හසලක ගාමීණී විරුවාගේ දෙවන නැගටීම සිහිගන්වන චරිතය | WANESA TV

  Рет қаралды 814,647

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 2 800
@charithmusic5532
@charithmusic5532 2 жыл бұрын
වෙනස නාලිකාවටත් සංජීව රත්නායක සහෝදරයාටත් ගොඩාක් ස්තුතියි රණවිරුවාගේ හදවත ලෝකයට හෙළිදරව් කරන්නට අවස්ථාව ලබා දුන්නට මෙම වැඩ සටහන බලා මා හට ප්‍රතිචාර දැක්වූ හැමෝටම හදවතින්ම මා ස්තුතිවන්ත වෙනවා .
@lasanthapriyadarshana..9828
@lasanthapriyadarshana..9828 2 жыл бұрын
🙏🙏🙏🙏
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි මල්ලි ... තෙරුවන් සරණයි... ❤️❤️❤️🙏🙏🙏
@minidupabasara3385
@minidupabasara3385 2 жыл бұрын
❤❤❤
@kasunvimukthi2406
@kasunvimukthi2406 2 жыл бұрын
💜️💙
@thilinapinsara4847
@thilinapinsara4847 2 жыл бұрын
Apita jeewath wenna oyalage jeewitha kapa kalata godak pin❤
@laitacreations1520
@laitacreations1520 2 жыл бұрын
ලබන ආම්මේනන් කැස්සක්වක් හැදෙන්න එපා!! මිහිපිට දෙවිවරු❤️❤️
@imankakavinda7264
@imankakavinda7264 2 жыл бұрын
අනිවාරෙන්ම.. 🥺❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@priyantharajasekara1668
@priyantharajasekara1668 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayathrijayawardena1424
@gayathrijayawardena1424 2 жыл бұрын
🙏🙏🙏
@hishankalakshan886
@hishankalakshan886 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyanthavirajith7493
@sriyanthavirajith7493 2 жыл бұрын
අනිවා 🧡
@madushashehan2659
@madushashehan2659 2 жыл бұрын
"එදා ඉදන් අද වෙනකම් අවුරුදු 13ක් මම අදුරේ" මෙහෙම කැපකිරීම් කරපු දෙවියන්ව අපි කවදාවත් අමතක නොකරමු #ජය🇱🇰❤️
@darshanapavithra9309
@darshanapavithra9309 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ
@sithum1813
@sithum1813 2 жыл бұрын
අචාරය විරුවානනී
@vindydewz2086
@vindydewz2086 2 жыл бұрын
සදා ණයගැතියි
@sheronperera1753
@sheronperera1753 2 жыл бұрын
Ado 😪🙏
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
@isharapramuditha9848
@isharapramuditha9848 2 жыл бұрын
දොහොත් මුදුන් දී වැඳපල්ලා පිං දීපල්ලා..සලකපල්ලා...දේවාල ගානේ ගිහින් නෙවෙයි...මේ ජීවමාන දෙවිවරැන්ට..❤
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
අනිවාරෙන් බං.පිළිම හදල වදින්න පුදන්න ඕන මෙන්න මේ දෙවිවරුන්ට ❤🙏🔥
@VijithajPerera
@VijithajPerera Жыл бұрын
@lakshanmalidu1976
@lakshanmalidu1976 Жыл бұрын
❤️🙏
@airanganijayalath1799
@airanganijayalath1799 4 ай бұрын
Attama..aswalata..kadulu..enawa
@ImeshaMadushani-hi4zk
@ImeshaMadushani-hi4zk 3 ай бұрын
Aniwaren ❤🥰😘
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
ඔබේ පපුවේ වෙඩි සළකුනත්, අපේ පපුවේ ඔබේ සළකුනත් නොමැකෙන සේ තැබූ වීරයා. ඔබ ඇතුලු සියලු රණවිරුවන් සදා වන්දනා කරමු. ❤️🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
කතාව විමසිල්ලෙන් අපිට අහන්න ඉඩ සලසල නිහඬව ඉන්න "වනැස" සංජීව මැතිතුමණි ඔබට මගේ ගව්රවය!
@dilrukshansithum4108
@dilrukshansithum4108 Жыл бұрын
❤❤
@krishanmadusanka8649
@krishanmadusanka8649 Жыл бұрын
@chandimalakmal8433
@chandimalakmal8433 2 жыл бұрын
කිලාලි. මුහමලේ කියන්නේ අමතක නොවන ලයින් දෙකක්.කඩන්න විදපු දුක් දන්නේ ඒ ලයින් එකේ හිටපු උන්ම විතරයි .විජයබා අපේ කොල්ලෙක් බුදු සරණයි .
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
විරැවනි ඔබ සැමටම හිසනමා ආචාර කරමි ❤🙏🙏🙏🙏 from hongkong
@dasuntharaka3717
@dasuntharaka3717 2 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි
@muthudilhani4530
@muthudilhani4530 2 жыл бұрын
💛🙏
@rohanindika7397
@rohanindika7397 2 жыл бұрын
6GR
@nandanan7552
@nandanan7552 Жыл бұрын
❤👁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤♥️💖💖💖💖❤
@csproduction3555
@csproduction3555 2 жыл бұрын
මේ ඇස්,අත් දන් දුන්නෙ අපි වෙනුවෙන් නේද?දිවි පිදූ සහ සියලු දේ කැප කරපු අපේ රණවිරුවන්ට පිං සිද්ද වෙනව.බුදු සරණයි🙏🙏🙏
@priyantharajasekara1668
@priyantharajasekara1668 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
සංකර ගති ඇති....ලොකුකම් ඇති අහක බලන කෙල්ලො අතරේ ගුනයක් තිබුන විරුවෙකු වෙනුවෙන් කැප උන උතුම් කාන්තාවක්....ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා....
@damithdilshan8870
@damithdilshan8870 Жыл бұрын
දදද9කද
@damithdilshan8870
@damithdilshan8870 Жыл бұрын
99
@ranbanda
@ranbanda Жыл бұрын
siram bn
@s.n383
@s.n383 Жыл бұрын
ජයෙන් ජය දෙපලට
@rashmika.t.ranaweera1471
@rashmika.t.ranaweera1471 Жыл бұрын
සල්ලි නෑ කියල කොල්ලො දාල යන කෙල්ලොන්ට සෑහෙන්න තද පාරක් සෙවුවන්දි අක්ක ගැහුවෙ❤️ඇත්තටම රණවිරුවො ගැන හිතේ තියෙන්නෙ මාරම ගරුත්වයක්❤️දැක්ක තැනක නැගිටල ගරු කරන්න ඕනෙ චරිත තමා රණවිරුවො කියන්නෙ ❤️
@navodyasathsarani5819
@navodyasathsarani5819 10 ай бұрын
❤❤
@kumaridasilva9228
@kumaridasilva9228 8 ай бұрын
❤❤❤
@ShanakaJayakodi
@ShanakaJayakodi 6 ай бұрын
❤❤
@sathirabalasuriya4191
@sathirabalasuriya4191 2 жыл бұрын
යාලුව බත් කටක් අනල කැව්ව කියන කොටස මගෙ ඇස් දෙකට කදුලක් ගෙනාව ❤️ බුදුසරණයි රණවිරුවාණනි
@රකුසා-ර5ඡ
@රකුසා-ර5ඡ 2 жыл бұрын
ජීවය හැරදා සදා අප තනිකර ගිය වීරෝදාර සිංහ පුතුනි ,අප රැස්කරන පින් සතුටින් අනුමෝදන් වෙන්න .
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ඔබට ✅
@aselagamlath7948
@aselagamlath7948 2 жыл бұрын
මල් තියලා දවස ගානේ වැන්දත් පවූ නෑ කොල්ලනේ උබලට. බුදු සරණයි
@maheshiperera4710
@maheshiperera4710 2 жыл бұрын
අනේ අපිට සමාවෙන්න අයියේ.........., අපිට ආලෝකය දීලා ඔයාගේ ඇස් අදුරු උනාට ........ජාති ජාතිත් ඔයාට පින් මේ කල උතුම් සේවයට , ඔයාගේ මේ පිනෙන් ඔයාගේ දරුවන්ට යහපතක්ම වේවා ! කිසිම කරදරයක් නොවේවා! ජේසු පිහිටයි ඔයාට . බහුල දේවාශිර්වාදයෙන් ඉදිරි ගමන සාර්ථක වේවා ! 🙏🙏🙏🙏🙏🙏
@manoripriyadarshani4737
@manoripriyadarshani4737 Жыл бұрын
💕💕💕
@sanjeewarathnayaka8767
@sanjeewarathnayaka8767 Жыл бұрын
Hai
@sanjeewarathnayaka8767
@sanjeewarathnayaka8767 Жыл бұрын
❤🎉
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 Жыл бұрын
@nissankaherath2062
@nissankaherath2062 Жыл бұрын
@damithdinuka171
@damithdinuka171 Жыл бұрын
දෙයියෙක් කීවට අපිට පව් නෑ ඒ තරම් වටින අයිය කෙනෙක් සහෝදරයෙක් දෙයියෙක් මේ කතාව අහද්දි කදුලු වැටුන ඒතරම් ඇගට දුනන අයියෙ ඔයාට කැස්සක්වත් හැදෙන්නනම් එපා 🙏❤️ අක්කවත් මතක් කරන්න ඕනෙ . ඒ අක්කටත් ගොඩක් පින් ❤️ දෙන්නටම බුදු සරනයි හැමෝටම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ සහෝදරයා ❤️🙏
@buddhikadissanayake3266
@buddhikadissanayake3266 2 жыл бұрын
මගේ තාත්තා මතක් උනා, එයගේ ජීවිත කතාව මීටත් වඩා දුක් මුසුයි,❤❤ සියලු රනවිරුවන්ට මාගේ හද පිරි ප්‍රනාමය ❤❤
@pasindunirman3942
@pasindunirman3942 Жыл бұрын
දුක් මුසුයි කියන්න එපා ආඩම්වර වෙන්න ❤
@shashindunimmika862
@shashindunimmika862 2 жыл бұрын
සුවිනි සෙව්වන්දි ❤️ ඔබට ජාතිජාතිත් පිං... හරිම ආඩම්බයි ඔබගේගැන... 🌼
@sarigamasongbox584
@sarigamasongbox584 2 жыл бұрын
නොපෙනෙන දෙවියන් ට නෙවෙයි මේ රණවිරුවන්ට පිං අනුමෝදන් කරමු, සුවය ප්‍රාර්ථනය කරමු ❤️❤️❤️❤️❤️
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
අධ්‍යාපන අමාත්‍යංශය හෝ දෙපාර්තමේන්තුවේ අය මේ විරුවන් ගැන කථා අපේ පාසැල් පෙළ පොත් වලට දන්නා ඕනි, අපේ ක්‍රීඩකයෙකු ගැන ජපානයේ සිසු දරුවන් ඉගෙන ගන්නවා. අපේ ටයි දාපු පුටු රත් කර කර ඉන්න මහත්වරුන්ට මේ අදහස ඉක්මනින් ම වැටහේවා !!!
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 4 ай бұрын
ඇත්තටම ඔබ ඔච්චර අනුවනයිද. හැගීම් නිසා මෝඩ කතා කියන්න එපා . යුද්ධය වෙනයි අධ්‍යාපනය වෙනයි. ජපානෙ පෙල පොත් වල කරුණානන්ද ක්‍රීඩකයගෙ කතාව එකතු උනේ ඒක හොදම ගව්රවනීය පරාජය නිසා . යුද්ධයෙන් හා සෙබලෙකුගෙ කතා වලින් සිසුවකුට ඇති වැඩේ මොකක්ද . තව දෙයක් කියන්න ඕන සෙබලුන්ට අපහාසයක් පිනිස නොවෙයි මා මෙය සටහන් කලේ. ඔවුන්ගේ කැපකිරීමට අදාල ගරුත්වය ඔවුන්ට ලැබිය යුතුයි . නමුත් ඔබගේ අනුවන කතාවට දෙයක් සටහන් කල යුතු නිසා මේක දැම්මේ
@lakshanjayarathna7465
@lakshanjayarathna7465 25 күн бұрын
​@@SLTECH-nv7zmඑතකොට ඇයි බං ජාතික වීරයෝ කියල රට වෙනුවෙන් 1948 යුද්ද කරපු අය ගැන උගන්නන්නෙ.ඇත්තටම අනුවන කව්ද කියල හිතා ගන්න පුලුවන්
@SLTECH-nv7zm
@SLTECH-nv7zm 25 күн бұрын
@@lakshanjayarathna7465 ඒක තමයි කියන්නෙ ලංකාවේ අධ්‍යාපනයම අවුලක් . ඒක මම නෙවෙයි කියන්නෙ . ඒ අධ්‍යාපනය නිසා තමයි මේ වගේ වන්දනාමාන මානසිකත්වයෙන් යුතු මිනිස්සු බිහිවෙලා තියෙන්නේ . දියුණු රටවල කිසිම කෙනෙක් විශේෂ නැහැ . පාර අතුගාන මනුස්සයත් කරන්නේ එක්තරා විශිෂ්ට සේවයක් . දොස්තර , ගුරුවරු , ගොවියා මේ හැමෝම විශේෂයි. එහෙනම් ඒ අය ගැනත් පොත්වලට ඇතුල් කරන්න එපැයි . අධ්‍යාපනය මොකක්ද කියල තේරුම් ගන්න මේ දූපතෙන් එලියට ගිහිල්ලා බලපු ඕන කෙනෙක් දන්නවා . දූපත් මානසිකත්වය තියෙන මිනිසුන්ට ඒව තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ .
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම 2 жыл бұрын
සෙව්වන්දි....ඔබ රණවරවකුගේ බිරිද විම නොව ඔබත් විරවරියක්...ඔබ ගත් තිරනයට...සතුටුයි...ඔබදෙපල මව් පියන් දරුවන් සැමට නිදුක් නිරෝගි බව ලැබේවා..
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 Жыл бұрын
රනවිරුවානෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා..බුදුසරනයි.සියලු දෙවි පිහිටයි.... ඒවගේම ඔබේ බිරිද... අක්කේ ඔබ පිලිබදවත් ආඩම්බරයි..ගොඩක් පින්.. වනැස සංජීව මහතාට ගොඩක් පින්...ලක් දෙරනේ ත්‍රස්තවාදය තුරන් කිරීමට කැප වූ තිරය පිටුපස විරුවන් පිලිබද හෙලි කලාට.... අනාගතයේ වත් වර්ගවාදී ජාතිවාදි ආගම්වාදි ගැටුම් තුරන් කර අන්‍යෝන්‍ය අවභෝදයෙන් හෙබි පිරිසක් බිහිකරන සමාජ දේශපාලන අද්‍යාපන තත්වයක් බිහි වේවා
@sithumdeshappriya6392
@sithumdeshappriya6392 2 жыл бұрын
ඇස් අහිමි උනත් ඔහුට ඇස් තියන අපිට ජීවමානව ලෙස යුද භූමියට අරගෙන ගියා ❤️🔥
@samadhiwihara4600
@samadhiwihara4600 2 жыл бұрын
Ow eka etta
@MultiKingjulian
@MultiKingjulian 2 жыл бұрын
වනැස ඔබට තුතී..🇱🇰💪🏻 " ඔහු කියනව තැනකදී අපි රෙකී කරල තැනකට යනව ගහන්න ඒත් අපි ගහන්නේ නෑ අයෙම හැරිල එනව කියල..හේතුව ltt කානත්වක් දරැවෙකුට කිරි දෙන නිසා...ඉතින් කොහොමද අපි ගහන්නේ" ඒ අපේ උතුම් හමුදාව..🙏🏻
@rishadiasinsala649
@rishadiasinsala649 2 жыл бұрын
Ane deiyane e wachana tika 😓♥️
@WhiteDevil260
@WhiteDevil260 Жыл бұрын
තොප්පිගල ඔපරේෂන් එක ගහන් යද්දී අපේ කොමාන්ඩෝ කොල්ලොන්ට හම්බවෙලා තියෙනවා අපේ ඉන්ෆෙන්ටි යුනිට් එකක කොල්ලෙක් සොලෙක් 10×10 තඩි ආමා ප්ලේට් එකක තියෙලා බැදලා යටින් ගින්දර දාලා පුච්චලා මරලා තියෙන්නේ එහෙමයි LTTE එක 😢😡
@shehanisenarath2003
@shehanisenarath2003 6 ай бұрын
එහෙව් හමුදාවකට තමා මුන් යුද අපරාද කරා කියන්නෙ 😢
@sw1138
@sw1138 6 ай бұрын
​@@WhiteDevil260මචං ඒ ගැන සඳහන් වෙන වීඩියෝ එකේ link එක දාන්න පුළුවන්ද
@airanganivitharana1813
@airanganivitharana1813 5 ай бұрын
අය්‍යෝඕඕඕඕඔ
@damithjayakody6458
@damithjayakody6458 2 жыл бұрын
ඉපදෙන එක ආත්මෙකවත් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා අපි වෙනූවෙක් කරපු කැප කිරීමට තෙරුවණ්සරණයි සහෝදරයා🙏
@inokasamanthi
@inokasamanthi 11 ай бұрын
❤️❤️❤️❤️
@xnoobbsl2221
@xnoobbsl2221 Жыл бұрын
දැන් ගොඩක් උන්ට මේ වගේ මිනිස්සු කරපු මෙහෙවර අමතකයි 😒💔 අාදරෙයි රණවිරැවනි😗❤
@DilukaDilukaKumari
@DilukaDilukaKumari Жыл бұрын
ඇත්තටම මල්ලි ඔයා ගැන වගේම ඇති නැති සියලු දෙනා ගැන මට හරි ආඩම්බරයක් වගේම සංවේදී අවස්ථාවක්.2009යෙ දරුනුම විදියට යුද්ධෙ.මට එතකොට පුතා ලැබෙන්න හිටියේ.මම හැමදාම ඉස්කෝලෙට යනවා දුව අරගන්න.හමුදා ට්‍රක්,යුධ ටැංකි පාරෙ යනවා.එවලෙ මම හිතුවා මගේ පුතත් හමුදාවට යවනවා කියලා.හමුදා නිලධාරීන් දකිනකොට මගේ හිතට මොකක්ද දැනෙනවා.සංවේදී වෙන අවස්ථා අනන්තයි.සංජීව මල්ලි වැනස ටිවි එකට ස්තුති !!!.
@user-tc3ms2rz3p
@user-tc3ms2rz3p 2 жыл бұрын
මෙච්චර කැප කිරීම් මනුස්සයන්ට කරන්න පුලුවන් ද කියලත් හිතෙනවා මේ රණවිරු කතා අහද්දි🥺♥️🙏මේ චරිත් සහෝදරයාගෙ බිරිඳ වගේ උතුම් කාන්තාවන් ඉන්නෙ අතලොස්සක්.ඇයටත් චරිත් විරුවාටත් අපගේ උත්තමාචාරය ❤🙏
@manjulachaminda2821
@manjulachaminda2821 2 жыл бұрын
🥰
@gangahettiarachchi5549
@gangahettiarachchi5549 2 жыл бұрын
මුර දේවතාවුනි ඔබට මඟේ නමස්කාරය ව්වේවා
@ThushariRathnasinghe
@ThushariRathnasinghe 5 ай бұрын
Me weera ranawiruwatath suvini nangiyatath daruwantath budusaranai devipihitai🙏🙏🙏🙏🙏
@luckshan3937
@luckshan3937 2 жыл бұрын
වනැස මේ කරන උතුම් ක්‍රියාවෙන් ඉක්මනටම මිලියනයේ සීමාව පසු කිරීමට ලැබේවා! ❤️🔥
@UR-sn5qz
@UR-sn5qz 2 жыл бұрын
අනිවරෙන්ම
@damakikw3102
@damakikw3102 2 жыл бұрын
වීරයා වනැසට ඇවිත් 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤ සෙව්න්දි නංගි යශෝදරා කුලයේ කුලගනක් ඔබලාගේ පවුලේ සැමට බුදුසරණයි
@ranjanihettige
@ranjanihettige Жыл бұрын
Mihipita.deviurk
@alonefighterhashan
@alonefighterhashan 5 ай бұрын
අම්මෝ අන්තිම සින්දුව.😔❤️ ඔය දෙපලගේම කැප කිරීම උතුම්.සදා නොමියෙන විරුවෝ....❤
@pathumtharanga602
@pathumtharanga602 2 жыл бұрын
මතු ආත්මයේදීම නිවන්දකින්නට වාසනාව උදාවේවා!!!!! බුදුසරණයි අය්යේ ඔයාට❤❤ ඒ වගේම ඔයාගේ ආදරණීය බිරිඳ සිදුකරන අපරිමිත කැපකිරීමද අගයකල යුතුයි
@nayanarohitha
@nayanarohitha 2 жыл бұрын
යුද්දේ දිනපු එකට අයිතිකාරයෝනම් ( දේශපාලන වේදිකා වල ) ගොඩයි. ඒත් නියම අයිතිකාරයෝ මේ විදියට සමාජගත කරන එක දිගටම කරන් යමු සන්ජීව ජය ❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sarojamarieperera4001
@sarojamarieperera4001 2 жыл бұрын
Ow👍
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@buddhikasampath2818
@buddhikasampath2818 2 жыл бұрын
Yes
@kal869
@kal869 2 жыл бұрын
කවුරුවත් නොදන්න කතාවක්, මෙතුමා rupavahiniye තිබ්බ Ranaviru Real Star program එකට සහභාගී වෙලා එහි අවසන් වටයටත් සුදුසුකම් ලබපු දක්ෂ ගායකයෙක් මට මතක හැටියට!!! හැම අතින්ම දක්ෂ රණවිරුවෙක්!!!
@nalanipathirana776
@nalanipathirana776 Жыл бұрын
Eka husmata ehuwa beluwa. Malliye uba raththaran wena kiyanna wachana ne..uthum buduguna balayath dewi pihitath lebewa.mihipita innaaaa...dewi warun ..
@avishkajayasekara5064
@avishkajayasekara5064 2 жыл бұрын
#ආදරෙයි වනැස. ❤️ චරිත් කුලතිලක රණවිරුවා හොදම ගායකයෙක්. ජාතික වීරයෙක් ❤️❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ඔබට ✅
@slcricketlover3730
@slcricketlover3730 2 жыл бұрын
@@wanesatv plz කියන්න පුලුවන් ද බැජි ගේ කොටස කොතනද තිබුනේ කියලා
@kwt5074
@kwt5074 2 жыл бұрын
🥺🥺🥺🥺 ඇස් දෙකෙ කදුලු ගල ගලා බලපු ගොඩක් දුක හිතුන කතාවක්.අපිව ආලොකෙට දාලා ඔබ ජිවිත කාලෙටම අදුරට ගියා.තෙරුවන් සරණයි සොයුර .දිර්ඝයුෂ ලැබේවා ඔබට🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@sudu6841
@sudu6841 2 жыл бұрын
මල්ලි මේ වැඩසටහන අහල මටනමි ඇඩුන.ඔයා 13ක්ම අදුරෙ කීව.ඔයාට ඇසක් නැවත දාල හරිපෙනීම දෙන්න පුලුවන් නමි මම ඔයාට දෙනව.ඔයා ඔයාගෙ පවුලට වගේම මගේ රටටත් අපටත් සම්පතක්.ඔයාටත් ඔයාගෙ සෙනෙහෙබර බිරිඳ වත් දරු තිදෙනාටත් උතුම් තෙරුන් ගේම සරණයි.මේ නාලිකාව කරපු මහත්මයාටත් ස්තූතියි.🙏
@kokilageeth3633
@kokilageeth3633 Жыл бұрын
​​@Dulan Ashen පිං සිතුවිල්ලක් නැද්ද ඒ වගේ..🤔
@dasunsrimal3291
@dasunsrimal3291 10 ай бұрын
​@dulanashen2161 ඇසක් බද්ධ කරන්න තරම් තාක්ෂණයක් තවම නෑ 😥
@shanthishshanthivishska27
@shanthishshanthivishska27 2 жыл бұрын
වරදින්නෑ කවදාවත් අපේ ආයු ගෙන සුවෙන් සැපෙන් ජීවත්වේවා..අපිට ආලෝකය දී ඔබ අද අදුරේ සදා නය ගැතියිවිරුවණි ..ඔබ පවුලට ජේසු පිහිටයි ..💕💕💕💕💕💕💕💕🤲
@HEWA-ed4uk
@HEWA-ed4uk 2 жыл бұрын
"ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කොමාන්ඩෝස්ලා බැස්සොත් " වලස්මුල්ලේ අයියා එක්කත් වැඩසටහනක් ගේන්න.ප්‍රභාකරන් ව මරපු කණ්ඩායමේ ඉදලා ඌගේ මිනිය ඇදන් එනකන් යුද්ධ කරපු කෙනෙක්නේ.හොද කතාවක් තියෙයි.
@samanmalalokugamage2834
@samanmalalokugamage2834 2 жыл бұрын
Buddika aiya neda ❤️❤️
@isurulakmalisurulakmal6836
@isurulakmalisurulakmal6836 2 жыл бұрын
Praba maruwa 4 vir.👍👍👍
@rishadiasinsala649
@rishadiasinsala649 2 жыл бұрын
අනේ ඔව් මාත් ආසයි ඒක අහන්න එයාල ප්‍රබා ඉවරයි කමාන්ඩෝස්ලා බැස්සොත් කියද්දි එන්නෙ මාර ගැම්මක් 🥺♥️ මගෙ අයියත් කමාන්ඩෝ එකේ
@ladnsathukorala
@ladnsathukorala Жыл бұрын
@@isurulakmalisurulakmal6836 ලබ්බ තමයි, කොටු උන එකා VIR එකට අහු උනා එචිචරයි බන්.
@prasadkumara4707
@prasadkumara4707 2 жыл бұрын
රටදැය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන්දුන් රණවිරුවෙකුට ජීවය දුන් ඔබ උතුම් දිරිය දියණියක්.ජයයෙන් ජය ඔබ දෙපලට
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 11 ай бұрын
මේ ඉන්නේ අපේ දුටුගැමුණු ලා ,,අපේ වීරයෝ,,,සියලු දෙවියන්ගේ පිහිටයි ! දිර්ගායු වේවා !! විරුවානනි
@dasunmadusanka5951
@dasunmadusanka5951 2 жыл бұрын
දෙවියෝ ඇස් දෙකට දෙකලා නෑ, නමුත් රට වෙනුවෙන්, අපි වෙනුවෙන් ඔබ කල සේවය කොහොමද වචන වරට පෙරලන්නේ ඇත්තටම නුබ දෙවියෙක් 🙏 ඔබට තෙරුවන්ගේ ආශිර්වදයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤️🙏🙏
@kandeupul9414
@kandeupul9414 2 жыл бұрын
බුදු සරණයි මල්ලි ඔයාට. රණවිරුවා සදා අමරණීයයි. ඔයා කතාව කියද්දි මට කිලාලි fdl එක මැවි මැවී පෙනුනා. අපි තමයි 2000 අලිමංකඩ විත් ඩ්‍රෝ එකේදි කිලාලි බන්කර් ලයින් එක හැදුවෙි.2004 වෙනකන් මම කිලාලි හිටියේ. ඔයා අද එ් මතකය යලිත් අවදි කලා. වණැස ඔයාට ගොඩක් ස්තුතියි මෙි කරන වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏❤❤❤
@arunaratnayake9955
@arunaratnayake9955 2 жыл бұрын
මමත් පිරිමියෙක්. මට හැගෙන්නේ මම වරදක් කලා වගේ හැගීමක්. මොකද රට හා ජනතාව සුරකින්න මේ තරුණයෝ ජීවිතය නොතකා කටයුතු කරනකොට අපි හිටියේ හොඳට සුරක්ෂිතව වෙන වැඩ කරමින්. මේ තරුණයෝ ඔවුගේ ජීවිතය පුරාම අප විසින් සියලු පහසුකම් සලසමින් රැකගත යුතු පිරිසක්. ඒ අතින් රටක් වශයෙන් අපි අසමත්.
@SheelaGamage-v4o
@SheelaGamage-v4o 5 ай бұрын
අැත්ත පුතේ ඔය වගේ අදහස් අැැති පුතාල අඩුයි අපි එ් විරුවන් හොයාන ගිහින් වැද වැද සලකන්න ඔිිිනෙ එහෙමත් මදි
@priyanwadaransika3830
@priyanwadaransika3830 2 жыл бұрын
අනේ මේ කථාව අහන් ඉදිද්දි ගල් වෙලා මාව.කියන්න වචන නෑ.හිතට දැනෙන ගෞරවය ආදරය. අපි මේවා දන්නෙ නෑ හොදට නිදි...අපිට සමා වෙන්න....ඔබ තුමා සිංහයන්ගෙනූත් සිංහයෙක්..අභීත සෙන්පතියෙක්.ටීම් එකම අභීතයි.අත් එකතු කරල දන නමා ආචාර කරනවා අභීත සෙන්පති තුමනි.ඔබට අපගේ ආචාරය තෙරුවන් සරණයි සෙත් වේවා
@chanuka2370
@chanuka2370 2 жыл бұрын
මාත් ආර්මි ඒත් යුද්දෙන් පස්සෙ ආවෙ මේ කතාවට ගල් ගැහුනා
@isurudilhan7800
@isurudilhan7800 2 жыл бұрын
ආදරණීය අයියෙ.ඔයා ඔයාගෙ ඇස් දෙක, අත දන් දීල අපේ ජීවිත සුරක්ෂිත කලා.ඔයා වගේම අපේ ආදරණීය රණ විරුවෝ ඇස්, හිස්, මස් ලේ දහඩිය වගුරලා ජීවිත පූජාවෙන් මේ මව්බිම බේරගත්තා. සමහරුන්ට අමතකයි ඒ කරපූ උත්තම පූජාව. ඔයාලට අපි මැරෙනකන්ම ගන්න හුස්ම පොදට ණය ගැතියි අයියේ. තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වට දැකලා නෑ. ඒත් මං මේ මිහිපිට දැකපු දෙවිවරු ඔයාලා. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අයියේ. ඔයාලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් වූ මෛත්‍රී බුදුන් දැක නිවන් ලබත්වා. ඔයාලා හැදූ වැඩූ දෙමවුපියන්ට, හිතේ ගිනි තියාගෙන බලං හිටපු බිරින්දෑවරු දරුවන්ටත් ඒ පිං අත් වේවා. සංජීව අයියේ ඔයා මේ කරන්නෙ උතුම් වැඩක්. ඔයාටත් තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න, අපේ රටේ එදා ඉඳන් වෙච්ච හැම දේකම ඇත්තම කථාව රටට එළි කරන්න, අන්ධයන් වගේ ඉන්න අපේ රටේ තාරුණ්‍යයේ ඇස් පහදන්න ඔයා මේ ගන්න වෑයමට උත්සහයට මේ කරන සමාජ මෙහෙවරට හිස නමා ආචාර කරනවා. ඔයාගෙ හැම වැඩසටහනක්ම බැලුවා අයියෙ. විශේෂයෙන් යුද්ධය ගැන. අතිවිශිෂ්ඨයි. බොහොම ස්තූතියි! බොහොම පිං. තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! රට දැය වෙනුවෙන් ජීවිත පූජාකළ සියලුම සහෝදරයින් නිවනට හෝ ස්වර්ගයට යනු නියතයි. ජය වේවා..!❤️🤘
@chethanawijayathunge9309
@chethanawijayathunge9309 2 жыл бұрын
බුදු සරනයී රණවිරුවනි ඔබට..🙏🙏❤❤.. මාත් රණවිරු බිරිඳක් ..ඔබ කරපු කැපකිරීම ඉතාම ආඩම්බරයී 🙏🙏❤❤..ඔබට සදානයගැතී..
@sachinkirilideniyage6992
@sachinkirilideniyage6992 2 жыл бұрын
චරිත් සර්.ඔබට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා...!🙏🙏🙏
@chamikabandara3512
@chamikabandara3512 2 жыл бұрын
අඩම්බරයී සැරයන් චරිත් 😘 රටක් වටින අපේ විරුවා 😘😘😘😍😘 ආදරෙයි ❤️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
අද නම් ඉන්නෙ දන්න කෙනෙක් ,,තෙරුවන් සරණයි සොයුර ,රට ජාතිය වෙනුවෙන් අපි වෙනුවෙන් ශරීයේ අවයව පවා දන් දී අදත් අභීත රණවිරුවෙක් හිත ශක්තිමත් කරන් ඉන්න ඔබට සියලු ශක්තිය ධෛර්ය නොවඩුව ලැබේවා !! 🙏❤️🙏❤️🙏❤️🌹🌹
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ඇත්තටම ඔඕ. වීරයෝ බිහිවෙනවා ඔවුන් අතරින් විශිෂ්ටතම අය සිටින්නේ අතලොස්සක්. හැකියාවන් ගෙන් පිරිපුන්.
@dilanmadusankayu
@dilanmadusankayu Жыл бұрын
D pxdcui
@chandrawathi8184
@chandrawathi8184 2 жыл бұрын
එදා ඉඳන් 13 ඇස් නොපේන රනවිරැ සහොදරයා ඇත්තටම දුකයි කතාව ලස්සන ජිවතයක් තියනවා ඔබට තව තවත් එදිරියට යන්න සක්තිය ධෛර්ය ලැබෙිවා බුදුසරණයි 🙏🙏💖💖💖💖
@wihangapramuditha776
@wihangapramuditha776 Жыл бұрын
ජීවිත කාලෙම කකුල් දෙක අල්ලලා වැඳ ගෙන හිටියත් ඔය රත්තරන් ජීවිත වල ණය අපිට ගෙවන්න බෑ ගොඩක් පින් අපි වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් විඳපු විදින දුක්වලට කිඹුහුමක් යන තරම් වත් කරදරයක් ආයෙ ඔයගොල්ලොන්ට වෙන්නෙපා 🙏🙏🙏බුදු සරණයි
@naturallife3474
@naturallife3474 2 жыл бұрын
නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් වෙනුවෙන් ජීවිතය කැප කල වීරයෙක්..... තෙරුවන් සරණයි!
@AchalaMadhu-h6k
@AchalaMadhu-h6k 7 ай бұрын
Ou aniwarayenma theruwan sarani obata
@tharushidananjana9452
@tharushidananjana9452 2 жыл бұрын
ආඩම්බරයි ඔබ වැනි වීර වරයෝ අපේ රටට පහල වුන එක ගැන.... තෙරුවන් සරණයි ඔබට සහ පවුලේ සැමට.. ❤️🌹
@somarandeni5031
@somarandeni5031 2 жыл бұрын
Mewan weerayan pilibada thawath thorathu genenna thanks
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 2 жыл бұрын
වනැස නාලිකාව දිනෙන් දින දියුණු වේවා මේ වැඩසටහන මෙහෙයවන සංජීව මහතාටද තෙරුවනෙ දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වේවා
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@ChandraKanthi-u4n
@ChandraKanthi-u4n 11 ай бұрын
දැන් කථා ව අහලා ඉවර උනේ මගේ ජොබ් එකත් එක්ක එක දිගටම අහන්න බැරි උනා ඇස් වලට කදුළු ආවා ඇත්ත ටම ඔබ විරෝදාර රණ විරුවෙක් අපි ඔබ‍ට ණය ගැති යී ඔබගේ ජිවිතේ ට ආශිර් වාද කරන්න ගමන් ඔබේ පව්ලටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
@kgshn2413
@kgshn2413 2 жыл бұрын
Aiya maga weda tika karagnakam aiya givith wla hitiyoth man aiyata aniwran as dekak dala danawa rata ekkan Hari gihin 🙏Labana mathu athmeka minis givithyak hambena ona minissu 🙏❤️🙏🙏🙏🙏🙏godk pin raththran aiya
@sachigunawardena5207
@sachigunawardena5207 2 жыл бұрын
අවුරුදු ගානකින් ඇහැට කදුලක් ආව මොහොතක්.😥 රටට ණය නැති වීර පුතෙක්. 🙏😍🌸
@rajithadissanayake8227
@rajithadissanayake8227 2 жыл бұрын
සැබෑ දෙවිවරු❤️ කථාව අහද්දී ඇස් වලට කඳුළු ආවා,ඔහුගේ බිරිඳත් අදහන්න වටිනවා ❤️ රත්තරන් මිනිස්සු
@agunabandagegunabanda3739
@agunabandagegunabanda3739 2 жыл бұрын
ආදරෙයි පැලෙන්න තෙරුවන් සරණයි සහෝදරයා අපි සදා නයගැතියි ඔබට
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ඔබට ✅
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 2 жыл бұрын
මේ මිනිසුන් අප වෙනුවෙන් විදපු දුක් මොනතරම්ද කියලා ටිකක් හරි තේරෙන්නේ මේවා අහද්දී.අපි සුව නින්දේ හිටපු මොන තරම් අවස්තාවල මේ වගේ දුක් විදින්න ඇත්ද මේ මිනිසුන්? නොඅඩා බලන්න බැහැ මේවා.😪😪😪ඉදිරි ජීවිතය සුවපත් වේවා....😪
@priyarangalakmal9443
@priyarangalakmal9443 2 жыл бұрын
ගොඩක් පින් ඇත්තටම ඔයාට බුදුන් දැක නිවන්දකින්න ඕනේ අක්කේ අපි වෙනුවෙන් මේ තරම් දෙයක් කරපු මේ රත්තරන් මනුස්සයා පන වගේ රකිනවට.🙏🙏🙏
@upulmadhushanka6169
@upulmadhushanka6169 2 жыл бұрын
ආදරණීය සෙව්වන්දියට ඡාතියේ ගෙෘරවය !!!!!!!!
@chamaratharanga7627
@chamaratharanga7627 2 жыл бұрын
රටක් ලෝකයක් දන්න තවත් සුපිරි යකෙක්. බුදු සරනයි. ❤️❤️❤️❤️
@csproduction3555
@csproduction3555 2 жыл бұрын
මේ වගේ පුතුන් බිහි කරපු දෙමාපියන්ටත් බුදු සරණයි..🙏🙏🙏
@jayaruwansamarathunga2684
@jayaruwansamarathunga2684 2 жыл бұрын
මම මේ හැගීම්බර වූ වීරෝධාර කලාත්මක හා ප්‍රේමනීය කථාවස්තු ඉතාම උනන්දුවෙන් අසාසිටියා. ච්ත්තරූප මවාගෙන . රණවිරුවාණෙනි ඔබගේ කිර්තිනාමය මේ දෙරණේ සදා අමනීයයි. රට,දැය සමය වෙනුවෙන් අභීතව සටන්වැදීමේදි පූජාකල වටිනා ශරීර කොටස්වල දැනෙන අඩුව හැරෙන්නට රණවිරුවාණෙනි , ඔබට වෙනත් කිසිදු කරදරයකින් තොරව නිදුක් නිරෝගීව සිටින්නට තෙරුවන් සරණේ හා සියලු දෙවිදේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....! වැඩසටහන ඉතිරිපත් කරණ මහතාටද මෙවන් වැඩ සටහන් තවදුරටත් කරගෙනයාමට ශක්තිය ලැබේවා ..
@dineshavithanage3699
@dineshavithanage3699 2 жыл бұрын
හරිම වටින වැඩසටහනක් ....මේ වීරයන්ගේ හඬ සමාජයට මුදාහැරීමට ඉඩකඩ සැලැස්වීම ගොඩක් වටිනවා ....වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වීරයො...තෙරුවන් සරණයි සහෝදරයා ...නිදුක් නීරෝගීමත් වේවා ...
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 2 жыл бұрын
සැරයන් චරිත් ගුණතිලක අභිත රණවිරුවාට මාගේ උත්තමාචාරය වේවා ඔහු කරන සියලු වැඩකටයුතු වැඩ කටයුතු සාර්ථක යැයි මා හදවතින් ප්‍රාර්ථනා කරමි.......
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ✅
@donwijesuriya5876
@donwijesuriya5876 2 жыл бұрын
අන්තිමට කියන සින්දුව ඇහුවම පපුව පත්තුවෙලා ගියා ❤❤❤❤ හරිම සන්තෝසයි ඔබ දෙපල ගැන ❤❤❤❤ රටවෙනුවෙන් කරපු මෙහෙයට ඔබ‍ට පින් ❤❤❤❤ Doctor Gamini Gunathilaka පෞද්ගලික ව හමුවෙලා ඔහුගේ නිවසටත් ගොස් කතාබහ කරතිබෙන මට අද ඔහුගැන ගොඩක් ආඩම්බරයි ❤❤❤❤ සංජීව ඔයා තමයි හොඳටම කරේ ❤❤❤❤
@dinu5780
@dinu5780 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් ම හිටපු වීර කතාවක්....ගොඩක් ස්තුතියි වණැස❤❤❤.... මව්බිම වෙනුවෙන් ඒ කළ කැපවීමට සදා ණයගැතියි...තව තවත් දීර්ඝායුෂ ලැබේවා ඔබට....🙏👍
@wanesatv
@wanesatv 2 жыл бұрын
ස්තූතියි ඔබට ✅
@sldreamsroad1116
@sldreamsroad1116 2 жыл бұрын
you tube එකේ පැයක් බැලුවනම් මේ කතාව විතරයි ඇස් වලට කදුලු ආවා 😭😭
@____nima___x
@____nima___x Жыл бұрын
ඉපදෙන කිසිම ආත්මෙක ලෙඩක් දුකක් අහන්නවත් ලැබෙන එකක් නෑ ♥️💗💗
@rajithachathuranga6195
@rajithachathuranga6195 2 жыл бұрын
මේ කතා අතර අපේ කතා වැලිකැටයක් ගානයි.. අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙනවා 😥 සියලුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය 🙏❤️ ස්තූතියි වනැස - සංජීව අයියා.. සම්මාන ලැබෙන්න ඕන වැඩසටහනක් කරනවට.. ❤️ උදේ පාන්දර නැගිටලා හැමදාව කතාවක් දෙකක් අහනවා..
@vinodsanjaya3016
@vinodsanjaya3016 2 жыл бұрын
යුතුකම අකුරටම කර තම රට වෙනුවෙන් ජිවත පුජා කර අනන්ත කැපකිරීම් ..හරිම දුකින් බලන ගමන් ..දිර්ඝායුෂ චරිත් වීරෝධාර රණවිරුවට ❤❤ ස්තූති WANESA TV 🙏
@vishwajayasanka5632
@vishwajayasanka5632 2 жыл бұрын
වනැස තුලින් බැලුව සන්වේදිම වැඩ සටහන...😪..කවදා හෝ යලි පෙනිම ලැබේවා නුබට රනවිරුවානනි...🙏🙏🙏🙏
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
වෙනස නාලිකාවේ බලපු දුක්බරම වැඩසටහනක් වීරෝදාර මද්දුම බංඩාර වන් වීරෝදාර පුතුනේ හරිම වේදයි.මටත් නොදැනීම මගේ නෙත් නෙමුනා.උපදිනා මතු බවයක ඔවැනි දෙයක් නෙවේවා.නුබවන් සියලු රණවිරැවන්ට අපිසදානයගැතියි.නුබගේ පින්බර බිරිදටත් එසේමයි.නුබලාට සියලු දෙවියන් ගේ අාශීරිවාදය රැකවරණය ලැබේවා.ගීත ගායනයෙන් තව තව ඉදිරියට යන්න ලැබෙිවා. බුදුසරණයි දෙවි පිහිටයි.
@GaminiWithanachchi-q4o
@GaminiWithanachchi-q4o 5 ай бұрын
සුවිනි සෙව්වන්දී සහෝදරි! විශාකාව ඔබ මාදුටු බුදු සිරිතේ,යසෝදරා ඔබ මා දුටු බුදු සිරිතේ"
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
අපගේ රණවිරැවො තමයි අපව රැක ගනිපු දෙවිවරැ..මෙතුමාටත් මෙතුමාගේ පවුලේ සැමටත් දි්ර්ඝායුෂ ලැබේවා!!! තෙරැවන් සරණයි!!! අප වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
@ranjithkumarathilake5009
@ranjithkumarathilake5009 2 жыл бұрын
ස්තූතියි බුදු සරණයි !
@ranjithkumarathilake5009
@ranjithkumarathilake5009 2 жыл бұрын
ඔව් ජයවෙවා. ඔබට
@ranjithkumarathilake5009
@ranjithkumarathilake5009 2 жыл бұрын
සුබ නව වසරක් වෙවා !
@ranjithkumarathilake5009
@ranjithkumarathilake5009 2 жыл бұрын
Where are you live at
@ranjithkumarathilake5009
@ranjithkumarathilake5009 2 жыл бұрын
Thanks
@shakeedil3264
@shakeedil3264 2 жыл бұрын
බුදුසරණයී මගෙ රත්තරං අයියා..උපදින ආත්මයක..දිව්‍ය ලෝකයේ ඉපදේවා...😪😚❤️
@ireshadilrukshi9935
@ireshadilrukshi9935 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@vihangathathsaranirusso3874
@vihangathathsaranirusso3874 2 жыл бұрын
Ol විතරක් ලු කරේ, තියෙන දැනුම සම්භාරය , කොයි තරම් වටින මිනිස්සුන් ද, ❤️❤️❤️
@sanjeewakumara5868
@sanjeewakumara5868 2 жыл бұрын
රණ විරුවානනි ඔබටත් ඔබට අහිනි වූ දෑසටත් නැවත දෑසක් වූ ඔබගේ බිරිඳටත් දරුවන්ටත් සදා නිදුක් සුවය ප්‍රාර්ථනය කරමි. බුදු සරණ වේවා !!!!
@udyanisanjula4003
@udyanisanjula4003 10 ай бұрын
ඒ යාලුකමකට ගරු කරනවා"වයිටා" 🙏🙏🙏 ඔබතුමත් සැබැම වීරයෙක් සැබැම වීරයෙක්🙏
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 2 жыл бұрын
සොයුර ඔබටත්, ඔබ වෙනුවෙන් ආදරය තිළිණ කල ඔබ බිරිඳටත් හිස් නමා ආචාර කරනවා! ඔබ දරු පැටවුන්ට යහපත් අනාගතයක් පතනවා.ලක්වාසී කිසිවෙකුටවත් ආපසු යුද්ධයකට මුහුණ දෙන්නට සිදු නොවේවා!♥️♥️♥️
@1153sampath
@1153sampath 2 жыл бұрын
අභීත රණවිරුවාණේණි...ඔබට අපගේ ප්‍රණාමය..ඒවගේ ඔබගේ සංසාරික බිරිදට අපගේ ගෞරවය ...සංජීව මල්ලීට අපගේ ස්තුතිය..ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි..
@Mudith_Vancouver
@Mudith_Vancouver 2 жыл бұрын
රට වෙනුවෙන් ඔබ කල ඒ කැපකිරීම වෙනුවෙන් ඔබට හදවතින්ම ස්තුතියි සර්...ඔබගේ ඉදිරි බලාපොරොත්තු සියල්ලම සාර්තක වේවා.....
@HarshaHarsha-ct5rv
@HarshaHarsha-ct5rv Жыл бұрын
Is k :-|
@SooryaJayarathne
@SooryaJayarathne 5 ай бұрын
මාරයි...film එකක් වගේ...කියනවිදියත් චිත්‍රෙ මැවෙනවා...respect you all...🎀
@newathumaofficialbydewanmi7598
@newathumaofficialbydewanmi7598 11 ай бұрын
ඒ කතවට ඇස් වලට කදුලක් එකතු උනා. අපේ රට බේරගන්න එදා අපි වෙනුවෙන් කැපවුනු ඔබට ඒ කල අමිල සේවය වෙනුවෙන් ඔබ වැනි රණවිරුවන් සදාකල් පිදිය යුතුමය❤❤.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
මගෙ මල්ලිත් එයාර්පෝස් එකට ඇප්ලිකේෂන් දැම්මේ අම්මට හොරෙන් ,,එදා අම්මා මාරවිදිට ඇඩුවා ,ඒත් පාස් අව්ට් එකේදී අම්මා අඩ අඩා හිනා උනා මල්ලි යුනිෆෝම් ඇදලා ඉන්නකොට අම්මා හරිම ආඩම්බරෙන් ඉන්නවා දැක්කා එදා 🙏🥰
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 2 жыл бұрын
මගේ විඩියො බලන්න එන්න හොඳේ යාලු
@max-tq6vl
@max-tq6vl 2 жыл бұрын
සංජ්ව අයියා නිහතමානීව අහගෙන ඉන්න එක නමි පුදුම ලස්සනයි.මොකද එතුමාට කියන්න දිලා පාඩුවෙි ඉන්නව.අදරෙයි කුලෙයා....බැජ්යා.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@nextlevel8298
@nextlevel8298 2 жыл бұрын
මීට වඩා සැලකිල්ලක් රණවිරුවන්ට කරන්න ඕන.❤️‍🔥
@rishadiasinsala649
@rishadiasinsala649 2 жыл бұрын
Eka aththa
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ Channel එක දිගටම කරන්න ❤ රණවිරු දෙවිවරුන්ට බුදුසරණයී !
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
මෙි වගේ දරැවන්ට උදේ හවස සිහිකරලා නිරෝගි බවත් දිර්ඝායුෂ පතන්ඩ රටෙි සියලුම දෙනා පුතේ ඔයාලා නිසා අද අපි ජිවත්වෙන්නෙ බුදුසරනයි රත්තරන් පුතේ
@kanishkapriyan3379
@kanishkapriyan3379 2 жыл бұрын
ලලිත් ජයසිංහ සර් එක්ක අවසාන මෙහෙයුමට සම්බන්ධ වුන තවත් රණවිරුවෙක් සමග වැඩසටහනක් කරන්න පුලුවන් නම් වටිනවා
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ඒ උතුම් වෛද්‍ය තුමාටත් සියලු දෙවි පිහිටයි බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏
@KRRISH3891
@KRRISH3891 2 жыл бұрын
මෙවැනි විරුවන්ට අපිත් , මතු උපදින දරුවනුත් සෑම අතින්ම ණයයි. මොවුන් අපි වෙනුවෙන් විඳි දුක් කඳුලු, මතු පාරපුරටත් බලන්නට මෙවැනි දෑ අතිශයින් වටින්නේය. ඔබට ස්තූතියි Wanesa TV.
@madharasewwandhiwijesinghe4178
@madharasewwandhiwijesinghe4178 2 жыл бұрын
ලබනා හැම ආත්මෙකදි ම මේ මාතෘ භූමියේම ඉපදේවා. බුදු සරණයි
@shanthagunasekera1304
@shanthagunasekera1304 Жыл бұрын
බුදුසරණයි සම්මා සම්බුදු සරණයි .දීර්ඝායු වේවා .උදව්කල හැමෝටම නිවන් දකින්න මේ පිංකම ඇති.🙏🙏🙏🙏♥️♥️♥️♥️
@indikajayamal6301
@indikajayamal6301 2 жыл бұрын
බිරිඳ ගේ රූපය දකින්නේ කොහමද ... ඇස් දෙක අන්ද වෙලා .....😭😭 පුදුම විදියට හිත රිදෙනවා අන්තිම ටික අහද්දි ..😭🙏🙏🙏🙏🙏🙏
@sidniisalsokumara6242
@sidniisalsokumara6242 2 жыл бұрын
Ou ane puduma dukak matath aduna,,,
@rishadiasinsala649
@rishadiasinsala649 2 жыл бұрын
අනේ මේ මිහිපිට දෙවියගෙ ඇස් පෙනීම ගන්න අපි පුළුවන් විදියට උදව් කරමුද 😓 එක ඇහැක් හරි බද්ද කරන්න
@spn5579
@spn5579 2 жыл бұрын
ඔබට බුදු සරණයි සියලු දෙවියන් රැකවරණයි ඔබේ කටහඬ හරිම ලස්සනයි ...අපේ රටේ සැබෑ අයිතිකරුවන් ඔබයි.
@madhawapiyumal8811
@madhawapiyumal8811 2 жыл бұрын
අපිට අද නිදහසේ ඉගෙන ගන්න , හුස්සම ගන්න , කන්න බොන්න මේ නිදහස උදාකරලා දුන්න අපේ ජතික විරයන්ට සම්මා සම්බුදු සරනයි 😍🙏 අපේ හුස්සම රකින්න ඇස් ,ඉස්,මස් ,ලේ,ජිවිත පුජා කල ඔබ සැමට සම්ම සම්බුදු සරනයි 😍🙏
@namalnissanka3869
@namalnissanka3869 2 жыл бұрын
Ow ඇත්තෙන්ම
@සාමලිසාමලි-ඝ8හ
@සාමලිසාමලි-ඝ8හ Жыл бұрын
මිහිපිට දෙවි වරු කියන්නේ මේයාලාට තමයි දීර්ඝයු ලැබේවා අයියා ඔයාට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤
@WatchHubLK
@WatchHubLK 2 жыл бұрын
රණවිර රියල් ස්ටාර් එකේදී කැපී පෙනෙන චරිතයක් වුනා අපේ මේ චරිත් කුලතිලක රණවිරුවා❤️
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 928 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,2 МЛН