KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අඩි 600 ක මුහුදු පතුලේ ගිලීගිය යුධ ටැංකිය | මම යුධ ටැංකිය එක්ක තනිවුනා කොටි වට කලා @wanesatv
1:04:09
සිත්තන්ඩි රහසිගත මෙහෙයුම - SF රයිඩර් ටීම් එකේ සාජන් මේජර් ප්‍රේමතිලකගේ බිහිසුණු මතකය | WANESA TV
33:52
Жездуха 41-серия
36:26
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
번쩍번쩍 거리는 입
0:32
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
සාජන් රණසිංහ මිය ගියේ මම ඉදිරිපිට SF වීරාගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 185,379
Facebook
Twitter
Жүктеу
1
Жазылу 761 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 450
@gayanratnayake1095
2 жыл бұрын
නුවර කොල්ලෙක්ගේ දේශාභිමානී කතාව අහන්න හැකි වීම පිලිබදව ඉතාම සතුටුයි. ජය වේවා. ඔබට දීර්ඝායු වේවා සහෝදරයා
@pradeepin7661
2 жыл бұрын
සේනක විජේසුරිය කර්නල් රිටිගහපොළ ඉන්දික කුමාර - කරිරා සැරයන් ගුණරත්න ජනරල් හත්නාගොඩ සුමිත් කරැනාරත්න -කඩුගන්නාවෙ සුරංග සම්පත් -හක්කා රත්නායක -රැට් සමන් කුමාරසිංහ - ලෙනින් නුවර
@ලකේපොජික්
2 жыл бұрын
එක මවකගේ දරු කැල බැවිනා. කන්නේ ගොඩේ ලොන්ත හැත්ත තමයි .ඔයාට නෙමෙයි කිව්වේ දකුනේ ඉන්න වම පන නැති උන්ට 😁
@sudusaman5303
2 жыл бұрын
Gg
@sandun8441
2 жыл бұрын
මේ මව් බිමේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏🙏
@gihaadikari8242
2 жыл бұрын
නියමයි සංජීව ❤️ හොද interview එකක්. Maj වික්‍රමනායක , Maj ගමගේ ඇතුළු සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏.
@janathnawarathne3686
2 жыл бұрын
මෙතුමන් ගේ අම්මා ටත් වීරමාතා සම්මානය හිමි වුණා නම් ලොකු දෙයක්. ඉන්න පුත්තු හතරදෙනා රට ජාතිය ආගම වෙනුවෙන් පුජා කල උතුම් වීර මාතාවක්. නිරෝගී සුවය වගේම මෙතුමන් ගේ අනාගත බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@geethawijerathne1726
2 жыл бұрын
මෙවන් මවක් සහ පුතුන් ජාතියට වාසනාවන්. තෙරුවන් සරණයි.
@prasadkumara-xy1gm
Жыл бұрын
Aniwaryenma❤
@countryman_lk
11 ай бұрын
🙏🙏🙏❤
@nuwankumara5567
2 жыл бұрын
වනැසට ගොඩක් ස්තුතියි ❤️❤️❤️ මෙි රණවිරුවන්ට කරන උපහාරයට
@nalinbasnayaka5285
2 жыл бұрын
වික්‍රමනයක මගේ බැජියා උබට ආදරෙයි .මේ වැඩසටහනේ උබේ නම ඇහෙන වාරයක් පාසා අන්තිමදවසේ මං එනවෙලාවෙ උබ මට උබෙ කුඩේ දීලා කියපු කතාව.තාම ඒ කුඩේ මංගාව තියනවා මචන්. උබට නිවන්සුව.
@nissankanavaratne123
2 жыл бұрын
ඔබතුමාට පුළුවන් නම් wanesa හරහා ඔබේ කතාවත් කියන්න... වික්‍රමනායක sir ගේ කතාවක් එක්ක
@lakshithakavindu7200
Жыл бұрын
සාජන් මේජර් රනසිංහ මගෙ තාත්තා😭😭
@pasanthrimavithana4684
7 ай бұрын
🙏
@upalijayarathna2489
7 ай бұрын
❤❤❤❤❤
@Nirosha-i8t
5 ай бұрын
❤
@dilshanmalindu7184
4 ай бұрын
ඔයාගෙ තාත්ත අපිට වටිනම චරිතයක්....🫂🥺
@ChanduBhagi
3 ай бұрын
මම ආසම කෙනෙක්.. ඉන්නම ඕනෙ කෙනෙක්❤😢
@RainOverTheStress
2 жыл бұрын
අල්ලපු ගමේ වැඩ්ඩෙක්... ❤️❤️❤️ කොමාන්ඩො එකේ උන්නු කුයික් ඉන්නෙත් ඔතන ඉදන් පොඩි දුරක ගන්නෝරුවේ වැඩ්ඩෙක්... පුලුවන්නම් කරමු එයාගෙ එක්කුත්.. 💪❤️
@wanesatv
2 жыл бұрын
කතාකරන්න 0777618418
@sahananderson573fghy
2 жыл бұрын
Kuik kiyanne ape mamage team eke sagayek.ape mamat commando eke.bravo eke hitye .kuika kiyala kenek ganna kiwwa අපිටත්
@nissankanavaratne123
2 жыл бұрын
@@sahananderson573fghy ඔයාගේ මාමට කියන්න සංජීව අය්යට කතා කරල මාමගේ සහ kuik ගේ කතාව අපිට කියන්න කියලා.... ඔබගේ මාමලා kuik හින්දා තමයි අපි නිදහසේ ඉන්නේ 👍🏻👍🏻👍🏻 මාමට කියන්න අපි එයාට සදා ණය ගැති කියලා...
@sadipagunarathna1807
2 жыл бұрын
මගේ යාලුවාගේ තාත්තාගේ පවුලේ කොල්ලො 6 දෙනෙක් ආමි එකේ එක එක යුනිට් වෙල ලොකු එක්කෙනා ධම්මික පෙරේරා ගේ ප්‍රධාන ගාඩ් එයාලගෙ අම්මට වීර මාතා සම්මානය හම්බුනා 👍
@Sweet-beesss
2 жыл бұрын
ධම්මික පෙරේර කියන්නෙ හොරෙක් නෙ.
@salilaweerakoon
2 жыл бұрын
දම්මික පෙරේරා ගේ ලොකුද 😛😛
@sadipagunarathna1807
2 жыл бұрын
@@salilaweerakoon දන්නා උබට ආසයිද 😂
@Sweet-beesss
2 жыл бұрын
@@sadipagunarathna1807 ධම්මික පෙරේරටදෙන්න ගිහින් චා වුනා නේ? 🤮
@sadipagunarathna1807
2 жыл бұрын
@@Sweet-beesss දෙන්න ගියෙ නෑ පිප්පියෝ සිද්දිය කිව්වෙ 😂
@lakshanaminda3810
2 жыл бұрын
🥰❤️❤️හැම විඩියො එකක්ම බලන මං,ආර්මි එකට අදාල ඔක්කොම විඩියො බලලා තියෙන්නෙ චැනල් එකෙ 🥰❤️🇱🇰🇱🇰
@sahandevinda6904
2 жыл бұрын
එදා වනැසයි අද වැනසයි 😍 සුපිරියක්.තවත් දියුනු වෙන්න ඕන 😍
@road6025
Жыл бұрын
අපේ ගමේ වීරයකුගේ නීර්භීත කතාව ආඩම්බරයක් ඔබතුමා ගැන♥️🙏
@chamaraprince-bs9se
Жыл бұрын
22:39
@athulamahindre690
2 жыл бұрын
සහෝදරයා අපි ඔබලාට ඇත්තටම නයගැතියි.......!!! නැවත යුද්ධයක් ඇති නොවේවා .......!!! සහෝදරවරුනි ඔබලා සැමටම ජයවේවා .......!!!
@sampathvithanage7876
2 жыл бұрын
සැමදා නයගැතියි ඔබ තුමන්ලාට .... දීර්ගායුස ලැබේවා සහෝදරයා ... මිය ගිය හා ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ...
@graphic9518
2 жыл бұрын
බ.නි උපාලි වීරසිංහ මහතා රටේ ඒකීයභාවය වෙනුවන් කළාවු අමිල මෙහෙවරට අපගේ ගෞරවනීය උත්තමාචාරය ✌👍👍
@dilhanjayaweera7227
2 жыл бұрын
සංජිව අයියේ.... වැඩසටහනක් දානකම් බලන් ඉන්නෙ සුපිරි... හැමදාමත් ඔවුන් විරයෝ... 🤟❤️
@sandunperera2180
2 жыл бұрын
කොහොමද වීරයගේ නම් මතකය.අනිත් සහෝදර සෙබළුන් ගැන.නුබලා නිසා අපි අද ජිවත් වෙනවා.🙏 නයගැතියි.අපි මැරෙනකම්😥🙏. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️
@chanaplace2891
2 жыл бұрын
රත්තරන් වටිනා මනුස්සයෙක් අප සදා ණයගැති බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏
@chamilpriyankara1479
2 жыл бұрын
අපේ නුවර අපේ ගමේ වැඩ්ඩෙක් ජය වේවා
@sayuldayawansha1174
2 жыл бұрын
කතාව අහගෙන හිටියට කොයි තරමි බියකරැ ඇද්ද කොයි තරම් කට්ටක් කන්න ඇද්ද😢
@chathura671
2 жыл бұрын
අදත් සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
@shewonfdoz407
2 жыл бұрын
වීර පවුලක් මේක නම් වීර මාය්හාවක් ජය සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා 😍 ණය නෑ උපන් රටට , ආදරෙයි සර්
@sadishadilshan2244
2 жыл бұрын
මට මේක බලන්න ආස හිතුනෙ , මාව පිස්සු වැට්ටුවෙ ,මේ රනවිරුවො කියන කතා වලටයි , සන්ජීව අයිය කරන වීඩියො එක හින්දයි , ❤️ සන්ජීව අයියා කතාව අහන් ඉන්න හැටි ❤️, මේ වගේ වීඩියො නම් සන්ජීව අයියා තමා ❤️🤩
@sandaruchandikasubasinghe4752
2 жыл бұрын
වැනසට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් ඇහ් 😐❤️
@asithadasanayake9798
2 жыл бұрын
මතකයි එදා ඈත රණ බිම් පුරා සටනේ වැදීලා දෙන්නා ඒදා නොසිතු නිමේශෙන්ම මරුහා ගියේ මව් භූමියේ ලේ ගංගා ගලා. Respect you sir ❤
@ruchirashanaka9636
2 жыл бұрын
විනය,අධිෂ්ඨානය,කැපවීම,ධෛර්‍ය කථා කරන වචන වල මැනවින් ගැබ්වෙලා තිබුණා.සැමදා නයගැතියි අපි. දීර්ගායුස ලැබේවා සහෝදරයා .🙏🙏
@chathuranga.h.d.d.4756
2 жыл бұрын
තවත් සුපිරි වැඩ්ඩෙක් ...SF එකේ ක්‍රියාන්විත ගැන අහන් ඉද්දි මැවිලා පේනවා...මේ තරම් කැපකිරීම් කරන්න හිත කොයි තරම් හයිය වෙන්න ඕනද...හිතාගන්නත් අමාරුයි ..
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@herbatmendis6240
2 жыл бұрын
Sf ගැම්ම කියලා නිම කරන්න බැ.. ඒ කරපු බිහිසුණු ක්‍රියාදමයන් වල ප්‍රතිපල තමා ඉක්මනින් මේ යුද්දේ ඉවර කරන්න ලැබුනේ.. ජයවේවා 👍🙏💜
@bus-98
2 жыл бұрын
වීඩියෝ එකක් දානකල් මග බල බල හිටියේ..🥰❤
@prabhashvarasandakelum9788
2 жыл бұрын
කොඩීගෙ එපිසෝඩ් එකක් ඕනේ
@indushandsilva1454
9 ай бұрын
Kodiiiii
@danushkajayalal6299
2 жыл бұрын
මෙවැනි වැඩ සටහන් හැමදාම දැම්මත් බලන්ඩ අසයි අපේ කොල්ලෝ ඇත්තටම නිර්බිතයි
@herath4508
2 жыл бұрын
කැප්ටන් කොඩී කියන්නේ ජපානයේම ජනප්‍රිය චරිතයක්
@nilminidepanjali9290
2 жыл бұрын
Japan?
@dinujayapathum5640
2 жыл бұрын
🙄 ජපන්
@sayurukumarasiri7267
2 жыл бұрын
කොහොමද
@Samantha-gm7ec
2 жыл бұрын
@@nilminidepanjali9290 මේ we
@hasithkavinda559
Жыл бұрын
😀
@sarathweeramannachandrasek9006
Жыл бұрын
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සාමයෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි
@PawaniVidarshi-me2dn
3 ай бұрын
මේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐 සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
@sujanmalintha4108
2 жыл бұрын
දීර්ඝායී ලෑබේවා හැම සොල්දාදුවෙක්ටම..සංජීව අයියේ හැමදාම වගේ වීඩියෝ එකක් ඕනී
@dushanthikuruppu987
2 жыл бұрын
අපේ නිදහස වෙනුවෙන් ජිවත කැප කළ ඒ සියළුම රණවිරුන් මරණින් මතු සුගතියේ ඉපදෙන්න ඇති අනිවාර්යෙන් 🙏🙏
@kumararanaweera4434
2 жыл бұрын
Aiye niyamai hithuvatath vediya den ikamanata video danava.api parana eva bala bala hiteye thanks bs aiye
@dumindaprasad4018
2 жыл бұрын
වීරෝදාර මාතාවකගේ වීරෝදාර හමුදා වීරුවන් 4 දෙනෙක්.මිහිපිට දෙවිවරුන්.. සදා වන්දනීය හමුදා වීරුවන්..ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කීරිමට වනැසට ශක්තිය ධෛර්ය ලැබේවා ........
@dilanpriyankara4920
2 жыл бұрын
අයියේ ස්නයිපර් රාජපක්ෂ හෙවත් මිනූ එක්ක වැඩ සටහනක් කරන්න්කෝ.🇱🇰
@harenlakshitha5374
2 жыл бұрын
අහන් ඉන්න ආසයි. SF එකේ කථා තමයි සුපිරිම. සංජීව අයියේ පුළුවන් නම් කෆීර්/මිග් පයිලට් කෙනක්ගේ වැඩසටහනක් කරන්නකෝ..
@sayuldayawansha1174
2 жыл бұрын
මේ කියන මේජර් වික්‍රමනායක මාතලේ..හිටපු සුපිරිම යකෙක්😢
@1153sampath
2 жыл бұрын
රණවිරුවාණේණි ඔබට අපගේ උපහාරය ...බුදුසරණයි
@navodmindika
2 жыл бұрын
කොඩීගෙ තව episode එකක් ගේන්න...
@maheshchandana5099
Жыл бұрын
හ්ම් කොඩී ගැම්මක් තමයි ඉතිං
@Danudanu-bb2lg
2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
@SriyaniDevika-ox4xn
Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤
@chanaplace2891
2 жыл бұрын
සුපිරිම කොල්ලෙක් ආදරෙයි මචන් බුදුසරණයි 🙏🙏🙏🙏😘😘😘😘😘
@samithsriyantha6639
2 жыл бұрын
Sf කොඩිතුවක්කු comando hakka පට්ට කුරුණෑගල galta සුපිරි වැඩ කරු
@thewunidilshan857
2 жыл бұрын
කොඩිගේ තව එකක් ඕනි .🥺❤
@piyalweerakkodi8139
2 жыл бұрын
දැන්නම් ඇති
@captainbluemccoy223
2 жыл бұрын
@@piyalweerakkodi8139 ඇයි ?
@thewunidilshan857
2 жыл бұрын
@@piyalweerakkodi8139 ඔයාට ඇති උනාට අපිට මදී
@rukshanviduranga7500
2 жыл бұрын
උබට ඇති නම් බලන්නෙ නැතුව ඉදපන්, අපිට ඔනේ.
@dinidujayasinhedj6310
2 жыл бұрын
@@piyalweerakkodi8139 ඇයි ගොරකයෝ.
@manojindika1196
2 жыл бұрын
Thank you wanesa🖤
@lpdrariyasinghe2498
2 жыл бұрын
ඔබට දීර්ඝායු වේවා,බුදු සරණයි🙏
@bhanukawickramarachchi2598
9 ай бұрын
God bless sanjeewa...u r the man 🖤 we lv u
@PawaniVidarshi-me2dn
3 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤🙏🙏🙏🙏
@sugathdenagama4260
Жыл бұрын
ආදරණිය රණ විරුවානෙනි හදවතේ පළමු තැන ඔබටයි..❤❤
@prasadkumara-xy1gm
Жыл бұрын
මව්බිමට ණය නැති වීර පුතුන්... 🇱🇰 ❤
@dilshansanjula4392
2 жыл бұрын
විරුවන් මියගියද ඔවුන්ගේ මතකයන් සදා අමරනීයයි.
@achini3734
2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා....
@LifeEvents31442
2 жыл бұрын
godak hoda programme ekak aiya.budusaranai...
@madhusankakumara4016
2 жыл бұрын
බුදු සරණයි ❤ ❤❤ සුපිරි
@Sihinaකොරියාව
2 жыл бұрын
සංජී අදත් සුපිරියක් ආ 💖
@maheshchandana5099
Жыл бұрын
කොඩිගෙ එකක් දාන්න
@nalindarathnayake2590
Жыл бұрын
අත් දෙක එකතු කරල වැද නමා ආචාර කරනව ඔබට ,සදා නයගැතියි අපි
@kdfarnando6964
2 жыл бұрын
බලාගෙන හිටියෙ 👍❤️
@danushkasiriwardana4992
2 жыл бұрын
Niyamai aiyeee ...mal thiyala wadinna ona missu me inne
@hashanpradeep5098
2 жыл бұрын
අපේ තාත්තගේ පවුලේ සහෝරයෝ ඔක්කොම යුද හමුදාවේ හිටියේ
@gayandasanayaka2080
2 жыл бұрын
වැටි තිබුනු රට නැගීසිටවි රණවීරුවානනි අපි ඔබට සදා නයගැතියි..🙏
@kanchanakumari4335
2 жыл бұрын
S,F, කොඩී ගෙ අයියගෙ වීඩියෝ එකක් කරන්නකො අයියෙ
@amilapriyadarshana2937
2 жыл бұрын
Shaaa...maru.....gemmak thammi....adambaraaiii....
@DammikanilantiDammikanilanti
Жыл бұрын
❤❤❤❤❤budu saranai parissamen satutin inna labewa
@sujithsiranjeewa3814
2 жыл бұрын
විශේෂ බළකා සෙබළුන්ගේ සමුහිකත්වය පිරි ජවය නිර්භිත යුධ ක්‍රියන්විත යෙදුම් හමුදවට ආභරණයක් සැමදාමත්. සංජිව මහතානනි ඔබේ මහන්සියට සැමවිටම ගරුකරමි. යුධයට පියවරුන් බොහෝයි ඔබ යුධ වර්ථාකරනයේ අසම සම පියාය .ජයවේවා!!
@wanesatv
2 жыл бұрын
ස්තූතියි ආදරණීය මේ සටහනට ❤️🙏
@gihankavinda9672
2 жыл бұрын
මව්බිම බේරා ගැනීමට ඔබ ඇතුලු වීරෝධාර රණවිරුවන් කරපු මෙහෙයට අපි සදා ණයගැති....මව්බිම වෙනුවෙන් එක දහඩියක් බිදක්වත් මෙහෙ මිහිතලයට මුසු කල සියලූම රණවිරුවන් ට දළදා සමිඳු පිහිටයි....
@shihanshihanjayasekara5317
2 жыл бұрын
Aiye hemadama hari video aekak danna ko api balan innava hemadama aeka video aekak balala ai anika kavadda danne kiyala ❤💯
@samithsriyantha6639
2 жыл бұрын
Kapton කොඩිතුවක්කු ga කතාවේ පැහැදිලි කිරීම සුපිරි වීරth කොඩිga team akada
@DinaYasantha
Ай бұрын
කැප්ටන් කොඩී කියන උපාලී තමයී මේ❤☠️
@dilanojitha9030
Жыл бұрын
Budusaranai
@rimzerizana4362
2 жыл бұрын
අපේ වීරයන් අඩමිබරයි සැබෑ වීරයන්
@janakadesilva4253
2 жыл бұрын
සුපිරි කතාව
@Thuzhan
2 жыл бұрын
කමාන්ඩෝ කෙනෙක් ඕනි ඊලගට 😙💕බුදු සරනයි ඔබතුමාට😙💕
@Ai.short87
2 жыл бұрын
මම අවුරුදු 6ක් කල්මඩු ඊච්චන්කුලම් පුම්බුගාර් රාජකාරි කලා
@prasadhemantha7757
2 жыл бұрын
Budusaranai oyala Hinda thama nidahase jeewath wenne
@gayanjayathilaka8352
2 жыл бұрын
ජය වේවා ඔබතුමාගෙ ඉදිරිගමන
@pathummaduranga8951
2 жыл бұрын
සුපිරියක් ❤️🔥
@maheshchandana5099
Жыл бұрын
යුද්ධය කරපු තැන් වලට ගිහිල්ලා පෙන්නලාම සාකජ්ජාව යනවනං තමයි තවත් හොඳයි
@zoluckdezigner
2 жыл бұрын
මේජර් හෙට්ටිආරච්චි අද සිංහ රෙජිමේන්තුවේ මුලතිව් ඉන්නේ
@sampathsdisanayaka5626
2 жыл бұрын
අපේ පවුලෙ කොල්ලෝ 9ක් ඉන්නවා ,ඒකෙන් 5දෙනෙක් ආමී,අනිත් දෙන්නා සිවිල් ආරක්ෂක බලක්කයේ,ලොකු අයියා මහනවෙලා ඉන්නේ.අනිත් අයියා නම් නැති උනා.😥.හැබැයි අපේ අම්මට වීර මතා කියා මොන මගුලවත් හම්බුනේ නැ.🙄🙄
@harshanihewage1481
2 жыл бұрын
ශ්‍රම සෙවක දැනගන්න ඕනේ අමිමාට විර මාතා සමිමානය ලබාදිමට ඉහලට දැනූමි දෙන්න
@sampathsdisanayaka5626
2 жыл бұрын
@@harshanihewage1481 un owa danneth nathuwa athi.namata vitharai 😐
@nissankanavaratne123
2 жыл бұрын
යුද හමුදා මුලස්ථානයට ලියන්න... ආරක්ෂක අමාත්‍යංශයත් ලියන්න
@msichannel1812
2 жыл бұрын
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@lbnadiranga5814
2 жыл бұрын
මිහිපිට දෙවිවරු 🙏♥️
@sudathkumar6091
Жыл бұрын
budusarani
@thisaramadu4060
2 жыл бұрын
ආදරෙයි හැමදාම ❤❤❤
@anulasd3731
2 жыл бұрын
යුද්දෙට මුහුනු දුන් ඔබලා සියලුම දෙවියන් ආරක්ෂා කරාවි.තෙරුවන් සරනයි අපේ වීරෝදාර විරුවන් සැමටම.
@Shan-y8e
2 жыл бұрын
අර අත කැපුවා කියන දෙමළ මනුස්සයාට ජීවතුන් අතර ඉන්නවා නම් උදව්කරන්න බලන්න.
@chamaraidunil5048
2 жыл бұрын
supiri brooo 👍👍👍👍
@thilinamadushanka.1009
2 жыл бұрын
Sf ගැම්මක් ❤ නියමයි වැනස ♥
@indrajithkeerthi9661
2 жыл бұрын
Upaliyo uba hoda yaluwak una akama ati.patta adambarayak..bs
@ruwanalahapperuma1240
2 жыл бұрын
බුදු සරණයි❤️🙏
@deushanamunupura6029
2 жыл бұрын
තව එකක් ඕනෙ සන්ජීව මාමේ
@naveenpiumal1664
9 ай бұрын
2024/04/17 අද අලුත් නුවර පන්සලේ හිටිය මම දැක්කා.
@seelagunawardena5999
2 жыл бұрын
Ahagana inna ba harima dukai vinda duk ma rata baranna.dalada samiduga pihitai .sanjeewa malli oyata godak pin matak kara dima gana viruwan
@senaliiresha3885
2 жыл бұрын
තවත් වීරයෙක් 🙏😍🇱🇰❤
@kanchanagangul8103
2 жыл бұрын
❤️👍 Nice programme
1:04:09
අඩි 600 ක මුහුදු පතුලේ ගිලීගිය යුධ ටැංකිය | මම යුධ ටැංකිය එක්ක තනිවුනා කොටි වට කලා @wanesatv
WANESA TV
Рет қаралды 11 М.
33:52
සිත්තන්ඩි රහසිගත මෙහෙයුම - SF රයිඩර් ටීම් එකේ සාජන් මේජර් ප්‍රේමතිලකගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 136 М.
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
57:02
" මිහිදන් නොවූ මිනිසා " යුද බිමේ බිහිසුනු මතකය අවදි කරයි, බ්‍රිගේඩියර් රංජන් විජේදාස
Nalin Rajapaksha
Рет қаралды 54 М.
57:27
මුතූර් ඇවුලුණු බිම නිවූ වීරයා ගුවන ජයගත් කමාන්ඩෝ සිරන්ජීව කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 355 М.
54:46
අවසන් සටන; වැලිඔය වනසංග්රාමය - මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සමග
Boat X
Рет қаралды 8 М.
1:03:44
අමිබලගන්ගේ ජීවන මග නතර කල SF මංගලගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 288 М.
1:20:29
කුට්ටි කමිමුතුකල SF ස්නයිපර් රාජපක්ෂ හෙවත් මීනුගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 1,3 МЛН
57:57
SF කොඩීගේ ටීම් ඒකේ වැඩකරු ගුණරත්න බණ්ඩාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 386 М.
52:08
නගර බද සටන් සදහා පණ දුන් මේජර් ගීත් වැලිකල ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 194 М.
31:18
කිලිනොච්චි සටන් බිමෙන් ඇහෙන මවිල් කෙලින් වෙන කතාවක් | WANESA VLOG
WANESA VLOG
Рет қаралды 114 М.
19:46
පළමුවරට හෙළිදරව් කරන මෙහෙයුමේ සජීවී දර්ශන ඇතුලත් මහවිරු ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ අවසන් මෙහෙයුම
නැණස NENASA 🇱🇰
Рет қаралды 446 М.
55:14
කොටි මහ විරු දිනය ඉලක්ක කරගත් ඔඩිඩුසුඩාන් දිගු දුර මෙහෙයුම SF ගයාන් හෙළිකරයි | WANESA TV
WANESA TV
Рет қаралды 268 М.
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН