කොඩීගේ ටීම් එකේ වැඩකරු SF AKගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 690,032

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 600
@isurueshan9427
@isurueshan9427 Жыл бұрын
මෙ මගෙ තාත්තා මම මේ විඩියො එක දහපාරකට වඩා බැලුවා එත් මට එපා වෙන්නෙ නැ 😢
@renukarajapakshe37
@renukarajapakshe37 Жыл бұрын
මේ වාගෙ තාත්තා කෙනෙක් ලබපු ඔයා හරි වාසනාවන්ත යි පුතේ ඔයාලාට තෙරුවන් සරනයි
@isurueshan9427
@isurueshan9427 Жыл бұрын
@@renukarajapakshe37 💖😙
@kavindapranandu5339
@kavindapranandu5339 Жыл бұрын
ගැම්මක් තමා 💝
@wasanthadharmakumara4071
@wasanthadharmakumara4071 Жыл бұрын
Adambarai neda thattha waddekne
@manuwan9102
@manuwan9102 Жыл бұрын
දැන් තාත්තා මොකද කරන්නේ.
@chamindurangana196
@chamindurangana196 Жыл бұрын
"මගේ එකෙක් නැතුව එක අඩියක් යන්නේ නෑ" 🥺❤️ ඒ වචන ඇති ප්‍රභාකරන් වගේ උන් 1000ක් උනත් පොළොවට හාන්සි කරන්න. SF කියන්නේ වෙනම ලෙවෙල් එකක්❤️
@sunilmandawala1366
@sunilmandawala1366 Жыл бұрын
Good job well done 👏 ❤ HIRO
@rajindralankapriya7586
@rajindralankapriya7586 Жыл бұрын
පැය එක හමාරේ youtube video මුල ඉදන් අගටම බලනවා කියන්නේ. ❤️ ආදරෙයි වනැස...
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
මාත්
@chamidukumara9089
@chamidukumara9089 Жыл бұрын
❤❤❤
@chamidukumara9089
@chamidukumara9089 Жыл бұрын
Aniva❤️
@lankanbooks2152
@lankanbooks2152 Жыл бұрын
ගල්ගමුව මගේ ගම තාත්තගේ පවුලේ 11 ම කමාන්ඩෝ අම්මා පොලිසියේ👉👈 අම්මලාගේ පවුලේ අයියලා 6 දෙනාම හමුදාවේ එකින් එකට වෙනස්‍රෙජිමේන්තු වල තවම සේවයේ ඉන්නේ පොඩි බාප්පයි අම්මයි විතරයි.අපිත් ඒකනායකලා🥰 යුද්දෙදි අපේ පවුලේ කාටවත් තුවාලයක්වත් නැහැ🥰🥰💫
@wanesatv
@wanesatv Жыл бұрын
කතාකරන්න 0777618418
@thusharadananjaya8551
@thusharadananjaya8551 Жыл бұрын
😘😘😘
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 Жыл бұрын
Theruwan saranai
@dahamtv8558
@dahamtv8558 Жыл бұрын
🥰🥰🥰
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
නියම සිංහල යක්ඛ පුතුන්...ආඩම්බරයි. කාගේ සම්මාන නැතත්, අපේ එවුන්ට අපේ හදවත් අදටත් විවුර්තයි. ලේ කකියනවා මේ කතා අහගෙන ඉද්දි. මැදිවියේ සිටින අපිත් නිකං ජවසම්පන්න වෙනවා වගේ දැනෙනවා. මෙවැනි පුතුන් බිහිකර මහමෙරක් දුක් උහුලා උස්මහත් කල මාපියන්ටත් උත්තමාචාරය.....!
@navindudasun375
@navindudasun375 Жыл бұрын
"උඔ නැති නිසා බඩියා කලා නැ කියුවා" බොක්කට දැනුනා එක නම්.යුද්දය වෙනුවෙන් කැපවීමක් කරපු සියලු දේ දන්දිපු දිවි පීදු සියලුම රණවිරුවන් උපහාරයක්ම වේවා
@heshanbandara2566
@heshanbandara2566 Жыл бұрын
ඇත්තටම
@KaveeshChandhika
@KaveeshChandhika 2 ай бұрын
ආ බොක්කට් විතරද වැදුනෙ😂
@prabodchathuranga4077
@prabodchathuranga4077 10 күн бұрын
​@@heshanbandara2566😮🎉and 😢😮🎉🎉😢77I I think 😢🎉🎉7🎉7🎉😢and and 🎉🎉🎉🎉🎉🎉🎉🎉chat 😢🎉🎉to 🎉🎉the 🎉🎉of 🎉🎉🎉🎉🎉rouge I 🎉🎉have think 🎉🎉🎉🎉🎉
@sahandisanayaka6026
@sahandisanayaka6026 Жыл бұрын
පස්ස එලියේ දාගෙන නටන නිලියෝ වගෙද ..අපෙන් මියැකීයන රණවිරුවන්ගේ මතකයන් අලුත් කරන එක සන්ජීව අයියෙ ඔයා කරන සේවය මුලු මහත් ලෝකයම වටිනවා ..අපේ රටේ බිහිසුනු අතීතය මතක් කරනවට අපෙ පස්සෙ ඉපදෙන අයටත් මේව බලලා අපේ රටේ ඉන්න වීරෝදාර රණවිරුවන් ගැන දැනගන්න පුලුවන්න්..........බුදු සරණයි ..ආදරෙයි රණවිරැවන්ට ❤️❤️❤️❤️❤️❤️❤️
@suduputha-uk6ln
@suduputha-uk6ln 4 ай бұрын
😅
@KaveeshChandhika
@KaveeshChandhika 2 ай бұрын
Aa ආ ආ ඇති ඇති 😂😂😂😂
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
අපි කොච්චර සුපිරි කිවිවත්..අපෙ රණවිරුවො කොච්චර දුක් විදලා මැරුනද 😢කොචිචර දුක් වින්දද රට බේර ගන්න.. තවමත් රණවිරුවො ඇදන් උඩ දුක් විදිනවා..අපේ සිංහල කොල්ලො කොච්චර කටුක අත්දැකීම් ද අද අපි නිදහසේ අහන්නෙ..සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 සංජිව අයියා නිසා තමයි අපි මෙව දන්නෙ ❤️
@simplewalker459
@simplewalker459 Жыл бұрын
පන උනත් දෙනවා කියලා කතාවට අහලා තිබුණට ඒක ක්‍රියාවෙන් ඔප්පු කලේ රණවිරුවෝ විතරයි... ණයයි අපි හැමදාමත්❤🙏❤
@chathurangamalraj4260
@chathurangamalraj4260 9 ай бұрын
Me sar apith akaka hitya meya hry hoda knk
@IndikaNuwan-rz6kp
@IndikaNuwan-rz6kp 8 ай бұрын
❤❤❤eka aththa
@ruvinianuradha5661
@ruvinianuradha5661 Жыл бұрын
බුදු සරණයි චූටි මාමේ .....ගෙදරට අහිංසක වුනාට කොටි ඉස්සරහ භය නැති වීරයෙක් ❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
@hemalchaminda7510
@hemalchaminda7510 Жыл бұрын
වැඩ්ඩො එහෙම තමයි..
@ruvinianuradha5661
@ruvinianuradha5661 Жыл бұрын
@@hemalchaminda7510 අනිවාර්යයෙන් ආඩම්බරයි අපේ මාමා ගැන ❤❤❤
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Jayawawa pawlatama
@shehan_SRI
@shehan_SRI Жыл бұрын
ගැම්මක් ඒකනම්
@sampathruchaka8604
@sampathruchaka8604 Жыл бұрын
Niyama miniasu tmi me inne respect sir
@darshanakariyawasam2376
@darshanakariyawasam2376 Жыл бұрын
සුපිරි අවංක කොල්ලෙක් ....ආඩම්බරයි...ඒ නිර්භීතකම හිතාගන්න බැහැ . මොවුන්ගේ ක්‍රියාදාමයකින් විනාඩි පහක් හෝ ප්‍රතිනිර්මානය කලහැකි කලාකරුවන් අපට නැතිවීම අභාග්‍ය ක්.
@srilankanquality894
@srilankanquality894 Жыл бұрын
Jaththyantharen aul neda
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
දමිල උනත් ඒ කෙල්ල අන්තිම මොහොතේ එස්.එෆ්ලා බේරගන්න උත්සාහ කරපු එක ගොඩක් වටිනවා.
@darkxstudiocreations
@darkxstudiocreations 29 күн бұрын
ශ්‍රී ලංකීකයන්ගේ දෙමළ මුස්ලිම් සිංහල කියලා එකක් නෑ. ඉන්නේ ශ්‍රී ලාංකිකයො සහ ශ්‍රී ලාංකිකත්වයක් නැති පර ජාති හිතැශි සුද්දන්ගෙ කවලම් ලේ දුවන ත්‍රස්ත්‍රවාදියෝ.
@apevillagecooking7136
@apevillagecooking7136 Жыл бұрын
ආඩම්බරයි මේ අයියේ අපේ ගමට ආසන්න ගමක ඉන්නේ.... මෙයාලගේ ගමේ හැම ගෙදරකම වගේ පෝසස් ඉන්නේ....යුද්දේට දැවැන්ත මෙහෙවරක් ඉටු කරමු ගමක්... රණවිරුවානනි ඔබට අප සදාණයගැතියි....
@nimminisslk6350
@nimminisslk6350 Жыл бұрын
Apee patte sinhayek
@sandun8441
@sandun8441 Жыл бұрын
රටක් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් සිය දහස් ගණනින් බිහි වේවා 🙏 අපි සදා ණයගැතියි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏
@DJP706
@DJP706 Жыл бұрын
ගල්ගමුව අභීත සිංහල ජනතාවට ජාතියේම උපහාර හිමිවේවා...🙏🙏🙏මං රත්නපුර
@krpmpannala6392
@krpmpannala6392 9 ай бұрын
ගල්ගමුව අඹන්පොල,නවගත්තේගම,අානමඩුව,,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොඩාක් තැන් ,,හමුදාව නැතුවාම බැරි ප⁣ලාත්
@Sura-q3b
@Sura-q3b Жыл бұрын
මෙන්න මේවගේ එකක් තමා ගොඩ දවසක ඉදන් බලාපොරොත්වෙන් ඉදියේ..දැන්නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ..එකම කතාව 3 පාරකට වඩා බලල තියෙනවා..🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
මාත්
@samadhiwihara4600
@samadhiwihara4600 Жыл бұрын
Math ehemai..
@badluck_4u96
@badluck_4u96 Жыл бұрын
සේනක විජේසූරිය සර්ගෙ කතාව 20 සැරයක් විස්තර බැලුවා අනිත් ඒවත් එක පාරකට වැඩිය බලලා තියනවා 😌❤️
@aaachannel7060
@aaachannel7060 Жыл бұрын
Ada supiri
@sameerachinthaka367
@sameerachinthaka367 Жыл бұрын
Mamath අනිවාර්යයෙන්ම
@dahamtv8558
@dahamtv8558 Жыл бұрын
"අට පාස්'' කියලා අපහස කරන අයගෙ ජාන වල ප්‍රශ්නයක් තියෙන්නෙ... ජාන මිශ්‍ර නැති හැමෝම දන්නව අපේ විරුවන් ගැන... weldone AK 🥰 සංජීව අය්යෙ ඔයාට ගොඩක් පින් මෙහෙම අය අපි ඉදිරියට ගේනවට... 🤗
@lasithasameera5139
@lasithasameera5139 11 ай бұрын
8ta පාස් kiynne awama sudusukama withrai, ita wada igenagtha kollo kochara inwda srilanka army❤❤
@lepetitchefruwan
@lepetitchefruwan Жыл бұрын
කො කට්ටිය නොමියන රණවිරුවන්ගේ වැඩසටහන මම වගේ මිස් නොකරන අය ❤ 🇱🇰👏👏👍👍
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
Mn
@sriyanthavirajith7493
@sriyanthavirajith7493 Жыл бұрын
❤️
@Shan-y8e
@Shan-y8e Жыл бұрын
මමත්
@renukadamayanthi2493
@renukadamayanthi2493 Жыл бұрын
Mamath නොවරදවා balamawa
@nandanavipula7454
@nandanavipula7454 Жыл бұрын
Aniwa
@a.c.k.perera6681
@a.c.k.perera6681 Жыл бұрын
වැනැස අපිට පෙන්නපු රණවිරුවන්ගෙන් දැකපු සුපිරිම චරිතයක් අද දැක්කා. රණවිරුවෙක්, සැබෑ වීරයෙක්, සංවේදි මනුස්සයෙක් AK ඔබට අපගේ උත්තමාචාරය👊🙏
@vijitjay9.303
@vijitjay9.303 Жыл бұрын
AK ගේ මතකයන් තමයි නරඹන්නන්ට සහ සවන්දෙන්නන්ට වඩාත්ම අව්යාජ මෙන්ම ඉතා බිහිසුණු හා වැඩි වැඩියෙන් සවන් දී බලා සිටින තරමට ස්වරූපයෙන් නාට්‍යමය.. ඔහු අපේ ඇස් ඉදිරිපිට බිහිසුණු දර්ශන ජීවමානව නිර්මාණය කර මවා පානව.💪🙏
@isharasoyza6703
@isharasoyza6703 Жыл бұрын
කුරුණෑගල ගල්ගමුව ආණමඩුව වයඹ පලාතේ තමයි අයියේ වැඩිම සොල්දාදුවන් ♥️ ආඩම්බරයි 🥹♥️
@rashmikadipal3962
@rashmikadipal3962 Жыл бұрын
Anuradapura
@tumanganisansala2714
@tumanganisansala2714 Жыл бұрын
ඒ පැය එකහාමාර අපිත් යුද බිමේ හිටියා වගේ.බුදුසරණයි සියලුම දෙනාට..ආදරෙයි හැමදාම ❤️❤️❤️
@thilochanaudaya9056
@thilochanaudaya9056 Жыл бұрын
මාරම නිහතමානී කෙනෙක්.කතා කරන විදියෙන් තේරෙනවා...🙏❤️
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
අද නම් සුපිරි සංජිව අයියා පැය එකහමාරක් දැක්කම මට සතුටෙ බෑ...❤️❤️❤️❤️
@samadhiwihara4600
@samadhiwihara4600 Жыл бұрын
Ow ane...kiyala wedak ne
@hemalchaminda7510
@hemalchaminda7510 Жыл бұрын
කියල වැඩක් නෑ
@nilanthalakmal593
@nilanthalakmal593 Жыл бұрын
කැප්ටන් කොඩීගේ 8මෑන් ටීම් එකේ ඉතුරු 6දෙනාගෙත් ඉන්ටව් ඕනී තනි තනියම.. පැයකට වඩා ඕන.. අනිවාර්‍යෙන්ම මේ දේ කරනවනම් වටිනවා
@funwithsanu9322
@funwithsanu9322 Жыл бұрын
ඒ කතාව කියද්දි ඒ අවස්තාවෙ එයා ජිවත් වෙනව. ඒ ඇස් වල තියුණු බව. ආදරෙයි SF
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
කවදාවත් නාඩා බැලුවෙ නැහැ එක වැඩ සටහහනක් වත්...අද ඔබ තුමන්ලා පුටුවේ ඉදගෙන කියද්දි අපි ඒ යුද පිටියේ සැරිසරනවා.බඩියව හොය හොය ඇවිද්දා ඇස් වල කදුලු පුරෝගෙන..😥..හමූවුනා එයාව..සතුටු උනා..ආඩුවා..මිය ගියත් නොමියෙන බැදීමක්..❤..ආදරෙයි හැමදාම විරුවෝ හැමෝටම ..🙏 ස්තුති වනැස ..❤..අපි වෙනුවෙන් මියගිය විරුවෝ හැමෝටම නිවන් සුව ලැබේවා ..🙏❤
@asankahadirampela8104
@asankahadirampela8104 Жыл бұрын
ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙකු එක්කම කතා කළා. හැමෝටම තියෙන්නේ ඊළඟ වැඩසටහන එනකම් නොඉවසිල්ලක්. ජය වේවා වණැස!
@AkilaDulanjana-zh1hn
@AkilaDulanjana-zh1hn 9 ай бұрын
SF A K ගෙ ☠️❤️ තව වීඩියෝ එකක් ඕන අය මේකට ලයික් කරන්න ✊❤
@kudakurunduwage2858
@kudakurunduwage2858 Жыл бұрын
මේ වැඩසටහන එනකම් බලාගෙන ඉන්න අය ගොඩක් ඉන්නව නේද
@kudakurunduwage2858
@kudakurunduwage2858 Жыл бұрын
සුපිරි වැඩක්
@chamindulakshitha9955
@chamindulakshitha9955 Жыл бұрын
Aniwa
@sumudusri6271
@sumudusri6271 Жыл бұрын
Hmmm❤
@combattracker8682
@combattracker8682 Жыл бұрын
Mmmm
@manojabaya2509
@manojabaya2509 Жыл бұрын
mat..
@Hesha_Liyanaarachchi92
@Hesha_Liyanaarachchi92 Жыл бұрын
තරහ ගිහිල්ලම පැය 1 1/2ක් දාලා... ඔබේ කේන්ති යට අපගේ ප්‍රනාමය.. 😁❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
විශ්ව විද්‍යාලයකවත් මෙවැනි දැනුමක් ලබාගන්න බෑ රණ දෙවිවරු ඔබලාට බුදු සරණයි.දෙවි පිහිටයි.විනය, ඉවසීම , ස්ථානෝචිත ප්‍රඥාව.නියමයි කොල්ලො නුඹලා.
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
සංජීව මල්ලි කට්ටියට රිදෙන්නම දිලා❤❤❤❤ ඉල්ලුවෙ පැයායි දිලා ඇති වෙන්නම ස්තුතියි ඔබට.
@dinushibandara6060
@dinushibandara6060 Жыл бұрын
ඒකා(AK)යමන් කියද්දිත් ගිනි බෝලෙ බලන් ඉන්නවලු 😃ඔයාලා ජීවතුන් අතර ඉන්න එක ගැන ලොකු සතුටක් දැනෙනව.කටුක,අමිහිරි අත්දැකීම් මැද්දෙන් ඉදිරියටම ගිහින් මගෙ පින් බිම නිදහස් කළාට අනේක වාරයක් පිං..🙏
@hansihansi7072
@hansihansi7072 Жыл бұрын
Api eyalata hadawathinma adare karamu jathiyak vidihata
@sampathedirisingha5479
@sampathedirisingha5479 Жыл бұрын
විශේෂයෙන් sf කොල්ලෝ වයසට යන්නැ වයසට ගියත් වයස පෙන්නැ 😍
@hemalchaminda7510
@hemalchaminda7510 Жыл бұрын
අම්මප තමයි AK..
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක Жыл бұрын
Ammooo aththa eka 😊❤️❤️❤️
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
එක බඩවැල කඩාගෙන එන සහෝදර බැදීමට වඩා එහා ගිය සංවේදී බැදීම....."බඩී"..... රැකසිට පහරදීමේ සජීවී කරනය.."SF...AK...දෑසින් නොදැකපු රැකසිට පහරදීම ඇස් ඉදිරියේ මවපු සුපිරි රණවිරුවෙක්...මේ ක්‍රියාන්විත ගැන අහද්දි හිතාගන්නත් බෑ..මනුස්සයෙක්ට මේ තරම් අවදානමක් ගන්න පුලුවන්ද...මේ තරම් කැපකිරීම් කරන්න පුලුවන්ද කියලා...අපි හමදාම අපේ රණවිරුවන්ට ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@rashikakumara3831
@rashikakumara3831 Жыл бұрын
AK රත්තරන් මල්ලි උඹලා අපි වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර කරන විශිශ්ඨයි මෙහෙයට ගොඩාක් ස්තුතියි උඹලා හැමදාම අපේ වීරෝධාර වීරයෝ....!!!
@vimanthamadhuranga1997
@vimanthamadhuranga1997 Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් ❤ පේනව නෙ බය කියල දෙයක් ගෑවිලාවත් නෑ 🇱🇰💪 අද අපි ජීවත් වෙලා ඉන්නෙ මේ මිහිපිට දෙවිවරු නිසා 💪 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maleeshadulshan7824
@maleeshadulshan7824 Жыл бұрын
කොඩි එක්ක හිටියා කියන්නෙ ඉතින් වැඩ්ඩො තමයි ❤️🔥
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq 9 ай бұрын
මේ වගේ දක්ශ රණවිරුවන් හින්දා තමයි අදටත් අපි යහතින් ජීවත් වෙන්නෙ...ඒ මොරාල් එක කියල වැඩක් නෑ ...තෙරුවන් සරණයි රට රැකදුන් සියලුම රණවිරුවන්ට...❤️🙏
@saliyaneranjan763
@saliyaneranjan763 Жыл бұрын
එක ලග දේපාරක් බැලුවා අයියේ දැසට කදුලු නිකන්ම වැටුනා ඒ සහෝදරත්වය දැනුනා බුදුසරණයි අයියේ උබට
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
මේ වගේ උතුම් එඩිතර රණවිරුවන් ව දැයට හදුන්වා දෙන ඔබට ගොඩක් ස්තූතියි. ජාතියේ පිනට පහළ වූ සුවිශේෂී රණ විරුව ඔබට ගොඩක් ස්තුතියි කල මෙහෙවර ට ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. ඔබගේ සියලු ම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@bhagyananayakkara3801
@bhagyananayakkara3801 Жыл бұрын
පපුවත් එක්ක හිර වුනා පැය එකහමාරක් කියලා දැකපු ගමන්😁❤
@danushkajayalal6299
@danushkajayalal6299 Жыл бұрын
ඔබට දිර්ඝ අයුෂ ලැබෙවා අපි වෙනුවෙන් කරපු මෙහෙයට සියලු රණවිරුවන්ට අපි නයගැති මියගිය සියලු දෙනාට නිවන් සැප ලැබෙවා ලස්සනට කියනවා අසයි අහගෙන ✋
@wasu..6104
@wasu..6104 Жыл бұрын
මෙම වි්ර රණවිරුවාටත් සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා" තෙරුවන් සරණයි" මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" තෙරුවන් සරණයි"" වනැස""
@ganidugana9191
@ganidugana9191 Жыл бұрын
ලක් මෑණියන් වෙනුවෙන් දිව් පිදු රනවිරුවන්ට බොහොම පිං... මේවගෙ රනවිරුවන්ට හිස නාමා ආචාර කරනවා. කිසිදු දවස ඔබලා අමතක නොකරයි. ආදරේ වීර සිංහයන්ට ❤️
@zimcom1050
@zimcom1050 Жыл бұрын
Nimai sahoo adare hamadama
@ganidugana9191
@ganidugana9191 Жыл бұрын
@@zimcom1050 ❤️
@singha4758
@singha4758 Жыл бұрын
බේරුනෙත් බෙරෙන්නෙත් අනාගතෙ ධර්ම චක්‍රයෙන්ම තමයි A.K 🔥🔥🔥🔥🔥☸️🔥🔥🔥🔥🔥☠️☠️☠️☠️☠️☠️🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
👍👍👍
@tharindutm1932
@tharindutm1932 Жыл бұрын
රණවිරුවන්ගේ සේවය අගය කරනුවස් ඔබ නාලිකාව සිදු කරන කරන උදාර මෙහෙවර වෙනුවෙන් සුබ පතන අතර ඊලාම් යුද්ධය වෙනුවෙන් දිවි පිදු, සහ අත් පා සහ ඔවුන්ගේ ජීවිතේ සුන්දරම කාලය තම රට වෙනුවෙන් කැප කරන ලද සියළුම රණවිරුවන් ගෞරව පුර්වකව සිහි කරමි ❤️🙏
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
පැය එකහමාරක් දිලා😮 තවත් sf යකේක් කොඩ්ඩගේ තව එකක් එනකම් බලාගේන ඉන්නේ❤
@samadhiwihara4600
@samadhiwihara4600 Жыл бұрын
Kodda katha karaddi ane men da mata nam ahanna inna hari asaiii
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit Жыл бұрын
ඇත්තටම මේ එක් එක් විරුවගෙ කතා පිල්ම් එකකට ගත්තනම් මේ රණ විරුවන්ම දාගෙන ඇත්තටම එතකොට මේවා ඉදිර අනාගත දරුවන්ටත් මේ විරුවන්ටත් ගොඩාක් ලොකු මතක සටහනක් වෙයි කවදා හෝ මියගියත් මොවුන් සදා අමරණීයයි 🙏ඔයා මැදිහත් වෙලා අයියේ මේ දේ පුලුවන්නම් කරන්න
@damithnuvanpelaketiyage660
@damithnuvanpelaketiyage660 Жыл бұрын
පැය එක හමාරක් කියන්නෙ ෆිල්ම් එකක් බලනවා වගේ තමයි ❤
@gaminisamarathunga6249
@gaminisamarathunga6249 Жыл бұрын
තව අවුරුදු 30,40 කින් මේ කතාව එදාට ඉන්න බාල පරම් පරාවට කියනකොට ඉතා රසවත් අමතක නොවන මතකයන් අතරින්.වීර ක්‍රියාවක් බවට එදාටත් ආඬම්බරයක් හිතට දැනේවි අද වගෙම
@gayanjayasinghe2079
@gayanjayasinghe2079 Жыл бұрын
මෙන්න දීලා තියෙනවා අපේ ඉල්ලුමට සැපයුම.... නියමයි අයියේ.. 6:30ට duty off වෙනකං හදිසිය...❤️
@kosalakrishantha9026
@kosalakrishantha9026 Жыл бұрын
උබ නම් මල්ලියා ඇත්තටම යකෙක් බුදු සරණයි ඔයාලට හදපු වඩපු දෙමව්පියන්ට අනේක වාරයක් පිං උබලා වගේ වීර පුතුන් මව්බිමට දායාද කලාට...❤❤❤🙏🙏🙏🙏
@awrajanayaka2433
@awrajanayaka2433 Жыл бұрын
bs. මෙයාගෙ තව වීඩයෝ 1ක් ඕන. "සෙබලාගේ කායික ශක්තියට වඩා චිත්ත ධෛර්යයි වැදගත්". මේක ඒකට හොඳ උදාහරණයක් ❤️❤️ සතුටින් ඉන්න ලැබෙන්න ඕන මෙවැනි රණවිරුවන්ට
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
ඔබතුමාගේ තියන වේදනාව තම සගයන් ගැන අපිට හොදට තේරෙනවා ඇත්තටම ඔබ කලා සේවය වචනයෙන් කියා නිමකළ නොහැකි අප සදා ණයගැති බුදුසරණයි 🙏🙏🙏🙏
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
නොමීයේන දෙයක් ලොව ඇත්නම් එ ඔබයි වීරෝදාර වීරුවනී..එකනායක වීරෝදාර හමුදා වීරුවනී ඔබට මුලු රටක් සදා ණය ගැතියි ..සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි මේ වගේ පැයකට වැඩිය වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට ..තෙරුවන් සරනයි ....
@milindamadusanka7189
@milindamadusanka7189 Жыл бұрын
ගල්ගමුව කියන්නේ වැඩිම රණවිරුවෝ පිරිසක් යුද හමුදාවට දායාද කරපු නගරයක් තමා 💪💪🤟
@makanduragejayatissa4643
@makanduragejayatissa4643 Жыл бұрын
සොල්දාදුවෙක් නොවී ඒකාලේ ගෙව්වනම් පසු තැවෙන්න තිබුණා අපිටත්.. දැන් පසු තැවෙන්නෙ යුධහමුදා සොල්දාදුවෙක් නොවීම ගැන.. එත් ත්‍රස්තවාදීන්ට අවියකින් වෙඩි තියන්න ලැබීමත් හිතට සැනසීමක්..🙏🙏 දෙමළ මිනිස්සු එක්ක තරහකට නෙවෙයි ත්‍රස්තවාදයට එරෙහි නිසා අහිංසක මිනිස්සුන්ගෙ ජීවත්වීමේ අයිතිය තරුණයොනම් රැකීමට ඇති යුතුකම නිසා... වියපත් කාලේ ආපහු හැරිලා පසු තැවීමට ඉඩක් නොදුන් ගුවන් හමුදාවට ..ස්තූතියි ..
@pemithnadun123
@pemithnadun123 Жыл бұрын
මේවා අහද්දි අපිටත් මාර මොරාල් එකක් එන්නෙ...යුද පිටියේ එදා අපිත් රට රකින්න හිටියනම් කියලා හිතුන වාර අනන්තයි... නියම වීරයෝ...සදා ණයගැතී අපි..🙏🙏💖
@pawarathejan2752
@pawarathejan2752 Жыл бұрын
Sirawatama ow ban
@rmnrathnayaka2519
@rmnrathnayaka2519 Жыл бұрын
Ane ow . Maragena merenna hithewa meuwa ahaddi .
@dineshkumara5753
@dineshkumara5753 Жыл бұрын
Aniwa mage aiya ami eka nisa mata yanna dun na amma
@donsahan343
@donsahan343 Жыл бұрын
මට මගේ ජීවිතයේ අහන්න කැමතිම වචනේ "ශ්‍රි ලංකා " ලේ පුදා රැකගත් දේශයක් අත්තා,මුත්තා, කිරිකිත්තා, ඊට කලින් සිටම...❤🇱🇰
@chamiya1031
@chamiya1031 Жыл бұрын
සංජීව ඔයා කරන්නේ ලොකු මෙහෙවරක් , මේ අපේ කොල්ලන්ගේ කැපවීම සමාජය දැන ගන්න ඕනි 2000න් පස්සෙ අයට මේ ගැන දැනුම අඩුයි, හැමෝටම නෙමෙයි , ඒ නිසා FB හරහා මේ full program එක දාන එක හොඳයි කියා සිතනවා සියලුම රණවිරුවන් ආදරෙන් සිහි කරමි ❤️❤️❤️❤️💖💖💖👍👍👍🙏🙏
@NalakaDenipitiya
@NalakaDenipitiya 7 ай бұрын
බලපු කතාවලින් සුපිරිම කතාව..හිත හිරි වැටුණා...ඇහැට කදුළු ආව... ඔක්කොම වැඩ්ඩො තමයි.. නීරෝ වගේම යකෙක්.... උපන් බිමට ණය නැති බිව් කිරිවලට ණය නැති යක්කු... මගේ මව්බිම බේරගන්න උපන් උපන් හැම ආත්මයක් ගානෙම මේ භූමිය ඔය ලේ වලින් තෙමන්න ඇති...
@rusirugimsara1054
@rusirugimsara1054 Жыл бұрын
ආපු ගමන් බැලුවෙ පැයට වඩා තියෙයිද කියල😘😘😘😘 අම්මො එල එල🥰🥰🥰🥰 වැඩ්ඩෙක් එකෙන්ම ❤️🔥🔥🔥
@BINගෝ
@BINගෝ Жыл бұрын
ලක්මාතාවට උපන් තවත් වීර පුතෙක්... නියම චරිතයක්.. බුදුසරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏❤️❤️❤️
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
තංගෙයි අම්මාන් අපේ අභීත රණවිරුවන් අතින් මැරුම් කන ලදී.. ❤️❤️❤️❤️
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
මට මතක විදිහට 1995 වැළිඔය/කෝකිළායි/කොක්කුතුඩායි Camp 4 කට එකපාරම LTTE Attack එකක් ආවා එකම දවසෙ එකම වෙලාවේ ඒ සටනින් කොටින්ට අන්ත පරාජයක් අත් වුනා.අපේ එක රණවිරුවෙක් විතරයි මේ සටනින් මිය ගියේ.කොටි 500 ක් මැරුම් කෑවා මේ සටනින්.සංජීව මේ සටනට සම්බන්ධ වුනු ඉහල නිළධාරියෙක්(දිවංගත ජෙනරාල් ජානක පෙරේරා මහත්තය තමයි ඒ පලාත භාරව හිටියේ) ගෙනත් වැඩ සටහනක් වැඩ සටහනක් කරන්න.ඒක එෛතිහාසික සටනක් ලංකා යුධ ඉතිහාසයේ...🙏
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Жыл бұрын
දැකපු තවත් සුපිරි වැඩ්ඩෙක්..ආසයි අහගෙන ඉන්න ඔවුන්ගේ කැපකිරීම් විශිෂ්ඨයි..❤❤❤
@Yasith1945
@Yasith1945 Жыл бұрын
මේ යක්කු ඔක්කොම එකම දඩබිමේ කොහොම සෙල්ලම් දාන්න ඇතිද ??? ❤දීර්ගායුශ ❤
@wipulwipul4466
@wipulwipul4466 Жыл бұрын
සියලුම රණවිරුවන්ටත් ඔබටත් බුදුසරණයි.....👍
@MalwalageKumara
@MalwalageKumara Жыл бұрын
අපි ආරම්භක සාමාජිකයන් අපිට වඩාවැඩ පෙන්නපු උඹලා ගැන ආඩම්බරයි
@buddhikasaranga3436
@buddhikasaranga3436 Жыл бұрын
ප්‍රතමයෙන් සංජීව මල්ලි ඔයාට ගොඩාක් ස්තුතිය මොකද දිගු මේ වැඩසටහන කරන එක මොකද අට,මස්,රුහිරු කැපකල මෙතුමන් වගේ ජාතිය ණය (මව් බිමට ණය නැති) සදාකාලික වීරවරන්ගේ අත්දැකීම් ලෝකයට දන්වන්න කෙටියෙන් බැහැ, තවද විස්තර අහන්න ආස උනාට ඒ අත්දැකීම් විදපු කෙනාට ගොඩාක් වේදනාවක් දැනෙනවා, AK සහෝදරයා ඔබ සහ පව්ලේ සැමට නිරෝගී ජීවිතයක් ලැබේවා , මියගිය විරුවන්ට නිවන් සුව අත්වේවා .
@upaliu9008
@upaliu9008 Жыл бұрын
පැයකට වැඩි වැඩසටහනක් බලාපොරොත්තුවෙන්මයි හිටියෙ... ඔයතුමාට ස්තූතියි 🙏 බුදු සරණයි රණවිරුවන්ටත්... 🙏 💖💖
@lalitheweejakon8651
@lalitheweejakon8651 Жыл бұрын
Meya ape ගෙවල් laga ඉන්නේ අපිට හරිම ආඩම්බරයක් ගල්ගමුව මමත් හිටපු යුද හමුදා සෙබලෙක් නිසා ❤️❤️❤️❤️❤️❤️
@nadeerawitharana3225
@nadeerawitharana3225 Жыл бұрын
විරැවනි ඔබට ස්තුති 🇱🇰🙏 සංජිව ඇතුල් කන්ඩයමට ස්තුති වැඩසටහන ඉතා හොදින් අප වෙත ගෙන අවට 👊🏻👍
@graphic9518
@graphic9518 Жыл бұрын
බ.නි. ඒකනායක 👍 කියන්න වචන නැ...කියන කතාවක් ඇඟට දැනෙන්නම කිව්වා...යුධ බිමේදි ඇති වන සහෝදරත්වයෙ බැම්ම කොයි වගේද කියන එක අද අපි දැක්කා...යුද්ධය භයානක දෙයක් උනත් යුද්ධය ඇතුලෙත් බොහෝ මානුෂික හැඟීම් වලට විවිධ අර්ත එනවා. බ.නි. ඒකනායක මහතා රට වෙනුවෙන් සිදු කරාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය. සංජීව අයියා ප්‍රමුඛ වණැස කන්ඩායම 👍👍 වෙනදා වගේම සුපිරි වැඩක්.. editing, colour grading, graphics පට්ට.
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 4 ай бұрын
ඒකනායක රණවිරැවානෙණි,,, ඔබට,, තෙරැවන් සරනින් නිදුක් නිරෝගි දිගාසිරි පතමි
@nisansalahimali2623
@nisansalahimali2623 Жыл бұрын
අයියෙ අද නිදහසෙ ඉන්ඩ රටක් හදපු ඔයාලා බුදුන් දැක නිවන් දකින්ඩ ඔනි...අයියෙ චැනල් එක.කරන ඔයා මෙ වගෙ අපෙ ව්රොවො..ගෙනත් මෙ කරම වැඩෙට ඔයාටත් ගොඩක් පිං අදරෙයි පැලෙන්ඩ ...මෙක සිංහල රටක් කියලා ගොඩක් උන්ට අමතකයයි....රාවන ලෙ..මෙ...අඩම්බරයි..මෙ ජම්බුත් දිපෙ උපදුන එකට
@chamilaprabath5073
@chamilaprabath5073 Жыл бұрын
AK.... විශිශ්ඨයන්ගෙත් විශිශ්ඨයෙක්... පැය එකහමාරම එකදිගට බැලුවා.. වැල් වටාරම් කතන්දර නෑ... කල කී දෑ වල පසු කතනය අපවත් එම ස්තාන වලට රැගෙන ගියා...රූප මැවී පෙනුනා... සැබෑ රණ විරුවෙක්.....
@ruchirashanidu1640
@ruchirashanidu1640 Жыл бұрын
Film produce කෙනෙක්ට හදනව නම් international movie එකක් හදන්න පුලුවන් ඒ තරම් වැඩ්ඩො ඉදල තියෙන්නෙ.❤️❤️ බලන අපිට film වගේ උනාට උන් කොහොම කැපකිරිමක් කරන්න ඇතිද? නියම සිංහයො ටිකක් නැතිඋනා අපිට එකයි රටේ අවාසනාව.උන් ගැන දැන් කතාවක් නෑ ඊට වඩා ලොකු සේවයක් කරනව නෙ ටික්ටොක් නලුවො ටිකයි වැව මැද්දෙ ඉන්න ගවයො ටිකයි අපි කතා කරන්න ඔනෙ උන් ගැන. මෙහෙම වෙලා මදි මෙ ලස්සන රටට රටට අදරෙ කරපු රත්තරං කොල්ලො මැරුන මෙ රට ගොඩ ගන්න නම් වැව මැද්දෙ ඉන්න නාකි පම්කයො ටික මැරිල යන්න ඕනෙ
@shehanmanjula6369
@shehanmanjula6369 Жыл бұрын
මේ ෆිල්ම් අහනතරමට ලේසි වුනේ නැහැ රගපාන්න....
@ruchirashanidu1640
@ruchirashanidu1640 Жыл бұрын
@@shehanmanjula6369ou bn pau ape kollo🥺❤️❤️😘
@hemalchaminda7510
@hemalchaminda7510 Жыл бұрын
කතාව.
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
මේ මිනිස්සුන්ට අපි සලකනවා මදි....අයියේ සම්මාන උලෙළක් තියලා අපිට පුළුවන් විදිහට මේ වීර⁣යන්ව අගය කරමු...පුළුවන් විදිහට උදවු කරන්නම් 🙏🙏🙏
@methunrashmika2532
@methunrashmika2532 Жыл бұрын
Aniwaren machan
@sahandevinda6904
@sahandevinda6904 Жыл бұрын
ස්තූතී අයියේ පැය 1.30 එකක්ම දැම්මට.කෙලින් වැඩ කරන සුපිරි කොල්ලෙක් ඈ.ජය වේවා 💓
@beautifulceylon-ofsrilanka4526
@beautifulceylon-ofsrilanka4526 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් යුද්ධයට දායක වූ සියලුම රණවිරුවන්ට උපහාර ..
@sampathedirisingha5479
@sampathedirisingha5479 Жыл бұрын
බඩියා මේ අයියා එනකම් කැවේ නැ කියද්දි සිරාවටම ඇස් වලට කදුලක් ආවා 😢
@isurueshan9427
@isurueshan9427 Жыл бұрын
මගෙ තාත්තා මේ
@erangamadusanka3807
@erangamadusanka3807 Жыл бұрын
@@isurueshan9427❤️❤️❤️
@menakaasenanayaka7309
@menakaasenanayaka7309 Жыл бұрын
මෙ වගේ කොල්ලො බලාගන්න ඔන පවු අපි වෙනුවෙන් රටක් ඉතිරි කරන්න විදලා තියන දුක් 😢❤
@roshanidipani2256
@roshanidipani2256 Жыл бұрын
දේශයේ වීරයන්ට මාගේ හදපිරි ප්‍ර්‍රණාමය.වනැස 📺 ඔබටත් බෙහෙවින්ම ස්තූතියි .
@dewminibimansa6277
@dewminibimansa6277 Жыл бұрын
ඇටෙයා වගේ හිටියට බය කියන දේ දන්නෙවත් නැති සුපිරි කොල්ලෙක්
@manojmuditha8371
@manojmuditha8371 Жыл бұрын
වාව් 6 min . යක්කුන්ගේ වැඩ අහන්න අහන්න ආස හිතෙනව ♨️💯
@priyankaraherath1624
@priyankaraherath1624 Жыл бұрын
මරණයට අභියෝග කල සැබෑ වීරයෝ. හදවතේ ආචාරය ඔබ සැමට.. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කල අපේ වීරයෝ... ජය
@chanakamadushanka7909
@chanakamadushanka7909 Жыл бұрын
අම්මෝ ඇග හිරිවැටෙනව..සුපිරි වීරයො අපේ ලෝකෙ..
@pasindurajapaksha6603
@pasindurajapaksha6603 Жыл бұрын
කොටින්ගේ ලේ දක්කිනම ඉපදුර රනවිරුවෙක්, දීර්ගායුශ වේවා ඔබ තුමාට.
@damithasuneth5102
@damithasuneth5102 Жыл бұрын
අපේ ගුරුවරු..❤️❤️❤️
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක Жыл бұрын
අහන් ඉන්නකොට පූදූම හිතෙනවා කොමාන්ඩෝ සො එකක් බැලූවා වගෙ නියම වැඩ්ඩො සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💖වනසට ස්තූතියි
@sarath.weerasekara6562
@sarath.weerasekara6562 Жыл бұрын
.I.Sri.Lanka..to.hambantota
@janithishara1497
@janithishara1497 Жыл бұрын
පට්ටම මොරාල් එකක් සංගප්පාලියේ ගම වීරයෝ බිහිකරපු අමරණීය බිමක් ❤❤❤❤
@asithashashi7045
@asithashashi7045 Жыл бұрын
Pti cpl ඒකනායක..(s.f.t.s) school eke සුපිරි හදවතක්...💪💪❤️❤️☝️👌අදටත් ගරු කරනවා...
@sanjeewamadushanka5664
@sanjeewamadushanka5664 Жыл бұрын
යුද හමුදාවට ඇති එකම සම්පත මනා පුහුණුව ලත් සෙබළු පමණයි👮️👮️
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
මල්ලිය උඹේ කතාව මම අදයි බැළුවෙ.යුද්ධය තුල සටන් බිමේ හිටපු සියළු දෙනාටම අදත් මම පින්දෙනව.මියගිය අයටත් ජීවතුන් අතර ඉන්න අයටත්.කතාවතුල උඹේ දැසට කඳුළු එනකොට මගේ දෑස් වලටත් කඳුළු එනව.ඒ සෙබලාට උඹේ තියෙන ආදරයයි.මේ රටේ ජීවත්වෙන මිනිස්සු උඹලට ණයයි.ඒත් අද වෙනකොට යුද්ධය ගැන නොදන්න පාහරයන් හමුදාවට පාච්චල් දානකොට මගේ ඇඟේ ලේ රත්වෙනව.එවුන් මේ වසර 30 ක යුද්ධය ගැන මොනවත් දන්නෙ නෑ.ඒ නිසාම මේ වෙලාවෙ සංජීව මල්ලිත් කරන්නෙ ඉතාම වටිනා වැඩසටහනක්.ඒ යුද්ධයට තීරණය ගත් නායකන්ගෙ පටන් සියළු දෙනාටම අපි ණයයි.ඒ සියලු දෙනාටම තුණුරුවන්ගෙ පිහිටයි !
@BimsaraManthilaka
@BimsaraManthilaka Жыл бұрын
කාලෙකට පස්සේ බලපු සුපිරි වීඩියෝ එකක්.කලින් වීඩියෝ හොද නෑ කියනවා නෙවෙයි.ඒ මහත්වරුනුත් ඇත්තෙන්ම සුපිරි වීරයෝ.ඒත් මේ වීඩියෝ එකේ අමුතු වෙනසක් තියෙනවා කලින් ඒවට වඩා.ඒ මොකද්ද කියලා මට හිතාගන්න බෑ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. SF AK කියන්නේ බය ගෑවිලාවත් නැති,පරාර්තකාමී,නිර්භීත අභීත රණවිරු යකෙක් කියලා මේ පැය 1.30 දී හොදටම තේරුනා. ෆිල්ම් එකක් බලනවා වගේ එක දිගටම වීඩියෝ එක බලාගෙන හිටියේ පුදුම ආසාවෙන්😍 මීට කලින් වනැස හැම වීඩියෝ එකක්ම බැලුවා. ඒත් ඇම්බුෂ් එකක් ස්ප්‍රින් කරලා ඒ දිහා බලාගෙන හිටපු රණවිරුවෙක් දැක්කමයි.පුදුම ගැම්මක් එන්නේ ඒක අහද්දි.විශේෂ බලකායෙන් බිහු වූ විශේෂ රණවිරුවෙක් AK කියන්නේ.සුබ පතනවා සහෝදරයා ඔබට🙏😍 සංජීව අයියේ ඉස්සරහ ට කරන වීඩියෝ වල කාලය අවම වශයෙන් පැයක්වත් කරගෙන යන්න.ඒ තරම් ආසාවෙන් බලාගෙන ඉන්නෙ අලුත් වීඩියෝ එකක් එනකන්.😍 සුබ පැතුම් සංජීව අයියෙ ඔයාටත්🙏😍
@Viku-w8d
@Viku-w8d 11 ай бұрын
කොහෙ ගියත් කොඩි සර්ගේ නම කියවෙනවා❤❤
@damithgamage4446
@damithgamage4446 Жыл бұрын
අදත් සුපිරි වීරයෙක්ගේ කතාවක්💙💙💙. ස්තූතියි වනැසට
@anjananimesh4020
@anjananimesh4020 Жыл бұрын
බලන්න කලින් කමෙන්ට් දාපු මන්......... බලන්න දෙයක් නෑ වැඩ්ඩෙක් තමා❤️‍🔥
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 103 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 52 МЛН