උන් නාපු සබන් වතුර බීවා ‍|ගැමුණු හේවා විරුවාගේ බිහිසුණු අද්දැකීම | WANESA TV

  Рет қаралды 322,344

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 700
@nalinchamarawelagedara3799
@nalinchamarawelagedara3799 3 жыл бұрын
ගොඩක්ම සතුටුයි මගේ ඒකකයේ ජේස්ඨ කෙනෙකු ගේ මෙවන් කතාවක් අහන්න ලැබිම පීලිබදව මෙම වගේ සුපිරි වැඩිඩො තව ඉන්නවා මම airmobile.. ගුවන් සංක්‍රමණික බලසේනාව 5 ගැමුණු..53 සේනාංකය..531බසේමු..
@shalikahirantha6896
@shalikahirantha6896 3 жыл бұрын
තව තියෙනවා කොල්ලො
@nalinchamarawelagedara3799
@nalinchamarawelagedara3799 3 жыл бұрын
@@shalikahirantha6896 මට තේරුනේ නැ
@shalikahirantha6896
@shalikahirantha6896 3 жыл бұрын
අද්දැකිම්.කියන්න බැරි දෙවල් ගොඩෛ
@nalinchamarawelagedara3799
@nalinchamarawelagedara3799 3 жыл бұрын
@@shalikahirantha6896 ඔයත් army da
@shalikahirantha6896
@shalikahirantha6896 3 жыл бұрын
Ow
@dammikagunarathna5935
@dammikagunarathna5935 3 жыл бұрын
මගේ චුටී බාප්පා ගැන මට හරි ආඩම්බරයි....❤️
@hasindunimsaragunawardana2244
@hasindunimsaragunawardana2244 2 жыл бұрын
😍😍🙏
@_mr_paluwa_
@_mr_paluwa_ 2 жыл бұрын
oya koheda man hingurakgoda
@රාවනාශ්රි
@රාවනාශ්රි 2 жыл бұрын
අඩේ 😋😋
@santhushavinash7052
@santhushavinash7052 2 жыл бұрын
❤️❤️❤️❤️
@gamingwego1826
@gamingwego1826 2 жыл бұрын
@@රාවනාශ්රි @
@thathsarakannangara4928
@thathsarakannangara4928 3 жыл бұрын
මේ වගේ පුතෙක් හදපු ඒ අම්මට උපහාරය🙏🔥❤️🙏
@eshan5814
@eshan5814 3 жыл бұрын
තාමත් කතා නොකරන ලංකාවෙ නමගිය වැඩකාරයො සේරම මේකෙන් තමා අදුරගන්න පුළුවන් උනේ හොද වැඩක් සංජීව අයියේ 🖤
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@nayanarohitha
@nayanarohitha 3 жыл бұрын
සිරාවටම මේ වැඩසටනට ඇබ්බැහි වෙලා දැන් ❤️
@oshadavimu9233
@oshadavimu9233 3 жыл бұрын
@@nayanarohitha සිරාවටම...😍
@akilabasnayaka63
@akilabasnayaka63 3 жыл бұрын
ඇබ්බැහි උනා නම් මේ චැනල් එක තමා❤
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
මේ චැනල් එක තම දේශාභිමාය ඇතිකලේ අපේ සිංහලේ රනවිරුවන්ගැන් තෙරුවන් සරණයි ඔබට රට් වෙනුවෙන් කරලා අතේ හම නැතිකරගත්තත්
@spiderkolla8235
@spiderkolla8235 3 жыл бұрын
චිත්‍රපටවල රෑම්බෝලා මොක්කුද මෙන්න නියම ඇති සුපිරි වීරයෝ වීර රණ විරුවානෙනි රට ජාතිය සදා ඔබට ණය ගැතියි නියතයි ජය *** බුදු සරණයි ***
@NishmikaThanuj
@NishmikaThanuj 2 ай бұрын
@tharindulakshitha1017
@tharindulakshitha1017 3 жыл бұрын
මේක තමා KZbin එකේ දැකපු පට්ටම chanel එක ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@ishankavlogs1185
@ishankavlogs1185 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@luciferff1038
@luciferff1038 3 жыл бұрын
Aniwa yako
@dusheerasamarasinghe2498
@dusheerasamarasinghe2498 3 жыл бұрын
"මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" "මෙතනනින් එහාට යන්න නම් දෙන්න්නනම් නැහැ ." වචන නිකන් බුලේට් වගේ ............. පට්ට ණයගැති ඔබට අපි.
@hacnjayarathne6586
@hacnjayarathne6586 3 жыл бұрын
ඒ ගැම්ම😍 අපේ හමුදාවට USA වලට වගේ දියුණු තාක්ෂණයක් නෑ තමයි, ඒත් අපේ කොල්ලොන්ට තියෙන Morale එක වෙන කිසිම රටක හමුදාවකට නෑ කියල මේක බලද්දි තේරුම් ගන්න පුළුවන්. ඒකයි අපේ හමුදාව ලෝකයේ එකම විජයග්‍රාහී හමුදාව වෙන්නෙත්‍❤️‍
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 3 жыл бұрын
අපේ වික්‍රමාරච්චි වීරෝධර රණ විරුවට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.🙏❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@thuwanthikshana7698
@thuwanthikshana7698 3 жыл бұрын
මේකට නම් සත්තකින්ම ඇඩෙනවා...😭😭😭මමත් ඔබතුමා වගේ දක්ශයෙක් අසීමිත කැපවීමකින් තැනට සුදුසු නුවනින් ආත්මාරක්ශාවත් අන්න්‍යන්ගේ ආරක්ශාවත් නිතැතින්ම සුරකිනවා..
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 3 жыл бұрын
ජානක වික්‍රමාරච්චි අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය වේවා..... නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@sithumlakmal227
@sithumlakmal227 3 жыл бұрын
Hamuduruwo hama videos ekakma balanawa neda Theruwan saranai Hamuduruwane 🙏🙏🙏🙏🙏
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 3 жыл бұрын
@@sithumlakmal227 ඔව් හැම එකාක්ම බලනවා මාගේ ගොඩක් කැමති පිරිසක් අභිමාන රණවිරුවෝ මම දෙවනුව ඉහලින්ම ගෞරවයක් දක්වන එයාලට
@roshanwevita1933
@roshanwevita1933 3 жыл бұрын
දැක්ක හොඳම විඩියෝවක්.. ජෙනුයින් කතාවක්.. ප්‍රියමනාප සොල්දාදුවෙක්..
@malshanrajapakshe2638
@malshanrajapakshe2638 3 жыл бұрын
ප්ලීස් ඔයාල මේ කරගෙන යන වැඩේනම් නවත්තන්න එපා..අපි ගොඩක් ආසාවෙන් මේ විරුවන්ගෙ වික්‍රමයන් අහන්නෙ..ඔයාලට ගොඩක් ස්තූතියි🙏❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 3 жыл бұрын
ඔව් දිගටම කරන්න.
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@erangahadehawa6120
@erangahadehawa6120 3 жыл бұрын
අනිවරේන්
@yamashkaveesha2590
@yamashkaveesha2590 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම කරගෙන යන්න
@amalpriyantha7721
@amalpriyantha7721 3 жыл бұрын
"මා නොනැවතී ඉදිරියට" අදටත් ආඩම්බරයෙන් කියන්න පුලුවන් ගැමුණු හේවායො කියන්නෙ කවදත් යුධ පෙරමුණේ පෙරමුණම ගත්ත තවත් එක් ඒකකයක් ❤️❤️❤️❤️
@nilantharuwan544
@nilantharuwan544 8 ай бұрын
Oya nama mokakda
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 3 жыл бұрын
ඇමරිකාවෙ නෙවෙයි සහෝදරයා රම්බෝලා ඉන්නෙ. ලංකාවේ . මේ මාතෘ භූමියේ ❤❤🙏🙏 ආදරෙයි
@k.r.dsilva4353
@k.r.dsilva4353 3 жыл бұрын
ඒ කතා කරන විදිහට අපිට මැවිල පේනවා...යුද්දෙ ගැන කොච්චර පොත් කියෙව්වත් මේ වගේ Feeling එකක් එන්නෙ නෑ අයියෙ...නවත්තන්න එපා ඔයා මේ කරන දේ
@gaiyacreations4681
@gaiyacreations4681 3 жыл бұрын
ඊළඟට එන වීරයා කවුද කියලා බලාගෙන ඉන්නෙ..සුපිරිම වැඩක්...
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@sandaninisansala8549
@sandaninisansala8549 3 жыл бұрын
ඔයලා නිසා අපී අද හුස්ම ගන්නවා...ආදරෙයි ඔයාලට .. බුදු සරණයි
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
CEU waram dave waru rakewa SataraHamuda veruwana Sandani Kohomada oyata yalu wa eten Lankawa korona wade nada yaluwa paressaman enna hodaa
@sampathnisan3412
@sampathnisan3412 2 жыл бұрын
Mat ehemai
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 3 жыл бұрын
මේක නම් දැම් පිස්සුවක් වෙලා.හැම වීඩියෝ එකක්ම මගනොහැර බලනවා.ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් ගෙන්න.ආදරෙයි වනැස tv.❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@sudathwijesinghe6440
@sudathwijesinghe6440 3 жыл бұрын
Atha bn 💛
@Dhanushkaindrajith2
@Dhanushkaindrajith2 3 жыл бұрын
මගේ අම්මප මෙහෙම රණවිරුවන් හිටපු ලංකාවේ මම ඉන්න එක ගැන මට තියෙන්නේ ගොඩාක් ලොකු ආඩම්බරයක්. මගේ ඇගේ ලේ උනු උනා රණවිරුවානෙනි ❤️❤️❤️
@gayansandaruwan1760
@gayansandaruwan1760 3 жыл бұрын
"මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" යකෝ ඒ ගැම්ම💯🔥🔥🔥❤❤
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 жыл бұрын
❤️❤️❤️
@tashenravindu409
@tashenravindu409 3 жыл бұрын
Gaiyaaaaa😎😎
@damith487
@damith487 3 жыл бұрын
Tho wage hipatuwek kohamada 10 k 15k maranne..
@gayansandaruwan1760
@gayansandaruwan1760 3 жыл бұрын
@@tashenravindu409 🤟❤
@gayansandaruwan1760
@gayansandaruwan1760 3 жыл бұрын
@@damith487 අනේ හා මහත්තයො , තෝ වගේ ප්‍රබාගෙ ශ්‍රකාණු වලින් ඉපදිච්ච පොන්සියො නම් නෙමේ....ඒකනෙ ඉතින් මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ😂
@sameeralakshan8192
@sameeralakshan8192 3 жыл бұрын
අපේ කොල්ලන්ගෙ තිබ්බ ගැම්ම කියල නිමකරන්න බෑ, ඒ දුන්න හයිය නිසාතමයි අපි තාමත් ජීවත්වෙන්නෙ, ඔබට ගොඩාක් පින් වීරෝදාර රණවිරුවානෙනි ❤️❤️❤️🙏🙏🙏
@dikshan1150
@dikshan1150 3 жыл бұрын
පැය දෙක තුනක් විතර මේ වගේ අපේ කොල්ලන්ගෙ දක්ෂතා අහන්න තිබුණ නම්.👍💪❤️
@nuwand5871
@nuwand5871 3 жыл бұрын
අවිය නැත්තන් ගිහින් වැඩක් නෑ ඒක තමයි න්‍යාය 💪💪❤️❤️❤️🙏
@vinodmadhawa
@vinodmadhawa 3 жыл бұрын
මෙයා සුපිරිම වැඩිඩෙක් තමා ආමි එකේ කොල්ලො නොදන්න කෙනෙක් නෑ මෙයාව
@nilantharuwan544
@nilantharuwan544 8 ай бұрын
Meyage number akak thiyenawada
@sameerajayasanka7270
@sameerajayasanka7270 3 жыл бұрын
වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් රණවිරුවෙක් දිර්ගායුෂ ලැබේවා ඔබට
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්...💛💛💛💛💛💛
@maheshlakmal537
@maheshlakmal537 2 жыл бұрын
මෙතමයි අපෙ රට බෙදාගත් දෙවිවරු සදා නොමියෙන චරිත බදු සරණයි .
@chamilakarunarathna8895
@chamilakarunarathna8895 3 жыл бұрын
තාමත් අවධානයට ලක් නොවුණු වීරයන් ගේ තොරතුරු සමාජය ඉද්රියට ගෙනෙන සංජීව මහත්මයා ඔබට ජය
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
බලන ගමන් කමේන්ට් කරන්නෙ ඔබනම් වැනස නිහතමානි නිවේදකවරයෙක්.විරුවාණෙනි රටට ණය නැති පුතෙක් ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
ඇඇත්තටම හොද වැඩ සටහනක් .තවත් ඉදිරියට මේවගේ වැඩ සටහන් කරන්න.2006මුහමලේ දී උන එකකුත් කර න්නකෝ.මේ රනවිරු අයියාට බුදු සරණයි .
@sooriyabandara9786
@sooriyabandara9786 3 жыл бұрын
මං මදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ අංක 42 පාඨමාලාව පුහුණු උනේ. මාත් 19GW (ගැමුණු හේවා බල ඇණිය ) ට තමයි ඇතුලත් උනේ.
@dineshsanjeewa5089
@dineshsanjeewa5089 3 жыл бұрын
Ela bokka
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
රණවිරුවානෙනි ඔබ තුමාලගේ සරීරයේ වේදනා පැත්තක දමා මිනි මරු කොටියව මෙල්ල කලේ අපිට නිදහසේ හුස්ම ගන්න නේද චිරං ජයතු....
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@roshanudagedara3989
@roshanudagedara3989 3 жыл бұрын
Game kollak
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
@@roshanudagedara3989 කොහෙද.ගම
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
ආදරෙයි උඹට සහෝ
@sanjeewaprasanna3594
@sanjeewaprasanna3594 3 жыл бұрын
මේ ඉන්නේ අපේ සුපිරි වැඩිඩො මහත්තයා ඔබට ගොඩක් පින් අපට හදුන්වා දීමගැන...
@tharindushiran1811
@tharindushiran1811 3 жыл бұрын
දිගටම රනිවිරුවන්ගෙ විඩියො දාන්න.මේ කතා ජිවිතෙට අහන්න ලැබෙන්නෙ නැති කතා.කවද හො මේ මිනිස්සු සමගම වැලලෙන්න තිබුනු දෙවල්..ජිවත් වෙලා ඉන්න කාලෙ හරි මේව අපිට අහන්න සලස්වනවට ස්තුති.දිගටම කරගෙන යන්න මේ වගේම.ජය වෙවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@travelwithchefdanush6459
@travelwithchefdanush6459 3 жыл бұрын
මමත් මේ වගේම රටවෙනුවෙන් සේවය කලා ඒ වගේම මටත් ඉන්නේ පුතෙක් ආයෙත් යුද්ධයක් ආවොත් රටවෙනුවෙන් මගෙ පුතත් මමත් ආයෙමත් එනවා... ඒක ඒකාන්තයි...
@findushika
@findushika Жыл бұрын
@anuruddhabandara4176
@anuruddhabandara4176 Жыл бұрын
❤❤🙏🙏
@countryman_lk
@countryman_lk 5 ай бұрын
🙏🙏🙏🙏 ජේවිපි බලයට ආවො එන්න පුලුවන්🥲🥲🥲 උන් රණවිරුවා කවදාවත් පිළිගන්න සුදානම් නැ. බලය බෙදන්නයි. ජාතික ආරක්ෂාව අඩකරන්නයි උන්ගෙ සැලැස්ම. ඒකට උඩින්ම ඉන්දියාව සපොට් 😢.
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
නියමයි සංජීව 🙏 ❤ . පොඩි ඉල්ලීමක් , එක එක රෙජිමේන්තු, ස්පෙශල් යුනිට්ස් compare නොකරනවනම් හොඳයි කියල හිතෙනව. මොකද ඕව අතර පොඩි පොඩි අහිංසක සීතල යුද්ධ තියෙනව 😂. යුද්දෙ තියෙන කාලෙ වව්නියාවෙන් උඩට ගිහින් තියෙනවනන් ඒ වීරයෙක් 🙏 ඒක ලොකු කැපකිරීමක් කියල පේනවනෙ ඔයාගෙ වීඩියෝ බලද්දී .
@buddikaveerasingha8667
@buddikaveerasingha8667 8 ай бұрын
Aka hari mokada ara merga ken kiwe pabala soldaduwa aran yanne magasen tunaili api aran yanawalu tawa paturam atakota pabala soldaduwa gawa yuddeta tibbe paturan 90 wada ita passe arunta kiyanawa cuthtak hitapan api paturan aran anakan kiyala ne a hama soldaduwama paturan arpege motar gened aeassya taramatama aran giya pabalada comandoda sf da kiyala wenasak ne hamoma kare yudaya yuda hamudawe hama ansayaka ma aya mekata dayaka una
@achinthakalupahana518
@achinthakalupahana518 3 жыл бұрын
මුලතිවු සටනෙන් ජීවිතේ බේරගත්ත වීරයෝ 10දෙනාගෙන් එක්කනෙක්වත් ගේන්න පුලුවන්නම්❤️🔥
@dinangatissera2773
@dinangatissera2773 3 жыл бұрын
අනිවාර්යයෙන්.. ඒක හොද යෝජනාවක්
@slsavi949
@slsavi949 2 жыл бұрын
Ow ow
@akilabasnayaka63
@akilabasnayaka63 2 жыл бұрын
Genawa
@abayasinghabandara1791
@abayasinghabandara1791 3 жыл бұрын
එතුමා සමඟ තවත් වැඩසටහනක් 2 වැනි කොටස ලෙස ගෙන එන්න.දීර්ඝායුෂ ලැබේවා එතුමාට
@omorislam478
@omorislam478 3 жыл бұрын
හිත මොකක්ද වෙලා ගියා,,,,,,,, ඒතරම් ආඩම්බරයි අපේ කොල්ලො ගැන,,,,,,,ආදරේයි ගොඩාක්
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 3 жыл бұрын
වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවායැයි හදවතින් ප්‍රාර්ථනා කරමි .
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@educationalstore642
@educationalstore642 3 жыл бұрын
මේ කතාව අහද්දී මහත්තයෝ ඒ එන ගැම්ම හිතාගන්න බැහැ.. නියම කතාවක් අද ගෙනාවේ..සියලු රණවිරුවන් ට නිරොක් නිරෝගී දීර්ඝායූ ලැබේවා.. මේ වගේ වීඩියෝ දිගටම ඕනේ..❤️☸️
@nayanarohitha
@nayanarohitha 3 жыл бұрын
යුද්දේ ඉවර කරා කියන ගොඩක් අය ඉන්නේ පාර්ලිමේන්තුවේනේ. හැබැයි ජීවිතය අත පය කැප කරපු රියල්ම වැඩකාරයො ටික ගැන දැන ගන්නේ මේකෙන් ස්තූතියි ඔබට මෙවැනි වැඩසටහනක් කිරීම සම්බන්ව තෙරුවන් සරණයි 🙏❤️
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
ලක්දෙරනේ රණවිරුවන්ගේ කැපවීමෙන් අද අපිට අනාගතයක් බිහිකලා. ඔබවැනි විරුවන්ට මුළු දැයම ණය ගැතියි. දීර්ඝායුෂ වේවා ,, ස්තුතියි වෙනස අපිට සදානොමියෙන විරුවන්ගේ කැපවීම ජාලගතකිරීම් වෙනුවෙන්..💐🇱🇰💐
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
නිවේදක මහත්තයට දෙමු බලන්න ගැම්මට ලයික් එකක්..😍 👇😉
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@සෙබළආදරේ-බ3ඳ
@සෙබළආදරේ-බ3ඳ 2 жыл бұрын
Thawa me wage ranawirueange katha ona thawa obata godak pin mehema program akak karanawata❤
@සෙබළආදරේ-බ3ඳ
@සෙබළආදරේ-බ3ඳ 2 жыл бұрын
Wanesa💪💥
@middleofcrumble3084
@middleofcrumble3084 6 ай бұрын
🧡meka ahuwatabepa wenne na
@prasadedirisingha2179
@prasadedirisingha2179 3 жыл бұрын
සංජීව මල්ලි ඔයා මේ කරන මෙහෙය ගොඩාක් අගය කරනවා,මේ වැඩසටහන් වලට සහභාගි වන සහෝදර රණ විරුවන්ගේ සිතටත් ලොකු සතුටක් ලැබෙනවා ඔහුන් ගැන තවමත් ශ්‍රි ලාංකික ජනතාවට අමතක වෙලා නැති බව දැනෙන විට,,,මෙ දේවල් නරඹන අපිටත් විශාල සතුටක් අපේ රට මුදවාගත් රණවිරු සහෝදර වරුන් දැක ගැනීමත් ඔහුන් යුද්ධයේදී මුහුණ දුන් අත් දැකීම්,සිදුවීම් අප සමග බෙදා හදා ගැනීමත් යුද්දය ගැන අවතක්සේරුවට කතා කරන අයටත් මේ දේවල් වලින් සත්‍යය දැන ගැනීමට පුලුවනි,,,ස්තුතියි අද වැඩ සටහනට එක් කර ගත් රණ විරු මල්ලිටත්,❤❤❤,
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
මාරම සතුටක් දැනෙන්නේ . අපෙ රටේ හමුදා ව gana. තලෙබාන් ට වගෙ e rate army eka wage. . Ltte ekta ape lankwa pawa nodun ekta.respect
@theekshanaashen753
@theekshanaashen753 3 жыл бұрын
Aderai modiye
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@Amal_Sanjeewa
@Amal_Sanjeewa 3 жыл бұрын
පුදුම ආසාවකින් අපේ මේ වීරයන්ගේ කථා අහන්නේ අපි.. රට බේරා ගන්න ලේ මස් ජීවිත දන් දුන් සියලු විරුවන්ට බොහොම පින්.. නිවේදක මහතාත් අගනා අයුරින් එම කටයුත්ත කිරීමට ගැන බොහොම ස්තුතියි....
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ඔබ වැනි අතිශය රනකාමි රනවිරුවන් හමුවෙ අපි නිකම්ම නිකම් වල්පදුරු..වචන වලින් පුදකරන්න බැරි උත්තමාචාරය සුපිරි විරුවානෙනි..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා
@muditharumeshan3568
@muditharumeshan3568 3 жыл бұрын
සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
@slarmytiktokdm7106
@slarmytiktokdm7106 3 жыл бұрын
මේ තමයි නියම වීරයෝ ❤️❤️❤️😍😍ආයු රක්කන්තු ආවඩා🙏🙏🙏
@malithharshan1817
@malithharshan1817 3 жыл бұрын
මේක ඇබ්බැහි වෙලා... ගොඩක් වටිනව අපි හැමෝටම ❤
@sljambavideo6128
@sljambavideo6128 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ ඇත්ත්ටම සමාජෙට හුගක් වදගත් යූටියුබ් එකෙ දැකපු හොද චැනල් එකක් සුපිරි ඉස්සරහට හොද ගමනක් යන්න කියල පාර්තනා කරනව බුදුසරණයි
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
Ow ජයවේවා
@KESHAWA-iy5jt
@KESHAWA-iy5jt 3 жыл бұрын
👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@BeHappy-tb9wd
@BeHappy-tb9wd 2 жыл бұрын
අත නොහැර බලපු වීඩියෝ මාලාවක් මගේ අදහසනම් මේ කතා මේ තොරතුරු තරුණ පරම්පරාවට වගේම නූපන් පරපුරට ගෙන යා යුතුයි.නැත්තන් අපි මේ උතුම් මිනිස්සු වෙනුවෙන් කරන ගුනමකු කමක්. යුද්දෙන් බැට කාපු ඒ අත්දැකීම් අපි දැනගත්තට මේ කතා අපි ඇහුවට මහ සමාජයට මේවා යා යතුමයි.මේ වැඩ සටහන අගය කරනවා.❤️❤️❤️❤️ ඒ වගේම මේ උතුම් මිනිස්සුන්ට උත්තමාචාරය 😍❤️🙏🔥
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
මේ වගේ වැඩසටහන් වලින් අතීතය ආවර්ජනය කරන ඔබට ස්තුතියි ❤️❤️
@dilanrangana4775
@dilanrangana4775 3 жыл бұрын
වික්‍රමාරච්චි රණවිරුවානණ්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.🙏❤️සංජීව අයියේ මේ වගේ වැඩසටහන තවත් කරන්න.මේක තමා youtube එකේ patta programe එක❤️
@mr.thilan92
@mr.thilan92 3 жыл бұрын
ආසාවෙන්ම අහන් හීටිය කතාවක්. නිකන් චිත්‍රපටියක් වගේ යුද්ධ කරන්න වගේම ඒක ඒ විදියටම කියන්නත් දක්ෂයෙක්......!
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
වැඩසටහන් අවසානයේ ඒ රණවිරුවන්ට වචන කිහිපයකින් කරන ඒ ස්තූතියි ඔවුන්ට ගොඩක් වටිනවා
@සදූනා-ඟ7ල
@සදූනා-ඟ7ල 3 жыл бұрын
මේ මාසේ 11 මම පොසිටිව් උනේ එදා ඇදට වෙලා ඉන්න කොට මේ එක විඩියො එකක් දැක්කා එදා ඉදන් අද වෙනකන් මේ හැම එකම බැලුවා හිත හයිය උනා මම මැරුනත් මට වඩා දුක් විදපු විදවපු විරයෝ ඉන්න බිමක මම් මැරෙන්නෙ කියලා දැනුනේ ඇත්තටම රනවිරුවන් දෙවි වරුන් ❤
@DD-lb3ry
@DD-lb3ry 3 жыл бұрын
Dan mko thathwe bro sanipada
@සදූනා-ඟ7ල
@සදූනා-ඟ7ල 3 жыл бұрын
@@DD-lb3ry dan sanipai macho ❤
@සදූනා-ඟ7ල
@සදූනා-ඟ7ල 3 жыл бұрын
@Free to way🚦🚗 ou bn❤
@hisharasubasinghe8217
@hisharasubasinghe8217 3 жыл бұрын
මේක ඇත්තක් මාත් මේදේම අත්වින්දා!
@සදූනා-ඟ7ල
@සදූනා-ඟ7ල 3 жыл бұрын
@සුනාමි හොරගෙ මල්ලි 😁
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
පලමුව වනස ඹබටස්තුතියි මෙවැනි විරැවෝ ඉදිරියට ගෙන ඒම ගැන යුද්ධ යේ අතිභයානක අත්දැකීම් ලෝකය දැනුවත් කිරිම ගැන මෙවැනි අයට අපිහදවතින්ම ස්තුතිවන්ත වෙමු ඹබලා නිසයි අපි සියලුදෙනා ම කිසිම බයක් නැතිව නිදහසේ ජිවත් වෙන්නෙ බුදු සරණයි
@binularandila7061
@binularandila7061 3 жыл бұрын
අද කාලෙ තරුණයන්ට මෙවැන් යුධ විරුවො අමතකයි.මොකද මේ වගේ විශිෂ්ටයන් සමඟ කෙරෙන වැඩසටහන් ඉතාම අල්පයි.මේ කොරෝනා බාධක මැද ඔබ තුමා මෙවැනි විරුවන් සමඟ කෙරෙන විශිෂ්ඨ යුධ ස්මරන වැඩසටහන් සිදු කරමින් තරුණ පරම්පරාව දැනුවත් කරනවාට බොහොම ස්තූතියි 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@priyanwadaransika3830
@priyanwadaransika3830 3 жыл бұрын
උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ද්රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත් කළා වු රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආනුබාවයෙන් ගුණ බලයෙන් බුද්ධ ධම්ම සංඝ තෙරුවන් ගුන බලයෙන් බුදු සරණින් සියලු දෙව් දෙවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ඔබද මමද රැස් කලා වු පෙර කුසල් බලවත් වී විශ්වයේ ප්‍රබල ශක්තියෙන් මානසික සුවය ලැබී ඔබතුමා බලා පොරොත්තුවන යහපත් ජීවිතය ලැබේවා.සුවපත් වේවා..... සුවපත් වේවා🙏🙏🙏🙏🙏
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
ඔබටත් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි වෙනදා වගේම හරිම වටිනා වීඩියෝවක් ,,💐❤️🙏
@pathtv3982
@pathtv3982 3 жыл бұрын
😊❤️ අක්කෙ 😁
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
Good morning මල්ලී ❤️😊 කොහොමද ඉතින් ❤️
@pathtv3982
@pathtv3982 3 жыл бұрын
@@අම්මාසදකි-ච3ළ good morning අක්කෙ 😊❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@damithdulanjaya6538
@damithdulanjaya6538 3 жыл бұрын
ඒ ගැම්ම😍.ගොඩක් විශිෂ්ඨයි.ආඩම්බරයි 🙏💪.දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජය වේවා 😍😍🙏🙏🙏
@chinthakamohottigewcm6548
@chinthakamohottigewcm6548 3 жыл бұрын
සංජිව ඔබට බොහොම ස්තුති .ජය❤️❤️👍
@musiclife7745
@musiclife7745 2 жыл бұрын
කට්ටකින් ඇන්නත් කෑ ගැහෙන අපිට නිකමට හිතලා බලපම් ඒ මනුස්සයට ඒ තුවාලෙ උනු වෙලවෙ කොයි වගේ වේදනාවක් ද දැනෙන්නෙ ඇත්තෙ💔😥♥️🔥
@superchathuwa790
@superchathuwa790 3 жыл бұрын
තවත් යකෙක් හොද වැඩක් දිගටම කරගෙන යන්න වේලාවක් ලැබුණු ගමන් බලනවා අලුත් එකක් දන්නේ කොයි වේලෙද බලන් ඉන්නේ 👍❤️💪
@sumudukaushaka693
@sumudukaushaka693 3 жыл бұрын
කොහොමද අපේ ලංකාවේ වැඩ්ඩො සෙට් එක.මොරල් ගෙනාපු නැවක් බං මේ ලංකාව❤️❤️❤️❤️👊👍❤️❤️❤️
@specialforces8250
@specialforces8250 3 жыл бұрын
වැනැස අලුත් වීඩීයෝ එකක් දානකන් මග බලන් ඉන්න එකෙක් මම 😍😘😘😘😘 පට්ට ආදරේයි..
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
🎉🎉🎉 යුද්දෙන් මියගිය සීයලු රනවිරැවන් උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම සුවපත් වේ්වා💖💖💖🙏🙏🙏 🎉🎉🎉🎉
@sajanayasas5
@sajanayasas5 3 жыл бұрын
ඉස්කෝලේ වැඩක් තිබ්බ නිසා පරක්කු උනා 🥺 අබීත රණවිරුවන්ට දීර්ගායුශ වේවා🙏 රට වෙනුවෙන් අප හැරදා ගිය විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏 ඉදිරිපත් කරන සර් සර්ටත් දීර්ගායුශ🙏❤
@damakikw3102
@damakikw3102 3 жыл бұрын
මෙවන් වීරයන් දකින්න ලැබීමත් අපේ වාසනාවක් දීර්ඝ ආයුෂ ලැබේවා වීර විරුවාණෙනී ඔබට බුදුසරණයි
@planttechnology
@planttechnology 3 жыл бұрын
අප ණයගැතියි ඔබලාට❤️❤️ බොහොම ස්තූතියි වනැස මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙනවට❤️❤️❤️
@සුන්දරලංකා-ෂ7ඡ
@සුන්දරලංකා-ෂ7ඡ 3 жыл бұрын
Gw සුපිරි විරයෙක්🙏❤️💖 , ඔබ මේ අපි අපේ රට වෙනුවෙන් හෙලපු දහදිය , කඳුලු වලට ඒ මනුස්සකමට අපි කොහොම ණය ගෙවන්නද ,හද පතුලෙන්ම පුද කරනවා ඔබ තුමාට මගේ ගෞරවය , බුදු සරණයි ඔබ තුමාට අනාගත කටයුතු සියල්ල ඉටු වේවා !!! ශරීරයේ ,ලේ ,මස් දන් දී මේ අපට රටට ලබා දුන් නිදහසට සියලු රනකාමී වීරෝදාර රනවිරුවන්ට මගේ උත්තමාචාරය,
@thaminduvirochana8919
@thaminduvirochana8919 3 жыл бұрын
♥️♥️♥️♥️වෙනදාට වඩා අද, යුද්දෙදි තිබ්බ ත්‍රාසය පට්ටෙට දැනුනා♥️♥️♥️♥️
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
සුද්දො ෆිල්ම් වල කරන දේවල් අපේ කොල්ලෝ සැබෑවට කරනව, සිංහලයෙක් වීම ගැන සැබෑවටම ආඩම්බර වෙනව ...
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 3 жыл бұрын
ඔබ පතන හිතේ සැනසීම ඔබට ලැබෙවා..ඔබට වගේම සියලුම රන විරුවනට දීර්ඝායුෂ ලැබේවා...බුදු සරනයි.. අපි ජීවත් වන්නෙ ඔබලා නිසයි...
@nickeylucky9231
@nickeylucky9231 3 жыл бұрын
❤️
@monster-si7cs
@monster-si7cs 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන වීඩියෝ සීරියස් එකක් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක දවස් තුනකින් බැලුවෙ පෙර වීඩියෝ එක。ප්‍රශ්න ඔක්කොම අමතකයි මේ වීරකම් දිහා බලන් ඉද්දි ඔබට ජනතා සම්මනය මේ වීරයන්ගේ වීරකම් නොදත් අපිට ගෙන එනවාට බොහොම ස්තූතියි තෙරුවන් සරනයි !!
@keshawaofficial6367
@keshawaofficial6367 3 жыл бұрын
තවත් මෙවැනිම වැඩසටහන් දිගටම කිරීමට ඔබට ශක්තිය ලැබේවා...! වනැස ඔබට ජය❤️
@roshansanjeewa7096
@roshansanjeewa7096 3 жыл бұрын
තවත් මිහිපිට එක දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන් ගේ පිහිට .
@chalakaeranga6466
@chalakaeranga6466 3 жыл бұрын
I don't have words to express my Gratitude to this Soldier and all the others!!!!! Salute!!!!
@chanakaprabath2053
@chanakaprabath2053 3 жыл бұрын
ඇග හිරිවැටිලා ගල් වෙලා යනව මෙව ඇහුවම.මෙහෙමත් දෙවල් කරාද කියල.ආඩම්බරයි ගොඩක්.දීර්ගායු වේවා.නීරෝගී වේවා.
@Chamth__D
@Chamth__D 3 жыл бұрын
Air mobile regiment විරුවෙකුගේ එකක් එනකම් බලන් හිටියේ ස්තූතියි වනැස tv 🥰
@nilantharuwan544
@nilantharuwan544 8 ай бұрын
Oya hitiyada
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
නිවේදක මහත්මයා ඉල්ලීමක් කරනවා දිගටම මේ වගේ අපේ රටේ සැගවුනු පුද්ගලයින්ගේ vedio දාන්න කියලා ❤☺️
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
මේ රනවිරුවා ගැන අපිට කියන වචනනැ සිංහලේ රනසූරයා අපේ ජයවේවා තෙරුවන් සරණයි
@tamaratamara2379
@tamaratamara2379 3 жыл бұрын
එතුමන්ගේ ක්‍රියාන්විතය මෙහෙයුමේ වීර කතා මටනම් තවතවත් කදුළු හලහලා අහන්න ඕනෙ 😥😥 අග සීතල කරවන ඒ මෙහෙයුම් ඇස් ඉදිරිපිට එතුමන් මවා පෙන්යනවා ආඩම්බරයි ඔබතුමන් වගේම අනෙකුත් රනවිරුවන් ගැන 👏👏 දීර්ඝායු වේවා 🤲🤲 වනැස ඉස්තූතියි ඔබතුමන්ට ❤❤❤
@chathura671
@chathura671 3 жыл бұрын
Aiye adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@amerilanka85
@amerilanka85 3 жыл бұрын
Mn ඉතාමත් කැමති වැඩසටහනක් ..ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා ..රණවිරුවන් හට උපහාර වේවා ..🌹🌹🌹🌹
@samanalakandeasiriya2968
@samanalakandeasiriya2968 3 жыл бұрын
උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා ...
@asithamadushanka7480
@asithamadushanka7480 3 жыл бұрын
මෙම විරුවන් ගැන රටට කියන ඔබටත් ගොඩක් ස්තුතියි... මම මේ විරුවන් ගැන කරන වැඩසටහන් 7-8 වාර බලපු වාර තියෙනවා...මා දුටු වටිනාම හා හොදම KZbin නාලිකාව වෙනසTV.....මෙම රණ විරුවන්ට වගේම ඔබටත් ජය පතනවා...🙏
@isuruwijesingheartistsrila2797
@isuruwijesingheartistsrila2797 3 жыл бұрын
මම දැකපු හොඳම සහ ඉවසිලිවන්තම නිවේදකයින් දෙදෙනාගෙන් කෙනෙක් ඔබ...🎙💯👌
@imeshatharu6490
@imeshatharu6490 2 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි.ගොඩක් පින්. ඔබතුමාලා නිසා අපි ජිවත් වෙනවා... මෙච්චර අමාරුවෙන බේර ගත්ත රට..මේ කාලකන්නි පාලකයෝ විනාශ කරනවා දැක්කහම ගොඩක් දුකයි..
@neelkusum3760
@neelkusum3760 3 жыл бұрын
අපෙ රනව්රුවන්ට හදවතින්ම ආචාර කරනවා.👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@ashadewminiasha1443
@ashadewminiasha1443 3 жыл бұрын
අපේ ජීවිත රැකගන්න ජීවිතේ පරදුවට තියලා සටන් කරපු ඔබ වගේ විරුවන් තමයි මිහිපිට දෙවිවරු🙏🙏🙏ඔබ වගේ විරුවන් තවත් මේ මව්බිමට පහල වේවා.සදා ණයගැතියි ,අපි ඔබලා නිසයි අද නිදහසේ හුස්ම ගන්නේ.රෙක්ස්පෙට් සහොදරයා👍 මේ වගේ විඩියෝ ඉස්සරහටත් කරන්න .good luck
@පවනිනිසංසලා-ණ5ඬ
@පවනිනිසංසලා-ණ5ඬ 3 жыл бұрын
අපේ කොල්ලොන්ට ආදරේම් අඩු වෙන් නෑ මැරැනත් පන උනත් දෙනවා
@chamindaherath6699
@chamindaherath6699 2 жыл бұрын
Yes
@a.h.l.m.maduwa.4885
@a.h.l.m.maduwa.4885 3 жыл бұрын
අපේ රටේ සුපිරි වීරයෝ ගැන අපිට කියනවට සන්ජීව අයියේ ඔබට බොහෝ පින්..💓💓💓💓sl armi.
@chalithjayasundara2013
@chalithjayasundara2013 3 жыл бұрын
“වනැස”ට අපි ඇබ්බැහි වෙලා ❤️❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි 💖💖💖💖💖💖
@sudathwijesinghe6440
@sudathwijesinghe6440 3 жыл бұрын
Podi aun game gahana abahi wela api mekata abagi wela 🇱🇰💛
@naveendilaksha1336
@naveendilaksha1336 3 жыл бұрын
Apith abbahi vela inne♥️
@jehan077
@jehan077 3 жыл бұрын
රණවිරුවානනි ඔබට බොහොමත්ම පින්🙏🙏🙏
@isurupeiris7520
@isurupeiris7520 3 жыл бұрын
අදහන්න වටින අපේ රණවිරිවෝ ඒ ගැම්ම 💕අඩම්බරයී❤☠️🙏🙏🙏🙏
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
වීරයෝ වැඩ්ඩෝ යක්කූ මෙන්න නියමයි ජය වේවා සර් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 🙏
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 3 жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.🙏
@widurawijayantha6308
@widurawijayantha6308 3 жыл бұрын
කොතැනක දැක්කත් දන නමා වදින්න පුළුවන්අපේ පිනට පහළ වූ රණ විරුවාණන් අපේ වර්තමානයේ දුටු ගැමුණුවන්.. සදා ණය ගැති ඔබ සියලු දෙනාටම.... මගේ බුදු පියාණන් තුන් වරක් ප්‍රදක්ෂිණා කර වැඩිය බූමියේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල බූමියෙ උතුම් ධාතුන් වහන්සේලා වැඩම හිදිනා බූමියෙ මුර දේවතා එලි නුබලායි.... පුදුමාකාර ගෞරවයක් දැනෙනවා ත්‍රිවිධ හමුදා සියළුම රණවිරුවනි... ආදරෙයි හැමදාම...... ❤️❤️❤️❤️❤️❤️
@widurawijayantha6308
@widurawijayantha6308 3 жыл бұрын
Wanasa ඔබටත් ස්තුතියි මේ සියළුම කාරණා අපේ දැනගැනීමට ඉදිරිපත් කරනවාට..... ආදරෙයි ඔබටත් ❤️❤️❤️❤️
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 80 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57