පවුල් ජීවිතය විනාස කල පැරණි පෙම් සම්බන්ධය || Angili Salakuna (ඇඟිලි සලකුණ )

  Рет қаралды 29,024

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 35
@udayangaSupun-bk1xy
@udayangaSupun-bk1xy 4 күн бұрын
ගැනි හො ම්නිහ වෙන සම්බන්ධ කමක් තියෙනවා නම් චුකු බුකු ගගා අඩන්න ඔනි නැ...පොලිසියට කිව්ව.පහුවා ලොයර් මාර්ගයෙන් නඩුවක් දැම්ම.අයාලෙ ගිය එකට ඩිවොස් එක ගත්ත.ෆන් එකෙ හිටිය ලමෙක් ඉන්නව නම් උසාවියෙන් දෙන කෙනාට දෙයි.අයෙ ම්නී මරා ගන්න ඔනි නැ.
@NUWA226
@NUWA226 Күн бұрын
හැමෝම ගෑනීට බැන්නට පළවෙනියටම වැරැද්ද මිනිහගේ...මිනිහා බොරු කියලා තමයි ගෑනීව බැදගෙන තියෙන්නේ ,සිගරැට් එකක්වත් බොන්නෑ කියලා කපුවා කියපු මිනිහා ...ටික දවසකට පස්සේ එන්නේ හතර ගාතෙන්...ආදරයක් සෙනෙහසක් නොළැබුනු මිනිස්සු නතර වෙන්නේ තමන්ට අහිමි වූ සෙනෙහස ලගදි
@priyawijesundara9506
@priyawijesundara9506 3 күн бұрын
Niyama manussayek
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 9 күн бұрын
ප්‍රභාත් කියලා කොල්ලෙක් ඉනෝක කියලා කෙල්ලෙක් මරලා ළිඳකට දාලා උඩින් ගල් දාපු සීන් එකක් ගියා හරිම ලස්සන කතාවක් ඒක දෙන්න පුළුවන්නම් ඒ අතරමැද නිරොඉශා විරාජනී මහත්මියගේ අලුපාට හැන්දෑවේ වැහි බිංදු පද වැටුණු ගීතයක් යනවා. හරිම හොඳ කතාවක් ඒක දෙන්න පුළුවන් ද
@RoshaniMadhuwanthi-h7x
@RoshaniMadhuwanthi-h7x 14 сағат бұрын
@@samanthaweerakoon3575 ou matat matakai
@rushand8003
@rushand8003 2 күн бұрын
අනේ බන් පුළුවන්නම් මේ වගේ ඇගිලි සලකුණ ඔක්කොම එපිසෝඩ් ටික දාපන්කෝ .. ජාතික රූපවාහිනි channel එකෙත් ඔක්කොම එපිසෝඩ් නෑ.. නැත්තන් ජාතික රූපවාහිනි yt channel එකේ තියන එපිසෝඩ් ටික ඇරෙන්න අනික් එපිසෝඩ් ටිකවත් දාපන්කෝ අඩුම තව තුන හතරක්වත්
@dinushabandara1157
@dinushabandara1157 9 күн бұрын
මේ වගේ AC ගෑණියක් හම්බුණොත් ඉතිං මිනිහෙක්ගේ ජීවිතේ ම විනාශයි... බේබදු මිනිහාත් වැරදියි තමයි... ඒත් වැරැද්ද හදාගන්න කලින් ගෑණි වැරැද්ද පිළිගන්න එපැයි... වැරැද්ද පිළිගන් නැතුව කොහොමද වැරැද්ද නිවැරදි කරගන්නේ...??? 💔
@Heshandesilva3862
@Heshandesilva3862 7 күн бұрын
වේ‍ස ගැණියෙක්ද
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o 5 күн бұрын
@@dinushabandara1157 a/c karapu genu
@nethminigunarathne5975
@nethminigunarathne5975 Күн бұрын
මිනිස්සුන්ගේ බේබදු කම. නිසා තමයි ගෑණු නොමග යන්නෙ
@asafernando6290
@asafernando6290 Минут бұрын
AC ගෑනුත් ඉන්නවද 🤣
@SKASKumar
@SKASKumar 10 күн бұрын
පවුල් ජීවිතය විනාශ කළ පැරණි පෙම් සම්බන්ධය
@RukshanRuks
@RukshanRuks 11 күн бұрын
👍 tawa danna episodes ..
@sisirakarunathilaka-pg9ip
@sisirakarunathilaka-pg9ip 6 күн бұрын
Episode දෙන්න ඔකෝම
@s.w.jayakody6286
@s.w.jayakody6286 11 күн бұрын
දිගටම කොටස් දෙන්න
@dumindudissanayake3408
@dumindudissanayake3408 11 күн бұрын
Meka kalin baluwa KZbin thibuna.
@dhammikawitharana2672
@dhammikawitharana2672 9 күн бұрын
පව් අහිංසක දරුවා 😢
@dumindalabuthala3281
@dumindalabuthala3281 Күн бұрын
මොන දෙයින් හරි අසරන දරුවො පව්
@dhanujay974
@dhanujay974 10 күн бұрын
Yatiyantota nelum fashion garamnt eke robariya danna👍
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 11 күн бұрын
Thawa dannako
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 11 күн бұрын
Niliya Dakshai Hondata Rangapanawa ❤
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 4 күн бұрын
😂😂
@sunethraekanayake477
@sunethraekanayake477 5 күн бұрын
ඇයි හත්තො පොලිසිය ට කියලා තිබුනේ
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o 5 күн бұрын
Yako miniha ge athule idala ...geni 😅
@sisirabandara7844
@sisirabandara7844 10 күн бұрын
රූපවාහිනීයෙන් case නැද්ද මේවා දානවාට. එකපාරක් case ගියා නේ?
@ليهل-ل3ض
@ليهل-ل3ض 11 күн бұрын
Jeewitha haniyak nokara neruda eka maha waraddak
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 20 сағат бұрын
Baka panditha newe ..policeyata ..aniyam pemwatha alla dunna eka hari eth policeya denna depaththe thibbanam..moda piyage ekman veemath ..duwage boruwa nisa..kanthawata elowa melowa dekama nathi una e boruwa nisa
@ashanmadushanka-gz9cs
@ashanmadushanka-gz9cs 10 күн бұрын
Patta wesiyo innakma pawle jiwita raka Ganna ba
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o 5 күн бұрын
Yako kemeththen innakota 😊
@ChalsChals-s6l
@ChalsChals-s6l 11 күн бұрын
23:20
@nuwanprdeep2819
@nuwanprdeep2819 11 күн бұрын
🙄🙄
@ThilinaDushantha-t3x
@ThilinaDushantha-t3x 6 күн бұрын
සම්පූර්ණ වැරැද්ද පොලීසිය අතේ
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Sangrahaya - Kopi Kade
16:02
TheKopikade
Рет қаралды 573 М.
Ayoma ( අයෝමා ) | Sinhala Full Movie
2:19:22
Torana Video Movies
Рет қаралды 576 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 901 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН