -ජාතිය ගැන කැක්කුමෙන්ම ඉපදිච්ච මනුස්සයෙක් මාධ්‍යවේදියෙක් වුනාම .. Respect for all !!!!
@psperera5714
@psperera5714 2 жыл бұрын
A
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
දේශපාලකයන් අද දවස ⁣වන විට ආගාදයට රැගෙනගොස් තියන මොහොතක අවිවාදයෙන් තොරව මහින්ද රාජපක්ෂ මහතා නොසිට වෙන ජනාධිපති කෙනෙකු හිටියා නම් යුද්ධය අදටත් තියනවා. ඒ වගේම ඉංදියාවෙ මනමෝහං සිං මහතා නොසිටියා නම් යුද්ධය අදටත් එහෙමයි. සරත් ⁣ ෆොන්සේකා මහතා නොසිටියා නම් එත් එහෙමයි, ගෝඨාභය මහාතා නොසිටියා නම් එත් එහෙමයි. ඔබතුමාගෙ වන්නි මෙහෙයුම බලලා සතුටු හුස්මක් ගත්ත අපි හැමෝම අනෝමා ෆොන්සේකා මහත්මියගේ කඳුළු දැකලා දුක් වුනා. කපටි දේශපාලන සඟයන් මහින්ද මහත්තයාගේ ජයග්‍රහි දේශපාලන අනාගතය විනාශ කරලා දැම්මා මිනිසුන්ට එපාවෙන විදිහට. යුද්දෙන් මිනිස්සු මැරුණා දැන් කන්ඩ නැතිව මැරෙනවා. ලස්සන හෙට දවසක් අපි හැ⁣මෝටම සතුටින් ඉන්න පුළුවන් දවසක් හෙටවත් උදාවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.. ☸️🙏🙏
@indikakodikara8217
@indikakodikara8217 2 жыл бұрын
ඇස් තෙමුන කතාව ඉවර වෙද්දි ඇත්තටම අපි රණවිරුවන් වෙනුවෙන් මොනවද කලේ අපි අපේ හදවතින් අහන්න අපිට පුලුවන් හැම වෙලාවෙම රණවිරුවන්ට මුල් අසුන දෙන්න 🙏
@nadeeshasadamali2048
@nadeeshasadamali2048 2 жыл бұрын
සුජිත් විදානපතිරන ❤❤❤❤ කියන්න වචන නෑ අය්යේ. නිහතමානී නිවේදකයා..අපේ රණවිරුවන් ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ..👌👌
@namalfrenando5365
@namalfrenando5365 2 жыл бұрын
වසර දොළහක් සොයපු පුද්ගලයෙක් කටහඩක් හදවතින්ම ආදරේ කරපු ඒ වචන ටික අදටත් හිතේ තිබුන ඔබ‍ට ගොඩක් ඉස්තුතියි මෙම හඪ යලිත් අවදි කලාට 💕💕💕🙏
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 2 жыл бұрын
අනිවා..එක තාමා මාත් කිවුවේ...
@krishanthakrishanthasmadhu2028
@krishanthakrishanthasmadhu2028 2 жыл бұрын
Viruwanage hadata pana dun niyama sinhalayek.adarei aiyee..oyath viruwek යුද බිමේ❤️
@wasanthapadmasiri9761
@wasanthapadmasiri9761 2 жыл бұрын
"තණමල්විල කොල්ලේක්" සුන්දර නිහතමානී යුද පුවත් වර්තාකරැ....තුණුරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ වේවා ...........
@sadunisaranga7456
@sadunisaranga7456 2 жыл бұрын
සුපිරි කතාවක් සුපිරි ජනමාධ්‍යවේදීයෙක් අහන් ඉන්න ආසයි කතා කරනකොට අපෙ විරුවන් සදා අමරනීයයි.සන්ජිව අයියේ ඔබටත් ගොඩාක් ස්තුතියි මිනිස්සුන්ට යුද්ධය අමතක වෙලා යන කාලෙක මෙවැනි විරයො ගෙන්නල ඒ අතීතය නැවත මතක් කරවනවට❤️❤️❤️❤️❤️❤️
@thusaramadusanka6319
@thusaramadusanka6319 Ай бұрын
භාවනාවක් වගේ සුජිත් ගේ කතාව❤
@umayanganimadhushika5967
@umayanganimadhushika5967 2 жыл бұрын
සුජිත් විතාන පතිරණ ඒ කටහඩ අදටත් ඇහෙද්දී හිතට දැනෙන හැගීම.සංජීව අයියේ ඔයාටත් මේ වගේ වටීනා වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා..බුදු සරණයි ..🙏❤️
@pdkxproduction2729
@pdkxproduction2729 Жыл бұрын
මන් ඉපදුනේ යුද්දෙ යිවරවෙලා ..ඒත් ඇයිදන්නෑ මේ තිබුන යුද්දෙ ගැන ජීවිතකාලෙ ඉවරවෙනකන්..උනත් හෙවුකත් මදි... ඇයි දන්නෑ මාර අබිමානයක් දැනෙනව මේ යුද්දෙ ඉවරකරපු රනවිරුවන් ගැන ❤️❤️❤️❤️😟❤️ respect oll ❤️❤️
@shashiniusgoda3948
@shashiniusgoda3948 2 жыл бұрын
මට ඔයාව බලන්න ඕනි රත්තරන් මල්ලි 😭😭😭😭 ඔයා දෙවියන් එවපු දෙව් පුතෙක් පරිස්සමින් ඉන්න රත්තරන් මල්ලි ඔයා රන් විරුවෙක් දෙයියෝ dergausha ලැබේවා.... 🙏🙏🙏
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
මේ වැඩසටහන් බලන්න මගබලන් ඉන්නෙ ,පිස්සුවක් වෙලා දැන් 🥺🥺❤️❤️ ඔබට ස්තුතියි මේවා බලන්න සලස්වනවාට ❤️❤️
@isharakumara2393
@isharakumara2393 2 жыл бұрын
Adarei ayiye hadawathinma hamadatama ubala....tx wanasata.adarei mage punchi mau bimata karapu yuthu kata........
@dahamtv8558
@dahamtv8558 2 жыл бұрын
මිනිස්සු මැරෙනවා....වීරත්වය මැරෙන්නෙ නෑ....ඒ වචන ටික🥺💪😍🇱🇰
@rashmikalubovila-fm8xk
@rashmikalubovila-fm8xk 4 ай бұрын
මේක අහද්දී ඒ ත්‍රාසය භීතිය එවලේ එතන හිටියා වගේ දැනෙනවා.එතකොට phone එක නොදැනිම අත්දෙකෙන් තද වෙනවා.ඒ තරම් ඇගට හිතට මාර බයක්,ඒ වගේම මෙතුමාගේ අත්දැකීම ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා.ස්තූතියි ඔබට වගේම එදා අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ටත්
@maheshanilmini1949
@maheshanilmini1949 Жыл бұрын
අද රට කෑ කාලකණ්ණි මාධ්‍ය වෙනුවට , සැබෑ මාධ්‍යවේදීන්... ඔබට ආචාරය..
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
සුජිත් අයියේ ඔයා කියපු හැම දේකින්ම දැනුනේ අභිමානයක්...සමහර අවස්ථා වල අඩුනා...ඔබගේ ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය වේවා ....බුදු සරණයි ...
@painkiller1384
@painkiller1384 2 жыл бұрын
11 වසරෙ ඉතිහාසය පොතට මේ යුධ්දය පාඩමක් විදියට දුන්නනම් වටිනව..හැමෝම මේ යුධ්දය ගැන දැන ගන්නව..වීර රණවිරුවන් ගැන දැනගන්නවා..එ විතරක් නෙවෙ නිදහසේ හුස්ම ගන්නෙ ඇයි කියල දැනගනි.රන් අකුරෙන් ලියවෙන්න ඔනෙ මිනිස්සු 💙😥
@painkiller1384
@painkiller1384 2 жыл бұрын
දෙවිවරු 💙
@dileeshasandaruwan2261
@dileeshasandaruwan2261 2 жыл бұрын
🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏
@sukoyt2238
@sukoyt2238 2 жыл бұрын
තව අවුරුදු 100 විතර දාය්
@user-bk7dz8rs9i
@user-bk7dz8rs9i 2 жыл бұрын
ඔව් පිට රට මගුල් ඒකෙ තියෙන්නෙ
@sldreamsroad1116
@sldreamsroad1116 2 жыл бұрын
ඇත්ත තමයි මේ හිට්ලර් ගෙයි එක එක රට හිටපු උන්ගෙයි ඒවා අපට මොකටද මේ වගේ ජාතියට ආදරයක් හැගීමක් ඇතිවෙන දේවල් දැම්ම නම් අද මීට වැඩිය දේශප්‍රේමි ජනතාවක් බිහිවෙන්න තිබුනා 😌👍
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
2000n පස්ස්සෙ අපිට මේ කතාව කියනවට respect🙏🙏❤❤
@lakmalperera7178
@lakmalperera7178 4 ай бұрын
❤❤❤ අපිට හෙටක් දෙන්න එයාලගෙ අද දවස කැප කල රණවිරුවන්ට උත්තමාචාරය.🙏🙏
@damiyacreations2558
@damiyacreations2558 2 жыл бұрын
"වණැස" ඔබට කෙසේ තුති කරන්නද මෙවන් වටිනා වීරයන් අපට පෙන්වීම ගැන....🙏🙏🙏❤️
@danushkabandara9647
@danushkabandara9647 2 жыл бұрын
Mama asama madya wediya patta adarey obata jaya wewa bs
@lightlife6258
@lightlife6258 2 жыл бұрын
33:30 කියන කතාව ❤️ ඇත්තටම ඒ මිනිස්සු වෙන්න බෑ. ආදරෙයි හැමදෙනාටම. ලලිත් ජයසිංහ sir. විශේශෙන්ම ❤️ සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේවල් හිතාගන්නවත් බෑ අදටත් මම හිතන්නේ ❤️💪
@quikflodex
@quikflodex 2 жыл бұрын
He is the best intelligence of the SL Army , Lieutenant Colonel J.A.L Jayasinghe PWV, a , RWP, RSP, SF was an officer of the Special Forces
@user-cp6xr3do3b
@user-cp6xr3do3b 2 жыл бұрын
යුද්දේ විකුනන් කන මේ වගේ හිවල් මාද්‍යවේදියෝ අතරේ හමුදාවේ කොල්ලො වගේම ..යුද්දේ එක්කම හිටපු සුජිත් විදානපතිරනත් වීරයෙක් තමයි ❤❤❤
@thusharamax5748
@thusharamax5748 2 жыл бұрын
ඒක ඇත්ත අපි යුද්දෙ ඉවර කරේ සියලු දෙනා වෙනුවෙන් ඒත් සි‍ංහලයෝ ගොඩක් දෙනාට ඒක අමතකයි
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 4 ай бұрын
අපිට අමතක වෙන්නෙ නැ ඔබතුමා ...❤ බුදුසරණයි
@chehansamarasinghe
@chehansamarasinghe 2 жыл бұрын
අම්මෝ ඒ මතකයන්. හමුදා කණ්ඩායම් වල අංක, රෙජිමේන්තු නම්ද ,දිනද , ඒ army ලොක්කොන්ගේ නම්ද ඔක්කොම හටියටම කිව්වා. එදා තිබ්බ ගැම්මම මේ කතාව අදටත් දැනෙනවා. ❤️✅
@omorislam478
@omorislam478 2 жыл бұрын
දැන් ඉන්න මාධ්‍යවේදීන් අතරේ ඔබ තුමා කොච්චර නම් වටින එනෙක්ද.......දැන් ඉන්න උන් මොනවා දන්නවටද.......දැන් මොනවද වාර්තා කරන්නේ.....
@dnd330
@dnd330 2 жыл бұрын
Sirawata. 👍🏽👍🏽👍🏽
@hashan1784
@hashan1784 2 жыл бұрын
සිරා කතාව ඒ ටික කියද්දි එන ගැම්ම
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
එහේම තමයි බොක්කේන්ම වැඩ කරහම
@shideshkafernando2145
@shideshkafernando2145 2 жыл бұрын
කඳුළුත් ආවා ඒ කතාවට.. අද වගේ මතකයි ඒ දවස..අපි වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් රණ විරුවන්ට උපහාරයක්ම වේවා❤❤❤ 🙏🙏🙏
@dasundissanayaka7203
@dasundissanayaka7203 2 жыл бұрын
මේ ගැම්මෙන් ඇහුණ කට හඩේ වචන ටිකට සතුටු කදුළු ආවා එදා අද වගේ මතකයි......ඒ වගේම ඔයාලගේ වචන තමයි අපේ හමුදාවට යන උණ වැඩිකලේ ගොඩක් ස්තුතියි පාසැල් කාලේ සිහිනයට හැමදාම ශක්තිය ලබාදුන්නට බුදු සරණයි! සුජිත් අයියා,චමිල් අයියා,උපාලි අයියා 👍
@ruwannissanka6734
@ruwannissanka6734 4 ай бұрын
ඔබේ අභිත මාධ්‍ය මෙහෙවරට ❤ස්තුතියි සහෝදරයා
@amalipalangasinghe4876
@amalipalangasinghe4876 2 жыл бұрын
"සුජිත් විදානපතිරණ " කවදාවත් අමතක නොවන නමක්.. අපි එතකොට උසස්පෙළ කරන කාලේ 🙏
@sweden3709
@sweden3709 Жыл бұрын
Ane ow. Thama mathakai
@madhusankaherath853
@madhusankaherath853 Жыл бұрын
මමත් Al කරල 2008 navy ekata join wenna interview giye.
@sandujayamanna7982
@sandujayamanna7982 2 жыл бұрын
ජිවිතේ බලපු අහපූ සංවේදීම,ආඩම්බරකාරම වැඩසටහන 💪💪සියලු දෙවි රැකවරනය ලැබේවා අපේ ආඩම්බරකාර රනවිරුවනි ❤💪
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
ඇස් බැදල කටහඩ අහන්න දුන්නත් අදුනන්න පුලුවන් කටහඩවල් ♥️♥️♥️
@daminduhiroshana1745
@daminduhiroshana1745 2 жыл бұрын
මේ කතාව මං හහන්නෙ දෙවනි පාරට ❤️❤️❤️ මාරම කතාවක් කියන්නේ අපිට මතකයි ඒ කාලේ 😥😥😥😥
@shehanshehan3869
@shehanshehan3869 2 жыл бұрын
මේ කතාව අහනකොට ඇසට කදුලුත් එනවා අපේ රණවිරුවන්ට ගොඩක් පින්.ආදරේයි ගොඩක් .ජේසු පිහිටයි...🙏
@wnskumara7271
@wnskumara7271 2 жыл бұрын
දෙවි ලොවින් මනු ලොවට වරම් ගෙන උතුම් ගෞතම බුද්ධ දේශය හා ජනයාට නිදහසේ ඡීවත් වීමට රටක් සකසා නැවත දෙවිලොවට පිටත්ව ගිය රණවිරුවන් ❤️🙏🙏
@samadhiasha9456
@samadhiasha9456 2 жыл бұрын
අැත්තමයි
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@tikka9873
@tikka9873 2 жыл бұрын
ඇගේ හිගඩු පිපුන ඒකතාවට 💪 දෙවොලක් නැති දෙවියන් මනසින් දුටු වගයි ❤️❤️❤️❤️ මෙවන් සොදුරු මිනිසුන් තිරය හරහා මුනගස්වනවාට ස්තුති වනැස .........💜️💚
@yasithasandaruwan9378
@yasithasandaruwan9378 2 жыл бұрын
Fillm එකක් බැලුවා වගේ... අහන් හිටියේ....අපේ රණවිරුවන්ට බුදුසරණයි...!!! 😍😘😍
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 7 ай бұрын
මේ කථාව අහනකොට ඇඟ හිරිවැටනවා ඒ වගේම පුදුම ආඩම්බරයක් දැනෙනවා අපේ කොල්ලො ගැනත් එය අහන්න දකින්න පුළුවන්කම ඇති කරලා දුන්නාට ඇත්ත ඔබ කියන කථාව අපේ මිනිස්සු ගැන ඇත්තටම කලකිරෙනවා ඒ උනාට රට ගැන නම් ආඩම්බර කථා කියනවා අද ඒ සියල්ල අමතකයි
@Bahubalilivechat
@Bahubalilivechat 2 жыл бұрын
අයියා උබ කීවට සමාවෙයන් උබ කියන්නේ ගැම්මට. ඔයත් අපේ වීරයෙක්. අපේ රටට ගොඩක් වටිනවා හැමදාමත්. හෙලුවට තැනක්‌ දෙන අද අපේ සමාජයේ ඔයා ගැන කවුරුත් කතා කරේ නෑ.. වෙනස Tv ස්තුතියි.... අයියේ ඔයාට ජයෙන් ජයම වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@user-vl6wr8kr1x
@user-vl6wr8kr1x 2 жыл бұрын
කතාකරනකොටත් අමුතුම මොරාල් එකක් එන්නෙ....ආදරෙයි ලංකාව ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@nirodanimnad9558
@nirodanimnad9558 2 жыл бұрын
කතාව ඉවර වෙනකක් ඇගේ හිරිගඩු පිපිල තිබුනෙ💙💙 අපි වෙනුවෙන් දිවි පුදපු හැම රණවිරුවෙකුටම නිවන් සුව ලැබේවා 💙💙💙
@nukiyahatharasignhe
@nukiyahatharasignhe 3 ай бұрын
වැඩසටහනේ මුල ඉදන් පොඩ්ඩක්වත් skip නොකර බලපු හුගක් වටින කතාබහක්.. ❤
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
ඇඟේ ලේ රත් වෙනවා,මේ කටහඬ අහන්න අපි එදා ට්ව් එක ඉස්සරහ බලන් හිටියා.. ඇයි දැන් පෙන්න නැත්තේ.. ඔය කටහඬ නොමැරෙන මතකයක් ❤
@letsfeeltheenvironment7316
@letsfeeltheenvironment7316 2 жыл бұрын
❤️
@Rapidcooking1
@Rapidcooking1 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@sithutharanga589
@sithutharanga589 Жыл бұрын
ඔව් තවමත් මතකයි ❤️.... ඒ කට හඩ
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
දැන් රටේ අව ජාතක අපතයෝ ටිකක් බිහිවෙලා ඉන්නවා බුද්ධාගම බොරු,රණ දෙවිවරු පඩියට වැඩකරන කුලී හමුදාවක්,සිංහලයා ජාතිවාදියා,කියලා කියන දේශ පාලන පක්ෂ අපතයෝ ටිකක්.....සිංහල දෙමළ, මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වන රටේ,මුන් අරගලයක් ගෙනල්ලා ඩයස් පොරාව තහනම් කළත්‍රස්ත සංවිධාන ගෙනාවා .තොපි ngo ඩොලර් කාලා මැරිලා පලයව් රට කන්නේ නැතුව අවජාතක යෝ. දැන් කෝ අලගලේ .දේශපාලන වාසි තකා තොපි කරන්නේ අප මවු බිමේ කොල්ලො කෙල්ලො ආය මරලා දන්නද.රණ විරුවා නි ඕකුන්ට ඉස්සලා තියපියව් .ඔහොම ඇමරිකාවට ඕන විදියට රට බෙදන්න කතා කරන දේශ පලූවෝ වරෙල්ලා ගමට අපෙන් හොඳට කාලා යන්න.රටට සාමය උදාකර දුන් රණ දෙවිවරු නට බුදු සරණයි..මියගිය සොහොයුරානානි මිනිස් ආත්මයක් ලැබ අපි අතරෙම ඉපදේවා.
@ruwankulasiri3558
@ruwankulasiri3558 2 жыл бұрын
බනක් අහනවට වඩා උවමනාවෙන් මේ කතාව ඉවරවෙනකන් ඇහුවා.හමුදා සෙබළුන් ට වගේම ඔබටත් ගොඩක් 🙏
@pramodzoysa4250
@pramodzoysa4250 2 жыл бұрын
මේකෙ කමෙන්ට් කරපු. එදා යුද්ධයෙ ඉදපු අයගෙ අදහස් බලන්න ආස මම විතර ද
@dilanindika2853
@dilanindika2853 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි ජය වෙවා සියලුම රනවිරැවන්ට දෙවිපිහිටයි
@TheetaKD
@TheetaKD 2 жыл бұрын
Skip නොකර බලපු පලවෙනි වීඩියෝ එක. 😍 මවුබිම වෙනුවෙන් දිවි පුදපු මගෙ ලක් අම්මගෙ දරුවොන්ට ජාති ජාතිත් පිං. 🥰
@tldatamillanguage2044
@tldatamillanguage2044 2 жыл бұрын
නිර්භීත ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියානනි..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
ආදරෙයි සහෝ.. පට්ට ආදරෙයි .... අපි ITN news බැලුවේ ඔයා නිසා .... නාඩගම්කාරයෝ කැලේ..... මනුෂ්‍යත්වය නිසා තමයි හතුරා වුනත් ලේන්සුවෙන් ඔලුව බැන්දේ..... ඒක ගමේ කම....❤❤❤❤
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
දකින්න ආසාවෙන් හිටයෙ ඔබ තුමාව ගොඩක් සතුටුයි අපේ වීර සෙබළුන් වගේම ඔබ තුමාත් අපිට වීරයෙක් තමා 🙏🙏🙏❤❤❤ ආඩම්බරයෙන් කියන්නෙ මගේ සැමියාත් මේ අත්දැකීම් වලට මුහුණ දුන් හිටපු ගුවන් හමුදා සෙබළෙක් …
@buddikabuddika2145
@buddikabuddika2145 2 жыл бұрын
තණ්මල්විල හරහා යන හෑම දින ම මේ වීරයා මට මතක් වෙනවා අටවිසි බුදුන් ගේ සරණයි නුබලා........ට.......
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 161 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 29 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 52 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 161 МЛН