උන් වාලම්පුරි නැව මුහුදුබත් කලා මම පීනලා මතුවුනේ වෙන රටකින් | WANESA TV

  Рет қаралды 159,767

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 516
@shashinnawarathna5990
@shashinnawarathna5990 2 жыл бұрын
kzbin.info/www/bejne/a4XYfXavi6p_m68 එයා දැන් මත්ස්‍ය නිවහනක් වාලම්පූරි
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
නියමයි සන්ජීව. මේ කතා අවුරුදු විසිගානක් තිස්සෙ සැගවිලා තිබිල ඒ අයත් එක්කම පොලවට පස්වෙලා යන්න තිබ්බ කතා. ඔයා කරන මේදේ ගොඩක් වටිනව. ඉදිරියටත් කරගෙන යන්න. ( සතියක්ම ඉන්න එපා තව එකක් දාන්න )
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sudeshactionfilm6547
@sudeshactionfilm6547 2 жыл бұрын
Aniwyenma...kathawa ahanakota math ethana innawa wageei danune
@kasunmadhumal2142
@kasunmadhumal2142 2 жыл бұрын
කට්ටපරිච්චාන් කමාන්ඩෝ සෙබළුන්ගේ කතාව වගේම තවත් එක් පුරාවෘත්තයක් ❤️
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
🙂🙂🙂 අනිවාර්යයෙන්
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
බුදු සරණයි මෙම රණවිරැවාටත් අනෙක් රණවිරැවො හැමෝටමත්..නිදුක් නිරෝගි වේවා!!"දි්ර්ඝායුෂ ලැබේවා හැමදෙනාටම..
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you ❤❤❤
@Ashtronout92
@Ashtronout92 2 жыл бұрын
නියමයි සංජීව.. පොඩි ඉල්ලීමක්.. මම දන්න විදියට අපේ කමාන්ඩෝ ඉතිහාසයේ පලමුවරට ගුවනින් බැහැලා නගර සටනකට කමාන්ඩෝස්ලා සහභාගි උනේ කොටි මහ බැංකු බෝම්බේ ගහලා පස්සේ WTC එකට රිංග ගත්ත සිද්ධියේදි.. මේ සටනට එකතු වෙච්ච කමාන්ඩෝ කෙනෙක් එක්ක වැඩසටහනක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.. ඒ වගේම කටුනායක ගුවන් තොටුපල ප්‍රහාරය, අනුරාධපුර ගුවන් හමුදා කදවුරට එල්ලවූ ප්‍රහාරය වගේ වැදගත් ප්‍රහාර මැඩපවත්වපු සෙබලු ලග තවත් රසවත් තොරතුරු ඇති.. ඒ වගේම අවසන් ඊලාම් යුද්ධයේ තීපන් ඇතුලු 600ක් පරලොව යවපු පුතුකුඩිඉරිප්පු සටන අමතක නොකල යුතුම සටනක්.. මේවට සහභාගි උන රනවිරුවන් සහ නිලධාරිනුත් කොහොමහරි දවසක ගේමු.. ජය !
@wanesatv
@wanesatv 2 жыл бұрын
විස්තර දන්නවාද 0777618418
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@wanesatv 96 mullaitiavu walin berila masekata passe janakapurata apu kihipa denagen kenekwa interview karanna plz. Ape 1450k nathi una kihipa denai berila awe
@Thadi96
@Thadi96 2 жыл бұрын
මෙකෙන් වෙන්නේ ඉන්න කොල්ලෝ තව මොරාල් වෙන එක, ඉදිරියට රටේ යුද්දයක් ආවත් දිවී දෙන්න ඔනේ තරම් කොල්ලෝ ඇති වෙනවා, රටේ හැගීම තව තවත් ඇගට දැනෙනවා, keep it up sanjeewa best in best🙂❤
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kasunudeepa4448
@kasunudeepa4448 2 жыл бұрын
ආපසු යූද්ධ එපා. 🙏🇱🇰
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
එහෙම හිතන්නවත් එපා
@jetrider1367
@jetrider1367 2 жыл бұрын
දැන් ඉන්න අය PUBG,COD වලින් නේ යුද්ධ කරන්නේ 😂😂
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
🥺🥺🥺 අය යුද්ධ එපා...මගෙත් සහොදරයෙක් නැති වුනා...අය නම් හිනේකින් වත් යුද්දේ එපා...
@Sura-q3b
@Sura-q3b 2 жыл бұрын
ගොඩක් දවස් බලන් ඉදිය එකක් දානකන්..දැන් ඇබ්බැහි වෙලා මේකට...🥰
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you ❤❤❤
@sanathabesingha460
@sanathabesingha460 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@methukabalasooriya9729
@methukabalasooriya9729 2 жыл бұрын
මමත් දැන් ඇබ්බැහි වෙලා මේකට
@Tipper-Parking.
@Tipper-Parking. 2 жыл бұрын
අනේ නිකන් රැල්ලට ඇබ්බැහි වෙලා නොගා හිටපන් බන් මොන ගොඩක් දවසක් ද දවස් 3 කලිනුත් එකක් දැම්මෙ උබ ගොඩක් දවසකින් වෙන්න ඇති ඔන්ලයින් ආවෙ 😂😂😂😂
@lakshanedirisinghe7595
@lakshanedirisinghe7595 2 жыл бұрын
සතියකට 2 වත් ඕනෑ 🙏🙏
@buddikabuddika2145
@buddikabuddika2145 2 жыл бұрын
මම වැඩ ඉවරවෙලා ගෙදර යනගමන් කාර් එක මග නවත්තාගෙන මේ videos බලලාමතමයි යන්නෙ බුදු සරණයි
@kasunabayawardana5001
@kasunabayawardana5001 2 жыл бұрын
මේ වගේ රණවිරුවෝ දැක්කම හිතට මාර අභිමානයක් දැනෙන්නේ ❤ ඇත්තම සුපිරි වීරයෝ 😍
@prasanaprasana5754
@prasanaprasana5754 2 жыл бұрын
චිරන් ජීවණ්තු චිරන් ජීවණ්තු ආයු රක්ඨණ්තු ආවඩා .මියගිය සියලු රනවීරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා .ආබාධිත රනවීරුවන්ට ඉක්මනින්ම සුවපත් වෙවා .අනිත් සියලු රනවීරුවන්ට සුබ අනාගතයක් වෙවා .
@udaraprasadari6240
@udaraprasadari6240 18 күн бұрын
නායක නාවික සෙබල සමරකෝන් අපේ පලමු උපදේශකය තෙරුවන් සරනයි සර් ඔබට ❤❤❤❤❤
@gayanthamadushan3527
@gayanthamadushan3527 2 жыл бұрын
වනැස වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා දැන් Respect ❤️❤️❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dinukachandima1699
@dinukachandima1699 2 жыл бұрын
ඔව් 🙉🙉🙉
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 жыл бұрын
යුධහමුදා සෙබළුන් ...ගුවන්හමුදා භටයන් ...නාවිකහමුදා පුද්ගලයන් ....මෙතුමා ත්‍රිවිධ හමුදාව වර්ගීකරණය කලාට ...අපිට නම් මේ හැමෝම විරුවෝ ...ත්‍රිවිධ හමුදාවම දේශයේ මුරදේවතාවුන්.පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායත් යුද්ධයේදී විශාල මෙහෙවරක් කලා ...ස්තුතියි වනැස ...මෙවැනි වීඩියෝ අපිට ලැබෙන්න සලස්වනවාට .
@inokatharangani2174
@inokatharangani2174 2 жыл бұрын
eeka wargeekaranayak nove, generally ,navy eke pavicchi karana wachanayak tamai pudgalayan
@madhusankapriyamal6425
@madhusankapriyamal6425 2 жыл бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ටත්,සංජීව අයියේ ඔබටත්❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@thisarumadushan5154
@thisarumadushan5154 Жыл бұрын
රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
වෙන රටත නමි වාර්තාමය වැඩසටහන් 100 විතර හදයි,වෙනස මෙ වැඩසටහනට 🌹෴ එම සටනේදි මියගිය විරැවන් ,දිව් බෙරාගත් සියලුම නිලදාරින්ට සදාඅමරනිය. ඔබ ඇතලු කාර්්‍යය මන්ඩලයට ස්තුතිය෴
@sugathperera6198
@sugathperera6198 2 жыл бұрын
මගේ බැජ් මේට්ල දෙන්නෙක් නැති උනා මේ සිදුවීමෙන් 😥 සමරේ දීර්ගායුෂ වේවා ..පුෂ්පකුමාර නම් ගාල්ලෙ වරයාට ගහද්දි ආපහු 99 බේරුනා..පුෂ්පකුමාරයට නම් පන 7 ම තියෙනවා 🤣 ..
@asankadiyes9321
@asankadiyes9321 2 жыл бұрын
mage ayyath hitiye oke.missin. J.A.D.S.A.DIYES
@vinodsanjaya3016
@vinodsanjaya3016 2 жыл бұрын
අමරණීය රණවිරුවට මගේ උත්තමාචාරය . දිර්ඝායුෂ .බුදුසරණයි ස්තූති WANESA TV 🙏❤
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 2 жыл бұрын
මේ කතාව අහත්දි මැවිල පේන්නෙ ඉංග්‍රීසි ෆිල්ම් එකක කොටසක් වගේ. නමුත් සැබැ ජීවිතේ ඇත්ත කතාවක්. ඉන්දික මහතාට සුවබර විශ්‍රාම දිවියක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව. සංජීව වෙනද වගේම ලස්සනට වැඩසටහන කලා අදත්.
@imagines7231
@imagines7231 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන වැඩසටහන් ටිකක් ඇත්තටම මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම් .... දිගටම මේ වගේ ත්‍රිවිධ හමුදාව ගැන ඒවා දාන්න ...ඒ අයට පින්සිද්ද වෙන්න අද අපි නිදහසේ ඉන්නවා..ඒ අයගේ නිර්භීත ක්‍රියා අහන් ඉන්න ආසයී..😍❤️❤️❤️❤️❤️
@graphic9518
@graphic9518 2 жыл бұрын
ඒකත් ඇවිල්ලා නියම වීර කතාවක්...👍 එතුමාටත් දීර්ඝායුෂ පතන ගමන් වණැසට ස්තුති කරනව මේ කරන සේවයට.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
අම්මෝ පුදුමත් හිතෙනවා මේ වගෙ කතා අහද්දි ,,සමහර ඒවා ඇක්ෂන් ෆිල්ම් වගෙ,තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!❤️🙏❤️🙏
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@inokajayawaredena5648
@inokajayawaredena5648 2 жыл бұрын
ඔව් අපේ හැත්ත ෆිල්ම් ගහන්නේ ගෑනුන්ගේ හෙලුවනේ
@lasanthapriyadarshana..9828
@lasanthapriyadarshana..9828 2 жыл бұрын
ආනේ උබ දන්න ඇක්ෂන් ලීලෙ වෙන්න ඇති කීවෙ 😝
@lahirusampath2651
@lahirusampath2651 2 жыл бұрын
මේ මිනිස්සු කරපු දේවල් නම් ඇත්තටම හිතා ගන්න අමාරුයි🙏🙏🙏ජාති ජාතිත් ණයයි අපි මේ මිනිස්සුන්ට❤️ සුපිරි සංජීව අයියේ👍
@renukadamayanthi1955
@renukadamayanthi1955 2 жыл бұрын
කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ නොවරදවාම ඔබ දාන වීඩියෝ බලනවා සියළුම රණවිරුවන් ට දීර්ඝ ආයුෂ ලැබෙනවා.තෙරුවන් සරණයි 👏😃
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 2 жыл бұрын
වනැස නාලිකාව දිනෙන් දින දියුණු වේවා මේ වැඩසටහන මෙහෙයවන සංජීව මහතාටද තෙරුවනෙ දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වේවා
@Lions_bro
@Lions_bro Жыл бұрын
L.K.D ලක්මාල්...අපේ තාත්තා...එයාත් එදා එ නැවේ හිටියා 🥺❤️💪🇱🇰
@ruvininirosha6815
@ruvininirosha6815 2 жыл бұрын
බොහොම ස්තූතිය මම මේ කතාව ගැන ටිකක් හොයල බැලුවා දැන් තමා ඇත්ත විස්තරය දැන ගත්තෙ ..
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
සමරකෝන් ඔබ අමරණීයයි ❣️
@sandun8441
@sandun8441 2 жыл бұрын
විරුවන් කිසිදා නොමියෙති ♥️... ඔබට දීර්ගායු ලැබේවා ♥️ රට වෙනුවෙන් කළ මහගු කැපකිරීමට අපි සදා ණයගැතියි විරුවනි. මියගිය සියලූම රණවිරුවන් අපි සදා ආදරයෙන් සිහිකරන්නෙමු ♥️♥️♥️🙏🙏🙏
@sethsrilanka
@sethsrilanka 2 жыл бұрын
Sanjeewa me Ekkaranne ape Rate Jathika wiruwange Ithihasa kathawayi... Meya ape rate Rajya madhya Nalikawalata amathaka wuwath.... Obathumage me watina puwath. Amaraniyayi... Dividun Ranawiru samata Niwan suwa athwewa... Wasanawa kapawima thulin jayagath oba samata jaya wewa..... Wenasa Nalikawata Bohoma. Pin,,,,,,
@nishshankaudaya7346
@nishshankaudaya7346 2 жыл бұрын
නියමයි.වනස tv .නියම වැඩසටහනක් .අපේ රත්තරං රණවිරුවන්ට උපහාරයකි මෙම වැඩ සටහන.තෙරුවන් සරණයි සංජීව මහත්තයා
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
මෙවන් කැපකිරීමක් කල රණවිරුවන්ට කොපමණ සම්මාන පදක්කම් දුන්නත් මදි.....සුභ අනාගතයක් වේවා..කරන කියන සියලු දේ සාර්තක වේවා
@dailymeme3546
@dailymeme3546 2 жыл бұрын
හැමදාම වගේ අදත් වනැස ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අපේ විරුවන්ටත් එහෙම්මමයි ❤️❤️❤️❤️❤️❤️❤️🏆❤️🏆❤️🏆❤️🏆❤️❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dailymeme3546
@dailymeme3546 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ මේ දේවල් කාටවත් තාම මතක නෑ සංජීව අයියේ ඒකයි ප්‍රශ්නේ .😣😣 අපි අද මෙහෙම් ඉන්නෙ රණවිරුවෝ (දෙවිවරු ) නිසා 😣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🏆🏆
@pasindukamal436
@pasindukamal436 2 жыл бұрын
සංජීව මහතා ඔබ තුමාටත් මෙවැනි වැඩසටහන් කරන්න තව තවත් ශක්තිය ලැබේවා.මේ සියලුම විරුවන් හට ලැබීය යුතු අභිමානයක් ඔබ තුමාගේ වැඩසටහන් හරහා ලැබෙනවා.ඔබ තුමාට ගොඩක් පිං❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@prasannanissanka1712
@prasannanissanka1712 2 жыл бұрын
නිර්භීත නාවික පුත්‍රයෙක්..ඔබ අපේ රටට අභිමානයක්.ඒ වගේම මගෙ ගමට අභිමානයක් ඉංදික අයියේ.
@nimendrachanuka3785
@nimendrachanuka3785 2 жыл бұрын
වැඩසටහන හරිම පිළිවෙලයි ලස්සනයි අයියේ, කොපි කළ නොහැක තමයි ඒ වනැස
@sujeewasampath4830
@sujeewasampath4830 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමන්ට
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
බුදුසරණයීඅපේරනවිරැසැමෝටම ඔබලානිසයීඅපීඅදජීවත්වෙන්නේ
@theslworld5043
@theslworld5043 2 жыл бұрын
මෙවන් විරුවන් ගැන අැත්ත කතාකරන අය්යේ ඔයාට පින් ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
@nilankamadushan7541
@nilankamadushan7541 2 жыл бұрын
ආසාවන් බලන වැඩටනක් . ඉස්තූති සංජීව මහත්මයා .🙏🙏❤️
@shashi6966
@shashi6966 2 жыл бұрын
තෙරුවණ් සරණයි ,,,, chief peti officer ,,,,, ,මෙවන් රණවිරුවන් බිහිවූ නාවික හමුදාවේ සේවය කිරීමත් අභිමානයක් ,,,, 🙏 ස්තූති සංජීව මහතාණෙනි,,,,,, ,,,
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
සංජිව මන් ඉතාලි වල.. ඔයාට මන් ෆොටෝ 1ක්‌ දැම්මා ayawa කොහම හරි සම්බන්ද කරගන්න.. ජයවේවා ඔබ‍ට..
@ranjulaherath4771
@ranjulaherath4771 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ අමරණිියයි🌹🌹🌹❤❤❤
@sljony6645
@sljony6645 2 жыл бұрын
අර බෝට්ටුවෙ කැස්බෑවො කාපු කමාන්ඩෝස්ලගෙ කතාවට සමාන එකක්. Respect 🙏🙏🙏🙏
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
වෙනදා වගේම අදත් හොද වීඩියෝ එකක් ,,තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි ඔබට ❤️🙏❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
ඔබට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා ඔබේ පෙර පිං නිසා ජිවිතය බෙරුනේ
@dasuntharaka3717
@dasuntharaka3717 2 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@chathurajapaksha9315
@chathurajapaksha9315 2 жыл бұрын
විරෝයෝ කියන්නේ මේයලට තම.ස්තුති wanasa TV 😍
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
දීර්ගායු ලැබේවා ඔබ තුමාට අප ව්ව්නුවෙන් ඔබ කලා කැපකිරීම් සදා අනුස්මරනියි බුදුසරණයි 🙏🙏🙏🙏
@kalpamadushantha5587
@kalpamadushantha5587 2 жыл бұрын
තෙරුවන්සරණයි ඔබ සියලුම දෙනාට❤️❤️
@udayakumara5818
@udayakumara5818 2 жыл бұрын
Ow godak dawasak balagana hitiye ekak danakam.. ❤️❤️❤️dan api mekata ඇබ්බැහි valai තියෙන්නේ
@udithachathuranga6272
@udithachathuranga6272 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@SandaDissanayaka
@SandaDissanayaka Жыл бұрын
මගේ බැජි සමරයා ඇත්ත නැවත අයන්න ලැබීම සතුටක් අපේ පියන්ත අපට නැති වුනා
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
නියම වීරයෙක් අයියේ ..බුදු සරණයි මෙතුමාට සහ ඔබට
@slvlogs8550
@slvlogs8550 2 жыл бұрын
මෙන්න ඇත්තම රට රකින අපේ විරුවෝ❤💪🌟
@MS-ql4db
@MS-ql4db 2 жыл бұрын
අපේ රටේ අපේ හමුදාවට උන ඔවගෙ සින් ඇමරිකාවෙ උනා නම් සුපිරී ෆිල්ම් හැදිල.. එ තරම් පට්ට
@isuruprasanga3282
@isuruprasanga3282 2 жыл бұрын
හැම වීඩීයෝ එකක්ම බැලුවා ගොඩාක් වැදගත් දිගටම ඕන මේවගේ ජයම වේවා
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Ranaviruwani oba samata Budusaranai 🙏🙏🙏wenas hemadamath wenas deyak karanne👍👍thank you wenas 🙏🙏
@w.pinsiri6567
@w.pinsiri6567 2 жыл бұрын
Menna me ayathamai supiritharu.thanks
@nilankahiru8694
@nilankahiru8694 2 жыл бұрын
Super නිදුක් නිරෝගී වේවා
@prasadwijerathna3255
@prasadwijerathna3255 2 жыл бұрын
NAVY supiri wadakaruwek thamae ape instructor budu saranae❤️❤️❤️
@dimuthuruwan4964
@dimuthuruwan4964 Жыл бұрын
අපේ රණ්විරුවන්ට උපහාරයක් වශයෙන් නියම ආමි film හදන්න පුලුවන්.. අපේ කරුමෙකට මේ රටේ දේශපාලකයො අපේ රටට මේ රටේ ජනතාවට කිසිම ආදරයක් කරුනාවක් නෑ.. මේ රට හැදෙන්නෙ නෑ... අපි දකින්නෙ හීන විතරයි.. මේ සුන්දර රට ඔබතුමන්ලවත් එකතුවෙලා බේරගන්න කාලකන්නි රාජපක්ෂලා වැනි දේශපාලුවන්ගෙන්...🙏
@chamilakarunarathna3117
@chamilakarunarathna3117 2 жыл бұрын
තනිකර හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ ..ස්තුතියි සංජීව මහත්මයා
@Bassoshan
@Bassoshan 2 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට ජයවේවා.
@pradeeplakruwan989
@pradeeplakruwan989 2 жыл бұрын
Budusaranai ape waddonta
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial 2 жыл бұрын
Aiye man හැමදාමත් kiyanawa 01.05 hours වැඩසටහනක් කරන්න කියලා
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
ස්තුතියි සංජීව
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 2 жыл бұрын
රණවිරුවානණි 🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !💐🙏
@KSG620
@KSG620 2 жыл бұрын
Respect sir🙏🙏🙏mewan katha alala film krnn puluwnnm kochara watinawd♥️♥️♥️♥️🙏🙏
@tharinduchathuranga9971
@tharinduchathuranga9971 2 жыл бұрын
දීර්ඝායුස ලැබෙිවා
@somiruvansepala4703
@somiruvansepala4703 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි
@slhero4349
@slhero4349 2 жыл бұрын
අම්මොහ් ඇයි පරක්කු උනේ ටික දවසක් දැන් වනැස පිස්සුවක් වෙලා 💘😎
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial 2 жыл бұрын
ඔව්
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@meenutattoos9267
@meenutattoos9267 2 жыл бұрын
Tnx wanesa navy eke aya gana danna kiyala man karapu illima itu karata adarai wanesa❤❤❤❤💖💗💙💚💛💜🖤💝💟
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you ❤❤❤
@Gimrivi
@Gimrivi 2 жыл бұрын
All the men and women who gave their lives and limbs for this great nation, Thank you for your service!
@shakthi845
@shakthi845 2 жыл бұрын
මෙවන් කරදරයන් වෙලත් ආයෙ රාජකාරියට ගිය රණවිරු සැමට තෙරුවන් සරණයි
@krishanthapradeep1678
@krishanthapradeep1678 2 жыл бұрын
ලංකා මුදිත එකටත් ගහන්න කී පාරක් ආවද.ගහන්න හම්බ උනෙ නෑ ඒත්.සරත් ෆොන්සේකගෙ මොලෙ හින්දා ඒවා ලස්සනට උනා එදා
@ravinduthiekshara4416
@ravinduthiekshara4416 2 жыл бұрын
Film wala dakpu dewal krpu saba veeryo moun respect sir💓🥺
@kasunudeepa4448
@kasunudeepa4448 2 жыл бұрын
බුදු සරණයි සියලු දෙනා ට, ජය වේවා මාගේ මාතෘ භූමිය ට 🙏🇱🇰
@sampathbandara4644
@sampathbandara4644 2 жыл бұрын
දීර්ඝායූ වේවා විරුවානෙණි .....❤️👍
@apevillagecooking7136
@apevillagecooking7136 2 жыл бұрын
ඔබතුමන්ට සහ අනෙක් තිදෙනාටත් අපගේ උත්තමාචාරය රණවිරුවානනි
@bandara3838
@bandara3838 2 жыл бұрын
Thanks for publishing this story. People should know how they sacrifice lives during the war
@gihanpubudu2848
@gihanpubudu2848 2 жыл бұрын
දුකත්,සතුටත්,හැමදේම පිරුණු ඇබ්බැහියක්
@wanesatv
@wanesatv 2 жыл бұрын
Thank you ❤❤❤
@සොදුරැවනපෙත
@සොදුරැවනපෙත 2 жыл бұрын
අයියෙ වෙල්ගම්වෙහෙර විහාරයට ඩියුටි යන අාමි එකේ Truck එකට attack ගැන කරන්නකො..
@ShanakaDushmantha-y5x
@ShanakaDushmantha-y5x 2 ай бұрын
Eka kalin karala thibba බලන්න
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 2 жыл бұрын
නිදුක් නිරෝගිමත් වේවා.දිනෙන් දින වනැස දිනේවා .🙏🙏🙏
@kavindiperera5896
@kavindiperera5896 2 жыл бұрын
Maha senpati sarat fonseka mahattaya mage garutwaya
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අභීත වීරයෙක් අපේ ජාතික වස් තූවක්. ඔබට තෙරුවන් සරණයි.🇱🇰🙏🏽🇩🇪
@deshanmalindu8614
@deshanmalindu8614 Жыл бұрын
ඉන්දික අයියා.....තබුත්තේගම ..හුරිගස්වැව ඉන්නේ....අපි කාලයක් ලගින්ම ඇසුරු කලා....නියම මනුෂ්‍යත්වය දන්න කෙනෙක්...❤❤❤❤
@athulakodithuwakku8237
@athulakodithuwakku8237 2 жыл бұрын
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
@clusternd
@clusternd 2 жыл бұрын
ඔහුගෙන් තව හොඳින් සාකච්චාව ගෙන ගියා නම්, ඒ නැවේ හිටි අණ දෙණ, අණ භාර නිලයන් කවුද? දිවි බේරාගත් සෙසු නිලයන් කවුද? නාවික සැතපුම් 88 ක් වැනි දුරකට නැව ගොඩ බිමින් එපිටට රැගෙන ගියේ කෙසේද? වැනි තව තොරතුරු දැන් ගන්න තිබුනා. නැත්නම් මේ සිදුවීම ගැන ඔබ තොරතුරු සොයා ගෙන සාකඡ්චාවට සහභාගි විය යුතුයි. මන්ද ඔබ අනාවරණය කරන තොරතුරු යුධ පුවත් වාරණයක් පැවති එකළ සමාජයට කිසිලෙසකින් වත් විවෘත නොවූ, කාලයේ වැල්ලෙන් වැසී ගිය ඒවා. මේවා පොදු සමාජය දන්නේම නැති තරම්.
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 2 жыл бұрын
Goda dawasakin wanasa baluwe... Ranaviruwa obata dirgayusa labewa.බුදු සරනයි
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 2 жыл бұрын
ඉන්දික සමරකෝන් අභිත රණවිරුවාට මාගේ උත්තමාචාරය වේවා ඔහු කරන සියලු වැඩකටයුතු වැඩ කටයුතු සාර්ථක යැයි මා හදවතින් ප්‍රාර්ථනා කරමි.......
@suneraumendra6277
@suneraumendra6277 2 жыл бұрын
අයියා, ඔයා මේ වගේ video තව ඉස්සරටත් කරන්න, ජයවේවා!❤️
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏
@lebanonlebanon1572
@lebanonlebanon1572 2 жыл бұрын
Arpay veruvan sada armaraneyae.thank you vanasa.
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
🙏❤️ බුදුසරණයි
@චිකූ-ෂ9ධ
@චිකූ-ෂ9ධ 2 жыл бұрын
නියමයි වැනස💪😍 අතීතාවර්ජනය වටිනවා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
👉දවස් 3ට සැරයක් වත්, වීඩියෝවක් අපට දියව්...!!!,, දියව්, දියව්.... අපට දියව්..!!!.. ☺️☺️☺️
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН