මගේ කෙල්ලව ඒ දොස්තර මහත්තයා මරා ගත්තා | WANESA TV

  Рет қаралды 468,830

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 400
@travelwithbutton4860
@travelwithbutton4860 3 жыл бұрын
අමාමහ නිවන් සුව අක්කේ! 😥 සාක්ෂි දුන්න අම්මාට බොහොම පිං.ඇය ඇත්තටම වීර කාන්තාවක්,අම්ම කෙනෙක් ❤️
@hithunagiyaapisl
@hithunagiyaapisl 3 жыл бұрын
ඒ තාත්තා අඩන්නේ නැතුව කොච්චර දුක හිර කරගෙන ඇත්ද.😳 වැරදිකාරයාට දඬුවම් දෙන්න සාක්ෂි දුන්න ඒ නැන්දට උත්තමාචාරය.🙏❤
@dineshakumari191
@dineshakumari191 3 жыл бұрын
සාක්ෂි දුන්න අම්මට පින් සිද්ධ වේවා 🙏 කවදාවත් වරදින්න එපා ඒ අම්මට.❤️🙏 මියගිය කෙනාට නිවන් සුව ලැබේවා 🙏 මියගිය කෙනාගෙ දෙමව්පියන්ගෙ දුක දුරු වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදුසරණයි
@guitarthanuwa9879
@guitarthanuwa9879 2 жыл бұрын
ඇත්තේන්ම මෙම කථාවේ වීරවරිය රොහල් සේවිකාවිය 💖💖🙏🙏🙏
@MaduRasangi
@MaduRasangi Жыл бұрын
❤❤❤❤❤
@iceman2707
@iceman2707 3 жыл бұрын
මමයි චමිල යි එකට වැඩ කරේ, හරිම ලස්සන, අහිංසක නංගි කෙනෙක්.අපි මොනරාගල මළගෙදරත් ගියා.නඩු වාර වලටත් සහභාගී වුණා.
@jemilamohamady2531
@jemilamohamady2531 3 жыл бұрын
Honda yaluwek
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
1🙏🙏🙏🙏🙏🙏
@priyanthaperera7965
@priyanthaperera7965 3 жыл бұрын
👍👍👍
@rojirojiroji8870
@rojirojiroji8870 3 жыл бұрын
Paw tatte oya
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 3 жыл бұрын
කාලකන්නියෙක් අතින් අසිහියෙන් වගේ දූෂණය වෙලා , තට්ටු හයක් උඩින් බිමට වැටෙනකොට , ආදරනීය අක්කේ උඹට මොනව හිතෙන්නට ඇත්ද , අනේ උඹ කොයි තරම්නම් පව්ද..ඉදිරි ආත්මෙකවත් ජීවිතේ සතුට විතරක්ම ලබන්නට , මේ ආත්මයේ විදි දුක් කන්දාරාවම හේතුඵල වේවා !! සමස්ත පිරිමි සන්හතිය වෙනුවෙන් පාද වැද සමා ඉල්ලමි.. උඹට නිවන් සුව!!
@saliyavijendra3748
@saliyavijendra3748 3 жыл бұрын
Hoda hadawathk
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shamaleesonath6820
@shamaleesonath6820 3 жыл бұрын
👍👍👍👍👍👍👍❤❤❤❤❤
@manuladaluwatte
@manuladaluwatte 3 жыл бұрын
Aththatama hoda kenek oya
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 2 жыл бұрын
Oya pinwantha kenek oyata budusaranai
@toulasantha
@toulasantha 3 жыл бұрын
පින්වත් තාත්තාගේ හිතේ කිසිම වයිරයක් නෑ. තෙරුවන් සරනයි. නිවන් සැප දියනියට. සසර බිය උපදවා ගනිත්වා සියල්ලෝම. 🙏🙏🙏
@lalaniyatigammana7511
@lalaniyatigammana7511 3 жыл бұрын
වැඩිහිටියන්ට ගරු කරන්න දන්න ඔබ වගෙ දරුවන් දකින්න ලැබිමත් සතුටක්...තෙරුවන් සරණයි .ජය වේවා !
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේ නිවේදක මහත්තයව ගෙනිහින් ප්‍රධාන නාලිකා වලට,යූටියුබ් නාලිකාවලට පෙන්නන්න ඕන , උන්ට හැදෙන්න ගන්න ගොඩාක් ආදරනීය දේවල් හික්මීමක් මෙතුමා ගාව තියෙනව. 🙏💘
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
මෙවැනි කරුණු සොය සොයා එලිකරන වෙනස ඔබේ වෑයම අගයමි
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 3 жыл бұрын
මෙයට සාක්ෂි දුන් කාන්තාවට මගෙ උත්තමාචාරය... බුදු සරණයි ඒ කාන්තාව ට...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@fathimarazick5787
@fathimarazick5787 3 жыл бұрын
@@wanesatv pp0p0p
@fathimarazick5787
@fathimarazick5787 3 жыл бұрын
0
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
❤👌👍🙏
@assistant1assistant15
@assistant1assistant15 3 жыл бұрын
ඔච්චර සාක්ෂි තිබිලාත් අවුරුදු 9ක් නඩු කියලා..
@upamalik1986
@upamalik1986 3 жыл бұрын
මට මේ සිදුවීම මතකයි , නඩුවේ විස්තරය ඒ දවස්වල පත්තරේ ගියා, වෛද්‍යවරයාට විරුද්ධව සාක්ෂි දුන් රෝහල් සේවිකාවට ලොකු පීඩනයක් ඒ රෝහලේ වෛද්‍යවරුන් දීලා තිබුනා. ඔවුන් චූදිත වෛද්‍යවරයා නිදහස් කරගන්න ලොකු උත්සාහයක් දැරුවා.හරිම නින්දිතයි.උගත්කමෙන් පහත් ගති මකන්න බැරි වුනා
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@ranalishevan9463
@ranalishevan9463 3 жыл бұрын
Ow eka atta mama negombo wala a kale negombo wala doctors lata Puduma amaruwak thibbe oya wanacharayawa bera ganna. Ehema uta udaw karapu dostharalawath mata nam sure na.
@nethudarmasiri2746
@nethudarmasiri2746 3 жыл бұрын
Ow doctors kiyanne maha jathiyak. Godak un ohomai. Leddunta boru karanne.clerk wage ohe Liyanawa.kisima qualitiyak ne.pothe denuma witharai.
@sanoiasanoja2215
@sanoiasanoja2215 3 жыл бұрын
Yes
@nihalrupasingha6764
@nihalrupasingha6764 3 жыл бұрын
කොහොමත් හොර මැරකම් කරන කෙනාට සහ මිනීමරුවන්ට ඒ රැලේ උන් උදව්කරනවා. ඒකතමයි ඇත්ත . ඒ කරන්නේ ඔවුන්ගේ උගත්කම බල්ලාට දාලා .
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
ඝාතනය කරපු දුව වෙනුවෙන් සාක්කි ලබා දුන්නු ඒ උතුම් කාන්තාවට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලියන්න වචන නෑ ඔබ වෙනුවෙන්
@sankgf625
@sankgf625 3 жыл бұрын
❤️❤️❤️🙏🙏
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
සාක්කිය අපගමි පලාතෙන් අැය අැත්තටම නිර්භිත කාන්තාවක්
@anushaperera2967
@anushaperera2967 Жыл бұрын
ඒක නම් ඇත්ත උතුම් කාන්තාවක්
@himashadehiwatta8417
@himashadehiwatta8417 3 жыл бұрын
ලංකාවේ දැනට ඉන්න හොදම යූ ටියුබර් ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sagarikamullegamage3652
@sagarikamullegamage3652 10 ай бұрын
Yes
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 9 ай бұрын
❤❤❤❤❤
@saman..........6901
@saman..........6901 3 жыл бұрын
ඒ දරුවා වෙනුවෙන් නීතිය සාධාරණ ලෙස ඉටුකල ගරු අධිකරණයට අපගේ ස්තුතිය........
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
කොහේවත් ඉන්න ලෙඩෙක් වෙනුවෙන් තම රස්සාව පවා නැති කරගත් ඒ උතුම් කාන්තාවට අපගේ උත්තමා චාරය 🌹🌹🌹
@milanchanaka9121
@milanchanaka9121 3 жыл бұрын
කොහෙවත් ඉන්න ලෙඩෙක් කිවුවෙ පැහැදිලි මදි වගේ .ඔය කියන්නෙ අර දුශනේ කරලා මරපු සහෝදරී ගැනද
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
@@milanchanaka9121 ඔව් එයා තමයි
@kumkun1897
@kumkun1897 2 жыл бұрын
Ane pauu
@Lkaimf
@Lkaimf 9 ай бұрын
oya ehema nam kohewath inna ledek wenuwen rassawa nathi kara ganne nadda?
@sujasurana6347
@sujasurana6347 9 ай бұрын
@@Lkaimf ඇත්තටම නැති වෙයි පොඩ්ඩක් දුක්‌ වෙයි මම ඒක කරන එකක් නෑ
@flashzhj1426
@flashzhj1426 3 жыл бұрын
අර සේවිකාවට පයින් ගහපු සාත්තු සේවිකාවොත් ඌ එක්ක යන්න ඇති..රස්සාවත් අතඇරල ඒ වෙනුවෙන් කතා කරපු කාන්තාවට මගේ උපහාරය..
@xo5913
@xo5913 3 жыл бұрын
මේවගේ දොස්තරලා මේ රටෙන් තුරන් විය යුතුයි කියන අය ලයික් එකක් දාගෙන යං😓 👇👇👇
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
ඔයට ලයික් දැම්මාම එහෙම වෙනවද? ලයික් ඔනි හින්ද ඔහොම දන්න එප ✋ ලයික් දැම්මම ඔහොම වෙනවනම් කොච්චර දෙයක්ද තමන්ගෙ හැගිම් පලනය කරගෙන ජිවිතෙ හරි විදිහට ජිවත් උනනාම් ඔහොම සිදුවිම් වෙන්නැ
@anushasilva7696
@anushasilva7696 3 жыл бұрын
Aniwa ahema kala kanni marannama oni
@seniya851
@seniya851 3 жыл бұрын
@@captainprice1317 munge athal eka bn. amuthu athal tiyene munta
@xo5913
@xo5913 3 жыл бұрын
@@captainprice1317 බුරැවෙක් වෙන්න එපා ගොනෝ🤣තෝ වගේ ගොබිලෙක්😂
@kaveeshavidushanka9045
@kaveeshavidushanka9045 3 жыл бұрын
@@seniya851 d
@CharityDeA
@CharityDeA 3 жыл бұрын
මේ අහින්සක තාත්තා....ගොවි මහත්මයා ....කොච්චර වැදගත් විදියට කතා කරනවද? ❤️
@manuladaluwatte
@manuladaluwatte 3 жыл бұрын
Ekanam aththa
@sujathafonseka9338
@sujathafonseka9338 2 жыл бұрын
Uuùù
@sithuminiperera8727
@sithuminiperera8727 2 жыл бұрын
අනේ පව්
@prarthana4886
@prarthana4886 2 жыл бұрын
Ane ou balanna ko ahinsakai nada
@himayamadushika342
@himayamadushika342 2 жыл бұрын
ඒ මනුස්සය හොද වැදගත් මනුස්සයෙක්. ඔය උගත් කාලකන්නින්ට වඩා
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 3 жыл бұрын
සාක්ෂි ලාබාදුන් ඒ වීර මාතාවට හදපිරි ස්තූතිය 🙏🙏🙏🙏🙏 ඒ වගේම නීතිය සාදාර්නයක් ඉටකල ඒ ⁣⁣විනුසුරැ මඩුල්ලට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏
@sudusudu5936
@sudusudu5936 3 жыл бұрын
අනේ පව් දෙයියනෙ මේ මල්ලි අපි වෙනුවෙන් මෙ වැඩසටහන් කරන්න කොච්චර මහන්සි වෙනවද තෙරුවන්සරනයි මල්ලි ඔයාට හා සහයවෙන හැමෝටම
@wanesatv
@wanesatv 3 жыл бұрын
💕💕💕💕
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
වැඩසටහන හොඳයි.. mallith හොඳයි... eth api වෙනුවෙන් කරනවා කියන්න ba. Mama හිතන්නේ na mallith ehema kiyavi කියලා
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 жыл бұрын
Eka thamai eth hoda wada karanna tikak mahansi wennama wenawane theruwan saranai malli obata🙏🙏🙏🙏💕💕💕
@sanjayadinusha8252
@sanjayadinusha8252 3 жыл бұрын
යකෝ සුදු අක්කෙ, ඒක නං හැබෑව නෙව... ඒත් අක්කෙ මං මේ නිකමට අහන්නෙ නුඹැහැගෙන් ඕකට ලයික් මංදො කොරන, comments පොජ්ජ මංදො කොරන අපි වගේ නාඹර එවුන් ගැනත් හිත් පොජ්ජ මංදො කොරහං.... වනැස එකාගේ මේ වීඩියෝ පොජ්ජ වල් හින්දා හඳුන් පොත කී ගානවා සත්තයි....
@dewmigammanpila2944
@dewmigammanpila2944 3 жыл бұрын
ඔව් නිවේදක මහත්තයා ගොඩක් මහන්සි වෙනවා. මටන ම් ලංකාවේ වටිනා වැඩ සටහන මේක විතරමයි
@nelumsadunika5306
@nelumsadunika5306 3 жыл бұрын
අසහනකාරයො අන්ලයික් කරලා ,, අයියෙ ඔයාට ගොඩක් ස්තූති මේ වගේ වැඩසටහන් කරනවට , පව් මේ අසරන අම්මා තාත්තා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@harshanisumalika1336
@harshanisumalika1336 3 жыл бұрын
ඔබ තුමාට ඉස්තුතී 🙏 මේවා අපේ මිනිස්සුන්ට නිතර නිතර මතක් කරලා දෙන්න ඕන . හාල් කැලි පස්සේ ගිහින් interview අරන් කරන youtube කාරයෝ වඩා මේ වගේ youtube channel එකක් කරන ඔබ තුමාට ඉස්තුතී
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@xo5913
@xo5913 3 жыл бұрын
චමිලා නැමැති තරැණියට මතු ආත්මයකදීවත් මේවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ලයික් එකක් දාමු😓😕 👇👇👇
@dewmigammanpila2944
@dewmigammanpila2944 3 жыл бұрын
අනිවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
ලයික් එක දැම්මම අකල් මරණයක් වෙන එකක් නැද්ද ආයෙ 😐
@xo5913
@xo5913 3 жыл бұрын
@@darrenaronofsky6868 වෙන්නෑ දැම්මොත් දාන්නේ උඹලා වගේ උන් මකබෑවිලා යන්න🤣🤣
@chamilachamila5213
@chamilachamila5213 3 жыл бұрын
මෙ නන්ගි මට හැමදාම උදෙට හම්බෙනව රෑ වැඩ කරල උදේට බෝඩිමට යනව.මම බස් එකට නගින හන්දියෙන් තමයි එයත් බහින්නෙ.හරිම අහින්සක ලමයෙක්.මතු උපදින ආත්මෙක මෙවන් අකල් මරනයක් නොවේවා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
තුන් වෙනි එකේදි අහුඋනේ නැති නමිි ඔය කාලකණ්ණියා තව කි දෙනෙක් මරයිද ? සාක්ෂි දුන් මවට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@beyondtheduty6068
@beyondtheduty6068 3 жыл бұрын
මල්ලි ඔයා මේ වැඩසටහන් බොහොම යහපත් විදියට කරනවා. තවත් කෙනෙක්ගෙ දුක විකුණනව කියලවත් අනුන්ගෙ කුණු අවුස්සනව කියලවත් මොහොතකටවත් හිතෙන්නේ නැහැ.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@janakiuvini3144
@janakiuvini3144 2 жыл бұрын
මියගිය තරුනිය වෙනුවෙන් ඉදිරියට ආ ඇය තවත් ගැහැනියක් .. ඇය වීරවරියකි .. අපේ කාන්තා සමුහයේ සිටින හැමෝම එක වගේ නැ .. ඇයනම් ඇත්තටම වීරවරියකි .. ඔබට අපගේ උත්තමාචාරය මෑනියනි .. ❤️❤️❤️
@appleuae5065
@appleuae5065 3 жыл бұрын
නිර්භීත කාන්තාවක් සාක්ෂි දුන් අම්මා,,ඔබට දීර්ගායුශ පාර්තනා කරනවා ,ඒ වගේම මිය ගිය චමිලාට නිවන් සුව ලැබේවා ,,
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
ඇත්ත.. රෝහල් සේවිකා ව රටේ වීරවරියක් 💪 ඇය නැවත සේවයේ පිහිට විය යුතුයි 👍අපි උනත් අපේ වැඩ තනියෙන් කර ගන්නේ.. ඒක නෙමෙයි වැරැද්ද.. මේ දරුවා ගේ අනාගතේ පව් 😭
@පූර්ණ
@පූර්ණ 3 жыл бұрын
මේ අහින්සක ගැණු ළමයව මරා දාපු සක්කිලි දොස්තරයව එල්ලුම් ගස් යවන්න නිර්භීතව සාක්කි දීපු රෝහල් සේව්කාවට හිස නමා අචාර කරනවා..පුළුවන්නම් එතුම්යව හොයාගෙන ගොස් වීඩ්යො එකක් කරන්න..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@RaviPatel-hi4ux
@RaviPatel-hi4ux 3 жыл бұрын
ඒ..දොස්තර..එල්ලිලා ..මැරුණලු...හිරගේ..ඇතුලෙම . ඔය. ආත්ම ගණන් . වෛයිරක්කාරයන්. තමයි
@පූර්ණ
@පූර්ණ 3 жыл бұрын
@@RaviPatel-hi4ux සුවර් එකටම සක්කිලි දොස්තරයව ඇතුලෙදි හිර කාරයො මරල එල්ලන්න ඇති.
@rohiniherath4510
@rohiniherath4510 3 жыл бұрын
@@RaviPatel-hi4ux ඇත්තක්ද එල්ලි මැරීම
@RaviPatel-hi4ux
@RaviPatel-hi4ux 3 жыл бұрын
@@rohiniherath4510 ..ඒ.දවස්වල .කතාවක්..ගියා .එල්ලිලා..මැරුණයි කියල.. ඇත්තද..දන්නෙ නැ..එත්..මැරි.මරි. තමයි. ඉන්නවනම්. ඇත්තේ 😥😥
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
මේ දුටු සිදුවීම නොසගවා ප්‍රකාශ කළ තැනැත්තියට පින්සිදු වේවා මල්ලි මෙවන් සිදුවීම් හෙලිකිරීමේ ගවුරවය ඔබට පිරිනමමි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@purnimadusha5029
@purnimadusha5029 3 жыл бұрын
අනිවර්‍යෙන් .එ සක්ෂිය නුදුන්නා නම් තාම නිදැල්ලෙ.තාවාත් ජිවිත කියක් අනතුරෙද
@ashokananayakkara4895
@ashokananayakkara4895 3 жыл бұрын
Conclusion - doctor is not politically connected. If he was, these poor innocent people have no stand. We must not be in the illusion of believing that there is an independent justice system in Sri Lanka.
@coffeeisamazing4353
@coffeeisamazing4353 3 жыл бұрын
ඒ පාපතරයාව බේරා ගැනීමට එම Hospital එකේ Doctors ලා කියා ගන්නා පාපතරයන්ටද අනිකුත් අයටද කොයි මොහොතක හෝ ස්භාවධර්මයෙන් හෝ නිසැකව දඩුවම් ලැබෙනවා ...ඒක තමයි ලෝක ධර්මතාවය.
@rddush2281
@rddush2281 3 жыл бұрын
බස් එකක උනත් වෙනම කොයිම තැනක උනත් කාන්තාවකට පොඩිම හෝ කරදරයක් කරන්න හදන උන්ට එවෙලෙම අඩු කඩලා දාන්න ඕනි..ඔය වගේ පොඩි තැනින් තමා මේ වගේ ලොකු ඛේදවාචකයන් පටන් ගන්නේ..දුටු තැන අතපය කඩනවා විනා වෙන විකල්ප නැ..නීතිය ගැන අදකාලේ බලාපොරොත්තු තියාගන්න බෑ..මොකද සල්ලිවලට නීතිය යටයි..🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Aniwarayenma
@damayanthiwijerathne2645
@damayanthiwijerathne2645 3 жыл бұрын
Aniwaryenma.ganu lamayek math.respect brother.adambarai oya gena.....
@mbsunil8910
@mbsunil8910 3 жыл бұрын
Mawanie papakarma ... KaRaNa Aya AmUNoWaWaYa. Jada Mines. Kutakaya Tota. Sapawayaw. ,,,,
@naturelovers1568
@naturelovers1568 3 жыл бұрын
ඔයාගෙ ඒ වචන ටිකත් වටිනවා,බස් එකක යද්දි කොයිතරම් අපහසුතා වලට පත්වෙනවද කෙල්ලො.ඔය වගේ කොල්ලො ඉන්නවානම් කෙල්ලොන්ට බය නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන් 👍👍👍👍
@ගවේෂනය
@ගවේෂනය 3 жыл бұрын
මගෙ නංගී කෙනෙක්ට උනානාන් හිරගෙවල් දහායක ගියාත් මම උව ඉවර කරනවා.අම්මා මතු උපදින අත්මයකදි ඔයාගෙම දුව වෙලා ඉපදෙන්න ඔන
@amalkamal8865
@amalkamal8865 8 ай бұрын
මම නම් මරන්නෙ නෑ.බ්ලේඩ් වලින් මුලු ඇගේම ඉරි අදිනව.ලුණුයි මිරිසුයි දානව.හොද කරනව.ආයිත් ඒකම කරනව.තරහ නිව්නම තමයි අන්තිමට මරන්නෙ.🤜🖤🤛
@priyaherath3676
@priyaherath3676 3 жыл бұрын
ඔබගෙ සියලු වැඩසටහන් හරිම වැදගත්.ඔබට බොහොම ස්තුති අපි වෙනුවෙන් මේ කරන සේවයට.හදවතින්ම අගය කරම්.❤️❤️❤️❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@udarialmeda1405
@udarialmeda1405 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා අපිට මේ වගේ දේවල් අහන්න ඔබ මෙච්චර මහන්සියක් ගන්නවට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@manojchathurangha
@manojchathurangha 3 жыл бұрын
හදවතේ නිවේදකයා ...වචන හසුරවන අපූර්වත්වය නිසාම ඔබතුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.. හරවත් යමක් සමාජගත කරන ඔබට හදපිරි ප්‍රණාමය ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
@shashisandun8282
@shashisandun8282 3 жыл бұрын
මේ කතාව මම treaning එකකදි ඇහුවා. එකේ සම්පුර්ණ කතාව දැනගත්තා. ඔබට බොහොම ස්තුතිය අයියේ ❤️🙏😢
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@mudithakumara4120
@mudithakumara4120 3 жыл бұрын
Sashiyo
@prasadedirisingha2179
@prasadedirisingha2179 3 жыл бұрын
මල්ලි ඔයා හැදූ වැඩූ දේමාපියන්ට මම ස්තුති කරනවා,,ඔබ ඉතාමත් යහපත් ගුන ගරුක දරුවෙක් ලෙස සමාජට එකතු කිරීම ගැන,,මේ විඩියෝව එකේ වගේම අනිකුත් සියලුම විඩියෝ වල මම දැකපු දෙයක් තමා වයසින් වැඩිමහල් අයට මාමා,නැන්දා,අම්මා,තාත්තා,කියලා ආමන්ත්‍රණය කිරීම,,,මේ ඝාතනයට ලක් උන දුවට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා,,,,පියකුගේ ඇස් වලින් කඳුළක් වැටෙන්නේ බොහෝම කලාතුරකින් අද මේ දුවගේ පියා මොනතරම් සංවේදී උනාද එ වගේම මවත්,,,
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤❤❤🙏🙏🙏
@ffajagsacavhcafgaau4582
@ffajagsacavhcafgaau4582 3 жыл бұрын
අනේ දෙවියනේ මේ තිරිසන් දොස්තරය ගල් ගහල මරන්න ඕන ඌ වගේ පාහරයෙක් බේරා ගන්න උත්සහ කරපු අනිත් සක්කිලි උන්ටත් හෙනම ගහනව ඒ දරුව වෙනුවෙන් ශාක්ෂි දීපු අම්මාට කාන්තාවක් විදිහට මගේ ගෞරවණීය ආචාරය පුදකරනව ඔයාට තෙරුවන් සරණයි අම්මේ❤🙏🌹
@dinaldilshan4724
@dinaldilshan4724 3 жыл бұрын
සුදු ඇදන් එනවා ලු පන්සල් යන්න හරිම ලස්සන හිනයක් එ අම්මා දැකලා තියෙන්නෙ...😥😥😥හරිම දුක බර කතාවක් කාටවත් වෙන්න එපා එ ලමයට වෙච්ච දෙ 😥🙏🙏🙏
@geethikadissanayaka7273
@geethikadissanayaka7273 3 жыл бұрын
එයා හොද තැනක ඇති 😥
@dinaldilshan4724
@dinaldilshan4724 3 жыл бұрын
Oyath eyage yaluwek da
@dilanidamayanthi964
@dilanidamayanthi964 3 жыл бұрын
මේ අම්මටයි තාත්තාටයි මොන තරම් දුක ඇද්ද.මේ දොස්තර වගේ කාලකන්නි කොට්ඨාසයක් ආයේ බිහි නොවේවා 🙏
@priyaapriyanthi5632
@priyaapriyanthi5632 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් දුකයි සොයුරිය මතු කිසිම බවයක මෙවැනි ඉරණමට මුහුණ දෙන්න නොලැබේවා අසරණ දෙම්පියෝ තවමත් අඬනවා මොක්සුව ලැබේවා ඔබට 💐💐
@elenieleni3859
@elenieleni3859 3 жыл бұрын
ඉන්දික බාලගේ වාසගමට හරියන්ඩම බාලවැඩක් කරලා තියෙන්නේ කාලකන්නියා ඕකාට හෙනගහනවා !
@arebhai4604
@arebhai4604 3 жыл бұрын
Vadagama varada balaga balala vada aatha palath vala Kala minissu kochchara educated unath vadak Na...wild type aka nathi venna Naha .
@shiranthithambawita8413
@shiranthithambawita8413 3 жыл бұрын
අඩු කුලේ පාහර දොස්තරයෙක්
@sujikasubashini367
@sujikasubashini367 3 жыл бұрын
ඒකනේ යාලු චමින්ද ලෝයර් කියල තියෙන්නේ තමුන්ගෙ නමට හරියන නමට තමයි තමුන්ගෙ ක්‍රියාවත්
@sonu...3599
@sonu...3599 3 жыл бұрын
මගේ දෝනි,හැම ආත්මෙම එයාගේ දරුවා වෙලා ඉපදෙන්නලු..... පව් දෙයියනේ.තාත්තා කියන විදිය😢
@kelumsenevirathne.8810
@kelumsenevirathne.8810 3 жыл бұрын
ඇඬුනා ඒ කතාවට නම්.
@dilhara675
@dilhara675 2 жыл бұрын
ගොඩක් වැදගත් චැනල් එකක්. තව තවත් මෙය සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
WANESA හැම කොටසක්ම ඔප්පු කරන්නේ සමාජ පිරිහීම.. මම පිට රට ඇවිල්ලා වසර 30කට වැඩියි. කොවිඩ් වලට කලිං සෑම වසර 3කට සැරයක් වගේ ලංකාවට ගියා. ඒ ගිය හැම සැරයකම ආයේ ලංකාවට එන්නේ නෑ කියලා තමයි ආපහු එන්නෙ. ඒ තරමට හිරිකිත දේවල් දකින්න ලැබුන. බටහිර සංකෘතිය කියල මඩ ගැහැව්වාට. මේ රටවල මෙහෙම ජරා මිනිසුන් නෑ. අපි පොඩි කාලේ හැදුනේ පන්සලත් එක්ක. දෙමව්පියන් නඩුකාරයා ලගට අරං යනවා වගේ අපිව අරං ගියේ ලොකු හාමුදුරුවෝ ගාවට. අපි ආයි ඒ වැරද්ද නම් කරන්නේ නෑ. කනගාටුයි මම එහෙම ස්වාමින් වහන්සේලා අද කාලේ නම් දකින්නේ නෑ. බොහොමයක් පන්සලුත් පිරිහිලා කියලා තමයි මට හිතෙන්නේ. සමජය ඉතින් අයාලේ...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@siadalshmary6963
@siadalshmary6963 3 жыл бұрын
Eaka aththa mamath awrudhu 10kvithara rata inne mamath lankaawata gihin enne aayima lankaawata yanna kiyala enne namuth hamadhaama dhakinne aperata epaawena dhewall
@malawarasenaka3894
@malawarasenaka3894 3 жыл бұрын
ඉතාලියේද ඉන්නෙ....
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
@@malawarasenaka3894 ඩෙන්මාර්ක්
@toyapr8407
@toyapr8407 3 жыл бұрын
Ane ow apith හරිම kalakirimen inne ලංකාවේ hitiyata
@HemanthKumar-ui9kl
@HemanthKumar-ui9kl 3 жыл бұрын
ස්තූතියි මහත්තයා ඔබතුමා නිසා තමයි අපි මෙ.යටගිය වැඩ.සටහන් බලන්නේ ඔබතුමාට පින්
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@suga3572
@suga3572 3 жыл бұрын
මාත් ඒ කාලේ කටුනායක ..එදා මුලු කටුනායකම ඇයට ගවුරව වශයෙන් සුදු ඇදුමින් සැරසිලයි වැඩට ගියෙ....😢😢😢😢
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@suga3572
@suga3572 3 жыл бұрын
@@wanesatv 💛💛💛💛
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
🙏❤️❤️❤️
@samanmalifernando5441
@samanmalifernando5441 3 жыл бұрын
Y
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Mokadda awrudda?
@chameeraabesinghe.6648
@chameeraabesinghe.6648 3 жыл бұрын
අපේ ගමේ දඹගල්ලේ .. අමා මහා නිවනින්ම සසර ගමන කෙලවර වේත්වා !!!
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
දුක හිතෙන කතාවක් පර බල්ලව මරන්න ඕන
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@korpushpikachaminda8665
@korpushpikachaminda8665 3 жыл бұрын
Machan oya facebook innawada
@AGS77777
@AGS77777 3 жыл бұрын
අද වගේ මතකයි ගාමන්ට් එකේ Transport බස් එකේ එකම සීට් එකේ එකට ගිය හැටි. 😭
@rasikaamapriya2398
@rasikaamapriya2398 3 жыл бұрын
oyage nambar eka dennko
@DD-nl7rv
@DD-nl7rv 3 жыл бұрын
සාක්ෂි දුන් උදාර කාන්තාව ගැනත් පුළුවන්නම් වැඩසටහනක් වෙන් කරන්න. ඇයට සමස්ථ සමාජයේ ගෞරවය හිමි විය යුතුමයි. තෙරුවන් සරණයි !
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 2 жыл бұрын
Aththatama
@darbuka5570
@darbuka5570 11 ай бұрын
ඇත්තටම සාක්ෂි දුන් ඒ උත්තමාවිය ගැන වැඩ සටහනක් කරන්න ඒ ගරු මැතිණිය දැකීමත් වාසනාවක්
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
නොබියව සාක්ෂි දීමට ඉදිරිපත් වූ ඒ අම්මට .හදපිරි ස්තුතිය වගේම.නිදුක් නීරෝගී ජිවිතයක් පාර්තනා කරනවා.
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
අනේ අහිංසක මිනිස්සුන්ටමනේ මේ දුක් ගින්දර. මේවගේ අමන දොස්තරලාට කිසිම දවසක සමාවක් දිය හොදනැ. දොස්තරලා අපි දකින්නෙ මිහිපිට දෙව්වරැලෙස එහෙත් මේවගේ අමන ගති තියන එව්න් ඉන්නවා. පව් අහිංසක කෙල්ල
@Himashasathsarani9546
@Himashasathsarani9546 2 жыл бұрын
නිවන් සුව අක්කේ😥සාක්ෂි දුන් අම්මාට බොහොම පිං💖🙏ඒ වාගේම සාධාරණය ඉටු කළ අධිකරණයටත්❤️🙏
@rajithapriyankara4249
@rajithapriyankara4249 3 жыл бұрын
නිවන් සුව ලැබේවා.අම්මටයි තාත්තා tai දීර්ඝායුෂ ලැබේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
හරිම දුකයි.. මෙවන් විපතක් යලි කිසිම භවයක, අත් නොවේවා ..චමිලා සොයුරිය නිවන් සුව
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
නොදකින් අසහන කාරයෙක් කෙල්ල්ගේ හැඩ රුව දැක්ක පාර ආසවක් ඇති වෙන්න ඇතී 🤔😠😡😠😡😠
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
තෙරැවන් සරණයි මල්ලියා ඔයාට අපි වෙනුවෙන් කවදාාවත් අහලා දැකලා නැති මෙි වගෙ වැඩසටහාන් අපිට මෙහෙම බලන්න සලස්වනවාට .... ඔයාටත් ඔයා එක්ක ඉන්න සියලුම අනිත් සොහොයුරන්ට තෙරැවන් සරණයි... 🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@skstar3855
@skstar3855 3 жыл бұрын
නිර්භීතව ශාක්ෂි දුන්නට ගොඩක් පින්. God bless you.🇰🙏🌹
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@Dilchi1127
@Dilchi1127 3 жыл бұрын
ගොඩක් hospital වල Doctor කෙනෙක් අතින්, වැරදීමකින් හරි නොසැලකිල්ලෙන් හරි ලෙඩෙක් මැරුණොත් හැම Doctor ම, රෝහල් කාර්ය මණ්ඩලයම පෙනී ඉන්නෙ ගන්නෙ ඒ Doctor ගෙ පැත්ත. ඒ අතින් අර කාන්තාව උතුම්.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි , හරිම ලස්සන ප්‍රදේශයක්,තෙරුවන් සරණයි ,💞💞🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@pramodhahansika3311
@pramodhahansika3311 3 жыл бұрын
වැඩසටහන නම් බලන්නෙ හරිම අසාවෙන් .ඒත් මේ සමාජ අසාධාරණයට ලක් වූවන්ට සාධාරණයක් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද 😥
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 2 жыл бұрын
Aasaawen😶
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 3 жыл бұрын
දෙයියනේ. ජීවිතයක් බේරන්න දිවුරුම් දෙන doctor කෙනෙක් මෙහෙම ඝාතන කරයිද.? මුන් වගේ උන්ව ගොල්ෆේස් එකෙ නිරුවතින් එල්ලලා මරන්න ඔනා 😤😤😤😤
@neelanthibongso507
@neelanthibongso507 3 жыл бұрын
Yaksha arveshay.
@anuraseri3980
@anuraseri3980 3 жыл бұрын
සාක්ෂිදුන් එමවිර මාතාවටත් දුදරුවන්ටත් මෙවැනි අතිඋතුම් ශේස්ට නිර්භීත දුවෙක් මෙලොවට දායාද කලඅම්මටත් තාත්තාටත් තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි .
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ගොඩක් ස්තුති මේ කතා ව දැම්මා ට අහලා තුබූ නමුත් ඇත්ත විස්තරය දැනගන්නට ලැබුණේ වනස චැනල ය මගින් ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 ❤🌹🌹🌹
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@yansyakallearachchige7195
@yansyakallearachchige7195 3 жыл бұрын
කටාන ස්මාට් ෂර්ට්ස් ආයආයතනයේ හිටපු අහිංසක ලමයෙක් අපි එකට වැඩ කරේ නිවන් සුව ලැබේවා ඔබට
@wasanawasana7251
@wasanawasana7251 3 жыл бұрын
අනේ මහත්තයො පරිස්සමට යන්න ඔය පාරවල් හරිම පාලුයි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@darshanaruwanjayapathma1319
@darshanaruwanjayapathma1319 3 жыл бұрын
අනාවරණයට ස්තූතී . හුඟක් දෙනා දෙයක් උනාම බලේ තියන තැනට උදව් කරත්දී මෙම කාන්තාව කල උපකාරයට ස්තූතී
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@manobasnayake8667
@manobasnayake8667 3 жыл бұрын
අනේ ඒ තාත්තා...... නැවතත් ඉපදේවා ඔබේම දියණිය වේවා
@liza.g345
@liza.g345 Жыл бұрын
මම කවදාවත් අහලා නෑ තාත්තා කෙනෙක් කියනව මගේම දුව වෙලා ඉපදෙන්න කියල කියනව මාරම දුකයි
@dewmigammanpila2944
@dewmigammanpila2944 3 жыл бұрын
නිවේදක මහත්තයා වැඩ සටහන කරන විදියට ගොඩක් අාසයි බලන්න. පවු අසරණ දෙමවුපියෝ. වැරදි කරුවන්ට දඬුවම් දිය යුත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නොව. අරාබි නීතියක් ලෙස ගල් ගසා එ්වෙලේම මරා දැමීමටයි🙏🙏.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@minthakadhananjaya7605
@minthakadhananjaya7605 2 жыл бұрын
චැනල් එක කරනවා පට්ටම විදියට..සුපිරි..නිහතමානි චරිතයක්❤️
@s.d9038
@s.d9038 3 жыл бұрын
අල්ලස කෝටියක් දුන්නත් තමන්ගේ ලෙයින් උපන් දරැවා අමතක කරලා සල්ලි ගන්න පුළුවන්ද..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kalukumi2826
@kalukumi2826 3 жыл бұрын
හරිම කනගාටුයි. මේක හැම ගැහැනු දරෘවෙක්ම පාඩමකට ගන්න ඕනෑ. දොස්තර කෙනෙක් නෙවෙයි දෙවිකෙනෙක් ලඟට උනත් අද කාලෙ මොන වැඩක් කරගන්න උනත් තනියම යන්න සුදුසු නැහැ.
@pathiama5005
@pathiama5005 3 жыл бұрын
අනේ මල්ලි, මේ අහිංසක දෙමාපියන් නොඅඬවා පැන අහන්න.ඔයා හරිම අනුකම්පාවෙන් වැඩසටහන කරන බව තේරෙනවා. ඒත් ඒ අයගේ දුක අපට බලා ඉන්න බැහැ.
@krishantha555
@krishantha555 2 жыл бұрын
මේ වගේ තිරිසන් දොස්තරල එල්ලන්න ඕන.බය නැතුව සාක්ෂි දුන් ඒ කාන්තාවට පින් සිද්ධ වේවා
@sixshot8315
@sixshot8315 4 ай бұрын
aniwa
@samangamage172
@samangamage172 3 жыл бұрын
We respect the woman who bravely witnessed. Our country needs many many more people like this! Salute you 👌
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@bisomenike
@bisomenike 8 ай бұрын
G bless you the brave lady.be careful.
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
මේ වගෙ කාලකන්නි පව්කාරයොන්ව එල්ලල මරන්න ඕනි.නැතුව හිරේ ඇතුලෙ තියන් ඉන්න එක නෙවෙ කරන්න ඕනි. නිවන් සුව සහෝදරිය 🙂💔🙏
@EverythingBeautiful-sf2di
@EverythingBeautiful-sf2di 2 жыл бұрын
ආදරණිය නංගි, නිර්වින්දනය කරන මොහොතේ අහිංසක ඔයා හිතුවේවත් නැතුව ඇති මේ ඔයාගේ අවසන් ගමන කියලා රත්තරන් නංගි. හිතක් පපුවක් නැති ඒ පාහර වෛද්‍යවරයා මානසික රෝගියෙක්.කර්මය කරත්ත රෝදේ වගේ ඒ පාහර කෘර මානසික රෝගියා පස්සේ එයි.කවදාවත් ඒ පවෙන් ගොඩ යන්න බැරි වෙයි. රත්තරන් නංගි මතු ඉපදෙන කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් නොවේවා.
@thilinaliyanaarachchi6029
@thilinaliyanaarachchi6029 3 жыл бұрын
මේකටත් මිනිස්සු අන්ලයික් කරලා තියෙන්නේ මීනිමරුවට කැමති අය 🤮🤮🤮🤬🤬🤬
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
පව් අහිංසක තාත්තා. මේ වගේ අපරාදයක් කරපු කාලකන්නියට සහ ඒ අපරාදය සඟවන්න කටයුතු කළ සියල්ලන්ට සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා නියතයි!
@CharityDeA
@CharityDeA 3 жыл бұрын
ඒ කාන්තාව දැක්කේ නැත්නම් ..... කතාව සම්පූර්ණයෙන්ම වෙන අතකට! ජාතියට දරුවන් 8 දෙනෙක් දායාද කල මේ තාත්ත අම්ම හරි අහින්සකයි....අසරණයි!
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏❤️❤️
@ravinchamoday2323
@ravinchamoday2323 3 жыл бұрын
ඔය දොස්තර ගම තමා මරදන් කඩවල පවුල් පසුබිම ගත් කල ඔහුගේ දෙමව්පියන් සාමකාමී ව ජීවත්වෙන දෙමව්පියන් .මොකද මං මෙතෙක් දුරට දන්නෑ මමත් මරදන් කඩවල ජීවත් වෙන කෙනෙක් නිසා එහෙත් දෙමව්පියන් කොච්චර හොඳ වුණත් පුද්ගලයා හට ගේ තියෙන හොඳම රැකියාව කරන්න අධ්‍යාපනය ලබා දුන්න එම දෙමවුපියන්ටත් ඉතාමත් නම්බු සහගත ව ඔහු මෙම ක්රි යාව සිදු කර තිබෙනවා මෙම වැඩ සටහන කියැවෙන පරිදි අවුරුදු නමයක් නඩු අසා තිබෙනවා මොකද එච්චර අවුරුදු නමයක් නඩු අසන්නේ ඇසින් දුටු සාක්ෂි තිබෙනවා එහෙත් නීතිය අවුරුදු නමයක් කල් ගන්නවා ඔහුට මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්න .දුප්පත් අසරණ දෙමව්පියන් මොනරාගල සිට අවුරුදු නමයක් තිස්සේ මීගමු උසාවි සංකීර්ණය ට පැමිණෙනවා .මගේ මතය මේ රටේ එල්ලුම් ගහ එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි මොකද ඕවගේ ඕ වගේ සක්කිලි ගෙදර ජීවිතාන්තය දක්වා ගොස් පින් බත් බත් ගිල ගිල ඉන්න එක කරන්නේ තව මාත් අර අම්මයි තාත්තයි චමිලා ගෙදර එනකන් බලා ගෙන ඉන්නවා .එල්ලුම් ගහ ක්‍රියාත්මක කොර මේ වගේ උන්ව රටින් තුරන් කරලා දමන්න ඕන මගේ මතය ඒ ඇයි ....🙏🙏
@beproud2937
@beproud2937 3 жыл бұрын
අයියේ ඔබ නම් සැබෑම මාධ්‍ය ආචාර ධර්මයන් පිලිපදින සැබෑ මාධ්‍යවේදියෙක්❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@priyanichandrika9248
@priyanichandrika9248 2 жыл бұрын
@@wanesatv vb B V V V N B V N Mn
@සනූරත්නායක
@සනූරත්නායක 3 жыл бұрын
පව් දෙයියනේ a තාත්තාගේ පපුවේ කොච්චර වේනාවක් ඇතිද 😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurangakumara7598
@chathurangakumara7598 3 жыл бұрын
මෙ වැඩ සටහන ඔයා හොදට කරනවා වටිනා වැඩ සටහනක් ස්තූතියි ඔබට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
අනේ මගේ රත්තරං අහිංසක තාත්තේ දුක දරාගෙන ඉන්න දෙවියනේ
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
බලන්න ඒ දෙමව්පියෝ දෙන්න විදින දුක මේ වගේ තිරිසන් වැඩ කරන එඋන් එල්ලා mariya👍යුතුයි වනස ඔබ‍ට බෙහෙවින්ම ස්තුති මේවගේ දේවල් මතක් කර දීම ගැන බුදුසරණයි 🌹🌹🌹
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@indikamax7643
@indikamax7643 3 жыл бұрын
වටිනාම කාරනාව අද අපරායක් දැක්කාම නොදක්කා වගේ ඉන්න තිරිසන්නු අතර ඒ කාන්තාව වීර උත්තාමාියක් ඇයව ඇගයීමට ලක්කළ යුතුයි
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
අපේ රටේ දැන් මේ වගේ දුෂ්ඨ වෛද්‍ය වරැ කී දෙනෙක් ගැන දැන ගන්න ලැබුනද ඇයි මේ වගේ පහත් ක්‍රියාවන් කරන්නෙ දෙයියනෙ මේ දෙමාපියන් මොන තරම් වේදනාවක්ද දෙයියනෙ විඳින්නෙ
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dda711
@dda711 3 жыл бұрын
මෙ සියල්ල සොයායන.දුස්කර ගමන්වල දි ඔබව..සියලු දෙවියන් .ආරක්ෂා කරත්වා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nilhanjayawardene6099
@nilhanjayawardene6099 3 жыл бұрын
Very sad story, Me demapiyanta theruwan saranai. Kathawa kiwwa obata bohoma pin. siyalu denage aarakshawa lebewa.
@isharajayakodi4410
@isharajayakodi4410 3 жыл бұрын
තාත්තේ ඔබට හිත හදා ගැනීමට ශක්තිය ලැබේවා
@mkllin-jg3tq
@mkllin-jg3tq 11 ай бұрын
මේ මල්ලි මාරම නිහතමානී ඔයාගෙ chanal එක සාර්ථක වේවා
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 3 жыл бұрын
මේකට සාක්ෂි දුන්න කෙනාගෙනුත් විතර ටිකක් අහන්න තිබුනෙ ඇය නොසිටින්න මේ නඩුව අහක යනවා,මේ නඩුව නිසා ඇය එදා ඉඳන් පුදුම කරදර ගොඩකට මහුන දීල තියෙනවා..
@poornimasandamali2231
@poornimasandamali2231 3 жыл бұрын
Hmm👍👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍❤️👍
@u.s.llanki5805
@u.s.llanki5805 3 жыл бұрын
👍Ow eya hoyagena video ekak karanna
@bisomenike
@bisomenike 8 ай бұрын
EYA hoyan video karanawa nowei..Eyawa raka gena aaraksha karamu...eyage pana beerala dennona..Therunada
@ameenaam7129
@ameenaam7129 3 жыл бұрын
Doctor paawa dunna ethumiya ta prasansa karanna hemoma. ethumiya kiwe nethnam ara miniha thawa kidenek maralada. ethumiya wishishtai, thawath ewani aya wedi wediyen bihiwewa,
@negambotv6085
@negambotv6085 3 жыл бұрын
මේ සිද්ධිය වන දිනත් මම මීගමුව රෝහල ඉදිරිපිට කුලියට කඩයක් කෙරුවා.හරියට දවල් ලෙඩ්ඩු බලන වේලාවේ තමයි උඩුමහලේන් තල්ලු කෙරුවේ.මේ දොස්තර දෙපාරක්ම මා දන්නා තරම්න් සියදිවි හානිකර ගන්න ගිහින් බන්ධනාගාර ඇතුලේ දෙපාරක්ම බේරුණා. මේ දේවල් කෙටියෙන් කියන්නෙ.මොහු ගැන දන්නවා මීගමු රෝහලේ කුලි රථ ගාලෙන් ඇසුවොත්
@anushasusanthi37
@anushasusanthi37 3 жыл бұрын
ඒ දොස්තර මේ ලමයාව දූෂණය කරලාද එතකොට.
@nalinneelawala5788
@nalinneelawala5788 3 жыл бұрын
@@anushasusanthi37 monawada ban ochchara wela baluwr.
@briyanmackgyver3768
@briyanmackgyver3768 10 ай бұрын
​@@anushasusanthi37අඩෝ නෝ ඔව් යකෝ ගුලි කාලද උබ
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
නි ෙව්දකතුමාට ෙගාඩක් ස්තුතියි අප ෙම් කතා භාගයයි දන්ෙන ඔබ එය සම්පුර්න කර විස්තර අැතුව කරනව....ඉවසිලිවන්තව එයා අසා ප්‍රශ්න අහනව හරිම ලස්සනයි....ෙමවැනි වීඩි ෙයා් ෙගන එන්නට ඔබ ෙගාඩක් මහන්සි ෙවන බව දැක්ක.....තව තවත් ඔබට ශක්තිය ලැ ෙබ්වා! ෙමවැනි පුවත් මවන්නට....
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@chamedijayarukshi307
@chamedijayarukshi307 3 жыл бұрын
සාක්ෂි dun කාන්තාව අගය කළ uthui. ඇයට බලපෑම් කළ unge දරුවන්ට මේක una nam.
@kanchanarowel3970
@kanchanarowel3970 3 жыл бұрын
Attama tama
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 3 жыл бұрын
Oya seduvema vadde mamath hospital eke heteye
@OO-iz8wn
@OO-iz8wn 3 жыл бұрын
Aniwaren unge daruwanta meka wenna kiyala mannan sapa karanawa
@aruns90
@aruns90 3 жыл бұрын
තවම වීඩියෝ එක බලන්න බැරි උනා. වෙලාවක් ආව ගමන් බලන්නම්. 👍👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
හඳගමට රාණි හමුවූ රිචඩ්ගේ ඝාතනය !!
9:03
Political Science with Madhura Sir
Рет қаралды 5 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.