No video

උන් මාව හෙව්වා මුහුද මැද මම පීනුවා විශාලම ගුවන් යානය මුහුදුබත් වුණා | WANESA TV

  Рет қаралды 510,127

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 600
@user-xh7fv8js3s
@user-xh7fv8js3s 3 ай бұрын
මම යුධ හමුදාවෙි,එදා මෙි සිදුවිම වෙනකොට මම හිටියේ පලාලි මයිලඩි හංදියේ.ඇස් දෙකට දැක්ක මෙි සිදුවිම එදා අපි කමිපාවට පත්වු දවසක් අදටත් මතතයි.ඔබ පැදවු ඇවිරො යානා වල නිවාඩු ලබා ආ ඒ අතිතය මට මතකයි,විරො දාර නියමුවානනි ..!ඔබට ජයවෙිවා,බුදසරණයි.
@harshanasampath1655
@harshanasampath1655 3 жыл бұрын
නිහතමානී මනුස්සයෙක් මේ වගේ මිනිස්සු අමාරුවෙන් බේරගත්තු රටනේ මේ මූසල කාලකණ්ණි දේශපාලුවෝ කාලා විනාස කරන්නේ .
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@vipulabandara1941
@vipulabandara1941 3 жыл бұрын
Haha thanks mewa denawapu desapalanayath thibuna
@RasikaRuwan
@RasikaRuwan 3 жыл бұрын
ඒ කාලේ අහසින් ගිය දෙවිවරු. අදටත් වලංගුයි. දීර්ඝ ආයුෂ ලැබේවා. තෙරුවන් සරණයි.!!!
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@prasannalakmal8816
@prasannalakmal8816 3 жыл бұрын
මෙ කථා අහන කොට ඇඟ හිරිවැටුන ..ඔබලා නම් වීරයන් මයි..බොහො පින් අපි වෙනුවෙන් එ දුක් වින්දට..🙏🙏🙏💐💐💐💐
@amalsamantha
@amalsamantha 3 жыл бұрын
ඒ ගහපු Empty Missiles හොයාගනිද්දි මම හිටියා. පාචිච්චි නොකරපු මිසයිල කිහිපයක් පුදුකුඩිඉරුප්පු වලින් ගොඩගත්තා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏👍
@nalakawijerathne281
@nalakawijerathne281 3 жыл бұрын
Me obamada
@chethanaguruge2120
@chethanaguruge2120 3 жыл бұрын
Amal samantha mahaththaya ❤
@nirmaanacreation3115
@nirmaanacreation3115 3 жыл бұрын
Well done Amal, for your contribution.
@lakmalrathnayaka4067
@lakmalrathnayaka4067 3 жыл бұрын
@@wanesatv ⁰0
@ajithperera255
@ajithperera255 3 жыл бұрын
ඔබව දැකීම මට ඉතාම සතුටුයි. ගුවන් හමුදාවේ වසර 22ක සේවා කාලය නිමා කර මා විශ්‍රාම ලබා සිටිමි. ඔබ පැදවූ යානාවල මා පලාලි සිට නිවාඩු ලබා අනන්ත අප්‍රමාණ වාර ගණන ක් පැමිණ ඇත. එකල ගුවන් හමුදාවේ සිටි කීර්ති මත් ගුවන් නියමුවකු වූ ඔබටත් පවුලේ සැමටත් නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@vijithwickramasinghe9511
@vijithwickramasinghe9511 3 жыл бұрын
සුපිරි වැඩකාර පයිලට් කෙනක්.හැබයි බොරැ සද්ද බද්ද නැ නිහඩ වරිතයක්.සංවාදය මට දනුනදෙයක් තාමයි capt kubultara හරි වසනාවන්ත මනුස්සයක්.
@siadalshmary6963
@siadalshmary6963 3 жыл бұрын
Eaka aththa
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@ipriyanthaamarasinghe9496
@ipriyanthaamarasinghe9496 3 жыл бұрын
Matath eka danuna apuru manussayek
@kalubalala
@kalubalala 3 жыл бұрын
Situation Critical SO1E05 Downed Pilot KZbin balanna.
@udithanalinda6792
@udithanalinda6792 3 жыл бұрын
මරනය පෙනී පෙනිම රටට කළ මෙහෙවරට ඔබට මාගේ හදපිරි උත්තමාචාරය .වැනැස සොයුරානන්ටත් මාගේ ස්තුතිය !!
@j.a.thejannethuranga2249
@j.a.thejannethuranga2249 3 жыл бұрын
😔
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@janathnawarathne3686
@janathnawarathne3686 3 жыл бұрын
මාරම වාසනාවන්ත රණවිරුවෙක්. කල සේවයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
@warsl3458
@warsl3458 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
කොච්චර නිහතමානී මහත්තයෙක් ද ජාතික වීරවරයෙක් ඔබ තුමා අප සදා ණයගැති සියලු රණවිරුවැන් හට 🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@senulishan9976
@senulishan9976 3 жыл бұрын
හරිම අසයි
@vishmitheekshana3301
@vishmitheekshana3301 3 жыл бұрын
මා ගුවන් හමුදාවේ හිටපු නිසාම නොවෙ මේ කාරනාව කියන්නේ .ගුවන් හමුදාවේ හිටපු අය කතා කරද්දි දැනෙන්නේ බොහොම සන්වර ස්වරයන්.ඒ ගැන දැනෙද්දි හරි ආඩම්බරයක් දැනෙනවා.වීරයන් වුවත් තමන්ම වීරයන් ලෙස හදුන්වා දෙන අය අතර නිහඬ වීරයන් ලෙස දැනෙනවා .respect sir
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@anomamapa8718
@anomamapa8718 3 ай бұрын
Respect you sir ඔබ වැනි නිර්භීත් පින්වන්ත මිනිසුන් නිසා තමා අද අපි ඒ අති භයානක යුද්ධයෙන් නිදහස් වී හොදින්. ජීවත් වෙන්නෙ ඔබට අපි කොපමණ ගරු කල යුතුද ඒත් මේ රටේමෝඩ මිනිස්සු කොහෙවත් යන දේශපාලුවන්ට යුද්ධයේ ගෞරවය දීලා කබුර කබුර ඉන්නවා උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන රට හූරගෙන කාලා විනාසම කරලා දැම්මා තවත් වාසි ගන්න උන් පස්සෙ වැටිලා ඉන්න කාලකන්නි රැලක් ඉන්නවා පවු කරයෝ රැලක්. ඒ අයට හිමිවන්නේ සතර මහ අපායම තමා මෙවැනි අය උපදින්නේ දිව්‍ය ලෝක වල ඔබ තුමාට තෙරුවන් සරණයි මේvideo එක කරපු කෙනාට ගොඩක් ස්තූතියි
@kabsam4396
@kabsam4396 3 ай бұрын
Respect you
@rathnasirisamarasinghe5984
@rathnasirisamarasinghe5984 2 ай бұрын
​@@kabsam4396ඔබ වැනි වීර පුතුන්ට මේ විස්වතලයේ දෙවිවරුවී මතු දිනෙක බුදුන්දැක නිවන් දකින්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි
@sisira6317
@sisira6317 3 жыл бұрын
මිත්‍රයා නියමයි ..ඔය විදියටම ඔබේ කතාව උපරිම අඩුවෙන් .වැඩසටහනට අදාල පුද්ගලයාගෙන් උපරිම විස්තර ලබාගන්න..ඔබ විනීතව වැඩේ කරනවා මිත්‍රයා 🙏🙏🙏🙏🙏🙏
@pabzi0
@pabzi0 3 жыл бұрын
chamuditha wage modayek hitiyanm
@janadhikamadulakshanamaras8527
@janadhikamadulakshanamaras8527 2 жыл бұрын
👍 yes
@manojmax3671
@manojmax3671 2 жыл бұрын
ඇත්තෙන්ම
@S.Warnakulasuriya
@S.Warnakulasuriya 3 ай бұрын
@user-ko6jl2bs7w
@user-ko6jl2bs7w 3 жыл бұрын
අනේ..අපි බේරගන්න මහා කැපකිරීම් කල ඔබතුමාට කායික සුවයම වේවා..මානසික සුවයම වේවා..බොහෝ ආයු වේවා.දළදා හාමුදුරුවන් වහන්සේ .,ජයශ්‍රී මා හාමුදුරුවො.,.රුවන්වැලි සෑ රදුන් වහන්සේ රැකුණෙ ඔබතුමන්ලගෙ කැපවීම් නිසා.ඒවා මහා පින්.තුණුරුවන් සරණයි.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
නිහතමානී මාද්‍ය වේදීන් අතර ඔබත් අගය කලයුතුයි,,තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි 🙏❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
මම හැමදා ඔබව අගය කරනවා.වටනා වෑඩ සටහන් කරනවට
@suneetharanaweera4562
@suneetharanaweera4562 3 жыл бұрын
ඔබතුමා වීරයෙක් ...දීර්ඝායුෂ වේවා ...❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 3 жыл бұрын
මෙවැනි වැඩසටහනක් අපට බලන්නට සැලැස්වීම ගැන ඔබලාට බොහොම ස්තූතියි ...මේ උතුම් මහත්මයාට .තෙරුවන් සරනින් නිදුක් නිරෝගී දීර්ගායු වේවා ...හද බියෙන් ගැහෙන මේ යුද බිය නැති කළාට සියලුම සොල්දාදුවන් ටත් ..අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් හිස නමා ගෞරවයෙන් ගෞරවණීය ප්‍රණාමය පුද කරමි . . දුරු කතරක සිට
@user-su8bo1bk3g
@user-su8bo1bk3g 3 ай бұрын
Flushed a daring life story of Valiant flyer adding an anchoring bastard Myna that generated an offensive smell to it.
@dayanifernando6237
@dayanifernando6237 3 жыл бұрын
අපේ ආදරණීය රණවිරුවන් කරපු කැපවීම් මතක කීයෙන් කී දෙනාටද වැනස ගොඩාක් ස්තුතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@damithdulanjaya6538
@damithdulanjaya6538 3 жыл бұрын
ගොඩක් නිහතමානී පුද්ගලයෙක් සර්ට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏.අයියාටත් ජය වේවා 😍😍
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@karunarathnelansakara3540
@karunarathnelansakara3540 3 жыл бұрын
P
@JP-fg2vw
@JP-fg2vw 3 ай бұрын
ගරු මහත්මයාණෙනි, ඔබ එක මිනිසෙක් මෙන් ලොව බිහිසුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හා දේශපාලඥයන් සමග සටන් කළ ඒ කාලය තුළ ඉතා සීමිත පහසුකම් සහ ඉතා පැරණි තාක්‍ෂණය ලබා දී හෝ සැපයූ නිසා ඔබ ඇත්තටම අපේ ජාතික වීරයන් වන සැබෑ ශ්‍රී ලංකා මාතෘ භක්තිකයන් ... මේ සියලු උත්සාහයන් ඔබ සතුයි අපේ අනාගතය වෙනුවෙන් ජයග්‍රහණය කරා ගෙන ගියා ....දෙවියන් වහන්සේ ඔබට සදා ආශීර්වාද කරයි
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
අනේ මේවා අහද්දී අපිට බය හිතෙනවා දැන්. මේ නිලධාරී කොච්චර ජිවිත අවදානෙන් වැඩ කරල බේරගත්ත රට අපි මෙයාලට ණය ගැති . හරිම ආඩම්බර යි ඔබ ගැන බුදුසරණයි
@mociler3
@mociler3 3 жыл бұрын
තිබිබටුමුණවෙි සර්ගේ පුතාත් දැන් ගුවන් නියමුවෙක් ආඩම්බරයි
@indikapriyankara5295
@indikapriyankara5295 3 жыл бұрын
Jayawawa apata admbaryak
@piyalgalagedara2513
@piyalgalagedara2513 3 жыл бұрын
Very happy to hear that. Wish him good luck his Late father Very brave pilot and fearlessly he served to the country. Very good officer always love him and took care of his subordinates also he's very popular among the Tri forces those days cause he's a such a down to earth human being. Good luck for thier families
@chethiyaisuru6713
@chethiyaisuru6713 3 жыл бұрын
The other son also serve for sri lanka navy.
@piyalgalagedara2513
@piyalgalagedara2513 3 жыл бұрын
@@chethiyaisuru6713 cool. Need to check it out from my former colleagues & get it confirm. Thank you though. 🇺🇸
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
මොකක් තිබ්බටු මූනේ...? තිබ්බටු මූනේ නෙවි තිබ්බටු ඔලුවේ...! 😂😂
@sandun8441
@sandun8441 3 жыл бұрын
තවත් ආඩමිබර රණව්රැවෙක්. ස්තූතියි වනැස ඔබතුමාටත් 🙏♥️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@sandun8441
@sandun8441 3 жыл бұрын
@@wanesatv ස්තූතියි ඔබතුමාටත් 🙏
@avmwasanthabalasuriya
@avmwasanthabalasuriya 2 жыл бұрын
My Dear Bandu, watched the whole episode. It brought back good and bad memories that we all experienced. May the noble triple gem bless you and protect you. Best regards Air Vice Marshal Wasantha Balasuriya (SLAF Retd)
@wanesatv
@wanesatv 2 жыл бұрын
thank you please call 0777618418 ...🙏
@maheshsewwandi4211
@maheshsewwandi4211 3 жыл бұрын
ලෝකේ කොහ්හෙවත් නැති අත්දැකීම් තියෙන්නේ අපේ ගුවන් හමුදාවට
@wasulapradeep4105
@wasulapradeep4105 3 жыл бұрын
ත්‍රිවිධ හමුදාව කියමු නේ.❤️‍🔥✌️
@manujawanaguru4443
@manujawanaguru4443 3 жыл бұрын
@@wasulapradeep4105 අනිවා 😘
@mohamedhameed4470
@mohamedhameed4470 3 жыл бұрын
😂😂😂😂
@warsl3458
@warsl3458 2 жыл бұрын
ඔව් ගුවන් හමුදාවට
@chirathdewmith3451
@chirathdewmith3451 Жыл бұрын
​@@mohamedhameed4470geriya
@pilotdilu9860
@pilotdilu9860 3 жыл бұрын
ඔහු කියන captain C T Gunewardana මගෙත් ගුවන් පියාසර ගුරුවරයෙක්. ඉතා දක්ශ ගුවන් නියමුවෙක්.
@nayanakumara5249
@nayanakumara5249 2 ай бұрын
වැඩ්ඩෙක්
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 3 жыл бұрын
සුපිරිම වැඩකාරයෙක් පුද්ගලික දන්න හදුනන නිහතමානී චරිතයක් නොදන්න දේවල් ඉගෙන ගන්න ඉතාම වටිනා කෙනෙක්
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 3 жыл бұрын
ඔබ ඉතාම වටිනා මාද්‍ය මෙහෙවරක නියැලෙන බව පැහැදිළී සහෝදරයා ඇගයීමට පත් විය යුත්තන් පිදිය යුතුය නිහතමානීව ඔබේ ගමනට ජය සහොදරයා
@sanjeewadanushka455
@sanjeewadanushka455 3 жыл бұрын
මගෙ තාත්තත් ඔය කියන යාපනේ කොටුවේ හිර වෙලා හිටිය කෙනෙක් ♥️ ඒ කියන කතා අහං ඉන්න ආසයි ♥️
@thusharikasthuriarachchi5824
@thusharikasthuriarachchi5824 3 жыл бұрын
ඔබ තුමා හුගක් නිහතමානි සර්.. ඒ දිනයේ රත්මලාන කදවුරේ ගුවන්ගමන් පර්යන්තයේත් මමත් රාජකාරී කරා...දීර්ඝායුශ ලැබෙිවා සර්..තෙරැවන් සරනයි🙏🙏🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
රටට නය නැති වීර පුතු න් බිරිඳ ට දරුවන් ට වටිනා පියාණන් කෙනෙක් ඔබගේ බිරිඳ ගොඩක් හොඳ කෙනෙක් ජීවිතය ඔබ වෙනුවෙන් කැප කරගෙන ජීවත් වුණා ඇත්ත ට ම අපි වෙනුවෙන් ජීවිතය පුද කරලා රට බේරාගන්නට වුණා අපි හැමදාම අගය කරමු පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි wanasa ඔබගේ චැනල යට ස්තුති නැති වු විරුවන් සියලු දෙනා ගෙ ආත්මයන් වලට මොක් සුවය ලැබේවා 🙏💐💐💐❤
@ideatv2389
@ideatv2389 3 жыл бұрын
යකෝ ලන්කවේ කිසිම පහසු කමක් ගුවන් හමුදාවේ තිබිල නෑ. ඔබ තුමා මේ වගේ අපහසුකම් මෑද දීපු සර්විස් එක නම් නියමයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@manethdezilwa4406
@manethdezilwa4406 3 жыл бұрын
අදටත් නෑ තියෙන්නෙ අබලන් ලඩි
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 3 жыл бұрын
සේරම පහසුකම් තියෙන්නේ..කාලකණ්ණි 225කට විතරයි..ලංකාවේන්ම...
@harshaniinoka1110
@harshaniinoka1110 3 жыл бұрын
❤️
@susakumara1123
@susakumara1123 3 жыл бұрын
@@tharakawedasinghe5595 ..shatika atta
@ravindrachandrasiriwijegun4425
@ravindrachandrasiriwijegun4425 3 жыл бұрын
Dear Captain Kubalathara. You are a great hero who always flew us safely from battlefield to home. We will never forget you. Admiral Ravi ( Retired)
@nirmaanacreation3115
@nirmaanacreation3115 3 жыл бұрын
Wow, Boss. You are welcome and your comment is most valuable.
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 7 ай бұрын
Sir awilla interview ekak denakan api balance inne
@piyasirimarasinghe
@piyasirimarasinghe 6 ай бұрын
කල සේවයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 3 ай бұрын
හරිම නිහතමානී අති දක්ෂ ගුවන් නියමු මහත්මයෙක්, ඔබ පව්ලේ සියලුදෙනාටම නීරෝගිමත් දීර්ගායුස ලැබේවා කියා ඉතා ගව්රවනීයව ප්‍රාර්ථනා කරනවා ❤️
@auradonotlie3962
@auradonotlie3962 3 жыл бұрын
තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමට
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@thuwanthikshana7698
@thuwanthikshana7698 3 жыл бұрын
මේ සම්බන්දව අපත් දැනුවත් කලාට ගොඩක් ස්තූති ඔබතුමන්ලට..💜️
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@sunsetnature3856
@sunsetnature3856 3 жыл бұрын
චිත්‍රපටියක් වගේ ..එතුමා ඉතා වැදගත් මහත්මා ගතිගුන ඇති උදාරතර රනවිරැවෙක් බව පසක් උනා....නැනස ඔබටත් බොහාම ස්තුති ලංකාවෙි tvනාලිකා නරි නාටක පෙන්නද්දි මාධ්‍යයේ වගකීම ඉටුකරන ඔබලාට....රටකට සිටිමට අවශ්‍ය මිනිසුන් ඔබලා වැනි අයයි එතුමාගේ වැදගත්කම ඔබගේ වැදගත්කම හදවතටම දැනුනා
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
හරිම වාසනාවන්ත රණවිරැවෙක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා රට වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙක්. බුදු සරණයි ඔබට..
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 3 жыл бұрын
ඔබතුමාට නිරෝගී සුව , දිගාසිරි විදිමින් වාසනාවන්ත ජීවිතයk menma karana රැකියාව සේවයක් lesa කරන්නට කායික මානසික ශක්තිය ලැබේවා ...! තුණුරුවන් සරණයි ..!
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
අපේ රණවිරුවන් කරපු වීර ක්‍රියාවන් නිසා තමයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ.
@denithchathuranga2522
@denithchathuranga2522 3 жыл бұрын
Aniwa sahodrya
@shandilrukshan8223
@shandilrukshan8223 3 жыл бұрын
අනිවාර්යයෙන් ......
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@champjanlyn8740
@champjanlyn8740 3 жыл бұрын
දිනූ දැයට ණය නැති රණ විරුවනි දිගාසිරි තෙරුවන් සරණ පතමි .
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
සැමදා බුදූන් වදින දැතින් නමදිමි.අප මව්බිම ගලවාගත් විරූවනි🏅🏅🏅🏅🇱🇰💓🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
එහෙම කැපකිරීම් කරලා රැකගත් මව්බිම,මේ දේශපාලුවෝ විකුණගෙන කනවා.
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
රට වෙනුවෙන් අගනා සේවාවක් කල ඔබ තුමාටත් දිවිපිදූ අනෙක් ගුවන් හමුදාවේ රනවිරුවානන්ට තෙරුවන් සරණයි
@nadeeshanihemamala8879
@nadeeshanihemamala8879 3 жыл бұрын
මව් බිම වෙනුවෙන් ඔබ කල සේවයට ගොඩක් පිං .
@deepaperera2409
@deepaperera2409 3 жыл бұрын
මුලින්ම වනැස TV නාලිකාවට අපගේ ස්තූතිය. මෙවන් සැඟවුණු ..උතුම් මිනිසත් භවෙන් ..යුතු..වීර පුතුන්....පිළිබඳව ...අප දැනුවත් කරලීම පිළිබඳව ..අපගේ කෘතවේදී තාවය. සත්‍ය වශයෙන්ම ...ඔබ වන් විරුවන් තුල අප දකිනුයේ ..වීරත්වයට එහායින් ගිය දේවත්වයකි.. සේවාවක් ..පමණක් නොව ඔබ රට දැය වෙනුවෙන් ..සිදුකර ඇති ...කර්තව්ව්‍ය ...ඉතාමත් ආශ්චර්‍යයකි..ඔබවන් පුතෙකු බිහි කළ මවද, වීර මාතාවකි. ඔබ අද කොතැනක සිටියත්..උසස් නිළයන් දැරුවත්...සැබෑ ජීවිතයේ ඔබ ඉතාමත් නිහතමානී ..සැබෑ මිනිසෙකි.සාමාන්‍ය ජීවිතයේ.හොඳ ස්වාමියෙක් ,මෙන්ම..හොඳ පියෙක් වීම තුල ..ඔබ ඔබේ මිනිසත් භාවයට...සාධාරණයක් ..ඉටු කළ ඔබ ...හට උතුම් නිවන් පල සාක්ෂාත් කර ගැනීමට...අමුතුවෙන් ..පිරිය යුතු පාරමිතාවක් ..නැත. මුලු මහත් සමාජය උදෙසා කර ඇති මෙහෙවර...මේ අත් භවයේම උතුම් මාර්ග පල නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා! ඔබට නිදුක් නිරෝගී චිරජීවනය සහ දීර්ඝායුෂ ලැබේවා!! !🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@pasindurathnayake3723
@pasindurathnayake3723 3 жыл бұрын
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙන්ඩ ඕනි මේ නම්..❤️❤️
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
ගුවන් අනතුරින් දිවි බේරාගත් ඔබතුමා රන් අකුරින් ලියවෙන ගුවන් නියමුවෙක්.ගිය ආත්මයෙත් මේ ආත්මයෙත් කරපු පින් නිසා ඔබතුමා බේරුණා
@pasidudarshan4086
@pasidudarshan4086 3 жыл бұрын
Me wage nodanna de apita danaganna salasana obata pin
@clusternd
@clusternd 3 жыл бұрын
Anivaa. Athi vishaala kusala karma vala prathipalayak.
@SelviSelvi-jc4zv
@SelviSelvi-jc4zv 3 жыл бұрын
අප රටේ මෙවන් වීරෝධාර රණවිරුවන් බොහොමයක් ඇත මගේ රට උතුම් රටකි මාගේ ප්‍රාර්ථනාව ද මෙවන් වාසනාවන්ත මව්බිම අපට බිහි කර දුන් රණවිරුවන් සියලුම දෙනාට මාගේ උත්තමාචාරය
@jayanthiasoka6608
@jayanthiasoka6608 3 жыл бұрын
මෙතුමා ඇතුලු සියලු රණවිරුවන්ට උපහාර වේවා
@jayanthiasoka6608
@jayanthiasoka6608 3 жыл бұрын
පඩියට වැඩකල වුන් යයි රණවිරුවන්ට අපහාස කරන . මෙවනි බිහිසුනු යුද්ධයක් නිමා කිරීමට අණ දුන් නායකයන්ට යුද ජයග්රහණය විකුණන් කනවා කියමින් ඒ ගත් පියවර හෑල්ලුවට ලක් එක කාලකන්නි කුහකයෙක් ගේ හෝ මේ පෝස්ට් එක ඇස ගැටේවා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@gihanerandana8709
@gihanerandana8709 2 жыл бұрын
තමන්ට ගහපු මිසයිල එක අතේ තියන් පොටෝ එකක් ගත්තු ලෝකෙම 1 කෙනා මේ සර් වෙන්න ඇති හදවතින්ම ආදරෙයි❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ RESPECT THEM
@chamilakarunarathna8895
@chamilakarunarathna8895 3 жыл бұрын
මම දන්න එක දෙයක් ...මමත් හිටපු ගුවන් හමුදා දෙබලෙක් ...අනෙකුත් නිලධාරීන්ට වඩා පයිල⁣ට් කෙනෙක් පුදුම නිහතමානි අය ..මෙතුමත් කතා කරන විදිහෙන් තේරෙනවා ඉතාමත් හොඳ කෙනෙක් බව ...
@fdosk5779
@fdosk5779 3 жыл бұрын
තොපගේ සිංහල ගැලපීම නොතේරේ
@englishtosinhalalyricshub2897
@englishtosinhalalyricshub2897 3 жыл бұрын
Ow
@b2informaticparis34
@b2informaticparis34 3 жыл бұрын
kzbin.info/www/bejne/i3Oxl2Cvp8-fsMU
@hashanchathuranga9494
@hashanchathuranga9494 3 жыл бұрын
Ou da salot
@ajanthaamith6651
@ajanthaamith6651 3 жыл бұрын
Monawada me kiyanne
@chinthakawickramasinghe4879
@chinthakawickramasinghe4879 3 жыл бұрын
He articulates genuine, humble feelings and experience. 🎩 off for the Service he did.
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@megnad623
@megnad623 3 жыл бұрын
අපේ දෙවිවරු...ආදරෙයි හැමදාම ත්‍රිවිධ හමුදාවට..❤️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@jayanthiramya1264
@jayanthiramya1264 3 жыл бұрын
ඔබ තුමා ජාතික වීරයෙක් ...අපේ රටට මෙන්ම අපේ ගමටත් ආඩම්බරයක් ..මම නිමල් අබේතු0ගගෙ අක්කා...ඔබ තුමාට දීර්ගායූ වේවා ..තෙරුවන් සරණයි ...
@sanathjanaka6578
@sanathjanaka6578 3 жыл бұрын
එදා එ ගුවන් යානය (y8) බෙිරගන්න තිබුණා..මොකද..පලාලි ටවර් එකට T ජන්සන් වල (මුහුද අයිනේ)ඇක්..ඇක් ගන් එකේ හිටපු කෙනා දිගටම රේඩියෝ මැසේජ් කරා..ltte බොටිටු එනවා ...ගුවන් යානයට දන්වන්න කියලා..පණිවිඩය දුන්නේ අන්තිමට .මමත් එදා ගුවන් හමුවේ රාජකාරි කලේ..මගේ ලගත් එ මොහොතේ වෝකිටෝකි එකක් තිබුණා ..මමත් එ පණිවිඩ අහගෙන හිටියේ..අන්තිමට දරාගන්න බැරැව ටවර් එකට(ගුවන් පාලන කුළුණ )බැන්නා
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@shiranabeysekera6487
@shiranabeysekera6487 3 жыл бұрын
Great hat off true warriors
@KK-og5rz
@KK-og5rz 3 жыл бұрын
ගුවන් පාලන කුළුණෙ හිටපු මිනිස්සුන්ගෙ නොසැලකිල්ල ගැන පරීක්ෂණයක්වත් කලේ නැද්ද
@nayanadie5305
@nayanadie5305 3 жыл бұрын
එදා සොල්දාදුවා අඩු පහසුකම් යටතේ තමන්ගේ සිංහ ලේ ,ශක්තිය ධෛර්යය,ජව සම්පන්න තිබුණ සොල්දාදුවන්.දැන් ඉන්න සිංහල ජංගමදුරකථන පරඩැල් පිරිමි නෙමෙයි.ඔබතුමාට මාගේ උත්තමාචාරය.
@wasanthadissanayake9433
@wasanthadissanayake9433 3 жыл бұрын
Hatsoff sir ..from kurunegala
@randuladeshan2390
@randuladeshan2390 3 жыл бұрын
මේ චරිත කතාවලට එන අයගේ පරණ ඡායාරෑප එහෙම දානව නම් තවත් වටිනවා
@sumedhashada6389
@sumedhashada6389 3 жыл бұрын
අපේ රට වෙනුවෙන් කරපු සියලුම දේවල් වලට අප ඔබට සදා ණය ගැතියි සර්.. ඔබට දීර්ගායුශ ලැබේවා සර්...
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 3 жыл бұрын
i was in the airfoce that time and work with him in the same flying squadrons.no words to say he is a real "officer and a gentleman.i worked as other rank engineering person and now live in melbourne. real hero.
@piyalgalagedara2513
@piyalgalagedara2513 3 жыл бұрын
Great pilot, very silent officer and the gentleman. Very sad we lost Sqn /Ldr Thibbotumunuwe & others. That day was a very dark day at Palaly. This gentleman was very positive and brave. There people contributed so much to the nation. But they don't talk much . That's the beauty of their lives. BUDUSARANI my friend. Apparently I was lucky enough to be a another passenger in your AF flight during the conflict. We will never forget you all
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
මල්ලීකරන ඉතා වටිනා වැඩසටහන් මම හැමදාමත් අගය කරනවා....ඔබෙ නාලිකාවට ජයවෙවා
@wwf.58
@wwf.58 2 жыл бұрын
🙏👍
@dilshangamage3570
@dilshangamage3570 3 жыл бұрын
මේ ඉන්නේ මන් දැකපු තවත් ජාතික වීරයෙක් ...
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@dilshangamage3570
@dilshangamage3570 3 жыл бұрын
ඔබටත් ස්තුතියි මෙවැනි වීඩියෝවක් ගෙන ඒම පිලිබදව..
@ZANNASL
@ZANNASL 3 жыл бұрын
මේවට තමා ලංකාවේ ෆිල්ම් ගහන්න ඕන 👌
@anchithajayawardhana8632
@anchithajayawardhana8632 2 жыл бұрын
මේ වගේ නිවේදකවරු ලංකාවෙ හරිම අඩුඊ .... පුදුම සංයමයකින් වැඩසටහන කරනව ❤✌️
@hasithajayawardhana7464
@hasithajayawardhana7464 3 жыл бұрын
එතුමගෙ නිහතමානීකම ගොඩක් අගෙයි.. ඇත්තටම ආඩම්බරයක් ...
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@aluthgeshayamali6155
@aluthgeshayamali6155 3 жыл бұрын
හොරැන් මිණීමරැවන් ගැන කතාකරනවට වඩා..රණ විරැවන් ගැන කතාකරීම හරිම වටිනව
@suneetharanaweera4562
@suneetharanaweera4562 3 жыл бұрын
මගේ මහත්තයා යුධ හමුදාවේ සේවය කළේ.ඒ දිනවල රත්මලානෙන් ගුවන් ගත වෙලා පලාලි වලින් බිමට බැස්සා කියල කෝල් කරනතුරු බොක්කෙ බිත්තර තම්බන්න පුළුවන් .මම බුදු පහන තියල වන්දනාමාන කරනව පණිවිඩය ලැබෙන තුරු .ඒ ෆ්ලයිට් කිහිපයක් පිට පිට මිසයිල වැදුන කාළෙ .1990 ගණන් වල.අපි ගෙවල් වල එහෙම ඉද්දි යුධ පිටියෙ හිටිය ඔවුන් කොයිතරම් පීඩනයෙන් ඉන්න ඇද්ද .මහින්ද මහත්තයා ට අපි ගොඩක් ආදරේ ඒ නිසයි.එතුමා නිසයි ඔක්කොම කරදර කෙළවර වුණේ...
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
ඔයාගේ මහත්තයා රනව්රුවෙක් වීම ගැන ඇත්තටම ආඩම්බර යි. ඒත් යුද්දෙ ඉවරකලේ මහින්ද හරි ගෝඨා භය හරිකියන එකට විරැද්ධ යි. ඒක කිසිසේත් ඇත්‍ත නෙවේ. මොකා කරත් සරත් ෆොන්සේකා හමුදාපති වරයා නොවෙන්න අද මෙහම නිදහසක් නම්නෑ. ඔයාගේ මහත්තයා තාමත් ඉන්නවා නං එයාගෙන්ම අහලා බළන්න. මට දුකයි, ඔයාවගේ යුද්දෙ ගැන නොදැනුවත් නූගත් වහල් මානසිකත්වයෙන් යුත් රණව්රැ බිරින්දෑවරැ බොහෝ වෙතේ. කනගාටුයි රණව්‍ රැ බ්රිඳක් වූ ඔබතුම්ය ගේ කොමෙන්ටුවට මෙහෙම උත්තර දෙන්න වීම ගැන. මේ වෙද්දි යුද්දෙ ඉවර වෙලා අවුරැදු දොළහයි. ඔයාගේ මහත්තයා වගේම තවත් රණව්රැවන් දහස් ගානක් ජීව්ත පරිත්‍යාගයෙන් බේරගත්ත රට ත් රටේ ජනතාවත් මේ වෙද්දි පත්වෙලා තියෙන තත්වය දැක්කම ඇත්තටම දුකයි. මේ රට උගස් කොරලා සින්නක්කරේටම එකඑක රට්ටුන්ට පූජා කොරන හැම එකාටම සාපවේවා..!! ඒවගේ වුන් බළයට ගේන්න උදව් කරපු උන් ට දැන්වත් මොළේ පෑදේවා!! ස්තූතියි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@konceptmedia168
@konceptmedia168 3 жыл бұрын
@@lemonthantirige349 ane yako. Sarath fonseka hamudapathi uneth Mahinda ta pin sidda wenna thama. Nethnan Sarath fonseka kiyanne nikanma nikan hamuda kaarayek witharai 2005 di retire wecha. Sarath fonseka kiyana paahara buuruwata kade yanne nethuwa hitapang. Modaya
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
@@konceptmedia168 ඔව් එහම උනා නං අද පිරිබා පිරිබාකරන් රටෙං බාගයක් අල්ලලා. තොපි වගේ සරමේ රැදෙන්න ඕන උං ජාතක උනාම ඔහොම තමා . උඹට ඕනා නං ආන්න දැං ඉන්න ආරක්ශක ලේ කම් ගෙනුයි හමුදාපති ගෙනුයි අහලා බලාපං සරත් ෆොන්සේකා නොහිට්න්න යුද්දේ ඉවර වෙන්න තිබ්බෙ කොහොම කියලා. තවත් ඕනෑම නං ජනාධිපති තුමා ගෙනුත් පුද්ගලිකවම අහලා බලපං සරත් ෆොන්සේකා ට හමුදාපති කම එදා නොදුන්නා නං කාටද දෙන්න වෙන්නේ? එහෙනං අද කොහොම තියේද කියලා? මේක තෝ වගේ හරියට ජාතක උනු උන්ට නොවේ. මේ කොමෙන්ට් බලන මොලේ කළඳක් හරි තියෙන උන්ට. එදා 2005 දී මහින්ද ජනාධිපති උනේ ලක්ශ දෙකකට අඩු චන්ද ගානකින්. එදා උතුරේ චන්දෙ වර්ජනය කොලා. ඒකට මුල් උනේ එල්.ටී ටිය. එදා කිළිනොච්ච්‍ ච චන්දෙ දාපු එකෙක් ගේ අත කැපුවා. ඇයි එදා රනිල්ට දිනන්න නොදුන්නේ එල්.ට්.ට්.ය. කෙහෙම කෙළවගන්නද? අනේ සකෝ බළ ලෝ... අපේ රටට තවම උනේ නෑ. මේ වහල් හැත්ත හංදා රට උගසිං සින්නක්කරේටම චීනාට ලියවෙන දවස වැඩ් දුර නෑ. නැතිව දු
@konceptmedia168
@konceptmedia168 3 жыл бұрын
@@lemonthantirige349 ane palayan wahal hutto yanna. Umba wage sarath ponseka wage gon bijjekta wahal kam karana ekek enawada yako apita yudde gena kiyala denna? Mahinda nethnan sarath ponseka hamudapathi wenne ne yako. U gedara. Anika ponsekage boku badawel eliyata apu wele mahindala thama uwa singapore erala saneepa karala genawe. Premadaasaya janadipathi wela hitiyanan ponsekath dan borella kanaththe. Ponseka hamudawata nayakathwaya dunna ekata minissunge garuthwaya hemadaama thiyanawa habai u newei yudde iwara kare. Umabala wage rate karumeta upan kuhaka hukannalata uwa loku unata ponseka kiyana kalawedda apita loku ne. tho wage kuhaka gobbayo thawath me rate innawa ekai bung duka
@bimsara_jay
@bimsara_jay 3 жыл бұрын
නිහතමානී ගුවන් නියමුවරයෙක්❤️.ඉදිරියේදී සිදුකරන සෑම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕන.
@eksathweerekoon8793
@eksathweerekoon8793 3 жыл бұрын
Very Humble and factual description of catastrophic events. Very brave pilots flying knowing the threat of missiles. Good work by Wanesa TV in highlighting such events wherever possible so that the general public and the younger generation understands the sacrifices made.
@janakafernando9434
@janakafernando9434 3 жыл бұрын
Thanks for Your Service to my motherland SIR 🙏🙏🙏🇱🇰🌞☸️
@nuwanweerakkody2985
@nuwanweerakkody2985 3 жыл бұрын
this is a very good discussion, he is a silent hero of this brutal war, please try to interview more heroes like this, they deliver true stories.
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@janaka5370
@janaka5370 3 ай бұрын
රටට ආදරය කරපු සැබෑම වීරයෙක්,දීර්ගායුශ ලැබේවා,මෙයාලා කරපු අසීමිත කැප කිරීම් නිසා තමයි අපි කරදරයක් නැතුව ජීවත් වෙන්නේ,ජය වේවා
@rashmikanuwan2753
@rashmikanuwan2753 3 жыл бұрын
✈ඔබ සැබෑ දක්ෂයෙක්✈. රටට කල සේවට අපි ගරු කරනවා❤❤👈. බුදු සරණයි..! දෙවි පිහිටයි..! 🙏🙏
@Darshana316
@Darshana316 3 жыл бұрын
රටට නය නැති විරයෝ...ඔබට ගොඩක් පින් මෙි වගේ දෙයක් කරනවට...තවත් මෙි වගේ අය ගෙන්වන්න...ජය
@jithendriweerasinghe5345
@jithendriweerasinghe5345 3 жыл бұрын
We are eternally indebted to you for protecting our mother land. May the blessings of triple gem be upon with you always.🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@vimashichathurika5461
@vimashichathurika5461 2 ай бұрын
රට වෙනුවෙන් කල ඒ අභීත කැපකිරීම් වලට ඔබතුමා ඇතුලු සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ! ඔබතුමා හරි නිහතමානී චරිතයක් .තෙරුවන් සරණයි !නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anulailesinghe1406
@anulailesinghe1406 3 жыл бұрын
අනේ හරිම සංවේදී කතාවක් ඔබතුමාට දීර්ඝායු වේවා..... තමන්ගේ යහළු හිතමිත්‍රාදීන් තමන් ඉදිරියේ මිය යනවා දකින තරම්....
@benaimaamai6283
@benaimaamai6283 3 жыл бұрын
දෑත් එක්කොට හදවතින්ම ආචාර කරමි...අනිත් රණවිරු වන්ට නිවන් සුව පතමි
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
තවත් සංවේදී කතාවක් බලන්න ආවෙ🙄
@FlameX_Gaming
@FlameX_Gaming 3 жыл бұрын
අක්කියා😘😘😘
@chamilafernando3497
@chamilafernando3497 3 жыл бұрын
hello, how are u?
@malawarasenaka3894
@malawarasenaka3894 3 жыл бұрын
එහෙනම් හොදට බලන්න.
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@FlameX_Gaming
@FlameX_Gaming 3 жыл бұрын
@@wanesatv 😘😘😘😘💪
@aruna12322
@aruna12322 3 жыл бұрын
නිදුක් නීරෝගී විශ්‍රාම දිවියක් වීරයාණනි.
@neharaprabodhini1749
@neharaprabodhini1749 3 жыл бұрын
මේ වගේ වීරයන් රටට සම්පතක්. කිසිදා විශ්‍රාම නොගත යුතු රටේ සම්පත් ❤️. මෙතුමන්ලා යටතේ ගුවන්යානයක ගමන් කරන්න ලැබීමත් වාසනාවන්.
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@kanthigodage5348
@kanthigodage5348 3 жыл бұрын
ඔබ තුමා මොන තරම් අභීත ක්‍රියා කාරකම් ද කරල තියෙන්නේ සහ මුහුන දීලා තියෙන්නේ . අපි සදා නයගැතියි ඔබ තුමන්ලා මේ බේරා ගත්තෙ හෙල බොදු ද්වීපයයි. දීර්ඝායු වේවා 🙏
@ksd8177
@ksd8177 3 жыл бұрын
මේ කතාව මම වගේ miss නොකර බලපු කට්ටියකුත් ඉන්නවද?❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@prasannameemaduma3687
@prasannameemaduma3687 3 жыл бұрын
Yes, we do remember Thibbotumunuwa. Who is one of the great Officer and a true gentleman. Thanks for sharing this story.
@jeewanthiabeygunawardana5495
@jeewanthiabeygunawardana5495 3 жыл бұрын
ඉතාමත්ම දක්ෂ අපේ ආදරනීය ගුවන් කපිතාන් බන්දු ගැන ඉමහත් ආඩම්බරයි ❤ හොද මතකය අවදි කිරීමක්!! තෙරුවන් සරණයි 🙏
@bandara3838
@bandara3838 3 жыл бұрын
Please preserve this discussion for ever our generation to generation to hear. God bless Sir
@thamalijayathilaka3703
@thamalijayathilaka3703 3 жыл бұрын
රණවිරුවන් කල කැප කිරිමට අපි ඔවුන්ට සදා ණයගැතියි❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
සම්පූර්ණ වීඩියෝවම බැලුවේ ත්‍රාසය භීතිය කුතුහලය එක්ක...
@chrishanthacooray9539
@chrishanthacooray9539 3 жыл бұрын
Good luck sir. Very emotional interview. RIP to all SLAF pilots, who sacrificed for their precious life for our peace. Good luck sir for your Sri Lankan airlines. God bless you.
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@sarathrajapaksha9745
@sarathrajapaksha9745 3 жыл бұрын
ගුවන් හමුදාවේ හිටපු මෙතුමා හොදම නිලදාරී තුමෙක්, කවදාවත් සෙසු නිලයන්ට වදදීපු නිලදාරී තුමෙක් නෙවෙයි..මෙතුමා රත්මලානේ ගු.හ. කදවූරේ 2. SQN ඉන්න කොට C.O. හිටියේ Air CDO. සලී සර්. මට ඒඅතීතය හොදටම මතකයි..සුන්දරයි ඒවගේම කටුකයි...!!!
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@user-ko6jl2bs7w
@user-ko6jl2bs7w 3 жыл бұрын
කොතරම් වටිනවද මෙතුමා 🙏
@dineshmadhushanka7905
@dineshmadhushanka7905 3 жыл бұрын
මෙවැනි වීරවරුන්ට තෙරුවන් සරණයි ❤️(මෙච්චර සේවයක් කරලා බේරගත්තු අපේ රට දැන් විනාශ වෙනහැටි දැක්කම මාරම දුකයි )😢😢
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 2 ай бұрын
සුබ ගමන් ඔබ තුමාට බුදුසරණයි දෙවි පිහිටයි රටට ලොකු ගවුරවයක් කල නිලදාරියෙක් 🙏❤
@madusankakurera1218
@madusankakurera1218 Ай бұрын
වාසනාවට බේරුණු රණවිරුවෙක් අත්දැකීම් සමූහයක් ඇත ,නිහතමානී නිරහංකාර මනුස්සයෙක්,රටට ණය නැති වීර පුතෙක්❤❤❤❤
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
ප්‍රහාරක ගුවන් නියමුවෙක් ගැනත් වීඩියෝ එකක්.....
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@AshenTM_007
@AshenTM_007 3 жыл бұрын
@@wanesatv e wage video ekak genna saho
@kavishkakarunarathne2133
@kavishkakarunarathne2133 3 жыл бұрын
Cheers captain ❤️ one of the best person in UL. If ur reading this comment, i did a Beijing with you ❤️ hope to see u again captain
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@user-zd8fd7mc3p
@user-zd8fd7mc3p 2 ай бұрын
තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ඔබ ආරක්ෂා වූවා..ඔබ වෙනුවෙන් බොහෝ අය. හොදදේ තමා කියන්නේ..ඒකම ඔබට ආශිර්වාද ක්ම වේවා..දීර්ඝායුෂ වේවා...ඔබට....❤❤❤❤
@hbcreations.9571
@hbcreations.9571 3 жыл бұрын
ඔබ තුමා සෑම විටම අපේ වීරෝධාර රණවිරුවන් එම වචනයෙන්ම අමතන එක අගය කරනවා.හමුදා කාරයා,සොල්දාදුවා,සෙබලා යන නම්වලට වඩා වීරෝධාර රණවිරුවා යන නම එතුමන්ලාට හොඳින් ගැලපෙනවා.මොකද අපි වෙනුවෙන් ජීවිතය,ශරීරාංඟ දන් දී අපව බේරාගත් ඔවුන්ට අපි සදා ණය ගැතී.🙏❤️
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
නමට රණවිරුවන් කියන අයනැතුව නියම හැංගිච්ච මැනික් කැට ආයි එලියට දානවට පිං
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@bindu492
@bindu492 3 жыл бұрын
Me mini mathin mathunu padakkam bedaganna ewata wagakiwa yuththo porakanawa
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
@@bindu492 ඒ ගොල්ලො නැත්තං අපි ටයිප් කොරයි
@bindu492
@bindu492 3 жыл бұрын
@@janakasanadakelum2913 koi gollada ane ?
@methjayawardhana3923
@methjayawardhana3923 3 жыл бұрын
අයියේ කතාව නම් හරියට හරී....❤👍
@danurox86
@danurox86 3 жыл бұрын
I really like one quality of this presenter, that is the discipline he shows when conducting interviews. gives the priority to the interviewee , does not interrupt the interviewee, only asks appropriate and timely questions and does not try to show off his knowledge and colours unnecessarily like most of the cheap KZbin interviewers.
@chathudlk6389
@chathudlk6389 2 ай бұрын
ඔය කියන කාලෙ මම ගොඩක් පොඩියි. ඒත් හමුදාවෙ අය වීරයෝ කියල පොඩි කාලෙම හිතට දැනිලයි තිබුනෙ.. එයින් එක් වීරවරයෙක්ව දැක්ක දැන් ඇස් දෙකට මේ video එකෙන්. ‍රැකියාවට උනත් හැමෝටම බෑ එවැනි රැකියාවක් තෝර ගන්න.. ඔබ තුමාට බුදු සරණයි . සදා ජය.. වනැස නාලිකාවටත් ගොඩක් ස්තූතියි මෙහෙම සාකච්ඡාවක් කලාට.
@gnanindaariyaratne4529
@gnanindaariyaratne4529 3 ай бұрын
Thank you for your service to the Country. You are a real patriot who served the Country during its darkest days. Late Captain Thibbatamunawe was my colleague at Ananda College and was a great swimmer and a real gentleman. We miss him dearly. May the kind gods protect you and your Family and Late Captain Thibbata's Family 🙏
@SD-wv8qy
@SD-wv8qy 3 жыл бұрын
දුෂාන්ත එදිරිසිංහ අයිය අපේ පාසලේ (හල්දුම්මුල්ල වල්හපුතැන්න ආනන්ද විදුහල)හිටපු ඉතාම දක්ෂ ආදරණීය අයිය කෙනෙක් ඔබත් සදා අමරණීයයි විරැවානණි
@singlegame5764
@singlegame5764 3 жыл бұрын
අද වැඩ සටහනත් සුපිරි සහොදරයා බලන්න ප්‍රරමාද වුනා රාජකාරි නිසා ❤️🖤🖤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@shanupeiris__1
@shanupeiris__1 3 жыл бұрын
අඩම්බරයි මේ වගේ රණවිරුවන් ඉන්න රටක ඉපදුන එකට 🙂🖤
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
@ireshafernando2844
@ireshafernando2844 3 жыл бұрын
කවුද අනේ මෙ වගේ හොද වැඩසටහනට unlike කරන අය..මම නම් මෙයාගෙ හැම වැඩසටහනක්ම බලනවා ..වනැස TV ඔබට ජය 🇰🇼...
@wanesatv
@wanesatv 3 жыл бұрын
සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 45 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН