කිලිනොච්චි සටන් බිමෙන් ඇහෙන මවිල් කෙලින් වෙන කතාවක් | WANESA VLOG

  Рет қаралды 84,561

WANESA VLOG

4 ай бұрын

කතාකරන්න 0777618418

Пікірлер: 297
@lalith8906
@lalith8906 4 ай бұрын
කවදාවත් වරදින්නෑ මගේ රත්තරන් මිනිස්සු කාටවත් රට දැය වෙනුවෙන් වැඩ කරපු.අදටත් ඇඟේ කෑලි තියාගෙන ජීවත් වෙන රණවිරුවො හැමෝම සුවපත් වේවා.මිය ගිය සියලු දෙනාටමත් උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා
@akalankaDananjaya
@akalankaDananjaya 4 ай бұрын
මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
@sandun8441
@sandun8441 4 ай бұрын
පලමු උත්තමාචාරය යුධ ගුවන් නාවුක 🙏🙏🙏ඔබලා නොමැති නම් අද අපට නිදහසේ හුස්ම ගැනීමේ නිදහස නොමැත. යුද්ධය අවසන් වී වසර පහලවක් ගතවන අද දිනයේ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@idunillakmal2300
@idunillakmal2300 3 ай бұрын
@idunillakmal2300
@idunillakmal2300 3 ай бұрын
@Samanwije
@Samanwije 3 ай бұрын
අපේ බාප්පා...😍ජීවිතේ හැම පැත්තකින්ම ජය ගත්ත රටට ණයනැති රණ විරුවෙක්...🫡♥️
@Himasha932
@Himasha932 3 ай бұрын
Hm
@shehanpavithra8202
@shehanpavithra8202 3 ай бұрын
🫡
@ThusharaJayasinghe-fx9so
@ThusharaJayasinghe-fx9so 3 ай бұрын
රත්තරං ජිවිතේ මුල ඉඳලම අපි ඔයාලා පොඩි කාලේම ඉදන් විදපු දුක අපි දන්නව ඉතිං යුද්ධ හමුදාවේ ජිවිතේ අපිට අරැමයක් නෙමෙයි ...ඒකයි මෙිතරම් හිතට හයියක් එන්නෙ රණවිරැවා කියන නමට ඇත්තටම පණ පොවන විරැවන් විසාල පිරිසක් රට වෙනුවෙන් දායාද කල සංගප්පාලය ගමෙි තවත් පුරාවෟතයක් තමයි ප්‍රියන්ත අයියා ඒ නිහතමානිකම ගුරැහරැකම මනුෂ්‍ය කමට හැමදාම ආදරෙයි .....ඡිරං ජයතු...ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝවෙිවා........🎉🎉🎉
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
අතිශයින්ම දුර්ලභ, අති ශ්‍රේෂ්ඨ නිර්භීත හදවතක් ඇති උතුම් විරෝධාර යුද රණවිරුවෙක්.. ඔබතුමාගේ විශ්‍රාම ජීවිතය නිදුක් නීරෝගී සුවපත්භාවයෙන් සුවසේ පවතීවා කියා ආශිර්වාද කරනවා.. සියලු දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම අත් වේවා.. ඔබතුමාට තිසරණ සරණයි!.. ඔබතුමන්ලා තමයි අපේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා.. 💖💖💖 🇱🇰
@ajithperera255
@ajithperera255 3 ай бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව හරිම ලස්සනයි. ඔයත් සුන්දර හදවත් තියන කෙනෙක් වෙන්න ඇති
@akalankaDananjaya
@akalankaDananjaya 4 ай бұрын
මගේ බාප්පලා දෙන්නේක් මිය ගියා (පුල් කොපල් R. අජන්ත කුමාර ./ වැලිඔය ./ ගජබා 2007/7/23/අනුරාධපුර.තඹුත්තේගම )😢❤️🙏 ( මේජර් .R.සුනිල් විජේරත්න ./ පුදුකුඩුරුප්පු/2009/5/7 ගජබා/අනුරාධපුර .තඹුත්තේගම )😢❤️🙏 මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
@amalgunawardhane1990
@amalgunawardhane1990 3 ай бұрын
තබුත්තේගම ඉන්නෙම වීරයෝ❤
@buddhikalakshan7129
@buddhikalakshan7129 4 ай бұрын
ඔවුන් නිසා අපි ජිවත් වෙන්නේ ඔබතුමාලාට ගොඩක් පිං ❤️❤️🙏🙏🙏🙏
@ShanuxSrilanka
@ShanuxSrilanka 4 ай бұрын
හරිම හිත හොඳ මනුස්සයෙක් 😢😢
@senuladilen14perera14
@senuladilen14perera14 4 ай бұрын
@chalanka3115
@chalanka3115 4 ай бұрын
වනැසි Tv බලන අය කෝ 🥺
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
මම❤
@KalumBandara-d2q
@KalumBandara-d2q 3 ай бұрын
ඉන්නවෝ
@ShehanViduranga-kx7wh
@ShehanViduranga-kx7wh 3 ай бұрын
වනැස TV
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 3 ай бұрын
වැනස ලොකුද 🤭🤭
@Theepan2
@Theepan2 2 ай бұрын
වනැස බං
@GAMINGVIDU-d3s
@GAMINGVIDU-d3s 3 ай бұрын
මහින්ද මහත්මයා මේ රටට කරපු ලොකුම දේ මේ කාලකන්නී යුද්ධය ඉවර කරපු එක අපේ කොල්ලෝ ආදරෙයි පන වගේ❤❤❤❤❤❤❤❤
@tharindudilshan3414
@tharindudilshan3414 3 ай бұрын
Ammawa beragena ammawa dushanaya kara
@yohanshenusha4840
@yohanshenusha4840 4 ай бұрын
ලැබූ නිදහස අභිමානයෙන් සමරමු. සියලුම රනවිරුවන්ට උපහාරයක් ම වේව😢❤
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
වටින වැඩ සටහනක් මන් යුටිඋබ් එන්නෙ වනස tv බලන්න විතරයි ❤රනවිරුවන් ගැන අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තෙ වනස tv නිසා.සදා ණයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏 සංජීව අයියා ගොඩක් පිං අපිට මේව අහන්න සලස්වනවට.
@Lahiru-dl9sq
@Lahiru-dl9sq 3 ай бұрын
ජීවිතේ අවබෝධ කරගත්ත මනුස්සයෙක්...දීර්ඝායුශ ඔබ තුමාට....
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@rajithalakmina338
@rajithalakmina338 3 ай бұрын
ම්නිසෙකුට මේ තරම් දරාගන්න පුලුවන්ද කියල හිතාගන්න්න බෑ ❤❤❤ දීර්ඝ ආයුශ ඔබ තුමාට
@taniyagarusingha4236
@taniyagarusingha4236 4 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ravindranathbandara133
@ravindranathbandara133 3 ай бұрын
ප්‍රියන්ත අයියා සුපිරි මනුස්සයෙක් සංගප්පාලෙ
@GayaShan-ub3qi
@GayaShan-ub3qi 3 ай бұрын
Galgamuwe neda thiyenne eka .Muslim gammanayak neda
@MalakaGunathilaka-nl8kf
@MalakaGunathilaka-nl8kf 3 ай бұрын
මන් කියන්නෙ ඕනීම කෙනෙක් මානසික වැටෙන වෙලාවක අහන්න මේ කතාව,,පට්ට මෝටි වේශන් එකක් ,,මේ මිනිස්සු නොහිටින්න අද අපිත් නෑ,,,ලෙ ඇස් ඉස් මස් දන්දීල,,කරපු ඒ කැප කිරීම,,,කියන්න වචන නෑ,,,මේ සියල්ලම අනිතය බව කියන්නත් අන්තිම වචන ටික පාවිච්චි කලා,,,පට්ට
@SarathHewage-e8t
@SarathHewage-e8t 4 ай бұрын
මේ වගේ විරුවන්ට දනගහල වැන්දත් පව් නැහැ 🙏🙏🙏❤❤❤
@tonyfernando6616
@tonyfernando6616 3 ай бұрын
පුතා , ඔයාගේ කථාවට මටත් ,කදුලු ආවා නාවා හා සමානයි. නමුත් අපි කොචිචර අවාසනාවන්තද කියහොත් , අපේ සිංහල ජනතාවට යුද්ධයක් තිබුනද ? කියන විකෘති මානසිකත්වයෙන් ඉන්නේ . ඒ ගැන මතක් වෙනකොට සිතට දැනෙන්නේ කියන්න බැරි තරම් හිත් වේදනාවක්. මොනවා කරන්නද පුතේ , අපි හැම කෙනාම එක වගේ නැහැ නේ. ඔබට සදා ජය පතන මා ඉතාලියේ සිට.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@neelrapiyael7898
@neelrapiyael7898 3 ай бұрын
ඔබතූමාට බුදුසරණයී ජයවේවා ...අනාගතය සාර්ථක වේවා 🙏🙏🙏🙏
@rimzerizana4362
@rimzerizana4362 4 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤
@Saasdee-ln6gt
@Saasdee-ln6gt 3 ай бұрын
ඔබ තුමන්ට නිදුක් නීරෝගී සුබ අනාගතයි වේවා ! ඔබතුමාටත් ඔබතුමන්ගේ පව්ලේ සියලුදෙනාත් මුලුමත් ලාංකික සියලු දෙනා සදා ණය ගැතියි 🙏🙏🙏
@dinuwanmihiranga1480
@dinuwanmihiranga1480 3 ай бұрын
ඒ වචන වල තියෙන දරාගැනීම.. ඒ ගැම්ම.. පුහුණුවත් එක්ක ආපු ඒ ඉගෙනීම.. එසේ මෙසේ මිනිහෙක්ට තේරුම් අරන් කරන් යන්න පුලුවන් දේවල් නෙවෙයි! හැමදාම ගරු කරනවා එකෙන්ම ආදරෙයි යුද්දේ ඉවර කරපු දක්ශ රණවිරුවන්ට! ❤️‍🩹
@Hituwakakari-vp4jm
@Hituwakakari-vp4jm 3 ай бұрын
මගේ මල්ලි නිවන් සුව විරයා රට වෙනුවෙන් දිවි පුදපු
@dineshlakshan9770
@dineshlakshan9770 3 ай бұрын
හිත හොඳ මනුස්සයෙක් ❤
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 4 ай бұрын
වීරයෙක්.බුදුසරණයි ....🙏
@malindakasun692
@malindakasun692 3 ай бұрын
ඔබලයි නියම මහත්තුරු රණවිරුවනි.... දලදා සමිදු පිහිටයි ඔබට..... 🙏😍🥺💪
@ishanchathuranga5060
@ishanchathuranga5060 3 ай бұрын
යකඩ මිනිස්සු , ආදරෙයි ❤❤ මෙච්චර කොහොමද අයියේ උබලගේ හිත හයිය වෙන්නේ ❤ 🙏🙏🙏
@ChamindasandunJayasooriya
@ChamindasandunJayasooriya 4 ай бұрын
වැනස කියන්නේ පිස්සුවක් ❤❤
@sathushkairoshan5928
@sathushkairoshan5928 4 ай бұрын
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm 4 ай бұрын
අපේ ඉතිහාසගත වීරයන්❤❤❤❤❤❤❤❤
@SureshMadushanka-gh8qm
@SureshMadushanka-gh8qm 4 ай бұрын
Api sada nayageti ape රණවිරුවන්ට❤❤
@travelwithlove441
@travelwithlove441 4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට❤
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 3 ай бұрын
ඔබට තෙරැවන් සරනයි, දිගාසිරි පතමි. ඔබටත් ඔබ පවිලේ සැමටත්.
@sajithhasantha3815
@sajithhasantha3815 Ай бұрын
ජීවිතේ මනුෂ්‍යයෙක් විදියට විදවන්න පුළුවන් උපරිම දුක් වේදනාවන් වලට මූණ දීල,ඒ හැමදේම පුදුම විදියට තේරුම් අරගෙන,ඒ අත්දැකීම් ජීවිතේට පන්නරයක් කරගෙන. කථාකරන විදිය බලන්නකෝ හරිට දාර්ශනිකයෙක් වගේ සත්‍ය තේරුම් අරන් සමාජයට දෙන පණිවිඩය,ඒක මරයි මහත්තයෝ...... මෙවැනි මිනිසුන් බිහිවූ අවසන් පරම්පරාවට තමා ඔබතුමා නියෝජනය කරන්නෙ.රට ගැන ආදරයක්,කැක්කුමක් තියෙන මිනිස්සු මේ රටට හුගක් හිගයි....... ❤️❤️❤️❤️
@dasundedunu3129
@dasundedunu3129 3 ай бұрын
යෝධයෝ කතා වලින් අහලා තිබ්බාට මගේ රට ඇත්තටම බේරගත්ත මෑත කාලයේ යෝධයෝ❤
@paslakshanLakshan
@paslakshanLakshan 3 ай бұрын
Real වැඩ්ඩෙක් ❤️
@dhammikaariyaratne552
@dhammikaariyaratne552 4 ай бұрын
ඔබට බුදු සරණයි.
@chandanakumara5698
@chandanakumara5698 3 ай бұрын
නියම රණවිරුවන්. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කළ සියලු දෙනාට බොහොම pin.
@isuruudara2907
@isuruudara2907 4 ай бұрын
agayakalayuthuma minissu inewa nm lankawe rana wiruwo thama nethm thaman munawath nodakekapu inewada kiyala dannawda kiyala danne nethi manussayek wenuwen thamange jiwithe paraduwata thiyai e ekenma weera hadawathak thiyena manussyaek thama ehema karaennne. Praud about u Soilder 😎 thank you for your service for mother Sri Lanka🥰
@herbatmendis6240
@herbatmendis6240 3 ай бұрын
ආඩම්බරයි සහෝදරයා.. 💪ජයවේවා ඔබ‍ට
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
බුදු සරණයි ❤️🙏
@chanaplace2891
@chanaplace2891 3 ай бұрын
බුදුසරණයි ඔබ තිමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@upalijayarathna2489
@upalijayarathna2489 3 ай бұрын
වීර සෙබලානනි ❤❤❤❤තෙරුවන් සරණයි අපි ඔබලාට සදාණයගැතියි.
@buddhimafonseka7148
@buddhimafonseka7148 2 ай бұрын
සොල්දාදුවෙක් උනාම හැමදේම ගැන නිවැරදි අවබෝධයක් තිබීම වැදගත් මෙතුමා කදිම උදාහරණයක්
@awrajanayaka2433
@awrajanayaka2433 4 ай бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා❤
@ChanupaPiyankara-r8d
@ChanupaPiyankara-r8d 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@vpmusicalwadda1207
@vpmusicalwadda1207 Ай бұрын
Budusaranai oba thumanlata apage rata berala dunnata siyalu deviyan reka dewa api sada naya gethi obathumanlata ❤❤❤
@kasunmadusanka5203
@kasunmadusanka5203 4 ай бұрын
⚔️ යුදබිමෙි විශිෂ්ටයෙක්❤️☸️🇱🇰
@ajithperera255
@ajithperera255 3 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@phmathew
@phmathew 4 ай бұрын
වැඩ්ඩේක් එකෙන්ම 🔥🔥🔥
@sankalasantha1160
@sankalasantha1160 4 ай бұрын
දීර්ඝායු වේවා ආදරණීය රණවිරුවාණනි.❤❤
@wasanthajothiyarathna247
@wasanthajothiyarathna247 2 ай бұрын
ජයම වෙවා ඔබට තෙරුවන් සරනයි
@ultimatepack8603
@ultimatepack8603 3 ай бұрын
සදා නයගැතියි ඔබලාට සහ සියලු රනවිරුවන්ට
@nilunilanthi7647
@nilunilanthi7647 3 ай бұрын
රණවිරුවන්ට සදා ගැතියි වියෝ උන අයට මෝක්ෂයේ දොර ඇරේවා අබාධිත අයට ඉක්මනින් සුවය ලැබේවා
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 4 ай бұрын
Api dannema nathuwa vlog ekak dala😊.thanks aiya.meyala dakina kota mara dukak saha adambarayak danenawa..❤ budusaranai ranaviruwaneni....
@DewanandaDpk
@DewanandaDpk 3 ай бұрын
Supirima charithayak.aasrya karanna watina pawiddekutath eha geewthe dakapu wishwayen lak mawata labunu sundara wasthuwak...me rate loku show kaarayanta nothrena loku ugathunta budhdhimathunta notherena geewithaya adunagath oba jathiye pinata pahala wooweki...obatada sadakalikathwaya himi wee atha...deergayusha wewa
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 4 ай бұрын
ගැමුණු අභිමාණය බනි 2 පියරත්න RWP RSP RFT GW එකේ ඉන්න කොට මගේ කණ්ඩාම ලේඛණ හා වාර්ථා කණ්ඩායමෙි හිටිය නියම චරිතය අපේ පුුශ්නය කියන්න පුලුවන් හොද විසදුමි දෙන නියම සර් දැකිමත් මට මාරම සතුටුයි
@danuprasad6451
@danuprasad6451 3 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@prashanshan7125
@prashanshan7125 3 ай бұрын
නියම ආභිත රණවීරුවෙක්...!
@niroshanbandarawickrama5427
@niroshanbandarawickrama5427 3 ай бұрын
බුදුසරණ නිරෝගී සුව❤
@anjanapathum8613
@anjanapathum8613 3 ай бұрын
බුදු සරණයි අයියෙ
@NimeshNimesh-d5x
@NimeshNimesh-d5x 3 ай бұрын
මේ වැඩසටහන ගොඩාක් වටිනව.❤
@Himasha932
@Himasha932 3 ай бұрын
Appchchi oya thama ape lokema budusarai oyata adarei appachchi 🙏🙏🙏♥️♥️
@pramudithadasith5786
@pramudithadasith5786 3 ай бұрын
රත්තරන් මිනිස්සු❤
@rasithakarawita5032
@rasithakarawita5032 3 ай бұрын
නිහතමානී මනුස්සයෙක් ❤
@Danuka97
@Danuka97 27 күн бұрын
මේ තමයි දෙවිවරුන් කොච්චර වේදනාවක් විදින්න ඇතිද අපි වෙනුවෙන් 😢
@LasithUdaya
@LasithUdaya Ай бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🏼🙏🏼❤❤
@SisiraEkanayaka-y8c
@SisiraEkanayaka-y8c 3 ай бұрын
Ape piya machan suwapath wewa theruwan saranai ..............🎉❤
@yasanthayasantha7349
@yasanthayasantha7349 3 ай бұрын
පට්ටම චරිතයක් ......බුදු සරණයි
@abayasinghabandara1791
@abayasinghabandara1791 4 ай бұрын
තෙරුවණ් සරණයි සර් දීර්ඝායුෂ ලැබේවා ❤❤
@kushinijanosha7441
@kushinijanosha7441 4 ай бұрын
කටහඩ ඇහෙන්නේ ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම වගෙ.එකෙන්ම වැඩ්ඩෙක්
@niroshanasl285
@niroshanasl285 3 ай бұрын
9 VIR මගේ මුලින්ම හමුදා අත්දැකිම කල් මඩු කුලම්
@ThimalAsiri
@ThimalAsiri 4 ай бұрын
Budu saranai siyalu ranawiruwanta
@apparellink306
@apparellink306 4 ай бұрын
ඔයාට බුදු සරණයි අයියේ..රට වෙනුවෙන් කරපු කැප කිරීම් වලට..🙏🙏🙏
@nimalsomachandra9393
@nimalsomachandra9393 4 ай бұрын
Teruwan saranai
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 4 ай бұрын
Paw..hodama manushyayek..nirogi wewa
@thusharachandana6463
@thusharachandana6463 3 ай бұрын
මමත් හිටියා මෙයා එක්ක
@NethraInduwara
@NethraInduwara 3 ай бұрын
Aadaraniya viru soura gawrawayen aadarei jeevithya tiyen turn mage. Niduk nirogi suwa wewaa !. Yahapath siyalu katauthu walata apahasuwak nowewaa !
@suneraumendra7156
@suneraumendra7156 3 ай бұрын
මිහිපිට දෙවිවරු ❤️🙏
@chamodgamage1026
@chamodgamage1026 2 ай бұрын
දෙවි වරු , මිහිපිට ❤
@malindafernando1963
@malindafernando1963 3 ай бұрын
True hero. Salute for you Brother.
@sunilpremalal6890
@sunilpremalal6890 3 ай бұрын
Great character with full of Guts .Our salute to this war hero.
@gamininiroshan7381
@gamininiroshan7381 3 ай бұрын
ඇටලී මස් නහර පූජා කරලා උඹල බේරලා දුන්න රට අපිට හිමි වුණේ නැහැ මොනවා කරන්නද උඹට නිදුක් නීරෝගී සුව දිවියක්
@SankaMahee
@SankaMahee 3 ай бұрын
බුදුසරණයි ඔයාට රට බෙරගත් රණවිරුවනි
@chamarachathura6549
@chamarachathura6549 4 ай бұрын
A,k ගම නෙද සන්ගග්පලෙ
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
සදා නයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏
@chanakabandara2358
@chanakabandara2358 4 ай бұрын
ඔබ වීරයෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@phmathew
@phmathew 4 ай бұрын
සුපිරියක් 🔥🔥🔥
@prasangafernando9699
@prasangafernando9699 3 ай бұрын
You are a super hero! Never forget you guys! ❤
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 3 ай бұрын
බුදුසරනයි
@nuwanprasanna5223
@nuwanprasanna5223 3 ай бұрын
Thank you sir 🙏❤🌹
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 4 ай бұрын
❤❤❤❤❤ ආදරෙයි රනවිරැවානනි !!!!!!!!!!!
@RRRR-pt8jl
@RRRR-pt8jl Ай бұрын
Supirima charitayak Adarei bidusaranai
@amalgunawardhane1990
@amalgunawardhane1990 3 ай бұрын
හුරු ඇහැයි ඇගිල්ලයි නැති උනාම මෙයාව යුද්දෙට යවපු හමිදාවෙ පක්කුන්ට ගහන්න ඕන
@MaheshSenevirathna-of6uc
@MaheshSenevirathna-of6uc 3 ай бұрын
රණවිරුවන් නිවන් දකී ව..!!
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 Ай бұрын
අාදරෙයි හදවතේ විරැවෙක්
@nuwanchamara-xy6nm
@nuwanchamara-xy6nm 3 ай бұрын
ප්‍රියන්ත අයිය 🙏 ♥️♥️♥️