KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වාකරේ පින්තූරේ හැඩ කල ප්‍රබල වැඩකරු SF සිරා කියන ඇග කිලිපොලා යන දිගු දුර මෙහෙයුම් @wanesatv
55:21
යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..
1:05:28
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
වියන දෙබෑ කල ජෙට් නියමුවකු වූ විශ්ව විද්‍යාල ලෙකචර්ගේ බිහිසුනු මතකය | WANESA TV
Рет қаралды 333,208
Facebook
Twitter
Жүктеу
1
Жазылу 758 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 758
@amalsamantha
3 жыл бұрын
kzbin.info/www/bejne/g2nWqIx-o9uoms0
@sanjeewarathnayake5725
3 жыл бұрын
ස්තූතියි අමල් අයියේ ඔබට ❤️❤️❤️🙏🙏🙏
@rasyjayasri153
3 жыл бұрын
Thank you Mr Amal....you are also one of our hero... May God bless you and your family...
@lbnadiranga5814
3 жыл бұрын
Wow very nice your backup for this national war heroes ජීවමාන දෙවිවරු program Thank you very much mr. Amal samantha ♥️...
@thusharabandula8584
3 жыл бұрын
වීරයෙක්
@geethikegmn3580
3 жыл бұрын
🙏🙏❤️❤️
@Simple2Capital
3 жыл бұрын
මෙතුමා ගැන කියන්න තියෙන්නේ ඉතාම අභිමානවත් හරිම ආදරණිය නිලධාරියෙක් කියලා. පුතේ දරුවෝ ලමයා කියලා ආමන්ත්‍රණය කරන්නේ. යුද්දෙන් පස්සේ දවසක් මුලතිව් කඳවුරේ දි මා ගුවන්යානා තාක්ෂණ ශිල්පියෙක් ලෙස සේවය කරන අවස්ථාවේ ඉතාම වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති අවස්ථාවක මා මාගෙ උපරිම දායකත්වය ලබා දුන්නා ගුවන් යානය (Y-12) ඉහළ නැංවීමට. ඒ අවස්ථාවේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් "ground crew එකේ ලමයි දෙන්නට බොහොම ස්තුතියි කියල ආමන්ත්‍රණය කරා" එ තරම් ඔහු ආදරණීය නිලධාරියෙක් " ගුවන් හමුදාවෙන් අද ඉවත් උනත් කපුගම sir මට අමතක වෙන්නේ නෑ. ❤️❤️❤️❤️
@maheshikakodithuwakku6029
3 жыл бұрын
💐😇
@dineshfernando2442
3 жыл бұрын
2007 -2008 Jet Squdren eke Sqn Ldr. තිරානගම සර් ත් ඒ වගේ.😊
@thinuwanka765
2 жыл бұрын
KAPUGAMA?
@chandanahemantha8587
2 жыл бұрын
@@dineshfernando2442 sir th retired dan
@dimaltharushka4881
Жыл бұрын
❤
@wanesatv
3 жыл бұрын
විශේෂ ස්තූතියි කැලුම් ද සිල්වා රණවිරුවාට හා ජනිත් මල්ලීට ❤️❤️❤️🙏🙏🙏
@janithishara1497
3 жыл бұрын
❤️❤️❤️
@lakshanperera6634
3 жыл бұрын
MI 24 වැඩකරු තුය්යකොන්තා සර් ගැනත් විඩියෝ එකක් කරමු සංජිව මල්ලි...
@nishansangeeth208
3 жыл бұрын
ලොකු අවදානමක් අරගෙන අදි බලැති බෝම්බ මුහුදට හෙලන්න අවසර ලැබිලත් අපි වගෙ අඩු පහසුකම් ඇති රටක අපරාදෙ මගේ රටේ සල්ලි කියලා සිතමින් තමාගෙ ජීවිතය ගැනවත් නොහිත ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්වු ඔබට ස්තුතියි 🙏🙏🙏💪🇱🇰
@rasikakaluarachchi1825
Ай бұрын
guwane Adambara karayek❤
@kasunudara4824
3 жыл бұрын
Tik Tok ,පිරිමි ගෑනු විදියට රගපාන වර්තමානයේ මේවගේ පට්ට සුපිරි චරිත ගෙනල්ල පෙන්නන එකම වටිනව.Respect You Pilot Sir
@dasundissanayaka7203
3 жыл бұрын
මෙතුමාගේ කථා විලාසය වගේම නිර්භිත භාවය මෙතුමාගේ රූපය තුල පෙනවා.....ඒ වගේම මෙතුමා ඇතුළු රණවිරුවන් ගැන හිතලා ආරම්භ කරපු නව ආයතනය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම මෙතුමාගේ අධ්‍යාපන දැනුම තවත් ලාංකිකයන්ට ලබාදීමට ශක්තිය ධෙර්ය ලැබේවා! බුදු සරණයි!
@ukumuditha
3 жыл бұрын
අහසින් වැඩියේ මේ වාගේ දෙවියන් විතරයි...!!! Jaya !!!!! 💪
@nirmalsusan28
3 жыл бұрын
බෝම්බ ටික මුහුදට දාන්න අන ලැබිලා තියෙද්දිත් , අපරාදෙනේ මේ රටේ මහජනතාවගේ සල්ලි නේ කියලා ජීවිත අවදානමත් නොතකා ආපහු අරන් ආවා , මම විතරක් නෙවෙයි තවත් අය එහෙම කරා,................අනේ අපේ රටේ දේසපාලකයොත් මෙහෙම හිතුවා නම්.....ඔබ යුද්දයෙන් විතරක් නෙවෙයි හදවතිනුත් විරුවෙක්............ දීර්ඝායූ වේවා.
@grupocanela367
3 жыл бұрын
බැරිවෙලාවත් බාද්දි ඔය ටික පිපුරුවානම් එහෙම වෙන හානියේ අලාභය බෝම්බ වල වටිනාකමට වඩා වැඩී නෙද
@mr.h3609
3 жыл бұрын
@@grupocanela367 ඒක තමා නේද සෙල්ෆ් කන්ෆිඩන්ස් කියන්නෙ......"මට පුලුවන් මේ බෝම්බ ටිකත් අරන් ලෑන්ඩ් කරන්න " කියන අයිඩියා එක ඔලුවට එන්න ඇති......ඒ බෝම්බ ටික ඊලග මිශන් එකේ දි ප්‍රයෝජනවත් දේකට යූස් කරන්න පුලුවන් මුහුදට දාලා වේස්ට් කරනවට වඩා
@jayavidesilva6289
2 жыл бұрын
❤️❤️❤️❤️😥😥😥
@Wingzofelzorro
Жыл бұрын
@@grupocanela367 ඒක තමා ළමයා fighter pilot කෙනෙක් සහ අනිත් අය අතර වෙනස.Confidence.එයාට ඒක අපිට පේන risk එකනෙමේ.මොකද එයා subject එක in and out දන්නවා සහ එයාගෙ හැකියාවත් එයා ඒ විදියටම දන්නවා.fighter pilot කෙනෙක් කියන්නෙ පට්ටම skill එකක් තියෙන කෙනෙක් නෙ.එයා ඒ risk එක අරන් ඒක ඔලුවෙන් කළමණාකරනය කරගත්තා.😏
@DharmaAbeysekara
8 ай бұрын
Fàß369gà 27:42
@janithishara1497
3 жыл бұрын
පිටරටින් ගෙනාවා කිව්ව ගුවන් නියමුවෝ කෝ..?? උන්ට හැරෙන්නවත් බෑ අපේ නියමුවෝ එක්ක පරණ තාක්ෂනේ එක්ක මේ දුන්න ගේම ඇමරිකන් රශියා චයිනා නියමුවන්ටවත් බෑ ආදරෙයි හැමදාමත් "ලකඹර ජයගත්" අපේ නියමුවන්ට ❤️❤️❤️
@kalanaviraj259
3 жыл бұрын
ඇත්තටම පාකිස්තාන ගුවන් නියමුවන් අපේ සටන් වලට ආවද?
@thusharabandula8584
3 жыл бұрын
අගේ කරන ඵක වෙනම දෙයක් අපේ අයව. ඵවුනා ට අපි දන්නෙ නැති අයව අවතක්සේරු නොකල යුතුය. ලකුණු දා ගන්ට.
@breadpitt2475
3 жыл бұрын
@@kalanaviraj259 South African pilot ල නම් ආවා
@thilinakariyawasam793
3 жыл бұрын
ewa kiwwe megollanwa hide karanna.
@janithishara1497
3 жыл бұрын
@@NiklazSchwarzschild යූටියුබ් වල ඒ ඒ රටවල් වල යුධ අභ්‍යාස් විඩියෝස් වල තියනවා සැකනම් ගිහින් බලපන් 🤣🤣
@kasunbandarachanaka4859
3 жыл бұрын
නිර්භීත රණකාමියෙක්,,🦁 විද්වතෙක්,,,, අද්‍යාපනය පරතරයටම හැදෑරෑ වියතෙක්,,,, හොද කතිකයෙක්,,, දේශප්‍රේමී පරාර්ථකාමියෙක්,. හැඩකාර අමුතු විලාසිතා දරන්නෙක්,,,තව කීමට බොහෝමයි මෙතුමා ගැන වර්නනා,,,,🌹🌹🌹 විරැවානනි ඔබට දීර්ගායුශ වෙිවා
@Helpyou09
3 жыл бұрын
දැකපු ගමන් ලොකු ආඩම්බරයක් දැනුනා විශ්‍රාමික කපුගම සර් ඉතාමත් නිහතමානි චරිතයක් එතුමා සමග වැඩ කිරීම මහත් ආඩම්බරයක් ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් වගේම දැනුම් සාගරයක් ❤❤❤ සුබ අනාගතයක් සර් 🙏🙏🙏
@pasindudpolpitiya3872
3 жыл бұрын
ස්තූතියි මේ වගේ වීරයන් ගැන සමාජෙ දැනුවත් කරනවට❤️❤️
@asankahadirampela8104
3 жыл бұрын
වණැස ඔබ ශ්‍රී ලංකා යුධ ඉතිහාසය ගැන වාර්තා වැඩසටහන් නිර්මාණයට පා තබන තෙක් සතුටින් බලා සිටිමි.
@SF.riders
3 жыл бұрын
අපි කපුගම කියන නම දන්නේ නෑ කතා බහ කරල තිබ්බට අපේ සර් එක්ක. බෝම්බ අරන් බාපු සර් කියලා තමයි අපි කතා වෙන්නේ. මොකද ලංකාවෙ පලවෙනි 𝐩𝐢𝐥𝐨𝐭 බෝම්බ අරන් 𝐥𝐚𝐧𝐝 කරපු. අදටත් ගොඩ දෙනෙක් දන්නේ අදටත් අපි කතා වෙන්නේ නම කියලා නෙමෙයි සර්ගෙ. බෝම්බ අරන් බාපු සර් කියල කිවුවම තමයි දන්නේ. 𝐑𝐞𝐬𝐩𝐞𝐜𝐭 𝐬𝐢𝐫 💚🤟🤘🤜💪💪
@sanjeewarathnayake5725
3 жыл бұрын
kzbin.info/www/bejne/g2nWqIx-o9uoms0
@indikalakmal2383
3 жыл бұрын
Degrees 7, Masters 3, Dr 😳💘💯💪 යකෙක් තමයි ඒ කතාව අහද්දී එන ෆීලින්ග් හොලිවුඩ් ෆිල්ම් 100 වත් බලල ගන්න බෑ
@ruchira1994lk
2 жыл бұрын
Sira 😍
@kushansanjeewa6398
Ай бұрын
සුපිරිම චරිතයක් 8 paas කියන අය දකින්න ඕනෙ
@akainvlogs
3 жыл бұрын
අදත් අපෙ විරුවෙක් ගෙ අතිත මතකාවර්ජනයක්. ගොඩක් ස්තුතියි වැනස......
@ruchirashanaka9636
3 жыл бұрын
මේ ඉන්නේ ලංකාවේ ඉන්න නියම උගතෙක්.මම නම් උගත් කියලා කියන්නේ මාතෘ භූමියට ආදරේ කරන අයට විතරයි.මොන විභාගෙ පාස් කලත් වැඩක් නෑ,දේශප්‍රේමීත්වය නැතිනම් නම් හිතේ.ඔබතුමා රට වෙනුවෙන් කල/කරන ඒ උතුම් සේවයට හිස නමා ආචාර කරමි.ඔබතුමාටත් පවුලේ සැමටත් බුදු සරණයි!!!!🙏
@mathematicallife5388
2 жыл бұрын
aneee modayaaaaaaa😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁
@ruchirashanaka9636
2 жыл бұрын
@@mathematicallife5388 LTTE thamath kade yana ekek da koheda...
@pubudupiyumal2270
2 жыл бұрын
@@mathematicallife5388 Uba mokaade ethkote buruwo 🤣🖕
@janakapushpakumara7827
Жыл бұрын
@@mathematicallife5388 මේන් පොන්නයෙක්
@mrkvy3529
3 жыл бұрын
මොනාත් පෙරේරා අදට අපි අතරේ නෑ.. ඒ උනාට පුලුවන්කම තියෙනවා නම් ඔහු ගැනත් මෙහෙම ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙනවා සංජීව අයියේ...❤
@FAvio331
3 жыл бұрын
♥️
@dimaltharushka4881
Жыл бұрын
❤
@isurulakshan8218
8 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක් ලංකාවට අහිමිඋන අවුරුදු 29 මැරෙනකොටත්,
@japandinapotha7135
3 жыл бұрын
ජාතික වීරයෙක් හැබැහින් දුටුවෙමි.. අපි වීර පුරන් අප්පුලා ගැන, දසමහා යෝධයො ගැන කතා වලින් අහල තිබුනට ඒ වීරයො හැබැහින් කතා කරන හැටි දැකලා නෑ.. දැන් ඒ අඩුවත් සම්පූර්ණ උනා මේ වීඩියෝ එකෙන්..❤️❤️🇱🇰🇱🇰💪💪
@chameemunasingheprasadika3944
7 ай бұрын
හරිනම් මේ අය ගැන තමා අද ලමයින්ට උගන්වන්න ඕන....ඔය බලවත් කියන රටවල්වල ලමයින්ට උගන්වන්නේ මේ මේ මෑත වකවානුවල වීරයන් ගැන...ඒකයි ඒවා ඒ තත්ත්වයෙන් තියෙන්නේ
@jayamalw
3 жыл бұрын
මෙතුමා ජීවිතේ ගැන නොහිතා ඉතුරු කරපු සල්ල, අද හොරකම් කරගෙන යනව දකිද්දී ඇත්තටම දුකයි. ඔබ වැනි ජාතික වීරයො රටේ හරිම අඩුයි. ජය වේවා !!!
@sameerasilva6257
3 жыл бұрын
මේවාට දේශපාලන gaawaganna එපා .. 😡😡😡😡😡
@vindydewz2086
3 жыл бұрын
Masters, PHD tyen උගත් රණවිරුවෙක්
@SahanWeerasinghe
2 жыл бұрын
අර සාලාවෙ එහෙම ගිනිතිබ්බෙ ඒ ඉතුරු කරපු නෙවෙයි නෙ
@ranjandevapriya1725
3 жыл бұрын
සර්. ඔබව මේ විදියට දකින්නට ලැබිමත් සතුටක්. මට ඔබ කැඩෙට් නිළදාරියෙක් ලෙස හිටපු හැටි මතක් උනා කොතලාවල ඇකඩමිය තුල.
@sampathvithanage7876
3 жыл бұрын
ඔබ තුමාව අදුන ගැනීමත් මහා බාග්‍යක්. ඔබ තුමා වගේම සියලුම රන විරුවන්ට මාගේ හද පිරි ප්‍රනාමය. සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා
@dilkinirasha2094
3 жыл бұрын
මෙම අබිමානවත් නිර්භීත විරැවාටත් පවුලේ සැමටත් තෙරැවන් සරණින් නිදුක් නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබෙිවායි පතමි.
@learningenglish9316
3 жыл бұрын
ජයවේවා අනාගත පරම්පරාව ඔබගේ විස්තර බලමින් සතුටු වේ. තවත් වසර දහස් ගණනාවක් ඔබට ඇහුම්කම් දෙනවා ඔබගේ සේවය දිනේවා
@indianpremiereleague-ei9hb
3 жыл бұрын
වනැස නාලීකාවටත් සංජීව සහෝදරයත් ගොඩාක් ස්තූතී අපේ වීර රණවිරුවන්ගෙ ජීවිත කතා හැමෝටම දැනගැනීමට සලස්සනවට❤️🙏
@chamindajayalath6625
3 жыл бұрын
මට මතක විදිහට මෙි සර් Y12 air craft පැද්දා සර් පැදපුවගේ ගිහිල්ලාත් තියනවා නිහතමානී මනුස්සයෙක් ❤️👍 අපේ සර්
@nimhariadhikari
3 жыл бұрын
පාලිමෙන්තුවට බෝම්බයක් දාලා පුළුවන් නම් ආයෙත් මේ වටිනා රට බේරා ගන්න 🙏
@paypal5876
3 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට දාන්න ඕනෙ උන්ව යවනවට පාර්ලිමේන්තු
@malikpeiris4631
3 жыл бұрын
Sirawata
@lakshitharathnayake6893
3 жыл бұрын
🤣🤣🤣🤣
@sahabsshhjjf4596
2 жыл бұрын
@@paypal5876. ..@@
@dharnadasa7549
Жыл бұрын
@@malikpeiris4631 aaaaaaa
@ChanukaBandara-eq7st
5 күн бұрын
මමත් එම යුද්ධය තිබූ කාලයේ යුධ භුමිය නිතරම යුධ පෙරමුණේ සිටි කෙනෙක් විදියට එදා යුධ හමුදාවේ අපට ගුවන් හමුදාවේ යානාවක් අවත් හිතට ලොකු ශක්තික් වුනා .ගුවන් හමුදා නිළධාරි තුමනී ඔබලා දුන් ශක්තිය ට බොහොම ස්තූතියි
@isuruabeysiriwardana9881
3 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@Leo-mq5pe
3 жыл бұрын
රටේ සල්ලි ගැනත් හිතල, රට, ජාතිය ගැනත් හිතල තමන්ගෙ ජීවිතේ, පවුල ගැන නොහිත කරපු මෙහෙවරට හිස නමා අචාර කරනව❤️... එහෙම රැක්ක රටට අද යුද්ධයක් නැතත් හැම අතිනම විනාශ වෙවී යනව
@samanthas1897
3 жыл бұрын
Ou mamath wishwasa karanawa me mahathwaru eda udde gana rate salligana minissu gana hithuwa eeth ape naayakayooo??????
@dilshanv7594
3 жыл бұрын
ගේමක් ගහන්න හොද මොල ටික බැස්සෙ නැත්නන් සමහරවිට යුද්දෙ මීට වඩා වෙනස් වෙන්න තිබ්බ. ❤️❤️❤️❤️
@naveensampath1799
3 жыл бұрын
දැන් ස්කෝලේ ඇරිලා ආවේ ආව ගමන්ම ෆෝන් එක ගත්තේ වෙනැස අද වීඩියෝ එකක් දන බව දන්න නිසා 😍💪
@naveensampath1799
3 жыл бұрын
Respect වෙනැස
@naveensampath1799
3 жыл бұрын
@Lakshan Sadew හා නැද්ද 😍
@naveensampath1799
3 жыл бұрын
@Lakshan Sadew ලක්ශාන් මල්ලි 😍
@naveensampath1799
3 жыл бұрын
@Lakshan Sadew කොල්ලා අදුනගන්න ටික්ක් වෙල ගියා 😍🤸
@naveensampath1799
3 жыл бұрын
@Lakshan Sadew මට අදුන ගන්න විදිහක් තිබ්බේ නැ නම ඇරෙන්න 😁💪
@mandikadesilva819
2 жыл бұрын
ස්තූති ඔබේ සේවයට හා කැපකිරීම් වලට ❤️
@samikaekanayake6051
3 жыл бұрын
අපගේ ගෞරවය...! ස්තුතියි වනැස. මෙතරම් උගත් දක්ෂ නිලධාරීන්ට තරුණ වයසෙදිම ගෙදරට වෙලා ඉන්න වෙනවනම් අපරාදයක් තමයි.රජය තමන්ගේ මේ සුපිරි නිශ්පාදන වන් අයගේ දැනුම අත්දැකීම් මතුපරපුරට ලබාදෙනවැඩපිලිවලක් සිදුකල යුතුයි.ඇත්තටම දැන් යුද්ධයක් නැතිනිසා මෙතුමල ලබපු සජීවී ප්‍රායෝගික අත්දැකීම් යුද්දෙන් පසුව බැදුනඅයට කවදාවත් ලැබෙන්නෑ.එසේම ලංකාවේ හමුදාවට,ගුවන්,නේවි හමුදාවන්ට ලැබුණු අත්දැකීම් සල්ලි ගෙවලවත් ගන්නබෑ.මෑතක මෙවන් බිහිසුණු යුද්දයක් කවදාවත් තිබ්බෙනැති ලොව බොහෝ රටවලටත්,අපේ අසල්වැසි රටවලටත් කොහෙන්ද මෙවන් සජීවී අත්දැකීම්.ඉතින් මෙවන් දැනුම්සම්භාරයක් කාලයේ වැලිතලාවෙන් වැසීයන එකනම් අපරාදෙ.ඒ අතින් වනැස කරන්නේ සුවිශේෂී කාර්යයක්....
@seniyasenevirathne2668
3 жыл бұрын
එකක් දානකන්ම බලාගෙන හිටියේ මේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු රණවිරුවන්ටත් මේ මහගු කාර්‍යයයක් කරන ඔබටත් තෙරුවන් සරනයි🙏❤️🔥
@kanishkadayarathna3335
3 жыл бұрын
මේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු රණවිරුවන්ටත් මේ මහගු කාර්‍යයයක් කරන ඔබටත් තෙරුවන් සරනයි🙏❤️🔥
@lbnadiranga5814
3 жыл бұрын
මෙහෙයුම් මැදිරියෙන් අණ හා නියෝග ලබාගෙන තමාගේ හෙල්මට් උපකරණ රැගෙන එක්කෙනාගෙන් එක්කෙනාට සමුදීලා ගුවන් යානයට නැගලා අවසානයේ හෙලිමාෂල්ගේ අවසාන ආචාරයට සමුදීලා බෝම්බත් සමග අරමුණ කරා තනිවම ගුවන් යානයෙන් ඉහලට නැගෙන විට ඒ එන හැගීම විස්තර කරන්න බෑ කියලා අහලා තියෙනවා 🙏♥️...
@herbatmendis6240
3 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන.. මාත් හිටපු ගුවන් සෙබලෙක් හැටියට.. ජයවේවා.. සංජිව ඉක්මනින් තවත් වීඩියෝ 1ක් අරන් එන්න.. 👍
@travelingsrilanka1463
3 жыл бұрын
මමත් මේ සර් එක්ක 2014 වැඩ කරල තියෙනවා කටුනායක 12 මිග් බලඝණය ඉදපු කාලෙ.. අවසාන ගුවන් මෙහෙයුම වික්ටරි පෙලපාලිය.... අද වගේ මතකයි
@dushanthikuruppu987
3 жыл бұрын
Attitudes... Knowledge... Strength.. Humanity.. Seen all qualities from you sir🙏 May mother Sri Lanka blessed with more sons like you🙏🙏
@sidathweerakoon2539
3 жыл бұрын
💞
@mdchandana2233
3 жыл бұрын
මග බලාගන හිටියේ අපේ රණශුරයෙක්ගේ කතාවක් දානකන් හැමදාම ආදරෙයි සර් අපිව රැක ගත්තු දෙවිවරු 🙏🙏🙏❤❤❤
@indikaanura6145
3 жыл бұрын
රටට වැඩදායි පුද්ගලයන් වන මොවුන් නිසයි අද අපි මේ ශ්‍රී ලංකාදීපය තුළ කිසිදු කරදරයකින් තොරව සහ බියකින් තොරව ජීවත් වන්නේ .
@shanukds1971
3 жыл бұрын
මෙතුමා දක්ෂ නිර්භිත මනුස්සකම සපිරි ප්‍රහාරක ගුවන් නියුමුවෙක්.නමුත් මෙතුමාට කලින් බෝම්බ සමඟ ප්‍රහාරක ගුවන් යානා ගොඩ බස්සපු ගුවන් නියමුවන් ශ්‍රිලංකා ගුවන් හමුදාවේ සිටියා.(මෙතුමා අවතක්සේරුවට ලක් කිරිමක් නොව නිවරදි කිරිමක් පමණි)
@sandun8441
3 жыл бұрын
ගුවනින් කළ වික්‍රමය ඔබ වැනි විරුවන් කිසිදා අමතක නොකරමු ♥️ අපි සදා ණයගැතියි විරුවනි ♥️🙏🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏🙏♥️♥️
@indikakodikara8217
3 жыл бұрын
සම්පූර්ණ කතාවට සමවැදිල මුල ඉදල අගටම ඇහුව රටේ නිර්භීත රණවිරැවෙක් දීර්ඝායු වේවා රණවිරැවාණනි 🙏🙏🙏🙏❤
@dudleyranawake6496
Жыл бұрын
පොඩි කාලෙ එකට සෙල්ලම් කරපු යාලුවෙක් ගමෙ...❤..අඩම්බරයි උඹ ගැන .
@imayuru3519
3 жыл бұрын
ස්තුතියි සංජීව සහෝදරයා ඔබට .මේ වගේ වීරවරයෝ පිළිබඳ විස්තර ගෙනඑනවට..
@samanthakariyawasam2540
3 жыл бұрын
අපි ඔබතුමාන්ලට සදා නයගැතියි ඔබතුමාගෙ සියලු ප්‍රර්තනවන් ඉටුවෙවා ඔබතුමාට තෙරුවන් සරනයි
@manjulawikramathilaka6526
3 жыл бұрын
Krish I am soon proud of you .and youa real hero.specilay very intelligent educated and strength of you I have seen when we were met at lalindras place. All the best for your future
@helaboduurumayan9297
2 жыл бұрын
ගුවන් නියමුවකු වශයෙන් ඔබ කළ සේවයට අපගේ ගෞරවය..❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.. වැඩ සටහන මෙහෙයවන සංජීව මහත්මාටත් බෙහෙවින්ම ස්තූතියි.. අපේ රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන් සියලු දෙනාටමත් නිවන් සුව..
@samanmalioshada6091
3 жыл бұрын
ජීවිතයේ අප නොදන්න ගොඩාක් දේවල් මෙයාලා කරල කියලා දැන ගත්තේ සංජීව මහත්මයා ඔබට පිං සිද්ධ වෙන්න ඔනී ..ඒවගෙම මෙතුමා ඇතුළු සියලූ රටේ යුද,ගුවන් ,නාව්ක ,පොළිස් එකිමෙකී නොකී හැමොටම බුදු සරණයී දීර්ඝ ආයූ ..අප වෙනුවෙන් දිවි පිදූ අයට නිවන් සුව ,අසනීප සියලූ දෙනාට සුවපත් වේවා කියලා ප්‍රර්තනා කරනවා😷😷😷
@sujeewamadhumal1697
3 жыл бұрын
Bohoma stutiy miss.math me sir hitapu kale idan tamath air force eke wada karana kenek.oyalage ashirwadaya loku shaktiyak👍👍👍👍👍
@sujeewamadhumal1697
3 жыл бұрын
Ada kale godak ayata a ateetaya amatakai
@nuwanprasanna5223
3 жыл бұрын
Thanks for your service sir 💐🙏
@piyalweerakkodi8139
3 жыл бұрын
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි
@chandanasilva4857
3 жыл бұрын
වනැසට 👍❤❤❤ හැමදාමත් ආදරෙයි. රටට ණයනැති මිනිසුන්. අපි ඔබලාට සදා ණයගැතියි.
@sahirupriyashandesilva7458
3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙකි වින් කමාන්ඩර්❤️❤️
@dileepaniroshan1584
3 жыл бұрын
බුදුසරණයි රණවිරුවාණෙනි 🙏🙏
@tharangagamage2231
3 жыл бұрын
ලංකාවේ හොඳ ම වැදගත් යුටියුබ් නාලිකාව, වැඩ සටහන් මෙහෙයවන්නා ❤️🙏🙇♂️
@Humanbeings336
3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා.. කරපු සේවයට සහ කැපවීමට.. මේ වගේ මොරාල් චරිත මේ රට රැක්කා, වගේම වර්තමානයේ මේ රට හදන්නත් ඉස්සරහට ආවනම් නොසෑහෙන්න වටිනවා.. ගොඩක් කැමතියි ඔබ වගේ කෙනෙකුගේ නායකත්වය යටතේ සේවය කරන්න තියේනම්.. මෙලෝ රහක් නැති ගොබ්බයො යටතේ ඉන්නවට වඩා...
@rukmanbandaraweebadde7674
3 жыл бұрын
👊👊👊👊👊
@RonalShyaman
Жыл бұрын
@@rukmanbandaraweebadde7674 vv
@mearlk.medagedara3842
8 ай бұрын
අදටත් එක්ක සිය පාරකට වඩා බලලා තියෙනවා මේ වෙනකොට...❤
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
3 жыл бұрын
දීර්ඝායූ වේවා.🙏
@danushkajayalal6299
3 жыл бұрын
අදත් අපේ වැඩ කාරයෙක් අවිල්ලා ගුවනේ වැපෙන්නපු ඔබට බුදු සරණයි ඔයා එක්ක ගිය අනිත් අයගේ නම් ටිකක් කිව්වනම් එයාලත් ලොකු සතුටක් දැනෙව්
@ishankavinda4636
3 жыл бұрын
හමුදාවේ ඉන්නෙ අට පාස් උන් කියන උන්ට කනට ගහල පෙන්නන්න ඕන මේ රනවිරුවන්ව
@buddikapeamathilaka2045
10 ай бұрын
8 pass wela fighter pilot kenek wenna baha machan.
@ishankavinda4636
10 ай бұрын
@@buddikapeamathilaka2045 අමුතු ඇටේ ඉන්න උන්ට තේරෙන්නෙ නැති එකනෙ වැඩේ බන්😂
@ishanimalsha6490
3 жыл бұрын
හරිම ගාම්භීර කතාවක් මෙතුමට තියෙනවා.අහන් ඉන්න ආසයි
@seanvictor736
3 жыл бұрын
මෙවැනි උගත් නිර්භීත ගුවන් නියමුවන්ගේ කැපවීම මෙතෙකැයි කියා නිම කරන්නට නොහැකියි, ජීවිතය නිමේෂයකින් නැතිවීමට පවා හැකි බව දැන දැනත් රට වෙනුවෙන් ඉදිරිපත් වී ඔබ කළ මෙහෙය වෙනුවෙන් රටම ණයගැතියි, ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙලා, සිතේ ශාන්තිය දීර්ඝායුෂ ඔබතුමාට ලැබේවා 🙏❤️🙏❤️🙏
@additchannel9672
3 жыл бұрын
ජයෙන් ජයම වෙවා ඔබට
@wasu..6104
2 жыл бұрын
අපගේ හුස්මේ අයිතිකරැවෝ කිසිදා නොමියෙන රණවිරැවෝ..තෙරැවන් සරණයි..මෙම රණවිරැවාටත් සියලුම අනෙකුත් රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා..
@tcfdesilva1761
2 жыл бұрын
ශ්‍රී ලංකාව වෙනුවෙන් අභීත සේවයක් කළ රණවිරුවෙක් .👍👍👍 ඔබට ජය වේවා 💕💕
@nuwandarshanabandaran.dban6334
2 жыл бұрын
මේ අපේ අයියා අපිට හරි ආඩම්බරයක් රට රැක්ක සැබෑ වීරයෙක් නිහතමානී චරිතයක් බුදු සරණයි අයියා
@LasithaSandaruwan-mj7gb
Жыл бұрын
Wickramarathna sir neda me
@shirot8423
Жыл бұрын
පුදන්න ඕන චරිතයක් ... හැම පැත්තෙන් ම සුපිරිම වැඩ කරුවෙක් ... ඔබ තුමාට ජය 🙏🤘
@damakikw3102
2 жыл бұрын
ලක් මෑණියන්ගෙ ආඩම්බර කාර පුතෙක් වීරයානෙනී ඔබට දීර්ඝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹
@shashika1158
3 жыл бұрын
නියම සිංහ පැටවු. ඔබතුමාලට බුදු සරණයි!! දෙවිපිහිටයි!!
@indikekekulawala2345
3 жыл бұрын
One of the most accomplished, talented officers I've ever met in the Air Force & KDU. We had lovely memories. Nothing forgotten. Good luck brother.
@samitharanasinghe4625
2 жыл бұрын
යුද්ධය දිනුව නම් ඒ මේ වගේ විශිෂ්ට මිනිසුන්ගේ දැනුම බුද්ධිය හා ආකල්ප නිසා. සැම විටම මේ වගේ විශිෂ්ටයන් තමන්ගේ විශිෂ්ට භාවය සටනේදි මෙන්ම සාමාන්‍ය ජිවිතයේදිද මනාව පෙන්විම අපගේ යුධ ජයග්‍රහණයේ සැබැ රහසයි. ස්තුති රට වෙනුවෙන් කැප වු සැබැ විරයන් සියළු දෙනාට.
@simplebutcorrect6176
3 жыл бұрын
Respect sir! A real hero❤️🇱🇰
@khemaharshanee1878
3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ රනවිරුවෝ සියලු දෙනාට.නියම සින්හල කොල්ලො
@nalaka100100
3 жыл бұрын
ජයවෙිවා අපේ නිහතමානි,විරෝධාර නිලධාරිතුමනි
@vidulapulathisirajapaksha.242
3 жыл бұрын
හමුදාවල අද්‍යාපන සුදුසුකම් ඇති අය නෑ කියන හරක් මේක දකීවා.....
@bethesdaaquariums
Жыл бұрын
AIR FORCE eke thiyenava, Air force ekata yanne PHYSICS / MATHS karapu aya - ARMY eke adui
@uyanagesumith8955
2 жыл бұрын
අපේ ජීවිත වෙනුවෙන්, රටේ අනාගතේ වෙනුවෙන් කැපවුනු මේ විරුවන්ගෙ කතා ෆිල්ම් එකක් බලනව වගේ කියද්දි. ඒ තරම් ලස්සනයි භියකරුයි. 💙
@yasithsubodha7457
3 жыл бұрын
ඔබේ අරමුණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..නියමුවානෙනි..
@alexanderperera284
3 жыл бұрын
ලකඹර ජය ගත් සුපිරි ගුවන් වීරයාට ජාත්යන්තරයත් ජයගන්න ලැබේ වා. . !
@isharadilshan8095
3 жыл бұрын
සුපිරි යක් තමයි සහො 😃😃😃
@inokajayawaredena5648
3 жыл бұрын
වනැස බලන්ඩ ගනිද්දිම ඇස්වලට කදුලු පුරනවා හැමදාම එදා ඔවුනුත් රටේ ජනතාවත් වින්ද දුක බය .... අවිනිශ්චිතතාව සංජීව සංජීව ඔවුන්ට මොනාද අපි කියන්නේ ..ඔබ නොමැතිනම් කොහොමද කියන්නේ ....ඔවුන්ට කියන්ඩ සංජිව බහුතර ජනතාවක් ඔවුන් ට හරි ආදරෙයි කියලා
@deminthasenal4432
3 жыл бұрын
මම දකින ලංකාවේ වැදගත්ත KZbin නාලිකාව...නියමයි සංජීව අයියේ....වින් කමාන්ඩ තුමනි ඔබට බුදු සරණයී ...ජාතික වීරයෙක් ❤️❤️🙏🙏
@neilpehembiya8879
3 жыл бұрын
What a great discussion !!!! Hat off for you sir 🙏🙏🙏🙏 regards from monaco 🇲🇨 🇲🇨 🇲🇨
@සුදුමැනික-ර7ල
3 жыл бұрын
සංජීව අයියේ ඔයා ඇත්තටම හොඳදෙයක් කරන්නේ..අපේ රට බෙිරගත්තු විරොදාර සෙබලුන්ගේ බිහිසුනු වගේම එඩිතර අත්දැකිමි අපිත් එක්ක බෙදා ගන්නවට..❤ හැම එකටම comment කරන්න බැරි උනත් මෙි program එකට මමනම් addict වෙලා ඉන්නේ..
@asankarajakaruna954
3 жыл бұрын
නියම වැඩක් අයියේ ඔයා කරන්නේ ....දිගටම කරගෙන යන්න... අපි ඉන්නවා ඔයා එක්ක...by
@Chathuraniro
3 жыл бұрын
කොහොමද SLAF ගැම්ම.. පාබල ඒකක ගැන ගොඩක් කතා කරා.. මාරම සතුටුයි එතුමා ගුවන් හමුදාවේ.. ඒත් army එක ගැන ගොඩක් කතා කරා..
@sanjeewarathnayaka4687
3 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට .වනැස දිනෙන් දින දිනේවා සංජිව අයියා 👌👌👌👌👍👍👍👍👍👍
@kalumdesilva7297
3 жыл бұрын
සුපිරි සර් ♥️♥️🙏
@ajithperera255
8 ай бұрын
මා ගුවන් හමුදාවේ විශ්‍රාම ලබා ඇත...ඉතාම නිහතමානී වැදගත් නිලධාරියෙක්...බුදු සරණයි Sir
@nihalbandara6208
3 жыл бұрын
ලස්සන විස්තර කිරීමක්....... ආඩම්බරයි සර්... දුමින්ද දිසානායක වගෙ පෙනුම .....👍👍👍👍👍
@shewonfdoz407
2 жыл бұрын
යකෙක් වීරයෙක් පින් කදක් ස්තූතී සර් උපන් බිම රැක්කාට ණය නෑ උපන් බිමට සර් පින් සර් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි නිවේදක තුමා ජය වේවා 😍 යුද ඉතිහාසය දැන් කියන්නේ එදා වගේම අදත් සුන්දර මතක වැඩෙනවා ආදරෙයි සර් පුදුම මතකයන් සුන්දර රූප හිතේ ඇදෙනවා සර් , ඇට ලේ මස් දන් දී රැකපු රට මහත්තයෝ ඔබ තුමාලා
@th3darkestlight605
3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වල පින්තූර සහ සිතියම් 17:07 පෙන්වන එක බොහොම හොඳ දෙයක්, ඒ උනාට සිතියම පෙන්වන ටික තත්පර දෙක තුනක් විතර තියෙන්නෙ, ඒ ස්තානය බලාගන්ඩ වීඩියෝ එක pause කරන්න වෙනව . ඊට වඩා ටිකක් වැඩි වෙලාවක් පෙන්නුවොත් හොඳයි නේද ?
@upulwijewickrama5186
3 жыл бұрын
ඒ වගේම විරැවන්ගේ photos දාන ඒවත් මුද්දර Size නැතිව ඒවත් ලොකු කරලා පෙන්නවන්න මම කිිපවතාවක් ඔබ තුමාට කිිවා 🙏 🙏 🙏
@wasalananayakkara3957
2 жыл бұрын
හරිම ආසවෙන් නරඹන වැඩසටහනක් .❤️❤️❤️
@YASANTHAS_Y98
3 жыл бұрын
Thank You Dr Kapugama for your service to the nation. Hats off.🙏🙏🙏❤❤❤
@surangaprabath5652
3 жыл бұрын
මොනාත් පෙරේරා ගැන වැඩසටහන කරන්න sanjeewa අයියේ.. ගුවන් හමුදාවේ හිටපු සුපිරි ජෙට් පයිලට් කෙනෙක් තමයි.. අවාසනාවට ඔහු අපි අතර නෑ අද...🙏
@chanaplace2891
3 жыл бұрын
මේ වගේ නියමුවන් නිසයි යුද්දේ ජයග්‍රහණය කලේ බුදුසරණයි ඔබ තුමාට
@LokaKatha
3 жыл бұрын
දීර්ගායුවේවා මෙතුමාහට 🙏🙏🙏
@migaramadu9145
3 жыл бұрын
කපුගම සර් .....කටුනායක කෑම්ප් එකේ ඉද්දී...මිග් එක crash වෙනකොට සර් තමයි අපේ ටවර් එකේ හිටිය mobile pilot.....respect සර් ......
@l.erandaeshanpeiris7330
2 жыл бұрын
ක්‍රිෂාන්ත කපුගම සර්........ I respect you ♥️♥️♥️♥️♥️
@gayanjayathilaka8352
Жыл бұрын
මෙතුමගේ වැදගත් කම කතාබහෙන් තේරෙනෙවා .හරිම ආකර්ෂණීය කතාවක්
@keshankulathunga2143
3 жыл бұрын
පට්ට වඩ්ඩෙක් 🔥❤️
55:21
වාකරේ පින්තූරේ හැඩ කල ප්‍රබල වැඩකරු SF සිරා කියන ඇග කිලිපොලා යන දිගු දුර මෙහෙයුම් @wanesatv
WANESA TV
Рет қаралды 37 М.
1:05:28
යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..
Newsfirst Sri Lanka
Рет қаралды 1,1 МЛН
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
57:27
මුතූර් ඇවුලුණු බිම නිවූ වීරයා ගුවන ජයගත් කමාන්ඩෝ සිරන්ජීව කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 354 М.
34:30
ඉන්දියාවෙන් හැරෙව්වා යැයි කී වේගවත්ම සුපර් සොනික් යානයේ නියමුවාගේ අතීත කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 447 М.
57:24
මාන්කුලම රෙකී කල රෙකී ගුණේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 192 М.
59:26
යානය ගිනිගත්තා උන්ගේ භූමියේදී දිවි ගලවා ගත්තා | ඉතිහාසගත නියමු තුෂාර සල්ගාදුගේ මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 397 М.
37:47
උන් මාව හෙව්වා මුහුද මැද මම පීනුවා විශාලම ගුවන් යානය මුහුදුබත් වුණා | WANESA TV
WANESA TV
Рет қаралды 518 М.
37:04
නීරෝ සමග ක්‍රියාන්විතයේ සැගවූ රහස් හෙලිකරන බෘට් ගේ අනාවරණය
WANESA TV
Рет қаралды 686 М.
54:57
කොටියාගේ අතරේම සිට කොටියාව කම්මුතුකල සැරයන් ගුණරත්නගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 515 М.
32:07
මේවා කරලා මාව වට්ටන්න බෑ මම නැගිටිනවා Avenra හිමිකරු ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව- Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 446 М.
47:20
වාර්ථා තැබූ දිගු දුරට අණදුන් කේන් ගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 427 М.
1:09:45
කමාන්ඩෝ දිගු දුර බලකායේ නිර්මාතෘ මේජර් ශ්‍රීපති ගුණසේකර කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 327 М.
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН